Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි!
මාගේ මියගිය පියාණන් ගැනත් දැන ගන්න පුලුවන් ද
මටත් ඔබ වහන්සේ ගේ ආගමනය උදෙසා කළ හැකි දේවල් මොනවාද ?🙏🙏🙏🙏🙏
2021/04/05 Monday nathiuna mage Amma gana kiyanna pin.godak
2012/02/09 nathiuna mage appachchi ganath kiyann
ඔබතුමා හම්බවෙලා විමසීම් කරන්න පුළුවන් ද , ලිපිනය සඳහන් කරන්න
ඔබ තුමාට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා.රටේ පිනට පහලවූ උත්තමයන් සුරැකීම සියලු දෙනාගේම වගකීමයි.ආශ්චර්යයි.ඔබතුමා.ජයම වේවා🎉🎉🎉🎉
ගොඩාක් ස්තූතිවන්ත වේවා බෝසත්තුමණි❤
මේ මහා භූමිය අරක්ශා කරත්වා.ඔබ වහන්සේටත් තෙරුවන් සරනයි.
බොහොම පින් ඔබතුමාට මෙවැනි කරුණු කාරණා කියා දීම සම්බන්ධයෙන්.
ඔබ තුමාගෙ සේවය අපිට රටට ඉතාම අවශ්‍ය කාලයක්.ආයුශ සෙප බල ප්‍රන්ජ්‍යා ලබිල චිරාත් කාලයක් වෙජබේවා......
පින් කරන්න ඕන මිනිස්සුන්ට හොදම motivation එකක් මේක. ඇත්ත්ටම දුගතීගාමී නොවි පවට ඇති ලැජ්ජාව භය ඇති කරගන්න හොදම අවස්ථාව මේක. ❤❤❤
දුටු ගැමුණු නිරිදුනේ නොමගට යන මේ රටේ මිනිසුන්ගේ මතු භවය සුකිත මුදිත කරන්නට ඔබ දරණ වෑයම ප්‍රසන්සනීය වේ. මහා රාවණයන්ගේ යුතුකමද එය වේ. ධම්ම රාජ බෝසතාණන් වහන්ස අප ඔබ සමගයි. මේ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහ බෝසත්වරයෙකු මේ මිහිතලය මත කරන කැපකිරීම වෙන කෙනෙකුට නම් කළ හැක්කක් නොවේ. එවන් කැපකිරීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතී දැනුවත් කිරිම හරිම වැදගත් දේශනා කිරීම හරිම විචිත්‍රයි ඔබ තුමාට තෙරුවන් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ....!!
ඉක්මනින් නිවන් අවබෝධ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට බොහොමයක් පින්සිදුවේවා🙏🙏🙏🙏🙏🙏
එදා මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝක, සහ නිරය දැක මිනිසුන්ට බණ දේශනා කර යහ මගට ගත්තා සේ, ඔබ තුමාගේ දේශනා ශ්‍රවණය කරන්නෝ පාපයෙන් මිදී සුගති ගාමී වී මතු නිවන් දකිත්වා. මේ සියළු දේශනා මේ රට නැවත පුණ්‍ය භූමියක් වීමට හේතු වේවා. ඔබ තුමාණන්ගේ ප්‍රාර්ථනීය සම් බෝධිය පිණිසම මේ දේශනා හේතු වාසනා වේවා.
ආශ්චර්යයි බෝසත්තුමනි, ජීවිතය තියෙන තුරාවට අපි ඔබ වහන්සේ සමඟයි.. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐💐💐 ඔබවහන්සේගේ තියන ඒ ඉවසීමේ ගුණය බෝධිසත්ව ගුණයක්මයි. ඔබවහන්සේ ඒ කියන සෑම දෙයක්ම සත්‍යම පමණයි. සෑම දෙනාටම එකසේ කරුණාවෙන් කතාකරන කරුණාවෙන් ප්‍රශ්නවලට උත්තර දෙන ඔබ වහන්සේට නැවත වතාවක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏻🙏🏻
රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ මතු බුදු බව 🙏
රෙනුකානෙ සුවාමින් වහන්සේ බුදු බව පතල නැවත එයින් ඉවත් වෙලා තියනව උන්වහන්සේ ලගින් හිටපු හිමිනමක් මට කියල තියනවා...එ හිමි නම බුදුබව පතනව අති උත්තමයන් වහන්සේ නමක් අරන්‍ය වාසිව සිටිනවා වයස අසුවක් පමන වෙනව පාරමිතා පුරනව අපුකටව පිංකමක් කරනව මැත කාලයෙ කාටවත් කරන්න බැරි අහලත් නැ කොහෙවත් එ වගෙ පිංකමක් ගැන.....
අපේ ආච්චි ඉන්නෙ කොහෙද.? ඔබතුමාට පුලුවන්නම් කියන්න😮 බුදුසරණයි❤
රාග ද්වේශ මෝහයෙන් මිදී සසර ගමන කෙටි කරගන්නට සසරක බිය දැනෙන්නටලෝ සත වෙත මහානුකම්පාවෙන්ඔබ වහන්සේගේ උතුම් වදන් පෙළමඟ පෙන්වීම අගනා උතුම් මහ බෝසත් කෘත්‍යයක්ම වේවාසාදු🙏 සාදු 🙏සාදු
Budwsarani
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව සඳහන් පොත දෙවන වරටත් මා කියවා නිමකලා පමණයි .උන්වහන්සේ නැවත ලංකා භූමියේ උපත ලබා ඇත්නම් එය ලංකාවටම සුභ ලකුණක් බව මගේ හැඟීමයි.ලොව සියළු දෙනාගේම ජීවිත සුවපත් වේවා 🙏🌹
@@gamunurawanaඅවිස්සාවේල්ල ප්‍රදේශයේ ආසන්නයේ නේද
@@udagamaliyanagedonjayaratn1579 බලංගොඩමයි.පෙර භවයේ පැවිදි නාම දෙකෙන් එක නමකට අනුරූප නාමයක් මේ භවයේ නම බලංගොඩ කියලා එනවා.
Ehema venavanam hodai
උන්වහන්සේට නාඩි වාක්‍ය වලදි කියල තිබනාලු .ලංකාවේ යළි ඉපදිලා අධ්‍යාපන ඇමති කෙනෙක් වෙනවා කියල අනාගතයේදී.උන් වහන්සේ මතු පතන බව තමයි කියන්නෙ.මේකතා නම් විස්වාස කරන්න බැහැ
තෙරැවන් සරණයි ඔබතුමාට
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
බෝසතානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
තුණුරැවන් ගේ ආශිර්වාදය ලැබේවා!
නම කියන්න අවසරයි "බුද්ධංකුර පරම පූජනීය අති පූජයනීය වන්දනීය නා උයනේ අරියධම්ම මහා නායක මා හිමිපානන් වහාන්සේ තුසිත භවනේ වැඩ ඉන්න බවයි අපට දැන ගන්න ලැබුනේ.. 'මහා නා හිමියන් ගේ පයට පෑගුන වැලි කැට පවා පරම පූජනීයයි 🙏 "එතුමන් වහාන්සේ පතන උ බෝධියෙන් උතුම් උ බුද්ධත්ව සාක්ශාත් කර ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
නාඋයනේ අරියදම්ම හිමි තුසිත දෙව්ලොව සිත පිහිටුවාගත් බව ආදහන යේදි ප්‍රකාශ වුනා
පුර පෝ මැදියම් රැයේගල්දූව
තෙරැවන් සරණායි දෙවිපිහිටයි
මහමා ගාන්ධි පුංචි ගැහැණු ළමයින් අපයෝජනය කරලත් දිව්‍ය ලෝකයේ යනවනම් මහබැංකුවට ....බයවෙන්න දෙයක් නෑ ..මාර අස්වැසීමක් ..
