Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics ✍️දගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්න ආසයි මා කාටත් හොරා මා ගාවින් තව වෑහෙන්න ළග දැවටි සිපගන්න පෙම් හාදු දෙකොපුල් තෙමා ❤️රෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා.. ඉදි නුඹ ළග දැවටිලා ලස්සන ඔබේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා // 💝කෙල්ලේ නුඹයි මගේ දගකාරී මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවී ඔය රුවට ඇන්දම හැඩයි සාරී දෙව්ලියන් පවා පරාදයු ඔය හැඩනාරී තාරුකා වගේ නෙතුවල දිස්නේ ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක් ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේම ඔය ලස්සන දැක හද ගැස්සේ 💞ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවි මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා 💗දගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්න ආසයි මා කාටත් හොරා මා ගාවින් තව වෑහෙන්න ළග දැවටි සිපගන්න පෙම් හාදු දෙකොපුල් තෙමා රෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා ඉදි නුඹ ලග දැවටිලා ලස්සන ඔබේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා 💓හිත ගැස්සීලා යාවි මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා 💖 Please like පුලුවන් උනොත් තව සිංදුවල Lyrics දාන්නම් ලයික් ගොඩාක් තිබ්බොත් විතරයි දාන්නේ මීට කලින් මම මගේ එකී 💖 සදක් වෙලා 💓සිංදුවල lyrics දාලා තියෙන්නේ ම්
හොදයි හොදයි හලො උදාරයි😂
@@Samanpicha😢🎉😂🎉🎉🎉❤❤❤❤❤❤❤❤😊
@@chamodmadushan3329 😁
❤❤
🎉
හරිම ලස්සනයි මේක තාම කාටවත් එච්චර මීටර් වෙලා නෑ.හැබැයි එක සැරයක් ඇහුවොත් 100 පාරක් අහන්න හිතෙයි...❤❤❤❤❤
Eka aththa
❤
Ahapu dawase idala thamath ahanawa❤❤❤
✍️ Lyrics pre chorusදගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්නආසයි මා කාටත් හොරා..මා ගාවින් තව වෑහෙන්නලග දැවටී සිපගන්නපෙම් හාදු දෙකපුල් තෙමාchorusරෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා...ඉදි නුබ ලග දැවටිලාලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...හිත ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...Rap verseකෙල්ලේ නුඹයි මගේ දගකාරීමං කැන්දන් යන්නම් හදපානේ මනමාලිමේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවිඅස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවිඔය රුවට ඇන්දම හැඩයි සාරීදෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරිතාරුකා වගේ නෙතුවල දිස්නේඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක්ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේඔය ලස්සන දැක හද ගැස්සේChorus ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...pre chorus දගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්නආසයි මා කාටත් හොරා..මා ගාවින් තව වෑහෙන්නලග දැවටී සිපගන්නපෙම් හාදු දෙකපුල් තෙමාchorusරෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා...ඉදි නුබ ලග දැවටිලාලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...හිත ගැස්සීලා යාවී මාගේ දගකාරීඑක බැල්මෙන් සදේ මා හද නවතාවීඅපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...Written by Janith Tharusha♪
❤️🩹
💗
👽
අඩෝ මේක මාරයි අහපු වෙලාවෙ ඉදලා 100 පාරකට වැඩිය ඇහුව.මේක අහන්න ගිහින් ගෙදරිනුත් බැනුම් ඇහුව 😂😂😂😂😂❤❤❤❤❤❤
ado mth ehemi bn
Me 2😂
Aiya Meka mara songs ekak patta 100parakata wadiya ahuwa eth athi wenna
Zzks
Axkdskda❤️y❤️❤️
මේ සින්දුව මන් ඊයෙ බස් එකේ එද්දි දැම්මා ඊට පස්සෙ මම නිකමට සර්ච් කරලා බැලුවා අන්තිමේදි මට ඒ සින්දුව හම්බුනා ඇත්තටම මාර ගතියක් එන්නේ❤❤🎉🎉🎉
Maath den bus eke eddi dala thibb nisa hoyn awe❤
මේ සින්දුව දැනට එකපාරකට වැඩිය අහපු අය කෝ ..🥵❤
හැමදාම අහනවා ❤️😚😊
හැමදාම දවල්ට අහනවා.
