අඹ පැලයක් හිටවන්න කලින් අනිවාරයෙන් බලන්න | Mango Varieties | Ceylon Agri | Episode 173

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 94

  • @ආවින්දි
    @ආවින්දි 2 місяці тому +2

    කාලය නාස්ති නොකරන චැනල් එකක් පැහැදිලි කීරීම ගොඩක් ලස්සනයි අහන් ඉන්න ආසායි මටත් වගා කරන්න ආස හිතුනා ගෙවත්ත දැක්කම

  • @chanakaweerakkodi
    @chanakaweerakkodi Рік тому +1

    ඔබතුමාගේ විඩියෝ බලලා මමත් දැන් අඹ වර්ග ගොඩක් හදලා තියෙන්නේ❤❤❤

  • @ChameeraLakmalHannaGe
    @ChameeraLakmalHannaGe 2 місяці тому

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 роки тому +4

    බොහොම ස්තූතියි මහත්මයා ගොඩක් වැදගත් වැඩසටහනක් මේක.

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 роки тому

    බොහොම ස්තුතිය ඔබතුමාට. හොය හොය හිටපු වීඩියෝ එකක් ...

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Рік тому +1

    Thank you sar theruwan saranai

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 2 місяці тому

    Excellent Program 🎉🎉🎉🎉🎉

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому

    ඉතා හොඳ වැඩසටහනක්

  • @priyanigrace7505
    @priyanigrace7505 3 роки тому +12

    මේ අඹ පැල ගන්න පුලුවන් කොහෙන්ද?දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @simplelife9534
    @simplelife9534 3 роки тому +3

    Aba palawalin paladawa ganna hati vishesha video ekak karanna

  • @galleapetvchanal3145
    @galleapetvchanal3145 9 місяців тому

    supiri weda satahanak godak dewal dena gatta

  • @AriyapalaAriyapala-l4q
    @AriyapalaAriyapala-l4q 4 місяці тому

    මිලාට් අඹ පොචි්වල හිටවන්න පුලුවන්ද ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @tharidumadhusankha762
    @tharidumadhusankha762 Рік тому +1

    පොල් අබ,බෙටි අබ , කර්තකොලොම්බන් පැල ගන්න පුළුවන් ද?

  • @kaalisure1746
    @kaalisure1746 3 роки тому +1

    Kohu aba kiyanne ethakota monawada?athule kohu wage ahuwenne?

  • @damayanthigamage8344
    @damayanthigamage8344 10 місяців тому

    කොහොමද .සිලෝන් aegri එකෙන් aba palayak ලබ ගන්නේ .kuriyar කරලා .ගන්න.පුළුවන් ද ..sar

  • @bhagyathisaranidissanayaka1243
    @bhagyathisaranidissanayaka1243 2 роки тому

    Mata kiyanna puluwanda amba gaha kiri gahakda kiyala??

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 6 місяців тому

    Thanks ❤

  • @AriyapalaAriyapala-l4q
    @AriyapalaAriyapala-l4q 4 місяці тому

    මිලාට් අඹ පැලයක් ලබාගන්නේ කෝහොමද ස්තුතියි

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 роки тому

    ස්තුතියි..video ගේන්න තවත්.

  • @RSZ-Channel
    @RSZ-Channel 3 роки тому +3

    Wellakolamban wasarakata 2parak pala hatagannawadha

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому +2

    Budu saranai obathumata

    • @chithrakumari2985
      @chithrakumari2985 3 роки тому

      Aba sitawanna hoda mona kalatada masayak kiyanna ඔයාට pin

  • @RSZ-Channel
    @RSZ-Channel 3 роки тому +4

    Papol amba kiyanne wellaikolamaban ambadha?

  • @anushanimali1304
    @anushanimali1304 3 роки тому

    Man bat aba palayak hitawala thiyanawa dn masa dekak thunak wenawa thama gahe thina kolawalata amatharawa eka kolayakwath na ai ehema wenne monawada karanna ona

  • @LalKithsiriRajakulage
    @LalKithsiriRajakulage 8 місяців тому

    Mage slab eke praneetha amba 1:07 warga raashiyak thibenawa., apple midi warga prawardanayath.,mee-mesi wagawen paladawath.,mee-penith prawardanaya karagatha hekibawa mage athdekimuiy.,? Aewithma dekabalaganna.,

  • @sarathabeynayake2975
    @sarathabeynayake2975 2 роки тому

    Thanks

  • @mmsjayawardana8963
    @mmsjayawardana8963 3 роки тому +2

    Bohoma pin oba thumata.mamath waga karanna bohoma asai.podi edak ape gedara thiyenne.mata oba thumage weadasatahane pennapu gini warakai.rathu dehi.aba.duriyan badda peala ganne kohomada kiyala upadesak denna.mama enne kandy.