විශේෂ පින් සමහරු සතුයි අන්ගුලිමාල රහත් උනා
ඒක නම් ඇත්ත..සමාජයේ කොහෙ බැලුවත් පව් කරන අය තමයි වැඩිය ම සැපෙන් ඉන්න බව පේන්නෙ .බුදු හාමුදුරුවෝ "ඉධ තප්පති පෙච්ච තප්පති "...කියල දේශනා කරලා තියෙන නිසා බුදුබණ විතරයි ව්ශ්වාස ...
බලවත් කුසල් විපාක දෙන අවස්ථා තියෙනවා.
අවසාන චුති තිත තමයි සේරටම මුල❤❤❤❤
පින කොහොමත් ඉහලයි
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ඉපදිලා ඉන්නේ. අද්‍යාත්මික පුළුවන් නම් කියන්න මේ භවයේ ඉපදුනේ කොහේද? දැං වයස කීයද?
ඉතාම වටිනා සාකච්ඡාවක්, තව තවත් විස්තර දෙන්න ,ඔබ නිසා අපිටත් ගොඩ යන්න පුළුවන්, ඔබට සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා,
ධර්මරාජ මහ බෝසත්තුමන්ට මාගේ නමස්කාරය වේවා.මෙතුමා මුවින් පිට කරන්නෙ සත්‍යක්මයි. මට පිහිට ලැබුණා.සියලුමදෙනා එකතුවෙන්න.තමන් දහම් සරණ ලබාගන්න. එකතුවෙන්න, පෙල ගැසෙන්න අපි නැවත ධර්මද්වීපයක් අපේ අහිංසක දරුවන්ට උදාකර දෙමූ.🏯☸️🙏🙏🙏
🌷🙏🏻Namo Buddhaya 🌷🙏🏻Wandaniya garu adyathmika nayaka uthumananta mage waduma wewa 🌷🙏🏻mathu Budu wenna me seyalu pin hethu wasana wewa 🌷🙏🏻💖a pin balayen seyalu sathwayoma dharmayen suwapath sathutu sith aththoma wewa 🙏🏻💖watina deshanawak uthumanani bhoma sthuthi 🙏🏻theruwan saranai 🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻💖
විජය කුමාරතුංග මහතා ගැන දැන ගන්න ඕනි...
තෙරැවන් සරණයි අපිට කියන්න පුලුවන් ද රණසිංහ පෙු්මදාස මහතා කොහෙද ඉන්නෙ කියලා.
ආශ්චර්යයි .... ඔබ වගේ අය අති දුර්ලභයි👌🙏👍
Theruwan saranai Bosath thumani Priyani from south Australia 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා!🙏🙏🙏
හරිම වටිනවා බොහොම පින් අපෙ අය ගන, තාත්තා නන්දා ආච්චි ගන කෙසෙද දනගන්නෙ මගෙ පියනන් සමග මට සම්බන්ද වෙනවා නමුත් වඩිවිස්තර මට අහුවෙන්නෙ නා එත්මටත් පින් අවශ්‍ය නහා මට පිහිටවන්න එතුමගෙන් දනගත යුතු වදගත් ටිකක් තියෙනවා පින්
2. රේරුකානේ චන්දවිමල හිමියන් උන්වහන්සේ අර්හත් ඵල ලැබූ බව අවසානයේ දක්වා ඇත.
ඇත්ත ඔබ දන්න දේ නොවේ.
ඔයදේවල් ලියවිච්ච පොත් කරේ තියාගෙන දුන් අල්ලන්න. එතකොට මොලේ තවත් පැදෙයි.😂
උන්වහන්සේට අන්තිමට උපස්ථාන කල ස්වාමින් වහන්සේ සමග අපවත් වෙන්න ළග දවස් වල පවසා තිබුන මම විශේෂ තත්වයකට දැන් පත්වෙලා ඉන්නෙ කියලා හැමෝම හිතුවේ රහත් තත්වයට පත් උණා කියලා
*අනිවාර්යයෙන් චන්දවිමල සුවාමින්වහන්සේ සසර නිම කල උතුමෙක්*
@@කවීෂ උබට නොපෙනුනාට මට මෙතුමාගේ ශක්ති පෙනවා ඒකයි මම මෙතුමාට ගරුකරන්නේ
නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏සමාජය පාපයෙන් මුදවා ගැනීමට ඔබතුමා දරණ වෑයමට මාහේ උපහාරයහරිවැරැද්ද නොතේරෙන පාපකාරී පිරිස් බුදුන් වහන්සේටත් අපහාස කලාඔබතුමා තව තවත් ලෝකයේ සත්‍ය නොබියව හෙලි කරන්න, ඒ සඳහා ඔබතුමාට ශක්තිය ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේට මා ගේ නමස්කාරය වෙවා
ජේ. ආර් ජයවර්ධන.ආර් ප්රේමදාසමොන අපායෙද ඉන්නෙ.
ප්‍රේමදාස ගිනිගෙන දැවෙන යක්ෂයෙක් වෙලා අපායෙ ඉන්නවා කියල දන්කන්දේ ධම්මරතන හිමි සමාධියෙන්දැකල කිව්වා, උන්වහන්සේ අපවත් වෙලත් ටිකක් කල් දැං.
මහින්දගෙ පවුල පිටින් මොන අපායෙද යන්නෙ
මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාර වේවා 💐🙏🙏🙏
Theruwan Saranai me anawaranaya samajaye weradi kerannan niwaradhi keraganeema pinisa godak watinswa . Ratata samaya semeta niwana wethwa
Mage thaththa Ayurvedic doctor kenek. Univercity management board hitapu ayek. Vishala samaja sevavan karapu yahapath jeevana ratavak geniyapu Keshara Sinhayek vage personality ekak thibunu kenek. Bohoma sarala jeevana ratavak gena giyapu sadharanathvaye ihalama, prarthakami kenek. Prasidda kenek.Adatath ema jeevithaya mata sathutak.Ohu miyagihin avurudu 30 ivarai. Nama S.B. Waidyarathna. Dan thaththa koheda? Karinakara pilirhurak denna puluvanda?
මේකෙ මට පිළිගන්න බැරි දෙයක් රේරුඛානේ චන්දවිමල හිමි දිව්‍ය තලයක කියලා.ධර්මය අධර්මය කලා කියන්නෙම ආනන්තිය පාපකර්මයක්.එතන හිතන්න දෙයක් තියෙනවා මට හිතෙන විදිහට
ඔබ නම් පව් රැස් කරගන්නවා. රේරුකානේ හිමියන් ධර්මය අධර්මය කළාය කියන ඔබනම් අපායට යාවි! අනික මෝඩයෙක් බවත් පේනවා. ආනන්තර්ය කර්මයක් කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැති මිත්‍යාදෘශ්ටිකයෙක්
ඔබ නිවන හා දෙවිවරු දැකල ද? ඒ දේවල් විශ්වාස කරේ😂😂
@@hmtherath3099අධ්‍යාත්මික ශක්ති ගැන නොදන්න උන්ගෙ ගොං ගති අඩු වේවා😂😂
Naha. Renukane hamuduruwo anagamee palatia.kaþaragama deviyoth Samara kata Kalama e bava prakasa kala. Kataragama deviyoth.
උන්වහන්සේ ධර්මය අධර්මය කලේ නැහැ. උන්වහන්සේගේ පොත් තාම අපි බලනවා. ඔබට වැරදිලා වෙන් කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ඔබගේ අදහස.
