ඔබට ඇති සියලු දෝෂ, විනබන්ධන තමන් විසින්ම ඉවත් කරගන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 483

  • @manjulaparassara9218
    @manjulaparassara9218 10 місяців тому +15

    ඔබ වහන්සේ පැවසු පරිදි පහන් හැට එකේ පූජාව සැම සෙනසුරාදා වම කලා..හිතා ගන්න බැරි විදිහට යහපත් දේ සිදු උනා දීර්ඝ ආයුෂ වේවා විශ්වයේ අනන්ත පිහිට ම ආරක්ෂාවම වේවා ඔබ වහන්සේට ❤🙏🙏🙏

    • @PradeepaSubasinghe
      @PradeepaSubasinghe 5 місяців тому +1

      Mata kiyanna pahan 61 koi velavatada karaoke kiyanna

    • @manjularodrigo1735
      @manjularodrigo1735 5 місяців тому

      Hithea thibuna prashna walata ...nodeana mammulawea sitiya prashna resakata pilithuru obawahanseagen lebuna.....godak pin ...vishwaya obawa obata awashya thanata regena yanwa eakanthai....

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI 3 місяці тому +4

    මහ බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේගේ මෙම වීඩියෝව මට පෙර පිනකට ලැබුණු දෙයක් මම හැමදාම ඔබ වහන්සේගේ වීඩියෝ ලබනවා ගොඩාක් පිං ඔබ වහන්සේට මගේ එකම අරමුණ මට තිබෙන ලෙඩ දුක් කරදර දැඩිසේ පීඩා විඳින අමනුෂ්‍ය බලවේග කරදර ඉවත් කරගෙන මේ භවයේදී ම උතුම් සෝවාන් ඵලය ලබා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @gamunurawana
      @gamunurawana  3 місяці тому

      තෙරුවන් සරණයි!

  • @chathuranga8395
    @chathuranga8395 11 місяців тому +36

    🙏🙏🙏🙏 තුනුරැවන්ගෙ අනන්ත ගුණ බලෙන් යහපතක්ම වෙිවා තෙරැවන් සරණයි !!!
    බුද්ධ අධිෂ්ඨානය බලගැන්වෙිවා !!!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 11 місяців тому +25

    ඇත්තටම මේ වීඩියෝව ඉතාම වටිනව බොහෝදෙනෙකුට තිබෙන්නෙ මේ පුශ්න විසදාගැනීමට ඔබ වහන්සේගේ පිහිට ආශීර්වාදය සැමටම ලැබේවා. අපි දිනපතාම ධර්මරාජ බෝසතුන්ට පහන් දල්වනව දැනට අවුරුද්දකට වැඩී අපට සැබෑවටම පිහිට තියනව අපේ සියලුම පුශ්න එකින්එක විසදුනා දැන් උන්වහන්සේව සිහිකල පමණින් පුශ්න විසදෙනව දෙවියන්ගෙ පිහිට ආශීර්වාදයත් ලැබෙනව ඔබත් මේ උත්තරීතර පිහිට ලබාගන්න මෙ දුර්ලභ අවස්ථාව මගනොහරින්න

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @Nihara333
      @Nihara333 8 місяців тому +1

      Ane pin sidda wenwa mta oba thumge watsspp number eka denna puluwanda mama aluthin methumage video balana kenk aki mta podi dewal tikak dena ganna .

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 11 місяців тому +15

    සුපින්වත් බෝසත් උතුමන්වහන්ස. අවිදු අදුරු පටලයෙන් බාහිර මෙන්ම ආධ්‍යාත්මිකවද වැසීගත් කාලයක. මේ පැහැදිළි. විද්‍යාත්මක(ධර්මානුකූල) ක්‍රෙමවේදයකින්.,මංමුළාවී. කාලයත් ධනයත්. විනාශ කරගන් නා මිනිසුන් වෙනුවෙන්. කරණා පරන. පර උපකාරය අමිළවූ සත්කියාවකි. ඔබවහන්සේට. අපගේ ස්තුතිපූර්වක නමස්කාරය වේවා!.පාරමී පූරණය පිනිස මේපුණ්‍ය කර්මයද හේතුවේවා! තෙරුවන් සරණයි .! දෙවි රැකවර්ණයි!!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @nayanamalani8836
      @nayanamalani8836 11 місяців тому +1

      ඔබතුමාට දීර්ඝායූ...!!

