Village Experience in Ampara

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 312

  • @travelwithwife
    @travelwithwife  3 місяці тому +9

    Ampara Travel Vlogs
    EP 01 : ua-cam.com/video/1Z3g-KbtLH4/v-deo.htmlsi=PCUYyaZblMG-E9yH
    EP 02 : ua-cam.com/video/81ZtyBHTuS4/v-deo.htmlsi=m3qU6pfvbZFPPKAv
    EP 03 : ua-cam.com/video/b39m0LNrmfo/v-deo.htmlsi=C2Rd3csM-l_uaWCh

  • @kaveeandsapu
    @kaveeandsapu 3 місяці тому +46

    අම්පාර 😍😍 Travel with wife ඇහෙන් බලන එක මාරම Vibe එකක් 🔥

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      බොහොම ස්තුතියි>

  • @AselaBandaranayake
    @AselaBandaranayake 3 місяці тому +24

    කසුන් චමරි.. ඔයාල අම්පාරට ඇවිල්ලා කරපු travel vlogs හැම එකක්ම මාර ලස්සනයි ඒවා international level එකටම තියනවා...කසුන්ගේ drone shots,Video editing හරිම ලස්සනයි..
    කසුන්ගේ හැකියාවන් මාරයි.(චමරිත් දක්ෂයි)..අම්පාරේ කරපු vlogs ටික නිසා tuwarisam කරන විදේශිය සහ දේශීය අයට වැදගත් වෙයි කියලා මට හිතෙනවා.ඔයාලට සහ එළිනා දෝනිට තවත් ලංකාවේ සහ පිටරට ravel vlogs කරන්න වාසනාව ශක්තිය ලැබේවා...බුදුසරණයි......

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +3

      ගොඩක් ස්තුතියි ඒ වගේම ආදරෙයි එ කමෙන්ට් එකට..

  • @indurangalakshan-cb4we
    @indurangalakshan-cb4we 3 місяці тому +23

    එලී පාරුව ඇදන් එන තැන flim එකක් වගේ🥺❤️

  • @navindu7923
    @navindu7923 3 місяці тому +15

    මන් 2019 NSBM එකට ගියෙ අම්පාරෙ ඉඳන් , එහෙදි ලස්සන set එකක් සෙට් උනා කොළඹ අය. අදටත් අම්පාරෙ එනවා එයාලා අවුරුද්දකට සැරයක් ❤😂 23:18

    • @sasumiropro2406
      @sasumiropro2406 3 місяці тому

      Amara gihin yaluwo ekka wedak kiyala oya wage dola paarak gawin naala kinithulloth set una😂

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 3 місяці тому +9

    අම්පාර නම් පිස්සුවක් අනේ.. Thankyou travel with wife🖤🖤😘 film set ටිකක් බැලුවා වගේ.. ආදරෙයි ඔයාලට.. එලිනා මැණික ආදරෙයි😘😘🤎🤍🤍🤍🤍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 місяці тому +14

    ජයවේවා! ලස්සන යි
    විරාජ් ට සුභ පැතුම්

  • @Amila_Nuwan
    @Amila_Nuwan 3 місяці тому +9

    අම්පාරේ Video Series ටික මරු අයියා & අක්කා ❤

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 3 місяці тому +17

    The best videos are from Ampara

  • @savinisashikala6890
    @savinisashikala6890 3 місяці тому +4

    කොලඹ ඉදන් Job එක නිසා අම්පාරට ආවට....දැන් මෙහේ දාලා ආයේ එහෙට යන්න හිතෙන්නේ නැති තරම්.... මේ පරිසරයේ...මිනිස්සුන්ගේ පිරිච්ච මනුස්සකමේ... හිත නතර වෙලා🥺 මේ අවුරුදු හතරට ලොකු අත්දැකීමක් ලැබුවා.ඔයාලගේ අම්පාර ව්ලොග් ටික බලලා තවත් ඒ ආසව වැඩි උනා...තව කොච්චර ලස්සන තැන් තියනවද ගමට ට්‍රාන්ස්ර් යන්න කලින් බලන්න යන්න කියලා හිතුනා ❤️