H.C.P bell පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඉපදිලා ඉන්නෙ කොහෙද කියන්න
අවුරුදු කීපයකට පෙර මිය ගිහින් දිව්‍ය තලයක උප්පත්තිය ලැබුණ කෙනෙක් මේ වනවිට නැවත මනුලොව ඉපඳී ඇත්නම්, දිව්‍ය ලෝකයේ දීර්ඝ ආයුෂ සම්පූර්ණ කරන්නේ නැත්දැයි දැන ගැනීමට කැමතියි.
ඒ බෝසතානන් මෙතුමාගේ සහයට දිව්‍ය සැප අතහැර පැමිණිලා සිටින්නේ මා එම බෝසතානන් හඳුනනවා
❤❤❤මට ගැටලුවක් උනා
Mokada,,Appa,,oyage,,Getaluwe
මටත් එම ගැටලුවම තිබුනා
සමහරදෙවල් ව්ස්වාස කල නොහැකියි.....අනාෆතය දැකිමේ නුවන ඇත්තේ බුදුන් වහන්සේට, ඉන්පසු අරහතුන් වහන්සේ නමකට
🙏 නිරයෙන්, අපායෙන් මිදී දේවත්වයට ළං වන්නේ කෙසේද❓❓❓ප්‍රසිද්ධ කිහිප දෙනෙක් ඉන්නා තැන් බලන්න...🟨 දෙව්ලොව...පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය බෝසතුන් වහන්සේ, පූජ්‍ය නාඋයනේ අරියධම්ම බෝසතුන් වහන්සේ, පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අනගාරික ධර්මපාල තුමා, ඩී.එස්.සේනානායක මහතා, එන්. එම්. පෙරේරා මහතා...බබා වැන්ගා තුමා, මහත්මා ගාන්ධිතුමා, රවින්ද්‍රනාත් තාගෝර් තුමා, 🟥 නිරයේ...රජීව් ගාන්ධි මහතා
❤
බොහෝ පින් දහම් කල මගෙ සොයුරිය මගෙ නිවසේදී හාට් ඇටෑක් එකකින් මියගියා කල කුසල් කියා නිම කරන්න බෑ බාවනා කරා.ඒත් බලන තැනකින් කිව්වා තාම මගෙ නිවසෙ ඉන්නවා මාත් සමග තරහින් කියල .මන් පනිවිඩයක් තියන්නම් ස්තුති මේ නාලිකාව මට පෙනුනාට.ඔබ තුමා දිහා බලා සිටින්නට අපහසු බවක් දැනෙනවා තෙරුවන් සරනයි
ලංකාවට කරපු අපරාධය නිසා අද ටත් අප විදවනවා. විදේශ නායකයා එවන් තත්වයකට වැටී ඇත කියලා මෙතුමා ප්‍රකාශ කිරීමට ප්‍රථම හැඟුනා. බුදු දහමෙ සඳහන් වන විස්තර හා සැසදෙන බව පෙනී යනවා. බොහොම ස්තුතියි.බලවත් නායකයෝ පරලොව ගැන නොදැන ගන්නා තීරණ වලින් දැන් විඳවනවා. එදා සිටිය එවන් අය මෙදා කොහේ ඇත්දැයි සිතා ගත හැකිය. නුවනැත්තෝ මේ තොරතුරු දැන පාපයෙන් මිදෙත්වා. ලැබී ඇති මිනිසත් බවින් ප්‍රයෝජන ගනිත්වා.ඔබ තුමාට තෙරුවන් සරණයි.
විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා, ජොති පාල මෙයලා ගැනත් video එකක් දාන්න කෝ🙏
බෝසත්තුමනි, ඛුජ්ජුත්තරාව දැන් කොයි තලේද ඉන්නෙ? මොනවගේ ජිවිතයක්ද ගත කරන්නේ? උත්තරයක් ලැබෙයි කියලා සතුටින් බලන් ඉන්නවා
මනස කියන්නේ පට්ට බලවත් දෙයක් අපි හරි ප්‍රයෝජනය ගන්නේ නැනෙ
ඔබ කියන විදියට ඒ අය බොහොම සුළු වෙලාවයි ඉදලා තියෙන්නේ..
Budu saranai
තෙරුවන් සරණයි ඔබතුමාට.
නළු නිළියො කොහොමත් නිරයට තමයි බර.රාග,ද්වේශ ,මෝහ තමනුත් හදාගෙන අනිත් අයගෙත් හදල පහාස කියන නිරයට යනව.තාලපුට ගාමිණී සූත්‍රය බලන්න
මේ තොරතුරු නිවැරදි යි. නළු නිළියන්ගේ පරලොව ගැන. ඒ බුදු බණ.
🙏🙏🙏තෙරැවන් සරණායි දෙවිපිහිටයි
මට දෙයක් දැනගන්න අවශ්‍යයි,, මගේ තාත්තා පැවදි වෙලා හිටියේ උන්වහන්සේ අවුරුදු 58පැවදි උනේ දරුවෝ ඔක්කොම බැන්දට පස්සේ,, උන්වහන්සේ දුප්පත් ගමක විහාරස්ථානයක් කර ගමට ලොකු සේවයක් කල හිමි නමක්,උන් වහන්සේ 2022 06 22නොසිතු ලෙස අපවත් උනා උන්වහන්සේගේ අපවත් වීම සැකයක් උන් වහන්සේ අපවත් වී වැඩියේ කොහෙද අපවත් උනේ කොහොමද කඩහත වැව තපෝ වනයේ ධම්ම කුසල හිමි අනුරාධපුර මැදවච්චිය,,
මගේ සැමියා ගැන කියන්න පුළුවන්ද 2023.7.19 නැතිවුනේ
මට දැනගන්න ඕන මට මේ ලැබුණ ආත්මයට පෙර මම කවුද ඇයි මේ වගේ තැනක මම ඉපදුනේ
බුදුසරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏
රේරාකානේ මහා නායක හාමුදුරුවන් ගැන කියපු දේ වැරදියි. උන් වහන්සේ මාර්ග පල ලැබු බව කවුරුත් දන්නවා
මාර්ගඵල ලැබූ අය රහත් නොවුනොත් නැවත උත්පත්තියකට යන බව ඔබ දන්නෙ නැද්ද
ඔය මාර්ගඵල ලබපු බව දැකපු අයට අධ්‍යාත්මික ශක්තියෙනවද?😂😂 එහෙනම් ධම්ම රාජ බෝසතාණන් වහන්සේගේ සෘද්ධි කයත් දැකබලා ගෙන සිත් පහදවා ගන්න කියන්න.
රහතන් වහන්සේ නමක් නොවන්නේ නම් , මග පල ලබූ සියලු ඩෙනා බඹ ලොව හෝ දෙව්ලොව යනවා
බුදුසරණයි දිගායු වේවා 🙏💕🌷🌷💕🙏🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏
Oba wahanweta namaskaraya wewa...
තෙරුවන් සරණයි ඔබට ...! ගිය ආත්මය ගැන දැන ගන්න පුලුවන් ද? මම ගැන බලාගන්න
@@gamunurawanaමගේත් ,ස්වාමියාගෙත් ,දියණියන් තිදෙනාගෙත් පෙර භවය හා මතු භවය බලා ගන්න හැකිද?පිනෙන් සශික වීමට අපට කල හැකි දේවල් දැන ගැනීමට පුලුවන්ද?
ජය ශ්‍රී..,. ඔබතුමා ට සහ මේ දේශයට.,....
