ඉතිරි බත් වලින් පොල් බෑයෙන් ගෑස්ලිපේ / ඉන්ඩක්ෂන් කුකර් එකේ දොදොල් හදන හැටි ✔️ Dodol | ChammiImalka ❤

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 166

  • @srineptatv4356
    @srineptatv4356 2 роки тому +3

    ආහාර අරපිරි මහන්න ජනතාවට කියලා දෙන එකට ඔබට ස්තුතියි.

  • @dayanipathirana374
    @dayanipathirana374 3 роки тому +3

    බොහොම ස්තූතියි. මේ දැනුවත් කිරීම වෙනුවෙන්. අවුරුද්දට හදල බලන්නම්. තෙරුවන් සරණයි.

  • @karurm4660
    @karurm4660 2 роки тому

    ගොඩක් හොඳයි බුදු සරනයි ඔයාට

  • @sumudurathnasekara6519
    @sumudurathnasekara6519 3 роки тому +3

    හරිම පැහැදිලි විදිහට කියලා දෙනවා ඔයා.. මමත් අලුවා , වැලිතලප ඔයා කියලා දෙන විදිහට හැදුවා.දැන් දොදොල් හදන්න තමා ලෑස්ති වෙන්නේ.ස්තූතියි ඔයාට❤️

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 3 роки тому

    Hoda nirmanayak,kalayath ithuui,thel adu unanam rasaye wenasak nowi thawath hodai,godak pin oyata....

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 роки тому

    Waw super 👌 👍 😍 🥰 😘 ❤️👍👍

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 роки тому +1

    Kochchra kal tiyaganna puluwnda

  • @swarnaperera3007
    @swarnaperera3007 Рік тому

    Wow Wow Wow ❤

  • @manilanka1899
    @manilanka1899 2 роки тому

    thank u so much duwa, mama hury kamathiy oyage resipy walata, God blesh to u!

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට Aunty 😊

  • @ddisanayake7828
    @ddisanayake7828 3 роки тому

    Niyamay akkiyo oyanam supiri mamat hadala kiyannam adarey

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому +3

    Hakuru nethuwa brown sugar demmoth aulak weida? Bohoma sthuthi obata 💐💐

  • @agssljournal5551
    @agssljournal5551 3 роки тому +2

    Budusaranai !!! කියලා දෙන දෙ ගොඩක් පැහැදිලි. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @samankumara8351
    @samankumara8351 3 роки тому +3

    ❤️❤️❤️❤️Thanks.

  • @mohamedmusnadshiyana6064
    @mohamedmusnadshiyana6064 2 роки тому

    HAL piti venuvata corn flour dhanna puluvandha?

  • @anomacamali1337
    @anomacamali1337 2 роки тому

    හොඳයි

  • @beautywithherbline7824
    @beautywithherbline7824 3 роки тому +1

    Kochchara kalayak kalthaba ganna puluvanada??

  • @gayaninimanthika3134
    @gayaninimanthika3134 3 роки тому +4

    කියලා දෙන දෙ ගොඩක් පැහැදිලි.කියලා දෙන ආකාරයටම මම හැදුවා.ගොඩාක් රසයි.පහසුයි.ඒ වගේම නොදන්න දෙයක් අපිට කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @sharminisinniah6685
    @sharminisinniah6685 3 роки тому

    Hi Chammi Sister 😊💖Oya honding kiyala Dunna , bohoma isthoothiy 👍💖👍💐

  • @panidee2211
    @panidee2211 3 роки тому

    Maru akke mama t haduva harim rasada ava

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 2 роки тому

    Tiya ganna puluvanda davas 3 kvitara

  • @vasanthichristy5622
    @vasanthichristy5622 2 роки тому

    Very methodical

  • @rajindraariyabandu2644
    @rajindraariyabandu2644 3 роки тому +4

    නියමයි, ඔයාට ගොඩක් ස්තුතියි

  • @ruwaniwarunika9562
    @ruwaniwarunika9562 3 роки тому

    Niyamai.mama hadala balannam

  • @anilshantha7733
    @anilshantha7733 3 роки тому +1

    Thanks Akki

  • @kariyawasam7784
    @kariyawasam7784 2 роки тому

    niyamai

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 роки тому

    ඔයාගේ වීඩියෝ ඔක්කොම ලේසියි නියමයි.ලoකාවට එන්න ඕනී සුදූ මේ සේරම හදන්න

  • @kasunwijeasmr3838
    @kasunwijeasmr3838 3 роки тому +2

    Hakuru nathiwa suger gnna baida?

  • @Anu-ks6fx
    @Anu-ks6fx 3 роки тому +2

    Very nice akki

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 3 роки тому

    Niyamay

  • @sranathunghe4546
    @sranathunghe4546 3 роки тому +1

    Oya pramana walin kochcharak hadanna puluwanda..kochchara dawasak kal tiyaganna puluwan weida..