Hemadama ahanava reta😊
🙋🙋🙋🙋🙋
Dan 76 veni para hriyatma❤
ඒ වොයිස් එක පිස්සුවක් කියන අය කෝ🥰❤
Ammo
Jaya wewa❤️🔥
ආ නුවර කුමාරී🌝💗
ආ නුවර ❤️
මේකනම් සුපිරියක් brother you're voice @ performance excellent👌❤️🔥
රෝස කැලෙන් පාවෙලා ආවාදොමෙ අංගනා .🥰🥰🥰
අඩෝ මේක පිස්සුවක්..😮❤දාපු වෙලේ ඉදලා 100 පාරකට වඩා අැහුවා.. එ්ත් තාම අැති වුන් නෑ.. ❤❤❤❤
uttaa
100 😅
❤❤❤❤
Oya Hari bro.. thama nam athi une ne thamath ahanawa 😍😘
මේ සින්දුව තනිකර පිස්සුවක් ❤️😌......ටික්ටොක් එකෙන් හොයාගෙන ආවෙ 🙈🙈
අපිට පුකද දැං 😂
මේක රැපක්ද සින්දුවක්ද කියලා හිතාගන්න බැරිව අසරණවුනා සින්දුව පට්ට එච්චරයි ඇ ❤
😂😢
Mewata rap kiwwoth master d lage rap ehenam pal kavida 😂😂
Hindi copy ekak una ek thama aula😂😂
rap molda yakooo😅😅
මේ සින්දුවනම් brand එකක් වෙලා ඉවරයි❤❤😊
Sira
1M ගහනවා කියන සෙට් එක
3 M gahala
Now 4M
Next hit 🥵 අනිවාර්යයෙන්ම මේ සින්දුව ලංකාව හොල්ලනවා..✋
tho hithuwada meka bumi kampawak kiyala🍑🍑
Sure eee❤❤
Pla pinnys ynn
Hindi sinduwa kalinma helluwa😂😂
JTSP BOY කියන්නේම වෙනම brand එකක් මම නම් දකින විදියට❤❤❤❤
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😌🫀
Hm❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oooooo
❤❤🎉
මම 5 සැරයක් විතර ඇහුව බන් එත් එපා වෙන්නැ ඔයි
ඒකනම් සුපිරියක් තනිකරම පිස්සුවක් ❤️😍 ඒ girl සුපිරි සප් එකක් දෙනව ❤️
පිස්සුවක් ❤ තාමත් අහනවා 🌝🌝
මේ full song එක දානකන් දවස් ගානක ඉඳන් බලන් හිටියා... ඇත්තටම ලස්සනයි අයියේ සින්දුව ❤❤❤❤
❤❤ Maru sinduva❤❤🎉😊
siravata❤
🎉@@MuthuliSandewuni-p3q
Iam Indian Telangana Telugu. I like this music and song. Congratulations have a great future 👏
❤❤❤
Hii❤
මං අසාම song එක එ voice එකටනම් හිත නිවනවා තවත් සිංදුවක් ඔනී ඉස්සරහාට ඔය වගේ ලස්සන එකාක් ❤🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 best voice like luk
මාව පිස්සියක් කරපු සින්දුවක්❤❤❤වොයිස් එක ලස්සනයී ගොඩක්❤❤දහ පාරකට වඩා ඇහුවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
❤❤❤❤😂OK
😂
දගකාරි කොච්චර ඔහුවත් ඇපවෙන්නෑ....👌👌
සින්දුව දානකන් බලන් හිටිය කට්ටිය මේ කොනට 💓
😍
Me innwoo
♥️♥️
Me innawa
Great work brother ❤🎉
brother
අඩේ👀💗මෙකත් සුපිරියක් තමා❤️🫶ගැම්මක් තමාහ්🫂😌
පට්ටයි ඇ සිංදු තිතට ම ලස්සනයි❤❤❤❤❤😊
Supiri gammak broo❤️❤️
2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා ..😄❤
🤭
🤭🥰
🥰🥰🥰
😁❤️
