Multi Grafting Mango | 05 Varieties in one Tree එකම ගහේ අඹ වර්ග 05ක් | | Ceylon Agri | Episode 70

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 213

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 роки тому +4

    හරිම පැහැදිලියි ඔබතුමාගෙ ඉදිරිපත් කිරිම.දෙවි පිහිටයි.

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 роки тому +29

    හරිම ආසා හිතෙනවා ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් වලට......ජයවේවා

  • @HarishChandra-ss5jz
    @HarishChandra-ss5jz 4 роки тому +4

    හැමදාම අර්ථ වත් දෙයක් ඔබතුමා ගෙන එන්නෙ.මේ දිනවල ගෙදරම ඉන්න නිසා පහසුවෙන් මේවා කරන්න ක් පුලුවන්.ඔබ තුමාට තෙරුවන් සරණයි.තව තවත් මෙවැනි දේ අපට කියාදෙන්න . ඔබතුමා ට බොහොම ස්තූතියි......

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට ඉතාමත්ම වටිනා වැඩසටහනක්.තෙරුවන් සරණයි.!!!

  • @ranjithekanayake3988
    @ranjithekanayake3988 4 роки тому +3

    හොඳට තේරෙනවා ස්තුති !

  • @bandubandara2360
    @bandubandara2360 4 роки тому +2

    Good work best of luck you program

  • @rangikakeshawa968
    @rangikakeshawa968 2 роки тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.ඔබතුමාට බොහොම ස්තුතිය .

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 роки тому +3

    ඇත්තට ඔබතුමාගේ මූණ දකිනකොටත් හිතනවා සාර්ථක වෙනවා හැම අඹ ගහක් ම මමත් මේ බලා ඉන්න එකයි ඔබතුමාට ගොඩක් පින් ඔපෙක් ලංකාවට ඇවිල්ලා හදන ඔබතුමාගේ රිදුන හැම දේම ඇමතුමක් දෙවි පිහිට

  • @samanthaanura7184
    @samanthaanura7184 4 роки тому +3

    බොහොම ස්තුති, වටිනා වැඩසටහනක්

  • @shanukamadushan9031
    @shanukamadushan9031 3 роки тому +1

    Niyama ii

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    සාර්ථකත්වයේ සතුට ඔබතුමාගේ මුහුණෙන් පෙනෙනවා ජය වෙවා 👌

  • @sarathsarath5711
    @sarathsarath5711 4 роки тому +2

    ගොඩක් හොද දෙයක් බුදු සරණයි මහත්‍තයෝ

  • @GK-vh5fg
    @GK-vh5fg 4 роки тому +5

    Amboo අන්කල් mara wadakarayane.niyamai.💐

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 4 роки тому +2

    හරිම ආසා හිතෙනවා ඔබතුමා පැල බද්ද කිරීම ගැණ කියා දෙනවිට ස්තුතියි දැණුවත් කලාට.

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому +3

    ගොඩාක් හොඳයි අපි වගේ ඉඩකඩ අඩු අයට මේ වගාවන්.ස්තුතියි මහත්මයාණෙනි .🤗🤗🤗

  • @ApeWaththa
    @ApeWaththa 4 роки тому +2

    ස්තූතියි ඔබට.. ඉතාමත් වටිනාවීඩියෝ එකක් ..
    දිගටම කරගෙන යන්න ඔබට සුභ පතනව.

  • @wasanthasiyambalagoda6159
    @wasanthasiyambalagoda6159 2 роки тому

    You are doing a great job .....Thanks
    ..

