Eththamai methek balapu lassanama katha tika kavamadavath amathaka karanna be kubiyo teledrama eka a vagema me drama ekath baladdi ekema jivath venava vage denenne ❤🙏
Perfection ! What a performance ! I feel like this is not merely a Teledrama and this is like a guidance for most of Srilakan actors and actresses. This is what we need to see from acting 👏. I have no doubt this can be a great talking point in the industry 👏. I wish you all the success 🙏
මනිට ආදරේ අය කෝ....♥️♥️♥️🌹🙏🏻
❤️❤️❤️❤️❤️❤️
❤❤
@@niroshaniable .♥️♥️
❤️❤️
එකෙන්ම
මට කතාවට වඩා ආඩම්බරයි පේක්ෂක කමන්ට්ස් වලට මොකද බුද්ධිමත් මිනිස්සුන් කෙට්ටාසයක් ඉන්ව කියල දැනුනම හොද දේ වටහාගන්න ඇත්තටම චරිත ටිකනම් පංකාදු පහට තෝරා ගෙන තියෙනව තිතටම එයාලගෙ ස්වභාවික කම ඒ වගේම ඒ චරිතෙට පන දෙන අපුුරුව සුපර් සුපර් සුපර්
ඇත්තමයි❤
මනී, අප්පච්චි, සුද්දි, සිරි මාමා ❤️ රඟපානවා කියලා හිතන්නත් බෑ. සැබෑ ජීවිතේ එයාලට නොදැනී කැමරා කරලා වගේ.. ඒ තරම් තාත්විකයි ❤️
එයා දැන් බැඳලා = Like
දෙවෙනි ඉනිම = Comment
බොරු සෝබන නැ..නලු නිලියන්ට පවුඩර් උලලා නැ..සුපිරි වාහන පෙන්වන්නෙ නැ.බොහෝම සුලු චරිත කීපයක් වටා ලස්සන්ට දුවන ඇත්ත කතාවක්...
Athamai, make up dagena reta nidiyana atopa nalu niliyao dekalama epa wela.
ඇත්ත , සියලුම චරිත හරිම තාත්ත්විකයි . වරිත වලට පණ පොවන්නේ පුදුමාකාර විදිහට.
එකනම් ඇත්ත
හැබැයි ඔය සියළු දෙනාවම මම මේකප් කලා
අනිවාර්යයෙන්
දෙපාරක් බැලුවා ලස්සන කතාව ඒ ගෙදර තියෙන තැන ඇත්තටම ආස හිතෙනවා හුලගේ සද්දේ පුදුම සතුටක් දැනෙන්නේ ඒයාලා ඔක්කොම රගපානවා කියලා තෙරෙන්නේ නෑ නියමයි ,,,මනී 😘😘😘😘
ඉනිම වගේද මේවා සුපිරි වැඩක් ලස්සන ඇදුම් නැති ලස්සන නලු නිලියක් නැති පව්ඩර් බබාලා නැති චරිත කිහිපයකට රටක් වශී වෙලා
විෂ්ඨයන් අතර හරි හරියට ගැටෙන මේ අපූරු නවකයා ❤️❤️ මනි නම නොදන්න ඒ අපූරු නවකයාට සුබ පැතුම්
Pradeep
Pradeep Ramawickrama
@@janstella3614 ස්තූතියි ඔයාට ❤️ ඔහු සැබවින්ම දක්ෂයෙක්
කැලණි විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍යවරයෙක්
@@piumithushari6922 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්😇
හරිම ලස්සන කතාවක්. තණමල්විල කොල්ලෙක්, කුඹියෝ, සහෝදරයා දැන් තවත් කලාත්මක නිර්මාණයක්. ITN එකේ දේශපාලන භාවිතය මොක උනත් කවදත් කලාත්මක නිර්මාණ ඉදිරිපත් කරන ඔබට ශිර්ෂ ප්‍රණාමය. විශේෂයෙන් මේ වගේ අභියෝගත්මක නිර්මාණයක් ඉදිරිපත් කිරිමට ඔබලාට තිබු කෂේරුව. අනේ මන්දා ඇයි මේවාගේ නිර්මාණ ට්‍රේන්ඩින් නොවෙන්නේ කියලා.
