විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 452

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 3 роки тому +2

    මම ඔයාගෙ කැම හැම දෙයක්ම හැදුවා පැහැදිලි කිරීම නිසා හද ගන්න හරිම ලේසියි ගොඩක් ස්තුතියි මම කැමතියි ඔයාගේ වොයිස් එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pdkd1389
    @pdkd1389 9 місяців тому +1

    ගොඩාක් දේ දැන ගත්තා... මිස්.
    thank you...❤❤❤❤

  • @nilukawasanthi4013
    @nilukawasanthi4013 6 років тому +16

    ලංකාවට ගිය ගමන් ඔයාගේ කැම හදනවා.තව මාස 4කින් ලංකාවෙ.ඔයාට ගොඩාක් ඉස්තුතියි මේ වගේ දෙයක් නොදන්න අපට කියලා දෙනවට.බුදු සරනයි ජය

  • @shanalihewavitharana2149
    @shanalihewavitharana2149 5 років тому +4

    වරැණි මම මෙ විදියට කලුදොදොල් හැදුවා ඉතාම හොදටම ආවා.හරිම ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තුතියි.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 років тому +1

      ගොඩක් ස්තුතියි ....❤️❤️❤️..ආයේ හැදුවොත් මටත් බලන්න ෆොටෝ එකක් එවන්නකෝ❤️

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 6 років тому +12

    කලු දොදොල් හදන එක අමරුයි කියලා හිතුවෙ .මෙ vidio එක බැලුව ට පස්සෙ හිතුනෙ එක හරිම ලෙසි කියලා.ගොඩක් ස්තුතිය .

  • @Pawana123
    @Pawana123 3 роки тому +4

    අද හැදුවා. හොඳටම ආවා.
    ස්තූතියි වරුණි❤

  • @surangaprabath7003
    @surangaprabath7003 5 років тому +6

    ස්තුතියි අක්කා බුදු සරණයි ජයමක්ම වෙවා දළදා සමිිදු පිහිටයි

  • @achinisenaratne6372
    @achinisenaratne6372 6 років тому +7

    Hi Waruni
    I just finished making it with 6 cans of 400ml coconut milk. It took me 1hr 20 minutes and turned out really nice. It gave 300ml coconut oil.
    Thank you for sharing this recipe.
    I cut it in the morning. It's a little bit softer than normal. I am not sure if I could've cooked it longer or because of canned milk.

  • @shayan-e8i
    @shayan-e8i 3 роки тому +3

    ගොඩක් අය මෙච්චර කාලයක් දොදොල් හදන්න කම්මැලි උනේ ඔය හේතුව නිසා
    Thank you මේක කියලා දුන්නාට
    මේ සැරේ අවුරුද්දකට හදනවා
    සුබ ම සුබ අලුත් අවෘද්දක් වේවා

  • @sanjayapriyantha3183
    @sanjayapriyantha3183 6 років тому +2

    thanks nangi aluth ďeyak kalata,man oyagy wedio balanawa hadanawa,,oya godak welawata aluth dewal karana nisa,budusaranai,hadalama rasa kiyañnam,

  • @nilukanilu3380
    @nilukanilu3380 6 років тому +8

    Thank you akki... Oyath ලස්සනයි 🌹 dodoluth ලස්සනයි

  • @dilininimesha2202
    @dilininimesha2202 6 років тому +8

    සුපිරි දොදොල් ටික.නියමයි 👍

  • @mirrorgirl1281
    @mirrorgirl1281 6 років тому +2

    දකිද්දි ආස හිතෙනවා..හදල බලන්නම්..ස්තුතියි ඔබට !