  • @isuruwastu975
    @isuruwastu975 Місяць тому

    Oyalage vedio marama ලස්සනයි ane...asahitenava බලන්න ❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs 3 місяці тому +8

    අම්පාර කියන්නෙ සුපිරි පැත්තක් , සුපිරි වීඩියෝවක් ❤️❤️❤️

    • @chammabus
      @chammabus 3 місяці тому +1

      lakshitha aiya 😍

    • @lakshithavlogs
      @lakshithavlogs 3 місяці тому

      @@chammabus මල්ලි ❤❤❤❤

  • @savithrivithanage239
    @savithrivithanage239 3 місяці тому +2

    ලෝකෙ වටේ තැන් තැන්වල දුව දුව කලබලෙන් පෙන්වන විඩියෝවලට වඩා ඔයාලගෙ ලංකාවෙ Vlogs හරිම ලස්සනයි.
    සෞන්දර්යාත්මකයි. බලන්න ආසයි.
    මං හිතන්නෙ vediography වල උපරිමය එන්නෙ නිවිසැනසිල්ලෙ ඒවා කරනකොට තමයි.
    ජයවේවා..

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 3 дні тому

    හරිම වාසනාවන්ත family එකක් ❤❤❤❤❤

  • @NiluChamidu-il1zo
    @NiluChamidu-il1zo 3 місяці тому +1

    මන් ආසම චමරි අක්කාගෙ චාම් බවට, සාමන්‍ය පාට ,කතා විලාසය, අදින ඇදුම් වල පිලිවෙල , ඒ දේවල් හරි ම නිහතමානී , 3න් දෙනාටම බුදුසරනයි ❤️

  • @Nadh_Samarasinghe
    @Nadh_Samarasinghe 3 місяці тому +2

    My favourite VLOG series on whole youtube ❤ Srilanka with Travel with Wife ❤🍃 Adarei .... Enjoying every moment with you ....🍃🍃🍃🍃🥀

  • @dewminipramodya446
    @dewminipramodya446 Місяць тому

    Ane ewa ලස්සනයි handcraft ❤

  • @hashara00
    @hashara00 3 місяці тому +8

    මම ලංකාවේ ගියපු ලස්සනම ගමක් තමයි අම්පාර..... ඇත්තටම මාර ලස්සනයි.. මිනිස්සුත් ගොඩාක් හොදයි...❤😊

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr 3 місяці тому +2

    ලස්සනයි වීඩියෝ එක. ❤❤ මම 6 වසරේ 😁😁🎉

  • @anupriya542
    @anupriya542 3 місяці тому +4

    හරිම ලස්සන වීඩියෝ එකක් ☘️💚❤️

  • @aruninisansala1041
    @aruninisansala1041 2 місяці тому +1

    පොඩි කාලේ අම්පාරෙ තාත්තගෙ ගමේ ගිහින් නාපුවා කාපුවා මතක් වුනා ❤

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 3 місяці тому +19

    එලීනට විතරක් vlog එකක් කරන්න දෙන්නකො දවසක ❤

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 місяці тому +3

    විරාජ් ගැන කියන්න වීඩියෝ එකේ කාලය ගත්තට කිසිම පාඩුවක් නෑ. ආසම ගායකයෙක් ගැන වැදගත් විස්තර ගොඩක් දැනගත්තා!
    ජය!

    • @VirajBathiya
      @VirajBathiya 18 днів тому

      bohoma sthuuti sahoodaraya 😍

  • @Psrsl82
    @Psrsl82 3 місяці тому

    තෙරුවන්සරණයි ඔයාල හැමෝටම....චූටි දුව ගොඩක් ලස්සනයි ❤

  • @kalanayomal4793
    @kalanayomal4793 2 місяці тому

    Vlog ekak kiyala danunea youtube walin oyalage videos walin witharai
    Heluwa market nokara respect aiya and akka ❤️❤️

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 місяці тому +3

    මාරම ලස්සන වීඩියෝ සෙට් එකක්. මාර ආසාවෙන් බැලුවේ. ජය වේවා අයියා අක්කා සහ එලීනා. එලීනත් ලගදිම Vlog කරයි වගේ. මරු❤💙

