Mage Lowe(මගේ ලොවේ) - Jtsp Boy | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @dtdboys
    @dtdboys  3 роки тому +938

    Subscribe පාරක් දාලා සෙට් වෙලා ඉන්න😍❤️
    - LYRICS -
    (සැ.යු ÷ Handsfree / Headphone භාවිතා කරමින් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විඳගන්න.)
    Hook -
    මගේ ලොවේ මං ඉන්නේ
    හැමදාම තනියම
    සතුට ලැබෙන මග
    නොදනිමි මම තව
    සිනහාවෙන් සැනසෙන්නේ
    ගත සිත පමණකි
    තනිවම තනිකම
    මැද සිරවී මම
    Verse 1 ÷
    මතකයි ආව පාර මගෙ කටුකම
    රිදවයි මතකයන් මගෙ හිත හැමදාම
    සරලයි ජීවිතෙ නැ ලග ලොකුකම
    තාමත් රජ වෙන්නෙ හැමතැන බොරුවම
    තාමත් අතරමං ජීවන කතරක
    වින්දට ලෝකෙ සතුටින් මං හිත යට ඇති දුක
    නැති දේවල් හෙව්වෙ නැ ඇති දේ මිස
    නැති වැරැද්දට පහත් කරෙ නැ මම හිස
    කප්පරක් තියනව පොදි බැදන් හිතේ හීන
    වත්කරන් බොනවද නොදැනම විස පාන
    විද්දට වැඩක් නැ වැරදුනොතින් උබෙ මාන
    ලංකර ගත්තට වැඩක් නැ ගිනිගනී පුලුන් ගින්න
    සුන්දර නෑ මං වින්ද ජීවිතේට දුකයි උරුම
    රත්තරං නැ අතේ කරේ තිබ්බට මනුස්සකම
    හෙව්වට සතුට හැමතැනම පිරිලා දුක
    දැක්කට කවදාවත් මනින්නෙපා ඒ රුවේ පිටම
    Hook ÷
    මගේ ලොවේ මං ඉන්නේ
    හැමදාම තනියම
    සතුට ලැබෙන මග
    නොදනිමි මම තව
    සිනහාවෙන් සැනසෙන්නේ
    ගත සිත පමණකි
    තනිවම තනිකම
    මැද සිරවී මම
    Verse 2 ÷
    ගැම්මට නැවෙන්නෙ කවදත් හරි පැත්තට
    මැදි වෙන්නැ කවදාවත් කාගෙත් බොරුවට
    නැවුනෙ නෑ කවදාවත් වාසි පැත්තට
    මොත්තෙ දාලා කවුරුත් වල කැපුවෙ යටටම
    කිව්වට පලක් නැ දනී මම කාගෙත් කතාව
    ලිව්වට අද සතුටෙන් ඒ කාලෙ ලිව්වෙ දුකම කතාව..
    ගෙවුවෙම කාලෙ වීදී ගානෙ මම වෙලා මුලාව
    අදුරු රැයවල් තමා නිව්වෙ මගෙ ගතේ විඩාව
    සතුටුයි අද ඉන්න තැනත් එක්ක බැලුවම
    එකට ඉදපු අය ඇරියෙම පෙන්නල බලුකම
    වෙන්කර ගත්තෙ අම්ම තමයි ලෙයින් මව්කිර
    මමත් වෙන්කර දැක්කා සමාජෙ ඉන්න මිනිසව
    ජීවිතෙ හැටි ඔහොමයි අමුතු ගමනකි
    දවසක ගමනෙ කෙලවර වෙන්න මරනෙකින්
    ටික දවසකින් අපිත් යන්න සැනකින්
    ඉන්න ඕනෙ හිනා වෙලා දුක තිය පැත්තකින්

  • @senidusandul548
    @senidusandul548 2 роки тому +9

    Niyamai kollo ohomma karagena yaman

  • @cm_beats.
    @cm_beats. 2 роки тому +5

    jtsp ❤️

  • @tharumadhushani6741
    @tharumadhushani6741 2 роки тому +5

    maru aiye ❣️❣️❣️❣️❣️ parismin wed tik krgen inna🌹🌹🌹 thw ekak oni😊😊😊😊 budusaranayi 🙏🙏🙏🙏🙏