Sahodaraya..itn eka hemadamath oyalage hadawathata denenama nirmana oyalage lagatama genath dewi.hemadamath rupawahiniye maha gedarath ekka redila inna.💖
එකඟයි
Eththamai methek balapu lassanama katha tika kavamadavath amathaka karanna be kubiyo teledrama eka a vagema me drama ekath baladdi ekema jivath venava vage denenne ❤🙏
ට්‍රෙන්ඩින් නොවෙන්නෙ මේවගේ කතාවල රසවිදින්න දන්නෙනැති බහුතරයක් තරුණ පිරිස් නැතිනිසා. මොකද අලුතින් බිහිවුන ජනප්‍රියැයි කියාගන්නා නාලිකා වැඩිහිටි, තරුණ හැමෝගෙම ඔලුගෙඩිවලට කුනුහර්ප ඔබල මිනිස්සුන්ව හැගීම් දැනීම් නැති ඇවිදින මළ මිණී කරල තියෙන්නෙ. ඒකයි..
සුදු ඇදගෙන කලු ඇවිදින්,, වීරයා ගෙදර ඇවිත්,
සියළුම දෙනාගේ අති විශිෂ්ඨ රංගනය
.........අප්පච්චිගේ චරිතය සුපිරියට රගපානවා ......මනී , සිරී , සුද්දී චරතත් ඒ වගේ ........නාට්‍ය යේ හරිම ආසාවෙන් බලනවා ..............
Hi jayamini
සුද්දි ලස්සනට ජීවත් වෙන අවසානයක් කතාවට දෙන්න... දුක හිතෙන අවසානයක් නම් එපා....❤
සුදු ඇදගෙන කලු ඇවිදින් , වීරයා ගෙදර ඇවිත් , තණමල්විල කොල්ලෙක්, කූඹියො , ගිරි දේවි , සහෝදරයා... වැනි විශිෂ්ට ටෙලි කුලකයට ඇතුලත් කල හැකි තවත් එක් ටෙලියක්
එයා දැන් බැදලා...
සම්මානයන් හිමි විය යුතු ය. ✌✌✌
Manikkawatha
Sathya!!
@@chathuraweerasekera Sathya atharamaga nathara wuna wage wenas karane😥😥😥😥😥😥😥😥
@@samudrapriyadarshani3 Manikkawatha, Uma Aseni,Volga kalapani dedenagen kenekuta aniwaryen awads ekak lebiya yuthumai.
Sakarma
චරිත වලට දෙන අගනා වටිනාකම හරිම ඉහළයි! මුන් සෙට් එකම සම්මාන පිට සම්මාන ගන්නවා මට පේනවා පේනවා වගේ.
අප්පච්චි තමයි මේ කතාවෙ වැඩි ආතල් එකක් දෙන්නෙ..සරත් කොතලාවලට සම්මානයක් ලැබෙන්නම ඕ නෙ.ඒ ඇස් වලින් දාන ඇක්ශන් වලටම😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මො ඔව්🤣
සිරා බන් සුපිරිම නලුවෝ
🤣🤣🤣🤣🤣
අනිවාර්යයෙන්ම 🔥
අම්මෝ ඔව් මන මාලකම
හරිම ලස්සන පරිසරක්..ආස හිතෙනවා සුලං කපොල්ලේ සද්දෙ එනවිට...හරිම තාත්විකයි..
ඔව් අපිට පේනවා... ITN එන්න එන්නම ට්‍රෙන්ඩින් වෙනවා...🥺
මෙහෙම සුපිරි කතා දුන්නොත් හැමදාම ට්‍රෙන්ඩින් කරනවා🖐️✨
අනේ ඇත්තටම ගෙදරට ෆ්‍රිජ් එක තියෙන සීන් එක නම් මාරම ගති... මට මතකයි අපේ ගෙදරට මම ජොබ් එකක් කරලා ෆ්‍රිජ් එක ගෙනාව දවසෙත්.. අපේ තාත්තත් ඔය වගේ කෑ ගගහා ගෙට ගත්තා... අපේ ජීවිත ඇත්තටම පවු කියලා හිතුනා.. අත්‍යවශ්‍ය බාන්ඩ මූලික අවශ්‍යතාවක් උන අපූරුව......
උබේ කමෙන්ට් එක කියවල මට දුක හිතුනා බං . මොනවා උනත් උඹට ජය .