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි 😍🥰

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa 3 місяці тому

      @@travelwithwife ඇපිත් ලබන මාසේ යන්න හිතන් හිටියේ අම්පාර පැත්තෙ. මේ වීඩියෝ සෙට් එක සෑහෙන උදව්වක් වෙයි. Thank you ❤️
      රස්තියාදු චාරිකාව 🌿💙💚

  • @ExpertMass
    @ExpertMass 3 місяці тому +8

    අම්පාරේ Series එක නං දීලා තියනවා අම්පාරේ උන්ටත් අම්පාරේ යන්න හිතෙන්නම...

  • @Ashini_kavindi
    @Ashini_kavindi 3 місяці тому +1

    E video ekath maru elina katha Karana ewa thama shoi harima cute eya ♥️ viraj aiya ra kiyana sinduwa ekka chamari akkage pregnancy journey eke video eka balddi as wlaata kadulu awa 🥹♥️

  • @laksirinadeeka
    @laksirinadeeka 3 місяці тому +16

    වටේ තියෙන පින්තූර සේරම ඩිසයින් කරපු එකා විදිහට දකිද්දී මාර සතුටක් තියෙන්නේ

  • @SachiniIlleperuma
    @SachiniIlleperuma 3 місяці тому +1

    මෙහෙම පොල් ඔයන එකක් අපේ තාත්තත් අම්මට හදලා ගෙනත් දීලා තියෙනවා ❤🤭

  • @nirangikadissanayake1720
    @nirangikadissanayake1720 3 місяці тому

    හරිම ආසාවෙන් මේ vlog එක බැලුවේ අක්කී..❤❤

  • @kalanicabral9457
    @kalanicabral9457 3 місяці тому +1

    It's super vedio series ❤❤, Good Luck 🎉

  • @TillysCraft
    @TillysCraft 3 місяці тому

    Harima lassana video ekak. Niyamy ❤❤❤

  • @rashmikalansooriya2226
    @rashmikalansooriya2226 3 місяці тому +1

    Woww.. Superb ❤❤
    අම්පාර මාරම ලස්සනයිනේ 🥹♥️

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      ඔව් අපිත් යනකන් හිතුවේ නැ මෙච්චරම ලස්සනයි කිය​ලා

  • @arundathishalika7344
    @arundathishalika7344 3 місяці тому +2

    Ane elina dewal igena ganna widiya hari lassnai , watinawa ane..❤😘

  • @asithakumara2203
    @asithakumara2203 3 місяці тому +1

    කසුන් , චමරි and Aleena Good luck

  • @dhammikajayawickrama8820
    @dhammikajayawickrama8820 3 місяці тому +2

    Beautiful as usual!!

  • @savinisashikala6890
    @savinisashikala6890 3 місяці тому

    ඊලග අම්පාරේ එද්දි මහඔයත් එන්න.ගොඩක් බලන්න තැන් තියනවා 😍

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 3 місяці тому +1

    හරිම ලස්සනයි ගමක් නෙද මටත් ආස හිතුනා අම්පාරේ ගිහින් එන්න.ඔයාලගෙ මැලෙසියාවෙ විඩීයෝ ටික තවම දැම්මේ නැත්තේ ඇයි කුචිගෙ බුචිගෙ චැනෙල් එකෙන් නම් ඔයාලව දකිනවා එලිනගෙ හුරතල් වැඩ දකිනවා ආදරෙයි තුන්දෙනා ටම ❤❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      ලබන සතියේ ඉදන් මැලේශියාවේ ටික දානවා.

  • @imeshagamage9674
    @imeshagamage9674 3 місяці тому +3

    12:33 අනේ එලීනා මැණික කසුන්ගෙන් ඒ අහපු දේ......❤❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +3

      ඔව් එයා එහම තමයි. ට්‍රැවල් කරද්දි එයාට හැමදාම ප්‍රශ්න ගොඩයි. ඉතින් අපි එයාට මාරම ආසාවෙන් එ හැමදේම කියලා දෙනවා.

