🔴 අනුරගේ වේදීකාවට නැග්ග සංගීත් අනුරට හැමෝම ඉස්සරහා අමතයි || කෝ ඔයා කරපු දේවල් කන්නවත් නෑ අපිට

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 757

  • @H.R.Geethikapriyadarshei
    @H.R.Geethikapriyadarshei 12 днів тому +24

    හොරුන්ට සහයෝගය දීපූ අයට ගොඩක් හදිස්සි උනාට හොරු අල්ලන්න අපි දන්නවා ඒ හොරු හොයන්න ගොඩක් අමාරු විදියට කියලා ඒ හොර වැඩ කරලා තියෙන්නේ. 76 රට වනසන්න ඉඩ දීල මාස 2 කෙන් ගොඩ ගන්න බෑ කියලා ඕන කෙනෙක් ට තේරෙනවා.ප්‍රතිලාබ අහිමි උන ටික දෙනෙකුට හිතට අමාරුයි.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 13 днів тому +68

    අපිත් මාලිමාවට උදවු කරපු අය.අපි තමයි රටේ පාලනය තීරනය කරන ජනතා තීරුව.අපි ලියාපදින්චි වෙලා නෑ පක්ශෙකට.මේ කෝල් එක අරගෙන මහින්ද හොරාකාලා නෑ කියන්නයි ට්‍රයි කරන්නෙ.අපි මාලිමාවට දුන්නෙ අවු.5 ට.අපි එතකල් බලනවා.❤

    • @avindaweerakoon9276
      @avindaweerakoon9276 12 днів тому +1

      5 years is too long to recognise NPP and AKD have Failed.

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 13 днів тому +59

    රාජපක්ශල හොරු තමයි බොල පොඩ්ඩක් හිටපිය පෝලිමේ තියනකම් ,

    • @r.rfernando-fg6lf
      @r.rfernando-fg6lf 13 днів тому

      තව කෙනෙකුට හෝරා කියන්නෙම තවත් හොරෙක්. හොරකන් නොකරන කෙනෙක් එකම එක් කෙනෙක් කියන්න.

    • @SadunAsanka-lf3yi
      @SadunAsanka-lf3yi 12 днів тому

      තොපි වගේ අපතයෝ නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ යකෝ මේ අහපන්
      ❌ රනිල් ආපහු එපා...
      ❌ රාජපක්ෂලා ආපහු එපා...
      ❌ ගෝඨා ආපහු එපා..
      ❌ සජිත් ආපහු එපා..
      ❌ මහින්ද ආපහු එපා..
      ❌ ඔය මොකෙක්වත් ආපහු එපා..
      හැබැයි මුංව එළවන්න උඹලා හැමෝම පාරට බහින දවසක් එනවා වැඩි ඈතක නෙමෙයි..
      උඹලට පාරට බහින්න වෙනවා.. මොකද මුං උඹලට වේල කන්න නැති කරලා, පාරට බස්සවනවා..
      අන්න එදාට වගබලාගනිල්ලා..
      එළවපල්ලා මුං ආපහු පාර්ලිමේන්තු නෙමෙයි..
      දේශපාලනයේවත් ඉන්න බැරි වෙන්න...
      පේනවා නේද මුං මේ රටේ කිසිම ආණ්ඩුවකට කිසිදු වැඩක් හරියට කරන්න දුන්නේ නෑ..
      කකුලෙන් ඇදපු එක විතරමයි කළේ..
      මුංගේ කකුලෙන් අදින්න කව්රුවත් නැතුවත් මුං ජනතාවට අරින මේ ඇරිල්ල...මුං අද විපක්ෂේ හිටියා නං මොනවා නොකියාවිද ?
      මුංව එලවපු කාලෙක ආපහු අලුතෙන් එන මොන ආණ්ඩුකටවත් ආණ්ඩු කරන්න බැරි වෙනවා මුං පාර්ලිමේන්තුවේ නෙමෙයි, දේශපාලනයේ හිටියොත්..
      බොරු කියලා..
      බොරු කියලා...
      බොරුම කියලා.. විතරයි මුං බලයට ආවේ...
      මුං වෙන මොනවත් කලේ නෑ..
      මුන්ට කිසිම දෙයක් කරන්නත් බෑ..බොරු පිට බොරු කියන එක ඇරෙන්න..
      ඒක නිසා එලවන දවසක එළවපල්ලා මුංට ආපහු පාර්ලිමේන්තු තියා.. දේශපාලනයේ පස් පාගන්නවත් බැරි වෙන්න..
      -
      ඔන්න ජනතාව බලාපොරොත්තු වූ
      SYSTEM CHANGE එක
      👇🏿👇🏿👇🏿
      ❌ අපිට දැන් ප්‍රභූ ආරකෂාව ඕනේ
      ❌ ණය ගන්න IMF යන්න ඕනේ
      ❌විදුලි බිල සංශෝදනය කරන්න බෑ
      ❌ පෙට්‍රල් ඩීසල් මිල අඞු කරන්න බෑ අපිට කොමිස් ගහන්න ඕනේ
      ❌ හාල් මිල හිතන විදිහට පාලනය කරන්න බෑ
      ඒ හාල් business mafia එකට ඉඩ දෙන්න ඕනේ
      ❌ සංචාරකයින්ගෙන් අමතර Dollar හම්බ කරන්න අපේ ගෑනු විකුණන්න ඕනේ ( ගණිකා වෘතිය නීතිගත කරනවා)
      ❌ JVP දූශිත දේශපාලනයට බැන බැන තවත් ජේ‍්‍යෂ්ඨයන් ඉදිද්දි අන්‍රයියාගේ කැම්පස් කාමරේ හිටපු යාළුවා ජනපති ලේකම් කරගනි
      ❌ ජනතාව රවට්ටන නාට්‍ය නිර්මාණය කරලා පඩ show පෙන්නන්න ඕනේ
      ❌ මුස්ලිම් විවාහ නීති ඉල්ලේ..
      ❌ අන්තිමේ හාල් පොල් ටිකවත් නෑ..පෝලිම් වල උම්බෑ ගානවා..
      ❌ වේල ගන්න බැරුව හත් පොලේ හිඟාකනවා..තොපිට ඔහොම වෙලා මදි..
      ⭕ කිසිම ඇපයක් නැතුව දෙනව කිව්ව ලෝන් දුන්නා 😁
      ⭕ පළවෙනි දවසෙම පාර්ලිමේන්තුවේ වියදම කෝටි 5
      ⭕ බැංකු හොරා රවී කරුනානායකව පාර්ලිමේන්තුවේ වාඩි කෙරෙව්ව
      ⭕ හාල් මාෆියාව එක පෑන් ඉරෙන් ඉවර කරනව කියලා ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 70000 ගෙන්වන්න ටෙන්ඩර් දැම්ම
      ⭕ ඇවිත් මාසෙන් අඩු කරනව කිව්ව විදුලි බිල අඩු නොකර ජනතාව මුලාවේ දැම්ම
      එකී මෙකී නොකී පච සියල්ලම කියා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කර ජනතාවගේ පැතුම් සුන් විසුණු කරමින් කෝටි 5 හේ සැප වාහනයේ පුක තියාගෙන සැපම සැප ජීවිතයක් ගත කරමින් සිටියි 💚💚💚
      ✨✨✨👌👌👌
      එක මිටට මාලි මාමාට
      🗳️❌🐃
      නෑ......කිව්වේ නෑ......😁
      පඩි වැඩි කරනවා කිව්වේ නෑ....
      ලයිට් බිල අඩු කරනවා කිව්වෙ නෑ....
      පෙට්‍රල් වලින් කොමිස් යනවා කිව්වෙ නෑ...
      උඩන්ඩාවේ අපේ ඩොලර් තියනවා කිව්වෙ නෑ....
      ණය ගන්න ආන්ඩුවක් මොකටද ඇහුවේ නෑ...
      සීනි,රටලූනූ වල බදු අයින් කරනවා කිව්වෙ නෑ...
      අත්වශ්‍ය කෑමවල බදු අඩු කරනවා කිව්වෙනෑ...
      පේයී ටැක්ස්, වැට් අඩු කරනවා කිව්වේ නෑ..
      හොරු ආපහු පත්කරන් නෑ කියලා කිව්වෙ නෑ...
      සල්ලි අච්චු ගහන්නේ නෑ කියලා කිව්වෙ නෑ...
      වර්ජන කරන්න දෙන්නෙ නෑ කියලා කිව්වෙ නෑ...
      උද්ඝෝශන කරන්න දෙන්නෙ නෑ කියලා කිව්වේ නෑ...
      හාල් එකාධිකාරය බිදිනවා කියලා කිව්වේ නෑ..
      මාසේ පඩියෙන් අයි පොන් ගන්න පුලුවන් කිව්වෙ නෑ..
      ආපු ගමන් රනිල්ව හිරේ දානවා කිව්වේ නෑ...
      බැදුම්කර හොරු අල්ලනවා කිව්වේ නෑ....
      ඔක්කොම හොරු අල්ලනවා කිව්වේ නෑ.....
      .....................කිව්වේ නෑ....
      ..............කිව්වේ නෑ.....
      .......කිව්වේ නෑ.....
      කිව්වෙ නෑ.....
      😁😁😁😁
      දැං ඉතිං තව අව්රුදු පහක් විරිත්ත විරිත්ත හිටපියව්...
      පුකේ තියාගෙන පොම්න පැටව්.. රැල...
      එතකං පහත්වෙලා..
      "සුභ නැකතට පක අනුරට" කිය කියා..
      මාරුවෙන් මාරුවට ප|යි කටට ගනිල්ලා...
      පොල් ගනං එකේ පොල් කුඩුත් නිකංම කටට හම්බවෙයි..

