Lassana Malak(ලස්සන මලක්) - JTSP BOY | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @kaumininavodya2545
    @kaumininavodya2545 11 місяців тому +15

    ඇත්තටම ඒ සින්දුව අහද්දි හිතට කියා ගන්න බැරි දුකක් දැනෙනවා🥺❤

  • @SandaluNethandun
    @SandaluNethandun Рік тому +140

    2024 අහන සෙට් එක කෝ❤🎉

  • @PasaNaaa
    @PasaNaaa 2 роки тому +171

    #Trending Supiriyak ❤️ Bm ithin ❤️ කෝ බලම්න එනකම් බලන් හිටපු සෙම්ට් එක 😌❤️🌺

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 роки тому +51

    මාව පිස්සියක් කරපු ආසම සින්දුවක් තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා අයියේ සුබ පැතුම් සියලු දෙවි පිහිටයී බුදු සරණයි සහෝ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න

  • @Chefpoddi89
    @Chefpoddi89 2 роки тому +824

    වැඩි වයසක් නැහැනේ. මචන් උඹට තව දිග ගමනක් තියනවා♥️😊

  • @S.vihara
    @S.vihara 6 місяців тому +9

    තාමත් මතකයි නුබ ලගින් හිදි වරුව ❤️🥀........

  • @Shanii224
    @Shanii224 2 роки тому +94

    Voice එක 🥺 වයලින් sound එක වෙනමම ලෝකෙකට අරන් යනව 😭❤️🥺

  • @TheGh0stUnderY0urBed
    @TheGh0stUnderY0urBed 2 роки тому +60

    spotify එකේ සින්දුවක් අහන් සැපෙ ඉද්දි auto play වෙලා හොයන් ආවෙ
    දැන් අනිව දවසට එක සැරයක්වත් අහනවා🖤

    • @chaniwasana4807
      @chaniwasana4807 4 місяці тому

      සිරාවටම බම්🥺🤍

  • @kanishkalakshan2943
    @kanishkalakshan2943 2 роки тому +66

    රජරට ගැම්මක් ❤️🌏🌸

  • @udeniapsara2786
    @udeniapsara2786 2 роки тому +323

    එක පාරකට වඩා බලන්න හිතුනා 😍.... මගෙ ජීවිත කතාව කිව්වා වගේ 😥 කොල්ලෙක් වුනානම් මටම ගැලපෙනවා 😔 ..... බොරු ආලෙකට මම රැවටුනු තරමක් 😥

  • @vinduljayminda5673
    @vinduljayminda5673 2 роки тому +5

    Maru ayiye thawa dura gamanak yanna ahaki ayiyata ♥️🙂

  • @cithramalka468
    @cithramalka468 9 місяців тому +14

    මාරම ලස්සනයි voice එක 2024 අහන අය කෝ ❤❤❤...❤❤ මට මේ rap එක හොයාගන්න බැරුව හිටියේ❤❤❤

  • @heshandilhara931
    @heshandilhara931 2 роки тому +392

    ගුඩ් ලක් මල්ලි .නියමයි මේ සින්දුව එනකන් බලන් හිටියේ ආසාවෙන්.කියන්න වචන නෑ..ඔයාට තව මේ වගේ සින්දු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා..ජය වේවා ❤️❤️

    • @Abhii690
      @Abhii690 2 роки тому +2

      Ado sirawata bn ube sinduwa kathai bn 🥲💔 aye uba ohoma sindu karanna epa bn 😂

    • @sasalankagimhana3056
      @sasalankagimhana3056 2 роки тому

      @@Abhii690 ammo ballo eka 🤣🤣🤣🤣🤣🤣

    • @danuwadanuwa7038
      @danuwadanuwa7038 2 роки тому

      P

    • @danuwadanuwa7038
      @danuwadanuwa7038 2 роки тому

      @@sasalankagimhana3056 lp0
      pplll)00l00

    • @ranushka78
      @ranushka78 Рік тому +2

      @@Abhii690 උබට ඔහොමවත් එකක් කරන්න පුලුවන්ද පකයා..තමන්ටම කියලා දෙයක් කරගන්න බැරුව අනුන්ටබැන බැන පජාත වෙන අංගවිකල ජීවිත...👌😂😂

