✔ඉතුරු බත් වලින් සුපිරියට පිම්බෙන පොල් රොටි හදමු|new coconut roti recipe|💓

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 493

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 роки тому +7

    අපි ඉතුරු බත් වේලුනාම අග්ගලා හදලා කනවා . මේ video එක බලන ගමන් මමත් ඉතුරු බත් වලින් හදන්න ගත්ත . ගොඩක් ස්තූතියි

  • @smali7256
    @smali7256 Місяць тому

    මමත් අද හැදුවා හරිම ලේසියි.හරිම පහසුයි ඒවාගේම ඉතුරු බත් විසි කරනවට වඩා මෙහෙම උදේ ආහාර වේලක් හදා ගත්තාම පවුලේ වියදමත් අඩු කර ගන්න පුලුවන් ස්තුතියි M.R

  • @malasubasinghe9904
    @malasubasinghe9904 2 роки тому +5

    මං අද හැදුවා. හරිම රසයි. පොඩි අඩුපාඩුවක් තිබුන. පුලුන් වගේ නෑ ටිකක් මැද මෙලෙක් ගතියක් තිබුන. මං තවත් පාරක් ඕක හදනව තව ටිකක් වැඩි වේලාවක් පිපෙන්න තියල. උදේ හදපු නිසා පිපුන මදි කියලයි හිතෙන්නෙ.

  • @a.w.m6048
    @a.w.m6048 2 роки тому +4

    ගොඩක් හොඳ වැදගත් වැඩක් දුව දර ලිපක පුලුවන්ද මේ රොටී හදන්න ගොඩක් ස්තුතියි ඔයාට

  • @nk3479
    @nk3479 2 роки тому +22

    ඉතුරැ වෙන දේ අහක දාන් නැතුව හදන්න කියා දුන්නට ස්තුතිගි නංගා🧡💜️💙💚💛💓

    • @niranjalasadamali2078
      @niranjalasadamali2078 2 роки тому +2

      හොදයි 😊😊😊😊😊😊😊😊😊😊 හෙට උදේම ලමයින්ව ගෙදරට එක්කන් යන්නත් ටිකක් විවේක ගන්නත් විවේකයක් ගන්නත් මට පුලුවන් ඔයාලට අලුත් එකක් අරන් දෙන්න. උද්යානය සහ wa

  • @mralgamafdo2158
    @mralgamafdo2158 2 роки тому +10

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝස් දානවට....මේ කාලේ ආර්ථික අමාරුවත් එක්ක..අපට බත් වලටම සීමා වෙන්න සිදුව ඇති කාලෙක....පොඩි පැටවුන්ට මේ වගේ දෙයක් හදලා දෙන්න ලැබෙන එකත් ලොකු සහනයක්....💓💓💓💓

  • @madhawaeranda6537
    @madhawaeranda6537 2 роки тому +9

    ඇත්තටම මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක්♥️

  • @sdrruwani
    @sdrruwani 2 роки тому +22

    හරිම වැදගත් ඔයාට ගොඩාක් ස්තුතියි නොදන්නා දේ දැනුවත් කරනවට..❤❤

  • @Nmobi-h3b
    @Nmobi-h3b 27 днів тому

    ගොඩක් ස්තුතියි අද මමත් හදනවා 😊😊

  • @hmcmherath4229
    @hmcmherath4229 2 роки тому +12

    ඔයාගෙ පාන්පිටි රොටිය වගේ්ම මේකත් සුපිරියටම ඇති. 😍😍😍😍

  • @lehaninawodya2457
    @lehaninawodya2457 Рік тому +1

    නැන්දෙ.අපිත් හදලා.බැලුවා ඇත්තටම හරිම රසයි ❤❤❤❤

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому +2

    Oya dana serama respes man hadala balanawa harima rasai godak pin aluth aluth de kiyala denawata.

