#oats

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 218

  • @disnakumari8934
    @disnakumari8934 2 роки тому +2

    Colestrolwalata Mona ekada ganna

  • @kalanadewmina
    @kalanadewmina 10 місяців тому +1

    Weight gain karana kenek hamadama wage kanna oneda?

  • @dilshandilshan4108
    @dilshandilshan4108 Рік тому +1

    Aiye ots mahath wena kenekta kanna hoda monada

  • @shanurajapaksa524
    @shanurajapaksa524 3 роки тому +2

    Oya hodin Pehedili karanawa mamath ols use karanawa owama thamai

    • @IshuVlogs.41
      @IshuVlogs.41 9 місяців тому

      Mahth wenwd aththtma 🥺

  • @dnanp4701
    @dnanp4701 3 місяці тому +3

    Rolled ots පිසීමකින් තොරව සෘජුවම ආහාරයට ගත්තොත් එය ශරීරයට අහිතකරද?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 місяці тому +3

      @@dnanp4701 එය කලින් සකස්කර ඇති නිසා ගැටලුවක් නෑ

    • @dnanp4701
      @dnanp4701 3 місяці тому +3

      @@FITGEEKSL thank you

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 Рік тому

    Ayye man aluthen oats use karanna gaththe .man මුලින්ම gaththe cBL nutriline oats eka .eka hodai da kiynn ko please .

  • @lakshithabest9661
    @lakshithabest9661 4 роки тому +3

    Bro mucel up eka hariyata gahana hati video ekak karannako!!

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      ඉස්සරනම් කරා ඒත් දැන් කරන්න බැහැ මල්ලි. මම ගොඩක් කාලයක් ඒවගේ excersice perform කරෙත් නෑ කරන්න ගැලපෙන pullup bar එකකුත් නෑ ජිම් එකේ. ඒක නිසා කරන්න අමාරුයි

    • @lakshithabest9661
      @lakshithabest9661 4 роки тому

      Ok tnx ayye

  • @imashasandaru141
    @imashasandaru141 4 роки тому +2

    Brother ,,,nitro tech eke mokkada mahth wenna hoda? Mass tech ekada hoda?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +2

      ඒක කියන්න අමාරුයි .mealplan එකක් සහ workout එකක් professional trainner කෙනෙකුගෙන් ගන්න.

    • @imashasandaru141
      @imashasandaru141 4 роки тому +1

      @@FITGEEKSL thanks brother

  • @hashanweerage4806
    @hashanweerage4806 4 роки тому +3

    marabone gana video ekk oni

  • @ROBIN2000.
    @ROBIN2000. 3 роки тому +2

    How to buy rolled oats

  • @sandeepadilshandasanayake1776
    @sandeepadilshandasanayake1776 4 роки тому +3

    Good job brother

  • @successinlife3757
    @successinlife3757 2 місяці тому

    මේ oats වර්ග තුනෙන් මොකක්ද ඇඟ මහත් වෙන්න හොඳ

  • @sujanivihangio7690
    @sujanivihangio7690 3 роки тому +2

    Ots walin usa yanna puluwanda
    Pls reply me ❤

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      උස යන්න ක්‍රම නෑ. නමුත් අපිට ජානමය ලෙස ලැබුන උසට යන එක වේගවත් කරන්න නම් අපි කන කෑම සහ excersice උදව් වෙනව.

    • @sujanivihangio7690
      @sujanivihangio7690 3 роки тому

      @@FITGEEKSL thnks

  • @nathashatharushini3068
    @nathashatharushini3068 3 роки тому +2

    Steel cut orts kettu wenna hodada.

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      කෙට්ටුවෙන්නත් හොදයි මහත්වෙන්නත් හොද නිවැරැදි ආහාර රටාවකින් එය කල හැකියි. Oats කන්නම අවශ්‍ය නෑ.

    • @nathashatharushini3068
      @nathashatharushini3068 3 роки тому

      @@FITGEEKSL mta kettu wenna ona.orts rasata hada ganna kramayak kynnko

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      ඉස්සරහට එකතු කරන්නම් හොද වීඩියෝ එකක් ස්කූබ් එක්ක

  • @Hellwhosthis
    @Hellwhosthis 2 місяці тому

    Height increase wen ndda sir

  • @catvideo2
    @catvideo2 3 роки тому +3

    Ayya girlslatath weight loss schedule denawada?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +2

      මම shedule දෙන්නෙ නෑ online training කරන්නෙ

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      මගේ ගොඩක් clients ල home workout කරන අය තමයි. Gym වල training කරන අයවvisit කරල තමයි training කරන්නෙ. ජිම් එක්ක workout එක home workout එකට වඩා ගොඩක් ලගින් ඉදගෙන monitor කරන්න ඕනෙනෙ