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 роки тому

    Ada math hadanawa.oyata thanks waruni.nirogimath suba aluth awruddak wewaa!pawle samata

  • @maricute5448
    @maricute5448 6 років тому +2

    ගොඩාක් ස්තුතියි ඔයාට , මම අද හැදුවා පලවෙනි පාරට දොදොල් ඔයා කියපු විදිහට . හොදම දේ මම ලංකාවේ නෙවෙයි ඉන්නේ , ඉතින් පොල් කීරි අපිට සුපර් මාර්කට් එකෙන් ගන්න පුළුවන් අරන් තමයි හැදුවේ . රස හොදට තියෙනවා ලංකාවේ දොදොල් වගේම.

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 років тому

      පොල් කිරි නම් තියෙනවා එත් හාල් පිටි කොහෙන්ද ගත්තෙ...එතකොට හකුරු

  • @sachisachi5013
    @sachisachi5013 4 роки тому +2

    Man parippu wade hadanna egena gatte oyagen akki tanks

  • @වල්පල්-ඩ5ඥ
    @වල්පල්-ඩ5ඥ 5 років тому

    Thnks waruni oyge videos okkoma wage api balanawa very useful

  • @champisrimaali1293
    @champisrimaali1293 4 роки тому

    හරිම සතුටුයි ඔයාව දැකීම. ආදරෙයි ගොඩක් ඔයාට. ගොඩක් ස්තුතියි ⁣දයාබර මිස් ඔයාට අපිට වටිනා දැනුම ලබාදෙනවාට. තෙරුවන්ගේ සරණයි

  • @Akshini_Perera
    @Akshini_Perera 5 років тому

    මේ පාරනම් මම අවුරුද්දට දොදොල් හදනවා අක්කියෝ... ගොඩාක් ස්තූතියි

  • @sawrnaoman3766
    @sawrnaoman3766 5 років тому +3

    නියමයි👌👌👌👌

  • @kamaldon7333
    @kamaldon7333 5 років тому

    Man asama kamak hdaganna dun Upades Bohoma sthuthiy Obata

  • @sitharamadhavi2493
    @sitharamadhavi2493 5 років тому

    Meka kalin danan hitye nene pol cream wen karala hadana heti...eka nam niyamai..akkage kos ata toffee eka man heduwa.eth eka hai wenna daws dekk withara giya.eth marama rasai.hemoma eka rasai qwwa.😊...mn hithanne hai wenna kal giye mn welapaha lipen bala wenna athi..aya kos ata tkk hambunama hariyatama hadala balnna ona.thank u akke..❤

  • @ruwansameera589
    @ruwansameera589 4 роки тому

    ෂා මරු 👌👌

  • @dilhanifonseka8872
    @dilhanifonseka8872 6 років тому

    Oya harima lassanayi akki.oyage hema video ekakma mama balanawa..thanks akka

  • @thisalinimeegahage9150
    @thisalinimeegahage9150 6 років тому +7

    you are very creative and a smart lady..
    proud of you dear Waruni!

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 6 років тому +2

    Oyta godak thanks hadala rasa kiyannam thank you🤗🤗😘

  • @pushpamanoranjani4108
    @pushpamanoranjani4108 4 роки тому +1

    Api haduwa harimarasai hari lesi
    Thanks 🌸 dawas 3 narak wuna ai
    Ahemawenne

  • @ranjithperera662
    @ranjithperera662 5 років тому

    Mamath hadanna ona mama aasai kama hadanna. Pahadiliwa kiyala dunna. Thank you very much.

  • @shamanihettiarachchi1926
    @shamanihettiarachchi1926 6 років тому +2

    thanks godack asa kemack harima lesi kramayakata kiyala dunna..thanks meny thanks❤❤❤👍👍👍

  • @yathaayathraa2625
    @yathaayathraa2625 6 років тому +3

    oya ay me muna hangan hitiye sudu nangi thanks for explain

  • @balasuriyabalasuriya8050
    @balasuriyabalasuriya8050 6 років тому +5

    ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ අලුත් සොයා ගැනීමට අපිට ඔය වගේ අලුත් දෙවල් ගේන්න ගොඩාක් ස්තුතියි ජයවේවා 😍😘😘😘

  • @rajyabano6852
    @rajyabano6852 4 роки тому

    Panadagena hadiganawa payaganak. Oyata godak pin mis.

