මේ බලගතු පිරිත ගෙදර නිතරම අහන්න කියන්න | කිසිම අමනුෂ්‍ය දෝෂයක් බලවේගයක් ගෙදරට එන්නේ නැහැ

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 351

  • @sarasitv687
    @sarasitv687 11 місяців тому +26

    youtube.com/@sarasitv687?si=5EqzMF2tTVpGt51y තවත් මෙවැනි දේශනා සඳහා Sarasi tv සබ්ස්ක්‍රයිබ් කරන්න. අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!

    • @udayaransinghe2230
      @udayaransinghe2230 11 місяців тому +2

      Suwaminwahansa hoda kenek upakara kirime chthanawen innawanam egana danaganne kohomada

    • @h.l.malani.6278
      @h.l.malani.6278 11 місяців тому +1

      සමිමා සමිබුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @thilakanisiriwardhana
      @thilakanisiriwardhana 11 місяців тому +1

      😅​@@udayaransinghe2230

    • @mweerasinhga
      @mweerasinhga 11 місяців тому

      සම්බුදු බළවැඩියි හැම බලයටම වඩා 🙏🙏🙏
      එය මනා ලෙස පැහැදිලි කරදෙනවා අපගේ සුවාමින් වහන්සේ
      බොහොම පින්
      ඔබ වහන්සේ ට

    • @sarasitv687
      @sarasitv687 11 місяців тому

      ​@udayaransinghe2230 budusaranai

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 місяців тому +2

    Theruwan sarani pinwath ape. Hamuduruwane niduknirogi dergau labewa 🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪🪔💕🙏🙏

  • @ChandanaKumaraperera
    @ChandanaKumaraperera 9 місяців тому +3

    තෙරුවන් සරණයි ,අපේ පිංවන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සේට බොහොමයක් පිං අපිට මේ දැනුම ලබා දෙනවාට ..

  • @CTA-ud9fd
    @CTA-ud9fd 11 місяців тому +13

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sandyatennakoon5532
    @sandyatennakoon5532 11 місяців тому +9

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් ඔබ වසන්සේ පතන ආර්ය මාර්ගයට යෑමට මේ වැනි පින්ම හේතු වේවා!

  • @thamarabrahmana8323
    @thamarabrahmana8323 9 місяців тому +2

    Theruwan saranai ape hamuduwane . Deergau wewa !!! Oba wahanseta...

  • @ayeshagunasingha5019
    @ayeshagunasingha5019 11 місяців тому +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 місяців тому +6

    පිං බර දුරැතු නවම් මැදින් පෝය දිනයක් වෙිවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 11 місяців тому +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, විෂ්ව මාතාවගේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු.

  • @sriyagunawardana3581
    @sriyagunawardana3581 7 місяців тому +4

    ඔබ වහන්සේගේ දැනුවත් කිරීම බොහෝම වටිනවා හාමුදුරුවනේ.

  • @PathimiPathimi
    @PathimiPathimi 11 місяців тому +9

    තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴

  • @malathiratnayake7947
    @malathiratnayake7947 4 місяці тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @AnudaOvitawaththa-b2l
    @AnudaOvitawaththa-b2l 7 днів тому

    Uththama "Rathana Suthraya"
    Sadhu Sadhu Sadhu

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 10 місяців тому +2

    තෙරුවන් සරණයි ...ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 10 місяців тому +1

    Thsruvan saranai apaa hamuduruvanaa oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu samma sambudu saranai

  • @chandragamage8499
    @chandragamage8499 11 місяців тому +9

    අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
    දීර්ඝායු වේවා !!!

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 11 місяців тому +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @lakshmisriyalatha9786
    @lakshmisriyalatha9786 8 місяців тому +9

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ දුරකතන අංකයක් අපිට ලබා දෙන්න පුලුවන්නම් ගොඩක් පින් 🙏 අපේ ගෙදරත් ඒ වගේ ප්‍රශ්නයක් තියනව හමුදුරුවනේ අම්මයි තාත්තායි නිතර නිතර ලෙඩ වෙනවා රන්ඩු සරුවල් වෙනවා 🙏🙏

  • @menikerathnayake1211
    @menikerathnayake1211 11 місяців тому +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 සුවපත් වේවා🙏🏻 ඔබ සැම ......