  • @MALLORYSS
    @MALLORYSS 13 днів тому +47

    ආණ්ඩුව වට්ටන්න බැහැ තොපි මරු කියෝලා සතුටු වෙයන්

    • @SVA790
      @SVA790 13 днів тому

      තොපි හිතන්නෙ එහෙමද බලපන් මිනිස්සු මර විකාරෙන් ඉන්නෙ ලගදිම අනුර ගෝ හෝම්

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 13 днів тому

      Puka tama😅😅😅

  • @nihalfernando2740
    @nihalfernando2740 13 днів тому +56

    හොඳටම රඟපානවා හිටපල්ලා උඹලටත් ඇතුළට යන්න වෙයි ඩෑන්

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 12 днів тому +15

    ජනාධිපති වෙලා ආන්ඩුව අරන් මාස තුනයි සක්ව්ති රජෙක් නොවෙයි ජනාධිපති , ඉවසිමෙන් ඉන්නවලා

  • @RanjithSa-g7o
    @RanjithSa-g7o 13 днів тому +61

    ඡන්දය දීපු අපිටවත් නැති හදිස්සියක් නේ මොවුන්ට තියෙන්නේ .උපන් ගමන් අැවිදින්නෙ වහු පැටවු නේද? නරි ,බල්ලො කෑගැහුවාට සිංහයා කලබල නැහැ .ඉක්මන් ගමන කෙටියි .හෙමින් ගමන දීර්ඝයි .ශක්තිමත් .!

    • @SVA790
      @SVA790 13 днів тому

      තොපිට හදිස්සි වෙන්න එපා තොපි ගොන්වස්සන් අපතයන්

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 13 днів тому +4

      Menna jeapiwahaleak😅😅😅😅

    • @tropicalaquaticfishfarm
      @tropicalaquaticfishfarm 13 днів тому +3

      අනුරයාට පෑනක් හොයලා දීපල්ලා එක පෑන් පාරෙන් නැති කරන්න බැරුව ඉන්නෙ පෑන නැති වෙලානේ😂😂😂

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 днів тому +2

      මු තාම අනුරයගෙ ගු කරනවා 😂😂

    • @gaminikosala7340
      @gaminikosala7340 13 днів тому +1

      සංගීත් විජේසූරිය සර්! ඔයා සංයමයකින් යුතුව අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා.විශිෂ්ටයි!(හැබැයි මං මාලිමාවට නෑ).ඒත් ඔබ, රොඩ්නි, බුද්ධි මෙම ගිය මග ගැන දුකයි! !)

