තේ බොන වෙලාවට විනාඩි 15 න් කුරක්කන් දොදොල්/kurakkan dodol sinhala

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 442

  • @npathma9830
    @npathma9830 Рік тому +21

    ඔයාගේ රෙසපිය බලලා මම ඒ විදිහටම හැදුවා සිනි උනු කරලා දැම්මේ නැහැ මම සිනි දැම්මේ නිකන් ලස්සනට තිබුනා කිරියා වගේම හරිම රසට තිබුනා ඔයාට බොහෝම ස්තුතියි

    • @sithaginimnaya
      @sithaginimnaya Рік тому +2

      සීනි කලු කරල දැම්මෙ නැති නිසා පාටෙ වෙනසක් උනේ නැද්ද dr.....

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому

      Thank you dear

    • @donikitchen5040
      @donikitchen5040  Рік тому +1

      පාට පොඩිඩක් අඩු වෙනවා.රසේ ලොකු වෙනසක් නෑ

  • @bweera
    @bweera Рік тому +5

    මම මේ පළමුවෙනි වතාවට ඇසුවේ කුරක්කන් පිටිවලින් දොදොල් හදන්න පුළුවන් කියල. අනිවාර්යෙන්ම හදල බලනවා. ගොඩක් ස්තුතියි.

  • @menu-ux1tz
    @menu-ux1tz Рік тому +5

    මම අද මම මෙක හැදුවා හරියටම ආවා . thanks ඔයාට මෙ resepi එක කියල දුන්නට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +3

    ඉතින් ඔයාට බොහොම ස්තූතියි නංගි මම අද ඔයා හදන ව්දියට කුරහන් දොදොල් ඇදුව ඇත්තටම හරිම රසයි ඔයා කියල දෙනව්දියත් හරිම ආසයි ස්තූතියි ඔයාට 🌟🌟🌟💆💆💆🍦🍦🍦❤

  • @milanirathnayake9737
    @milanirathnayake9737 Місяць тому

    මාත් හැදුවා හරිම රසයි ඔබ තුමිය ට ස්තුතියි😊 😊

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 9 місяців тому +1

    රසවත් බව පේනවා.ස්තුති 👍🌹😊

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому +6

    ඉතාම හොද කෑමක් ගුඩ්ලක් ස්තුතියි .👌

  • @salmasirilanka6146
    @salmasirilanka6146 5 місяців тому +1

    මමත් අද හැදුවා හරිම රසයි ❤

  • @HusaainAndalla
    @HusaainAndalla 8 місяців тому +3

    ඇත්තටම රසයි මන් හැදුවා ඔයාට ගොඩාක් ස්තුති

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 Рік тому +1

    Obata Thank You Very much..dodol hadanna kiyala dunnata

  • @PushpaGpunchiheva
    @PushpaGpunchiheva Місяць тому

    Good resepithank's

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому +4

    ෂා රසවත් කෑමක් කුරක්කන් පිටි බොහොම ගුණවත් කෑමක් ගොඩක් ස්තුතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @mojonewslk
    @mojonewslk Рік тому

    හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 9 місяців тому +1

    රසයි වගෙ පෙනවා හෙට හදනවා 👍👍👍 ස්තුතියි ඔයාට

  • @rathnasekaramudiyanselage4696
    @rathnasekaramudiyanselage4696 Рік тому +1

    දැක්කම කන්න ආස හිතෙනවා..................

  • @princycyprus2239
    @princycyprus2239 Рік тому

    ආආ නියමයිනේ මමත් කුරහන් පිටිඑකක් ගෙනාව හදන්න ඕන තැන්ක්ස් ඔයාට අපි නොදන්න දේවල් කියා දුන්නාට ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @DA-xf5wf
    @DA-xf5wf Місяць тому +1

    Great! ❤
    Thanks. 🙏
    Need to do this. 😍

  • @kwkw7563
    @kwkw7563 Рік тому

    හරිම හොදයි පැහැදිලියි හදලා බලන්නම් කෝ ගොඩක් ෂ්තුතියි

  • @pushpakumari2194
    @pushpakumari2194 Місяць тому

    අද මමත් හදනවා ස්තූතියි ඔබට

  • @sheshasriwick6644
    @sheshasriwick6644 2 місяці тому +2

    රසා.. යි..හදන්න ඕනෙ ඉක්මනින් ❤

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Рік тому +5

    හරිම රසයි අක්කි අපි හදලා රස බැලුවා

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Рік тому +7

    Very healthy dodol recepis 😋 thanks for sharing ❤

  • @BreedaRamyashili
    @BreedaRamyashili Рік тому

    මම හැදුවා හරිම රසයි.