  • @niroshini15
    @niroshini15 11 місяців тому +21

    මේ ප්‍රශ්න ආසන කෙනා ත් ස්තුතියි. ඉතාම හොඳින් සාර්ථක ලෙස දක්ෂ ලෙස එය කරනවට. 👍🏼

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @ramyamuthugala8698
      @ramyamuthugala8698 11 місяців тому

      Mamma raja bodisatwayan wahanseta dergayusa wewa ❤

  • @jaynade2248
    @jaynade2248 11 місяців тому +17

    මාගේ රැකියා / ආදායම් මාර් ග ප්‍රශ්න විසදෙවා !!!
    මට ශ්‍රද්ධාවෙන් වැඩි වැඩියෙන් පින් කිරීමට හේතු වාසනා වේවා !!!
    ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේ හැබැහින් දැක සිත් පහදවා ගැනීමට ලැබේවා !!!
    මට අමා මහා නිවන අවබෝධ කරගැනීමට හැකි වේවා !!!
    මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 10 місяців тому +1

      ☸️🙏🙏🙏 සාදු සාදු සාදු!
      පින්වන්ත ධර්ම රාජමහා බෝසත් උතුමා න්ට මාගේ නමස්කාරය වේවා! 🪔🪔🪔🙏🙏🙏🤍🤍

  • @pemajayarathnajayarathna7163
    @pemajayarathnajayarathna7163 11 місяців тому +69

    මෙවැනි වීඩියෝවක් ඔබ තුමාගෙන් ලැබෙන තෙක් බලාසිටි දහස්දෙනාට පිහිට වීම පිලිබදව ඔබතමාට තෙරුවන් සරනයිඔබතුමාගේ ආධ්‍යාත්මික ශක්තිය වඩි දියුනු වේවා

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 11 місяців тому +27

    මනුසත වෙත ,
    පිහිටක් අවැසි මොහොතක,
    මහා කරුණාබරිත දෙනෙතින්,
    අධ්‍යාත්මයේ මහා ශක්තියෙන්, දැවෙන හදවත්,
    නිවාසනසන දිව ඔසුවක් ලෙස
    ඒ වදන් ,
    වාතලයට මුසු කළේ ........
    හද පත්ලෙන් නැගෙන්නාවු .........
    ඒ බෝසත් ගුණ නිසාමැයි .
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 11 місяців тому +47

    ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය.... 🙏🙏🙏💐💐💐💐

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @chathurangabandara5888
      @chathurangabandara5888 7 місяців тому

      ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @NeshanNilruk
    @NeshanNilruk 11 місяців тому +10

    මම ඔබවහන්සේට. සැමදා නමස්කාර කර මී. මම නිර්මාංශයි. ඔබවහන්සේ කියන සියලු දේ සත්‍යයි. සැමදා ඔබවහන්සේට නිදුක් නිරෝගී . සුවපත් භාවය ලැබේවා . ආරක්ෂාව සැමදා දේවීයන් ගෙන් ලැබේවා .. සියලු දේනාටම ඔබවහන්සේව නේත වැටෙන්න . එ සියලු දේනා හට ගුණ නුවන ඔබවහන්සේ තුලින් ඉක්මනින් වැඩේවා.. එයින් දහම් කරැනු ලොව පුරා පැතිර. . ධර්මය රැකවරණය ලැබේවා 🙏🙏🙏❤️🙂

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @cmjbandara4524
    @cmjbandara4524 10 місяців тому +3

    ධම්මරාජ බෝධි රාජයාණන්වහන්ස ඔබවහන්සේ ගේ ආශිර්වාද යෙන් මාගේ ලෙඩදුක් සුවපත් වෙිවා .

  • @achinihaluwana
    @achinihaluwana 11 місяців тому +18

    බෝසතාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @kelumchandana7771
    @kelumchandana7771 11 місяців тому +11

    ධර්මරාජ බෝසත්තුමනි ඔබතුමා අප සියලු දෙනා සුවපත් කලා .පහන් 61දල්වාපුජා කලා දරුනලෙස තිබූ හදවත් රෝගය සුවපත් උනා ඔබතුමා පින් අත්වෙවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @UpaliSenarathna-h5t
      @UpaliSenarathna-h5t 10 місяців тому

      Bosathanan wahansa pan thiyanda usa pramanayak thiyenawa da

  • @KcoldSaga
    @KcoldSaga 11 місяців тому +14

    ඔබතුමා බලල දුන්න අය ගේ වැඩවත් කරල දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒක අපිට ලොකුම ශක්තිය ක්‌. ඔබතුමාට පින්. 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 11 місяців тому +18

    බොහොම පිං ඔබතුමා ට දීර්ඝ යුෂ ලැබේ වා.අසරණ මිනිසුන් හට හිත සුව සලසන ඔබවහන්සේ ට තෙරුවන් සරන යි