  • @senidhusandhul3874
    @senidhusandhul3874 3 місяці тому +11

    ඉස්සරහට යමන් ඔහොන්ම , ගැම්මක් තමයි ❤❤🎉

  • @virajsankalpa5045
    @virajsankalpa5045 3 роки тому +255

    මේව ට්‍රෙන්ඩින් වන් වෙන්න ඕන රැප් බන් ජය වේවා කොල්ලො අපේ යුතුකම අපි කලා ❤️❤️❤️❤️

  • @minsaranethmina8562
    @minsaranethmina8562 2 роки тому +17

    ගැම්මක් සහෝ ❤️❤️😎

  • @darkeysg
    @darkeysg 3 роки тому +429

    සුභ පැතුම් jtsp මල්ලී ♥️🎶🔥🌿

    • @sasindumalshan5864
      @sasindumalshan5864 3 роки тому +7

      ❤️❤️❤️❤️❤️

    • @dopeboy8877
      @dopeboy8877 3 роки тому +11

      Darkey ˢᵍ😬💙

    • @damayanthidamayanthi1861
      @damayanthidamayanthi1861 3 роки тому +5

      ♥️♥️♥️

    • @Hasalaka_Sheela_Official
      @Hasalaka_Sheela_Official 3 роки тому +9

      උඩට එන උන්ට සප් කරන එක ගොඩක් වටිනවා Darkey SG අයියේ ...❤️ Respect again &again brother ...🤟

    • @slhighcapacitybikelovers5674
      @slhighcapacitybikelovers5674 3 роки тому +9

      ජීවිතේම වින්දා හැමදා යකඩ හීන පස්සෙ දිව්වා💙🔥

  • @anjeloprageeth206
    @anjeloprageeth206 2 роки тому +2

    Madayi me wayasata mechchara hari gemak gahagaththa lassana voice ekak thiyenawa ayiye oyata
    Gammak thama ithin 😊😎😎

  • @yezzerboyleo1620
    @yezzerboyleo1620 3 роки тому +217

    මාස දෙකක මහන්සිය 💓

  • @pamindupiyumal8169
    @pamindupiyumal8169 3 роки тому +239

    1M යන්න ඕන සින්දුවක් මේක.කොහොමහරි ගහමු. 👍❤️❤️❤️

  • @yoo.wethryn
    @yoo.wethryn 3 роки тому +56

    සුපිරි මල්ලි🥰❤️ ඉස්සරහට ලස්සන වැඩ සෙට් එකක් කරමු💖😍

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn Рік тому +4

    ලස්සන සිංදුවක් ❤ අයියේ බුදු සරණයි ඉදිර් වැඩ කටයුතු ❤සැර්ථක වේවායි පාර්තනා කරනව ❤

  • @realpasiyadev1853
    @realpasiyadev1853 3 роки тому +32

    ගැම්මක් තමා බොක්ක හි හි සෑහෙන කල් බලාන ඉදියා මේ සින්දුව එනකම්

  • @bashinianjalika3190
    @bashinianjalika3190 3 роки тому +2

    Patta sinduwa🥰❤️❤️❤️❤️❤️

  • @KaveeshaManoch-f2h
    @KaveeshaManoch-f2h 8 місяців тому +3

    ඒකනම් පට්ට සුපිරි 🫰මාරම ලස්සනයි අයියෙ❤️❤️😊😊

  • @adilahad66
    @adilahad66 2 роки тому +370

    Can't understood the language but can feel the song love from Dhaka, Bangladesh🇧🇩🇧🇩❤️❤️🇧🇩🇧🇩

