අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.05 | Ada Derana Prime Time News Bulletin

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 49

  • @anomakanthi634
    @anomakanthi634 16 днів тому +2

    හොද වැඩක් සියලුම දෙනාගේ ආරක්ෂාව බුදු සරණයි

  • @samanbandaranayaka5554
    @samanbandaranayaka5554 15 днів тому +1

    Supiri wedak janadipathi thumani me ratawal wala oya katayan neee

  • @Marsspider-71
    @Marsspider-71 16 днів тому +2

    බස් ගැමුණු රටේ ජනාධිපති වගේ...

  • @danu5748
    @danu5748 15 днів тому

    ත්‍රිවිල් ලස්සනට තිබ්බම විදේශිකයන් කැමතියි

  • @champashirani2046
    @champashirani2046 16 днів тому +1

    තිුකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතාබැදවැව ගමෙි ...මාගේ කුඹුර තුන් වතාවක්ම වැපුරුවා තුන් වතාවම කුණු වුනා. කෝ කිසිම දෙයක් නෑ .. පොහොර සල්ලිත් නෑ . කිසිම දෙයක් තාම ලැබුනේ නෑ . මෙික තමයි ඇත්ත . කොහොමද ජීවිතේ ගෙනියන්නේ.😢😢

  • @SonaliPramudika
    @SonaliPramudika 16 днів тому +1

    🙏❤️🙏🤔

  • @DeepthiSenadeeta
    @DeepthiSenadeeta 16 днів тому +1

    කතරගම දේවාලයේ තේවාවන් නවත්තලා. පේනවනේ දෙවියන් කවුද කියලා. උන් දන්නවා මේවා මිත්‍යා දේවල් කියලා .

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 16 днів тому +2

    බස්ර නලා...ගලවන එක හොඳයි. ලයිට් ගලෝන් එකත් ලොකු දෙයක්...

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 16 днів тому

    ජපානය හොල්ලපු චමින්ද බොසා❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 16 днів тому +2

    මගීන්ව බස වලට නග්ගන කොට සහ බස්සන කොට කොන්දොස්තරට ටිකක් ශීලාචාර වෙන්න කියන්න

  • @FinalexamL
    @FinalexamL 16 днів тому +1

    ක්‍රීඩා පුවත් පෙන්නපං

  • @wimalgunarathna6309
    @wimalgunarathna6309 16 днів тому +2

    Buffer eke thiyena thahaduwa aniwaryan ewath kalau
    Uyhei, mekata wahana wala paint serenwa

  • @kumaraliyanage8177
    @kumaraliyanage8177 16 днів тому

    මෙවද කරන්න ඕනේ සමාජයට

  • @Shantha-m8b
    @Shantha-m8b 16 днів тому

    Rataka wenayak saha neeteyak theyenna uwamanai

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 16 днів тому +3

    පොලිසිය අදිකරණයට කරුණු වාර්තා කර අදිකරණය හරහා රටෙ පවතින නීතිය අනුගතව පැහැදිලි කිරිමක් ලබා ගෙන ඒ අනුව රියදුරන් දැනුවත් කිරිම කර ඉන්පසුව නීතිය ක්‍රියාත්මක කලා නම් මෙවැනි ගැටලු ඇති නොවෙ. මොකද අවුරුදු ගානක් තිස්සෙ පොලිසිය ට ඇගිල්ල දික් කරන්න ජනතාව උසි ගැන්වීම් කලෙම ජෙප්පො. ඉතින් මේ නිසාම පොලිසිය ට ජනතාවගෙ සහය හරි අඩුයි මොන දෙ කරන්න ගියත්.

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 15 днів тому

    උබලගෙ බොරු බලන්න නෙවේ ආවේ. අපරිණත සජියගෙ ලියුම් කියවන්න එපා බං තව බොරුත් කියලා 😂

  • @DiwanthikaRavihari
    @DiwanthikaRavihari 16 днів тому +2

    hi

  • @storyfeeler6731
    @storyfeeler6731 16 днів тому

    අද සිරස්තල විනාඩි 5යි.😂😂😂

  • @රයිට්
    @රයිට් 16 днів тому

    ක්ලීන් කරන්න හැමෝම එකම විදියට පාරෙ යන්න ඔනී.අනම් මනම් ඕනි නෑ.