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 місяців тому +5

    හොඳ වටිනා විඩියෝ එකක් අවසරයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේගේන් ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏ඔබතුමාට ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි

    • @sarasitv687
      @sarasitv687 11 місяців тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 місяців тому

      බුදුසරණයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 11 місяців тому +3

    නමස් කාර වේවා ගරුතර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 місяців тому +2

    හරිම. වැදගත් පණිවිඩයක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @janakikulathunga-zt3gy
    @janakikulathunga-zt3gy 6 місяців тому +2

    Namaskara wawa oba wahansata

    • @apegedara-
      @apegedara-  6 місяців тому +1

      🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому +1

      බුදුසරණයි

  • @NelumLanka
    @NelumLanka 10 місяців тому +2

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා

  • @dilaninimalka6791
    @dilaninimalka6791 11 місяців тому +5

    පින් සිදු වේවා ස්වාම්න්වහන්ස

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 5 місяців тому +1

    Budusaranai 👃👃👃 sadu sadu sadu 👃👃👃

    • @apegedara-
      @apegedara-  5 місяців тому +1

      ගොඩක් ස්තුතියි 🙏

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      බුදුසරණයි

  • @prasadiniwickramasinghe4362
    @prasadiniwickramasinghe4362 4 місяці тому +1

    තෙරුවන් සරණයි .! අපේ හාමුදුරුවන් මුන ගැසීමට අවශ්‍යයි .දුරකථන අංකය ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලම්.🙏

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 місяців тому +2

    අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි . අපේ ගෙදර මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටිකක් දරුනුයි. ඔබවහන්සේව සම්බන්ද කර ගන්න ක්‍රමයක් හෝ ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබා ගන්න පුලුවන් නම් ඉතාම වටිනවා. ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 11 місяців тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි ! දිර්ඝායුෂ ලැබේවා ¡

  • @chandrarathnamunasinghe3148
    @chandrarathnamunasinghe3148 10 місяців тому +1

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vinurathnayake269.
    @vinurathnayake269. 10 місяців тому +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @firstfirst7132
    @firstfirst7132 8 місяців тому +1

    Sadu sadu sadu apae hamuduruwanae

  • @mallikaherath7022
    @mallikaherath7022 11 місяців тому +1

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Appramana Bathi Sithin Sirasa nama Namaskara karami
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 10 місяців тому

    තෙරුවන් සරණයි ....! දීර්ඝායුෂම ලැබේවා ඔබ වහන්සේට ....!

  • @mweerasinhga
    @mweerasinhga 11 місяців тому +5

    තෙරුවන් සරණයි
    පින්වත් සුවාමින් වහන්සේටත්
    ඔබ වහන්සේ ගේ දුරකථන අංකයක්
    ලබාදෙනවානම් බොහොම පින්

  • @SaulDissanayake
    @SaulDissanayake 11 місяців тому +1

    oba wahansege therum karadeema ithama pahadili oba wahanse kiw paridi apitath me dewal sidda una padinchiwe siti niwasath vahanyath nethi una puthath asaneepen me sadaha piliyamak kiyanna oba wahanseta pin sidu wewa

  • @dilhanimangalika1842
    @dilhanimangalika1842 10 місяців тому +1

    Theruwan saranai hamduruwane mta hamudun samnd kraganna vidiyak kiynnko

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @danamuthugala7907
    @danamuthugala7907 11 місяців тому +3

    Teruwan sarani Ape hamuduruwane Mage Janma pathraya bala ganne komada Mata Kalukumara Dosaya thiyenawa eka nathi kara ganne komada oba wahanseta niduk nirogibawaya labewa!!!

  • @lasanpeiris
    @lasanpeiris 9 місяців тому +1

    Budusaranai !!!

