UNLUCKY: We didn't see the Swimming Elephants in Ampara

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 493

  • @travelwithwife
    @travelwithwife  2 місяці тому +7

    Ampara Travel Vlogs
    EP 01 : ua-cam.com/video/1Z3g-KbtLH4/v-deo.htmlsi=PCUYyaZblMG-E9yH
    EP 02 : ua-cam.com/video/81ZtyBHTuS4/v-deo.htmlsi=m3qU6pfvbZFPPKAv
    EP 03 : ua-cam.com/video/b39m0LNrmfo/v-deo.htmlsi=C2Rd3csM-l_uaWCh

  • @deesan9572
    @deesan9572 3 місяці тому +23

    Elina is the luckiest girl in SL ❤😍 The experience you give her is invaluable

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 3 місяці тому +27

    Masterpiece - Kasun's editing ❤

  • @SandeepaPanditharathna
    @SandeepaPanditharathna 3 місяці тому +38

    මන් දැකපූ සුපිරිම editing වැඩ්ඩා කසුන් අයියා❤ එක සුපිරි ඈ

  • @mansaranna
    @mansaranna 3 місяці тому +26

    Next level ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +4

      Thank you so much! 😘
      yamu camping ekak.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 3 місяці тому +27

    බලන්න ආසාවෙන් හිටියේ අම්පාරේ ටික ❤🌿

  • @vidusaranirmali
    @vidusaranirmali 3 місяці тому +25

    ල‍‍ංකාව කියන්නෙ කොච්චර travel කලත් බලලා ඉවර කරන්න බැරි තරම් බලන්න ලස්සන දේවල් තියෙන රටක්❤

  • @saviniimasha2583
    @saviniimasha2583 3 місяці тому +46

    පිටරට ඒවාම දදා ඉද්දී ලංකාවේ එකක් එනකම් හිටියේ 😏❤

  • @Dilshani99
    @Dilshani99 3 місяці тому +6

    සුන්දර දිගාමඩුල්ලේ මගේ දිස්ත්‍රික්‍කයේ ලස්සන බලන්න ඔයාලා ආවට ගොඩක් ස්තූති.travel concept එකෙන් ඔයාලා ගේන ලස්සන වීඩියෝ මම බලන්නේ ගොඩක් ආසාවෙන්.එලිනා බබාගේ හුරතල් වැඩයි චමරි අක්කා explain කරන තොරතුරු වලටයි මම ගොඩක් කැමතියි.මගේ සුන්දර දිගාමඩුල්ලේ ලස්සන මුලු ලෝකයක් ඉස්සරහට අරන් ආවට අනේක වාරයක් ස්තුති සහ ආදරෙයි❤

  • @PasinduGimhan-qq4ff
    @PasinduGimhan-qq4ff 3 місяці тому +8

    ඉවර වෙනකම් දැනුනෙවත් නෑ.. මරු ඊළග episode එක බලන්න මග බලන් ඉන්නවා..💗

  • @Dalreen212
    @Dalreen212 3 місяці тому +1

    Thank you for making the lesser known tourist destinations exotic for the world

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 3 місяці тому +5

    Lovely vlog .The most beautiful country in the world is Sri Lanka !🥰🥰

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      Thank you so much! yess Sri Lanks is most beautiful country in the world>

  • @DasuniChamika12
    @DasuniChamika12 3 місяці тому +6

    අපේ ගම..❤

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 місяці тому +5

    නියමයි.මාර ලස්සන shots ටිකක් තිබුනා. Editing ❤ ජය🌿💙💚
    රස්තියාදු චාරිකාව 🌿💙💚

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 13 годин тому

    Video එක අද බැලුවෙ...පලවෙනි විනාඩි 2-3 බලලා ආවා කමෙන්ට් එකක් දාන්න.... Editing නම් සුපිරියි කසුන් අයියෙ ... මාරම ලස්සනයි

  • @anutheexplorer1643
    @anutheexplorer1643 3 місяці тому +1

    Amazing views. Nicely captured the views. Really enjoyed. Keep up your good work . ❤