  • @VirdanRach
    @VirdanRach 3 місяці тому

    Picturesque sights, & that Pol leli machine was interesting ! Bit more details on it pls

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 2 місяці тому

    එලිනා මැණික ශොයි උම්ම්ම්ම්ම්ම්මා❤❤❤❤

  • @MalishaLakshani-o6x
    @MalishaLakshani-o6x 2 місяці тому

    එ නිර්මාණ ටික best ❤

  • @danidunawanjana4880
    @danidunawanjana4880 Місяць тому

    ජයවෙවා ❤

  • @keshalak92
    @keshalak92 3 місяці тому +3

    So beautiful 😻🔥

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 3 місяці тому +2

    Well done Viraj❤❤❤❤

  • @sadahamsuwaya_1
    @sadahamsuwaya_1 3 місяці тому +1

    හරිම ලස්සනයි . තෙරුවන් සරණයි ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      බොහොම ස්තුතියි>

    • @sadahamsuwaya_1
      @sadahamsuwaya_1 3 місяці тому

      @@travelwithwife චමරි අක්කවයි කසුන් අයියවයි, දුවයි බලන්න හරිම ආසයි. අපිත් ඉන්නෙ ලගම 🥰

  • @deesan9572
    @deesan9572 3 місяці тому +3

    Meka dakala apith decide kara Ampara visit karanna. Ogolange vlog eka balala train eke Jafna giya api 🤩🤩

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      අඩේ අහන්නත් සතුටුයි. ඒකම තමයි අපිට ඕනේ. අපේ වීඩීයො බලලා ඔයාලත් අපි වගේම ට්‍රැවල් කරන්න ඉන්ස්පයර් වෙන එක.

  • @Manjula-i6h
    @Manjula-i6h Місяць тому

    බුදුසරණයි ❤️

  • @yakdessalk
    @yakdessalk 3 місяці тому

    Vlogs kipayakma miss una 🥲👉👈 supiri...💙💙

  • @induradhini9992
    @induradhini9992 3 місяці тому +3

    ළඟදි ඇත්තටම ආස හිතුනේ, ඔයාලාගේ වීඩියෝ බලන්න ඕනී කියලා, නියමයි , 🎉🎉🎉🎉🎉

  • @nethmichathurika7076
    @nethmichathurika7076 3 місяці тому +1

    ❤❤❤😍 ලස්සනයි

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 3 місяці тому +2

    සු............ පිරි ❤🎉

  • @IreshaKaushani-e1r
    @IreshaKaushani-e1r 3 місяці тому +3

    Amparae aiyae gae voice akae marmae lasanaiiii ❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 2 місяці тому

    චූටි මැණිකේ ට ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.

  • @Myvlogsms-jv2mz
    @Myvlogsms-jv2mz 3 місяці тому +1

    ඔයාලගෙ වීඩියෝ 👌❤ පොඩි පොඩි චැනල් මේ වගෙ උඩට එන්න ලැබේවා ❤

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 3 місяці тому +1

    කසුන් අයියේ ,චමරි අක්කේ අම්පාරේ video ටික නම් මරු 👌 කොච්චර රටවල් වල video තිබ්බාත් අපේ රටේ මේ වගේ video දකිද්දි මාරම ආසාවක් දැනෙන්නේ ❤🌿

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් ලංකාවේ ලස්සන ටිකක් ගෙන්නම්.

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 3 місяці тому

      @@travelwithwife ❤️🫶

  • @sulochanasenadeera7547
    @sulochanasenadeera7547 3 місяці тому +3

    Viraj mallige voice eka marama lassanai
    Ahagena inna asai❤😮

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 місяці тому +1

    නියමයි ❤✌️🔥

  • @IshaniSrimali
    @IshaniSrimali 3 місяці тому +1

    ආයේ දවසක එන්න අම්පාරේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න මහඔය , පදියතලාව පැත්තෙත් එන්න බලන්න දේවල් තියෙනවා ❤️

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      අනිවාර්යෙන් එන්නම්.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 місяці тому +1