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @hennayakanandana4286
    @hennayakanandana4286 11 місяців тому +14

    තෙරුවන් සරණයි බෝසතාණන් වහන්සේට.ඹබ වහන්සේ ගෙන් පිහිට ක් බලාපොරොත්තු වන සියලුම දෙනා වෙනුවෙන් මෙ වැනි වටිනා වැඩසටහන් කිරීම සඳහා ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සාදූ සාදූ,🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🪷🪷🪷🪷

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @hennayakanandana4286
      @hennayakanandana4286 11 місяців тому

      බෝසතාණන් වහන්ස මමත් අවුරුදු පහක් නිර්මාන්ෂ වන හිටපු කෙනෙක් මම කොරියාව ට වැඩට ආව දා ඉඳලා හැමදේම කන්න උනා😢 ප්‍රශ්න වැඩි උනා ඒ නිසා.

  • @kelumchandana7771
    @kelumchandana7771 11 місяців тому +11

    ධර්මරාජ බෝධි සත්තුමනි.මගේ ප්‍රශ්නය ට ව්සදුම් ලබා ගත්ත ඔබගේ ව්ඩ්‍ඕ මගින් .ඔබතුමා අප සියලු දෙන ගේ නායක උතුමාවෙවා!!!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ليليا-و6ص
    @ليليا-و6ص 3 місяці тому +2

    මම ප්ප්‍රස්න ගොඩක ඉන්න අසරන අම්මා කෙනෙක්‌ මට මේ නය ප්‍රස්න වලින් නිදහස් වෙන්න පිහිට වෙන්න අපේ වේද මහත්තයා 🙏❤️

  • @agctkumari-zu2oo
    @agctkumari-zu2oo 11 місяців тому +11

    මහා දමිමරාජ බෝසතානන් වහන්ස ංඔබ තුමාගේ මෙි දැනුවත් කිරිම අපට ගොඩාක් වටිනවා ංංංඔබතුමාට හිතු පැතු සේ පින් රැස්වෙිවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 10 місяців тому +2

    ධම්ම රාජ බොසතනන් වහන්සේ ට නමස්කාර වේවා .

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 11 місяців тому +11

    හරිම වටිනා දේශනානක් මහ බෝස තානන්වහන්ස.ඔබට මාගේ නමසකාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 11 місяців тому +15

    බොධිසත්ව. උතුමන් ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @shehannishshanka5042
    @shehannishshanka5042 11 місяців тому +4

    ගුණ බලයෙන් සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැගීමට බලය ඇත්තාවූ බලශක්තිය ඔබ වහන්සේ පමණක් බව සත්‍යයි 🙏🙏🇱🇰 එවන් උතුමන් හට මානසික ශාරීරික සුවසම්පත්තියම ලැබේවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @dammikabandara4410
    @dammikabandara4410 11 місяців тому +22

    🙏🙏🙏🙏🙏💜️💚💙❤️ සොබාදහමේ ආසිර්‍ර්වාදය ලැබේවා ....දර්මය රකින රට රකිත්වා....

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +1

      තෙරුවන් සරණයි!

    • @dammikabandara4410
      @dammikabandara4410 11 місяців тому

      @@gamunurawana ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..

  • @Sathyalakshmee
    @Sathyalakshmee 11 місяців тому +9

    මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී වන අප සියලු දෙනාටම තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ සර්ව ආරක්ෂාව උතුම් වූ ධම්මරාජ බෝසත් ඔබ වහන්සේත් සමගම සසර දේව සුගති ගාමීව නිර්වාණ සම්පත්තිය දක්වාම එක්ව ඉන්නට අධිෂ්ඨාන වරම් අපහට ලබා දෙන සේක්වා !!! 👩‍👧👩‍👧👩‍👧💖💖💖🌟🌟🌟🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +2

      තෙරුවන් සරණයි!