  • @sandar4885
    @sandar4885 5 років тому

    Very nice.shot & sweet.thanks dear.🌹 👍👍

  • @prethibkumar1581
    @prethibkumar1581 5 років тому

    නියමයි කලු දොදොල්

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 6 років тому +2

    Godak wedagath vidio ekak.thank you.

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 років тому

    Shaaa.....niyamai nangiyo lassane baruwa dodol tika mona hakuruda ganne nangiyo hoda kithul hakuru nam hoya ganna amarui ..........oyata godk sthuthi........e wagema oya godak lassani.....👌👌👌👌💜💛💚💙❤

    • @WarunisKitchen
      @WarunisKitchen  5 років тому +1

      ගොඩක් ස්තුතියි ...කඩේ තියන කෑම හදන්න ගන්න කැට හකුරු තමයි ගත්තේ ...හොද පැනි පාට හකුරු තෝරලා ගන්න ඕනේ 🥰

  • @niroshiekanayaka3191
    @niroshiekanayaka3191 3 роки тому

    ගොඩක් වටිනවා
    අපිත් හැදුවා
    හරිම රහයි
    Thanks

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 6 років тому +4

    Thanks a lot for recipes. DODOL wow 😮 amazing

  • @udayanganideepika630
    @udayanganideepika630 6 років тому

    Good luck nangi godaak wedagath mekanm niyameta thiyenawa

  • @susilaranjni1138
    @susilaranjni1138 6 років тому

    good luck thanks jaya wewa 💞💞💞💞💞👍👍👍👍👍👍👍

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 4 роки тому

    mamath heduwa ala ala oya sweet boru tips ne api oyage vedio walata arima kemati thanks akki

  • @theendthehiruandsandulovin2361
    @theendthehiruandsandulovin2361 5 років тому

    Wow lassnata kranw akke oya niwedikawak wage katahada maaarama lasssni

  • @ChefRosha
    @ChefRosha 6 років тому

    Oyage dodola niyamata thiyanawa....dakka gaman kanna hithenawa

  • @thiliniishara9440
    @thiliniishara9440 5 років тому

    Dodol eka harima lassanata awa.thank you

  • @nishanthigamage1449
    @nishanthigamage1449 6 років тому

    මම ඉන්නෙ පිටරට මම අද හැදුවා
    මේ විදිහට .හරියටම වි.45 යි.ගියේ.
    පොල් කිරි ක්‍රීම් පැකට් මේ තියෙන්නේ
    හරිම රසයි ලංකාවේ හදනවා වගේම තිබුණා ඔයාට ගොඩාක් ස්තූතියි මේ අලුත් විදිහ අපට අපිට කියල දුන්නට

  • @djft3112
    @djft3112 6 років тому +1

    Good superb. Good luck

  • @ayomathilakarathna7183
    @ayomathilakarathna7183 6 років тому

    Harima shoke asa hithuna hadanna, thanks waruni’s kitchen

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 років тому +2

    hi great akka😍so nice 😍thank you so much 😍good bless you and family

  • @thusithaudayangani2484
    @thusithaudayangani2484 3 роки тому

    Waw...niyamai

  • @sajikamilan7046
    @sajikamilan7046 6 років тому +1

    Niyamai akke...👍 thank u...

  • @geethaillangage5404
    @geethaillangage5404 4 роки тому +1

    Thanks Waruni dear. 💐
    This method is very easy. 🤗
    Thanks again.😘
    Stay safe and healthy.
    Love from Perth. ❤

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 6 років тому +4

    All of the details are interesting and clear. I like to watch those amazing cooking videos. Thanks and appreciate your effort.

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 6 років тому +1

    Waaaw..... This one is a very important recipe.because,easy way to make kaludodol.thanks Waruni for your help.