  • @kamarypop65
    @kamarypop65 Рік тому

    බොහොම පින් ඔබ තුමන්ට

  • @delpagodagepathmasiri3069
    @delpagodagepathmasiri3069 4 роки тому +3

    මම පලමු වෙන්ම .ඹබතූමාට සූබපතනව මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම සමිබන්දව. ඉතාමත්ම කාලෝචිත වැඩසටහන ක්. මට තූමෑට දීගායූ පතමි.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 роки тому

    Godak.isthuthi..oba.thumata..Jaya.wewaa.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +1

    Woow❤️

  • @thejanbro9605
    @thejanbro9605 3 роки тому

    Ithamathma watina video ekak

  • @chamindakannangara8284
    @chamindakannangara8284 3 роки тому +3

    Godak watinawa sir 🙏

  • @malanifernando2892
    @malanifernando2892 8 місяців тому

    ස්තුති.සර් දැනුම දුන්නාට🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 роки тому

    Thank you, great agricultural service

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +5

    හරිම අපූරැ ක්‍රමයක්...😍😍😍😍😍

    • @dileepaalvis3844
      @dileepaalvis3844 3 роки тому

      Badde alluwada kiyala kohomada dalu anna kalin dena ganne

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 роки тому

    Budusaranay

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 роки тому +1

    බුදුසරණයි

  • @ilankhonmalkanthi2735
    @ilankhonmalkanthi2735 4 роки тому +3

    Wow ..Its superb Thank you sir🙏🙏🙏

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 4 роки тому +2

    Obatuma ita watina upades demin karana me wada satahana godsk godak stuti!!!

  • @mohmedbakir580
    @mohmedbakir580 3 роки тому +1

    V.good

  • @smranilduminda1982
    @smranilduminda1982 4 роки тому

    ඔබතුමාට ජයවේවා.... Good job...

  • @chilawcinemass4593
    @chilawcinemass4593 3 роки тому +1

    thanks you sir

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому

    ස්තුති යි තෙරුවන් සරනයි

  • @wnishantha5450
    @wnishantha5450 3 роки тому

    බොහොමත්ම ස්තුතියි මහත්මා 🙏🙏🙏🙏

  • @surensalgado945
    @surensalgado945 4 роки тому +2

    Good video. Very useful tips n clearly explained.👌🏻

  • @gamageghanasiri292
    @gamageghanasiri292 3 роки тому

    Great work thanks a lot

  • @supiripenchaa4363
    @supiripenchaa4363 3 роки тому

    ⁣හොද චැනල් එකක්

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 роки тому +1

    Amazing !!

  • @nifqueen234
    @nifqueen234 4 роки тому +1

    Thank you sir.good job sir. Apita kiyala thennako khohomatha duriyan pelayak but karane kiyala. Thank you for your videos.

  • @laljayatilaka2330
    @laljayatilaka2330 3 роки тому

    Good work !!!

  • @somasoma9332
    @somasoma9332 4 роки тому +1

    ස්තුතියි. Sr. දැන. ගන්න. ලැබීම. ගැන. 👍👍

    • @selvarajers1452
      @selvarajers1452 4 роки тому

      Iam from India chennai.Good video. Yours all videos are supper.

  • @pradeepkumara2847
    @pradeepkumara2847 4 роки тому +1

    Thanks godak watinawa mahatthaya

  • @nedunkumaridasanayaka7298
    @nedunkumaridasanayaka7298 4 роки тому +2

    Great 👍

  • @janidunimeshka583
    @janidunimeshka583 3 роки тому

    Well explained..thanks a lot sir

  • @hasinthabandara1798
    @hasinthabandara1798 3 роки тому +1

    niyamau

  • @chandrakanthikadirappulige2480
    @chandrakanthikadirappulige2480 4 роки тому +1

    ගොඩක් වටිනව ස්තුතී

  • @malithsadaru2883
    @malithsadaru2883 4 роки тому +1

    nice

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 4 роки тому +2

    Suprrrrb ,,thanks,,,

  • @lalanilalani3247
    @lalanilalani3247 4 роки тому +2

    නියමයි... තුති....

  • @akalankaempire9324
    @akalankaempire9324 3 роки тому

    Niyamaii

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 роки тому +1

    really nice reaching

  • @amman9155
    @amman9155 4 роки тому +1

    Good

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 роки тому +3

    මහත්මයා ඒ අදහස නමි හරිම වටිනවා.ස්තුතියි 🙏 ඔබතුමාගෙන් පැල ගන්න පුළුවනිද ... 🌱❤️

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому +2

      0777-199130 number akata katha karanna

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 4 роки тому

    Good lesson God bless you

  • @dhkumari4086
    @dhkumari4086 4 роки тому +1

    Obata
    Thanks

  • @bandara.s7433
    @bandara.s7433 4 роки тому +1

    thanks sir good job

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 роки тому +1

    Apita denuma bedaa denawata obathumata godaak pin.