❤❤❤
@@kumaribandara2442 ගොඩාක් ස්තූතියි සහෝදරයා . පොඩි කාලේ ඉදන් දුක් විදපු හැමෝටම දවසක හරියන්ඩෝනේ බන් 💔💙💕
අනේ මටත් මතකයි මම ඩුබායි වල ගාමන්ට් එකක වැඩ කරල යනකොට අරන් ගියා ෆ්‍රිජ එකක්.ඒක ගත්තෙත් ඔය වගේ..හැමෝටම එදා හරි සතුටුයි ..එයාලගෙ සතුට දැකල මමත් ගොඩක් සතුටු වුනා
@@sapalisapali7704 අනේ ඒ සීන් එක නම් ඇත්තටම ගොඩාක් හිත ඇතුලටම කතා කලා....ඒ කතාවත් අපේ හදවතට මෙච්චර සමීප අපේ ජීවොත නේද අපි මේ දකින්නේ කියලා හිතෙන නිසා වෙන්න ඇති.. දුක් විදපු හැමෝටම දවසක හරියන්ඩෝනේ.. 💙💙💙💙
හතර දෙනයි කතාවට ගොඩක් දුරට ඉන්නේ කියන්න වචන නෑ හරිම ලස්සනයි රඟපෑමෙන් දායකත්වය දෙන හැමෝටම බොහොම ස්තුති ❤
ප්‍රධාන චරිත කීපයක් වටා ගෙතුනු සුපිරියක්.මේකප් කලදක් නැති මිනිස්සු කටුමැටි ගෙවල් ලස්සන පරිසරය ගැමි කතාබහ...මෙන්න නියම කතා...සීනි බෝල කතා හදන නාලිකාවලට මෙයින් ගොඩක් දේ උගතාගත යුතුයි...
අනේ මේ පුංචි පවුල කඩන්න එපා✋,මනියට කතාවක් හැදෙන්නත් එපා❤❤
මනී චරිතයක් නෙවෙයි සැබෑම ජීවිතයක්
❤️❤️❤️❤️❤️👍👍
මේ මනියා කොහේ හැංගිලා ඉඳල ආවද මන්දා. සුපිරි.
සිරාවට
සියයට සියයක් 👍👍👍👍
කලා ලෝකයේ විශිෂ්ටයෙක් වෙනවා ආය දෙකක් නෑ.මනියා සුපිරි 😍😍😍
යූ ටියුබ් එකෙන් බලන සෙට් එක කෝ...???🫣
මේ තමා හැබෑ ජීවිතේ........ආසයි මෙහෙම කතා බලද්දි......සේමිනීගෙ ඇක්ටින් නම් කියලා වැඩක් නෑ......දැන් ඉන්න සීනි බෝල නිලියොන්ට හැරෙන්නවත් පුලුවන්ද......
පිටරට ඉන්න අපි බලන්නේ හරිම ආසවෙන් මේ කතාව.weekend enakl inne.....
💖💖💖
Apith Abu dhabi idan aasawen balan inne
Hi kohomada ithin
මේ කතාව පිස්සුවෙන් බලන්නෙ මං විතරද?
ඔව් ඔයා විතරයි 😑 happy now 🤔😆
@@mekhalaliyanage7834 මට පේන්නෙ ඔයත් පිස්සුවෙන් බලනවා😂
@@shaniperera3325 පිස්සො දෙනෙක් දිහා බලන් ඉන්න එක පිස්සෙක් 🤣🤣🤣
@@ruwankarunanayake4723 ඔයාට වැරදිලා… අපි පිස්සුවෙන් බලන්නෙ මේ කතාව.
@@shaniperera3325 මේ කතාව සතියට එක දවසද
සියලුම චරිතයන්හි රංගනය අති තාත්විකයි.මනී චරිතයට පණපොවන නවක නළුවා අති දක්ශයෙක්.ඔහුගේ හැකියාව එළිදැක්විය හැකි පිටපතක් ඔහුට ලැබීම ඔහුගේ වාසනාවක්.
ජය👏
හැමදාමත් UA-cam එකෙන්ම බලන්නෙ මම විතරද?