බුදුසරණ යි
සුව අත් වේවා සැමට
අප බෝසත් තුමන්ගේ අදිශ්ටාන ප්‍රාර්තනාව ඉතාඉක්මනින් ඉශ්ටසිද්දවෙවා.
Obathumagen wisthara dena genimata telipone nambara eka karunakara danna puluwanida
🙇♂️budu saranai deviyange pihitai oba tumata 🙏🙏
4. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් තාවතිංසයට වැඩියා නම් 1997 සිට තාවතිංසයේ දින ගාණක් සිටියාත් මේ වන විට මනුලොව උප්පතිය ලබන්නත් යලි හැකිවන්නේ කෙසේද?
මෙතුමා සමග මේ වෙලාවේ දිව්‍ය සැප අතහැර පැමිණි එවැනි බෝසත් උත්තමයන් කිහිප දෙනෙක් සිටි
උනවහන්සේ දේශනා කළා මම නැවත ලංකාවේ රත්නපුරේ ඉපදිලා අද්‍යාපන ඇමති වෙනවා කියලා,
ඔව් මට මතක ව්දිහට තාවතිංසයේ දවසක් කියන්නෙ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100 හෝ පනහක් වගේ ...........එතකොට මේ කියන දේවල් ........................
දිව්‍ය සැප අතහැර පැමිණ ඇත අපේ බෝසතානෝ පහලව ඇති නිසා
@@ranjankumara2320එකම දිව්‍ය තලයේ උනාට සස්ශ්‍රීක බාවය වෙනස්. පිරිවර සම්පත්ති වෙනස්. හොඳම දේ නොදන්න දේ දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕන.නොදන්න පරාස දන්නව වගේ කතා කර හම තමාගේ අවිද්‍යාව රටම දැනගන්නව.😂
ජෝතිපාල විජය කුමාරතුන්ග අය කොහෙද
බණ්ඩාරනායක අගමැතිතුමා, බණ්ඩාරනායක අගමැතිනිය හා අනුර බණ්ඩාරනායක මැතිතුමා.
Obathumata budusaranai 🙏🙏🙏
#SpiritualHappines#ආධ්‍යාත්මික #සතුට #Heaven #දෙව්ලොව#Hell #අපාය #නිරය#LifeGuidance #ජීවිත_මගපෙන්වීම#PreachingArt #බණකියන_කලාව#MethKusuma #මෙත්_කුසුම
පූජ්‍ය ගන්ගොඩ විල සෝම හාමුදුරුවෝ උපත ලබා තිබෙන්නේ කොහෙද කියල කියන්න පුලුවන්ද ....
දන්වා එවන්න
Mage amma thatha gana balaganna hithuna. A sambandayen sambanda wenne kohomada??? Obathumata theruwan saranai...
ඔබ තුමාගේ අංකය දැන ගන්න පුලුවන් ද
Deergayuwewa maha bosaththumani.
Tharuwansaranai Oba Thumanta
ගරු ආනන්ද මෛත්‍රියය හිමියන් ගැන පැවසූ දේ සත්‍යයයි.
God bles you.. Obata.. Sir low acration. Kiyanne mokkda.. ❤❤😊😊
🙏🙏🙏
Siya දිවි හානි karagath අයගේ uppaththiya කෙසේ වේවිද .......
ඔබ තුමා කියන මතු උප්පත්ති ස්ථාන හරි. අනගාරික ධර්මපාල තුමාගෙ පසු උප්පත්තිය වැරදියි. නැවත සැරයක් බලන්න. ඔබට යහපතක්ම වේවා!!!
Theruvan saranai !!!
දුක්විඳල භාවනා කරන්න හිතෙනව.ආශ්චර්යජනකයි මහබෝසතාණනි.ඒකාන්තයෙන් බුදු වෙනවාමයි.
Bhavana kalata nivan yanna bà yaluva kriyavai nivanata balapanne
රටත් සම්බුද්ධ ශාසනයත් රැක මේ රට නැවතත් සශ්‍රීක කිරීමට ඔබතුමාට හැකිවේවා!....🙏🙏🙏🙏🙏
ඔබතුමාට කියන්න පුළුවන් මැරුනයින් පස්සේ යන තැන විතරද .යන්න හැදෙන තැන කියන්න පුලුවන්ද මැරෙන්න කලින් ප්‍රමුක චරිතවල
Rajaathu koheda uthpaththiya labala.inne
Aperatath buddagamath siyalu sathwayoth Rekadawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ විඩියෝව බලද්දි මගෙ ඇග මොකද එකියන්නෙ දෙව ආශිර්වාද යක් වගෙ ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
Apata yamkisi hethukarana denagenimata bosaththumata koiwage welawatada kathakaranna puluwan Teruwan saranai
තෙරැවන්සරණයි .....🙏🙏🙏
5. බාබා වැන්ගා ඔබ කිවූ ලෙස උපතින් අන්ධ වූයේ නැහැ. සුළි කුණාටුවකින් ඇස් පෙනීම අහිමි වුණේ. ඇය යාම දිව්‍ය තලයට යෑමටත් පාරමී පුරන බෝධිසත්ව උත්තමයන් වහන්සේලා තුසිත දිව්‍යතලයේ පවා නොවැඩ තාවතිංසයේ පහල වේද?
ඒ ඒ දිව්‍ය තලවලට යන වෙනත් හේතු පවතී අප හට මෙතුමා එම හේතු පැහැදිලි කර දී ඇත.
මොහුට ඔබ වහන්සේ කියා ඇමතීම මොහු ඉවසයි මරු මෙහෙම වාඩි ලාගෙන ඉපදුන තැන් කියන්න පුළුවන් නම් ඔබට එහෙම හැකියාව ක් ඇත්නම් මෙවැනි ප්‍රෝග්‍රෑම් වලට නොඑයි
@@AmilaAaa-ys8xuමෙතුමා මෙතුමා ගාන්නෙ ෆේක් වලින් ඇවිත් ඔබ එතුමාම තමයි 😂
ආධ්‍යාත්මික ශක්තිය ගැන ඔබ දන්නෙනෑ
@@NiroshaInduruwage අපිත් මෙතුමා ලගම ඉන්න අය තමයි දවසක අපි මෙතුමා සමග රටට පෙනී සිටිනවා එදාට බලන්න මෙතුමා වටා සිටින පිරිස කව්ද කියලා
කරුණාවෙන් පැහැදිලි කරදෙන්න සම්මා දිට්ථිය හා මිත්‍යා දිට්ථිය ගැන.. සම්‍යදෘෂ්ටික දෙවිකෙනෙක් වීම සඳහා පෙරභවයේ දෘෂ්ටිය කෙසේ විය යුතුද..
සම්‍යයක් දෘෂ්ටියේ ඉන්න ඕන.
Nawata epidunu tana nowe kenekge ediriya gana awrudu 5 ka anawakiyak kiyanna puluwanda a wagema pawgiya awrudu 5 wistara karanna puluwanda hariyata,appi khomada owa piliganne
දිව්‍යතල නිරය පෙර බවයක් පසු බව යක් නිවනක් රහත් පලයන්බුද්ධත්වය මේ දේවල් පෙනිලද විස්වාස කරන්නේ පිවන්තයන්ට සත්‍ය දැනෙනවා 1:24
ශ්‍රද්ධාව විශ්වාසය කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන දෙයක්. ශ්‍රද්ධාව විශ්වාසයක් නැත්නම් ඔබ බෞද්ධයෙක්ද?
තෙරුවන් සරණයි!