  • @AutoZen_SL
    @AutoZen_SL 2 роки тому +54

    මාරම ලස්සනයි ....මන් ගොඩපාරක් මේ සින්දුව ඇහුවා ❤️‍🔥

  • @teddycreations7672
    @teddycreations7672 2 роки тому +57

    සතුටින් ගලන් යනවා මගේ ඔරුව... ⛵
    හමුනොවුනනම් මට නුඹ තනි තරුව........ 🌟 #teddycreations

  • @Panda040
    @Panda040 2 роки тому +153

    මාගේ මුවේ තිබුනු සිනා මියැදිලා
    ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා//
    ලස්සන මලක් නුඹ කැළෑවක පිපුනු
    අපේ ආදර කතාව සැනකින් උනා සුනු විසුනු
    හද පුරා ඇත්තෙ රූපයමයි නුඹේ ඇදුනු
    ඒ හදන්න බෑ ආයෙ කාටත්
    හිත මගෙ කැඩුනු
    තාමත් කාව ගාව ගත්තෙ නෑ වෙලාන තනිකමක්
    නුබ දෙද්දි ආලේ
    මම හෙව්වෙ නෑ මට මදිකමක්
    නුබ නැති උනත් ඔන වෙන්නැ
    මට මදු විතත්
    නුබේ බොරු ආලේ බින්දා
    අසරන පොඩි හිතක්
    සතුටින් ගලන් යන්ව මගේ ඔරුව
    හමු නොවුනානම් මට නුබ තනි තරුව
    සිතෙම වේදනා යටි හිතින්ම මැරුව
    තාමත් ම්තකයි නුබ ලගින් නිදි වරුව
    තනියම ගමනක මගෙ සිත තනියම
    ඇහැරුනා අලූයම අතරමං සිතුවිලි මැද
    පිච්චෙන මතකත් තාමත්
    සිත යට ගිනියම
    වෙන් වෙන්නටයි ඇ
    මෙතරම් වෙන්නෙ තදියම
    මාගෙ මුවේ තිබුන සිනා මියැදිලා
    ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා//
    දෙනවද ආයෙ මට සොරාගත් සතුට
    මගෙ නොතේරුනෙ ඇයිද හදපුරා කල ආලේ අගේ
    එලිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ මං සදේ
    අන්තිමේදි වැරදි ගොඩක් පැත්තට උනා මගෙ
    ලතැවි පලක් නෑ මං
    ඉන්නම් මං සිනාසි
    ඒත් හිත මගේ කාටහත් හොරැහින් අඩාවි
    ලිව්ව පොතහ්ට් අවසානෙට පෙර නිමාවි
    මතකයන් හැම විට මගෙ හිත පාරාවි
    නැ මේ හිතේනම් කීසි අහිතක්
    දෙන්නෑ වැටෙන්න නෙතින්
    මගෙ එක කදුලක්
    බොරු ආලෙකට මම රැවටුනු තරමක්
    නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්

    • @akashsanchitha8390
      @akashsanchitha8390 2 роки тому +4

      ❤️🌎

    • @tharidudanuska9802
      @tharidudanuska9802 2 роки тому

      🌹🌹

    • @GunasekaraAsankaa
      @GunasekaraAsankaa Місяць тому

      දෙනවද ආයෙ මට සොරාගත් සතුට
      මගෙ නොතේරුනෙ ඇයිද හදපුරා කල ආලේ අගේ
      එලිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ මං සදේ,
      අන්තිමේදි වැරදි ගොඩක් පැත්තට උනා මගෙ....

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 2 роки тому +262

    ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා ❤️congratulations brother 👊

  • @thivankanimasara6842
    @thivankanimasara6842 2 роки тому +15

    පට්ට මචන් ලංකාවම හොල්ලන දවස වැඩි ඇතක නෙමෙ 🙂

  • @vehicleisblood716
    @vehicleisblood716 2 роки тому +82

    🤟😌රැප් කියන ස්කෝලෙ උබ ඉන්නෙ වයසින් බලනකොට සගෝ පෙර පාසලේ💦🙃 හැබැයි උබ පෙර පාසලෙන් ඔහොමනම් බං කැම්පස් ගියාම කොහොම තියෙද🤛🤤
    ගැම්මක් අල්ලමු ලන්කාවෙ numbar 1 රැපර් වෙමු💦🙃🙃