    • @christabeljebamalar5545
      @christabeljebamalar5545 3 роки тому

      Komada live workout karane?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      Zoom session ඔස්සේ

    • @saduubasnayake5253
      @saduubasnayake5253 3 роки тому

      @@FITGEEKSL kohomd eekata sambanda wenne ...class fees kiyada

  • @nethuu3134
    @nethuu3134 3 роки тому +2

    Mekata mahath wenwada.Meka Freshmilk ekka hadla Kawama ?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      අවශ්‍ය ප්‍රමානය dietplan එකකට අනුව වෙනස් කරමින් ලබාගන්න. එතකොට මහත්වෙන්නෙ නෑ

    • @nethuu3134
      @nethuu3134 3 роки тому +2

      @@FITGEEKSL මට ඕනේ මහත් වෙන්න,එතකොට මේක දවසට කී වතාවක් වගේ කන්න ඕනෙද? කොයි වගේ වෙලාවටද ? Plz rep

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      @@nethuu3134 ඒකනම් මට කියන්න අමාරුයි ඒක දැන ගන්නනම් ඔයා nutritionist කෙනෙකුගේ හෝ personal trainer කෙනෙකුගේ සේවය නිවැරැදිව ලබාගත යුතුවෙනවා. (Workout + mealplan) මේ දෙක හරියටම එහෙම ලබාගන්න

    • @nethuu3134
      @nethuu3134 3 роки тому +1

      @@FITGEEKSL Thank youuu So Much❤️

  • @chamarabandara9604
    @chamarabandara9604 3 роки тому +1

    Math oye ots eka pavichchi karanne eka gattama bade amaruvak vage lavata enava davasama bathroom eke thama mokak hari awulak tiyanavada eke

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      ඇලජික් තත්වයක් වෙන්න පුලුවන් , ඩොක්ටර් කෙනෙකුයටතේ පරීක්ෂණ කරල නිවැරැදි උපදෙස් අරගෙන පාවිච්චි කරන්න.

  • @nusharaamarasingha7699
    @nusharaamarasingha7699 4 роки тому +8

    Mn awurudu 2k vithara knw oats...super mussels build wenw..mn nm kanne habai insats oats mn knne❤️❤️

    • @bhanuka0092
      @bhanuka0092 4 роки тому

      oya Kohomada instant oats hadagatte milk dalada?

    • @nusharaamarasingha7699
      @nusharaamarasingha7699 4 роки тому +1

      @@bhanuka0092 ow fresh milk..dates..penuts

    • @bhanuka0092
      @bhanuka0092 4 роки тому

      @@nusharaamarasingha7699 udetada gatte? Masekin kochchara bara wedi unada?

    • @nusharaamarasingha7699
      @nusharaamarasingha7699 4 роки тому +1

      @@bhanuka0092 traning krl ewra wela gtte ..maset normal 1kg vithara wadi wenw..etath wada mussels size wenw..agata watem kama hodt agata allanwa

    • @bhanuka0092
      @bhanuka0092 4 роки тому

      @@nusharaamarasingha7699 hari bn thanks

  • @nudir311
    @nudir311 2 роки тому +1

    aiye..muscle gain and weight gain karana kenekuta mona oats wargayada hoda...

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому +1

      Rolled oats ගන්න

    • @nudir311
      @nudir311 2 роки тому

      @@FITGEEKSL thanks brooo...

  • @harinduudapitiya369
    @harinduudapitiya369 9 місяців тому +1

    Hi Oats Flour kohomada?

    • @FITGEEKSL
      @FITGEEKSL  9 місяців тому +1

      ඒකත් කිසිම nutrition එකක් අඩන්ගු වෙන්නෙ නැති දෙයක්.

    • @harinduudapitiya369
      @harinduudapitiya369 9 місяців тому

      Oateo ලගේ Oat flour එකක් තියනවා.ඒකත් හොද නැද්ද?

  • @mohomednafal4911
    @mohomednafal4911 2 роки тому

    Hi bro.oats heat karoth ekey nutritions vinasha wenawada? Oats fresh milk ekka mix karala heat nokara ganna puluwan da ? Plz reply

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      ඔව් මමනම් යෝගට් එක්ක අමුවෙන් කන්නෙ

    • @mohomednafal4911
      @mohomednafal4911 2 роки тому

      Thanks

    • @amilasampathperera5694
      @amilasampathperera5694 9 місяців тому +1

      ​@@FITGEEKSLsteel cut oats ehema kanna puluwanda

  • @kavidugihan4122
    @kavidugihan4122 4 роки тому +2

    Kelloges oats hodaida

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      Oats මොන brand එකෙන් ආවත් හොදයිනෙ. Process කරන කොට නරක දේවල් එකතුකරන්නෙ නැත්තම් මොන brand එකක් උනත් හොදයි