Tiktok එකෙන් ඇහිලා ආවේ සුපිරි SONG එක❤❤
sirawata ban .math ada hoyagaththe
@@dhaniya-e1c 😇
Ow😘
❤මේ song එක අමුතුම ලල් එකක්❤❤(මේ song එකට අාදරේ අය කෝ)❤"
Api ආදරෙයි ❤❤❤
Api adarei❤
Api
ua-cam.com/video/Ss7xLBphwoE/v-deo.htmlsi=XPcHJz7wt0rddsea
අයියෙ වොයිස් එක මරු.මෙ song එක ඇහුවට ඇති වෙන්නැ.මරු .❤❤❤❤
පට්ටයි 🎉🎉🎉🎉🎉❤
ජය වේවා brother 🖤✨️
ලො කෙහොද ම සින්දුව
ඊළඟ trending එක තමා ❤😊 අනිවාර්යයෙන් 1 Million ගහනවා 🥺🖤
මෙලඩිය අල්ලපු රටෙ උනාට...සින්දුව ෆට්ට
❤💐
Original eke nama mkdd
@@didulaniwisara3642Hallare
@@didulaniwisara3642හල්ලාරෙ හල්ලාරෙ
Tik tok එකෙන් අහලා හොයාගෙන ආවෙ.. සින්දුව සුපිරි එච්චරයි😊
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 💗 congratulations 💗
Jtsp malli ජයවේවා ❤🎉
Kelzy 🎉
අම්මෝ මේ සිංදුව එනකම් කොච්චර කල් හිටියද අම්මෝ ඇති යන්තම් ආවා මාර සතුටුයි සුපිරි අයියේ...
ලස්සනයි
ගොඩ ක් ලස්සනයි
😂🎉😢
@@IngiriyaIngiriya Y
මරු අය්යේ සින්දුව ඕක තව දියුනු වෙනන කියලා මම ප්‍රාර්තනා කරම
ලස්සන සින්දුව❤️ලස්සන විෂුවල් එක...❤️
Athal athal meka pattahh !! ❤️🔥
Ko CHUBBY t ekk krpu song ek ❤
Chira 💀
මා එකා
Chira ❤❤
Supiri malli ❤
මාර ලස්සන සින්දුවක් වගෙම ලස්සන වොයිස් එකක් 🤍🥺🧚♀️
ඇහුවාට එපා වෙන්නෙ නැති song එකක් මේ ❤ මරු
කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ...😻🖤Addict Wel...😩❤️
Vidiyo එකේ නටන අක්කා නම් අයියට ඇත්තම කැමතිද මන්දා බලන බැල්ම 👀 . Super ❤❤❤❤ hit
❤❤❤❤❤❤❤
Hi
🥲
👌👌👌👌👌👌👌👍👏👏👏👏😘😘😘😭💞🥰🥰
katha hadanna epa yakow paw e aiya
මේ සින්දුව 1 Million එනකල් බලන් ඉන්න අය ඉන්නවද ..😌
mamama siya wathawakata wadiya baluw a
@@SahasFf-je7md mama meee hariytama 36 weni watahwa balanne
Mh 😌@@SahasFf-je7md
@@dinethvimokshanisal5157mh 😌
එනකම් බලන් හිටියේ මන් විතර ද ❤😙💪💪 මරු සුපිරි 💪💪
10 likes pls❤❤
E voice ekanam pissuwak❤️😘
කොල්ලො උබ නං සුපිරිම වැඩ්ඩෙක් ❤️🔥 ඔක්කොම දේවල් තනියම කරගන්නවා කියන්නෙ මෙච්චර පොඩි වයසට 🌹❤️ ශිහාන් වගේ ලංකාවම අල්ලන දවස බොහොම ලගයි 🔥 සුභ පැතුම් 🎉 සින්දුව සුපිරියක් ❤🔥
Gammak brother ❤
හින්දී සිංදු වක් මතක් වෙනෝ 😢❤ ඒ හඬ හරි ලස්සනයි ❤❤❤
හල්ලාරෙ හල්ලාරෙ
@@ප්‍රොෆෙසර් හරිට හරි
හිත ගැස්සිලාම ගියා ඒක අහලා❤️❤️❤️
ලස්සන නුබෙ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරි ❤😚🎇 My fav lyrics ❤❤
ජය වේවා මල්ලි ❤
බීට් එක නම් වෙනමම කොලටියක් මචං සිංදුවත් මරු ❤
මැද නටන අක්ක පට්ට ලස්සනට නටනව සින්දුවට මැච් වෙන විදිහට ❤❤❤