  • @jahuva4163
    @jahuva4163 2 роки тому +16

    සිංදුවනම් ආයි පහරක් තමා මියුසික් වීඩියෝ එක නිසා තමා කෙළ වෙලා තීන්නෙ කෝම උනත් පට්ටටම හිතට වැදුනු සිංදුවක් මං ස්පෝටි එකේ වැඩියෙන්ම අහන සිංදුවක්

  • @samanthaprasad5617
    @samanthaprasad5617 2 роки тому +34

    සුපිරියි අයියෙ මරු වැඩක් ආදරෙයි හැමදාම Trending ගේමුත...❤️❤️ මගේ ආසම song එක තමා මේක.💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @Shashiya__
    @Shashiya__ 2 роки тому +22

    සින්දුව Play කෙරුව ගමන් ලයික් කරලා Subscribe කරා...🙌❤️🥀🖤
    ඒ වොයිස් එකටයි Track එකටයි පිස්සු හැදෙනවා..

  • @Sasini_Rajapaksha_01
    @Sasini_Rajapaksha_01 Рік тому +115

    (hook)💔
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා...
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා....
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා....
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා....
    1st verse.....🎵🎙
    ලස්සන මලක් නූඹ කැලවක පිපුනු
    අපෙ ආදර කතාව සැනකින් උනා සුන් විසුනු
    හදේ පුරා ඇන්දෙ රුපෙමයි නුඹේ ඇදුනු
    හදන්න බෑ ආයෙ කාටත් හිත මගෙ කැඩුනු
    තාමත් කාවත් ගත්තෙනැ වෙලා නම් තනි කමක්
    නුබ දෙද්දි ආලේ මම හෙව්වෙ නැ මම මදි කමක්
    නුබ නැති උනත් ඕන වෙන්නැ මට මදු විතක්
    නුබේ බොරු ආලේ බින්දා අසරණ පොඩි හිතක්
    සතුටින් ගලන් යනවා මගෙ ඔරුව
    හමුනොව්නනම් මට නුඹ තනි තරුව
    සිතම වේදනයි යටින්ම සිතින්ම මැරුව
    තමත් මතකයි නුබ ලග හිටි වරුව
    තනියම ගමනක මගෙ සිත තනියම
    ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි
    මැද පිච්චෙනවා මතකත්
    තාමත් හිත යට ගිනියම
    වෙන්වෙන්නට ඇයි මේතරම් ලංවෙන්නට තදියම....
    (hook )💔
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා....
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා....
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා....
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා....
    2nd verse....🎵
    දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ
    නොතෙරුනෙ ඇයිද
    හදපුරා කල ආලෙ අගෙ
    එළිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ සදෙ
    අන්තිමෙදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගෙ
    හඩා තැවි පලක් නැ මන් ඉන්නම් සිනාසී
    එත් හිත මගෙ කාටත් හොරැහි හඩාවී
    ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවී
    මතකයන් මගෙ හිත හැමවිට පාරාවී
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    දෙන්නැ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක්
    නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්....
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක්....

  • @dilinachamikara7546
    @dilinachamikara7546 2 роки тому +18

    තනියම ගමනක් යමන් කොල්ලා❤️✨එතනයි සාර්ථකත්වයක් තියෙන්නෙ❤️✨

  • @lahiruperera273
    @lahiruperera273 2 роки тому +580

    Good luck brothers 🥰♥️ OZONE MUSIC ❤️🎤

    • @lahiruperera273
      @lahiruperera273 2 роки тому +4

      @@P4Nproductions I'm CO - Admin 🥰❤️

    • @suhasransidu7810
      @suhasransidu7810 2 роки тому +5

      hadakam eka wage gahala thiyene copy para naththam sinduwanam koliti supitiyak

    • @chamikadilshan1066
      @chamikadilshan1066 2 роки тому +3

      ​@@P4Nproductions iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @kavinduachintha7905
      @kavinduachintha7905 2 роки тому +2

      😁😍

    • @kavinduisuranga8836
      @kavinduisuranga8836 2 роки тому +2

      hay hay අපේ එවුන් හැම තැනම😎

  • @amigirl901
    @amigirl901 Рік тому +40

    එකපාරක ට වඩා අහපු කස්ටිය කෝ 💯👆🏻

  • @lesaboy4979
    @lesaboy4979 2 роки тому +62

    මයේ එකා ආදරෙයි හැමදාමත් හිතුවා වගේම මේ සැරෙත් සුපිරියක්ම කරා 😇❤️ #ජනියා🍀

  • @EDITH_live2009
    @EDITH_live2009 2 роки тому +90

    JTSP B0Y SAID:
    _ ලස්සන _මලක් _ඔයා_ කැලැවක _ පිපුණු __🌺
    _අපෙ _ආදර _කතාව _සැනකෙන්_ උනා_ සුනු_ විසුනූ_🙂
    _හද_ පුරා _ඇත්තෙ _රූපෙමයි_ නුඹෙ _ඇදුනූ !!🥺❤️
    _හදන්න _බැ _අයෙ _මගෙ_ හිත_ කැඩුණූ_🙃😇
    filt it❤️