  • @lahirukarunarathna9381
    @lahirukarunarathna9381 3 роки тому +1

    Bara adu kara ganna hoda oats product aka mokakda ganan adu

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      බර අඩුකරගන්න ,බර වැඩි කරගන්න මේ දෙකටම oats පාවිච්චි කරන්න පුලුවන් . Mealplan එක අනුව තමයි බර අඩුවෙනවද වැඩිවෙනවද ඕට්ස් කොච්චර ප්‍රමානයක් දවසකට කන්න ඕනෙද කියන එක තීරනය වෙන්නෙ

  • @hiru6353
    @hiru6353 3 роки тому

    Nutrients wedi rolled oatsda? Man weight gain kraganna try karana kenek

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      වීඩියෝ එකේ බලන්න. ඒකෙ මම කියනව

    • @hiru6353
      @hiru6353 3 роки тому

      @@FITGEEKSL ඒකෙ කියන්නෙ weight loss කරගන්න අයට නේද?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      Weight lost , gain දෙකටම පාවිච්චි කරන්න පුලුවන් විවිද ප්‍රමානයන් ගෙන mealplan එකට අනුව ආහාරයට ගැනීමෙන්

  • @vidurathilina8236
    @vidurathilina8236 3 роки тому +1

    Kohenda ganna puluwan

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      ඕනෙම keels ,cargiles , food city වල තියනව

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 Місяць тому

      මිල කීයක් වෙනවද

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 роки тому +3

    Aiya kelloggs rolled oats eka cook karanne nathuwa kanna barida?

  • @pasindupasanthrishal1779
    @pasindupasanthrishal1779 3 роки тому +2

    Thanks aiye

  • @tabbydays226
    @tabbydays226 4 роки тому +1

    thank you sir

  • @InokaDamayanthi-kg4dk
    @InokaDamayanthi-kg4dk Рік тому

    Mila kohomada

  • @chamidusubasingha8991
    @chamidusubasingha8991 Рік тому +1

    මසල්ස් වැඩි කරගන්න හොද මොකක්ද

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      දෙකෙන් එකකින්වත් muscles හැදෙන්න direct උපකාරී වෙන්නෙ නෑ. ඒ සදහා ප්‍රෝටීන් බහුල ආහාර ලබාගන්න බිත්තර වගේ

  • @maleeshasewmini-y3b
    @maleeshasewmini-y3b Рік тому +3

    හබල පෙති කියන්නෙ මේවටමද

  • @ishaniranasinghe8785
    @ishaniranasinghe8785 4 роки тому +2

    Diamond eke white oat eka hondaida?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      Oats brand එක ගැන නම් දන්නෙ නෑ. හැබැයි oats නම් මොකේ උනත් එකම දේ තමයි තියෙන්නෙ instant , rolled , steelcut , groat කියන oats type වල

    • @sanukiudara2307
      @sanukiudara2307 3 роки тому

      Oy a Diamond White oats use kld? Result komd?

    • @maleeshadilshani5883
      @maleeshadilshani5883 4 місяці тому

      Meke resault kohomd dr

  • @sihina4169
    @sihina4169 4 роки тому +1

    Aiye steel cut oats eka hadanne komada milk dala?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому

      ඒ පැකට් එකේ තියන කරන ක්‍රමේ.

    • @sihina4169
      @sihina4169 4 роки тому

      @@FITGEEKSL aiye deyak tiyanwa ahaganna oyage wtaapp number ekak denna puluwanda

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      @@sihina4169 ඔයාගෙ ගැටලු මල්ලි comment කරන්න. මම පුලුවන් වෙලාවට අනිවාර්යයෙන්ම reply කරනව.මගේ පුද්ගලික number එක මම කාටවත් දෙන්නෙ නෑ.

    • @sihina4169
      @sihina4169 4 роки тому

      @@FITGEEKSL mekai aiye mage bade fat eka podak tiyanawa yati bada poddak bulk karanwa nam iselma eka adu karagena inna oneda nattan bulk karata kamk nadda ehema karanwanam monada karana one cardio exercise cardio karana handa man tawa godak kettu weida..