ඒ dance එකට පිස්සු වැටුනා බන්😍😍
Supiri ❤❤❤❤❤ ලස්සනයි ❤❤❤
hallare hallare 😯😯🔥🔥
වාව් ලස්සනයි අයියෙහ්❤
ගැම්මක් සුද්දාහ් 💗
Ado mage aiyage namath Denuvan❤❤❤❤❤❤😊😮
සින්දුවේ මුල්ම කෑලි දෙක තුනට තමා හිත ඇදීල ඇදීල යන්නෙ ඒකනම් පට්ට පහරක් ❤️🔥❤️ කෝ මෙහෙම කියන කට්ටිය
Eeeka නම් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් 🔥 ❤❤❤🎉🎉🎉
Hallare hallare😁😁
😍එක බැල්මෙන් සදේ මා හද නවතාවි 💖✌දැනටමත් දහ පාරකට වඩා ඇහුවා 😘🥰🎵
Meka mage favorite song eka Ekenma❤Man maka ahuwe awilla dawasakata passe
සිංදුව නම් නියමයි අයියෙ ❤වොයිස් එකට වශී උනා
කාලයක් තිස්සේ බලාගෙන හිටපු එක අවා 😊 ගැම්මට 1m ගහමු 😊❤
Enakan balan hitiya aya koo🫂❤️
Trend list ekt evi ඉක්මනින් sindu supiriyk 🌝💗
සුපිරි ❤
Wow. Wow wow මරු කියන්න වචන නැ ලස්සනයි ❤️❤️❤️
සින්දුවනම් සිරාවටම ලස්සනයි.😇හැබැයි විශුවල් එක set නෑ වගේ .girls la හතර දෙනාගෙන් 3න් දෙනයි හරියට නැටුවෙ 🥲
සිරාවටම ඒක පේනව හොදට හැබැයි සිංදු පට්ට❤️
Ow eknm aththa 🤩
Ow aththa
ow eka aththa habai sinduwata nm pattama adarei ❤❤❤
dancing awul ne🥲
ලංකාවේ සුපිරියක් කරමු 💖🔥👊
අඩෝ ඒකනම් පිස්සුවක් බං😫❤🎉
සුපිරියක්
ලස්සනයි ❤
Wow nice song❤❤❤❤
මේක මාර ලස්සනයි bro.. well done ❤❤
අඩේ හැමොම එහෙමයි නෙහ් ඇබ්බැහි වෙන සුලුයි...💖
ලංකාවේ පළමු වරට වෙනස් වෙලා දයාසිරි
මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Like 100k dennako ❤🫶🏻
@@ishanilakmali8082 hi
Denna 😅
❤❤❤🎉🎉
Thawa me wage siduwak dannoko❤️❤️❤️❤️❤️
Niyamai kollo ohoma karagen yan❤
ඒක නම් සුපිරියක් brother ❤️🔥 ජය වේවා
Supiri songs eka❤
❤❤ඇයි මෙ සිංදුව මෙච්චර ලස්සන 😍❤❤ පිස්සු හැදෙන එකක්❤❤ ❤❤කො මෙ සිංදුව ට ආස කස්ටිය❤❤😮😮🎉🎉😊
සුපිරියක් brother.එනකම් බලාන හිටියේ.❤
Halla re.... halla re......🕺🏽💃🏽
කෝ බලන්න නපුරු දඟකාරී යෝ ටික අපේ🌸
niyamai patta ❤❤❤❤❤
Lassanai ❤❤❤❤❤❤🥰🥰🥰
Keep going my brother 🎉❤😍
Lyrics ✍️
දගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්න ආසයි මා කාටත් හොරා මා ගාවින් තව වෑහෙන්න ළග දැවටි සිපගන්න පෙම් හාදු දෙකොපුල් තෙමා ❤️
රෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා.. ඉදි නුඹ ළග දැවටිලා ලස්සන ඔබේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා // 💝