  • @thejanilmini1334
    @thejanilmini1334 12 днів тому +10

    අවුරුදු76 අන්තයට ම විනාශ කරපු රටක් මාස 2-3ගොඩ ගන්න බැරිබව බුද්ධියක් තිබෙන ඕන කෙනෙකුට තේරෙනවා.මාලිමාව එනවට අකමැති වුන අය තමයි මේ කියවන්නේ.

  • @edwingamage4820
    @edwingamage4820 13 днів тому +61

    හොරා කාපු උන්ගේ ළඟ සිටි ලෙවකන්නෙක් උමිිබැ කියයි ජරාව නැති ශෝකය කෙඳිරි ගානවා

    • @KanthiRajini
      @KanthiRajini 13 днів тому

      අනිවාර්යෙන්ම මේ කියන උන්ට පිස්සු එක පාරට ඕවා කරන්න පුලුවන්ද බුරුවනෙ තවම්ස් ම්සස ගානයි පොඩ්ඩක් ඉවසල්ලා බං මේ නූගත් මෝඩ හැත්තගෙ කත්තගෙ විකාර කතා අහ්න්නෙ නැතිව මු හිතන් ඉන්මෙ එක පාරට එක එකාව ඇතුලට දාන්න පුලුවන් කියලද දන්නෙ නැහැ

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 13 днів тому +48

    මේකා අනුරගේ ආණ්ඩුවට ගිනි තියන්නේ රටේ ජනතාවත් ගිනි තියන ගමන් රිපෙ⁣ා්ර්ට් ගහන්න ඕනෑ රට ගිනිති⁣යනවට.

    • @chlfilms
      @chlfilms 13 днів тому +4

      ඇරියා ඇරිල්ලක් තාමත් තෙරෙන්නෙ නෑ. තවත් අරිනකම් අල්ලන් ඉඳපල්ල​.

    • @mahendramadusanke1290
      @mahendramadusanke1290 13 днів тому

      😂😂

    • @mayasri609
      @mayasri609 13 днів тому

      අල්ලන්න තව ඉතුරු වෙලා නැ මඅංගේ කටෙි තමයි ආයි අඑනින තියෙන්නේ😂😂😂😂

    • @ishanmanju229
      @ishanmanju229 11 днів тому

      රට ගිනි තියපු උන් තමයි දැන් පාලනය කරන්නේ 😂

  • @vindanaraj5321
    @vindanaraj5321 13 днів тому +19

    ඩැන් උබලට ආයේ රාජපක්ෂ ලා කවදාකවත් පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නෙ නැ බන්

  • @ramyadesilva3469
    @ramyadesilva3469 13 днів тому +12

    රට වෙනුවෙන් දුන්.චන්දය පාවා නොදෙමු

  • @HimaliJayasekara-h5q
    @HimaliJayasekara-h5q 13 днів тому +13

    වසර දාහක් දෙදාහක්වත් ජීවත් වෙන්න හිතාගෙනද මේ තරම් රට උලා කන්න හදන්නෙ........ටිකක් හිතපල්ලා අපට රටක් තියෙන්නෙ ම්ච්චරෛ

  • @rachelperera4168
    @rachelperera4168 13 днів тому +73

    පොඩ්ඩක් හිටපිය තෝත් එක්කම තමයි හිරේ යන්නේ...

  • @JayanthaBandara-lu9eo
    @JayanthaBandara-lu9eo 12 днів тому +2

    සන්ගීත් මහත්තය හිතුවද දන්නෑ එයාවගේ සින්දුවක්කියල ලක්සේ 2කේ හොයනවවගේ මාසෙන් 2කෙන් මෙීක හදන්නපුලුවන්කියල එයා ටත් ඡනතාවගෙන් ලැබෙන ගරැත්වයත් නැතිකරගන්න යන්නේ සෝ දැමිමොත් කොහොමත් එයා එලියටම විසිවෙනවා

  • @jayalathamarasooriya4783
    @jayalathamarasooriya4783 13 днів тому +42

    මහින්දලා රට හැඋුවානමි අනුරට රට දෙන්නෙ නැ මහින්දලා හොරැ කියලා මමත් කයකවා

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 13 днів тому +2

      Mahinde te rate hadela ivera karanne dunna naththe oya jvp kareyo hamedame veda varjena kala kanni jvp hathikera obath onte kade yane pareyak obe Mahinde hadepo rate thamai ipeduna oluve atheta aran balapan moleyak thiyenawade

    • @SVA790
      @SVA790 13 днів тому +1

      ඉතිං බං තොපේ ආන්ඩුව පයිල් 400 තියනවා අල්ලපන්කො හොරැ කෙදිරිගානවා විතරයි වැඩ බැ පේල

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 13 днів тому

      ඇ හරකො මහින්ද රට හැදුවනමි රටෙි මිනිස්සු අනුරට මෙිවගෙ බලයක් දෙනවද. තව ටිකක් ඉවසල හිටපන්කො.

    • @mgranganimelagodagamage8684
      @mgranganimelagodagamage8684 13 днів тому +4

      අනෙ දෙයියනෙ හෙනම ගහපන් ඔය කියන උන්ට කතා කරගන්න බැරි වෙන්න වරේන කැන්සර් එකක් රට බෙිරලා දිපු මනුෂ්‍යට කරන අපහසෙට

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 13 днів тому +1

      Malima wesigeaputa😅😅😅

  • @SamanGeeganage-s6j
    @SamanGeeganage-s6j 13 днів тому +10

    ඩෑන් ප්‍රියසාද් ,උබ ගැන මුළු රටම දනනව?.....එ නිසා කටවහගෙන ඉවසගෙන හිටපන් තව ටික දවසක්.