  • @DilrukNamali
    @DilrukNamali 5 місяців тому

    රසවත් ,ලස්සනට තිබුනා

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 11 місяців тому

    නියමයි ❤

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp Місяць тому

    හරිමරසයිසුපිරිඔ යාට ස්තුතියි

  • @liyangeleena2354
    @liyangeleena2354 Рік тому

    Ethama Rasawath gunadai kavilaki...Oyata godak Esthuthi...Apawa danuwath kalata... Therwan Saranai....

  • @lovelynovels
    @lovelynovels Рік тому +59

    ඉතාම රසවත් රෙසිපි එකක්. කුරක්කන් කියන්නේ ගොඩාක් පෝෂණයෙන් පරිපූර්ණ ආහාරයක්. ඒත්.. දොදොල් හදනවා දැක්කමයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි !!. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🌸🌸🌸💗💗💗💗👍👍👍

  • @WijeweeraPriyantha-qv9xm
    @WijeweeraPriyantha-qv9xm Рік тому

    අපීත් හදනවා ආසයි බැලුවම

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Рік тому

    Hodai mn try karanawa hadanna duwa oyata budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️🇱🇰

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +3

    ඇත්තටම හරිම වැදගත් හදල ලියන්නම් ස්තුතියි ❤

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 5 днів тому

    I'm going to make kurakkan dodol❤

  • @danushkadananjaya2091
    @danushkadananjaya2091 3 місяці тому

    මමත් අනිවාර්යයෙන්ම හදලා බලනවා 😊😊ත

  • @sureshparamasivan3641
    @sureshparamasivan3641 Рік тому

    ගොඩක් ස්තුති. කුරක්කන් වලින් මේවගේ දෙයක් අදාන්න කියල දුන්නට 😊😊😊😋😋

  • @nanayakkaradon1346
    @nanayakkaradon1346 Рік тому +1

    නියමයිනේ ❤❤

  • @SanthaPremathilaka
    @SanthaPremathilaka 5 місяців тому

    මාත් හැදුවා හරිම රහයි🎉

  • @vinithamangalika7334
    @vinithamangalika7334 Рік тому

    හරිම ලස්සනයි හදලම බලන්නම්

  • @ruvinirandima9378
    @ruvinirandima9378 2 місяці тому

    Mama haduwa.hodata awa.tikak sini madi unaata rasai .thank s

  • @sadhanafernando7981
    @sadhanafernando7981 Рік тому +1

    Made using treacle. Yummy. Good for tea time.

  • @Sapphire-c4l
    @Sapphire-c4l 10 місяців тому

    Niyamai akke. Marama rasau

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 10 місяців тому

    Rasa patai hadala balannam❤❤

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 місяці тому

    Duwama mavedeyata hdanwa senenekan danna maka lassanae duwata jasuphtai 🌹❤️

  • @AshaSkumari-cn1cn
    @AshaSkumari-cn1cn Рік тому

    Harima hodai wage. Hadala balannam

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se Рік тому +2

    Waaw nice recipe. Now I try to make it. Thank you mam

  • @lalithawijerathna1689
    @lalithawijerathna1689 5 місяців тому

    දොදොල්.එක.ලස්සනයි .රස.ඇති.ස්තුති

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 Рік тому +4

    ඒක නම් හරිම රස පාටයි.දැක්කම ආස හිතුනා.හදලම බලන්නම් ❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 місяців тому

    Ikmanta godak hodai❤ stutiy

  • @pathirana...3379
    @pathirana...3379 Рік тому

    Woow supiri ❤❤🎉🎉 lankawata giyapu gaman hadala lanna pne..thanks oyata theruwan sarani ❤❤

  • @ShanikaChathurani-wp3mi
    @ShanikaChathurani-wp3mi Рік тому +1

    Math haduwa akke godak rasai

  • @නෙතූබබා-ඞ7ෆ

    Apith haduwa godak rahai mge mahaththaya asawen kawa akkata godak thx ❤❤❤❤❤

  • @kolithahatharasinghe
    @kolithahatharasinghe 7 місяців тому

    Looks delicious... can surprise my family today....
    Thank you very for the video ❤❤❤❤

  • @user-ou4it7gv9d
    @user-ou4it7gv9d Рік тому

    Thanks akke mama haduwa patta rasai 😚🇱🇰

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tk 5 місяців тому

    Math haduwa rasaiiii.

  • @anjalikamadumali5888
    @anjalikamadumali5888 День тому

    Mewa tiyan kanna puluwanda..