  • @Sithukaushalya-q2j
    @Sithukaushalya-q2j 2 місяці тому +1

    Woooow ayye next level traveling vlog ekk ❤

  • @lakshithavlogs
    @lakshithavlogs 3 місяці тому +4

    වෙනදා වගේම ලස්සන ගමනක් නියමයි තෙරුවන් සරණයි පුංචි පවුලට ❤❤❤❤

  • @nilukasandamali888
    @nilukasandamali888 3 місяці тому +4

    බලන්න ආසවෙන් හිටපු vlog එකක්. අම්පාර❤❤❤

  • @channasenarath424
    @channasenarath424 3 місяці тому +2

    ඔයාලා දෙන්න නම් සුපිරි. දැක්කත් ඇති. හැම දෙයක්ම හොඳින් කරනවා. මම නිතරම බලනවා. Bali වල කල දේ නියමයි. Congratulations

  • @KalpA_vlog
    @KalpA_vlog 3 місяці тому +1

    next level video content ✌🏾💥❤️ film wage good job 🔥💚

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 2 місяці тому +1

    ඇත්තෙන්ම film එකක් වගේ😘😘😘හිතට මාරම නිදහසක් ,සතුටක් දැනුණා..හිතට අමුතුම feeling එකක් එක්ක..ස්තූතියි ඒ සතුට අපිත් එක්කත් බෙදා ගන්නවට..බුදු සරණයි ඔයාලා හැමෝටම🤟🤟

    • @travelwithwife
      @travelwithwife  2 місяці тому

      ස්තුතියි ඔයාලටත් ආසාවෙන් බැලුවට 🙏🫡

  • @asiniie
    @asiniie 3 місяці тому +12

    මම ගාල්ලෙන් එහාටත් කලුතරින් එහාටත් තාම ගිහින් නෑ මට අවුරුදු 25 ක් දැන් මම travel with wife බලලා තමයි ලංකාවේ ලස්සන තැන් දැන ගන්නේ ❤

  • @bilakshinawodya
    @bilakshinawodya 3 місяці тому +5

    පැය භාගයක් ගියා තේරුනේවත් නෑ ❤ superb

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +2

      Thank you so much! 😘 ilaga ekath ikmanatama dannm

  • @gayani4101
    @gayani4101 3 місяці тому

    Videos are super now , high quality ❤❤❤❤❤ wish you both ,best of luck 💐💐

  • @Tharushaprageeth-x5n
    @Tharushaprageeth-x5n 3 місяці тому +4

    මේ ව්ලොග් එක දානකම් බලාගෙන හිටියේ ♥️

  • @nethmiayodya8116
    @nethmiayodya8116 3 місяці тому +1

    Wow..editing amazing ..❣️💥

  • @pabathigayana
    @pabathigayana 3 місяці тому

    Beautiful shots . So creative 💯❤️

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 3 місяці тому +1

    අර ⛵ බෝට්ටුවෙ යද්දි ඒ අයියා කියපු කරුණු නම් සෑහෙන්න වටිනවා❤️❤️❤️

  • @onthewaytravel
    @onthewaytravel 3 місяці тому +2

    Wow.. really eye capturing ❤

  • @Qtygurl12
    @Qtygurl12 3 місяці тому +1

    කොච්චර traveling channels තිබ්බත් හැමදාම NUMBER 1 TRAVEL WITH WIFE ❤🎉

  • @piyu1237
    @piyu1237 3 місяці тому +2

    Love this ❤sha, excellent quality

  • @travelwithchabiya
    @travelwithchabiya 3 місяці тому +21

    කාලෙකින් බැලුවේ.❤ ලංකාවේ ඒවා තමා සෙට් ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +5

      ඇත්ත.ලංකාව තරම් ලස්සන රටක් නෑ.

