මගේ ජීවිතේ බිංදුවේ ඉදලා බිරිඳ මාත් එක්ක හිටියා Hari tv

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @AyeshaSanjeewanì-g5i
    @AyeshaSanjeewanì-g5i Місяць тому

    කොහොම වුණත්.....පිනත් එක්කම...උත්සාහත් ඕනේ...සුබ පැතුම් සහෝදරයා.....❤❤

  • @amaraperera5245
    @amaraperera5245 9 місяців тому +11

    අම්මා තාත්තා ගැන අගය කරනවා හරිම අඩුයි . ඒක හොද නෑ. මුලින්ම දෙම්ව්පියන්ව සතුටු කරවන්න . ඒ වගේම අම්මා තාත්තාව අගය කරන්න .. ඒක තමන්ගේ ජිවිතයට ලොකු ශක්තියක් . ජයවේවා

    • @Sameera123-t6k
      @Sameera123-t6k 4 місяці тому +1

      mokak hari waraddak hoyana uttala inne😂😂😅

  • @prabadiakmeemana5316
    @prabadiakmeemana5316 9 місяців тому +13

    Meyata lottery ekak aduna eke aussi wala inna godak aya dannwa.habai anu lucky wagema e salli buddimath widiyta invest karala thynwaa. Ekai ada oya thaththwen inne binduwe idan patan ganwa kynwa okata nemei ekai aula 🙃

    • @Chirsone
      @Chirsone 9 місяців тому +1

      Eke footages release karala thiyanawada lottery bird eken ehe

    • @Pnw1971
      @Pnw1971 9 місяців тому

      Absolutley!

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 9 місяців тому

      Ow bn lottery eka aththa

  • @gihansampath5462
    @gihansampath5462 9 місяців тому +20

    අනූ ඔයා දියුනු වෙලා ජීවිතේ දිනලා ඉන්නවා ඒක හොදයි මචන්...☝️☝️💪💪 හැබැයි ඔයා බින්දුවේ ඉදන් නෙමෙයි පටන් අරන් තියෙන්නේ...☝️☝️ ඔයාට ඔහෙට එන්න ඔයාගේ අම්මා තාත්තා උදව් කලානේ..🤔🤔 එහෙමවත් උදව් නැතුව ආවොත් ඔයාට කියන්න පුලුවන් ඔයා ආවේ බින්දුවේ කියලා...☝️☝️ මගේ අදහස ඔයා ආවේ බින්දුවේ ඉදන් නෙමෙයි මම කියනවා ඔයා පටන් ගත්තේ 50 ඉදන්...☝️☝️ මොකද ලංකාවේ ඉන්න අනාත වෙලා ඉන්න අයට සුදුසුකම් තිබුනට සල්ලි නෑ... ඔයාට පින තිබිලා තියනවා මේ පින් බිමෙන් පිට වෙන්න.. ඒත් ලංකාවේ කොල්ලෙක්ට ලක්ෂ 30-40ක් කියන්නෙත් හීනයක් මචන්... මම ඔයාගෙන්ම මේකට රිප්ලයි එකක් බලා පොරොත්තු වෙනවා අනූ... මීට ලංකාවේ කොල්ලෙක්..☝️☝️💪💪

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 9 місяців тому +6

      අඩු ගානේ බිරිඳව මතක් වෙච්ච එකවත් ලොකු දෙයක්...
      ලංකාවේ පිරිමින්ට ඉස්සෙල්ලාම අමතක වෙන්නේ තමන්ගේ ගෑණි..

    • @Chirsone
      @Chirsone 9 місяців тому +2

      Ay okata kocchara wada wenne. Oya ohoma negative hithana hinda kisi deyak karanna bane. Salli laksha 40 K nattham issala eka hoyaganna. Lankawe economic crysis ekak tibba kiyala minisunta hambakaranna salli nadda. Oyage point eka HODAI habai laksha 40 K na kiyala nikan hitiyama hariyaida. Nikan wahal sewaye hitiyama hariyaida. Mulima skill ekak had a ganna. Eta passe eka monatize karala one tharamak salli hoyanna puluwan.