  • @thusithanandani2772
    @thusithanandani2772 2 роки тому +30

    අද කාලයට ගැලපෙන දෙවල් කියලා දුන්නාට ගොඩක් වටිනවා මිස්,ඔයාට ජය වේවා ,🙏🙏💜️💜️

  • @samanthadewasurendra2953
    @samanthadewasurendra2953 2 роки тому +1

    Attatama ගොඩක් hoda video ekak me davas vala tiyena prashna vlata lesi kamak kiyla දුන්නට ගොඩක් ස්තුති

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 роки тому +2

    අනේ හරි ෂෝක් ලේසියෙන් හදාගන්න පුලුවන් .
    බොහෝම ස්තුතියි

  • @sugathjanaka1695
    @sugathjanaka1695 Рік тому

    හරිම හොඳයි මම කෑම දැන් බලලා කෑම හරි හදනවා

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 2 роки тому +11

    ඇත්තටම හරිම රසයි මන් හැදුවා
    .දෙපාරක්ම .ස්තූති ඔයාට

    • @hellomobilewasantha5585
      @hellomobilewasantha5585 2 роки тому +4

      Yako vidio aka dala paya 2.deparak hadala

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 роки тому

      @@hellomobilewasantha5585 😀😀😀😀අනේ ඕක මීට කලින් දාල තිබුනා...ඒක බලලා මන් හැදුවෙ ..ඉතින් ඒකේ වෙනසකට තිබුනෙ 1 බිත්තරයක් කවලවම් කරනවා .හරිම රසයි...මන් තව දෙන්නෙකුටත් කියලා දුන්න .හොදේ ඔයත් හදන්න ...

    • @dulanjaligunawardhana579
      @dulanjaligunawardhana579 2 роки тому

      @@sandaleedirisinghe6057 mama heduwa. Hodata thembenne neh meda amui wage. Eii e ?

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 роки тому +1

      @@dulanjaligunawardhana579 අඩු ගින්දරෙ හදන්න ..ගොඩාක් හොද ගෑස් ලිපේ .හැදුවොත්

    • @udeniperera5070
      @udeniperera5070 2 роки тому

      @@dulanjaligunawardhana579 rotiye mada hodata tibunada.amui wagene

  • @jayanthisrila3685
    @jayanthisrila3685 2 роки тому +1

    හොඳයි අක්කියෝ.. ඒක දැක්කාම කන්න හිතෙනවා... මන් දැන්ම හදනවා 🙂🙂👍👍

  • @sureshkumara5836
    @sureshkumara5836 2 роки тому +4

    මෙම විඩීයෝ ඒක හොඳයි.මෙ වාගේ තව විඩීයෝ දෙන්න.b.s😍😍😍

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 роки тому +1

    Aththatama api nodanna ewa thawa kopamana adda ස්තුතියි ඔබට

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 роки тому +1

    theruwan Saranai Watina recipe ekak bohoma sthuthi

  • @ushithagayashan272
    @ushithagayashan272 2 роки тому

    Me recipi aka mamath dao hadana gaman inne.aththatama harima rasai akka.thanks.

  • @dilakshishani65
    @dilakshishani65 2 роки тому +39

    කාලීන video දාන එකට ගොඩාක් ස්තූතියි අක්කේ..

  • @kumudikaranmuthu4209
    @kumudikaranmuthu4209 Рік тому

    මම අද උදේ මේක හැදුවා. හරිම රසයි තෝසෙ වගේ.

    • @ජිත්මි
      @ජිත්මි 3 місяці тому

      ඔය විදියටම අවද අක්කා

  • @ManikeYatawara
    @ManikeYatawara 3 місяці тому

    බත් සමග උදු.පිටි ටිකතුත්.කවලමි කලොත්.තවත්.රසයි.

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 2 роки тому +6

    හැමදාමත් wage hoda ekak.....maruuuuuuu....😘

  • @mimii1122-i9x
    @mimii1122-i9x Рік тому +1

    ආස හිතුණා ස්තූතී ඔබට ❤

  • @wlalanga571
    @wlalanga571 11 місяців тому

    රසම රසයිියිියිි....... wow❤❤❤🎉

  • @reanukahearath4229
    @reanukahearath4229 11 місяців тому

    හරි ම රසවත් ❤❤😊

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 2 роки тому +4

    Oya nam hari daksha kenek dear wenasma recepy oyagema recepy hadala danawa wena aya nm ekama copy karala danne goodluck dear 🥰🥰👍👍🙏🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 11 місяців тому