මාගේ මියගිය පියාණන් ගැනත් දැන ගන්න පුලුවන් ද
මටත් ඔබ වහන්සේ ගේ ආගමනය උදෙසා කළ හැකි දේවල් මොනවාද ?🙏🙏🙏🙏🙏
2021/04/05 Monday nathiuna mage Amma gana kiyanna pin.godak
2012/02/09 nathiuna mage appachchi ganath kiyann
ඔබතුමා හම්බවෙලා විමසීම් කරන්න පුළුවන් ද , ලිපිනය සඳහන් කරන්න
ඔබ තුමාට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා.රටේ පිනට පහලවූ උත්තමයන් සුරැකීම සියලු දෙනාගේම වගකීමයි.ආශ්චර්යයි.ඔබතුමා.ජයම වේවා🎉🎉🎉🎉
තෙරුවන් සරණයි!
ගොඩාක් ස්තූතිවන්ත වේවා බෝසත්තුමණි❤
මේ මහා භූමිය අරක්ශා කරත්වා.ඔබ වහන්සේටත් තෙරුවන් සරනයි.
තෙරුවන් සරණයි!
බොහොම පින් ඔබතුමාට මෙවැනි කරුණු කාරණා කියා දීම සම්බන්ධයෙන්.
ඔබ තුමාගෙ සේවය අපිට රටට ඉතාම අවශ්‍ය කාලයක්.ආයුශ සෙප බල ප්‍රන්ජ්‍යා ලබිල චිරාත් කාලයක් වෙජබේවා......
පින් කරන්න ඕන මිනිස්සුන්ට හොදම motivation එකක් මේක. ඇත්ත්ටම දුගතීගාමී නොවි පවට ඇති ලැජ්ජාව භය ඇති කරගන්න හොදම අවස්ථාව මේක. ❤❤❤
දුටු ගැමුණු නිරිදුනේ නොමගට යන මේ රටේ මිනිසුන්ගේ මතු භවය සුකිත මුදිත කරන්නට ඔබ දරණ වෑයම ප්‍රසන්සනීය වේ. මහා රාවණයන්ගේ යුතුකමද එය වේ. ධම්ම රාජ බෝසතාණන් වහන්ස අප ඔබ සමගයි. මේ බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහ බෝසත්වරයෙකු මේ මිහිතලය මත කරන කැපකිරීම වෙන කෙනෙකුට නම් කළ හැක්කක් නොවේ. එවන් කැපකිරීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏
යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතී දැනුවත් කිරිම හරිම වැදගත් දේශනා කිරීම හරිම විචිත්‍රයි ඔබ තුමාට තෙරුවන් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ....!!
ඉක්මනින් නිවන් අවබෝධ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට බොහොමයක් පින්සිදුවේවා🙏🙏🙏🙏🙏🙏
එදා මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝක, සහ නිරය දැක මිනිසුන්ට බණ දේශනා කර යහ මගට ගත්තා සේ, ඔබ තුමාගේ දේශනා ශ්‍රවණය කරන්නෝ පාපයෙන් මිදී සුගති ගාමී වී මතු නිවන් දකිත්වා. මේ සියළු දේශනා මේ රට නැවත පුණ්‍ය භූමියක් වීමට හේතු වේවා. ඔබ තුමාණන්ගේ ප්‍රාර්ථනීය සම් බෝධිය පිණිසම මේ දේශනා හේතු වාසනා වේවා.
ආශ්චර්යයි බෝසත්තුමනි, ජීවිතය තියෙන තුරාවට අපි ඔබ වහන්සේ සමඟයි.. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏💐💐💐
ඔබවහන්සේගේ තියන ඒ ඉවසීමේ ගුණය බෝධිසත්ව ගුණයක්මයි. ඔබවහන්සේ ඒ කියන සෑම දෙයක්ම සත්‍යම පමණයි. සෑම දෙනාටම එකසේ කරුණාවෙන් කතාකරන කරුණාවෙන් ප්‍රශ්නවලට උත්තර දෙන ඔබ වහන්සේට නැවත වතාවක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏻🙏🏻
රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ මතු බුදු බව 🙏
තෙරුවන් සරණයි!
රෙනුකානෙ සුවාමින් වහන්සේ බුදු බව පතල නැවත එයින් ඉවත් වෙලා තියනව උන්වහන්සේ ලගින් හිටපු හිමිනමක් මට කියල තියනවා...එ හිමි නම බුදුබව පතනව අති උත්තමයන් වහන්සේ නමක් අරන්‍ය වාසිව සිටිනවා වයස අසුවක් පමන වෙනව පාරමිතා පුරනව අපුකටව පිංකමක් කරනව මැත කාලයෙ කාටවත් කරන්න බැරි අහලත් නැ කොහෙවත් එ වගෙ පිංකමක් ගැන.....
අපේ ආච්චි ඉන්නෙ කොහෙද.? ඔබතුමාට පුලුවන්නම් කියන්න😮 බුදුසරණයි❤
රාග ද්වේශ මෝහයෙන් මිදී සසර ගමන කෙටි කරගන්නට සසරක බිය දැනෙන්නට
ලෝ සත වෙත මහානුකම්පාවෙන්
ඔබ වහන්සේගේ උතුම් වදන් පෙළ
මඟ පෙන්වීම අගනා උතුම්
මහ බෝසත් කෘත්‍යයක්ම වේවා
සාදු🙏 සාදු 🙏සාදු
තෙරුවන් සරණයි!
Budwsarani
බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව සඳහන් පොත දෙවන වරටත් මා කියවා නිමකලා පමණයි .
උන්වහන්සේ නැවත ලංකා භූමියේ උපත ලබා ඇත්නම් එය ලංකාවටම සුභ ලකුණක් බව මගේ හැඟීමයි.
ලොව සියළු දෙනාගේම ජීවිත සුවපත් වේවා 🙏🌹
තෙරුවන් සරණයි!
@@gamunurawanaඅවිස්සාවේල්ල ප්‍රදේශයේ ආසන්නයේ නේද
@@udagamaliyanagedonjayaratn1579 බලංගොඩමයි.පෙර භවයේ පැවිදි නාම දෙකෙන් එක නමකට අනුරූප නාමයක් මේ භවයේ නම බලංගොඩ කියලා එනවා.
Ehema venavanam hodai
උන්වහන්සේට නාඩි වාක්‍ය වලදි කියල තිබනාලු .ලංකාවේ යළි ඉපදිලා අධ්‍යාපන ඇමති කෙනෙක් වෙනවා කියල අනාගතයේදී.උන් වහන්සේ මතු පතන බව තමයි කියන්නෙ.
මේකතා නම් විස්වාස කරන්න බැහැ
තෙරැවන් සරණයි ඔබතුමාට
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
බෝසතානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
තුණුරැවන් ගේ ආශිර්වාදය ලැබේවා!
නම කියන්න අවසරයි "බුද්ධංකුර පරම පූජනීය අති පූජයනීය වන්දනීය නා උයනේ අරියධම්ම මහා නායක මා හිමිපානන් වහාන්සේ තුසිත භවනේ වැඩ ඉන්න බවයි අපට දැන ගන්න ලැබුනේ.. 'මහා නා හිමියන් ගේ පයට පෑගුන වැලි කැට පවා පරම පූජනීයයි 🙏 "එතුමන් වහාන්සේ පතන උ බෝධියෙන් උතුම් උ බුද්ධත්ව සාක්ශාත් කර ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි!