  • @KamalaMarasinghe-x9v
    @KamalaMarasinghe-x9v 3 місяці тому

    ගොඩක් ඉස්තුයි ඔයාට 💕🙏💕

  • @maliliyanage8967
    @maliliyanage8967 3 місяці тому

    Hadanna ona❤❤❤

  • @vijithawekkrmasinha8089
    @vijithawekkrmasinha8089 Рік тому

    හරිම රසයි අක්❤❤❤❤😘😍😍😍😍😍කි

  • @nandananda291
    @nandananda291 9 місяців тому

    ❤niyamaine 😊

  • @IndikaThushara-w9d
    @IndikaThushara-w9d 8 місяців тому

    Niyamai❤😂

  • @PubuduJayawardhana-hj8em
    @PubuduJayawardhana-hj8em 9 місяців тому

    හරිම රසයි

  • @jayapadmabandara7100
    @jayapadmabandara7100 11 місяців тому

    Good 🎉🎉❤❤

  • @M.M.ShehaniMadushika
    @M.M.ShehaniMadushika Рік тому

    ඇත්තටම රසයක් තියෙනවා.ස්තුතියි ඔයාට ❤

  • @indraninoordeen1717
    @indraninoordeen1717 Рік тому +1

    Nice recipe very nutricious.

  • @TheresaFrenando
    @TheresaFrenando Рік тому

    Hadala.balannam.oyata.sthuthi

  • @සුදුපුතා-ඥ3ඞ

    akke pol kire wenuwata monada danna puluwan

  • @hashinikaushalya3265
    @hashinikaushalya3265 7 місяців тому

    Math ada haduwa godak rasai thank you

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 Рік тому

    Very Good tanks tanks

  • @sumithpali3684
    @sumithpali3684 Рік тому

    Great 👍

  • @kulununidew8624
    @kulununidew8624 Рік тому +1

    ඵල👍👍👍👍👍

  • @RuShehani
    @RuShehani 5 місяців тому

    Mamath haduwa.rasata awa.😊

  • @hamsiyamohammad5931
    @hamsiyamohammad5931 Рік тому

    Super

  • @AsankaEkanayake-dl9yk
    @AsankaEkanayake-dl9yk Рік тому

    Mama kiwwa widihatama heduwa.gedara hemooma kiwwe harima rasai kiyala.thank you....

  • @nayanapriyanthi127
    @nayanapriyanthi127 Рік тому

    Niyamy

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 2 місяці тому

    ❤❤❤👍👍👍

  • @kitchenqueen8374
    @kitchenqueen8374 Рік тому +3

    දැක්කම කන්න ආස හිතෙනවා.ස්තූතියි❤

  • @MableReeta
    @MableReeta 3 місяці тому

    👍👍

  • @kumariapsara9617
    @kumariapsara9617 Рік тому

    Thanks so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sonitasonita9903
    @sonitasonita9903 Рік тому +1

    Wow👍👍👍👍👍

  • @dammikapa1267
    @dammikapa1267 Рік тому

    Oya nam marai🎉

  • @upulsenarathna1296
    @upulsenarathna1296 5 місяців тому

    ගොඩක් ස්තුතියි 🎉🎉🎉

  • @wasanapavithrani6331
    @wasanapavithrani6331 Рік тому

    Apith haduwa harima rahai

  • @dilanimanike-vy3tc
    @dilanimanike-vy3tc 9 місяців тому

    ❤️❤️❤️👍

  • @PrasadiChathu
    @PrasadiChathu 8 місяців тому

    මාත් හැදුවා ❤❤

  • @kumarithambawita6923
    @kumarithambawita6923 2 місяці тому +3

    කුරහන් පිටි සමග කිතුල් පිටි ඵකතු කලා කජු කරදමුගු එකතු කලා මාරම රසයි

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 Рік тому

    Good

  • @IreshaDulanjala-x6r
    @IreshaDulanjala-x6r Рік тому

    Hadala balannam mis bohoma watina kemak Thank you

  • @DammikaRathnayaka-uq6wg
    @DammikaRathnayaka-uq6wg 7 місяців тому

    Good thanks

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 Рік тому

    Mama h gaedar gihin hadanan

  • @PradipaNishanthi
    @PradipaNishanthi Рік тому

    Thank you god bless you

  • @susanthawithanage5685
    @susanthawithanage5685 10 місяців тому

    මාත් හැදුවා.පලමු වතාවට මෙහෙම දෙයක් හැදුවේ.හරියට ආවා.බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @applesamsung7544
    @applesamsung7544 Рік тому

    Very nice daer madam 🌹 thanks you .

  • @Sahintha1543
    @Sahintha1543 10 місяців тому

    Rasawath kamak🎉

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Рік тому

    Niyamai

  • @wathsalasubani
    @wathsalasubani 5 місяців тому

    අක්කේ මේක මමත් අද හැදුවා.. හරිම රසයි.. මේක දවසක් වගේ කල් තියාගන්න පුළුවන්ද?

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Рік тому

    Super.and.excelente

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Рік тому +6

    ගොඩක් රස රෙසපියක් රස වගේම ගුන කෑමක්.ස්තූතියි ඔයාට 🎉

  • @girls4110
    @girls4110 8 місяців тому

    ❤❤❤❤

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t 5 місяців тому

    ❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @GdDayawathi
    @GdDayawathi 10 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @DinushaPalihawadane
    @DinushaPalihawadane Рік тому

    Hope to made.. I like it