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      බුදුසරණයි

  • @gawdithaadithya
    @gawdithaadithya 10 місяців тому +1

    ape hamuduruwanta pathana bodiyakin niwan awaboda wewa

  • @vip-xj7cz
    @vip-xj7cz 11 місяців тому +2

    Thank you so much hamuduruwane
    Man kiyapu widiyatama karannam
    Lunu keta walata 21 wathawak rathana suthraya mathurala gei atakone thiyannam
    Kalinuth man oba wahanase kiyapuwa kala yam akarayaka sahanayak thiyenawa

  • @preethiperera9261
    @preethiperera9261 10 місяців тому +1

    ස්තුති ඔබ වහන්සේ ට

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 10 місяців тому +1

    Oba wahansege dura katana ankayak denna.hugak karadara .teruwansaranai

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 10 місяців тому +1

    Garu suwamin wahansa, oba wahanseta mepin belen gawthama budu sasunema newan awaboda wewa nerogi sampath labewa . Suwamin wahasa manussayange duck prassna walata peheta wenna. menisun rawata laksha ganan mudal gannawa. Oba wahasege durakathana ankayak laba denna. dirgauwewa.

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @warunakumara7671
    @warunakumara7671 10 місяців тому +1

    maha gnawantha himi namak budu sarani

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @SakunthalaSaku-dv6yk
    @SakunthalaSaku-dv6yk 10 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @nishanthianoma1297
    @nishanthianoma1297 10 місяців тому +1

    බුදු sarani

  • @madhudissa6840
    @madhudissa6840 8 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nishanthiudukumbura1300
    @nishanthiudukumbura1300 11 місяців тому +2

    දරාගත නොහැකි ගැටලුවක් නිසා ඔබ වහන්සේගෙන් මෙලෙසආයා ජනා කරමි..
    14:26

  • @KalyaniAchala-bc5kr
    @KalyaniAchala-bc5kr 8 місяців тому +2

    ඔබ වහන්සේගේ දුරකතන අංකයක් ලබා දෙනවා නම් බොහොම පිං.

  • @bosscell7172
    @bosscell7172 11 місяців тому +2

    තුරැනුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤

  • @damayanthiwijewardhana58
    @damayanthiwijewardhana58 11 місяців тому +2

    Budusarany swamenwahansa 🙏🙏🙏🙏

  • @ManoriNadeeka-s2u
    @ManoriNadeeka-s2u 10 місяців тому +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට කාතාකල හැකි ආකාරයක් හෝ හමුවිය හැකි ආකාරයක් සලසා දෙන්න බොහොම පින් ඔබ වහන්සේට මම අනුරාධපුර

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +1

      Budusaranai

    • @ManoriNadeeka-s2u
      @ManoriNadeeka-s2u 10 місяців тому

      @@sarasitv687 මට මගේ ගෙදර මොකක් හරි දෝෂයක් ඇති කියලා හිතෙනවා ⁣රැ වෙනකොට අමුතු ගදක් එනවා චුටි පුතා හරියට දගයි දැන්

  • @weragamanishanthi5822
    @weragamanishanthi5822 10 місяців тому +1

    Pinwath swameen wahansa..mage pawulata tika kaleka idala ledaduk iwarayak na.chuti puthata masa 6,7 kaleka idan asanipa.koithram beheth kalath suwayak na.amma thathta asanipen.mage ammai thaththai daruwo dennai balaganne mn rakiyawak karala.me karadara iwarayak na.jeevithe dala yana thramata epa unath eyalawa balaganna mama inna oni.oba wahansege pihita mage pawulata labadenna puluwannm boho pin sidda wenawa.