නාඋයනේ අරියදම්ම හිමි තුසිත දෙව්ලොව සිත පිහිටුවාගත් බව ආදහන යේදි ප්‍රකාශ වුනා
පුර පෝ මැදියම් රැයේ
ගල්දූව
තෙරැවන් සරණායි දෙවිපිහිටයි
මහමා ගාන්ධි පුංචි ගැහැණු ළමයින් අපයෝජනය කරලත් දිව්‍ය ලෝකයේ යනවනම් මහබැංකුවට ....බයවෙන්න දෙයක් නෑ ..මාර අස්වැසීමක් ..
විශේෂ පින් සමහරු සතුයි
අන්ගුලිමාල රහත් උනා
ඒක නම් ඇත්ත..සමාජයේ කොහෙ බැලුවත් පව් කරන අය තමයි වැඩිය ම සැපෙන් ඉන්න බව පේන්නෙ .බුදු හාමුදුරුවෝ "ඉධ තප්පති පෙච්ච තප්පති "...කියල දේශනා කරලා තියෙන නිසා බුදුබණ විතරයි ව්ශ්වාස ...
බලවත් කුසල් විපාක දෙන අවස්ථා තියෙනවා.
අවසාන චුති තිත තමයි සේරටම මුල❤❤❤❤
පින කොහොමත් ඉහලයි
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ඉපදිලා ඉන්නේ. අද්‍යාත්මික පුළුවන් නම් කියන්න මේ භවයේ ඉපදුනේ කොහේද? දැං වයස කීයද?
ඉතාම වටිනා සාකච්ඡාවක්, තව තවත් විස්තර දෙන්න ,ඔබ නිසා අපිටත් ගොඩ යන්න පුළුවන්, ඔබට සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා,
තෙරුවන් සරණයි!
ධර්මරාජ මහ බෝසත්තුමන්ට මාගේ නමස්කාරය වේවා.මෙතුමා මුවින් පිට කරන්නෙ සත්‍යක්මයි. මට පිහිට ලැබුණා.සියලුමදෙනා එකතුවෙන්න.තමන් දහම් සරණ ලබාගන්න. එකතුවෙන්න, පෙල ගැසෙන්න අපි නැවත ධර්මද්වීපයක් අපේ අහිංසක දරුවන්ට උදාකර දෙමූ.
🏯☸️🙏🙏🙏
තෙරුවන් සරණයි!
🌷🙏🏻Namo Buddhaya 🌷🙏🏻Wandaniya garu adyathmika nayaka uthumananta mage waduma wewa 🌷🙏🏻mathu Budu wenna me seyalu pin hethu wasana wewa 🌷🙏🏻💖a pin balayen seyalu sathwayoma dharmayen suwapath sathutu sith aththoma wewa 🙏🏻💖watina deshanawak uthumanani bhoma sthuthi 🙏🏻theruwan saranai 🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻💖
විජය කුමාරතුංග මහතා ගැන දැන ගන්න ඕනි...
තෙරැවන් සරණයි අපිට කියන්න පුලුවන් ද රණසිංහ පෙු්මදාස මහතා කොහෙද ඉන්නෙ කියලා.
ආශ්චර්යයි .... ඔබ වගේ අය අති දුර්ලභයි👌🙏👍
Theruwan saranai Bosath thumani Priyani from south Australia 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා!🙏🙏🙏
හරිම වටිනවා බොහොම පින් අපෙ අය ගන, තාත්තා නන්දා ආච්චි ගන කෙසෙද දනගන්නෙ මගෙ පියනන් සමග මට සම්බන්ද වෙනවා නමුත් වඩිවිස්තර මට අහුවෙන්නෙ නා එත්මටත් පින් අවශ්‍ය නහා මට පිහිටවන්න එතුමගෙන් දනගත යුතු වදගත් ටිකක් තියෙනවා පින්
2. රේරුකානේ චන්දවිමල හිමියන් උන්වහන්සේ අර්හත් ඵල ලැබූ බව අවසානයේ දක්වා ඇත.
ඇත්ත ඔබ දන්න දේ නොවේ.
ඔයදේවල් ලියවිච්ච පොත් කරේ තියාගෙන දුන් අල්ලන්න. එතකොට මොලේ තවත් පැදෙයි.😂
උන්වහන්සේට අන්තිමට උපස්ථාන කල ස්වාමින් වහන්සේ සමග අපවත් වෙන්න ළග දවස් වල පවසා තිබුන මම විශේෂ තත්වයකට දැන් පත්වෙලා ඉන්නෙ කියලා හැමෝම හිතුවේ රහත් තත්වයට පත් උණා කියලා
*අනිවාර්යයෙන් චන්දවිමල සුවාමින්වහන්සේ සසර නිම කල උතුමෙක්*
@@කවීෂ උබට නොපෙනුනාට මට මෙතුමාගේ ශක්ති පෙනවා ඒකයි මම මෙතුමාට ගරුකරන්නේ
නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏
සමාජය පාපයෙන් මුදවා ගැනීමට ඔබතුමා දරණ වෑයමට මාහේ උපහාරය
හරිවැරැද්ද නොතේරෙන පාපකාරී පිරිස් බුදුන් වහන්සේටත් අපහාස කලා
ඔබතුමා තව තවත් ලෝකයේ සත්‍ය නොබියව හෙලි කරන්න, ඒ සඳහා ඔබතුමාට ශක්තිය ලැබේවා
🙏🙏🙏
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට මා ගේ නමස්කාරය වෙවා
ජේ. ආර් ජයවර්ධන.
ආර් ප්‍රේමදාස
මොන අපායෙද ඉන්නෙ.
ප්‍රේමදාස ගිනිගෙන දැවෙන යක්ෂයෙක් වෙලා අපායෙ ඉන්නවා කියල දන්කන්දේ ධම්මරතන හිමි සමාධියෙන්දැකල කිව්වා, උන්වහන්සේ අපවත් වෙලත් ටිකක් කල් දැං.
මහින්දගෙ පවුල පිටින් මොන අපායෙද යන්නෙ
මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාර වේවා 💐🙏🙏🙏
Theruwan Saranai me anawaranaya samajaye weradi kerannan niwaradhi keraganeema pinisa godak watinswa . Ratata samaya semeta niwana wethwa
Mage thaththa Ayurvedic
doctor kenek. Univercity management board hitapu
ayek. Vishala samaja sevavan karapu yahapath jeevana ratavak geniyapu
Keshara Sinhayek vage
personality ekak thibunu kenek. Bohoma sarala jeevana ratavak gena giyapu sadharanathvaye
ihalama, prarthakami kenek. Prasidda kenek.
Adatath ema jeevithaya mata sathutak.Ohu miyagihin avurudu 30 ivarai. Nama S.B. Waidyarathna. Dan thaththa koheda? Karinakara pilirhurak denna puluvanda?
මේකෙ මට පිළිගන්න බැරි දෙයක් රේරුඛානේ චන්දවිමල හිමි දිව්‍ය තලයක කියලා.ධර්මය අධර්මය කලා කියන්නෙම ආනන්තිය පාපකර්මයක්.එතන හිතන්න දෙයක් තියෙනවා මට හිතෙන විදිහට
ඔබ නම් පව් රැස් කරගන්නවා. රේරුකානේ හිමියන් ධර්මය අධර්මය කළාය කියන ඔබනම් අපායට යාවි! අනික මෝඩයෙක් බවත් පේනවා. ආනන්තර්ය කර්මයක් කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැති මිත්‍යාදෘශ්ටිකයෙක්
ඔබ නිවන හා දෙවිවරු දැකල ද? ඒ දේවල් විශ්වාස කරේ😂😂
@@hmtherath3099අධ්‍යාත්මික ශක්ති ගැන නොදන්න උන්ගෙ ගොං ගති අඩු වේවා😂😂
Naha. Renukane hamuduruwo anagamee palatia.kaþaragama deviyoth Samara kata Kalama e bava prakasa kala. Kataragama deviyoth.