  • @Sandaruwan0120
    @Sandaruwan0120 3 роки тому +90

    DTD boys💞 ගැම්මක් තමා 💞ඉක්මන්ට trending වෙන්න ඔනි රැපක් තමා😇ආදරෙයි හැමදාම💞

  • @mahindaherath3065
    @mahindaherath3065 3 роки тому +1

    අම්බො මරු යකො a voice aka marama lassnai.tawa sindu oni 🙏🙏🙏👍👍👍👋

  • @adhimrhere
    @adhimrhere 3 роки тому +302

    මාස ගාණක මහන්සිය 🥺❤️ වැඩේ සුපිරියටම වෙලා තියෙනවා...තැන හදාගත්තා උඹ ජයෙන් ජය මගේ එකා 😇❤️
    Adhi mr ✍️❤️

    • @SuperArosha
      @SuperArosha 3 роки тому +9

      මචන් උබේ වචන ටික නම් මාරම මාරයි. කොහොමද බන් එහෙම වචන ටිකක් හිතට ආවේ ??? Adhi mr කියන්නේ කව්ද කියලා හොයන්න හදනකොට තම comment එක දැක්කේ. ඉදිරියට තවත් හොඳ නිර්මාණයන් බිහි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා... ජය වේවා... බ්‍රෝ... 🤜

    • @adhimrhere
      @adhimrhere 3 роки тому +9

      @@SuperArosha 😐❤️ Thnx Brother 🥺❤️ Touch එකේ ඉන්න...

    • @supunchamara2304
      @supunchamara2304 3 роки тому +1

      @@adhimrhere brother Muge. No. Eka. Dipanko 😊

    • @imeshathathsarani9804
      @imeshathathsarani9804 3 роки тому +2

      Love you

    • @rukshikasawwndisawwndi
      @rukshikasawwndisawwndi 2 роки тому +1

      @@imeshathathsarani9804 පට්ට අ

  • @wgchaminda3989
    @wgchaminda3989 Місяць тому +1

    මගේ ලොවේ මන් ඉන්නෙ හැමදාමත් තනියම .....😌🤍

  • @-paniya5767
    @-paniya5767 3 роки тому +43

    නියමයි සහෝදරයා trending එනවා අනිවරේන් මෙක නම්

  • @darkasiyah4497
    @darkasiyah4497 3 роки тому +1

    Adarei janith aiye ♥️♥️♥️🤟🏼

  • @amishiamishi8554
    @amishiamishi8554 2 роки тому +3

    පට්ට broo

  • @Shani-t4j
    @Shani-t4j 3 роки тому +21

    මගේ ලොවේ මං ඉන්නෙ හැමදාම තනියම 😇❤

  • @Thejan_Status__
    @Thejan_Status__ 3 роки тому +24

    එලම අයියේ ගැම්මක්.දහ පාරකටත් වැඩිය ඇහුව....❤️❤️❤️❤️😍😍😍👍👍ජය වේවා අයියේ.....

  • @nethulamandil1028
    @nethulamandil1028 2 роки тому +1

    ft kollo

  • @sansalashehani1468
    @sansalashehani1468 3 роки тому +13

    Maru malli enakn bln hitiye ලස්සනයි mnika congratulations malli petiyoooo බුදුසරණයි....❣️❣️❣️❣️😍😍😘😘😘😘

  • @lktv743
    @lktv743 3 роки тому +1

    Elaela bro

  • @hiruni7946
    @hiruni7946 3 роки тому +21

    කටහඩ භාවනවක් මාරයී ලොකු ගමනක් ය්න්න ජය වෙවා☺️☺️

  • @rashi1648
    @rashi1648 3 роки тому +5

    මේක ගොඩක් කල් ඉදන් හෙව්වේ.අද හොයාගත්තා.ගොඩක් ලස්සනයි සිංදුව💞👍ජය වේවා

  • @isurumadushanka8002
    @isurumadushanka8002 3 роки тому +14

    සඳනාරි වගේම සුපිරියක් 💪💪💪💪

  • @vishsahannaya8692
    @vishsahannaya8692 3 роки тому +35

    අනේ මාරම ලස්සන සිංදුවක්.....❤️‍🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....😘❤️