  • @sanukiudara2307
    @sanukiudara2307 3 роки тому

    Aiye Diamond White oats hodaed ? Api ak use krnn komd?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      Rolled oats පාවිච්චි කරන්න එතකොට පෝශනය වැඩ්යි

    • @sanukiudara2307
      @sanukiudara2307 3 роки тому

      @@FITGEEKSL Aiye mt dayat recipe akk ona

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      මම ගාව එහෙම recipes නෑ මල්ලි

    • @sanukiudara2307
      @sanukiudara2307 3 роки тому

      Thank you aiye

  • @tharushinethmini9534
    @tharushinethmini9534 2 роки тому

    Otse wala price ek kiynnko ayye

  • @piyumichinthika3043
    @piyumichinthika3043 7 місяців тому +1

    Instant oats walai rolled oats walai thiyana wenasa mokakd..ganna ona hodama oats eka mokakd

    • @FITGEEKSL
      @FITGEEKSL  7 місяців тому

      වීඩියෝ එකේ කතා කරන්නෙ ඒක තමයි මම

    • @piyumichinthika3043
      @piyumichinthika3043 7 місяців тому

      @@FITGEEKSL hariii mn uththre hoyagththaa.🙂thank you

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage Рік тому

    Whole oats price kohomada lankawe.kohenda ganna puluwan.ඔය කුරුට්ට එක්ක ඇටේ පිටින් තියෙන එක නේද.එක තමයි හොදම

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      මම දැන් ලංකාවේ නෙමෙයි ඉන්නෙ ඒක නිසා ගාන දන්නෙ නෑ

  • @harshalakshan5764
    @harshalakshan5764 4 роки тому +3

    මරු 😍😍😍

    • @hashanch
      @hashanch 11 місяців тому

      Machan oyage dp eke thiya photo eka ewanna puluwada❤

  • @harshim501
    @harshim501 Рік тому

    Rolled oats cook karan nethuwa kiri ekata dala knna pluwanda aiye?

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому +1

      ඔව් පුලුවන් . මමත් කාල තියනව

  • @alonegirl6182
    @alonegirl6182 3 роки тому +1

    Mahath wenna use krnn ona kohomada fresh milk nathuwa

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      එය විවිද පුද්ගලයන් අනුව ආහාරයට ගතයුතු ප්‍රමානය වෙනස් වෙනව. Fresh milk එකතු කරගැනීමෙන් calories ප්‍රමනය වැඩි කිරීම ඔයාට වාසියක්. නමුත් ඒකට කැමති නැත්තම් ඉතින් oats blender කරල rotie , parata ,cookie පිට්ටු වගේ දේව ල් පවා හදාගන්න පුලුවන්. Google කරොත් ඒවගේ දේවල් හොයාගන්න පුලුවන් වෙයි ඔයාට.

  • @ravindisandaruwani9595
    @ravindisandaruwani9595 3 роки тому

    Diamand oats eka mn gaththe eka hodaida

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      ඩයමන්ඩ් ඔට්ස් කියන්නෙ brand එකක් මිසක් වර්ගයක් නෙමෙයි. හරි වරගය කුමන brand එකකින් හරි තෝරගන්න.

    • @ravindisandaruwani9595
      @ravindisandaruwani9595 3 роки тому

      Insterned oats kiyala thama thiyenne

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      වීඩියෝ එකේ මම ඔය oats වර්ග පිලිබදව කතා කරනව. වීඩියෝ එක බලන්න යාලුව.

  • @dularaheshan495
    @dularaheshan495 4 роки тому +2

    Kohenda ganne

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      ඕනෙම keels /food city එකක තියනව.

  • @mewandezoysa1495
    @mewandezoysa1495 3 роки тому +7

    Mn oats kanne kaurudu 12 vithara idan mara vidihata aga hadenwa work out ekan passe kanne Agata hodata allanewa 😎🙏

  • @sagararodrigo7152
    @sagararodrigo7152 3 роки тому

    White oats kiyanne monada?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      සාමාන්‍ය instant oats මතයි. මම ඒගැන වීඩියෝ එකේ කතාකරනවා යාලුව

  • @DinaliDias
    @DinaliDias 5 місяців тому +1

    මහත් වෙන්නෙ නැද්ද ඕට්ස් වලට.. මහත් වෙන්න මොනාද ගන්න ඕනි කියල කියන්නකො

    • @FITGEEKSL
      @FITGEEKSL  5 місяців тому +1

      @@DinaliDias මම වීඩියෝ එකක් කරල ඇතු මේ සදහාම

    • @DinaliDias
      @DinaliDias 5 місяців тому

      @@FITGEEKSL thanks mama balannam.🙏

    • @DinaliDias
      @DinaliDias 5 місяців тому

      හොයාගන්න බෑනෙ.. ලින්ක් එක දාන්නකො​ ..😢@@FITGEEKSL

    • @DinaliDias
      @DinaliDias 5 місяців тому

      ​@@FITGEEKSLහොයාගන්න බෑනෙ ලින්ක් එක එවන්නකො..😢

  • @wijesooriyadsk976
    @wijesooriyadsk976 3 роки тому

    Thanks

  • @l.w.rasankalakshan6876
    @l.w.rasankalakshan6876 2 роки тому

    Mahath wenna Hoda mokadda othanin?