    • @gihansampath5462
      @gihansampath5462 9 місяців тому +1

      ​@@Chirsone මචන් උබ මට කෝල් එකක් දියන්... 🤔🤔☝️☝️ මොකද මගේ ජීවිත කතාව මේකේ ලියන්න මම කැමති නෑ...☝️☝️

    • @Pnw1971
      @Pnw1971 9 місяців тому +5

      මේයා ඇවිලල ෂො කාරයේක්...මේයා දියුනු වුනේ Cleaning කරල නේමේ....මම අවුරුද්දු 22 Australia වල...ඇත්ත කතාව ඔක නේමේ නේ? ඇයි මීනුස්සුව අන්දවන්න හදනන්නේ?

    • @gihansampath5462
      @gihansampath5462 9 місяців тому +3

      @@Pnw1971 ඒක තේරෙනවා කතාවෙන්ම මචන්...☝️☝️💪💪

  • @Minecraftshorts35
    @Minecraftshorts35 9 місяців тому +1

    ගැම්මක් ❤🎉

  • @Pnw1971
    @Pnw1971 9 місяців тому +9

    මේයා ඇවිලල ෂො කාරයේක්...මේයා දියුනු වුනේ Cleaning කරල නේමේ....මම අවුරුද්දු 22 Australia වල...ඇත්ත කතාව ඔක නේමේ නේ? ඇයි මීනුස්සුව අන්දවන්න හදනන්නේ?

    • @Bojith87
      @Bojith87 9 місяців тому +2

      ඇත්ත කතාව මොකද්ද

    • @sajithranjan6238
      @sajithranjan6238 9 місяців тому +1

      Ehenam aththa kathwa kelinma kiwwanam😂

    • @Pnw1971
      @Pnw1971 9 місяців тому

      @@sajithranjan6238 He won a Lottery but trying to showing off "Zero to Hero".

  • @RaviduMethmina
    @RaviduMethmina 9 місяців тому

    athamata apita hodata godya yana puluwan da AL fail unath? mata meka realted dewal tikak ahana thiyanwa , kata hari call ekak gana puluwanda ? loku udawak

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc 9 місяців тому +2

    Lahiru aiye mge hasban oye kiyna vidihta jiwathwenne apta godak salli ne eth eytam kiyala mahansiyen business ek krgena ynwa aurudu 4 danat thattu gedwalne eth eya daruwanath ugangena math ekk lassan gmank ynwa api marry krnakota lanmastryk thibune ad api adambarin kiynna puluwan yamkisi thankta awa sathutui husban godak apta adarei marina thuru man eyat udawu krgen innwa❤❤

  • @anjananawarathne8771
    @anjananawarathne8771 9 місяців тому

    Great businessmen. We need businessmen like you to invest in sri lanka.

  • @JayalathRanasinghe-c6u
    @JayalathRanasinghe-c6u 9 місяців тому

    Lahiru ❤❤❤

  • @dananjaya2623
    @dananjaya2623 9 місяців тому +1

    Thank you for sharing

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 9 місяців тому

    Jaya wew Anu Aiya ❤❤❤🇦🇺🇺🇸

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 місяців тому +2

  • @disnasenanayake9890
    @disnasenanayake9890 9 місяців тому

    💐💐💐

  • @pasindudilshan6943
    @pasindudilshan6943 9 місяців тому

    ❤❤🇱🇰

  • @buddika.priyananda
    @buddika.priyananda 9 місяців тому +1

    +❤

  • @lakshithafernando8658
    @lakshithafernando8658 9 місяців тому +2

    Dan wath\ eththa kiyanda bro .. Not to offend u.. we as viewers pray for ur success. U said u came with 200 .dollars nd start cleaning. Be honest and tell th real story to th world. U reach to th top but thr is something hidden bcx ppl can get manipulated by materializm nd quick money'.. so many ppl going to overseas nd pumping sl money out thinking otherside of th world is luxury but its not..

  • @duleinthebooktuber3058
    @duleinthebooktuber3058 9 місяців тому +4

    විකාර රූපී 😂😂😂

  • @raveeshahasini7948
    @raveeshahasini7948 9 місяців тому

    Sundara minisek

  • @Texastravelranger
    @Texastravelranger 9 місяців тому

    Keshani cant cook ? i like my food to be cook by wife.

  • @madusankaPiyadarshana
    @madusankaPiyadarshana 3 місяці тому

    ❤❤❤❤