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 2 роки тому

    රසයි රසයි .........

  • @lasanthidesilva8094
    @lasanthidesilva8094 6 років тому +1

    Soo..super ...

  • @sudu6841
    @sudu6841 Рік тому

    ආසම කෑමක්.ස්තූතියි.❤

  • @isharadilrukshi-nx1nt
    @isharadilrukshi-nx1nt 9 місяців тому

    adane muna dakke.oya godak lassanai nangiyo.

  • @gayanviduranga4180
    @gayanviduranga4180 3 роки тому

    නංගී ඔයාලා ta ගොඩක් pin අපිට me kama කියලා දෙනවා ta

  • @filipinas1524
    @filipinas1524 6 років тому

    Ooyata suba pathanawa .harima lesi kramayak

  • @vidushan5335
    @vidushan5335 5 років тому

    නියමයි..අක්කෙ

  • @yvonnenavaratne8235
    @yvonnenavaratne8235 6 років тому +1

    Thanks mama godak asa deyak ikmaning hadaganna kiyala dunnata.love u .all the best

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 6 років тому +3

    Very good Thanks

  • @weere75
    @weere75 5 років тому

    ane oyaghe lassana, mata pissu waghey

  • @jayanthimallika2762
    @jayanthimallika2762 5 років тому

    harima pahasu i
    Thanks

  • @maligalaxy893
    @maligalaxy893 6 років тому +2

    Really great love it God bless thank u so much

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 Рік тому

    Tanks from boha qatar

  • @buddhikajayarathrathna4326
    @buddhikajayarathrathna4326 4 роки тому

    Math hoya hoya hitiye ikmanin දොදොල් hadana widihak . 🙏 thanks

  • @melanigunarathna5179
    @melanigunarathna5179 6 років тому

    Mulinma kiyanna ona,oya nam harima lassanai,oya kiyala dena kema man nitarama hadanawa,harima,pahasu vidiyata kaludodol hadanna kiya dunnata mage nangiyata aneka warayak stutii ya puda karami awankawama..

    • @WarunisKitchen
      @WarunisKitchen  6 років тому +1

      ගොඩක්ම ගොඩක් ස්තුතියි....ඔයාලා නිතරම මේ විදිහට මට ආදරේ දැක්වීම නිසයි මමත් ගොඩක් ආසාවෙන් මේ දේවල් කරන්න ....

  • @avishkasoyza9766
    @avishkasoyza9766 5 років тому

    ලස්සනයි අක්කියෝ..

  • @krishantit4699
    @krishantit4699 6 років тому +1

    ගොඩක් වැදගත් ස්තුතියි

  • @nimalpurasinha5064
    @nimalpurasinha5064 3 роки тому +1

    කෙටි.වෙලාවකින්.හදන..දොදොල්..එක.හරිම..අගෙයි..බලනවිටම.දොදොල්වල..රස.දැනෙනව.

  • @disnakanthi4627
    @disnakanthi4627 6 років тому

    hadai katahada lassanai.nihathamani.hari hodai.minisun ese viya yuthumai

  • @deeshaniidangedara9466
    @deeshaniidangedara9466 6 років тому +1

    sooo sweet akkiyo thanks recipe ekata

  • @ushanthisanjeewani8393
    @ushanthisanjeewani8393 6 років тому

    mama inne oman.Math haduva oya kiyala dunna vidihata.harima rasai.godak pin obathumiyata.

