Massa || මැස්සා || Episode 53 || 05th February 2023

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 125

  • @rathnayake.43
    @rathnayake.43 Рік тому +26

    අද සලීමගෙ සෙට් එක මැස්සගෙ සෙට් එකෙන් ගුටි කනව බලන්න ආසාවෙන් හිටියෙ

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز Рік тому +10

    පොලිසියයි සලිමයි නැත්තමි කතාව සුපිරි .මැස්සෝ ශෙටි එකට පට්ට ආදරෙයි .ගුනා මාමටත් ආදරෙයි ගොඩක් 💜️💜️💜️💜️💜️💜️

  • @officials.lahirusankalpa
    @officials.lahirusankalpa Рік тому +28

    බුවනෙකබාහු හම්බ කරනවට වැඩිය දෙසා බානවා 😂✌

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +14

    ටොපියට දෙන්න ඕනේ පට්ට ගේමක් කරන බලු වැඩ නිසා ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕

    • @Orang-Down
      @Orang-Down Рік тому +1

      ටොපියා සලිමව මරලා ... උම ගේමක පැටලේනවා

  • @dhanushkasanjeewa1940
    @dhanushkasanjeewa1940 Рік тому +27

    දිගා මරු බං සුපිරියි 💪👌👍

  • @officials.lahirusankalpa
    @officials.lahirusankalpa Рік тому +41

    ගුටි කනකොට සලිමා මතක් උනා ද රිස්වාන් 😂😂

  • @manelmanele1290
    @manelmanele1290 Рік тому +9

    මැස්සා ගේ set එකට 👌👌 ❤️❤️

  • @officials.lahirusankalpa
    @officials.lahirusankalpa Рік тому +63

    පොඩි කාලේ ඉඳං ගේම ඉන්න වාස් ට topiya ගෙ බොරුව හොයාගන්න බැරි හැටි ඒක තමයි පට්ට විහිලුව 😂✌

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd Рік тому +10

    Colombo එකේ හිටියා වගේ මැරයෝ ටිකක් බැස්සුවා නම් මරු

    • @ritamiranda9311
      @ritamiranda9311 Рік тому +1

      Colombo eke darshan darmarajge action mata nam thama mawila penawa Anna naluwo

  • @wasnakw7885
    @wasnakw7885 Рік тому +4

    කාට නැතත් ටොපියාටනමි හොද ගේමක් දෙන්න ඕන

  • @dasaland4861
    @dasaland4861 Рік тому +12

    මේ වගේ කතා තියේනම් දවසෙම උනත් බලනවා මන් ❤

  • @amilalakshitha3844
    @amilalakshitha3844 Рік тому +32

    ගුනාගේ චන්ඩි ඇතීතේ ගැන දැනගන්න ආසයි. මතකාවර්ජනයක්වත් දැම්මා නම් හොදයි නාට්ටිය ලියන මහත්තයෝ ❤😊

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 Рік тому +21

    ටොපියා නිසා වාස්ට වෙන දේ හිතා ගන්න බැ

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 Рік тому +9

    OIC ගේ චරිතෙට දමිතව දැම්මා නම් අගෙයි ❤️

    • @Orang-Down
      @Orang-Down Рік тому +1

      ගොම් බඩුවකගේ චරිතය .හේදටම ගැලපේනවා ඒ ගොනාට

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 8 місяців тому

      උඹ පලයං..😂

  • @miniduepasinghe
    @miniduepasinghe Рік тому +4

    මහේෂිගෙ රඟපෑම නම් අන්තිමයි

  • @nilanthilanka5987
    @nilanthilanka5987 Рік тому +6

    අගේ ඉදන් කන කනවා වාස් මහත්තයෝ මැස්සා පව් ටොපියා තමා ගුනමකුවා

  • @rathnayake.43
    @rathnayake.43 Рік тому +20

    මේ oic නෝන මාරු කලොත් හරි

    • @rathnayakesrilanka69
      @rathnayakesrilanka69 Рік тому +4

      එයා හොදයි පොරපාසැල් ළමයින්ගෙ විකට ඇදුම් තරගෙකට 😁

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 Рік тому

      @@rathnayakesrilanka69 😂😂😂

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Рік тому +10

    ඔහොම ගහලා මදි බන් මුන්ට.. මාසයක් දෙකක් නැගිටින්න බැරි වෙන්න දීපල්ලා ගේම.. 😋😂

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 Рік тому +8

    පොලිස් නෝනා එදා පින්කිව අතඩංගුවට ගත්ත තැන කිසීම තාත්වික බවක් නෑ.