  • @malkanthiwijesinghe2815
    @malkanthiwijesinghe2815 10 місяців тому +3

    හාමුදුරැවනේඅනේඔබවහන්සේකොහෙදවැඩෛන්නේමේනම්බරෙකටකෝල්එකක්දෙන්නකෝ0774201470අපේගෙදරත් හරිකරදරයිහාමුදුරැවනේ

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 11 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 11 місяців тому +1

    Theruwan saranai ape swamin wahansa

  • @ThamaraChandanieSittamege
    @ThamaraChandanieSittamege 11 місяців тому +1

    Oba wahanseta theruwan saranai

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 місяців тому +1

    පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. ඔබ වහන්සේ කීව දේ ඇත්ත. මම ඉන්නෙ සයිප්‍රස් රටේ. මම බලාගන්නෙ වයසක කෙනෙක්. එයත් කොච්චර නාවල පිරිසිදු කරත් මුලු ශරීරයෙන්ම ඉවසන්න බැරි දුර්ඝන්ධයක් එනවා. මටත් සිතුනා එහෙම දෙයක් ද දන්නෙ කියලා. තෙරුවන් සරණයි.

  • @samanthikaliyanaarachchi4980
    @samanthikaliyanaarachchi4980 11 місяців тому +2

    Pinn sawamin wahansa.. saadu saadu

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 11 місяців тому +1

    Sadhu sadhu sadhu

  • @janithchamil7518
    @janithchamil7518 11 місяців тому +1

    🙏🙏🙏🙏 19:24

  • @LasanthaDayana
    @LasanthaDayana 8 місяців тому +1

    Patan bodiyakin niwana puranya kirimta haki wawa පින්වත් suwaminwasata

  • @RanuRamanayake
    @RanuRamanayake 10 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස, මට අවු 57ක්. නින්ෙදන් මම හරියට බය ෙවනවා.කවුරැ හරි එ්ක කරන බව ෙත්ෙරනවා.එ් ෙවලාවට හිස් මුදුෙන ඉඳල හිරි වැෙටනවා.අැඟත් හිරි වැෙටනවා.සිහි එන්න ෙගාඩාක් ෙවලා යනවා.කවුරැ හරි අැඟට තදින් ගහල අවදි කරන්නම ඔ්න.එ් නිසාම කවුරැවත් නැතුව නිදා ගන්න හරිම බයයි.පිහිටක් පතමි ඔබ වහන්ෙස්ෙගන්.බුදු සරණයි ෙදවි පිහිටයි !!!!!!

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +1

      Budusaranai

    • @RanuRamanayake
      @RanuRamanayake 9 місяців тому

      පින්වත් ස්වාමීන් වහන්ෙස්ට මාෙග් නමස්කාරය ෙව්වා දීර්ඝායු ෙව්වා !!!!!

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 2 місяці тому

      තුන් සුත්‍රය කියලා නිදාගන්න...

    • @jayasinhaliyanagemanoja263
      @jayasinhaliyanagemanoja263 Місяць тому

      පින්වත් ස්වාමීන් වහන්ස.මම කතෝලික.ආගමේ.මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මගේ අම්මාට දැන් අවුරුදු.79යි..තාත්තා නැති වුනේ එයාට අවුරුදු පනස් දෙකෙන්.තාත්තා .ගොඩක් කසිප්පු පාවිච්චි කළා.ඒ වගේම නපුරු වචන පාවිච්චි කළා.එයා නැටුණු දා ඉඳලා මගේ අම්මා හීනෙන් බය වෙනවා.යටගිරියෙන් කෑ ගහනවා.දැන් ඒ වෙලා අවුරුදු ගානක් වෙනවා.ස්වාමීන් වහන්ස ද මගේ අම්මාට.අවුරුදු හතරක් තිස්සේ. අමනුස්ස දෝෂයක් නිසා දුක් විඳිනව.මගේ පවුලේ තුන්දෙනෙක් ඉන්නවා.අක්කලංකාවෙ.මාත් මල්ලිත් විදෙස්ගත වී සිටින්නේ.මගේ මල්ලිගේ නිවසේත් අම්මා පදිංචි වී සිටින්නේ.සල්ලි කොච්චර .හම්බ කලත්.එම නිවස.හදාගන්න තවම බැරි වුණා.නිතරම අම්මා ලෙඩ වෙනවා.කරුවලටත්.හවස හයෙන් පස්සේ.අම්මා බයයි.නිදා ගත්තහම . අම්මා කියනවා.නිදිය ගත්තහම.කවුදෝ ඇවිත් ඇඟ සූරනවා කියනවා.ඇඟ අතගානවා කියනවා.දැන් අම්මා නපුරු වචන පාවිච්චි කරනවා.ගහනවා අම්මා.අම්මා බලා ගන්න ඉන්නවා නැන්ද කෙනෙක්.එයාට හරියට නපුරු වචන පාවිච්චි කරනවා.එක වෙලාවකට දවල් කාලෙට හොඳයි.ස්වාමීන් වහන්ස.මේ පැහැදිලි කර දැන්නම් කුමක්ද කියා.තෙරුවන් .සරණයි