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s 11 місяців тому +12

    ගොඩක් ස්තුති පින් බෝසත් තුමනි

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @manjulaparassara9218
    @manjulaparassara9218 11 місяців тому +4

    තෙරුවන්ගේ පිහිටම ආරක්ෂාව වේවා දිර්ඝ ආයුෂ වේවා අපේ බෝසතාණන් වහන්සේට 🙏🙏🙏විශ්වයේ රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @manjulaparassara9218
      @manjulaparassara9218 11 місяців тому

      මම ඔබ වහන්සේ එක වතාවක් what up සම්බන්ධ උනා...මා හට හිමි දෙවියන් කවුරුන්ද කියලා දැනගන්න කැමති ...තෙරුවන් සරණ යි දීර්ඝ ආයුෂ වේවා ඔබ වහන්සේට

  • @draupadiewimalaratne2774
    @draupadiewimalaratne2774 11 місяців тому +7

    දළදා පූජාව නිවැරදිව කරන ආකාරය ඇතුළු විවිධාකාරයෙන් මාහට නොමිලේ ඉතා නිහතමානීව පිහිට ලබා දුන්නා .
    ඔබතුමාට තෙරුවන් සරණයි !
    🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @senarathsunethra8192
    @senarathsunethra8192 11 місяців тому +8

    මහ බොසත්තුමනි ඔබතුමා මිනිසුන්ගේ මේ වගේ ප්‍රශ්නවලට කරන උපකාරවලට ගොඩක්ම පින්සිදු වේවා !!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @DhammikaHerath-s6w
    @DhammikaHerath-s6w 11 місяців тому +35

    මහා දම්මරාජ උත්තමයානන් වහන්සේගේ පිහිටෙන් මෙරට ජනී ජනයාගේ සියලු ප්‍රශ්න විසදේවා.🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 10 місяців тому +1

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා මගේ දරුවා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 11 місяців тому +6

    ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් බොහොම පින් විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @uthuni.k2554
    @uthuni.k2554 11 місяців тому +5

    ලොකු ප්‍රශ්න ගොඩක සහ ලෙඩ ගොඩක ඉන්නෙ...අනේ බොසතානන් වහන්ස මහත් කුසලයක්ම වෙත්වා...මට ලොකු පැහැදීමක් ඇති උනා..අදයි මම ඔබ වහන්සේගෙ..මේ වීඩියෝ දැක්කෙ..❤❤

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @UpekshaDasanayake-q6j
      @UpekshaDasanayake-q6j 4 місяці тому

      බෝසතුන් වහන්ස ,මගේ දරුවා අධ්‍යාපනයට නැඹුරුවක් නෑ. අශීර්වාද කරන්න

  • @frankenstein93
    @frankenstein93 11 місяців тому +23

    ඕම් නමෝ ධම්මරාජ බෝධිසත්ව 🌸🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @369-u4f
      @369-u4f 5 місяців тому

      ඔිමි.ධමිමරාජ.බොධිසත්වනමොනමා

  • @kandy-cn2tk
    @kandy-cn2tk 11 місяців тому +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දලදා සමිදුගේ පිහිට ආශිර්වාදය නිරතුරුව ලැබේවා දීර්ඝ ආයුශ වේවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @nayananandani5206
    @nayananandani5206 11 місяців тому +9

    ඔබ වහන්සේ ගේම පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 11 місяців тому +7

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
    අපගේ දේශය නැවත ධර්මද්වීපයක් බවට පරිවර්තනය කිරීමට හැකි ඉක්මනින් ඔබතුමානන් හට වාසනාව උදාවේවා!
    තෙරුවණ් සරණයි! 🙏🌸🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei 11 місяців тому +18

    ධර්ම රාජ බෝසත් තුමාට අප මවු බිම බේරා ගැනීමට සියලු දෙවියන් ගේ ශක්තිය සහ විශ්ව ශක්තිය ලැබේවා .🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @janishiyahemamali6240
    @janishiyahemamali6240 11 місяців тому +4

    🙏🙏🙏..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏බොහෝ පිං රැස්වේවා...විශ්ව මාතාවගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා ......🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 11 місяців тому +14

    මට නම් මේ වැඩේ හරියයි.මන්ද මුල සිටම මෙතුමා කියන දේවල් ගැන විශ්වාසයක් ඇතිඋනා.

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @thilinivithanage127
      @thilinivithanage127 2 місяці тому

      අනිවාර්‍යයෙන් . මම මෙතුමාගෙන් උදව් ගත්ත කෙනෙක්. විශ්වාසෙන් කරන්න. අනිවාර්‍යයෙන් උදව් එනවා.
      මම ගිය දේවාලෙකින් පවා මෙතුමන්ගෙ ශක්තිය පිළිගත්තා. ඇඟට දැනෙන උදව්වක් වෙයි. විශ්වාසෙන් කරන්න❤

  • @GaminiMano
    @GaminiMano 11 місяців тому +8

    ගොඩාක් වටිනා දේශනාවක් . සුදුසු අයගේ පමණක් නෙත ගැටේවා.
    යහපතක්ම වේවා ඔබතුමාට .
    තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 11 місяців тому +13

    නිර්මා0ශ වීම ඉතාම වටිනවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @jagathshantha1303
    @jagathshantha1303 11 місяців тому +14

    ධර්මරාජ බෝසතානන් වහන්සේට අප රට අධ්‍යත්මිකව ගොඩ නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 11 місяців тому +6

    දීර්ඝ ආයු වෙවා ඔබතුමා ට සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 10 місяців тому +1

    Oba whanseta namaskaraya wewa...