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      මේක කෑව කියල මහත්වෙන්නෙ නෑ. ඒක නිසා හරියට dietplan එකක් nutritionist කෙනෙකුගෙන් ලබාගන්න

  • @mellow6632
    @mellow6632 2 роки тому +1

    Oats walin kettu wenne nathi unata api weight loss diet ekakata breakfast eka widiyata oats gannavanam mona oats da honda?

  • @dinudinu4273
    @dinudinu4273 2 роки тому +1

    Aurudu 2 ke babekta hoda otas wargaya mokakd babage bara adui bara wedi wenn hoda otas ek mokakd

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      බර වැඩිවීම සහ බර අඩු වීම සදහා නෙමෙයි ඕට්ස් කන්නෙ ඕට්ස් complex carbohydrate එකක් නිසා සහ එය හෙමින් රුදිරයේ සීනි මටම වැඩි කරමින් ශක්තිය ලබාදෙන දෙයක් නිසා. බර වැඩි කිරීමට නම් සමබර ආහාර වේලක් ලබා දෙන්න nutritionist කෙනෙකුගෙන් සේවය ලබාගෙන ගැලපෙන ආහාර රටාවක් ඔබේ දරුවාට හදා ගෙන එය අනුගමනය කරන්න

  • @prabhodhyalakmuthu3529
    @prabhodhyalakmuthu3529 3 роки тому +1

    bara adu karanna hada mona oats akada please reply

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      බර අඩුකරගන්න ,බර වැඩි කරගන්න මේ දෙකටම oats පාවිච්චි කරන්න පුලුවන් . Mealplan එක අනුව තමයි බර අඩුවෙනවද වැඩිවෙනවද ඕට්ස් කොච්චර ප්‍රමානයක් දවසකට කන්න ඕනෙද කියන එක තීරනය වෙන්නෙ

  • @sesathproductions4875
    @sesathproductions4875 3 роки тому

    Oke price eka kiyad

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      වීඩියෝ එකේ මම price එක කියනව. මට මතක විදිහට 500/= වගේ rolled oats එකනම් අනිත් ඒව මතක නෑ

    • @sesathproductions4875
      @sesathproductions4875 3 роки тому +1

      @@FITGEEKSL hari ayya mn vidio eke dakka❤️

  • @surangamadushan1417
    @surangamadushan1417 4 роки тому +5

    Ots walata mahath wenawada

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +1

      මහත්වෙන්නත් පුලුවන් පාලනයකින් තොරව කෑවොත් ප්‍රමානයකට වඩා.

    • @sahanmadusanka562
      @sahanmadusanka562 2 місяці тому

      දැන් උඩ කියලා තිබ්බේ මහත් වෙන්නැ කියලා😂

    • @FITGEEKSL
      @FITGEEKSL  2 місяці тому

      ඔව් ඉතින් තමන්ට අවශ්‍ය කැලරි ප්‍රමානයට වඩා වැඩියෙන් ප්‍රෝටීන් සප්ලිමන්ට් එකක් පවා පාවිච්චි කරොත් මහත් වෙනවා. සිහියෙන් නුවනින් කියන දේ තේරුම් ගැනීම ඉතා වැදගත් ඇග සෑදීමටත් වඩානැත්තම් වෙන්නෙ විනාසයක්. පාර පෙන්නන්න පුලුවන් ඒත් පාරෙන් ගෙනිහින් ඔයාලව අවශ්‍ය තැනටම ඇරලවන්න මට බෑනෙ

  • @prabathmaheshika6189
    @prabathmaheshika6189 2 роки тому

    ගර්භනී ammalta kewta aulk nedda

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      ගැටලුවක් නෑ. කොහොමත් අපි කන අනිත් දේවල් බලද්දි oats කෑව කියන්නෙ ගොඩක් හොදයි.

  • @amaligamage9251
    @amaligamage9251 3 роки тому

    Aiye instant oats eka hoda ekakda .gl kenak koi taram oats kanna onida .plz kiyannko

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      Girl කෙනෙක් කොච්චර boy කෙනෙක් කොච්චර කන්න ඕනෙද කියල ප්‍රමානයක් නම් නෑ විවිද පුද්ගලයන්ට ඔව්න් daily ගන්න calories ,carbohydrates , protein ,fat ප්‍රමාන ආහාර වේල් ප්‍රමාන පිලිබදව දැනුම ඇති පෝශනවේදියෙකුගේ හෝ යෝගයතා උපදේශකවරයකුගෙන් නිවැරදිව හමුවී හරියට ලබාගන්න. මොකද විවිද පුද්ගලයන්ට විවිද ප්‍රමාන වලින් වෙනස් වෙන්න පුලුවන්

  • @m.l.fernando390
    @m.l.fernando390 4 роки тому +1

    Aiya oats walin diet plan.ekak kiynnkoo

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому

      Clients ලට විතරයි මම workout ශ dietplan දෙන්නෙ එයාලගෙ information බලල.