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Рік тому +5

    "අත තිබ්බනම් අත කපනවා..!"
    ගුනා මාමාගේ චරිතේ දැනෙන්න දීලා තියනවා හදවත් වලට...❤

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +13

    පොලිස් ගෑණිගෙ කතාව කැතයි චී චී මෙයා පොලිසියට මැච් වෙන්නෑ අන්න නියම OIC මහත්තය තමයි විශ්ව ලංකා මහතා දෙරණෙ 🌹❤

  • @dislshanimalk7563
    @dislshanimalk7563 Рік тому +1

    ගලියට ලමා නලු සම්මානයක් ලැබෙන්න ඔ්නෙ දක්ෂයෙක්.හොද අනාගතයක් තියෙනව හැමදෙනාම තමන්ගෙ චරිත ගොඩක් හොදට කරනව.

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Рік тому +9

    පොලිසියේ උනා කියලා ඌ මූ තමුසෙ කියලා මිනිස්සුන්ට කතා කරන්න බෑ.

  • @judevictoria1625
    @judevictoria1625 Рік тому +3

    Maheshi .👍 you are very beautiful and best actress

  • @wasana8329
    @wasana8329 Рік тому +10

    මොනවද අප්පා මේ ගැහිලි 😅😅අතගානවනේ හැමදාම 😂😂

    • @SamsungTAB-zb8jd
      @SamsungTAB-zb8jd Рік тому +1

      මොනාටිසෝරි වලි වගේ..
      ඒ අතින් අන්තිමයි..

  • @ramanieadikari8590
    @ramanieadikari8590 Рік тому +1

    මං නම් ආදරේ මැස්සාටයි ගුනා මාමාටයි.පිංකියටයි

  • @anooshaaim8081
    @anooshaaim8081 Рік тому +2

    බුදුසරණයි 🙏ගුණා ගේ ආදරේ මැස්ස ට. ඒ කොල්ලෝ 4සමගිය. පින්කි ගෙදර දුක. සලිමගේ වෛර ය. ටොෆිගේ යටි කුට්ටු වැඩ වාස් ට ටොෆි යා හබරණ ගින්න මේ සේරම එක්ක ආදර නියම කතාවක් ❤️

  • @milindalakmal6470
    @milindalakmal6470 Рік тому +4

    පොලිස් නොනාගේ චරිතේ පියුමි බොතෙජුට වගේ දීලා තිබ්බනම් මරූ මේ ගෑණී චරිතේ කනවා

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 8 місяців тому

      පියුමිගේ පුක හොඳ හින්දා වෙන්ඩ ඇති..😂

  • @malshasrimali3145
    @malshasrimali3145 Рік тому +4

    ගැම්මක් තියෙන පොලිස් කාරයෙක් දාන්නකෝ... දෙකයි පනහෙ සිප්පි කෑලි දාන්නැතුව...

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 Рік тому +5

    මැස්සා නාට්‍ය මරේ මරු.ආසයි .සලීමාගේ බහට රිස්වාන් කන පරිප්පුව ආතල් නේද සලීමා ඉන්න එක නාට්‍ය වත් බලන්න ආස නෑ මන් .අපෝ පොලිස් මහේශී ඒ චරිතයට හරි යන්නේ නෑ

  • @nadyafdo4055
    @nadyafdo4055 Рік тому +7

    උදේ රැවුල නැතුව ඉදලා ...දවල් වෙද්දි රැවුල වැවෙන්න ටොපියා ගාන බෙහෙත මොකක්ද කියපන්කො 🤣