  • @piyumishanika4111
    @piyumishanika4111 3 місяці тому +2

    Wooow next level ❤

  • @UtopiansDiary
    @UtopiansDiary 3 місяці тому +6

    පට්ටම ලස්සනයි ❤ මේ වෙලාවට තමයි දමලා ගහලා එන්න හිතෙන්නේ 😅
    ආච්චි අම්මට නිවන් සුව ලැබේවා 🫶🥺

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      Thank you so much video eka balala comment karata.

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +2

      aimath hamba wemu Singapore awama.

  • @sasikanamal5245
    @sasikanamal5245 3 місяці тому +8

    අච්චිට නිවන්සුව ලැබේවා 🙏

  • @TillysCraft
    @TillysCraft 3 місяці тому

    Wowww. E video eka nam mara mara lassny. Niyamy. ❤❤

  • @TravelTime_sl
    @TravelTime_sl 3 місяці тому +3

    This video very interesting..❤🌏well done.

  • @dhanukanethsara1
    @dhanukanethsara1 3 місяці тому +1

    Video eke quality eka😎😍
    Adarei family ektm❤

  • @VFXkabilan
    @VFXkabilan 3 місяці тому +2

    congratulation for 500k 💌 from jaffna

  • @TheLegend97116
    @TheLegend97116 3 місяці тому +1

    Good things take time. Keep it up Kasun Ayya ♥️🔥

  • @KavindyaDasanayaka
    @KavindyaDasanayaka 3 місяці тому +1

    Vlog eka parakku unata padu na 😍 Nice editing

  • @kaveeshgunasekara
    @kaveeshgunasekara 3 місяці тому +1

    Superb content, editing and combinations

  • @Prabhath_Piyathilaka
    @Prabhath_Piyathilaka 3 місяці тому +4

    danata oyalage balapu vlog walin supirima music thiyana vlog eka🔥🔥🔥🔥🔥🔥🔥

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      Thank you so much! 😘 Viraj mallige thama music

  • @manojindunil2421
    @manojindunil2421 3 місяці тому +2

    Video එක මරු ❤️

  • @NadilIshara
    @NadilIshara Місяць тому

    සෑයකට එක ගලක් දුන්නත් ඒ පින කියල නිම කරන්න බෑ ඒ තරම් පිනක් ඒක..❤❤❤

  • @Kede983
    @Kede983 3 місяці тому

    Loooooooooooveeeee looooooooovee thissssss⚡⚡editinggg altraaa pro maaax🙈♥️

  • @anupamafonseka3021
    @anupamafonseka3021 3 місяці тому

    Amazing video! ❤

  • @dhammikajayawickrama8820
    @dhammikajayawickrama8820 3 місяці тому +3

    Beautiful!!

  • @TravelWeekend
    @TravelWeekend 3 місяці тому +1

    Lassana edit ekak..jayaweewa malli..

  • @AppClap
    @AppClap 3 місяці тому

    ඔයාලගේ video එකෙන් deegawapia ස්තූපය ගොඩනගන එක දැක්ක, හරිම සතුටක් අවා, ඊලග දවසෙම අරමුදලට මුදල් දැම්මා, ගොඩක් පින් ඔය දෙන්නට...

  • @shakeelaariff548
    @shakeelaariff548 3 місяці тому +1

    Today's log is very beautiful. 💖 ❤

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 21 день тому

    godak wadagath vlog ekak super

  • @AsankaNiranthi
    @AsankaNiranthi 3 місяці тому +11

    Ampare set eka meheta

  • @SanahasGavditha
    @SanahasGavditha 3 місяці тому +4

    Api ampare ayye ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      ade ehamda. aimath ennam miss una than tika yanna..adareiiii api amparata

  • @deshankatuwagala
    @deshankatuwagala 3 місяці тому +1

    Nice work guys 🎉

  • @induwarakumara8357
    @induwarakumara8357 3 місяці тому

    Next level ❤

  • @shanikamadu7727
    @shanikamadu7727 3 місяці тому +2

    Elina harima wasanawantha daruwek ape daruwo ge assemai Elina punchi kaleta me Ganna experience marai oyala godak Hoda pereansla