  • @Soma-r4h
    @Soma-r4h 11 місяців тому +1

    Swamin wahansata lharwan saranai danwalh kirima bohoma pin api katar rata sita 👃👃👃

  • @champaratnayake7181
    @champaratnayake7181 11 місяців тому +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @dadkumudu4277
    @dadkumudu4277 10 місяців тому +1

    ස්වාමින් වහන්සේ theruwan saranae mn good pin දහම් karnn කෙනෙක් .mt කවුරු hari කරදරයක් කළොත් a කෙනාට mona hari kardarayak පාඩුවක් wenwa mn ak godakk ath දැක්කා .ahema wena ak mt hitha gann amarue.අවුරුදු 5k withara edann පිරිත් ak දිගටම kiynnwa dawat 1,prak

  • @OAnura-y1k
    @OAnura-y1k 11 місяців тому +1

    ❤❤❤❤❤, sampoorna attha...BS....❤

  • @rasikakumari5570
    @rasikakumari5570 2 місяці тому

    Apita oba vahansege durakathana ankaya laba denna puluvanda budu saranai..

  • @ruwanthaishara4182
    @ruwanthaishara4182 4 місяці тому +1

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ge දුරකථන අංක ya දෙන්න පුළුවන් da ගොඩක් පින්

    • @apegedara-
      @apegedara-  4 місяці тому +1

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      0719215215

  • @anomaabeyrathna7032
    @anomaabeyrathna7032 10 місяців тому +1

    Sadu...sadu..sadu

  • @wasanthaKumaru
    @wasanthaKumaru 11 місяців тому +2

    Theruwan saranai oba වහන්සේට

  • @renukadisanayakarenukadisa1069
    @renukadisanayakarenukadisa1069 Місяць тому +2

    මගෙ.දරුවාට.ප්‍රශ්නයක්.හමුදුරුවනෙ.විසදගන්න.හමුදුරුවනෙ.නම්බරය.දෙන්න

  • @thilankaPriyanthi
    @thilankaPriyanthi 11 місяців тому +7

    අපේ හාමුදුරුවනේ බැහැ දකින්නේ කෙසේද කොයි පන්සලේද පොඩි දරුවක් සදහා දැඩ් කරදර

  • @jayanthibandara7725
    @jayanthibandara7725 11 місяців тому +1

    මනා අවබෝධයක් ලැබුනා
    බොහෝ පින්.

  • @malkisana2603
    @malkisana2603 11 місяців тому +6

    රතන සූත්‍රය 7 වතාවක් අහන්න සැලසුවත් හොදයි ද අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @NiluPriyani
    @NiluPriyani 25 днів тому +1