  • @Leomessifrenando
    @Leomessifrenando 13 днів тому +36

    පොඩ්ඩක් හිටු චීනේ ගිහින් එනකන් මීට අනුර ජනාධිපති 😂

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 13 днів тому +10

    විදේශ බලවේග වලට මේ රට යට කර ගන්නනම් මහින්ද වටා තිබුණේ සිංහල බෞද්ධ චන්ද පදනම විනාශ කරනව ඕනේ ඒක මේ වගේ හාල්පා රුවන් අල්ලගෙන කෙරුවා ඊට පස්සේ සිංහල බෞද්ධ චන්ද පදනම කඩන්න ඕන ඒකත් දැන් වේගෙන යනවා ඊට පසුව අනිත් ආගම් ටික චොර කරනවා ඊට පසුව මේ රට පහසුවෙන් මේ රට විදේශ බලවේග යට කරගන්නවා මේවට උල් පන්දම් දීපු අය කවද හරි විඳවලා තමයි මැරෙන්න ඕනේ

    • @SanathPremalal-r8w
      @SanathPremalal-r8w 12 днів тому

      හැමද්‍රම කියන එක තමයි ඔක බෞද්ද යෝ විතරද ඉන්න ඔන රටේලෝකය වටේ හිගන්නගේ සල්ලිත් අරන් කාපු ජාතියක් කතාවට ගියාම මහවංශයෙන් සියලු දෙනත් එක්ක රට සංවර්ධනය කලයුතුයි නැත්නම් ණය කකා ඉන්න හැකිය

  • @kamalsomarathna5397
    @kamalsomarathna5397 12 днів тому +1

    මටත් දුන්න චන්දෙ ගැන ලැජ්ජයි ඒ මීට කලින් චන්ද මේ පාර දුන්න චන්දෙ ගැන ආඩම්බරයක් තියෙන්නේ ම්ශින්දගෙ ප්‍රතිරෑපෙ ගැන කියලදෙන්න වරෙන් ලන්කවට

  • @KasunDammika-b2o
    @KasunDammika-b2o 13 днів тому +45

    ඩෑන් ප්‍රියාසාද් කියන ගවයා😂

  • @sadunsuranga9077
    @sadunsuranga9077 13 днів тому +51

    අපටනම් කලබලයක් නෑ බං, මුලින් රට නැගිට්ටවලා ඉන්න ඕන

    • @chlfilms
      @chlfilms 13 днів тому +7

      ඇරියා ඇරිල්ලක් තාමත් තෙරෙන්නෙ නෑ. තවත් අරිනකම් අල්ලන් ඉඳපල්ල​.

    • @SVA790
      @SVA790 13 днів тому +5

      රට කෙසේ වෙතත් මිනිස්සුන්ට කෙලියා

    • @chinthakadasanayaka1849
      @chinthakadasanayaka1849 13 днів тому +1

      කලබල වෙලා තියෙන්නේ ගොට්ටුයි තක්කඩි ටික

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 13 днів тому +2

      ඇයි දැන් හරහා වැටිලද තියෙන්නෙ😂😂😂😂 කෙලින් වෙනකම් ඉන්න කියන්නෙ

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 13 днів тому +20

    අපි ඉන්න කම් අනුර සහෝදරයා ට අත තියන්න දෙන්නේ නැ පුලුවන් නම් කරන්න බලමූ අල බතල කාලා හරි අපි අනුර රකිනවා

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi 11 днів тому +1

    රාජපක්ෂලා හොරැ තමයි
    හදවත මාලිමාවට ජය ❤❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 13 днів тому +37

    මේ ඩෑන් කියන හම්පඩයා නේද

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 години тому +1

    සන්ගීත්ලඕවකරන්නෙ සල්ලි වලටනේ පැත්ත්ට වැඩ

  • @MusicShort-io4zk
    @MusicShort-io4zk 13 днів тому +2

    මටනම් දුන්න ඡන්දෙ ගැන ලැජ්ජයි.එච්චරයි

  • @NewLeylandMotores
    @NewLeylandMotores 13 днів тому +13

    අහන එකා පව් . හොරාකාපු උං ගෙ ගෝලයො . මූ 😂😂😂😂

  • @anulaanula3887
    @anulaanula3887 13 днів тому +28

    නිතීයට වෙලාවට හොරුන්ට දඩුම් ලැබෙනවා මැක්කෝ කලබල වෙලා.

  • @SriyaniChandrika-z4b
    @SriyaniChandrika-z4b 9 днів тому +1

    සංගීත් මහත්තයා ඔයබොරුවලට අහුවෙන්න එපා ඔය ඩුබායි වල 😢

  • @Leomessifrenando
    @Leomessifrenando 13 днів тому +47

    ඩෑන් ප්‍රියසාද් පපයා 😂😂😂😂😂😂

  • @apemusicsamansset4samansse261
    @apemusicsamansset4samansse261 13 днів тому +9

    කොල්ලො කෙල්ලෝ 66000 අතුරු දහන් කල රටක්, රාජ්‍ය දේපොළ විදෙශ් රටවලට කුණු කොල්ලෙට වික්ක පාලකයින් හිටි රටක්, වස විස කවලා අහිංසක දරුවෝ මිනිස්සු වල පල්ලට ඇරපු නායකයො හිටි රටක්, මන්දපෝෂණයෙන් දරුවෝ 55% පෙළෙන රටක් හෙට උපදින ළමයත් රුපියල් ලක්ෂ 15 ණයකාරයෙක් වෙච්ච රටක්.ජාත්‍යන්තරයේ කුණු බක්කියට වැටුනු රටක් මේ අවංක උගත් මිනිස්සුන්ට ලැබුණේ.ටිකක් ඉවසමු . මෙයාල මේ රට හොදටම හදනවා ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි. සජිත්ලා ජරාපක්ශලා රනිල්ලා ආවොත් මේ රට ඉතිරි වෙන්නේ නැහැ.

    • @musicrythem1
      @musicrythem1 12 днів тому

      88 89 kollo 660000 k walapallata yaluwek jvp eken thamai Obama hari

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 13 днів тому +18

    🎉මාලිමාවට.ජයවේවා ජයවේවා ❤

  • @ceylonuk6250
    @ceylonuk6250 13 днів тому +61

    අපිට විශ්වාසයි අපි හදපු ආණ්ඩුව ❤❤🙏🙏UK

    • @chlfilms
      @chlfilms 13 днів тому

      Fools.