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 11 місяців тому +15

    මමත් ඉතාමත් ආසාවෙන් මේ වැඩ සටහන බලන්නේ අහන්නෙ ..🙏🙏🙏🙏🙏🙏🙏 බහරේන්

  • @anupakoswatta
    @anupakoswatta 11 місяців тому +14

    මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 11 місяців тому +9

    සුවපත් වේවා මහබෝසතාණනි.

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NuwanSampath-si3gz
    @NuwanSampath-si3gz 11 місяців тому +3

    මෙි දැන් තමයි ඔබතුමාගෙ විඩියෝ එකක් අහම්බෙන් හම්බුනේ.මගෙ පිනක් තිබිලා තියනවා..ඔබතුමාට ගොඩාක් පිං🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @udayakumara3454
    @udayakumara3454 11 місяців тому +13

    මහා බොසතනන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sarathbandara1513
    @sarathbandara1513 6 днів тому

    ධමිමරාජ මහා බොසතානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 11 місяців тому +9

    sadhu sadhu sadhu .Bosath uthumananta namaskara wewa .

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @kasunratnayake20
    @kasunratnayake20 11 місяців тому +11

    අපි ඔබ තුමා සමගයි 🙏🙏🪷

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 17 днів тому

    අද තමය් මේ weda සටහන බලන්නේ.ලොකු pehedeemak ඇතිඋනා.තෙරුවන් සරනය් ඔබ වහන්සේට.🌷🌷🌷

    • @gamunurawana
      @gamunurawana  12 днів тому

      තෙරුවන් සරණයි!

  • @Renuka-n3k
    @Renuka-n3k 11 місяців тому +3

    ධම්ම රාජ මහ බෝසත්තුමනි , ඔබ වහන්සේ මේ ලබා දෙන්නා වූ ආධ්‍යාත්මික උපදෙස් මාලාවන්ට ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරමි.....
    මෙවන් උපදෙස් අප හට ඉතා වටින බව පවසමි .....
    සමාජයට ඇවසි මෙවන් ප්‍රායෝගික උපදේශයන් ය ....
    තෙරුවන් සරණයි බෝසත් තුමනි .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nish-he6lx
    @Nish-he6lx 10 місяців тому

    ස්තුතියි බෝධිසත්වයන් වහන්ස, තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @KumariJayasekara-kc4je
    @KumariJayasekara-kc4je 11 місяців тому +10

    ඔබ වහන්සේට නමස්කාර වේවා ! 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 11 місяців тому +6

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sandhyakanthi2714
    @sandhyakanthi2714 11 місяців тому +6

    මහබෝධි උතුමන්ට මාගේ නමස්කාරය වේවා .

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @IreshaSamaranayaka-eg3tb
    @IreshaSamaranayaka-eg3tb 11 місяців тому +5

    ගොඩක් පින් ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NiluChandani
    @NiluChandani 11 місяців тому +1

    උතුම් වු මහා බෝසතානන් වහන්ස ඔබ තුමාට මගේ නමස්කාරය වේව!!!.හරිම අහම්බෙන් මට අද ඔබතුමාගේ විඩියෝ එක බලන්න ලබුනේ.බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @dikkumburagedayaseeli6918
    @dikkumburagedayaseeli6918 10 місяців тому

    උතුමනෙනි ඔබතුමාට මගෙ නමස්කරය වේවා .මමත් පහන් 61 පත්තු කරා ඔබතුමා අසරන මිනිසුන් වෙනුවෙන් කරන මෙහෙවර ඉතා අගය කරමි.බොහො පින් දෙමි මෙමගින් සියලු මිනිසුන් සුවුපත් වෙවා ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 10 місяців тому

    ධම්ම raja bosathanan වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 10 місяців тому

    ධම්ම raja bosathanan වහන්සේට සම්බුද්ධ sasanaya ආරක්ෂා කරන සියලු දෙවියන්ගේ ආශිර්වාදය ,ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏oba වහන්සේ kiu විදියට මම මෙම උත්තරීතර athi දුර්ලභ පහන් (61)පූජාව me mohethe පූජා කරලා ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා කියලා අධිෂ්ඨාන kala ,මම me කළ pin කමෙන් ලැබුණු pina ධම්ම raja bosathanan වහන්සේට සහ sasanaya රකින සියලු දෙවියන් සහ ඔබ වහන්සේ රකින dewa,naga ,yaksa,සියලු දෙනාට අනුමෝදන් වේවා !පතන bodiyakin නිවන් සුව dakiwa🙏🙏🙏🙏🙏🙏🙏