    අනේ මමත් මේ කරදර වලට මුහුණ පාලා තනියම මගේ නිවසේ වෙසෙන කෙනෙක්. මම කාන්තාවක්.මම වසරක කාලෙක ඉදන් ලෙඩවෙනවා.පරීක්ෂණ සෑහෙන ගොඩක් කලා.නමුත් ලෙඩ නෑ කියනවා.මගේ රැකියා වත් හරියට කරගන්නත් නෑ. මගේ සුරතලුන් ටික ත් ලෙඩ වෙලා..එක එක්කෙනා මාව දාලා ගියා. තනියට හිටියේ එයාලා තමයි.
    මම බලන්න ගියාම..අමනුෂ්‍ය දෝෂ කියනවා. අර තොවිලේ..මේ තොවිලේ කරන්න කියනවා.මම සල්ලි හොයන් කියන්නම් කියලා ඉන්නවා.
    මම කාන්තාවක්නේ මට මේක හොදින් පිරිසිදු වී කියන්න පුළුවන් ද? ගැටලුවට තියෙන්නේ මට පිරිත් අහන්න පුළුවන්. කියන්න බෑ.
    ඇග දනවා.පිච්චෙනවා.නින්ද යනවා.මා කලයුත්තේ කුමක්ද අපේ හාමුදුරුවනේ..කරුනු පහදා අපට කියාදුන් ඔබවහන්සේට පින්. තෙරුවන් සරණයි 😢🙏🙏🙏🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 11 місяців тому +1

    ❤🙏🏻🙏🏻🙏🏻❤💚🙏🏻🙏🏻🙏🏻💙

  • @harisinghema1510
    @harisinghema1510 10 місяців тому +1

    Ane hamuduruwane mage pawllatath udaw karanna.mahaththaya saha putha ledawela awrudu ganak suwayak na monawa kalath.muna gahenna hakida.

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 11 місяців тому +3

    හමුදුරුවොවනෙ අපෙ ඉඩමට ගෙදර ඉන්නවලු අමනුෂ්‍යන් තුනක්..... එයාලාට පිං ගන්න පුළුවන් අය නම් මොකක්ද කරනන ඔනෙ... ⁣

  • @ManjiLakmal
    @ManjiLakmal 10 місяців тому +1

    Ane ape hamuduruwane mage puthata aurudu 10i .mage daruwath me vidihatama vidawanawa.ane mage raththaran putha berala denna.danna kenek hari hamuduruwange nombarayak dennako.jathi jathith pin.

  • @aseladilan8736
    @aseladilan8736 11 місяців тому +1

    හාමුදුරුවනේ නළලට අත තියලා වදිනකොට කැරකිල්ලක් එනවා

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @chamindakumaragamage2315
    @chamindakumaragamage2315 4 місяці тому +1

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හමුවන්න දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ඔබ වහන්සේට ගොඩක් පිං

  • @subashaniperera-cf9ow
    @subashaniperera-cf9ow 3 місяці тому

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස අපේ අම්මා හරියට දුක් විදිනවා ඔබවහන්සේගේ දුරකතන අංකය දෙනවාද

  • @luckydinusha126
    @luckydinusha126 2 місяці тому +1

    මගේ දරුවා ලෙඩින් ඉන්නෙ. අනේ පිං අයිති වෙයි හාමුදුරුවන් හම්බෙන්න පුලුවන් විදියක් කියන්න දන්න කෙනෙක්

  • @susilajayanthi6119
    @susilajayanthi6119 5 місяців тому +1

    තෙරුවන් සරණයි අපෙ හමුඩුරුවනෙ ..ඔන්න ඔය සිඩ්ඩිය තමයි අපිට වෙලා තියෙන්නේ ....

  • @NisansalaHettiarachchi
    @NisansalaHettiarachchi 3 місяці тому +2

    ඔබ වහන්සේ ගේ දුරකථන අංකය ගන්නේ කොහොමද

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      0719215215

    • @NisansalaHettiarachchi
      @NisansalaHettiarachchi 3 місяці тому

      මගේ පුතා මෙවර උසස් පෙල ලියන්නේ ඉන්නේ එත් ඉස්කෝලේ යන්න බැහැ කියලා රණ්ඩු කරනවා සමන්‍ය පෙල සමත්.මගේ නෑදැ කෙනෙක් තහඩුවක දරුවාගේ නම ලියලා වත්තේ වලලා තිබිලා හම්බ වුනා ඒහි බලපෑමක් ද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ ට පුළුවන් නම් පිහිට වෙන්න