  • @Tharusath
    @Tharusath 3 роки тому

    1st comment 😌😌😌😌🙌🙌🙌💕

  • @Tharu7023
    @Tharu7023 2 роки тому

    Akke coconut oil nathi kemak danna puluwanda

  • @hansikalakshani8292
    @hansikalakshani8292 2 роки тому

    Onama hal akakin puliwanda

  • @atheeqnusra6018
    @atheeqnusra6018 2 роки тому

    හකුරු වෙනුවට සීනි දාන්න පුලුවන්ද අක්කේ

  • @dilinisaumyasaumya3758
    @dilinisaumyasaumya3758 3 роки тому +3

    අනිවාර්යයෙන්ම හකුරු ඕනද
    හාල් පිටි වෙනුවට ඉදිආප්ප පිටි දාන්න බැරිද

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 роки тому

    Akki me resipi ekata pani sugr walin hadagann puluwan neda

  • @selvarajruban2847
    @selvarajruban2847 2 роки тому

    Thank you so much akke

  • @jayamini2427
    @jayamini2427 3 роки тому

    Niyamai godak thank you

  • @atheeqnusra6018
    @atheeqnusra6018 2 роки тому

    අක්කේ මේක දවස් කීයක් තියාගන්න පුලුවන් ද?

  • @dinisuras7739
    @dinisuras7739 2 роки тому

    ස්තුතියි .මෙන්න අපේ සහයෝගය

  • @champikapallimulle8964
    @champikapallimulle8964 3 роки тому +1

    Badapu haalpitida?

  • @chanikadilshani6804
    @chanikadilshani6804 3 роки тому +2

    Gram kiyak wage thiyenawada

  • @mkhalid4864
    @mkhalid4864 3 роки тому

    Wow 👍

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 3 роки тому +1

    thank u

  • @lakshikafernando822
    @lakshikafernando822 11 місяців тому

    Akke meka pani walin hadann brida

  • @hiranyaamarasinghe7990
    @hiranyaamarasinghe7990 2 роки тому

    කැකුලු හාල් වල බත්ද.. ස්ටීම් හාල් වල බත්ද ගන්නේ

  • @sharmiishara4002
    @sharmiishara4002 3 роки тому +1

    Hakuru netuwa sini gnna puluwan neh

  • @janithachaminda2213
    @janithachaminda2213 2 роки тому

    Kochchara dawas thiya ganna puluwanda

  • @elivitamudiyanselagejayath7801
    @elivitamudiyanselagejayath7801 3 роки тому +1

    Meva hadhanne nonstik bajana valada

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому

      එතකොට ලේසියි 😊

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 3 роки тому +1

    අපි දොදොල් හැදුවා නියමයි.ඔබට ස්තූතියි.😀😄

  • @shiranthiamarawadana4852
    @shiranthiamarawadana4852 3 роки тому +1

    Thank u.

  • @thiliniupeksha4466
    @thiliniupeksha4466 3 роки тому

    එල 👍

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 роки тому

    Akke hakuru hoyaganna bane me dawasvala.seeni gannawanam kochcharak ganna onada

  • @hapuarachchipiyasena1176
    @hapuarachchipiyasena1176 3 роки тому +1

    ස්තුයි

  • @shamilawishmi852
    @shamilawishmi852 2 роки тому +2

    බැඳපු hal piti da danne

  • @savdesilva359
    @savdesilva359 3 роки тому

    thanks.

  • @SandamaleesSweetnSpicyusa
    @SandamaleesSweetnSpicyusa 3 роки тому

    බොහොම ස්තුතියි ඔයාට! මම හැදුවා නියමයි! හරිම ලෙසියි ! මම හකුරු වෙනූවට coconut sugar දැම්මේ.

    • @vinokabaddevithana993
      @vinokabaddevithana993 2 роки тому

      හකුරු වෙනූවට සිනි ගන්නවනම් කොපමණ ගන්න ඕනද මම ඔයාගේ කෑම ගොඩාක් හදලා තියෙනවා හරි පදමට ආවා ඉතාමත් නෙවරදිව කියලා දෙනවා ස්තූතියි dr

    • @hiranyaamarasinghe7990
      @hiranyaamarasinghe7990 2 роки тому

      කැකුලු බත්ද දැම්මේ

  • @namalchathuranga7901
    @namalchathuranga7901 3 роки тому

    Thanks

  • @sadarekamaduwanthi3287
    @sadarekamaduwanthi3287 3 роки тому

    Kade hal piti ganna puluwanda

  • @Nadeew
    @Nadeew 3 роки тому

    Woow 😀😀😀

  • @maliperera1883
    @maliperera1883 2 роки тому

    niyami stuti

  • @tehanisilva1277
    @tehanisilva1277 2 роки тому

    හකුරු වෙනුවට සීනි දාන්න බැරිද

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 роки тому +5

    රස පාටයි ,,ඔයාගෙ ව්ඩ්යො සෙරම බලනවා මම ,,පුලුවන් නම් ඔරිජිනල් බුරියනි එකක් සම්පූර්ණයෙන් කරන්න පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ,,,

  • @mufeenaajilan8217
    @mufeenaajilan8217 3 роки тому +1

    Can we add sugar without putting jaggery

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 роки тому

    Bohom sthuthi... Godak watinwa..