උන්වහන්සේ ධර්මය අධර්මය කලේ නැහැ. උන්වහන්සේගේ පොත් තාම අපි බලනවා. ඔබට වැරදිලා වෙන් කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ඔබගේ අදහස.
H.C.P bell පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඉපදිලා ඉන්නෙ කොහෙද කියන්න
අවුරුදු කීපයකට පෙර මිය ගිහින් දිව්‍ය තලයක උප්පත්තිය ලැබුණ කෙනෙක් මේ වනවිට නැවත මනුලොව ඉපඳී ඇත්නම්, දිව්‍ය ලෝකයේ දීර්ඝ ආයුෂ සම්පූර්ණ කරන්නේ නැත්දැයි දැන ගැනීමට කැමතියි.
ඒ බෝසතානන් මෙතුමාගේ
සහයට දිව්‍ය සැප අතහැර පැමිණිලා සිටින්නේ මා එම බෝසතානන් හඳුනනවා
❤❤❤මට ගැටලුවක් උනා
Mokada,,Appa,,oyage,,Getaluwe
මටත් එම ගැටලුවම තිබුනා
සමහරදෙවල් ව්ස්වාස කල නොහැකියි.....අනාෆතය දැකිමේ නුවන ඇත්තේ බුදුන් වහන්සේට, ඉන්පසු අරහතුන් වහන්සේ නමකට
🙏 නිරයෙන්, අපායෙන් මිදී දේවත්වයට ළං වන්නේ කෙසේද❓❓❓
ප්‍රසිද්ධ කිහිප දෙනෙක් ඉන්නා තැන් බලන්න...
🟨 දෙව්ලොව...
පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය බෝසතුන් වහන්සේ, පූජ්‍ය නාඋයනේ අරියධම්ම බෝසතුන් වහන්සේ, පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අනගාරික ධර්මපාල තුමා, ඩී.එස්.සේනානායක මහතා, එන්. එම්. පෙරේරා මහතා...
බබා වැන්ගා තුමා, මහත්මා ගාන්ධිතුමා, රවින්ද්‍රනාත් තාගෝර් තුමා,
🟥 නිරයේ...
රජීව් ගාන්ධි මහතා
❤
තෙරුවන් සරණයි!
බොහෝ පින් දහම් කල මගෙ සොයුරිය මගෙ නිවසේදී හාට් ඇටෑක් එකකින් මියගියා කල කුසල් කියා නිම කරන්න බෑ බාවනා කරා.ඒත් බලන තැනකින් කිව්වා තාම මගෙ නිවසෙ ඉන්නවා මාත් සමග තරහින් කියල .මන් පනිවිඩයක් තියන්නම් ස්තුති මේ නාලිකාව මට පෙනුනාට.ඔබ තුමා දිහා බලා සිටින්නට අපහසු බවක් දැනෙනවා තෙරුවන් සරනයි
ලංකාවට කරපු අපරාධය නිසා අද ටත් අප විදවනවා. විදේශ නායකයා එවන් තත්වයකට වැටී ඇත කියලා මෙතුමා ප්‍රකාශ කිරීමට ප්‍රථම හැඟුනා. බුදු දහමෙ සඳහන් වන විස්තර හා සැසදෙන බව පෙනී යනවා. බොහොම ස්තුතියි.බලවත් නායකයෝ පරලොව ගැන නොදැන ගන්නා තීරණ වලින් දැන් විඳවනවා. එදා සිටිය එවන් අය මෙදා කොහේ ඇත්දැයි සිතා ගත හැකිය. නුවනැත්තෝ මේ තොරතුරු දැන පාපයෙන් මිදෙත්වා. ලැබී ඇති මිනිසත් බවින් ප්‍රයෝජන ගනිත්වා.ඔබ තුමාට තෙරුවන් සරණයි.
විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා, ජොති පාල මෙයලා ගැනත් video එකක් දාන්න කෝ🙏
බෝසත්තුමනි, ඛුජ්ජුත්තරාව දැන් කොයි තලේද ඉන්නෙ? මොනවගේ ජිවිතයක්ද ගත කරන්නේ? උත්තරයක් ලැබෙයි කියලා සතුටින් බලන් ඉන්නවා
මනස කියන්නේ පට්ට බලවත් දෙයක් අපි හරි ප්‍රයෝජනය ගන්නේ නැනෙ
ඔබ කියන විදියට ඒ අය බොහොම සුළු වෙලාවයි ඉදලා තියෙන්නේ..
Budu saranai
තෙරුවන් සරණයි ඔබතුමාට.
නළු නිළියො කොහොමත් නිරයට තමයි බර.රාග,ද්වේශ ,මෝහ තමනුත් හදාගෙන අනිත් අයගෙත් හදල පහාස කියන නිරයට යනව.තාලපුට ගාමිණී සූත්‍රය බලන්න
මේ තොරතුරු නිවැරදි යි. නළු නිළියන්ගේ පරලොව ගැන. ඒ බුදු බණ.
🙏🙏🙏තෙරැවන් සරණායි දෙවිපිහිටයි
මට දෙයක් දැනගන්න අවශ්‍යයි,, මගේ තාත්තා පැවදි වෙලා හිටියේ උන්වහන්සේ අවුරුදු 58පැවදි උනේ දරුවෝ ඔක්කොම බැන්දට පස්සේ,, උන්වහන්සේ දුප්පත් ගමක විහාරස්ථානයක් කර ගමට ලොකු සේවයක් කල හිමි නමක්,උන් වහන්සේ 2022 06 22නොසිතු ලෙස අපවත් උනා උන්වහන්සේගේ අපවත් වීම සැකයක් උන් වහන්සේ අපවත් වී වැඩියේ කොහෙද අපවත් උනේ කොහොමද කඩහත වැව තපෝ වනයේ ධම්ම කුසල හිමි අනුරාධපුර මැදවච්චිය,,
මගේ සැමියා ගැන කියන්න පුළුවන්ද 2023.7.19 නැතිවුනේ
මට දැනගන්න ඕන මට මේ ලැබුණ ආත්මයට පෙර මම කවුද ඇයි මේ වගේ තැනක මම ඉපදුනේ
බුදුසරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏
රේරාකානේ මහා නායක හාමුදුරුවන් ගැන කියපු දේ වැරදියි. උන් වහන්සේ මාර්ග පල ලැබු බව කවුරුත් දන්නවා
මාර්ගඵල ලැබූ අය රහත් නොවුනොත් නැවත උත්පත්තියකට යන බව ඔබ දන්නෙ නැද්ද
ඔය මාර්ගඵල ලබපු බව දැකපු අයට අධ්‍යාත්මික ශක්තියෙනවද?😂😂 එහෙනම් ධම්ම රාජ බෝසතාණන් වහන්සේගේ සෘද්ධි කයත් දැකබලා ගෙන සිත් පහදවා ගන්න කියන්න.
රහතන් වහන්සේ නමක් නොවන්නේ නම් , මග පල ලබූ සියලු ඩෙනා බඹ ලොව හෝ දෙව්ලොව යනවා
බුදුසරණයි දිගායු වේවා 🙏💕🌷🌷💕🙏🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏
Oba wahanweta namaskaraya wewa...
තෙරුවන් සරණයි ඔබට ...! ගිය ආත්මය ගැන දැන ගන්න පුලුවන් ද? මම ගැන බලාගන්න
@@gamunurawana
මගේත් ,ස්වාමියාගෙත් ,දියණියන් තිදෙනාගෙත් පෙර භවය හා මතු භවය බලා ගන්න හැකිද?