Ai mn
හැමෝම එයාලගෙ චරිත ලස්සනට කරනවා. ලස්සන ටෙලි සිත්තමක් .💖💖
අදත් මරු කතාව අප්පච්චිගෙ ගතිය තාම ඇරිල නෑ,වගේ හීනියට මතුවෙනවා කතාවට වගේම ගේ තියෙන තැනත් සුපිරි නිදහසේ ඉන්න
මෙච්චර ලස්සන පරිසරයක් මෙච්චර ලස්සන රටක්නේ දේශපාලකයෝ විනාශ කරලා තියෙන්නේ.මාරම ආසයි ඒ පරිසරයට..ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙච්චර ලස්සන රටක් ❤️❤️
කොහෙද දන්නෙ නෑ නේද
@@nethmienilupulee8964
ගලහා වගේ .ටවුන් එකේ කඩේක ගහලා තිබුණා.100% ක් sure නැහැ
@@nethmienilupulee8964 bellwood
ගලහා
එයාලගේ ගෙදර තියෙනවා එයාලා වගේම වටිනා දෙයක්....!!! (පොත් රාක්කෙ දැක්ක අය කෝ)
මං මුලින්ම දැක්කේ ඒක ගෙදර ඉන්නේ වටිනා කියන මිනිස්සු
@@justice...... 👏👏👏
කිසිම පසුබිම් වාදනයක් නැති නිසා තමයි කතාව ලස්සන ❤
Perfection ! What a performance !
I feel like this is not merely a Teledrama and this is like a guidance for most of Srilakan actors and actresses. This is what we need to see from acting 👏.
I have no doubt this can be a great talking point in the industry 👏. I wish you all the success 🙏
සමාජය හරි කුහකයි.කාටවත් කරදරයක් නැතුව ඉන්න කෙනෙකුට ඉන්න දෙන්නෙම නැහැ
මනීනම් නියමයි 👌👌
ලස්සනයි කතාව." ස්වයංවාරනේ."
මනී ගෙ කතාව , ඩාන්ස් එක ,
රඟපෑම අගෙයි.
"තාත්ත. පුනරුත්තාපනය " වෙලා.
පුතයි ලේළියි නැවත ගෙදරට ගෙන්නා ගන්න .ලේළිගේ රෙදි බෑගය කරේ තියාගෙන දුවන හැටි
ලස්සනයි. සරත් බලන බැල්මෙන්
තාමත් මනමාලකම අඩුවෙලා නෑ වගේ.
මෙරට ටෙලිනාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහනක් මේ ටෙලිනාට්‍ය .
සුපිරිම චරිත ටික අතිවිශිෂ්ඨ රංගනය
මගේ ඇස්දෙක අහකට ගත්තේ නැහැ .
නියමයි .
මනි නමටම මනි තමයි
අප්පච්චි ගහන් නේ ගේමක් 😃😃😃😃😃පව් සුද්දී 😂😂😂..
නලුවො දැකල නැත්තන් බලාගන්න කියන්න ඕනෙ අර දෙවනි ඉනිමෙයි සංගීතෙයි ඉන්න උන්ට
මැණික් කාරයෙක් ළගට ගෑණියෙක් එක්කන් යනවට වඩා හොදයි අප්පච්චිත් එක්කම තියලා යන එක😁 සිරා කතා මනියෝ
😃😃😃
අප්පච්චි... ජිවිතේට දැකලා නෑ මෙහෙම රංගනයක්...
මේ වගේ tele drama එදිරිමුණි බලන්නේ නැද්ද දන්නේ නෑ 😂
බලෙන් තිරේකට දාලා ගහ ගහ පෙන්නන්න ඕනා 😂
ගේ තියන ලොකේශන් එක නම් නියමයි.
ඔවු අනේ මාරම ලස්සනයි හරිම නිස්කලංකයි
Yes❤
නියමයි නළුවො නෙවෙයි කාලාගාර සුපිරියක්
හිතා ගන්න බැරි තරම්ම ලස්සනයි , තාත්ත්විකයි
හරිම ලස්සනයි මේ කථාව රගපැම් විශිෂ්ඨයි හැමෝගේම කියලා වැඩක් නෑ දවස් පහක් දානවා නම්
මේ පරිසරය මාව පිස්සු වට්ටනවා, ඒ හුලගේ සද්දේ ගස් හෙල්ලෙන කොට මට හුලග දැනෙනවා. පුංචි කාලේ අපේ ගෙදරට ඉස්සෙල්ලාම ෆ්‍රිජ් එකක් ගෙනාව දවස මතක් උනා.