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 роки тому

    Godak watinawa budusaranay akke❤❤❤🌹

  • @tharushidananjani3520
    @tharushidananjani3520 3 роки тому

    Hrima lesii thkyou akki me pra kawili meseta tiynna aniw hdanwa

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 роки тому +2

    👍🏼👍🏼👍🏼

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 роки тому

    Thanks akke

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 роки тому +5

    Apith sathy deheketa wage SRI LANKA yanne, Nedeyo godak deval Apen balaporoththuwen innewa mokede Api Rate indan Ene NISA. Api yane Hema gederekinma tea denne'' BISCUITS AND keselgedy, WELIN. 😢 Api wenuwen podi DEYAK, hadela tea Dunna nam kopemena Sathutin gihin Enewada.😢🌻🌻👍

  • @bkirathysedara5165
    @bkirathysedara5165 3 роки тому +1

    Thank you very much for your method. I was waiting to learn this for a long time. Thank you again.

  • @niroshalakmini2145
    @niroshalakmini2145 2 роки тому

    බොහොම ස්තූතියි

  • @paweedisha1656
    @paweedisha1656 3 роки тому

    Hakuru wenuwata sini unu karala ganna barida akka...

  • @sunilaperera9763
    @sunilaperera9763 3 роки тому

    Supper dear thava aluth deval apita danna God bless you

  • @samanharsha3480
    @samanharsha3480 3 роки тому +1

    Rasa patai😋😋😋

  • @sepalarohan2251
    @sepalarohan2251 3 роки тому +1

    පුලුවන් නම් කොපමණද ?
    ස්තුතියි 🙏

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 3 роки тому +1

    Wooow❤😍

  • @thakshiladamayanthi4465
    @thakshiladamayanthi4465 3 роки тому

    Super 😀😀😀😆😆😆😆😆😉

  • @anushaddissanayake2716
    @anushaddissanayake2716 2 роки тому

    ඕනෙම බත් වර්ගයකින් හදාගන්න පුළුවන් ද (තම්බපු හාල් බත්) අනේ කියන්නකෝ

  • @vvasanthi3913
    @vvasanthi3913 3 роки тому +1

    Godak hodhay🤗❤

  • @anniemartyres8039
    @anniemartyres8039 3 роки тому

    Sister this looks very nice. But I do not understand the language. Please tell me steps in English please. Many thanks.

  • @dilmiakarshaashi9471
    @dilmiakarshaashi9471 3 роки тому +3

    අක්කේ, කැකුලු හාල් ගන්න පුලුවන්ද.

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 2 роки тому

    ස්තූතියි

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 2 роки тому

    Sini koi taram Danna oneda hakuru atuva

  • @mrsrkive94
    @mrsrkive94 3 роки тому +2

    මේකට නන්ස්ටික් ෆෑන් එකක් විතරද හදන්න පුලුවන් ...?? නැත්තං නිකන් බාජනයකත් පුලුවන්ද

  • @chamarasandaruwan1369
    @chamarasandaruwan1369 3 роки тому +1

    Kakulu bath kamannadda?

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 3 роки тому

    Thanks hadala balannam

  • @apsara3736
    @apsara3736 3 роки тому +1

    👍👍👍👍

  • @tharushinethmini9534
    @tharushinethmini9534 3 роки тому

    හකුරුම ඕනද

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +1

      සීනි වලින් පුලුවන්.. මම වීඩියෝ දාන්නම් 👍😊

  • @mallika8681
    @mallika8681 3 роки тому +2

    බත් අඹරන විට වතුර වෙනුවට පොල් කිරි පමණක් එකතු කරාට කමක් නැද්ද? ස්තූතියි

  • @thusithasampath615
    @thusithasampath615 3 роки тому

    Mona wage halakin uyaa gath bathda ganna oni

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 роки тому

    Very nice 👍 🌹🇺🇸

  • @swarnadias5846
    @swarnadias5846 3 роки тому

    Woaoooo thank u dear nanga

  • @faznahazmi2595
    @faznahazmi2595 3 роки тому

    Thank you for your nice recipe 😋

  • @rohinimangalika2929
    @rohinimangalika2929 3 роки тому +1

    ලස්සන දොදොලක්.👍✋

  • @eethayan4200
    @eethayan4200 3 роки тому +1

    அக்கா நல்லா இருக்கங்களா. நீங்கள் செய்த்து துதல் சூப்பர் அக்கா பிறக்க போகுகும் புதுவருட பிறப்பு வாழ்த்துக்கள்

  • @kanthierenuka212
    @kanthierenuka212 3 роки тому +3

    හකුරු නැතිව sugger වලින් බැරි ද

  • @VictoryVision138
    @VictoryVision138 2 роки тому

    හකුරු වෙනුවට සීනි වලින් හදන්න පුළුවන්ද....

  • @thilinihansika3308
    @thilinihansika3308 3 роки тому

    දුඹුරු sini ganna baida hakuru wenuwata.

  • @mallika8681
    @mallika8681 3 роки тому +1

    මේ සිංහල අවුරුද්ද ට මෙය හදන්න උත්සාහ කරනවා. 🌹