  • @nishanthadasanayake4423
    @nishanthadasanayake4423 4 роки тому +1

    Super

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +6

    මේ ක්‍රමේ සාර්ථකයි, හැබැයි හොඳින් නඩත්තුව කරන්න ඕන.

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 роки тому +1

    බොහොම වටිනව මගේ ලග වාර්ග 11ක ගහක් තිබුන.

  • @lakshmikwt1161
    @lakshmikwt1161 4 роки тому +1

    Aththamai godak watenawa.oyata pin.apeta oven pala laga ganna bareda.

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 4 роки тому +1

    Good job 👍👍👍👍👍

  • @SSKulathunga
    @SSKulathunga 4 роки тому +2

    හරි ෂෝක්

  • @niroshaperera3405
    @niroshaperera3405 3 роки тому

    Thank you very much

  • @cathyalyna
    @cathyalyna 4 роки тому +1

    Great work! Very informative.

  • @padmapadma1854
    @padmapadma1854 3 роки тому

    Hare..lassane obathumaga....badda.kerem.

  • @thusharajayalal2061
    @thusharajayalal2061 4 роки тому +6

    ස්තූතියි... විශාල සාමාන්‍ය අඹ ගහකට හොද අඹ වර්ගයක් බද්ද කරන්නේ කෙසේද පෙන්වන්න පුලුවන්ද

  • @lakshanisenanayake6317
    @lakshanisenanayake6317 3 роки тому

    Thank you for your kind heart to share your marvellous agricultural knowledge ,we learn lot .keep it up sir .

  • @rajnirmal222
    @rajnirmal222 4 роки тому +1

    Niyamai...

  • @NeethaKumari-cv1nx
    @NeethaKumari-cv1nx 6 місяців тому

    Hamadamath sarthaka de kiyadenawa lassanata pin labewa

  • @siriyawathimapa9098
    @siriyawathimapa9098 4 роки тому +1

    Aroma hodai

  • @dammingperera8961
    @dammingperera8961 4 роки тому

    ස්තුතියි මාහත්‍මයා ඔයාට

  • @sarathrupasinghe5928
    @sarathrupasinghe5928 4 роки тому +1

    Thanks a lot ♥️♥️🙏

  • @thilinisurangika5001
    @thilinisurangika5001 3 роки тому

    ගොඩක් හොදයි. ඔබ‍ට පිං

  • @daship6736
    @daship6736 4 роки тому

    Wow!😊

  • @nisinibimansa7218
    @nisinibimansa7218 4 роки тому

    Oba thumanta jaya

  • @rifaanhamza4737
    @rifaanhamza4737 4 роки тому +2

    Vatina video ekek.👍👍

  • @kumaarasingha3087
    @kumaarasingha3087 4 роки тому +1

    Plantation is suces our life

  • @moonstars5081
    @moonstars5081 3 роки тому +2

    ඉතා අගෙයි.. නිර්ලෝභීව දැනුම බෙදාදෙනව.. 👉 බ්ලේඩ් තලයක් කියන්න එපා... බ්ලේඩ් එකක් තියන්න..

  • @yhhh6036
    @yhhh6036 4 роки тому +1

    ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ හරිම කැමැත්තෙන්....ඔබතුමෙගේපැල තවානකින් අපට පලතුරු පැල මිළදි ගැනිමට පුලුවන්ද? ස්තුතියි...

  • @upsena880
    @upsena880 4 роки тому +1

    බොහොම වටිනා විඩියෝඑකක් අපව දැනුවත් කලාට ස්තුති ..(මහත්මයා මගේ ඉඩමට වල් උරෝ එනවා කිසිම බෝගයක් වගාකරන් බැහැ එයාලා පලවාහරින්න විදියක් නැද්ද...