  • @ndeeshanadeesha7087
    @ndeeshanadeesha7087 3 роки тому +2

    ඇග මහත් වෙන්න හොඳ ම ඕට්ස්. වර්ගය මොකක්ද

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      මහත්ව්න්න කෙට්ටුවෙන්න මේ දෙක තීරනය වෙන්නෙ oats කන්න ඕනෙ ප්‍රමානය මත ,ඒක තීරනය වන්නෙ දවසේම කන ආහාර මත මිසක් කන ඕට්ස් වර්ගය මත නෙමෙයි. නමුත් කනවනම් Rolled oats වගේ කන්න පුලුවන් මහත්වෙන්න නම් ඒ ඒ ප්‍රමාන වලින් mealplan එකක් හදාගෙන කන්න වෙනව. ඒකට personal trainer කෙනෙක් හෝ පෝශනවේදියෙකුගේ සහය ලබාගන්න

    • @ndeeshanadeesha7087
      @ndeeshanadeesha7087 3 роки тому

      එතකොට. ඕට්ස් වලට මහත්. වෙන්නැද්ද කෙට්ටු වෙනවද

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +2

      මම කියපු තේරු තේරුම් ගිය නැති හැඩයි. මෙහෙමයි ඔය කියන අවශ්‍ය තා දෙකටම පාවිච්චි කරන්න පුලුවන් ආහාරයක් තමයි Oats. සහ ඒ සදහා oats අඩන්ගු කරල mealplan එකක් හදාගන්න කියල තමයි මම කිව්වෙ. ඒහෙම හදල දෙන professional trainer කෙනෙකුගෙන් හෝ පෝශවේදියෙකුගෙන්

    • @madara1519
      @madara1519 2 роки тому

      @@FITGEEKSL mn ahla thiyenne steelcut oats wlin mhth wenne kylne....rolled oats knne diet ayta kiyka

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      @@madara1519 මහත්වෙන්න කෙට්ටු වෙන්න ඕනෙම දේකට නිවැරැදි ප්‍රමානයන් හරි nutritions plan එකක ගත්තොත් කරන්න පුලුවන් . නැතුව steelcut oats /rolled oats කියන කුමනදේ කෑවත් බර අඩුවීම වැඩිවීම වෙන්න පුලුවන් කන ප්‍රමානයන් මත

  • @thisarinimasha1688
    @thisarinimasha1688 Рік тому

    Ane aiye ek ekkena ek ek widyt kyno සමහරු kiyano otes kawama කෙට්ටු වෙනවා kyla සමහරු kyno mahath වෙනවා kyla ithin aiye mn godak කෙට්ටු කෙනෙක් ithin mt kynnako ඕට්ස් walin aththatam mahath වෙනව ද කෙට්ටු වෙනවාද kyla plzzzzz rplyy😥😥😥🙄 mn ඕට්ස් kawoth තවත් කෙට්ටු වෙයිද ane aiyee kynnakoo 🙏🙏

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      කෙට්ටු වෙනව මහත් වෙනව මේ දෙකම කියන්න පුලුවන්.

  • @Chuty_kella
    @Chuty_kella 3 роки тому

    Kettu wenna dawasata kiparak kanna onida kynnkoo..

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      කීපාරක් කන්න ඕනෙද කොච්චරක් කන්න ඕනෙද කියන එක තීරනය වෙන්නෙ ඔයාට mealplan එකක් හදද්දි බලන දේවල් එක්ක යාලුව. ඒක නිසා සුදුසු කෙනෙකුගෙන් ඒ දේ ලබාගන්න

    • @Chuty_kella
      @Chuty_kella 3 роки тому

      @@FITGEEKSL Thank u dear.❤

  • @Bassthiwa
    @Bassthiwa 4 роки тому +1

    Kellogs brand eke oats gena mokada kiyanne aiye

  • @dushfdo7731
    @dushfdo7731 Рік тому

    Aiya training karanwada weight lose karanna

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      නෑ දැන් කරන්නෙ නෑ

  • @champakumuduni5817
    @champakumuduni5817 2 роки тому

    Ayye instant oast thama MN Dan use karanne.steelcuts ganna kohewath nane.hariyatama thiyena thank kiyannako.rp p