    • @sumudunisansala8397
      @sumudunisansala8397 Рік тому

      මාත් ඔය comment එක තමා හෙව්වෙ 😂

  • @LankaWasuliya
    @LankaWasuliya Рік тому +1

    ටොපිය වාහනේ එන ටිකට රැවුලත් වැවිල 😁😁😁

  • @btsjaya4887
    @btsjaya4887 Рік тому

    දිග්විජය and ,බුවනක අම්මෝ එක බුවා😂😂😘😘

  • @upuljayarathna5079
    @upuljayarathna5079 Рік тому

    ටොපියා වගේ දෙපිට කාටුන් ගේ තමයි පරිමෙන් හොදේ

  • @kalumsanjeewa8436
    @kalumsanjeewa8436 Рік тому +4

    නිදකින් පොලිස් අපෝ........ ip nevei vp

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 8 місяців тому

    පැන්ෂන් යනකං හප හප හිටපං මදනායක...😂😂

  • @dislshanimalk7563
    @dislshanimalk7563 Рік тому

    පැන්ෂන් යනකන් හප හප ඉදපල්ල.😄.

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd Рік тому +3

    වාස්ට දැන් තියෙන්නේ මේ OIC ගෑනි එලවලා, කෝලමේ දොලයා වගේ OIC කෙනෙක් ගෙනාවනම් මරු..

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Рік тому +7

    ටොපිය හැම ගේමක්ම ගහල මැස්සව අහු කරනව . වාස් ට තිබුනනෙ අතේ තිබුන බඩු පෙන්නන්න කියන්න .

  • @desnapathmene1049
    @desnapathmene1049 Рік тому +2

    L ලස්සනයි ගොඩක් අදත් මැස්සා...සතියෙම තියෙනවනම් හොදයි

  • @chanukakaushal7639
    @chanukakaushal7639 Рік тому

    එකම පොලිස් Tome එක 😂

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz Рік тому +4

    මටත් දවසක පාතාල නායකයෙක් වෙන්න ඕනිමයි ❤️😍

    • @slfunnyshow4473
      @slfunnyshow4473 Рік тому +1

      avurudu ganak hire laginna akine 🤣

    • @No-cam-zr3pz
      @No-cam-zr3pz Рік тому

      @@slfunnyshow4473 එතකොට තමා වේසිගේ පුතෝ පන්නරයක් එන්නෙ....

    • @manelmanele1290
      @manelmanele1290 Рік тому

      බුදු අම්මෝ

    • @slfunnyshow4473
      @slfunnyshow4473 Рік тому +1

      @@No-cam-zr3pz pannarayak ganna ven vidiyak aththema nane.nodakin huththige putha.thopivage un nisa thamayi rata vinasa venne

    • @malshasrimali3145
      @malshasrimali3145 Рік тому

      පාතාලකාරයෙක් වෙන එක ටාගට් එකක් කරගෙන ජීවත් වෙන මිනිස්සුත් ඉන්නව කියල හිතා ගන්න බෑ....දුටු තැන වෙඩි තියල දාන්න ඕන මේ වගේ හරක්ට

  • @janithsachinthaka2599
    @janithsachinthaka2599 Рік тому +2

    Oic චරිතයට නිරෝශා තලගල හොදයි.

  • @ghanakwt3980
    @ghanakwt3980 Рік тому +2

    ටොපිය. අම්මො කෙලින. බූව. උබ. කනව. කැමක් මැස්සගේන් සූපිරි පරි කෑමක්

  • @ausilanka7081
    @ausilanka7081 Рік тому +1

    ටොපියා මැරුම් කන්නේ වාස්ගෙන්

  • @slmixcdjvaash
    @slmixcdjvaash Рік тому +6

    ටොපිය ගැන මොකද හිතෙන්නේ ............

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +4

    ටොපිය අගේ ඉදන් කන කනව

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 Рік тому +1

    ටොපියා cid ද මන්දා

  • @chamichalafernando6366
    @chamichalafernando6366 Рік тому

    නිවර්තනා

  • @Thushara1056
    @Thushara1056 Рік тому +1

    වහී වහී හැබැයි ගලයි කිව්වා නේද 🤣🤣🤣

  • @sakuni1406
    @sakuni1406 Рік тому +5

    නොදකින් මේ ටොපියා..🤮🤮🤮

  • @sadamalidisanayaka5972
    @sadamalidisanayaka5972 Рік тому +3

    Maru ah

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Рік тому

    Good video

  • @shanakadilshan4545
    @shanakadilshan4545 Рік тому +1

    Super

  • @dreams8446
    @dreams8446 Рік тому +1

    දික් විජේ 🤣

  • @chamarapathum4539
    @chamarapathum4539 Рік тому +3

    Yako meka chaminda vasstath kalalak.moda vass

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Рік тому

    🌹🌹

  • @chamarakasun1637
    @chamarakasun1637 Рік тому

    👍👍👍

  • @prapathranjan
    @prapathranjan Рік тому +1

    Maru maru

  • @nilantha-u5k
    @nilantha-u5k Рік тому +7

    ඔය විදියට පොඩි උන් වගේ ගහගෙන වැඩක් නැහැ. කැම්පස් කාරයෝ වගේ අත පය කපලා වෙන් කරන්න ඕනා 🤪