  • @HerathSenevirathna-nh1mn
    @HerathSenevirathna-nh1mn 11 місяців тому +9

    Oba wahanseta mage namskaraya wewa

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 11 місяців тому

    ඔබතුමා ප්‍රාර්ථනිය බෝධියෙන් නිර්වාණය සාක්ෂාත්විම සත්‍යයක්.
    සද්ධර්මය අසෙන්නට පින් පුර්ණය කල සැමට ඔබතුමාගේ පිහිට අවශ්‍යයි.
    එසේම සියලු සත්වයන්ටම සෙතක් ශාන්තියන් අත්වේවා ! අවෛරයම, පරාර්ථයම සිත්තුල ගොඩ නැගෙවා!මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නැමති සතර බුහ්ම විහරණ මිනිස් සිත්තුල ගොඩනැගිමට ඔබතුමාට හේතු හැදිමට හැකි පරිසරයක් සැකසේවා !
    සාදු ! සාදු! සාදු !

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @pemajayarathnajayarathna7163
    @pemajayarathnajayarathna7163 11 місяців тому +8

    මම අධ්‍යත්මික අතිනිහල තලයට ගෙන ආඔබතුමාට ඒකාන්ත වශයෙන් මබුදුබව ලැබේවා

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @geethanigunarathna6632
    @geethanigunarathna6632 11 місяців тому +7

    ධමිමරාජ මහ බෝසතානන්වහන්ස මට අහමිබෙන් ඔබතුමාගෙ වීඩියෝ එකක් දැක්කෙ . දැන් දවස් හතරක් වගේ වීඩියෝ බලනව. ගොඩක් පින් දැනුවත් කිරීමි වලට.

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 11 місяців тому

      Dammarajabodeshwayananwahansatamaganamaskaraya,apagadara,ladadukda,bumeyaahegaswalaaheladarogada ,gaswalaahepalanodaranagaheyakdapannumkaranulabai,mawatasanhikarmayakkaraganemataawhhai

  • @nilanialwis3825
    @nilanialwis3825 11 місяців тому +2

    අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර සෑම මනුෂ්‍යයාගේ තිබෙන සියලුම ප්‍රශ්නෙට පිලිතුරක් ලබා දෙන ඔබ වහන්සේ මහ බෝසතානන් වහන්සේ කෙනෙක් බව ඒකාන්ත වශයෙන් සත්‍යයකි . ඒ ආනුභාව බලයෙන් රටවාසි, ලෝක වාසි සියලුම දෙනාට යහපතක්ම වේවා !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මම රුවන්වැලි සෑය වෙත ගිය දිනයක මහ සෑය වඳින්නේ දුටු ගැමුණු මහ රජතුමාගේ පිලිම වහන්සේ ලඟ ඉඳගෙනයි. ඉතා අශ්චර්මත් ලෙස දැන් දුටු ගැමුණු මහ රජතුමා සමඟ කතා කරන්නේ යැයි සිතුවම අදහාගත නොහැකිය. ඒ කාලේත් අපි ඔබතුමා සමඟ ඉන්නාඇති.

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @thasunipasanga
    @thasunipasanga 11 місяців тому +1

    බලාපොරොත්තු උන පිළිතුර ඔබ වහන්සේගෙන් ලැබුණා.ගොඩක් පිං 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @samannishantha4585
    @samannishantha4585 11 місяців тому +3

    ධම්ම රාජ බෝධිසත්වයන් වහන්සේගේ පිහිටි ආරක්ෂාව නිරතුරුවම අපසියළු දෙනාටම ලැබේවා සාදු සාදු සාදු

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 21 день тому

    මන් අද තමයි ඔබ වහන්සේගෙ විඩියො දැක්කෙ , මෙ මන් බලන අද දවසෙම තුන්වෙනි විඩියො එක ඔබ වහන්සේට මාගෙ වන්දනාමය නමස්කාර වේවා

    • @gamunurawana
      @gamunurawana  21 день тому

      තෙරුවන් සරණයි!