  • @manushamadurajeewntha9100
    @manushamadurajeewntha9100 2 роки тому +80

    ගින්දර කොල්ලෝ සුපිරි 🎶🎶🩸🖋️🎶⚠️️⚠️️🩸🎧

  • @Ashan_udayanga
    @Ashan_udayanga 7 місяців тому +3

    පිස්සුවක් 🥺❤️🙇

  • @Ishuu_213
    @Ishuu_213 2 роки тому +21

    එකනම් පට්ට මචන් සුබ පතනවා සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ජයම වෙන්න කියලා

  • @Ganidudilshan163
    @Ganidudilshan163 2 роки тому +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ අනේ ✝️😌 #Dtd boys

  • @dilmihansika3937
    @dilmihansika3937 2 роки тому +2

    Mathakayn me hitha parana... super sinduwa

  • @darkeysg
    @darkeysg 2 роки тому +8

    Supiri wadak mlli❤🔥

  • @slsuddatech3739
    @slsuddatech3739 2 роки тому +1

    Good Luck My Favourite Song...

  • @bootstatus2706
    @bootstatus2706 Рік тому +6

    *මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා*
    *නුඹගේ ආදරේ මතකයන් මේ හිත පාරනා*
    😕💔😣

  • @AnomaKumuduni-s8w
    @AnomaKumuduni-s8w 2 місяці тому

    මේක නම් හිතට වදින කුණුහරුප නැති ලස්සන රැප් සින්දුවක්.❤❤❤❤❤❤

  • @ChuttaMusic
    @ChuttaMusic 2 роки тому +241

    Lyrics ....🎵
    (hook)💔
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා...
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා ....
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා...
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා ....
    .1st verse.....🎵🎙️
    ලස්සන මලක් නූඹ කැලවක පිපුනු
    අපෙ ආදර කතාව සැනකින් උනා සුන් විසුනු
    හදේ පුරා ඇන්දෙ රුපෙමයි නුඹේ ඇදුනු
    හදන්න බෑ ආයෙ කාටත් හිත මගෙ කැඩුනු
    තාමත් කාවත් ගත්තෙනැ වෙලා නම් තනි කමක්
    නුබ දෙද්දි ආලේ මම හෙව්වෙ නැ මම මදි කමක්
    නුබ නැති උනත් ඕන වෙන්නැ මට මදු විතක්
    නුබේ බොරු ආලේ බින්දා අසරණ පොඩි හිතක්
    සතුටින් ගලන් යනවා මගෙ ඔරුව
    හමුනොව්නනම් මට නුඹ තනි තරුව
    සිතම වේදනයි යටින්ම සිතින්ම මැරුව
    තමත් මතකයි නුබ ලග හිටි වරුව
    තනියම ගමනක මගෙ සිත තනියම
    ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි
    මැද පිච්චෙනවා මතකත්
    තාමත් හිත යට ගිනියම
    වෙන්වෙන්නට ඇයි මේතරම් ලංවෙන්නට තදියම....
    (hook )💔
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා...
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා ....
    මා ගෙ මුවෙ තිබුනු සිනා
    මියැදිලා...
    ඔබගෙ ආදරේ
    මතකයන් මේ හිත පාරනා ....
    .2nd verse ....🎵
    දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ
    නොතෙරුනෙ ඇයිද
    හදපුරා කල ආලෙ අගෙ
    එළිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ සදෙ
    අන්තිමෙදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගෙ
    හඩා තැවි පලක් නැ මන් ඉන්නම් සිනාසී
    එත් හිත මගෙ කාටත් හොරැහි හඩාවී
    ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවී
    මතකයන් මගෙ හිත හැමවිට පාරාවී
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    දෙන්නැ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක්
    නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක් ....
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    නැ මෙ හිතෙනම් කිසි අහිතක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක්
    බෝරු ආලේකට මම රැවටුනු තරමක් ........
    artist = jtsp boy
    lyrics = jtsp boy
    mix & master = jtsp boy