  • @user-nr2qs5ni6u
    @user-nr2qs5ni6u 6 років тому +2

    woooooooooooooooow niyamayi nangi oyage kama godak man hadanawa oya therum karala dena vidiha hodai therenawa godak thanks nangi

  • @malaysia77malaysia70
    @malaysia77malaysia70 6 років тому

    Wow very nice

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 6 років тому

    Niyamai akkiyo.a wagema oyat lassanai

  • @ranjandeshapriya9107
    @ranjandeshapriya9107 4 роки тому

    සතුටුයි muna dekka mis 👍

  • @camladesaphriya1717
    @camladesaphriya1717 6 років тому

    hmmm.niyamai.lassanai

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 6 років тому +3

    ඔයා කියපු විදියට මම වැලිතලප හැදුව රසයි ලේසි

  • @arshaajib9795
    @arshaajib9795 6 років тому

    wow niyamay wruni super🌷🌷🌷🌷🌷

  • @saudisaudi494
    @saudisaudi494 6 років тому

    ෂානියමයි මාත් ලංකාවට අව ගමන් හදලා බලන්න ඔනි නංගී ඔයාට ගොඩක් ස්තුති

  • @pjoseph9113
    @pjoseph9113 6 років тому

    Very good Waruni Thanks Pinky

  • @gangasamodini4327
    @gangasamodini4327 6 років тому

    Wow nangi oya harima lassanai maga asama kamak thamai dodol hadalama balannam

  • @lalithjayamuni3334
    @lalithjayamuni3334 6 років тому

    Thanks අක්කෙ.මන් ඔයාගෙ රෙසිපි හදනවා අද දොදොල් හදන්න යන්නෙ

    • @WarunisKitchen
      @WarunisKitchen  6 років тому

      දොදොල් එක මොකද උනේ නංගි...හොදට ආවද

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 6 років тому +1

    shaaaaa niyamai.all the best.thanks for share with us.mama aniwa hadanawamai.thanks Aruni.

  • @thushikasenanayake237
    @thushikasenanayake237 3 роки тому

    Wow👌🏼❤️

  • @sandyadesilva6207
    @sandyadesilva6207 6 років тому +1

    ඔයාගේ ඉක්මනින් හදන කෑම ක්‍රම හරිම වැදගත් අද දවසේ ගෘහණියනට . බොහොම ස්තුතියි ඔයාට . පුලුවනිනම් ඉක්මනින් පාන් හදාගන්න ක්‍රමයක් සොයාගෙන අපිට ලබා දෙන්න .

  • @nandinidilani3676
    @nandinidilani3676 6 років тому

    Wow very nice dear .thank you .you very beutiful

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 4 роки тому

    Good work

  • @sandycooking2882
    @sandycooking2882 6 років тому +1

    ThAnks me video ekata. Nangi mama inne pitarata. Apita natural pol kiri soyaganna nehe. Pol kiri tin walin kalu didol hadanna kiyala dennako

  • @maleehansika888
    @maleehansika888 6 років тому +1

    Ammooooooooo mage favorite kamak.thanks oyata.mama hadala balannam

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 6 років тому

    mmmmm mama haduwa oya kiyana widiyatama.hariyatama awa.clever girl.harima shok.im very proud of you.thank you nangi.

  • @GRV6204
    @GRV6204 6 років тому +1

    ඔයා නම් නියමයි වරුණි.

  • @vishwasathya9368
    @vishwasathya9368 3 роки тому

    Super recipe 👍👍👍

  • @gayanpushpa4967
    @gayanpushpa4967 6 років тому

    Mmmm kalu dhodhol rasaai... Oyath halima qtee

  • @scpitsstipc3603
    @scpitsstipc3603 5 років тому +1

    Ane niyamay akke mn dn mehema haduwa dodol.. winadi 30k wge gye,ikmnta haduna,paata nm ohma awe na mn sini wadipura damme hakuru neme,thank u akke...😃

  • @zeenathharoon6485
    @zeenathharoon6485 6 років тому +1

    Hi waruni puthe.yours දොදොල් recipe is excellent.must be delicious too.thanks.god bless u.

  • @litsam182
    @litsam182 6 років тому +1

    Super 👍👍👍

  • @chandaniweragama1662
    @chandaniweragama1662 6 років тому +3

    Oda thumiaya ape ratata loku adambarayak.theruwan saranai