පිනෙන් සශික වීමට අපට කල හැකි දේවල් දැන ගැනීමට පුලුවන්ද?
ජය ශ්‍රී..,. ඔබතුමා ට සහ මේ දේශයට.,....
බුදුසරණ යි
සුව අත් වේවා සැමට
අප බෝසත් තුමන්ගේ අදිශ්ටාන ප්‍රාර්තනාව ඉතාඉක්මනින් ඉශ්ටසිද්දවෙවා.
Obathumagen wisthara dena genimata telipone nambara eka karunakara danna puluwanida
🙇♂️budu saranai deviyange pihitai oba tumata 🙏🙏
4. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් තාවතිංසයට වැඩියා නම් 1997 සිට තාවතිංසයේ දින ගාණක් සිටියාත් මේ වන විට මනුලොව උප්පතිය ලබන්නත් යලි හැකිවන්නේ කෙසේද?
මෙතුමා සමග මේ වෙලාවේ දිව්‍ය සැප අතහැර පැමිණි එවැනි බෝසත් උත්තමයන් කිහිප දෙනෙක් සිටි
උනවහන්සේ දේශනා කළා මම නැවත ලංකාවේ රත්නපුරේ ඉපදිලා අද්‍යාපන ඇමති වෙනවා කියලා,
ඔව් මට මතක ව්දිහට තාවතිංසයේ දවසක් කියන්නෙ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100 හෝ පනහක් වගේ ...........එතකොට මේ කියන දේවල් ........................
දිව්‍ය සැප අතහැර පැමිණ ඇත අපේ බෝසතානෝ පහලව ඇති නිසා
@@ranjankumara2320එකම දිව්‍ය තලයේ උනාට සස්ශ්‍රීක බාවය වෙනස්. පිරිවර සම්පත්ති වෙනස්. හොඳම දේ නොදන්න දේ දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕන.
නොදන්න පරාස දන්නව වගේ කතා කර හම තමාගේ අවිද්‍යාව රටම දැනගන්නව.😂
ජෝතිපාල විජය කුමාරතුන්ග අය කොහෙද
බණ්ඩාරනායක අගමැතිතුමා, බණ්ඩාරනායක අගමැතිනිය හා අනුර බණ්ඩාරනායක මැතිතුමා.
Obathumata budusaranai 🙏🙏🙏
#SpiritualHappines
#ආධ්‍යාත්මික #සතුට
#Heaven #දෙව්ලොව
#Hell #අපාය #නිරය
#LifeGuidance #ජීවිත_මගපෙන්වීම
#PreachingArt #බණකියන_කලාව
#MethKusuma #මෙත්_කුසුම
පූජ්‍ය ගන්ගොඩ විල සෝම හාමුදුරුවෝ උපත ලබා තිබෙන්නේ කොහෙද කියල කියන්න පුලුවන්ද ....
දන්වා එවන්න
Mage amma thatha gana balaganna hithuna. A sambandayen sambanda wenne kohomada??? Obathumata theruwan saranai...
ඔබ තුමාගේ අංකය දැන ගන්න පුලුවන් ද
Deergayuwewa maha bosaththumani.
Tharuwansaranai Oba Thumanta
ගරු ආනන්ද මෛත්‍රියය හිමියන් ගැන පැවසූ දේ සත්‍යයයි.
God bles you.. Obata.. Sir low acration. Kiyanne mokkda.. ❤❤😊😊
🙏🙏🙏
Siya දිවි හානි karagath අයගේ uppaththiya කෙසේ වේවිද .......
ඔබ තුමා කියන මතු උප්පත්ති ස්ථාන හරි. අනගාරික ධර්මපාල තුමාගෙ පසු උප්පත්තිය වැරදියි. නැවත සැරයක් බලන්න.
ඔබට යහපතක්ම වේවා!!!
Theruvan saranai !!!
දුක්විඳල භාවනා කරන්න හිතෙනව.ආශ්චර්යජනකයි මහබෝසතාණනි.ඒකාන්තයෙන් බුදු වෙනවාමයි.
Bhavana kalata nivan yanna bà yaluva kriyavai nivanata balapanne
රටත් සම්බුද්ධ ශාසනයත් රැක මේ රට නැවතත් සශ්‍රීක කිරීමට ඔබතුමාට හැකිවේවා!....
🙏🙏🙏🙏🙏
ඔබතුමාට කියන්න පුළුවන් මැරුනයින් පස්සේ යන තැන විතරද .යන්න හැදෙන තැන කියන්න පුලුවන්ද මැරෙන්න කලින් ප්‍රමුක චරිතවල
Rajaathu koheda uthpaththiya labala.inne
Aperatath buddagamath siyalu sathwayoth Rekadawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ විඩියෝව බලද්දි මගෙ ඇග මොකද එකියන්නෙ දෙව ආශිර්වාද යක් වගෙ ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Apata yamkisi hethukarana denagenimata bosaththumata koiwage welawatada kathakaranna puluwan Teruwan saranai
තෙරැවන්සරණයි .....🙏🙏🙏
5. බාබා වැන්ගා ඔබ කිවූ ලෙස උපතින් අන්ධ වූයේ නැහැ. සුළි කුණාටුවකින් ඇස් පෙනීම අහිමි වුණේ. ඇය යාම දිව්‍ය තලයට යෑමටත් පාරමී පුරන බෝධිසත්ව උත්තමයන් වහන්සේලා තුසිත දිව්‍යතලයේ පවා නොවැඩ තාවතිංසයේ පහල වේද?
ඒ ඒ දිව්‍ය තලවලට යන වෙනත් හේතු පවතී අප හට මෙතුමා එම හේතු පැහැදිලි කර දී ඇත.
මොහුට ඔබ වහන්සේ කියා ඇමතීම මොහු ඉවසයි මරු මෙහෙම වාඩි ලාගෙන ඉපදුන තැන් කියන්න පුළුවන් නම්
ඔබට එහෙම හැකියාව ක් ඇත්නම් මෙවැනි ප්‍රෝග්‍රෑම් වලට නොඑයි
@@AmilaAaa-ys8xuමෙතුමා මෙතුමා ගාන්නෙ ෆේක් වලින් ඇවිත් ඔබ එතුමාම තමයි 😂
ආධ්‍යාත්මික ශක්තිය ගැන ඔබ දන්නෙනෑ
@@NiroshaInduruwage අපිත් මෙතුමා ලගම ඉන්න අය තමයි දවසක අපි මෙතුමා සමග රටට පෙනී සිටිනවා එදාට බලන්න මෙතුමා වටා සිටින පිරිස කව්ද කියලා
කරුණාවෙන් පැහැදිලි කරදෙන්න සම්මා දිට්ථිය හා මිත්‍යා දිට්ථිය ගැන.. සම්‍යදෘෂ්ටික දෙවිකෙනෙක් වීම සඳහා පෙරභවයේ දෘෂ්ටිය කෙසේ විය යුතුද..
තෙරුවන් සරණයි!
සම්‍යයක් දෘෂ්ටියේ ඉන්න ඕන.
Nawata epidunu tana nowe kenekge ediriya gana awrudu 5 ka anawakiyak kiyanna puluwanda a wagema pawgiya awrudu 5 wistara karanna puluwanda hariyata,appi khomada owa piliganne
දිව්‍යතල නිරය පෙර බවයක් පසු බව යක්
නිවනක් රහත් පලයන්
බුද්ධත්වය
මේ දේවල් පෙනිලද විස්වාස කරන්නේ
පිවන්තයන්ට සත්‍ය දැනෙනවා 1:24