    • @pathumsamantha2854
      @pathumsamantha2854 2 роки тому +2

      ඔව්ව් පින් කරාම්

    • @shashenshashen9097
      @shashenshashen9097 2 роки тому +2

      Lyrics ටික pin කරන්නකො🥺♥️

    • @samaravickrama
      @samaravickrama 2 роки тому +2

      Ub nm weddek bn ☝️❤️

    • @shanuns691
      @shanuns691 2 роки тому

      කොල්ලො මෙ track එක හොයලා දෙන්නකො ❤️‍🔥

    • @nipunsanka8122
      @nipunsanka8122 2 роки тому +1

      Pin karono🤕

  • @WarunaTheshan
    @WarunaTheshan Рік тому +3

    මරු ඉදිරියටම යන්න ඕනෙ

  • @renukasapumali8705
    @renukasapumali8705 2 роки тому +16

    පට්ට කටහඬ 🌸😊

  • @monster_boy23
    @monster_boy23 2 роки тому

    අහම්බෙන් වෙන සින්ඩ්ගුවක් sarch කරන්න යද්දි මෙ නම ඇවිල්ල සච් කරල බැලුව සුපිරියක් තම😍♥

  • @chutibuhuti
    @chutibuhuti 2 роки тому +4

    Fatta hode........ 👌👌👌👌

  • @SheltanKumara-n5r
    @SheltanKumara-n5r 7 місяців тому +2

    Lassanayi❤❤❤❤❤

  • @kellla6083
    @kellla6083 Рік тому +11

    තාමත් ආසවෙන් අහන සින්දුවක්❤️

  • @snKaushi
    @snKaushi 7 місяців тому +2

    පට්ට කොල්ලො...අමුතුම විදිහෙ එකක්.. ❤️🌹🕊️💗

  • @gamingalfha1246
    @gamingalfha1246 2 роки тому +6

    සුපිරි අයියෙ සිංදුව ආදරෙයි බොක්කෙන්ම ජය වේවා 👍👍🙏😄😄

  • @PredeepNishantha-q6q
    @PredeepNishantha-q6q 6 місяців тому +1

    මරු ඇ🤟💯💯

  • @D.G.k.kalhara
    @D.G.k.kalhara 2 роки тому +17

    රැප නම් ගති කොල්ලෝ 💪

  • @chethanadulari3365
    @chethanadulari3365 9 місяців тому

    හදන්න බෑ ආයේ කාටත් මේ හිත කැඩුනු😢 ඒ වචන මාරම ලස්සනයි ❤️😍

  • @rasangikasonali6633
    @rasangikasonali6633 Рік тому +6

    කියන්න වචන නැ අප්පා 😢😖 "මතකයන් මගෙ හිත හැමවිට පාරාවී.."" පපුව හිර වෙනො වගෙ මෙක අහද්දි නම් 💔💔
    සුපිරි 💗😘

  • @KENUZVIBE
    @KENUZVIBE 2 роки тому +1

    ගුඩ් ලක් මල්ලි .නියමයි

  • @osadareal
    @osadareal 2 роки тому +4

    අඩෝ අයියා ට්‍රෙන්ඩින් ලිස්ට් එකටත් ඇවිල්ලනේ,good luck අයියේ..

  • @3sister284
    @3sister284 2 роки тому +3

    ලස්සන සිංදුවක් මටනම් මෙක දාහ පාරක් ඇහුවත් එපා වෙන්නෙනැ 💔

  • @nadeeraalahakoon255
    @nadeeraalahakoon255 Місяць тому +1

    ඒ සින්දු හදවතටම වදිනවා බ්න්❤

  • @oshenhirushe12
    @oshenhirushe12 2 роки тому +19

    "සිතෙම වේදන තනි සිතින්ම මැරුව තාමත් මතකයි ඔයා ලගින් ඉදි වරුව"💔👌🥀

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 Рік тому

    ඇත්තටම මේ සින්දුවේ මාර ලස්සනක් තියනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඇත්තටම ඒ සින්දුවට දුක හිතෙනවා... 💖💖💖 කටහඩත් මාරම ලස්සනයි...