    අම්පාර මාර ලස්සනයි නෙ♥️

  • @nilukasandamali888
    @nilukasandamali888 3 місяці тому +1

    ඉෂාරයත් ඉන්නවා🤭🤭🤭 අපේ සුන්දර නගරය අම්පාර 🥰🥰🥰🥰

  • @buddhimaerandi8191
    @buddhimaerandi8191 3 місяці тому +2

    Best video 💯

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 3 місяці тому

    එලීනා හරිම වාසනාවන්ත දරැවෙක් 💜️🌼

  • @Seemini-s2f
    @Seemini-s2f 2 місяці тому

    විරාජ් අයියගෙ voice එක මරු ❤️❤️

  • @nimeshimekala2256
    @nimeshimekala2256 3 місяці тому

    Anee 🥺❤️yaddi nikm ape gedara idala yanawa wage danune .marama shok vlog eka harima natural 👌❤️

  • @sachinihanshika3671
    @sachinihanshika3671 3 місяці тому +6

    Ampare kattiya like ekak dan yanna ❤❤🥰🥰

  • @kamakada6717
    @kamakada6717 12 днів тому

    7 කැල්ල කියන්නෙ ඔතනට.
    මුවංගල පන්සල කිට්ටුව❤️

  • @Mihimal
    @Mihimal 3 місяці тому +1

    Elina Baba 😘🥰❤

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 3 місяці тому +3

    Elina manika thaniyma vlogs karai issarahata ❤

  • @pathumiamanadi8734
    @pathumiamanadi8734 3 місяці тому

    Hi! This is my first ever comment on a UA-cam video 😍, and I’m thrilled that it’s for your video cuz this is my favorite channel. So, I couldn’t resist posting this 🤭
    I’m a big fan of you guys and eagerly await every new video you upload. I have to say, the Ampara series has become my favorite among all your previous video series. The calmness and relaxation it brought me were unmatched by any other videos.🥹
    Viraj's song was beautifully complemented by those clips, making me incredibly emotional.🥹 I’ve never heard such heartfelt lyrics in a song before. I’m speechless and want to wish Viraj Bhathiya the best of luck on his music journey. His efforts in promoting Sri Lankan folk music are truly commendable. Keep up the great work, brother!💪
    A huge thank you to Kasun Aiya and Chamari Akka for featuring such a valuable human being on your channel.❤Also, I absolutely adore how Elina does vlogs; she will surely make a big impact soon.🥰
    Love you guys and best of luck with all your future efforts! ❤️

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому

      Aww, you’re making me blush! Thanks for dropping your first comment here! So glad you loved the Ampara series and Viraj's song. You rock! Can't wait to share more with you! ❤️

    • @VirajBathiya
      @VirajBathiya 18 днів тому

      Thank you very much for your kind comment, one day we will meet in Ampara 🥰

  • @rushcodmyt5500
    @rushcodmyt5500 3 місяці тому +2

    Ayeth enna amparata ❤️😊

  • @sachithrandika1153
    @sachithrandika1153 3 місяці тому +2

    Best ❤❤❤❤❤❤

  • @IreshaKaushani-e1r
    @IreshaKaushani-e1r 3 місяці тому +1

    Lasanaiiii oyalagae vlog s adareiiiiiiiiiii godake adareiiiiiiiiiii ❤❤❤

  • @sachinikalpani5828
    @sachinikalpani5828 3 місяці тому

    එලීනා❤

  • @ItzzKavi
    @ItzzKavi 3 місяці тому +1

    Best voice 🥺🖤

  • @aroundsrilanka
    @aroundsrilanka 3 місяці тому

    ආදරෙයි ❤

  • @sued5363
    @sued5363 3 місяці тому +1

    Way to go Viraj Malli❤
    Buddusarani!!