කෙල්ලේ නුඹයි මගේ දගකාරී මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවී ඔය රුවට ඇන්දම හැඩයි සාරී දෙව්ලියන් පවා පරාදයු ඔය හැඩනාරී තාරුකා වගේ නෙතුවල දිස්නේ ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක් ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේම ඔය ලස්සන දැක හද ගැස්සේ 💞
ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවි මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා 💗
දගකාරී පෙම තවරන්න රෑ යාමේ තනිවෙන්න ආසයි මා කාටත් හොරා මා ගාවින් තව වෑහෙන්න ළග දැවටි සිපගන්න පෙම් හාදු දෙකොපුල් තෙමා රෝස කැලෙන් පාවෙලා ආවාදෝ මේ අංගනා ඉදි නුඹ ලග දැවටිලා ලස්සන ඔබේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා 💓
හිත ගැස්සීලා යාවි මාගේ දගකාරී එක බැල්මෙන් සදේ මා හද නවතාවී අපි ආදරේ ප්‍රේමේ දැන් මත් වෙලා 💖
Please like
පුලුවන් උනොත් තව සිංදුවල Lyrics දාන්නම් ලයික් ගොඩාක් තිබ්බොත් විතරයි දාන්නේ මීට කලින් මම
මගේ එකී 💖
සදක් වෙලා 💓
සිංදුවල lyrics දාලා තියෙන්නේ
ම්
හොදයි හොදයි හලො උදාරයි😂
@@Samanpicha😢🎉😂🎉🎉🎉❤❤❤❤❤❤❤❤😊
@@chamodmadushan3329 😁
❤❤
🎉
හරිම ලස්සනයි මේක තාම කාටවත් එච්චර මීටර් වෙලා නෑ.හැබැයි එක සැරයක් ඇහුවොත් 100 පාරක් අහන්න හිතෙයි...❤❤❤❤❤
Eka aththa
❤
Ahapu dawase idala thamath ahanawa❤❤❤
✍️ Lyrics
pre chorus
දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..
මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා
chorus
රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා...
ඉදි නුබ ලග දැවටිලා
ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
Rap verse
කෙල්ලේ නුඹයි මගේ දගකාරී
මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි
මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි
අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවි
ඔය රුවට ඇන්දම හැඩයි සාරී
දෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරි
තාරුකා වගේ නෙතුවල දිස්නේ
ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක්
ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේ
ඔය ලස්සන දැක හද ගැස්සේ
Chorus
ලස්සන නුඹේ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
pre chorus
දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..
මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා
chorus
රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා...
ඉදි නුබ ලග දැවටිලා
ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී
අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා...