    • @anurapiyadasa4402
      @anurapiyadasa4402 13 днів тому

      මූට හරි හදිස්සියි ලොක්ක ඇතුලට දාන්න. දැන් උඔල කියන විදියටද අනුර ආන්ඩුව ගෙනියන්න ඕන.

  • @DilipDpn
    @DilipDpn 13 днів тому +16

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ඩෑන් ප්‍රසාද් ඔයා හොදට කඩේ යන්න

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 10 днів тому +1

    Muu wa dakka thana .huu kiyanna.

  • @AselaHerath-c9r
    @AselaHerath-c9r 13 днів тому

    මෙයාලා කතා කරේ මේක දවසින් වෙනස් කරන්න
    ඒ ගැන විස්වාසයක් නොතිබුනත් පාට කණ්නාඩි වලින් එහා මේ අය ගැන පොඩි බලාපොරොත්තුවක් තිබුනා මටත්
    කයිවාරු ගැහුවට මෙයාලටත් බෑ කියන එක ස්ථිරයි
    නමුත්
    ඉවසලා තේරුමක් නැතත් ඉවසන්න වෙනවා

  • @nandasirisarathchandra9534
    @nandasirisarathchandra9534 13 днів тому +11

    අම්මටසිරි....
    මේ කෑ ගහන්නෙ ඩෑන් ප්‍රියසාද්

    • @amilaamila1048
      @amilaamila1048 13 днів тому +1

      ඖනේ මුට දුකයි අම්මො 😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 13 днів тому

      කෑගැහුවේ නෑ බන්. සාමකාමීව ප්‍රශ්නයක් ඇහුවා බඩ යන්න? එච්චරයි. ලපයා ඇල්ලුවද බන් ඉතින් රාජපක්ෂල හොරකම් කරපු සල්ලි.😂 ඔය ප්‍රශ්නය කොයි වෙලාවක හරි අනුර ගෙන් අහනවා

  • @SamarakoonKumara
    @SamarakoonKumara 13 днів тому +9

    ප්‍රියසාද් පගා නේද මේ..
    මාර ප්‍රතීරූපෙ ඈ මයිනගෙ

  • @namalperera3902
    @namalperera3902 4 години тому +1

    Rajapaksha la horu thamai oya perahara enawa balan hitapan dan

  • @pushparani6825
    @pushparani6825 12 днів тому +1

    රාජපක්ෂ.හොරැටි යනකමිි.ඇතුලට හිටපල්ලා කලබලනැතිව.අපි මාලිමානට අවුරැදු පහක්දුක්නා.තාම මාස හතරයි ගිය ආන්ඩුවෙ හොඑාකාපුඑවිින් ගැන හොයපල්ලා මයිනා හොරාතමා ඒක මුලු රටම දන්නවා හොරැන්ට තවත් කඩෙියනඑක බලුගතියනෙමුන්ගෙ

  • @hmlbanbarahmlbanbara
    @hmlbanbarahmlbanbara 13 днів тому +2

    හොරකන්න ලේසි අල්ලන් ත් ලෙසි ඔප්පුකරන්න අමාරුයි නෙද මල්ලි අපි දන් නැ නෙ බලාන්ඉමු😮😮😮😊

  • @chanithadehigahawatta
    @chanithadehigahawatta 13 днів тому

    රාජපක්ෂලා තරම් රට ගොඩ දැම්මේ නෑ කවුරුවත්. අනිත් අයට එක බලන් ඉන්න බැරුව ඉරිසියාවට බොරු කතා හැදුවා. කොහොමත් මහින්දට තරම් ඔය කාටවත් බෑ. 🙄

  • @mervinperera418
    @mervinperera418 13 днів тому +3

    අනේ මේ වගේ ගැත්තෝ මුන්ට තේරුම් කරලා දෙන්න බෑ කිව්වා වගේ ඔරු අල්ලන්න බෑ ඒවට සාක්ෂි හොයන්න ඕනේ

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 13 днів тому +2

    ඩැන් බල්ලෝ 76 : වෂරක් පුරාවට මේ රටකාපු උන්ට ඕවා කියපන් උබලට උලා කන්න බැරි නිසා 76 ක් ඉවසීමෙන් දරාගෙන ආ මිනිසුන් හට තව මාස හය හතක්වත් ඉන්න ඉඩදිපන් බල්ලෝ තොපි වගේ උන් මේ මහපොළවෙන් චුත වෙලා අපාගත වෙන්නේ කවදද ඉක්මනින් මැරිලා වැටිලා පලයන් ඉක්මනින් .
    මාලිමාවට ජයවේවා

  • @vindanaraj5321
    @vindanaraj5321 13 днів тому +10

    කට්ටඩියානෙ මීතොටමුල්ලෙ

  • @AnjaliWirakon
    @AnjaliWirakon 12 днів тому

    ඇත්තටම අපිට කන්නත් නැහැ සේරම බොරැ කියනල තියෙන්නෙ වැඩිම බොරැ කියාපු සෙටිට එක තමයි මෙ

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 10 днів тому +1

    Sangith apathayeak

  • @Lalantha-g1r
    @Lalantha-g1r 13 днів тому +13

    මයිනා අපට ඇරියා කාලකණ්නිය

  • @apidennamusicroom
    @apidennamusicroom 11 днів тому

    මල්ලී...කලබල නොවී ඉන්න..හෙමින් වැඩටික නීතියට අනුව කෙරෙනවා..අර සරත් ෆොන්සේකට කලා වගේ කැලෑ නීති ක්‍රමය නෑ..දැන් අනුරලාට ව්‍යවස්ථානුකූලව ⁣රටේ බලය ලැබිලා තියෙන්නේ..ඉස්සර වගේ කලබල නැහැ රටත් සැලසුම් සහගතව ඉදිරියට ගන්න ගමන්, ඔය හොරුත්
    නීතියානුකූලව ඉදිරියට ගේනවා..හරිය..