  • @SimraA.a.f
    @SimraA.a.f 2 місяці тому +1

    හී ඩබල එමුද හම්බන්තොට පැත්තෙ ❤🎉
    අද වීඩියෝ එකත් මරු 🎉

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 4 дні тому

    අම්පාරෙ නෙවෙ එලීනා ඇවිත් ඉන්නෙ අම්පාලේ...❤❤❤ හුරතල් කෙල්ල අපෙ.බුදුසරණයි ❤

  • @inoshadilshani4558
    @inoshadilshani4558 3 місяці тому +1

    Galoya one of favourite memory 😊

  • @magictouchbydudu
    @magictouchbydudu 3 місяці тому +1

    මාරම ලස්සනයි. සින්දුවට අමතරව Background Music එහෙමත් විරාජ් අයියමද කරේ😍

  • @Lakshani_87
    @Lakshani_87 3 місяці тому +1

    Travel with wife vlogs next level ❤

  • @madawalashiro812
    @madawalashiro812 3 місяці тому

    Vlogs ටික දානකන් ආසාවෙන් ඉදියේ❤❤ next level අයියා , අක්කා 🎉. මාත් traveling වලට ආස කෙනෙක් පොඩියට traveling කරනවා. දවසක් අයියා , අක්කා, එලීනා එක්ක traveling & camping එකක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා ❤️😍 Good luck!🎉❤

  • @MagicCompass
    @MagicCompass 3 місяці тому +8

    මරු 🫶

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      Thank you so much! 😘
      music eka mathakane.... 😄😄

  • @ayodyanimashi2167
    @ayodyanimashi2167 3 місяці тому +2

    Woow❤

  • @sandalidaluwaththa4701
    @sandalidaluwaththa4701 3 місяці тому +4

    අපේ ගම 😇😍

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      oyala innee lankawe thiyana lassanama gamaka...

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 3 місяці тому

    Wow amazing blog as always ❤❤❤

  • @savinisashikala6890
    @savinisashikala6890 3 місяці тому

    අම්පාර ගමනෙදි ඔයාලා හම්බෙලා කතා කරන්න ලැබුන එක මගේ ජීවිතේ තිබුන ලොකු ආසාවක් සැබෑ උන මොහොතක් ❤️

  • @kumarannadeeshan
    @kumarannadeeshan 3 місяці тому +1

    Beautiful 😍❤

  • @djtharukaremixer8312
    @djtharukaremixer8312 2 місяці тому +1

    ආසාවෙන් හිටියෙ අම්පාරටත් කවදාහරි එයිනෙ කියලා 😍❤️

  • @amashanipuni150
    @amashanipuni150 3 місяці тому +1

    මාර ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ..එලිනා හරිම cute අනෙ❤😊

  • @wenukasasmitha6102
    @wenukasasmitha6102 3 місяці тому +4

    මෙකත් සුපිරක තමා ඉතින්.ලොක ලස්සන තැන් හොයාන යන ඔයාලට බුදුද් සරනයි.

  • @saptasapta2894
    @saptasapta2894 2 місяці тому

    Mama asai elina katha karana vidihata. Shok..... Suranganavi patiya.... Oyata theruwan saranai..... Ammi thathi ekka parissamen avidinna

  • @RanahansiPerera-f8t
    @RanahansiPerera-f8t 3 місяці тому +1

    සුපිරි vlog eka ❤

  • @sachinimadhushika4998
    @sachinimadhushika4998 3 місяці тому +2

    ආදරණීය නගරය ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      ow eka nam aththa. amapara apita kawadawath amathaka wenne na

  • @SachiniIlleperuma
    @SachiniIlleperuma 2 місяці тому

    කසුන් අයියා ගේ editing නම් Next Level 😇🤩❤️

  • @HappyHossan
    @HappyHossan 3 місяці тому

    🇺🇸🏠🌎🤲😍😍🇱🇰🥰 yes it is beautiful beautiful country my thank you

  • @erandasrimal-w2t
    @erandasrimal-w2t 3 місяці тому

    Godak parakkui...ela ela...adambarayi ampara gena loketama giniypu nisa..