Written by Janith Tharusha♪
❤️🩹
💗
👽
❤❤
❤
අඩෝ මේක මාරයි අහපු වෙලාවෙ ඉදලා 100 පාරකට වැඩිය ඇහුව.මේක අහන්න ගිහින් ගෙදරිනුත් බැනුම් ඇහුව 😂😂😂😂😂❤❤❤❤❤❤
ado mth ehemi bn
Me 2😂
Aiya Meka mara songs ekak patta 100parakata wadiya ahuwa eth athi wenna
Zzks
Axkdskda❤️y❤️❤️
මේ සින්දුව මන් ඊයෙ බස් එකේ එද්දි දැම්මා ඊට පස්සෙ මම නිකමට සර්ච් කරලා බැලුවා අන්තිමේදි මට ඒ සින්දුව හම්බුනා ඇත්තටම මාර ගතියක් එන්නේ❤❤🎉🎉🎉
Maath den bus eke eddi dala thibb nisa hoyn awe❤
මේ සින්දුව දැනට එකපාරකට වැඩිය අහපු අය කෝ ..🥵❤
හැමදාම අහනවා ❤️😚😊
හැමදාම දවල්ට අහනවා.
Hemadama ahanava reta😊
🙋🙋🙋🙋🙋
Dan 76 veni para hriyatma❤
ඒ වොයිස් එක පිස්සුවක් කියන අය කෝ🥰❤
Ammo
Jaya wewa❤️🔥
ආ නුවර කුමාරී🌝💗
ආ නුවර ❤️
මේකනම් සුපිරියක් brother you're voice @ performance excellent👌❤️🔥
රෝස කැලෙන් පාවෙලා
ආවාදොමෙ අංගනා .🥰🥰🥰
අඩෝ මේක පිස්සුවක්..😮❤
දාපු වෙලේ ඉදලා 100 පාරකට වඩා අැහුවා.. එ්ත් තාම අැති වුන් නෑ.. ❤❤❤❤
uttaa
100 😅
❤❤❤❤
Oya Hari bro.. thama nam athi une ne thamath ahanawa 😍😘
❤
මේ සින්දුව තනිකර පිස්සුවක් ❤️😌......ටික්ටොක් එකෙන් හොයාගෙන ආවෙ 🙈🙈
අපිට පුකද දැං 😂
මේක රැපක්ද සින්දුවක්ද කියලා හිතාගන්න බැරිව අසරණවුනා සින්දුව පට්ට එච්චරයි ඇ ❤
😂😢
Mewata rap kiwwoth master d lage rap ehenam pal kavida 😂😂
Hindi copy ekak una ek thama aula😂😂
rap molda yakooo😅😅
මේ සින්දුවනම් brand එකක් වෙලා ඉවරයි❤❤😊
Sira
1M ගහනවා කියන සෙට් එක
3 M gahala
Now 4M
Next hit 🥵 අනිවාර්යයෙන්ම මේ සින්දුව ලංකාව හොල්ලනවා..✋
tho hithuwada meka bumi kampawak kiyala🍑🍑
Sure eee❤❤
Pla pinnys ynn
Hindi sinduwa kalinma helluwa😂😂
JTSP BOY කියන්නේම වෙනම brand එකක් මම නම් දකින විදියට❤❤❤❤
මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😌🫀
❤
Hm❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oooooo
❤❤🎉
මම 5 සැරයක් විතර ඇහුව බන් එත් එපා වෙන්නැ ඔයි
ඒකනම් සුපිරියක් තනිකරම පිස්සුවක් ❤️😍 ඒ girl සුපිරි සප් එකක් දෙනව ❤️