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 11 місяців тому +3

    Priyani from Australia
    Itha wadagath deshanawak
    Theruwan saranai bosath thumani 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @kumara2726
    @kumara2726 11 місяців тому +6

    Oba thumata siyalu budu warunge pihita labewa

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @SenakaBandara-u9x
    @SenakaBandara-u9x 4 місяці тому

    ඔබවහන්න්සේගේ ආනුශංසයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා

  • @niroshanaarachchilage9629
    @niroshanaarachchilage9629 4 місяці тому

    බෝසතානන් වහන්සේට මාගේ නමස් කාර වෙිවා තෙරුවන් සරණයි සියළු දෙවි රැක වරනයි

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 5 місяців тому

    ධර්ම රාජ බෝසතුන් වහන්සේට නමස්කාර වේවා!මිදුම් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ රටේ නැවත ධර්ම රාජ ගුණයක් දුටුගැමුණු යුගයක් ආරම්භ කර රට ලෝකයටම බෞද්ධ රටක් ලෙස පවත්වාගෙන යන්නට කටයුතු සිද්ධ වේවාඔබවහන්සේගේත් ඔබ වහන්සේගේ පිරිසගේ පිරිසගේ තා ශීර්වාදය මට ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 11 місяців тому +5

    Namaskara wewa oba wahanseta.

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @tastyshow4355
    @tastyshow4355 6 місяців тому

    ඔබතුමා ඉතාමත් කාරුනිකයි මටත් තෙල්බල ගන්වා දුන්න ,ඔබතුමාගෙ සිටලු ප්‍රාර්ථනා ඉටුවේවා

  • @IrushiIndusarani
    @IrushiIndusarani 11 місяців тому +14

    මෙතුමා කියන දෙවල් සහතික අැත්ත ...මට වට්සප් තුලින් කියු දෙවල් සියල්ල හරි😊😊😊❤

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

    • @deepaShamali-d7z
      @deepaShamali-d7z 10 місяців тому

      Dammaraja bosathanm wanshege telephone nomber eke danna kenek msg karana please

    • @MUTHUMALIJAYASOORIYA-lp2wv
      @MUTHUMALIJAYASOORIYA-lp2wv 4 місяці тому

      මට මෙිතුමාගේ වටිසැප් අංකය දෙන්න පුඑවන්ද, මම විදේශ ගතවෙලා ⁣ මට බන්දනයක් කරලා මගේ ඇගට ,මට ටගාඩාක් අමාරැයි, මෙිතුමාගෙන් මට දැනගන්න ඔිනේ කොහොමද කරන්නේ කියලා,

    • @MUTHUMALIJAYASOORIYA-lp2wv
      @MUTHUMALIJAYASOORIYA-lp2wv 4 місяці тому

      ​@@gamunurawanaඔබතුමාගේ වටිසැප් අංකය ලබා දෙන්න පුඑවන්ද,මම විදේශ ගතවෙලා ඉන්නේ

    • @LakminiUdayangika-z4t
      @LakminiUdayangika-z4t 2 місяці тому

      එ නම්බර් එක දෙනවා ද

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 11 місяців тому +2

    🙏🙏🙏🙏ඔබ තුමාගේ පිහිටෙන් මගේ රැකියාවෙ ප්‍රශ්න ව්සදෙවා 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 11 місяців тому +10

    අසරන මිනිස්සුන්ගෙ දුකට පිහිටව්ම වෙනුවෙන් ඔබවහන්සේ මහා කරුනාවෙන් ප්‍රතිකර්ම පිලියමක් ඉදිරිපත් කලා 🙏🙏🙏මෙහෙම ප්‍රශ්න ගොඩාක් මිනිස්සුන්ට හුගාක් ඒව අන වින හදිහූනියම් ප්‍රශ්න. ගැහනු අයමයි මේ දේවල් වඩිපුර කරන්නෙ පතාලයට වඩක් බාරදීල මූනට හොදට හිනාවෙලා කතා කරනවා අනේ අපේ පෙර සන්සාරෙ අකුසල් නිසා මෙහෙම දේවල් කරන්නෙ කියල ගුරුම කරපු කෙනා විනාසවෙයන් කියල කියන්නැතිව (අදාල සාස්ත්‍ර කියන තැන්වලින් එහෙම කරන්න කියල කිව්වත් ) මෙයින් මටඋන දෝසය දුරුවේවා කියල පුජා තියන පොල් ගහන මිනිස්සු ඉන්නව අන්න ඒ සැබෑ අහිසක මිනිස්සු වෙනුවෙන් ..මහ බෝසතන්නන්වහන්සේ කරන පිහිට උපකාරය මෙපමනයි කියල වැදල පුදල කෙලවරකල හැකිද ...මිනිසුනී