    මමත් හදලා බලන්න ඕන හෙට නිවාඩු දවසේ

  • @rubyflorida9016
    @rubyflorida9016 5 місяців тому

    Good morning akki mn oyage recipe eka hadala baluwa hodatama awa. Thank you

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 роки тому +8

    මිහිරි කටහඬක් ❤

  • @ruhununature8602
    @ruhununature8602 2 роки тому +1

    Adama hadanawa, patta lesi thank u oyata ..😍🥰

    • @ruhununature8602
      @ruhununature8602 2 роки тому

      Haduwa adath, marama rasai . Thanku
      ..🥰🥰🥰🥰

  • @sasindusahan5319
    @sasindusahan5319 2 роки тому +3

    Thank you akki apith haduva ... 🤗❤️😋😋

  • @anuradhakumari895
    @anuradhakumari895 2 роки тому +1

    මම හැදුව හරිම රසයි

  • @rohinikanthi2706
    @rohinikanthi2706 2 роки тому +2

    අනේ අක්කේ අපේ රොටිය තියා අපේ තැටියත් නැතුව ගියා ඔයාට ගොඩක් පින්.

    • @hansikaksewwandi9946
      @hansikaksewwandi9946 Рік тому

      මට උනෙත් ඔය ටිකම තමා.ගෙදරින් යන්න උන් නැති එක ලොකු දෙයක් .ඔය මගුලක් හදන්න ගිහින් .අම්මගෙන් හොදට💔🥺 අහගත්තා.....

  • @Chamilaofficial
    @Chamilaofficial 2 роки тому

    Math haduwa aththatama harima rasai. Oba thumiyata bihohoma sthuthi

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 роки тому

    වෙලාවත් ඉතිරියි මහන්සියත් ඉතිරියි හිතහදාගෙන හීල්බත්ටිකම කනවා.
    ඔන්න මං චැනල්එකට උදවිවක් කලා.සුභ අනාගතයක්....!!!🙇🙇🙇

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 2 роки тому +1

    ස්තුතියි ඔබේ ඉදිරිපත් කිරීමට

  • @uwanimaneesha4013
    @uwanimaneesha4013 2 роки тому

    Harima rasai mamath haduwa ape gedara hamoma kamathii oyata godak sthuthi

  • @vindyamanori9963
    @vindyamanori9963 2 роки тому +3

    අපිත් හැදුවා....හරිම රසයි..ඔයාට බොහොම ස්තූතියි.😀😀

  • @kalyanilamahey895
    @kalyanilamahey895 2 роки тому

    Harima sok mamat hadala balanna hitalaoyata මෙහෙම danne mkada ape gedara t bat nitarama ain wenawa kohama unat godak istuti oyata mewage වීඩියෝ demmata

  • @chamaliudayangani4274
    @chamaliudayangani4274 2 роки тому

    Mat heduwa me wagema awa harima rasayi..Budu saranayi..

  • @sithiwilidotlk5035
    @sithiwilidotlk5035 2 роки тому +12

    Nonstick pan එකක හදනවනම් පහසුවෙන් ගලවන්න පුලුවන් ..එ⁣හෙම නැත්නම් සාමාන්‍ය තැටියකට කෙසෙල් කොළයක් දාලා හැදුවොත් ගලවගන්න පහසුයි.

  • @thurangiindikasamarathunga1667
    @thurangiindikasamarathunga1667 2 роки тому +21

    ඊස්ට් වෙනුවට පොල්වතුරෙන් blend කරානම් ලාභයි පහසුයි හොද වෙයි නේද .

    • @serasinhadanushka8193
      @serasinhadanushka8193 2 роки тому +1

      Matath eekama hithuna

    • @tilinigoonasekara7040
      @tilinigoonasekara7040 2 роки тому +4

      මසත් හැදුවා. කැරට්, කරපිංච, ළුූණු, මිරිස් කරලක් blend කරල බිත්තර එකකුත් add කලා. හරිම රසයි. ලුණුමිරිස් ඔ්නත් නෑ.