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 13 днів тому +1

    සන්ගීත්ට සල්ලි ඕනවෙලා ඇති හිගන්නොවගේ පැත්ත පෙරෙලෙන ඈයො සල්ලිවලට තවතැනකට කහින්න යනවා ඇති

  • @Jehanfernendo-bp4qg
    @Jehanfernendo-bp4qg 13 днів тому

    ඩෑන් කියන්නෙත් ⁣හොඳම හොරෙක් සත්‍රී දූෂකයෙක්.. දේවාලෙ දාගෙන එන ගෑනුන්ගෙ ඇඳුම් ගලවපුවා කොලොන්නාවෙ අය දන්නවා😂

  • @WathsalaMaduwanthi-r2z
    @WathsalaMaduwanthi-r2z 13 днів тому +3

    ලංකාවට එන්න බයේ ඩුබායි වලට වෙලා හැංගිලා ඉන්න රාජපක්ෂලගේ අසූචි වලදන ගෝතයා බලන් හිටපිය තවම මාස 3යි. තොපේ මයිනලා මේ රට අවුරුදු 10 තිස්සේ කනකන් බලන් හිටියනේ.. දැන් මේ අවු 5 බලන් හිටපන්. තොපිට මේ රටේ රගන්න ආයි අවස්ථාව සදහටම රටේ ජනතාව නැති කරලා ඉවරයි..

    • @SVA790
      @SVA790 13 днів тому +2

      තොපෙ 159 වැඩක් කරගන්න බැරි එවුන් කිවා ඔප්පු වෙලා ඉවරයි

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 12 днів тому

      හු..හු..😂😂 ජෙප්පොන්ට රෙවෙන්න ඇවිත් නේ .ෆැම්පස් අන්දවලා පාර්ලිමේන්තු යවපල්ලා 😂😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 11 днів тому

    උපන් රටට ආදරේ එකම මිනිහා අනුර සහෝදරයා පමණයි ...ඒ මනුස්සයට කතා කියන සක්කිලි බල්ලන්ට හොදක් සිද්ද වෙන්නෙ නෑ...ජනතාව වෙනුවෙන් මොන තරං වෙහෙසෙනවද...කියලා දැනෙන්නෙ මට විතරද??? මං හිතන්නෙ ඒ මනුස්සයා හරියට නිදාගන්නෙවත් නැතුව ඇති....තාමත් හොරුන්ගෙ පස්ස ලෙවකන සක්කිලින්ට විශ්වාස රට විනාශ කරපු හොරුමයි....තොපි දගලන්නේ...තොපේ ලමයින්ගේ අනාගතය විනාශ කරන්නයි...අන්න ඒක මතක තියාගෙන...මයිනයි....රනිලයි ගෙනෙල්ලා තොපි කාලකණ්නී...😡😡

  • @WasanaChathuranga-i2y
    @WasanaChathuranga-i2y 13 днів тому +4

    ඉන්න ඉන්න කලබල නොවී.සන්ගීත් අයියා අපි ඔයා සමග.අපි මැදමූලනෙ

  • @rachaminda1711
    @rachaminda1711 12 днів тому +1

    කොච්චර කල්

  • @TalagahawatteAmarasinghe
    @TalagahawatteAmarasinghe 13 днів тому +2

    අයියලටත් වැරදුනාද ? 😂😂😂

  • @KumuduniDilhani
    @KumuduniDilhani 11 днів тому

    මහින්ද හොරා කිව්වේ රනිල්නේ බං. 3% අනුර , විජිත, හරිනි කොහොමද බං හොරා කියන්නේ. දූශිතයෝ කවුද කියලා බලන්න අනූ ගණන් වල ඉදලා පොලීසියේ හමුදාවේ හිටපු අයගෙන් අහන්න ඕන. නීතියේ හිල් තියෙනකොට ඒවා කරන්නේ අහු වෙන්න නෙවේ.

  • @Sound-nalakahettiarachc9269
    @Sound-nalakahettiarachc9269 13 днів тому

    මේ කෝල් එක ගත්ත බූරුව කියන විදියට දවස් දෙකෙන් හොරු අල්ලන්න බෑ.ඒවට විමර්ශණ හරි විදියට කරල තමයි අත් අඩංගුවට ගන්න ඕනේ.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 11 днів тому +1

    මොකා කොහොම කීවත් රාජපක්ෂලා ඔක්කොම හොරු....දැක්කනේ ක්‍රීඩාංගණයේ කන්ටේනර් එකේ තිබ්බ දේවල් ...හොරා නොකා ..රට හරියට කරානම්...මේ රට හිගන...මන්දපෝෂණය තියෙන රටක් වෙන්නේ නෑ....අනික පොඩ්ඩක් හිටහල්ලා...ඔක්කොම හම්බෙයි පසුවට...අනික...ජනතාව ඉල්ලන හැමදේම දෙන්න අනුරට සල්ලි අහසින් වැටුනද?????පොඩ්ඩක් හිතපල්ලා....අවුරුදු පහකට එයාලා ඉන්නේ....රටේ මීහරක් ටිකට නැවත ඕනේ රාජපක්ෂ පව්ල නම්...ගෙනෙල්ලා එහෙනං ...සැප ලැබෙයි නියමෙට...