  • @d_a_f_ig_i_r_l9596
    @d_a_f_ig_i_r_l9596 2 роки тому +25

    __ලස්සන මලක් ඔයා කෑලෑවක පිපුනු__🌼❤️
    __අපෙ ආදර කතාව සැනකින් වුනා සුනු විසුනු🥀😖__
    __හද පුරා ඇති රූපෙමයි නුඹෙ ඇඩුනු__🙂🍃
    __හදන්න බැ අයි මගෙ හිත කැඩුනු 💔😊__

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 Рік тому +1

    අයේ හදන්න බෑ කාටත් හිත මගේ කැඩුණු...🙂

  • @sumithpriyanth2056
    @sumithpriyanth2056 2 роки тому +4

    අයියේ මරැ සිංදුව තව තවත් ඉදිරියට යන්න පතනවා ගැම්මක් අයියේ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @AsithMusick
    @AsithMusick 2 роки тому +1

    Keep it up❤🎉

  • @chamodidivyanjali2760
    @chamodidivyanjali2760 2 роки тому +9

    Beautiful song and beautiful voice 👌
    Music video එකත් මාරම ලස්සනයි 👍
    congratulations !

  • @nilanthikumari2813
    @nilanthikumari2813 2 роки тому

    Super Brother 🙂♥️ Good louk Budusaranai ♥️

  • @Gamingchamma2005
    @Gamingchamma2005 2 роки тому +3

    Violin පාර ඇහෙද්දින් මාරම ගැම්මක් එන්නේ බොක්කටම වදිනවා 💖🤍

  • @d_n_lokubarana
    @d_n_lokubarana 2 роки тому +1

    Maru JTSP ayye maath apuren
    (A.C.C.) ekata gammak thamai

  • @sishanthijayathilaka764
    @sishanthijayathilaka764 2 роки тому +14

    මතකයන් මගෙ හිත හැමවිට පාරාවි🥺❤️

  • @vishu1778
    @vishu1778 9 місяців тому +1

    එක නම් මාරම ලස්සනයි.🥺♥️

  • @අහිංසකාවි-ය9ධ

    ගුඩ් ලක් අයියේ 🤗 ගොඩක් ලස්සනයි ❤️❤️

  • @rasindusuraj1986
    @rasindusuraj1986 2 роки тому

    Godak ලස්සනයි .ලස්සන sinidu hadanna tawa

  • @wihaginimsara3435
    @wihaginimsara3435 2 роки тому +6

    😍මාර හිතට වැදෙන සින්දුවක් 💗

  • @pasidumadushanka9341
    @pasidumadushanka9341 2 роки тому

    Eka supiriyk onne apith set una❤️‍🔥

  • @TGUdesh
    @TGUdesh 2 роки тому +8

    උඹට ගොඩාක් ලොකු දිග ගමනක් තියනවා දවසක ලංකාවේ number 1 rapper වෙනවා අනිවා දිගටම ඔහොම යං වැඩි වයසකුත් නෑනේ සුපිරි උඹ නම් කියල වැඩක් නෑ මචන්

  • @t-sixgaming2520
    @t-sixgaming2520 2 роки тому +2

    කොච්චර ලස්සනද ඒක🥺🥺..එනකන් බලාගෙන හිටියෙ❤️❤️මාරම feeling එකක්🤫🤫🤫

  • @udenichampika1229
    @udenichampika1229 2 роки тому +3

    Good luck අයියේ.නියම සිංදුවක්😊😇💛

  • @gaminghirusha
    @gaminghirusha 2 роки тому +2

    Mage giwita katawa me 😔😔
    Bs bn
    Kollo
    Ela prissamin idapan

  • @nipunithaudari2977
    @nipunithaudari2977 2 роки тому +14

    පට්ටම ලස්සනයී හිතට වැදෙන සින්දුවක් කවර් එක මාර ගතී සුබ පැතුම්

  • @user-pp6ho2nr9t
    @user-pp6ho2nr9t 11 місяців тому +1

    ඒක කොලිටියක් බන් ....❤💥"

  • @rashinirajapaksha2533
    @rashinirajapaksha2533 2 роки тому +3

    නුඹෙ බොරු ආලෙ බින්ද අසරණ පොඩි හිතක් ❤️
    ඒක නම් සුපිරියක්...
    GOOD LUCK AND ALL THE BEST