මොන comment තිබුණත් ඒ හැම චරිතෙම ගොඩනැගිලා තියෙන්නෙ විශිෂ්ඨ නළු මහේන්ද්‍ර පෙරේරා යටතේ.... අපි නෙවේ කියන්නේ වටේම රගපාපු නලුනිලියො.....❤️❤️❤️❤️
මාර පරිසරයක් එකනම් ගුප්ත අදුරු සිතල ❤️
සම්මාන ගොඩක් හම්බෙයි මේකට ඒ තරම් තාත්විකව රගපානවා කට්ටියම♥️♥️♥️♥️♥️
බැදීම් හරි ලස්සනයි ..ගැලපෙන අය මුන ගැහුනම...
මනි ඔයාගෙ රගපැම් අතිවිශිශ්ටයි❤️🔥❤️🔥❤️🔥❤️🔥
අප්පොච්චගෙ ඇස් ගැහිල්ල තමයි ආතල් 😂
නාට්‍යයක් බලනවා කියලා අමතක වෙනවා❤❤❤ ඒ තරම් තාත්විකයි... මාරම ලස්සනයි
බුදුඅම්මෝ මුං නම් රගපානවා නෙවෙයි අප්පා ...හරියට ජීවත් වෙනවා වගේ..කුබියොන්ගෙන් සහෝදරයා ගෙන් පස්සේ නාට්‍යයක් බලනවා..❤❤❤❤❤
මනීට රගපාන නළුව නම් ශෝක්.හරිම තාත්විකයි.
චරිත තුනකට පස්සේ චරිත හතරක්...මාරම ලස්සනයි..
රංගන විශ්වවිද්‍යලයක්..
ලංකාවෙන් පිට ඉන්න අපිට හිතින් වගේම ගතිනුත් අපේම රටේම ඉන්නවා වගේ දැනෙන මොහොතක්...ස්තුතියි ඔබ සැමට..🙏🙏🙏🥰
කතාව වගේ location එකත් ලස්සනයි . කැපවී කර සියලු දෙනාට උපහාර 🙏
අනේ මම ගොඩක් සතුටු වුනා මැණිකක් ලැබෙද්දි
අහිංසකයෝ ගොඩ යයි කියල
ෆ්‍රිජ් එකේ වටිනාකමද මැණික .
වෙලාව යනවා දැනෙන්නේ නෑ.කතාව බලනවා නෙවෙයි අපි හැමෝම ඒ කතාවේ ජීවත් වෙනවා ❤️❤️❤️
කාලෙකින් සෙට් උන සුපිරිම කතාවක් 👍
මේ වගේ කතාවක් කොච්චර වටිනවද....දවස ගානේ මේකප් වලට යන සල්ලි ඉතුරුයි.....දෙවනි ඉනිම වගේ අර ස්ටාර් මේ ස්ටාර් වලින් එන එවුන් 1000ක් විතර රගපාන්නෙත් නෑ....වියදම් කර කර ගන්න සර්ව පිත්තල ලොකේෂනුත් නෑ.....මේක නම් එකෙන්ම සුපිරි වැඩක් 👌👌👌❤️❤️
රංගන සිල්පීන්ට හද පිරි ප්‍රනාමය🎉🎉🎉🎉🎉🎉
මනිගේ රගපැම් විශිෂ්ඨයි.අපේ දැවැන්ත නළු නිලියන් සමග ඔහුත් කරට කර රගපානවා.
මාරම ලස්සනයි බලන අපිත් එයාලත් එක්ක ඉන්න වා වගේ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා ටික වෙලා වකට හරි 🇸🇦🇸🇦❤
මනී ❤❤❤ තවත් එක් ෆීනික්ස් කුරැල්ලෙක් ..
කව්ද අනේ මේ මනී....💖💖💖💖💖💖💖.මුලු කතාවෙම මන් නම් ජීවත් වෙනව කියලමයි මට දැනෙන්නෙ......👍👍👍👍👍💖💖💖💖
අප්පච්චි තමයි මරුම 🔥
මොනවා උනාත් බැල්ම තමයි අල්ලන්නෙ නැත්තේ 😁
මනී නම් මැණිකක්...❤️
Harima අපූරු නිර්මාණයක් .prasanna ayya,kawadawath wage oya apita,Horanata,Taxila මෑණියන් ta ආඩම්බරයක් ,ගෟරවයක් .නිර්මාණය වෙනුවෙන් සහය වූ සියල්ලන්ටම ස්තූතියි ! ජයෙන් ජය ම වේවා!