  • @gayanihansika2525
    @gayanihansika2525 3 місяці тому +3

    Wow🎉🎉🎉❤❤niyami

  • @Sheharaerandi
    @Sheharaerandi 3 місяці тому

    අනේ ලස්සන vlog set එකක් ❤❤❤❤

  • @SuvimaleeWicky
    @SuvimaleeWicky 3 місяці тому

    අනේ ඇයි මේ vlog එක ඉවර උනේ 😢😢😢😢😢😢😢

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 3 місяці тому +1

    best of ampara 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @DevikaKrishani
    @DevikaKrishani 3 місяці тому +5

    නියමයි විරාජ් මල්ලී

  • @wishmithasupul2953
    @wishmithasupul2953 3 місяці тому +1

    Aiye digamadulla gena lasanam poth tika "Piyasena Kahadagama" sir liyapu poth tika. 1970t witra kalin digamadulla gena kiyne e okom poth tika lasanai

  • @SDAGAMING43215
    @SDAGAMING43215 3 місяці тому +3

    මට නම් තේරෙන්නේ ඒක දෙයයි ලංකාවේ සමහරක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටියෙන් පිරිලා ඉන්නේ 😢❤

  • @Ceylon94
    @Ceylon94 3 місяці тому +2

    Mama amparata awith aurudu 2k wada kara. Ampara kiyanne maarama lassana ,maarama hoda ahinsaka minissu inna paththak. Viraj maarama effort ekak denawa goda kaaleka idan ampara tourism wadi karanna. Anthimedi Travel with wife virajta help karala ampare tourism wadi karanna pluwn wei meken passe mata hithenne. Lankwe crisis nisa migrate karanna wunath home town walata wada miss wenne ampara 😢 . Chamari and kasun virajta help karanna ampara tourism wadi karanna. Love you guyz ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +3

      අපි කියලා අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අම්පාර කියන්නේ එක පාරක් ගියොත් ආයෙත් නොයා බැරි පැත්තක්. 🥰🥰
      ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. විරජ් කියන්නේ අම්පාරට වාසනාවක් ගේන කොල්ලෙක්.

    • @VirajBathiya
      @VirajBathiya 18 днів тому

      ❤බොහොම ස්තූතී මේ කමෙන්ට් එකට

    • @VirajBathiya
      @VirajBathiya 18 днів тому

      @@travelwithwife❤

  • @nisansalachandrapala1565
    @nisansalachandrapala1565 3 місяці тому

    අම්පාරේ ගිහින් එද්දී තමයි දුකම 😢😢😢

  • @fernandosarath4694
    @fernandosarath4694 3 місяці тому +1

    Niyamai❤❤❤❤ From ltaly

  • @nisansalachandrapala1565
    @nisansalachandrapala1565 3 місяці тому

    අම්පාර බිබිල හරහා මහියංගනය යන පාරෙන් යන්න හරීම ලස්සනයි

  • @RAVIDUSATHSARA-x3g
    @RAVIDUSATHSARA-x3g 3 місяці тому +1

    SUPIRI😍😍

  • @AgroConnect-අපිවෙනුවෙන්

    ඒපාර නම් එලීනාව highlighted .අම්පාර ලස්සනයි නේ ..❤

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 3 місяці тому

    අමේ ශෝයි❤

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 3 місяці тому

    Mara lassani adath. Aye ikmnta me wge vlog tikk arn enna ❤

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 3 місяці тому

    Adarei ❤

  • @anurajayalath8943
    @anurajayalath8943 3 місяці тому +2

    Lassana gamak. Lassana paulak ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 місяці тому

    Aththenma Ampare koitharam lassana than tiyana wa da.oyalage videos walin apita godak lassana balanna labuna.❤

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 3 місяці тому +6

    අම්පාරේ ලස්සන දැක්කේ දැන් තමයි😘😘හිතට මාරම නිදහස් හැඟීමක් ආවේ..බුදු සරණයි ❤

    • @travelwithwife
      @travelwithwife  3 місяці тому +1

      ඔව් ලස්සන පැත්තක්. අනිවර්යෙන් යන්න දවසක අම්පා​රේ

    • @dhanushkathushi7081
      @dhanushkathushi7081 3 місяці тому

      ​@@travelwithwife අනිවාර්යයෙන්ම යනවා ඔයාලා දැන් පෙන්නපු නිසා..ස්තූතියි 😊😊

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 3 місяці тому

    Nice ❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому

    Kasun drive karannadda parissamin ❤

  • @sanjanakodikara
    @sanjanakodikara 3 місяці тому

    Wooooow nice vedio❤