  • @irshadr8923
    @irshadr8923 3 роки тому

    I enjoyed your video! Thank you! My curiosity revolves around the Alphonso cleft graft you did as part of the multiple grafts on a single tree. There is a common problem in identifying mangos in Sri Lanka. The TJC or TEJC (Tom Ellawala / Juan Carlos) is commonly referred to as Alphonso by street vendors and even some supermarkets. I was sold two Dilpersand grafted mango plants as Alphonso. I know for a fact that Alphonso is an Indian variety of a top class mango that requires a specific type of climate and reddish soil in order to bear fruit or do well. I think the Western part of India offers such an ideal climate where these mangoes thrive. My question to you (or any knowledgeable Mango enthusiast) is whether the cultivar you grafted was the original Alphonso (Named after a Portuguese man who first introduced the plant to India) from India or one of the several varieties of mangos in SL erroneously labeled 🏷 as Alphonso. Has your Alphonso graft borne any fruit yet? Finally what is the best time to graft mangoes in Sri Lanka? Sure would appreciate some answers from you or any competent authority on the subject. Thank you! 😊

  • @rjlasantha3858
    @rjlasantha3858 4 роки тому

    Thankyou

  • @abeethadamsara5122
    @abeethadamsara5122 3 роки тому

    ඔබට🙏🙏🙏🙏

  • @eranfernando4135
    @eranfernando4135 4 роки тому +2

    Obathumagen pilithurak man balaporoththu wenawa,aba rikilla badda kalata pasuwa eya sewana thiyana thanakin thabimata uwamanada? Obathumagen man godaak dewala dakala palapurudda labagaththa. Obage kiyadeema itha sarthakai. Obata jayawewa. Budusaranai...

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому +1

      ou .. dalu enakan thada auwata danna epa. sewana thenaka thiyanna.

    • @eranfernando4135
      @eranfernando4135 4 роки тому +1

      @@CeylonAgri OK thanks... Obage gaha Kola pilibadawa athi danuma apita loku sampathak.. Obata thuthi..

  • @nihmatunnisa5357
    @nihmatunnisa5357 3 роки тому

    Baddha karanna bat gahen aththekma onedha?

  • @malikmalik6715
    @malikmalik6715 3 роки тому

    Godak estutiy ser

  • @chamidakumar5910
    @chamidakumar5910 4 роки тому

    Bohoma.stuti.obatumatha.mewaneda.samajetha.demagana.

  • @hashanchamika3674
    @hashanchamika3674 3 роки тому +1

    ජයස්‍රී මහත්මයා දිනෙන් දින දිනේවා 🙏

  • @amilashehan-fq7wi
    @amilashehan-fq7wi Рік тому

    Niwan dakinna one

  • @hmrisvi8015
    @hmrisvi8015 3 роки тому

    Apita gannapuluwanda.awage abapalayak.

  • @dileepaalvis3844
    @dileepaalvis3844 3 роки тому

    Dawas kiyak withara yanawada.mamath keruwa den sathiyak withara thama daluth ne kola kapuwa awala neti kaluwela wetenawa

  • @Go-jm2fm
    @Go-jm2fm 3 роки тому +1

    Gaha loku wadi wunoth badda karanna baida.

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 3 роки тому

    Loku gahakatath badda karanna puluvanda.. mau gahata prashnayak venne naha neda... 😊

  • @nihalwickramarathna4396
    @nihalwickramarathna4396 3 роки тому +1

    Badda Karla Deanna puluwanda

  • @Soysa421
    @Soysa421 3 роки тому

    Me wage pelayak kiyak wenawada ?

  • @surani675
    @surani675 4 роки тому +2

    මේ විදිහට බද්ද අඹපැලයක් මිලදි ගන්නේ කොහෙන්ද?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 роки тому

    Sir meke tathwe kohomada dan

  • @nandrikaranasinghe4945
    @nandrikaranasinghe4945 4 роки тому +4

    කපපු අඔ ගහේ කද වටේ අතු සැහෙන්න දමා තිබෙනවා
    ඵම අතූවලට බද්ද කලහැකිද