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 12 днів тому

    අනුර ජනපති මොනවද මේ කරන්නේ 😂😂පිස්සු කෙලෙලා රට කනවා ,මූ කිවේ බොරු කියලා බලය අරන් මූ රට කනවා මෙයා මේ යන විදිහට ලගදිම මොනවාහරි කරගනී

  • @Track____zeezer
    @Track____zeezer 13 днів тому +2

    රාජපක්ෂලා හොරුම තමයි පොඩ්ඩක් හිටපන් මිනිහෝ තෝ දඟලන්නේ ටික දවසක් හිටපන්

  • @jumpathiadd5833
    @jumpathiadd5833 13 днів тому +8

    මේ ගිය ආණ්ඩුවේ හිටපු එකෙක් . අපිට තියෙන ප්‍රශ්නය මෙතරම් රට හිටපු පාලකයන් සුද්ද කරන කොට මුන් කොහෙද හිටියෙ .අපි කලබලයක් නෑ .ඔහොම යමුකො

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 13 днів тому +2

    ඇයි මුන්ට හදිස්සිය යකෝ බතල හිටවල අල බහිනකන් ඉන්න පුලුවන් තැමිබෙනකන් ඉන්න බෑ

  • @SujathaEtipola
    @SujathaEtipola 13 днів тому

    සංගීත් ගෙන්ම උත්තර හොයන්න ගිහිල්ලා.සියලු ප්‍රශ්ණ මාස2, 3කින් විසඳන්න විශ්ම කර්ම ද ? කල් අරගන හරි දේ හරියටම කරන්න.සංගීත්ගේ කටින්ම කලකිරිලද උත්තරය ගන්න හදන්නේ

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 10 днів тому

    රාජපක්ෂ.සහා.ඔවූගෙහෙන්චයියලා.තමයිරටකෑවෙ.ඔනාඹූද්මතෙකූටතෙරෙනවාකූහකනෙවිහිටපන්.රටහරිමගට අරගන.රටටජය

  • @mohanabeywickrema6355
    @mohanabeywickrema6355 12 днів тому

    හරි පාරේ යන අනුර ජනපති. ආදරෙයි හැමදාම ත්❤
    මහින්ද හොරා කිව්වේ රනිල් නෙ. ඉස්සෙල්ල රනිල් ගෙන් අහන්න එපෑ. අවුද්ද ක්‌ ජනාධිපති වෙලා හිට්යනේ.
    අනුර හොරුත් අල්ලයි, රටත් හදයි. ඉවසපන් bro.

  • @sanjayawehella5182
    @sanjayawehella5182 13 днів тому

    දැන් රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමර්ශනය කරලා වගකිව යුතු බවට තීන්දු කරලා තියෙන හය දෙනා කවුද කියල දන්නවද.

  • @econiskole8940
    @econiskole8940 13 днів тому

    මුන් හිතන්නෙ මහින්ද SF ට කලා වගේ නීතිය අතට ගන්න කියල, ....

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 13 днів тому +2

    මහින්දල රට හැදුවා ප##එහෙනම් උන් පරදුනවද බං

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 12 днів тому

    අනුරල මහින්දලත් තිරය පිටුපස්සෙදි යාළුවො තමයි.

  • @angelarmbro4859
    @angelarmbro4859 11 днів тому

    ඩෑන් කියන්නෙත් හොරෙක්නෙ... දැන් හොරාකන්නනැති උන් කෑ ගහනවා මොකද සාධාරණ විදියට වැඩක්කරලා කාල පුරුදු නෑනෙ...

  • @amithanavaratne7060
    @amithanavaratne7060 13 днів тому

    මහිදලා හොරු තමා .ඉදිරි කාලෙ ඒවට දඩුවම් ලැබෙයි කලබල නැතුව බලන් ඉන්න.

  • @RaviPeiris-e5f
    @RaviPeiris-e5f 13 днів тому

    හැබැයි හොඳ වයින් දෙකක් කියන්න තිබුනා සංගීත්ට, ඒත් එයා කියන්නෑනෙ

  • @maheshroshantha4423
    @maheshroshantha4423 13 днів тому +2

    මාලිමාවට ජය වේවා NPP NPP NPP NPP ජය වේවා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 12 днів тому +1

    මේ වගේ පාහරයෝ තමයි මේ රටට හෙනේ. මහින්ද හොරා කෑවෙ නැත්නම් රට සුරපුරයක් වෙන්න තිබුනනෙ. උන් හොරා කෑවෙ තනියම නොවේ වටේ රැලක් එක්ක. අදාල ලියකිවිලි මේන් කියල තියල ගහින් ඇති නේද😂😂😂😂

  • @PriyanthaWeerakkody-g1n
    @PriyanthaWeerakkody-g1n 13 днів тому

    අපි නං රුවටූනෙ නෑ අපි 75 වසර ක් හෝ රු පැන්නුවා 4:10

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 13 днів тому +7

    අවුරුදු 20 මේ රජය තියෙනවා ❤ අනුර දිසානායක ජනාධිපති තුමණී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @RoshiniJayalath-p3m
      @RoshiniJayalath-p3m 13 днів тому

      @@rosedilaniabudhabi8776 paka thamai.thawa 3 months yanna kalin minissu thopita gu gahala elawanne

    • @samithagayashan9437
      @samithagayashan9437 13 днів тому +1

      මොකටද.? ඇල්ලුවද හොරු? දැන් බහුතර බලයක් තියෙනවා.

    • @mahendramadusanke1290
      @mahendramadusanke1290 13 днів тому

      😂😂😂😂😂😂😂

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 13 днів тому

      @@samithagayashan9437 අවුරුදු 76 බැරි උනා මාස ගානට පුලුවන් ද උබලා හරක්

  • @bandarams8415
    @bandarams8415 13 днів тому

    මහින්ද තමයි රට කෑවේ මහින්ද හොඳයි ටිකයි එයා තමයි රටෙන් බාගයක් කටත් වඩා රට විනාශ කළේ.. කවුරුත් ඇවැටුන්නෑ අවුරුදු හැත්තෑ හරයක් රට රට විනාශ කරපු කාලේ මොකෙක්වත් කතා කළාද ඔහොම දැන් එනවා මෙතන අනුර මහත්තයට කොකා පෙන්නන්න ඔය කොකා පෙන්නන හැමෝටම ස්වභාදහම හොඳට දෙන දවස ඩී ඈතක නෑ.. උදාහරණයක් හැටියට ඇමරිකාව දෙස බලන්න ලෝක බලවතා අද මොකද වෙලා තියෙන්නේ