    • @heshanisudusinghe5661
      @heshanisudusinghe5661 2 роки тому +1

      Ehema hari giyada

    • @irekaherath7409
      @irekaherath7409 Рік тому +1

      Meeka hariyaida

    • @ruckyg3177
      @ruckyg3177 5 місяців тому

      ලාභ ඇති ඒත් මෙහෙම තමයි රස

  • @iranirathugama2502
    @iranirathugama2502 2 роки тому +38

    චූන් පාන් බනිස් වෙනුවට ගෙදරදී හදාගන්න පුලුවන් ස්තූතියි ❤

  • @nalikamalkanthi917
    @nalikamalkanthi917 2 роки тому +3

    අපිත් හැදුවා හරිම රසයි

  • @imeshinduwara6066
    @imeshinduwara6066 2 роки тому +1

    අපිත් හැදුවා හරි රසවත් කැමක්

    • @imeshinduwara6066
      @imeshinduwara6066 2 роки тому +1

      😁😁😁🤟🤟👍🍝️🍝️🍝️🍝️

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +4

    මේකනම් රස පාටයි අක්කේ

  • @chamodyajanithri776
    @chamodyajanithri776 2 роки тому

    Apith hduwa akkee 😋amma hadala dunne rasama rasai 💋thnx akka mewge wadagth vedio krnwata 😘

  • @Thushara122
    @Thushara122 2 роки тому +4

    අක්කේ ඉස් දාන්නම ඕනද කියන්නකෝ
    මරු කෑම එක 👍👉😍😘🤩☺️

    • @AshviRath
      @AshviRath 2 роки тому

      මටත් දැනගන්න ඕන

  • @chamalsusantha5104
    @chamalsusantha5104 Рік тому

    නියමයී👌

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +3

    මේ දවස්වල විදිහට වටින විඩියෝ එකක් ❤️

  • @mohamedimran8554
    @mohamedimran8554 2 роки тому +2

    KFC cabbage salad එක හදන හැටි කියල දෙන්න

  • @sisirasenarathna9086
    @sisirasenarathna9086 2 роки тому

    meka heduwaa meka elenawa pimbenneth ne rotiye medda godak elnawa mama gaththe nadu haal bath resapi eka hariyatama gaththa

  • @flipgaming12k
    @flipgaming12k Рік тому +1

    api heduwa supiri harima rasai. thanks. repley ekak one

  • @rohanapushpakumara1823
    @rohanapushpakumara1823 2 роки тому +1

    Maru akke thava video danna

  • @PattaKade
    @PattaKade 11 місяців тому

    Patta lassanata thiyanawane😂

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 2 роки тому +1

    මරුනේ 👍👍👍

  • @chathusumudu3299
    @chathusumudu3299 2 роки тому

    හරීම වැදගත් ගොඩක් ස්තුතියි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому

    ස්තුතියි දැනුවත් කලාට

  • @hemajayantha1659
    @hemajayantha1659 10 місяців тому

    සුපිරියි

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 роки тому

    Me dawas walata hariyana වැදගත් video ekak .thank you nangi .

  • @nimalicharuni3201
    @nimalicharuni3201 Рік тому

    Ane elawenne ne hodata hadaganna puluwan mama heduwa hodaya awa❤❤❤

  • @hansikaksewwandi9946
    @hansikaksewwandi9946 Рік тому

    අපෝ මොකක්ද මේ මගුල .ඔය මගුල හදන්න ගිහින් තව ටිකෙන් ගෙදරිනුත් යන්න වෙනවා .....අපෙ fan එකත් ඉවරයි .💔🥺 shik

  • @ranganaishara2036
    @ranganaishara2036 2 роки тому

    Maka harima rasai😋😌😋

  • @rahmathullahnajeeb4666
    @rahmathullahnajeeb4666 2 роки тому +1

    I did well so thank you so much akki..❤

  • @ruwanichandima1368
    @ruwanichandima1368 2 роки тому +1

    Niyanai👌

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +2

    ආහාර හිගයට කදිම විකල්පයක් ,දැන් ඉතින් සිස්ටම් චේන්ජ් කරන නිසා මේවගේ විකල්ප ලංකාවට හදුන්නා දෙන ඔයාට 🙏 ස්‍තුතියි දුව 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @SanduIsuru
    @SanduIsuru Рік тому

    Mmanam hadannai ynne dan ❤❤❤

  • @nihaldh
    @nihaldh 2 роки тому

    නොදන්න දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි.. මෙපමණ කාලයක් බත් අයින් කලා..