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      Steelcut ,Rolled oats තියනව මේ වීඩියෝ එකේ මම කියන brand එක keels වල එහෙම

  • @jorzi1777
    @jorzi1777 3 роки тому +8

    බර වැඩි කරගන්න හොද මොකක්ද ඔතනින්😥

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +2

      ඕට්ස් කියන්නෙ බර වැඩි කරගන්න කන කෑමක් නෙමෙයි. නමුත් ලොකු ප්‍රමානයක් ආහාරයට ගන්නවනම් අනිකුත් කාබෝහයිඩ්‍රේට් ,ප්‍රෝටීන් බහුල ආහාර සමග එය කරන්න පුලුවන් . Rolled oats හොදයි පෝශපදාර්ත වැඩ් ආහාරයක් විදිහට

    • @madara1519
      @madara1519 2 роки тому

      @@FITGEEKSL mhath wennath oats knawa nd? Steecut oats knne mhath wenwad?

    • @asith4801
      @asith4801 2 роки тому

      Weight loss ekata hoda oats warga mokakda

  • @sadunidilhara9140
    @sadunidilhara9140 3 місяці тому

    මහත් වෙන්න කන්න මොකක්ද හොද?

    • @FITGEEKSL
      @FITGEEKSL  3 місяці тому

      @@sadunidilhara9140 කැලරි බහුල ඇට වර්ග : රට කජු , ආමන්ඩ් වගේ ඒවගේම පලතුරු : අලිගැටපේර , ප්‍රෝටීන් තියන කුකුල්මස් , බිත්තර ,මාලු , ඒවගේම තෙල් වර්ග උයද්දි ගන්න පොල්තෙල් , ඔලිව් තෙල්

  • @UGNiranjala-by6it
    @UGNiranjala-by6it Рік тому

    Pregnant knkt knn hodid

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      Ow doctor kenekugen ahala balala aharayata ganna

  • @englishacademysl4257
    @englishacademysl4257 3 роки тому

    Oats kanavanam kettu venava neda

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому

      නෑ. කෙට්ට්වෙන්නත් පුලුවන් මහත්වෙන්නත් පුලුවන් කන ප්‍රමානය තීරනය වන්නෙ nutritionist කෙනෙකුගේහෝ trainer කෙනෙකුගේ mealplan අනුවයි

  • @mrguys8468
    @mrguys8468 4 роки тому +6

    100 g කොච්චර protine ද?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +6

      48g වලට 7g නම් 100කට බලන්න

  • @shanushanu6231
    @shanushanu6231 2 роки тому +2

    Whole oat groats නේද හොදම .කෝ ඒක

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      ow eka hodai namuth eka lesiyenma hadaganna ba. evagema me brand eke eka na

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage Рік тому

      ලේසියෙන් හදාගන්න එක නෙමේ වැදගත් අවශ්‍ය ගුණය ලැබීම සහ බර අඩු වීම .අන්න ඒ නිසා හොදම දේ ගැන අනිවාර්යයෙන් කියන්න

  • @dhilrudhilru1530
    @dhilrudhilru1530 2 роки тому

    Lassna wenwd owwt

  • @amashakavindi7909
    @amashakavindi7909 2 роки тому

    instant oats කන එක හොදයිද ??

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      අවුලක් නෑ

  • @bora8330
    @bora8330 4 роки тому +1

    Workout karanakota fat aduwenakota ape bara adu wenawada?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +2

      අඩු වෙනව.

  • @ranmalrodrigo8455
    @ranmalrodrigo8455 2 роки тому

    Oats wala sugar (glucose) thiyenwda?

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому +1

      මෙතනදි අපි තේරුම් ගන්න ඕනෙ සීනි Oats වලට එකතු කරන්නෙ නැත්තම් ආහාරය සකස් කරද්දි added sugar නම් නෑ නමුත් oats කියන්නෙ හොද carbohydrates source එකක්. ආහාර ජීර්නය ක්‍රියාවලියේදි මෙම carbohydrates සීනි (glucose) බවට තමයි පත්වෙන්නෙ. ඉතින් මේ glucose අපේ රුදිරය සමග මිශ්‍රිවී මාන්ශපේශී කරා යනව ශක්තිය දෙන්න. ඉතින් අපි ගන්න සෑම carbohydrates අඩ්නගු ආහාර්‍යකම glucose තමයි අවසන් ප්‍රතිපලය. නමුත් complex carbohydrates නිසා oats වල්දී මේ blood glucose level එක වැඩි වීම අඩුයි. ඉතින් ඒක නිසා ඒක වාසියක් අපිට.