  • @SankaWijayantha-sb5dq
    @SankaWijayantha-sb5dq 16 днів тому +2

    Boru wada

  • @KanishkaVithanage
    @KanishkaVithanage 16 днів тому

    😂 sajiyage gonnu unbee ganawa

  • @රයිට්
    @රයිට් 16 днів тому

    ගෑනු අය ඇග වැහෙන්න අදින්න ඔනී

  • @රයිට්
    @රයිට් 16 днів тому

    අපරාද අඩුයි එවිට

  • @ThiminduIddamalgoda
    @ThiminduIddamalgoda 16 днів тому +1

    මුලින්ම CTB ටික හෝදලා පාරට දාගත්තනං හරි ඔයිට වැඩිය 😂

    • @hashanekanayaka.9784
      @hashanekanayaka.9784 15 днів тому

      ඔව් ඒකත් කරමු. ඒක එහෙමයි කියලා මේවා ඕන් නැති වැඩ නෙවේනෙ මෙයා

  • @chanachandana2801
    @chanachandana2801 16 днів тому

    Any Pako

  • @TharangiPiris
    @TharangiPiris 16 днів тому +2

    පොලිසියට හෙනම ගහපන් 😡😡cleen sri lanka රෙද්ද තමා😡😡😡

    • @warunaweerasooriya4973
      @warunaweerasooriya4973 16 днів тому

      තොපි වගෙ එවුන් එක්ක කොහෙද රටක් හදන්නෙ. යකො බස් එකකට නැග්ගම අපිට පාඩුවෙ යන්න පුලුවන්ද ? වෙන කිසිම රටක මෙහෙම මිනිසුන්ව පීඩාවට ලක් කරන බස් සේවාවක් නැතුව ඇති! විනයක් නැති රටක් කොහොමද ඉස්සරහට යන්නෙ. හරි නන් බස් රියදුරු කොන්දොස්තර රස්සා විභාග තියලා ගන්න ඕනෙ. අපෙ ඉන්නෙ එවුන් ඔක්කොම පාතාල කාරයො වගෙ.

  • @siriparapitya1739
    @siriparapitya1739 16 днів тому

    Munge heccaiyo raingawai dan saman deiyangema pihitai ape රටට

  • @travinstelon
    @travinstelon 16 днів тому +1

    Npp 💪

  • @chanachandana2801
    @chanachandana2801 16 днів тому

    Unb Pako

  • @senakaweliwita8884
    @senakaweliwita8884 15 днів тому

    කසිප්පු නලින්

  • @තරුකොටියා
    @තරුකොටියා 16 днів тому

    පොලිසිය kiyanne den sodannewath nethi ctb wala ynna kiyald hada karana වාහනයක් kiyanne yanna asa දෙයක් me ආණ්ඩුවත් den epa වීගෙන ynne

  • @Shantha-m8b
    @Shantha-m8b 16 днів тому

    Rataka neteya hateyatama karannakalakqnne kumudu baskarayàa uwsmana wedeyata wada karanna epa

  • @Shantha-m8b
    @Shantha-m8b 16 днів тому

    Rataka wenayak thebeya youtui kalakanne tuppahe habachol kalakanne rasteyadukarayanta janatavaga anagataya ho jeweta baradenna ba kuddanta saha kansakarayanta

  • @siriparapitya1739
    @siriparapitya1739 16 днів тому

    Munge paul සුන්දර wei rate දුප්පත් මිනිහා mirikei kalinut citra anda matakada mun eka eka aturudan wei

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 16 днів тому

    Nodokin kalkkanni pase horou

  • @දඟයා
    @දඟයා 16 днів тому

    එක එකාගෙන් හිඟාකාලා ජොකාත් ඇඳපු එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. 😁😁

  • @PSRarts-bm4eh
    @PSRarts-bm4eh 16 днів тому

    E unata bus wala cali galawana eka waradii

  • @Shantha-m8b
    @Shantha-m8b 16 днів тому

    Gobba kalakanne rataka wadak karanna denne na basnayaka tumane obatumange wadapelewala idereyata gena yanna ja atawa obatuman samagai

  • @SavindraKumara
    @SavindraKumara 16 днів тому

    Ubala wage gon harak ekka rat hadanna baa

  • @chanachandana2801
    @chanachandana2801 16 днів тому

    Ubala korane pako