  • @ausilanka7081
    @ausilanka7081 Рік тому

    set එක ආදරෙයි ❤❤❤

  • @feleciasmals381
    @feleciasmals381 Рік тому +2

    Beautiful drama 👍

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Рік тому

    Thanks

  • @pujapuja6129
    @pujapuja6129 Рік тому

    Message set akanam niyamai ane

  • @sisirapushpakumara8742
    @sisirapushpakumara8742 Рік тому

    සුපිරි කාතවක්

  • @maximaxi1428
    @maximaxi1428 Рік тому

    ❤️❤️❤️❤️

  • @k.a.p.jayasinghepathmasiri5866

    👍👍👍❤❤❤

  • @kavinadanadeekailangage8627

    🔥🔥🔥

  • @Tjroshan1
    @Tjroshan1 Рік тому

    Massa 53rd Episode eken passe telecast une nadda?

  • @priyankatattoosrilanka5406
    @priyankatattoosrilanka5406 Рік тому

    Oic allways

  • @life-time-experience
    @life-time-experience Рік тому

    Please bring Pinky back

  • @shanakadilshan4545
    @shanakadilshan4545 Рік тому

    Good

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +1

    ටොෆිය තමයි නියම ,කවද හරි උබ හොදම නලුවා වෙනව ,ඇක්ටින් මරු

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Рік тому +1

    Topiyata mattu.wenna dunna nam hari mathaka hitinnavas danne naha topiya nisa vas karayata wena de

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Рік тому

    ගුනා මාමාගේ ඉස්සර චරිතේ ගැන හැමෝටම බලාගන්න එක්ක ඉස්සර පොඩි කැල්ලක් දැම්මනම් හොදයි නේද...???🥹

  • @upekshahansani7822
    @upekshahansani7822 Рік тому +3

    Api awo ❤

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Рік тому +1

    දෙපිටකාට්ටු ටොපියා.

  • @stephen.ashok2000
    @stephen.ashok2000 Рік тому +1

    We never see in other countries that they use cartoon actors to represent police officers. What a disgrace?

  • @vimukthii
    @vimukthii Рік тому

    Wena policekarayo hitiyema nadda

  • @luuna7390
    @luuna7390 Рік тому

    drama eka Hodai but video qlty awul wage neda clour madi

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 Рік тому

    වාස් ගොනාද ටොපිය අදුරගන්න බැරි

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Рік тому +1

    Topiya boru kiyanna epa thamunma policeyata call karala enna kiyala massa oththuwa dunna kiyala boru kiyanawa

  • @prasanna3994
    @prasanna3994 Рік тому

    19:57

  • @shiromeshirome7295
    @shiromeshirome7295 Рік тому

    Topiya gema denawa wasta neda

  • @Akila-Prasadh
    @Akila-Prasadh Рік тому

    Topiyata kelavenna ona unam gothayek thamaiii ohoma unta kelavenawa ikmanta

  • @travel4604
    @travel4604 Рік тому +3

    ua-cam.com/video/brVbT1efWQ4/v-deo.html පිංකි පවූ😭

  • @hirandhanushka275
    @hirandhanushka275 Рік тому +2

    මහේශිගේ පුප තමා වැඩේ..😁

  • @shamiradhananjaya7302
    @shamiradhananjaya7302 Рік тому

    Mawa subscrib krnna❤️

  • @ThushanPatty
    @ThushanPatty Рік тому +4

    නියපොතු වවාගෙන රාජකාරි කරන පොලිස් නෝනා කෙනෙක් දැක්කමයි😂😂😂😂

  • @deshanpriyanjanakapriyanja9594

    උබ ත් මෙන්ඩිස් වගෙ ටොපියො