    • @ranmalrodrigo8455
      @ranmalrodrigo8455 2 роки тому

      @@FITGEEKSL thanks

  • @sitharawickramanayaka0249
    @sitharawickramanayaka0249 3 роки тому +1

    Meke gana kiyd

    • @FITGEEKSL
      @FITGEEKSL  3 роки тому +1

      රෝල් ඕට්ස්නම් 500g එක තිබ්බෙ 400/=ට ඒත් දැන්නම් ගාන වඩියි

    • @dulithmanthila5393
      @dulithmanthila5393 3 роки тому

      roold ots 360 gne dennm

    • @ramurangaramuranga3386
      @ramurangaramuranga3386 3 роки тому +1

      දැන් 450

  • @chanakalakshitha7037
    @chanakalakshitha7037 4 роки тому +3

    Mn use krnneth instant oats ❤️

  • @hpchamindu531
    @hpchamindu531 2 роки тому

    Ayye aurudu 16 kenekta mokakda hoda eka

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      වයස අනුව හොද නරක තීරනය වෙන්න්නෙ නෑ. ඕනෙම කෙනෙකුට රෝල් ඕට්ස් හොදයි.

  • @Amarathunga-i7k
    @Amarathunga-i7k 2 роки тому

    Viva කිරි. එකේ තියෙන්නේත් ඔය ost ම නේද

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому +1

      itha adu vahsayen thiyanava

  • @nipunithilakarathna-v1q
    @nipunithilakarathna-v1q Рік тому +1

  • @kalanasooriyaarachchi3570
    @kalanasooriyaarachchi3570 4 роки тому +6

    දවසකට කොච්චර ගන්න ඕනද?

    • @FITGEEKSL
      @FITGEEKSL  4 роки тому +5

      ඒක ඔයාගෙ mealplan එකට අනුව තීරනය කරන්න

    • @kalanasooriyaarachchi3570
      @kalanasooriyaarachchi3570 4 роки тому +1

      @@FITGEEKSL thank you ayya

  • @ridergaming5126
    @ridergaming5126 2 роки тому +2

    Ots වලට කෙට්ටු වෙනවාද අයියේ 🙄 plz reply ❤️

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому +1

      කෙට්ටු වෙන්නෙ නෑ. නමුත් කෙට්ටුවෙන්න අනුගමනය කරන ආහාර රටාවක එක ආහාරයක් විදිහට ගන්න පුලුවන්. කන ප්‍රමනය එහෙම තීරනය් වෙන්නෙ ඒ dietplan එක අනුව.

  • @donjuan8230
    @donjuan8230 3 роки тому +1

    Sadde madi

  • @swarnasilva343
    @swarnasilva343 Рік тому

    Amaruwe danna epa salliwalata danna kenek kannw nehe. Habala pethi kanna

    • @FITGEEKSL
      @FITGEEKSL  Рік тому

      අපි හබලපෙති කමු 😊

  • @HansiFernando-nr6vv
    @HansiFernando-nr6vv 3 місяці тому

    කෙට්ටු වෙන්න කන්න හොද ඕට්ස් වර්ගය මොකක්ද 😊

    • @FITGEEKSL
      @FITGEEKSL  3 місяці тому

      @@HansiFernando-nr6vv රෝල් ඕට්ස් ඔය හැම දේකටම හොදයි. ඒත් කෙට්ටුවෙන්න නම් පාලනය කල යුත්තේ ආහාරයට ගන්නා ප්‍රමානය

  • @vithmiomesha9213
    @vithmiomesha9213 2 роки тому

    බාබාලට හොද මොන වර්ගෙද ?

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      ඕනෙම වර්ගයක් මාස හයට වඩා වැඩි ලමුන්ට උදේ ආහාර වේල ලෙස සුදුසුයි

  • @amalkaishara8424
    @amalkaishara8424 4 роки тому +3

    🥰

  • @nipunipiumika4800
    @nipunipiumika4800 2 роки тому

    Genna ganna namber ekkak dennako

    • @FITGEEKSL
      @FITGEEKSL  2 роки тому

      Google කරල බලන්න එයාලගෙ contact number එකක්

  • @RedLineLKofficial
    @RedLineLKofficial 3 роки тому

    ස්ස් ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

  • @rasikasanjiwani1877
    @rasikasanjiwani1877 3 роки тому

    මේකෙන් වඩාත්ම හොඳ එක mokaakda

  • @jmmendis2953
    @jmmendis2953 Рік тому

    Ï

  • @maleeshasewmini-y3b
    @maleeshasewmini-y3b Рік тому +1

    හබල පෙති කියන්නෙ මේවටමද

  • @rameshchathura4762
    @rameshchathura4762 3 роки тому

    Oat groat ganna puluwan thenak tiyanawada