  • @anujalochana1067
    @anujalochana1067 11 місяців тому +1

    Gamma bro thada ❤❤❤❤ekenm

  • @Ashen__13
    @Ashen__13 2 роки тому +11

    JTSP😎🔥 ♥️

  • @gamingdark3919
    @gamingdark3919 2 роки тому

    Ado hoyqou sinduwak oi patta thama kiyana wachan nh bm budu saranai sahodaraya

  • @prabhathchinthaka2318
    @prabhathchinthaka2318 2 роки тому +11

    තාමත් මතකයි උබ ලඟින් හිඳි වරුව😔💔

  • @GayaniGayani-ut6pr
    @GayaniGayani-ut6pr 8 місяців тому +1

    Eka maru😢😢😢

  • @windayasewwandi1040
    @windayasewwandi1040 2 роки тому +38

    *මාගේ..මුවේ තිබුණු සිනා මියැදිලා.ඔබගේ.. ආදරේ මතකයන් මේ හිත පාරනා*..//
    *ලස්සන මලක් උබ කැලෑවක පිපුණු.අපෙ ආදර* *කතාව සැනෙකින් උනා සුනු විසුනු.හද පුරා ඇත්තේ* *රූපෙමයි නුබෙ ඇදුනු.එහ් හදන්න බෑ ආයෙ කාටත් හිතමගෙ කැඩුණු .තාමත් කාවත් ගාව ගත්තෙ නෑ වෙලාන තනිකමක්.*
    *නුබ දෙද්දි ආලෙ මම හෙව්වෙ නෑ මට මදිකමක්.නුබ නැති උනත් ඕන වෙන්නෑ මට මදු විතක්.*
    *නුබෙ බොරු ආලෙ බින්දා අසරණ පොඩි හිතක්.*
    *සතුටින් ගලන් යනවා මගේ* *ඔරුව.හමු නොවුන නම් මට නුබ තනි* *තරුව.හිතේම වේදනා යටි සිතින්ම මැරුව.*
    *තාමත් මතකයි නුබ ලග ඉදි වරුව.තනියම ගමනක මගෙ සිත තනියම.ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි මැද .පිච්චෙන මතකත් තාමත් හිත යට ගිනියම. වෙන්න වෙන්නට ඇයි මෙතරම් ලං වෙන්නෑ තදියම.*
    *මාගේ..මුවේ..තිබුණු සිනා මියැදිලා...ඔබගේ....ආදරේ මතකයන් මේ හිත පාරනා.* .//
    *දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ.නොතේරුනෙ ඇයිද හද පුරා කල* *ආලෙ අගේ.*
    *එලිය වැටුණු පැත්ත විතරයි මං දැක්කෙ* *සදේ.* *අන්තිමේදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගේ.තවත් තැවී පලක් නෑ මං ඉන්නම් සිනා සී.*
    *ඒත් හිත මගෙ කාටත් හොරින් අඩාවී.ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවි.*
    *මතකයන් මගෙ හිත හැම විට පාරාවී* *නැ මෙ හිතේනම් කිසි අහිතක්*
    *දෙන්නෑ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක්.බොරු ආලෙකට මම* *රැවටුන තරමක්.*
    *නුබනැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්.*
    *නැ මේ හිතේනම් කිසි අහිතක්// බොරු ආලෙකට මම රැවටුනු තරමක්////*
    💝🍃🥀😊

    • @pissiyo1698
      @pissiyo1698 2 роки тому +1

      පට්ටම ලස්සනයි.
      මම ගොඩක් ආසයි මේ සිංදුවට

  • @madushankathushara1818
    @madushankathushara1818 2 роки тому

    Ethatam hodae niyame supiri wadakarayek

  • @sanduniranathunga6061
    @sanduniranathunga6061 2 роки тому +4

    ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා....🥺♥️
    Superb 😍♥️✨️

  • @GAMINGDINUGA4483
    @GAMINGDINUGA4483 2 роки тому

    Mekanam patta ❤❤💥💥🤘🤘good luck aiya

  • @harshasandeep9633
    @harshasandeep9633 2 роки тому +3

    ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා💔🥺😔😔 සුපිරි සහෝ❤️🤟

  • @chandimamadubashni3478
    @chandimamadubashni3478 2 роки тому

    මාරම ලස්සනයි ....මන් ගොඩපාරක් මේ සින්දුව ඇහුවා

  • @oshadi1398
    @oshadi1398 2 роки тому +4

    මාරම ලස්සනයි ❤️

  • @edupack
    @edupack Рік тому +2

    මේක පිස්සුවක් පට්ට මේක අහන එක නවත්ත ගන්න බෑ.....