ඇත්තටම මේ නිර්මාණයට දායක වුනු හැමෝටම පින්🙏අපිට මෙතරම් ශ්‍රේෂ්ඨ රසවින්දනයක් දෙනවාට❤
ස්තූති
Hi lakshani
The sound of The wind add another level for this wonderful story.........!everything sooooo perfect ......🙏
මෙිවාගේ ටෙලි තමයි නිර්මාණය වෙන්න ඔිනා ...නැතිව ඉන්දියාවේ බොළඳ එවා නෙමෙයි ....✌ ජය
හරිම අර්තවත් කතාවක්. හැම චරිතයකින්ම ගන්න ආදර්ශයක් තියෙනව. තේරුම් ගන්න දෙයක් තියෙනව. හිතන්න දෙයක් ඉතුරු කරනව. ලංකාවෙ කොච්චර මානසික ලෙඩ්ඩු ඉන්නවද කියල හිතෙනව. ගෑනියෙක් නටන එක ගමම හොල්ලන වීඩියෝ එකක් වෙන්න තරම්, ඒක වීඩියෝ කරපු එක නියම ගේමක් වෙන සමාජයක් තියෙනව ලංකාව තුල.
මරු අප්පොච්චී 😂😂 සරත් කොතලාවල ❤️
ජීවිතකාලෙම වැරදි කරපු සමහර වැඩිහිටියො අන්තිම කාලෙ යහමගට එනව අප්පච්චි වගේ..
නාට්‍ය යකට උනත් මේ වාගෙ අහිංසක මනුස්සයෙක් ට හරි යනකොට පුදුම සතුටක් දැනෙන්නෙ
සරත් කොතලාවල❤ රැවුල් පාර පහරක්
මේ taram වටින teledrama එකක් කොහොමද මට මග හැරුනේ ❤🎉
ලබන සතියේ නැවත හමුවෙමු. ඉන්න බැ ayyoo
අනේ. මනී. මාරම. ලස්සනයී
මනි ❤ අවංක චරිතයක් .🌹
කියන්න වචන නෑ සුපිරි වැඩක් හුඟ කාලෙකින් ලස්සන කතාවක් බලනවා එක කොටස මං දෙවතාවක් බැගින් බලලා තියෙනවා හරිම තාත්විකයි බොරු සෝබන නෑ හරි ආසයි මෙ වගේ ලස්සන කතාවක් අපට දුන්නට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි තව තවත් මෙවැනි සාර්ථක කටයුතු කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
Film එකට හොදට ගැලපෙන්න හදලා අඩුපාඩු නැතිවෙන්න❤ 28
හැමොගෙම රන්ගනය අති විශිශ්ටය් මනී නව පරපුරෙට සුපිරියක් 🥰
අප්පචිචි ගේමක් ගහන්නේ,,, සුපිරි
මනී සිරී අප්පච්ච්,සුද්දි මරු ආදරෙයි හැමෝටම ❤❤❤
වාසනාවන් සිරිට තවත් මැණිකක් ලැබිලා 💐💐💐
4 දෙනාම surayo. හරිම ලස්සනයි kathawa. ස්තූතියි සැමට
සුද්දි ගෙ ඩාන්ස් එක මරැ ❤
Hi kohomada ithin
පේනවද ගෑනියෙක්ගෙ වටිනාකම .දැන් මුලු පවුලම සතුටින් .
Niyama comment eka
Eka attha
අනේ සුපිරිම කතාවක් තමා.
කාඩ් කුට්ටමේ ජෝකර්ට ඇදගෙන😁😁😁🤣🤣 ඒක මරු
නිකමට බැලුවෙ වීඩියෝ එක,දැන් ඔක්කොම දාගෙන බලනව පට්ටම ඩිරෙක්ෂන් එක 👍
අම්මෝහ් මනී ඩාන්ස් එක... 💙💙💙💙💙💕💕💕💕💕
මනී....❤️❤️❤️
පිස්සු ඔයා නිසා මට නම්..
දක්ශයි කියන්නෙ 👌👍❤️
මේක නම් වෙනම level එකක කතාවක්❤
Mani sir aiya tatha sudi සුපිරි පිරි acting ...
Hi kohomada ithin
ශා මරු කතාව..එකක්වත් මිස් නොකර බලනව..♥️🥰 මේවනෙ කතා
ITN එකේ තමා හොදම කතා තියෙන්නේ
හරිම ලස්සනයි ...මේ නාට්‍යයේ කට්ටිය හරිම හොඳින් රගපානවා.
Hi kohomada ithin