  • @udenirasika6658
    @udenirasika6658 2 роки тому +1

    එල එල .🌺🌺thanks

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 роки тому +1

    ස්තුතියි අක්කේ මටම කියාපු රෙසපියක්

  • @sadhuniwathsala6393
    @sadhuniwathsala6393 2 роки тому

    Harima hodai meka hal piti walin hadanna barida

  • @pradeepsl34
    @pradeepsl34 2 роки тому

    Dakiddit katata kela unanava niyamai

  • @senurisithara5817
    @senurisithara5817 2 роки тому

    Thank you අනේ මේ වගේ රෙසපි කියලා දෙනවට.😍

  • @HimashaDusyantha-xl8jr
    @HimashaDusyantha-xl8jr Рік тому +16

    යීස්ට් නැතුව ම බැරිද.වහලා තිබ්බොත් ගොඩක් වෙලා.හරියයිද.

    • @udarabuddika462
      @udarabuddika462 7 місяців тому +2

      මටත් දැන ගන්න ඕනි මේක

    • @puja-z6d
      @puja-z6d 4 місяці тому

      Puluwanda

  • @piyumikachathurangi4
    @piyumikachathurangi4 2 роки тому

    Thank you akkeeee ❤️harima rasai .😌 ane apita hodata rasata lunu mirisak hadana hati poddk kiyala dennkooo 😞

  • @sandyabandara5973
    @sandyabandara5973 Рік тому

    Thanks..
    ..
    Nangi

  • @southkoriya3465
    @southkoriya3465 2 роки тому +1

    A pith haduva rasai

  • @TikTok-wp3pe
    @TikTok-wp3pe 2 роки тому

    හොඳයි aneeeeeee

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 2 роки тому +1

    Very apt recipie for this changed life.👌👍

  • @ranukanew1434
    @ranukanew1434 Рік тому

    👍😁 Niyamai

  • @riskhan3927
    @riskhan3927 2 роки тому

    Meka nonstick pan eke nethuwa.. nikang pan ekin hadhanda puluwandha

  • @shrimakumari
    @shrimakumari Рік тому +1

    East nathiI ricepi akak hoyaganimu

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 2 роки тому

    Thank you dear...👍😘🎉️

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g Рік тому

    Thank you ❤❤❤❤

  • @nishnush6647
    @nishnush6647 2 роки тому

    Roty super
    Gama kohedha

  • @tutugirl3878
    @tutugirl3878 2 роки тому +6

    රසපාටයි

  • @lakshithapushpakumara1904
    @lakshithapushpakumara1904 2 роки тому

    Yest wenuwata pol wathura danna barida

  • @nisansalanisansala21
    @nisansalanisansala21 2 роки тому

    Mmth haduwa akke mm gaththe thetha haal piti

  • @sameeramax9650
    @sameeramax9650 2 роки тому

    ඇත්තටම hodai ..tawath me wage kema hadana heti vedio danna. Paan walin hadana kema monawath thiyenawada

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 роки тому

    Oyaga kama mama hadanawa harima lahsi kiyala dana vidiyata තැන්ක්ස්

  • @sensifashion4552
    @sensifashion4552 2 роки тому +50

    යීස්ට් දාන්නේ නැතුව හැදුවොත් හොඳට එයිද?

    • @ashasewwandi
      @ashasewwandi 2 роки тому +11

      ඔවු.මම යීස්ටිි දාන්නේ නැතිව හැදුවා.හොදට ආවා.😊

    • @kithminiegodaarachchi9629
      @kithminiegodaarachchi9629 2 роки тому +2

      @@ashasewwandi ස්තූතියි. යීස්ට් දාන්නේ නැතුව හදන්න පුළුවන් නම් හොඳයි. මමත් යීස්ට් දාන්න කැමති නෑ.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 2 роки тому +1

      Diyawadiyawata eest hoda na

    • @RanilRanil-r8h
      @RanilRanil-r8h Рік тому

      ​@@ashasewwandi😢😅😮😮

    • @AyomaDilhani-jt7cl
      @AyomaDilhani-jt7cl Рік тому

      Ane meka hari yanne nene..rotiya anith peththa harawanna be.pimbenneth ne

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 роки тому

    Akke meka mn dn hdala kewa gdk rasai thnk u

  • @nuwanasanka9256
    @nuwanasanka9256 2 роки тому

    Pan piti nathuwa hadanna puluwanda

  • @chehansadamsith
    @chehansadamsith 3 місяці тому +1

  • @jenithigaweeshi319
    @jenithigaweeshi319 2 роки тому

    Bekin soda kamak nethida