  • @niranjalasarojani3913
    @niranjalasarojani3913 9 місяців тому +1

    Teruwan saranai hamuduruwane oba wahansege pone no ekak denna puluwanda.mage mahattayatath godak karadara

  • @chandracha4875
    @chandracha4875 11 місяців тому +1

    🙏❤🙏🙏🙏

  • @Iresha-r4u
    @Iresha-r4u Місяць тому +2

    Me hamuduruwAge number eka danna

  • @MalkanthiWeerasooriya-i4h
    @MalkanthiWeerasooriya-i4h Місяць тому +3

    Budu sarani🙏

  • @MangalikaLokuge
    @MangalikaLokuge 2 місяці тому +1

    මට ගරු ස්වම්න් වහන්ස පහට් වන්න

  • @LakshikaPriyadarshani-s7c
    @LakshikaPriyadarshani-s7c 3 місяці тому +1

    අපේ හාමුදුරුවනේ අරක්කු බොන එක නතර කර ගන්න බුදු මන්ත්‍රයක් තියනවා නම් කියන්න

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 11 місяців тому +16

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපේ පවුලේ අයියා කෙනෙක් වසර එකහාමාටකට කලින් මිය ගියා ඉන් පසුව තුන් දෙනෙක් මිය ගියා මේ ආකාරයට ලග ලගම මිය යන එක හැමෝට ගැටලුවක් ගමේ අය පුදුම වෙනවා මේ පිලිබද ඔබ වහන්සේ ගෙන් පිහිටක් පිලිසරනක් බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 11 місяців тому +5

      හැමතුමක් දුන්න නම් හොඳයි. Budusaranai

    • @upamalikapalliyaguru5406
      @upamalikapalliyaguru5406 11 місяців тому +12

      @@sarasitv687 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස . දුරකථන අංකය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි . 🙏🙏🙏🙏🙏

    • @thilinakumara3842
      @thilinakumara3842 9 місяців тому

      😢 කවුරු හරි කොඩිවිනයක් කරලා වගේ 😢

    • @Kavihokk
      @Kavihokk 7 місяців тому

      Sara0raji simple life

  • @ImalkaUdeshini-z5g
    @ImalkaUdeshini-z5g 5 місяців тому +1

    Mokadda e piritha

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      රතන සූත්‍රය

  • @ayodyaamarasekara7528
    @ayodyaamarasekara7528 10 місяців тому +2

    හාමුදුරුවනේ.මගේ මහත්තයා අසනීපෙන් ඉන්නවා.මහත්තයාගේ මැරුණ තාත්තා ලෙඩ කරන බව අදුනින් බලනවිට කිව්වා. මහත්තයාගේ තාත්තා මැරූන මොහොතේ මහත්තයාව මතක් වෙලා තියෙන්නේ. හාමුදුරුවනේ මේක අයින් කරන්නේ කෙසේද.

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 10 місяців тому +1

    ඔබ වහන්සේ මුණගැසී උපදෙස් ගත හැකිද

  • @DeepthikaFonseka
    @DeepthikaFonseka 8 місяців тому +1

    Avasarai hamuduruwani, oba vahanse hamuviya hakke kohomada?

    • @sarasitv687
      @sarasitv687 8 місяців тому

      0719215215

    • @sarasitv687
      @sarasitv687 8 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @ThamaraDarshani-km6po
    @ThamaraDarshani-km6po 11 місяців тому +1

    අනේ අපේ සාදු පිරිත් කියන්න අහන්න ගෙවල් සෝදන්න ඕනිද ආටානාටිය සූත්‍රය අපට කියන්න හොඳ ද සංඝයා ගේ අණ පතුරුවන සූත්‍රය ක් ද🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaKumuduni-n5g
    @NiroshaKumuduni-n5g 5 місяців тому +1

    අනෙ මෙ භාමුදුරැවෝ වැඩ සිටින පන්සල කොහෙද කියනවාද....පින්