  • @රවිඳුධනංජය-ඣ8ම

    Congratulations jtps ✨️♥️ සැප සැප 🔥♥️

  • @SasuliWihansa
    @SasuliWihansa Рік тому +13

    අයියෙ ඔයා ගෙ Voice 💕 එක මරු 💖💖🌎 ආදරෙ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම් ♥️♥️♥️

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 3 роки тому +24

    විශුවල් එකක් එක්කම🔥🔥🔥🔥keep it up brothers❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @bhagyadesilva6808
    @bhagyadesilva6808 3 роки тому +14

    Congratulations ජනිත් 😘♥✨

  • @ashdewil3520
    @ashdewil3520 3 роки тому +47

    Jtsp මලයා මා එකා තව උඩටම ❤️🔥

  • @shadow9644
    @shadow9644 3 роки тому +2

    Nice 🙂🔚 bro

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 роки тому +9

    Amma gathiyak jtsp ❤️😌🎶🎵🎼🎧🎙️✊😘

  • @malkirana5969
    @malkirana5969 2 роки тому +1

    Supiri

  • @biliatia
    @biliatia 3 роки тому +7

    ඒක මරුයි

  • @piyumalbro1145
    @piyumalbro1145 3 роки тому +1

    සුපිරී.👍❤

  • @wijethungadissanayake9711
    @wijethungadissanayake9711 2 роки тому +13

    Song එක ලස්සනයි ආ.. ❤️🧡💛💚💙💜
    නියමයි guys.. 💙💙💙😎✌️👌
    මේ වගේ තව song එකක් ඕන❤️❤️❤️❤️❤️❤️

  • @dilumumesh6758
    @dilumumesh6758 3 роки тому +1

    Ado patta bn 🤙

  • @DIMALSHA-w4n
    @DIMALSHA-w4n 2 роки тому +11

    මාරම ලස්සන සින්දුවක් 🥰🥰කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😘😘

  • @sltechvr5897
    @sltechvr5897 2 роки тому +1

    kochara ahuwath epa wenne nh bn
    🤩

  • @Aimi77
    @Aimi77 3 роки тому +24

    ගොඩාාාාාාාාක් කල් බලන් හිටිය තව විනාඩි 23ඉ🙂🔥❤

  • @rasikawijesigha6447
    @rasikawijesigha6447 3 роки тому +14

    කටහඬ♥️♥️♥️ 💖

  • @sasan7754
    @sasan7754 3 роки тому +14

    අනේ ගොඩක් ලස්සනයි song එක . good luck 😉🌟✨💓💓

  • @AsithMusick
    @AsithMusick 2 роки тому +1

    🖤🔥

  • @adw6736
    @adw6736 3 роки тому +43

    හිතට වැදෙන සින්දුවක් ❤️good luck dear

  • @SuperArosha
    @SuperArosha 3 роки тому +102

    අෆ්ෆටසිරි .මෙච්චර කල් මේ කොල්ලෝ කොහේද හිටියේ.... මාරම මාරයි.... හිතට වැදුනා කියාංකෝ ලෙසටම....පුදුම දක්ෂ කමක්...කට හඬත් සුපිරිම සුපිරි... වදන් ටිකත් මාර ගැම්මකට තිබුනා...ඇඟේ හිරිගඩු පිපෙන්නම....අඩෝ උබලට හදවතින්ම සුබ පතනවා දිනෙන් දිනම ඉහලට එන්න කියලා...අපේ කම බබලවන්න කියලා....තව නිර්මාණයක් ඉක්මනින්ම ඕනේ.... ජය වේවා...!!!

  • @mr.unknown-v2u
    @mr.unknown-v2u 3 роки тому +59

    අම්පෙ කොම්ල j.t.s.p. boy කියන්නෙ ගැම්මක් තමා ආදරෙයි කොම්ලෝ❤❤❤❤.