  • @slboydinu9662
    @slboydinu9662 2 роки тому +3

    Good luck bro මම 10 පාරකට වැඩිය ඇහුවා😊

  • @Nethu-l4v
    @Nethu-l4v 4 місяці тому +1

    2024th me sinduwa ahana kattiya ko 💗😌

  • @mohammedfaishan8780
    @mohammedfaishan8780 2 роки тому +3

    Machan pattai සින්දුව 🤟🤟❤️

  • @SadeshRithum-o9o
    @SadeshRithum-o9o 28 днів тому +1

    ❤ptta sinduwa 😢

  • @tishani5929
    @tishani5929 2 роки тому +3

    මාරම ලස්සනයි අයියේ ❤️good luck ✌️

  • @rochanahimath9597
    @rochanahimath9597 2 місяці тому

    වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගෙ🙂❤️

  • @Riksan_Sandeepana
    @Riksan_Sandeepana 2 роки тому +5

    නියමයි මල්ලි ❤️👋

  • @ළසියහ්ළසියහ්

    වෙන් වෙන්නටම් ඇයි
    මෙතරම් ලංවෙන්න තදියම 😔👌❤️❤️❤️

  • @nekashdulanjana1623
    @nekashdulanjana1623 2 роки тому +23

    මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
    ඔබගේ ආදරේ
    මතකයන් මේ හිත පාරනා
    මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
    ඔබගේ ආදරේ
    මතකයන් මේ හිත පාරනා
    ලස්සන මලක් නුඹ කැලෑවක පිපුණු
    අපේ ආදර කතාව
    සැනකින් උනා සුනුවිසුනු
    හදපුරා ඇත්තේ
    රූපෙමයි නුඹේ ඇදුනු
    ඒ හදන්න බෑ ආයේ කාටත්
    හිත මගෙ කැඩුණු
    තාමත් කාවත් ගාව ගත්තේ නෑ
    වෙලාන තනිකමක්
    නුඹ දෙද්දී ආලේ
    මම හෙව්වේ නෑ මට මදි කමක්
    නුඹ නැති උනත් ඕන වෙන්නෑ
    මට මදුවිතක්
    නුඹේ බොරු ආලේ බින්දා
    අසරණ පොඩි හිතක්
    සතුටින් ගලන් යනවා මගේ ඔරුව
    හමු නොවුනා නම් මට
    නුඹ තනි තරුව
    සිතෙම වේදනා යටි සිතින්ම (හිතින්ම) මැරුව
    තාමත් මතකයි නුඹ ලගින් නිදි වරුව
    තනියම ගමනක මගේ සිත තනියම
    ඇහැරුනා අලුයම අතරමං සිතුවිලි මැද
    පිච්චෙන මතකත් තාමත්
    සිත යට ගිනියම
    වෙන් වෙන්නටයි ඈ
    මෙතරම් වෙන්නේ තදියම
    මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
    ඔබගේ ආදරේ
    මතකයන් මේ හිත පාරනා
    මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා
    ඔබගේ ආදරේ
    මතකයන් මේ හිත පාරනා
    දෙනවද ආයේ මට සොරාගත්
    සතුට මගේ
    නොතෙරුනේ ඇයිද
    හද පුරා කල ආලේ අගේ
    එලිය වැටුණු පැත්ත
    විතරයි දැක්කේ මං සඳේ
    අන්තිමේදී
    වැරදි ගොඩක් පැටවුණා පැත්තට මගේ
    ලතැවී පලක් නෑ මං
    මං ඉන්නම් සිනාසී
    ඒත් හිත මගේ කාටත්
    හොරැහින් අඩා වි
    ලිව්ව පොතත් අවසානෙට
    පෙර නිමාවී
    මතකයන් හැම විට
    මගෙ හිත පාරාවී
    නෑ මේ හිතෙනම් කිසි අහිතක්
    දෙන්නෑ වැටෙන්න නෙතින්
    මගෙ එක කඳුලක්
    බොරු ආලේකට මම රැවටුණු තරමක්
    නුඹ නැතුව දැන් ඉන්න
    හැකි ඕනේ දවසක්

  • @Pasindu__M__Wickckramasinghe
    @Pasindu__M__Wickckramasinghe Рік тому +1

    Adareyi brd ubt....🙂✨❤️