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 6 місяців тому

    ❤ධම්ම රාජ බෝධිරාජයානන් වහන්සේට මාගේ නමස්කාරවෙිවා සියලු ජනයාට යහපතක්ම වෙිවා ❤කර්ති වන මාගේ අපල කරදර දුරුවෙිවා බුදු සරණයි.❤

  • @tastyshow4355
    @tastyshow4355 6 місяців тому

    ඔබතුමාට පින්සිදුවේවා ,සියලු ප්‍රාර්ථනා ඉටුවේවා 🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 місяців тому +1

    ධර්ම රාඡ මහ බෝසතාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මගේ පිත්තාශය ගල දියවීයත්තා.සැත් කමේදී කිසිදු කරදරයක් නොමවේවා!!

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sudharmapathirana8106
    @sudharmapathirana8106 11 місяців тому +1

    ධර්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @nilanganirose8407
    @nilanganirose8407 11 місяців тому +1

    mata ඔබ තුමාව මුණගැසෙන්න මාර්ගය සලසා දෙන්න තෙරැවන් සරණයි

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 11 місяців тому +8

    මගෙ තවත් ඉල්ලීමක් තියනව.ධම්මරාජ බෝධිසත්වයො බුද්ධත්වය කරා යන ගමනේදී පාරමිතා පූර්ණය කළ ආකාරය පිළිබඳ වීඩියෝවක් ඕනෑ.

  • @ShanikaBandara-d8p
    @ShanikaBandara-d8p 11 місяців тому +3

    💮 ඔබ වහන්සේට නමස්කාර වේවා 💮!!! 🌼🙏🙏🙏🌼

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @rangalokuliyana4770
    @rangalokuliyana4770 11 місяців тому +2

    දම්ම රාජ මහාබෝසතන් වහන්සේට මාගේ නමස්කාර වේවා.🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @bathiyaamiyangoda6233
    @bathiyaamiyangoda6233 11 місяців тому +9

    🙏🏿🙏🏿🙏🏿”තෙරුවන් සරණයි”!!!*
    🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි”!!!*
    (*+)ඔබතුමාට ආයු රක්ඛන්ථ ආවඩා ආයුෂ බොහෝ වේවා!!!*
    (*+)බුදු සරණින්,දන්ථ ධාතූන් වහන්සේගේ පිහිටෙන් හා ඔබතුමාගේ ආශීර්වාද යන්ගේ බලයෙන්,මා හා මාගේ මව ඇතුළු සියලු ලෝ වැසියන්ද,එමෙන්ම අනෙකුත් ලෝක සත්වයෝද නිදුක් නීරෝගීව සුඛී සුවත්භාවයට පත්වේවා!!!*

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @nilminiperera6869
    @nilminiperera6869 6 місяців тому

    බොසත් තුමනි ඔබට දිවව්‍ය ආයු බොහෝ වේවා ලොව ටම සෙතක් වෙවා

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 5 місяців тому

    මට නිවන් මාර්ගය අවබෝධයට ඔබ වහන්සේගෙ අාශීර්වාදය ලැබේවා..තෙරැවන් සරණයි

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 7 місяців тому

    ඔබ වහන්සේට මතු බුදුන්ට පින් අනුමෝදන් කරමි

  • @Oshii_senevirathna
    @Oshii_senevirathna 11 місяців тому +18

    ඔබ වහන්සේ මහා පොලවට ආපු එක ම කොයිතරම් දෙයක් ද ?💕 ඔබ වහන්සේට යහපතක්ම වේවා.! 💕

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 11 місяців тому +5

    Wishwa mahaa munindrayan wahansaygen udaw ganna krama tikak kiyala denna oba wahansayta pin

  • @Renuka-n3k
    @Renuka-n3k 11 місяців тому

    නමස්කාර වේවා මහබෝසත්තුමනි ,
    ඔබ වහන්සේ සමාජ යහපත උදෙසා මේ ලබා දුන් උපදෙස් මාලාව ඉතාමත් ම ආනුභාව සම්පන්න ය ....
    සත්‍යය ඒ ලෙසින්ම පවසා අපව දැනුවත් කරන සේක ....
    තෙරුවන් සරණයි බෝසතාණන් වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  11 місяців тому

      තෙරුවන් සරණයි!

  • @chandaniweragama1662
    @chandaniweragama1662 6 місяців тому

    ඔබතුමා පතන්නාවූ බෝදියකට පත්⁣ වේවා !!!

  • @AkilaMunasingha-xi4hx
    @AkilaMunasingha-xi4hx 11 місяців тому +4

    තෙරුවන්සරණයි 🙏🙏🙏