  • @lasindugihan8268
    @lasindugihan8268 2 роки тому +1

    Patta bn

  • @teekshana_777
    @teekshana_777 3 роки тому +77

    Lyrics එක බලන් එකට කියන්න හදද්දි තමා දැනුනේ Rap එකෙ වදන් වල කොලිටිය😍♥️🌎
    ගැම්මක් කොම්ලෝ😌♥️✨🌼
    to be continued....✌️🏵️

  • @mrp.m5404
    @mrp.m5404 3 роки тому +13

    සින්දුව නම් පට්ට බං ✌️😙❤

  • @udeniapsara8592
    @udeniapsara8592 3 роки тому +21

    මගේ ලොවේ මං ඉන්නෙ හැමදාම තනියම 🥰👌

    • @nethubabi9091
      @nethubabi9091 2 роки тому +1

      mage lowe man inne hamadama thaniyama inne😪😪😪💔💔

    • @dtdboys
      @dtdboys  2 роки тому +1

      💕😪

  • @shehanmihiranga9178
    @shehanmihiranga9178 2 роки тому

    මරු ආදරෙයි

  • @pasindurashmika1346
    @pasindurashmika1346 3 роки тому +93

    මේක නම් පිස්සුවක් කොල්ලෝ❤️ ලොකු ගමනක් යමු🙂🖐️

  • @mohankasun334
    @mohankasun334 3 роки тому +1

    සුපිරි කොල්ලො

  • @mohankasun334
    @mohankasun334 3 роки тому +20

    ගෙමක් ගහමු කොල්ලො අපි ඉන්නො... ❤️❤️❤️

  • @thishuladeepa4362
    @thishuladeepa4362 Рік тому

    Pattama rap ❤❤❤

  • @chamika___gihan
    @chamika___gihan 3 роки тому +10

    ඔච්චර දවසක් නමක්වත් දන්නැති ඒත් හෙව්ව ගායකයෙක් අද තමයි හරියටම චැනල් එක හොයා ගත්තෙ 🥰🥰

  • @dilshanAnurudda-lu9sd
    @dilshanAnurudda-lu9sd Рік тому +1

    ft

  • @kuvimanumitha7133
    @kuvimanumitha7133 5 місяців тому

    ලස්සනයි අනෙ සින්දු අයියෙ ඔයගෙ❤

  • @piyanthasaman3516
    @piyanthasaman3516 3 роки тому +4

    සුපිරියි 👍👍😘😘😘

  • @SahilTeorsmusic
    @SahilTeorsmusic 2 роки тому +1

    Jtsp boy 🔥🥵🤘

  • @wasanthachandrakumarasenev5515
    @wasanthachandrakumarasenev5515 Рік тому +10

    අද කිව්වා කියලා මතක තියාගනිං කොල්ලෝ අනාගතේ දවසක ලංකාවේ සුපිරිම රැපාලට උබ සුපිරිම වයිබ්‍රේෂන් එකක් දෙනවා උබ ජයෙන් ජය උබට 😘👏

  • @gayanthakaushalya9026
    @gayanthakaushalya9026 Місяць тому +1

    Maru song eka lassan thav sinduvak aa ❤

  • @anojaumayanthi764
    @anojaumayanthi764 3 роки тому +7

    ගොඩාක් ලස්සනයි 😍😍😍😍😍😘😘😘

  • @k.b.s.n.kumaratunga5216
    @k.b.s.n.kumaratunga5216 3 роки тому +1

    අම්මො මරු ආ නියම වැඩක් 👍 හොදෙ

  • @dilankamahesh368
    @dilankamahesh368 3 роки тому +48

    😌අඩො පට්ටම සතුටුයි බන් උබල වගේ උන් ඉන්න එක ගැන😊 .කාලෙකට පස්සෙ අහපු සුපිරිම සින්දුවක්🥰 . උබල වගේ උන් උඩට එන්න ඔනෙ බන් . ❤️දිගටම සින්දු දාපන් අපි උබත් එක්ක ඉන්නව❤️