  • @dulmilakshana5011
    @dulmilakshana5011 3 місяці тому +2

    Apith ampare giya dawase oya safari eka giya aththatama ampara kiyanne harima lassana paththak🥰💗

  • @jeevanarajaratne7827
    @jeevanarajaratne7827 2 місяці тому

    Lovely👍👍👍

  • @DuleeWijerathna
    @DuleeWijerathna 3 місяці тому +4

    මාන්තොට්ටම වැව මාරම නිස්කලංක තැනක් ඒ වගේම කවදාවත් අමතක නොවෙන තැනක් 🥰🥺😊🙏

  • @gayanihansika2525
    @gayanihansika2525 3 місяці тому +1

    ඔයාලා එහෙනම් අම්පාරේත් ආවා නේද... අම්පාර තරම් ලස්සන නගරයක් වෙන නෑ,කන බොන තැන ඉදන් හැමදේම ... අක්කයි අයියයි එලී මැණිකයි ආදරෙයි. තව ලස්සන තැන් ගොඩාක් තියෙයි ආයෙත් එන්න.❤❤❤❤

  • @kaveeandsapu
    @kaveeandsapu 3 місяці тому +2

    Lassanai aiye ❤ Supiriyak 😍

  • @Dasun2004
    @Dasun2004 3 місяці тому

    Nice Edit and vlog aiye ❤

  • @Celebrityshorts7230
    @Celebrityshorts7230 3 місяці тому +2

    Patta vlog ekak 🔥❤️

  • @vishwasathya9368
    @vishwasathya9368 3 місяці тому

    Can you share how you educate Elina. Will be very useful to parents who put their children under unnecessary stress.

  • @MaleeshaKavindi-me8gp
    @MaleeshaKavindi-me8gp 3 місяці тому

    Wow .super vedio. super editor❤

  • @krishankadimuthu5789
    @krishankadimuthu5789 3 місяці тому +1

    හොඳයි හොඳයි ❤❤❤

  • @ruwanchaminda9405
    @ruwanchaminda9405 3 місяці тому +1

    ඒක පට්ට ම්

  • @7jayathilaka
    @7jayathilaka 3 місяці тому +4

    Travel කරන ගමන් food challenges වගේ funny දේවල් ටිකකුත් කරමුකෝ....❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      වෙලාවක් තිබ්බොත් අනිවා කරන්නම් එකක්.

  • @Dineshasubodhani99
    @Dineshasubodhani99 3 місяці тому +1

    අම්පාර❤

  • @SanahasGavditha
    @SanahasGavditha 3 місяці тому +2

    Niyamayi ayye ❤❤❤

  • @maduhansi5669
    @maduhansi5669 2 місяці тому

    Ane apit අම්පාරේ lagatama ewillat elina petiyawa balanna beriunane.thanks me pette trevel karanna awata vediyo eka dakiddi mara satutui api mechara lassana nagarekada inne kiyala hitenawa.

  • @dinithamalshan3306
    @dinithamalshan3306 3 місяці тому +1

    Beautiful video

  • @nithmasevindarangana3816
    @nithmasevindarangana3816 3 місяці тому +3

    ලංකාවේ ඒවා තමා සෙට් 💌

  • @dush_95
    @dush_95 3 місяці тому +2

    සුපිරි ❤😋

  • @disapalitharathne6891
    @disapalitharathne6891 3 місяці тому

    wow so natural ❤

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 3 місяці тому

    අම්පාරේ Vlog එක දානකන් හිටියෙ ඉතිමි❤️🌿🤗

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      Thank you so much! 😘 ilaga ekath ikmanatama dannam

  • @vimarshisooriyaarachchi4313
    @vimarshisooriyaarachchi4313 2 місяці тому

    Ape gama..❤