  • @damilairangani3307
    @damilairangani3307 7 місяців тому

    ම්හත්මයනෙනි අබ පැල මිලදි ගතහැකිද

  • @nayanalakmal3300
    @nayanalakmal3300 3 роки тому +1

    buruma aba kiyana wargaye pala hoyaganna puluwan thanak kiyanawada

  • @thameerarajapaksha3012
    @thameerarajapaksha3012 3 роки тому +5

    My favorite channel....

  • @tanujaww7955
    @tanujaww7955 3 роки тому +1

    Good presentation

  • @sajithfernando3265
    @sajithfernando3265 Рік тому

    Mr. Ranaweera,
    වාරයක් නැති බදුන් වල හදන්න පුළුවන් ප්‍රබෙදයක් නිර්දේශ කරන්න පුලුවන්ද?
    ඔබ තුමා ගාව විකුනන්න තියනවද කියලා දැනගන්නත් ඕන

  • @rasikaperera4045
    @rasikaperera4045 Рік тому

    Me pala genna ganne kohomada

  • @ruwanchamara9575
    @ruwanchamara9575 Рік тому

    Apita පලතුරු pala genwaganna barida.

  • @Demassina25
    @Demassina25 3 роки тому +3

    මහත්තයා දම් පාට දලු එන්නේ මොන අඹවලද.....කියන්න පුලුවන්ද....❤️

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 роки тому +1

      අල්පොන්සු අඹ අතුපැලකරගන්නෙ කෙසේද අතු සුදාම් කරගන ඉන්නෙ කරැනාකර කියා දෙන්න
      ස්තුතියි !

  • @arunachinthaka5856
    @arunachinthaka5856 3 роки тому

    polgasmula kadi gul thiyenawa puluwannam un ain karana widiyak gana kiyanawada

  • @IndikaKumari-uu6zz
    @IndikaKumari-uu6zz 11 місяців тому

    Alponsu aba pelayak Ganna ona

  • @thilakbandara8481
    @thilakbandara8481 2 роки тому

    Good evening Lankans thanks

  • @prathampatil729
    @prathampatil729 3 роки тому +2

    Sir I really like your videos but I don't understand language
    So please reply my comments

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 роки тому +2

    Sir නිවස ආසන්නයෙම සිටුවිමට හොද පත්‍ර⁣⁣කේෂඵලාංකය වැඩි මුල් වැඩිය පැතිරෙන්නැති ශාක මොනවද?

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 6 місяців тому

    අල්පොන්සු පැලයක් තියේනවා 6අවුරැදු වෙිනවා ගෙඩි නැහැ අැයි

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 2 роки тому

    Pol aba / ඇටඹ තියෙනවා ... badulla

  • @syamaleeheendeniya4476
    @syamaleeheendeniya4476 2 роки тому

    ඔබ තුමා ළඟ තායි අඹ වර්ග වල බද්ධ පැළ ගන්න තියෙනවාද? තවාන තියෙන්නෙ කටානෙද?

  • @ayeshamaduwanthi4483
    @ayeshamaduwanthi4483 3 роки тому +3

    👍👍

  • @tharukasandamini8885
    @tharukasandamini8885 3 роки тому +1

    Vilad amba gana video.ekak danna

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 3 роки тому +2

    Chakobon aba pela ganna obathuma gawa thiyenawada.pls kiyanna.
    Denuwath kalata bohoma sthuthie

  • @damayanthigamage8344
    @damayanthigamage8344 8 місяців тому +1

    ඔබ ආයතනයේ n aba පැළ ලබා ගන්නේ කෙසේද

  • @mihiriperera2991
    @mihiriperera2991 2 роки тому

    TJC amba pelayak ganna puluwan kohenda?

  • @slmaxoffcial
    @slmaxoffcial 3 роки тому

    aba pala Grafting karaddi thawath aba palayak ekkada karanna ona?

  • @rasikadeepani128
    @rasikadeepani128 3 роки тому

    Dampara ABA pelayak ganne kohenda ape edama podei

  • @Madushankathilakarathna-z4d
    @Madushankathilakarathna-z4d 2 місяці тому

    දම් අඹ පැල ගන්නෙ කොහොමද

  • @mohamedarsath6602
    @mohamedarsath6602 11 місяців тому

    How to buy ?