පිස්සුවක් ❤ තාමත් අහනවා 🌝🌝
මේ full song එක දානකන් දවස් ගානක ඉඳන් බලන් හිටියා... ඇත්තටම ලස්සනයි අයියේ සින්දුව ❤❤❤❤
❤❤ Maru sinduva❤❤🎉😊
siravata❤
🎉@@MuthuliSandewuni-p3q
Iam Indian Telangana Telugu. I like this music and song. Congratulations have a great future 👏
❤❤❤
Hii❤
මං අසාම song එක එ voice එකටනම් හිත නිවනවා තවත් සිංදුවක් ඔනී ඉස්සරහාට ඔය වගේ ලස්සන එකාක් ❤🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 best voice like luk
මාව පිස්සියක් කරපු සින්දුවක්❤❤❤වොයිස් එක ලස්සනයී ගොඩක්❤❤දහ පාරකට වඩා ඇහුවා..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
❤❤❤❤😂OK
😂
දගකාරි කොච්චර ඔහුවත් ඇපවෙන්නෑ....👌👌
සින්දුව දානකන් බලන් හිටිය කට්ටිය මේ කොනට 💓
😍
Me innwoo
♥️♥️
Me innawa
Great work brother ❤🎉
brother
අඩේ👀💗මෙකත් සුපිරියක් තමා❤️🫶ගැම්මක් තමාහ්🫂😌
පට්ටයි ඇ සිංදු තිතට ම ලස්සනයි❤❤❤❤❤😊
Supiri gammak broo❤️❤️
2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා ..😄❤
🤭
🤭🥰
😍
🥰🥰🥰
😁❤️
Tiktok එකෙන් ඇහිලා ආවේ සුපිරි SONG එක❤❤
sirawata ban .math ada hoyagaththe
@@dhaniya-e1c 😇
Ow😘
❤මේ song එක අමුතුම ලල් එකක්❤
❤(මේ song එකට අාදරේ අය කෝ)❤"
Api ආදරෙයි ❤❤❤
Api adarei❤
❤
Api
ua-cam.com/video/Ss7xLBphwoE/v-deo.htmlsi=XPcHJz7wt0rddsea
අයියෙ වොයිස් එක මරු.
මෙ song එක ඇහුවට ඇති වෙන්නැ.
මරු .❤❤❤❤
පට්ටයි 🎉🎉🎉🎉🎉❤
ජය වේවා brother 🖤✨️
ලො කෙහොද ම සින්දුව
ඊළඟ trending එක තමා ❤😊 අනිවාර්යයෙන් 1 Million ගහනවා 🥺🖤
මෙලඩිය අල්ලපු රටෙ උනාට...සින්දුව ෆට්ට
❤💐
Original eke nama mkdd
@@didulaniwisara3642Hallare
@@didulaniwisara3642හල්ලාරෙ හල්ලාරෙ
@@didulaniwisara3642Hallare
Tik tok එකෙන් අහලා හොයාගෙන ආවෙ.. සින්දුව සුපිරි එච්චරයි😊
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 💗 congratulations 💗
Jtsp malli ජයවේවා ❤🎉
Kelzy 🎉
අම්මෝ මේ සිංදුව එනකම් කොච්චර කල් හිටියද අම්මෝ ඇති යන්තම් ආවා මාර සතුටුයි සුපිරි අයියේ...