  • @hareshindika3357
    @hareshindika3357 2 роки тому +2

    Niyamai 👌❤️‍🔥

  • @avishkakasthuri8399
    @avishkakasthuri8399 3 роки тому +9

    පට්ට ❤❤

  • @supunchamara2304
    @supunchamara2304 3 роки тому +1

    gammak 👿✊

  • @sachinthadulanjana2360
    @sachinthadulanjana2360 3 роки тому +16

    හිතද වදින voice ekk ආදරෙයි කොල්ලො එකෙන්ම🥺🥺❤❤

  • @ShehanMaduranga-lc7dn
    @ShehanMaduranga-lc7dn Рік тому +1

    Supiriyi Ela sago

  • @slsoftwareboy5675
    @slsoftwareboy5675 3 роки тому +5

    Niyamai ayiya super voice😘😘😘😘👍👍👍👍😘😘😘😘😘

  • @ROODYYT-y9b
    @ROODYYT-y9b 3 роки тому +2

    එකහ්හ් ♥🇱🇰

  • @Isuru_Chamikara_2006
    @Isuru_Chamikara_2006 3 роки тому +4

    WOW 🔥♥️ අහම්බෙන් දැක්කේ සුපිරියක් 🤤🎶

  • @Tikka8855
    @Tikka8855 2 роки тому +1

    Good Luck 🍀මල්ලියෝ

  • @pasindunimsara976
    @pasindunimsara976 3 роки тому +6

    5 වෙනකන් ඉන්නෙ ❤️😍

  • @tharunneth3142
    @tharunneth3142 3 роки тому +1

    supiri ammoh track ek😀😀

  • @lahiruadhikari8284
    @lahiruadhikari8284 Рік тому +4

    තව මේ වගේ ගැම්මක් අල්ලමු කොල්ලො ❤️🖤

  • @randithavishal1394
    @randithavishal1394 2 роки тому +1

    Super ❤️👍

  • @rathnaweerapatabendige2869
    @rathnaweerapatabendige2869 Рік тому +13

    හිතට වැදෙන voice එකක් ✊❤️
    සුබ පැතුම් කොම්ලෝ🖤

  • @dammikaradenigoda4053
    @dammikaradenigoda4053 Рік тому +1

    Gindarak aiya sinduva

  • @haydra3620
    @haydra3620 3 роки тому +17

    කටහඩ පිස්සුවක් තව සින්දුවක් ඔනෙ බලන් ඉන්නො🇱🇰❤

    • @dtdboys
      @dtdboys  3 роки тому +2

      නොවැම්බර් අවසානේ🤗

  • @gaweshagimhana9402
    @gaweshagimhana9402 2 роки тому +1

    ගති ඇ😎🖤💓💓

  • @sewwandinisansala6773
    @sewwandinisansala6773 3 роки тому +4

    ❤️Good luck janith ayyia ❤️

  • @nadeekaseuwandi1232
    @nadeekaseuwandi1232 9 місяців тому +1

    Aka sira yako👍👍👍😎😎😎❤️

  • @NiyouGanz
    @NiyouGanz 3 роки тому +4

    Love this 🔥♥

  • @yohanff5386
    @yohanff5386 3 роки тому +1

    0:21 මරු

  • @biliatia
    @biliatia 3 роки тому +20

    උබේ ආව සුපිරිම එක....💙

  • @dmsenewirathna6705
    @dmsenewirathna6705 3 роки тому +1

    Ane aiya lassanai kochchara ahuwath apa wenne ne budu saranai parissanata inna adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chiraboymusic
    @chiraboymusic 3 роки тому +6

    Brdh❤🔥

  • @isuruprasathe7796
    @isuruprasathe7796 3 роки тому +1

    සුපිරි Bri

  • @ashan1209
    @ashan1209 3 роки тому +8

    😍 මේකට පට්ට ආසාවෙන් හිටියේ 😍👌 සුපිරි වැඩක් ❤️❤️❤️🇱🇰👍

  • @shiranigamage7516
    @shiranigamage7516 2 роки тому +1

    Song maru ayiye