  • @nimeshadikari6809
    @nimeshadikari6809 2 роки тому

    Me aba pala ganna tiyenne koheda

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 6 місяців тому

    රට අඹ ❤❤❤

  • @dimutudimutu1061
    @dimutudimutu1061 2 роки тому

    Me pelayak genna ganna puluwanda

  • @rasikarathnayaka2308
    @rasikarathnayaka2308 Рік тому

    පොල් අඹ පැලයක් ගන්ඩ තැනක් නැද්ද

  • @arunakumara5771
    @arunakumara5771 Рік тому

  • @jeewanthaprabhath9293
    @jeewanthaprabhath9293 3 роки тому

    මේ දම් පාට අබ ගෙඩියක් තිබ්බේ.අන්න ඒ පැල ගන්න තියෙනවාද?

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 7 місяців тому

      ඔවුන් ළඟ තියෙනවා මම ගත්තා

  • @chamodeheshan9018
    @chamodeheshan9018 3 роки тому

    Miyasaki mango lankave hedenava da

  • @abeywicrama1337
    @abeywicrama1337 2 роки тому +1

    වෙලෙයිකොලොම්බන් වර්ගයේ අඹ රසයිද කර්තකොලොම්බන් අඹ වලට වඩා,,,?

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 3 роки тому

    Mewa ganna puluwan kohenda ?

  • @niroshadarshani6246
    @niroshadarshani6246 3 роки тому

    අඹ leyar එකක් දාන්න කො sir

  • @kasunnimantha8127
    @kasunnimantha8127 Рік тому

    අඹ පැලයක් සාමාන්‍යයෙන් පූදින්න කොච්චර කල් යනවා ද, හිටවලා කොච්චර කාලෙකින් ද පොහොර දාන්න ඕනි ❤

  • @සුන්දරනුවරඑළිය

    සර් ඔයාගෙන් පැල ගන්න පුළුවන් ද

  • @geethagunasakara4676
    @geethagunasakara4676 9 місяців тому

    ඔබ තුමා ව්කුන වාද පැල තිබෙනවා නම් අපිට කියන්න සල්ලි වලට ගන්න පුළුවන් ද

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Місяць тому

    පොල් අඹ කියලා අඹ වර්ගයක් තිබ්බා අපේ වත්තේ .අනේ ඒ ගහ අපේ තාත්තා කැපුවා .අනේ මට පොල් අඹ පැලයක් හොයා ගන්න පුළුවන්ද.

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому

    මේවා වාග කරන්න පොහොර හදා ගන්න විදියත් කියන්නකො. අපි පොලොන්නරුවේ අඹ ගෙවත්තේ සරුවට හදන්නෙ කොහොමද කියල
    දලු දානව හොරයි

    • @dasanayaka4911
      @dasanayaka4911 2 роки тому

      හොදට අ වූ ව ඕනි...සාමය ජලය...කොම්පෝස්ට් සහ ගොම...පුළුවන් තරම් ගිනිසීරියා.ඒ කියන්නේ වෙට හිර කොළ දාන්න...හොදට කප්පාදු කරන්න...ගස්වල ගෙඩි එන්නේ ඒ ගස්වලට සද්ද ඕනි...නිතරම ගස් වටේ ඉන්න.

  • @ruwanroxx3732
    @ruwanroxx3732 3 роки тому +1

    පොල් අඹ පැලයක් ගන්න තියෙනවාද

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 2 роки тому

    ඇටඹ අඹ පැල ගන්න තියෙන තැනක් කියන්නකෝ

  • @isuruudana566
    @isuruudana566 3 роки тому +1

    රට අඹ පැල පෝච්චියෙ හිටවන්න පුලුවන්ද සර්

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +2

      පුළුවන් ඵලදාව අඩුයි

  • @kdmusic5536
    @kdmusic5536 2 роки тому

    වියළි කලාපේ රට අඹ හොඳට හැදෙනවා... බොරු නම් අපේ ගමේ පැගිරි වත්තේ තියෙන අඹ ගහ බලලා යන්න 👍

    • @M.N.Kavinda
      @M.N.Kavinda 2 роки тому

      👍👍👍

    • @abeywicrama1337
      @abeywicrama1337 2 роки тому

      වෙලෙයිකොලොම්බන් ද?

    • @Bike_world362
      @Bike_world362 Рік тому

      @@abeywicrama1337 weleikolomban newei mole koloppan

  • @DLwickzz
    @DLwickzz 3 роки тому

    අපේ අඹගහේ වර්ගය මම දන්නෙ නෑ..
    ජුස් හැදුවාම බෙලිවගේ රහක් එන්නෙ..
    කටින් ලෙලි ගහනකොට කටකාරන කිරි රහක් එනවා.. හැබැයි අඹ නම් මීපැණි වගේ.. ඉඳුනත් පාට වැටෙන්නෙ නෑ.. ලෙල්ල නැට්ට ළඟින් ටිකක් දිලිසෙනවා ඉඳුනාම.

  • @tanujaww7955
    @tanujaww7955 3 роки тому +1

    Good presentation

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 2 роки тому

    Thank you