ලස්සනයි
ගොඩ ක් ලස්සනයි
😂🎉😢
@@IngiriyaIngiriya Y
මරු අය්යේ සින්දුව ඕක තව දියුනු වෙනන කියලා මම ප්‍රාර්තනා කරම
ලස්සන සින්දුව❤️
ලස්සන විෂුවල් එක...❤️
Athal athal meka pattahh !! ❤️🔥
Ko CHUBBY t ekk krpu song ek ❤
Chira 💀
මා එකා
❤
Chira ❤❤
Supiri malli ❤
මාර ලස්සන සින්දුවක් වගෙම ලස්සන වොයිස් එකක් 🤍🥺🧚♀️
ඇහුවාට එපා වෙන්නෙ නැති song එකක් මේ ❤ මරු
කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ...😻🖤
Addict Wel...😩❤️
Vidiyo එකේ නටන අක්කා නම් අයියට ඇත්තම කැමතිද මන්දා බලන බැල්ම 👀 . Super ❤❤❤❤ hit
❤❤❤❤❤❤❤
Hi
🥲
👌👌👌👌👌👌👌👍👏👏👏👏😘😘😘😭💞🥰🥰
katha hadanna epa yakow paw e aiya
මේ සින්දුව 1 Million එනකල් බලන් ඉන්න අය ඉන්නවද ..😌
mamama siya wathawakata wadiya baluw a
@@SahasFf-je7md mama meee hariytama 36 weni watahwa balanne
Mh 😌@@SahasFf-je7md
@@dinethvimokshanisal5157mh 😌
එනකම් බලන් හිටියේ මන් විතර ද ❤😙💪💪 මරු සුපිරි 💪💪
10 likes pls❤❤
E voice ekanam pissuwak❤️😘
කොල්ලො උබ නං සුපිරිම වැඩ්ඩෙක් ❤️🔥 ඔක්කොම දේවල් තනියම කරගන්නවා කියන්නෙ මෙච්චර පොඩි වයසට 🌹❤️ ශිහාන් වගේ ලංකාවම අල්ලන දවස බොහොම ලගයි 🔥 සුභ පැතුම් 🎉 සින්දුව සුපිරියක් ❤🔥
❤💐
Gammak brother ❤
හින්දී සිංදු වක් මතක් වෙනෝ 😢❤ ඒ හඬ හරි ලස්සනයි ❤❤❤
හල්ලාරෙ හල්ලාරෙ
@@ප්‍රොෆෙසර් හරිට හරි
හිත ගැස්සිලාම ගියා ඒක අහලා❤️❤️❤️
ලස්සන නුබෙ දෙනුවන් දැක හිත ගැස්සීලා යාවී මාගේ දගකාරි ❤😚🎇
My fav lyrics ❤❤
ජය වේවා මල්ලි ❤
බීට් එක නම් වෙනමම කොලටියක් මචං සිංදුවත් මරු ❤
මැද නටන අක්ක පට්ට ලස්සනට නටනව සින්දුවට මැච් වෙන විදිහට ❤❤❤
ඒ dance එකට පිස්සු වැටුනා බන්😍😍
Supiri ❤❤❤❤❤ ලස්සනයි ❤❤❤
hallare hallare 😯😯🔥🔥
වාව් ලස්සනයි අයියෙහ්❤
ගැම්මක් සුද්දාහ් 💗
Ado mage aiyage namath Denuvan❤❤❤❤❤❤😊😮
සින්දුවේ මුල්ම කෑලි දෙක තුනට තමා හිත ඇදීල ඇදීල යන්නෙ ඒකනම් පට්ට පහරක් ❤️🔥❤️ කෝ මෙහෙම කියන කට්ටිය
Eeeka නම් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් සුපිරියක් 🔥 ❤❤❤🎉🎉🎉
Hallare hallare😁😁
😍එක බැල්මෙන් සදේ මා හද නවතාවි 💖✌
දැනටමත් දහ පාරකට වඩා ඇහුවා 😘🥰🎵
Meka mage favorite song eka
Ekenma❤
Man maka ahuwe awilla dawasakata passe
සිංදුව නම් නියමයි අයියෙ ❤වොයිස් එකට වශී උනා
කාලයක් තිස්සේ බලාගෙන හිටපු එක අවා 😊 ගැම්මට 1m ගහමු 😊❤
Enakan balan hitiya aya koo🫂❤️
Trend list ekt evi ඉක්මනින් sindu supiriyk 🌝💗
සුපිරි ❤
Wow. Wow wow මරු කියන්න වචන නැ ලස්සනයි ❤️❤️❤️
සින්දුවනම් සිරාවටම ලස්සනයි.😇හැබැයි විශුවල් එක set නෑ වගේ .girls la හතර දෙනාගෙන් 3න් දෙනයි හරියට නැටුවෙ 🥲
සිරාවටම ඒක පේනව හොදට
හැබැයි සිංදු පට්ට❤️