  • @AnandaD-h3v
    @AnandaD-h3v 12 днів тому

    අනේ මහත්තයො ටිකක් ඉවසන්න ඔයාලාට ජාරව මෙ දවස් අඩුයි නේද

  • @ruchirafernando1565
    @ruchirafernando1565 13 днів тому +1

    ඔයා කියන විදියට සංගීත් කලකිරිලා නැහැනේ මේ කෝල් කරන එකමනේ කියවන්නේ මන්ගේ හිතේ තියෙන ටික

  • @sajeewanaotunna9445
    @sajeewanaotunna9445 11 днів тому

    ❤❤❤❤❤

  • @trcswikramasinha775
    @trcswikramasinha775 13 днів тому

    ඔය කියන සංගීත් ගෝඨාභය ගේන්නත් දැඟලුවෙ ඔය විදිහටම නේ. එතකොට ඒ ගෙනල්ලත් කෝටි ගානක් මේ රටට අහිමි කරා ඡන්දයක් පාවිච්චි කරලා දැන් වැදගැම්මකට නැති ජේවීපයක ගෙනල්ලා මාලි මාව අද රටට විනාශ හදලා දීලා දැන් ඒගොල්ලෝ ශේප් නියායට ලෑස්තිි වෙනවා ඉස්සෙල්ලම ගහන්න ඕනේ ඔන්න ඔය සංගීතල වගේ කලාකාරයින්ට

  • @nellasuragani1915
    @nellasuragani1915 13 днів тому

    අනේ palayan ballo යන්න un හිටපු ගෙවල් repeyaar කරන්න කොපමණ මුදලක් රාජපක්ෂ වියදම් කරලා tiyanawada අපේ සල්ලි

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 13 днів тому

    මහින්ද රාජාලා 😂. තමයි හොදටම කෙලියෙ.. 😂. මහින්ද යා හොරා කාපු නිසා තමයි ඔහොම වුනෙ බොලවි 😂😂

  • @ThejaDamayanthi-ne4tt
    @ThejaDamayanthi-ne4tt 13 днів тому

    මුන්ට දෙන්න ඕනි දඩුවම කමෙන්ට් කරන් යමු

  • @migaradesilva257
    @migaradesilva257 13 днів тому

    පොඩ්ඩක් හිටපන් මහින්ද විත‍රක් නෙමේ උබලත් ඇතුලට යනවා....

  • @vaneeshadesilva
    @vaneeshadesilva 13 днів тому

    මේව තේරැම්ගන්න මිනිසුන්ට හොද මොලයක් තියෙනවා ඔගොලො ටිකක් බලාගෙන ඉන්නකො හොරා කාලා රිරි මාංස උරා බීපු රටක් ගොඩ ගනින මාස දෙකෙන් තුනෙන් පුළුවන්ද සාමාන්‍ය දැනීමවත් ඔයාලට නැද්ද

  • @ChandimaMahesh-dl1ij
    @ChandimaMahesh-dl1ij 13 днів тому +1

    හොරා කෑවෙ නැත්නම් කොහොමද රට බංකොලොත් උනේ. බොරු බයිලා එපා. මිනිස්සු මේ පාර ගෙනාවෙ නියම නායකයා. එයා ඇතුළු කණ්ඩායම රට ගොඩදානවා සහතිකයි.

  • @achinidesilva4341
    @achinidesilva4341 12 днів тому

    shame on this person.....they are worried on their previous boss.....wait and see

  • @JayasiriPerera-ic8yo
    @JayasiriPerera-ic8yo 12 днів тому

    උබ බලාගෙන ඉදපන් රටේ නීතියක් තියෙනවා ආන්ඩුව ගත්තේ ගමන්ම හොරු කියලා මොකෙක්වත් හිරේ අරින්න බැහැ .එහෙම පුලුවන්නම් උබත් මෙලාට හිරේ.දැනගෙන ඉදපන් .ඒ වගේම උබත් ඒ අයත් එක්ක යන්න ලැහැස්ති වෙයන්.

  • @kudamanike1443
    @kudamanike1443 13 днів тому

    කලබල එපා ආණ්ඩුව ට කරදර කරන එකෙ සිමාවක්නැ,ගියඅය නඩු අහපු විදයටඅනුර කරන්නෙ නැහොරාකාල පුරැදු අය විවිද අකාරයට බලපැමි, ඉවසන්න හොර සේපාලයෙකු වෙන්න එපා

  • @SsanthaSant
    @SsanthaSant 13 днів тому

    හොර එජන්සිනැති කරන්න කල්මරන්නෙ ඇයි එවා ඔප්පු කරන්නත් බැරිද

  • @rupasingheSjmsg
    @rupasingheSjmsg 13 днів тому +1

    තෝ මාලිමාවට ඡන්දෙ දෙන් නැතිව හොරාකාපු උන්ට කත් අදින මොකාද මේකා.ආන්ඩුව අපිට හොඳයි.අපි ටිකක් ඉවසමු.

  • @shanthameheramba6505
    @shanthameheramba6505 12 днів тому

    මහින්ද හොඳ නායකයෙක් කියන්නේ මේ යකා. 😂😂😂😂වඳ වීගෙන යන බයියෙක්ද මේකා.??? 😀😀

  • @wimaldesilva1763
    @wimaldesilva1763 2 дні тому

    NPP ගොන් කතා කියන්නේ නැතුව රාජපක්ෂ ලට විරුද්ධව හරියට නීතිමය කටයුතු කරන්න.

  • @lalithg4120
    @lalithg4120 13 днів тому

    බයියොන්ට තමයි හදීසිය උන්ගෙ එවන්ව ඇතුලට දාන්න.😅😅😅😅

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 12 днів тому

    ඔය බොරු පතුරවන්නෙ නැතුව හිටපන්ලා බන්,,,,උබලා බලන් හිටපන් මොනාද වෙන්නෙ කියලා ,,,,,තිපිට හඩන්නවෙයි,,,,😢😢😢

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 13 днів тому +2

    හෙඩිම මොකක්ද අන්තර්ගතය මොකක්ද. කටු කාපු අයට රිදිල තියෙන තරම්.......!!!

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 13 днів тому

    ජාති වාදී අපතගේ කට‍ හඩ ඩෝන් පුක සාද් ද මොකක්ද