Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ අලුත්ම සිංදුව හැමෝම බලන්න 😍👉 ua-cam.com/video/r7OtPKHy9Jc/v-deo.htmlsi=RHOnaHO8yxMW53NM RAP LYRICS 1st rap :මත්උන මිවිත අද මගේ ලඟරත්උන මතකයන් පිචිචෙන වෙලාවටහිත්වල සමහරු මගේ ගැන තිබ්බවිස්තර කො අද නැති උන හැමදේම තිත්තම උන තැන්වල ජිවිතෙේ අන්තිම අඟලත් ඉවසපු නැති මටතත්පර ගානකටවති උබලාගේ බොරු අදහස් මම අහන්නෙ නැ තවඋකසට ගියා ඔක්කම හීන ටිකසින්න උනේ කොලේට මටම පේන මානේදැතට හයිය අරගෙන මම ආයේඑන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේඅවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේහදවත ඉරි තලලා වගේ කතරේවතුර හොයන මුවා මම ඩො සාගරේHook :බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේහීනෙට මාවතනැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේහිත අස්සට අරඟෙන වදන් ලගඅත් දෙක දන්නවා කැව කට්ටඔන දේකට ගැලපුනේ මටඉන්න ඔන හරි තැනගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ2nd Rap : කටු කාගෙන ජිවිතේ නැගිටපන් දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත්මට වැරදුන දා මට හිටියෙ මං කාලයක් වින්දා දුක හිතේ හිර කරන්හදවතේ මගේ හීන පොදි බැදන් මං ගියේ මගේ පාරේ නිමාව දකින කං විඩාබර දෙනෙතට සංගිතය උනේ මදුවිත අද නාඩි වැටෙනකංකරුමෙන් බැට කෑවාපොලිසිය වගේ එද්දි මම දිව්වා yehh...තේරුනෙ පස්සෙ හින්දාදෛවය ලීව පිටු වල තිත මම තිබිබානොදකින පැති දැක්කාහංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා වදන් සැර වැඩි මන්දා බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා Hook :බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේහීනෙට මාවතනැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේහිත අස්සට අරඟෙන වදන් ලගඅත් දෙක දන්නවා කැව කට්ටඔන දේකට ගැලපුනේ මටඉන්න ඔන හරි තැනගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ3rd Rap :වෙලා මදි අපි ලොකෙට නවක මේදුක වගේ කකුලට වේදනා නාශකෙජිවිතේ යැද්දා මං අදුරුම කාලෙකආමඟ පිරිලා බං කටු වගේ යායකකරවටිං දාගෙන අත පිටිං යාලුපන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලුකලවයසට ආවාම නෑකම නෑලුපටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලුපාඩුවේ හිටියට වගේ මම නයා දැන්මරාන යන්නෙ පලි අරාන සමාජෙන්විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්කියන එන්නෙ මම මගේම තාලෙකින්බලාන හිටියෙ මං එනකං මේ වාරේජරාව නැ අඩො උරා බිවාත් සාරේකපාන අපිත් ගියා ඇලේට වැදුනේගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්නකාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකංරගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්තියා ගනිං හැම එකා අතේ දුරින් ගානටකාගෙවත් ලග නැ හොද හිත ජාමේටපෝරකෙ අත ලග තියන් අපි සාදෙට දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක Hook : බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මජ දැක්කෙ මගේහීනෙට මාවතනැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේහිත අස්සට අරඟෙන වදන් ලගඅත් දෙක දන්නවා කැව කට්ටඔන දේකට ගැලපුනේ මටඉන්න ඔන හරි තැනගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ end......Follow C na on social media ⭕️ Face book - facebook.com/chamindu.chamod.3 ⭕️ Instragram - instagram.com/uzey_cna? ⭕️ Tik Tok - www.tiktok.com/@uzey_c_na ⭕️ FB page - facebook.com/Ch
🤙❤️
Pin krnn comemt eka ❤️
❤️
patta sahooo
❤️😁
කුනුහරප 0% දැගලිලි 0%තේරුම100%❤❤
එකෙන්ම ❤️❤️
Sirawata💯💯💯
Niyamai
කුණුහරුප 100/1😂😂❤
💯
2024 අහනවා සුපිරි බ්‍රෝ
❤️🔥❤️🔥❤️🔥
😢🎉😮😮🎉😮🎉😅🎉😮🎉😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮😮😮🎉😮🎉😮🎉😮😮🎉😮😮🎉😮🎉😮🎉😅❤😅😂😅😅😂😅😂
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
තාම අහනවා ඉතිං...ඒ තරම් හිත අස්සට වැදුණා 🙂✌️🕊️
❤🖐️😊🥺
🖐️♥️❤️🔥
Eka lassanai ❤️❤️❤️
❤
සිරාවට බං ❤🥺✌️
රැප් වලට ආස නැති කෙනෙක් වෙලා හිටපු මන් දැන් අහන්නෙ රැප් ..මේක නම් පිස්සු වක් .🥺❤😎 සුපිරි කියන්න වචන නැ ❤❤❤
Aththa kathawak
මගෙ අලුත්ම සිංදුව බලල Facebook වල share කරලා mention එකක් දාන්න මට 😍❤️🔥 ua-cam.com/video/r7OtPKHy9Jc/v-deo.htmlsi=RHOnaHO8yxMW53NM
@@vihansaediriweera0328😍😍😍
Math 😌❤️
දවසක නම උඩම තියෙයි. ජයම 🖤
mge ekaa ❤️💥
@@uzeycna අපෙත් එකෙක් දැන් 😁🌹❤️
@@uzeycna අපේ එකා
ඕ
ඒක නම් ඇත්ත
කවදා හරි දවසක නම තිබෙවී උඩම.ජය වෙවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pak😢
Thama ahana aya like karanna ❤️🌏
ජාතිත ස අත
රාළත් ග ඉඩ
Api ❤
🤩❤❤❤❤❤
Uma sakkara wattama magemai
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ බම් 😊😊😢😢❤❤
Sira bn❤
මි සිරා❤❤
පට්ට බන්...❤️"සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තේ ඇස් දෙක" ඒ වචන ටික පට්ට ලෙසටම වැදුනා 😍❤️
Dow 💥
Sira
E tika witharada bn therune
Aniwren ahhh
sirawt
කාලෙකට පස්සෙ හොද රැපක් සෙට් වුනේ ♥️ඒක දකිද්දී ගොඩක් පහු වෙලා ❤️💔අම්බෝ පිස්සු වගෙ 🖤🎵
ටමමහර
මටත් බන්😝🙉😍🤞😘😻♥️✌️
ඒක මාරම ගති
i love you reply
love
Thama ahana aya like karanna❤❤
❤️❤️❤️
මල්ලි උඹ මේ සින්දුවෙන් ලොකු ලොකු අයියල ගොඩකට සැර පාරක් ගැහුවා.සරලවම එච්චරයි ❤🤙
අම්මෝ tik tok එකක් දැකල ආවෙ සින්දුව හොයගෙන..සුපිරියක්..All the best bro❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 ඒ සිංදුව පට්ට ගැම්මක්
Eka aththa 😎😎
Hi
Hi manika adari godak ♥️😘😘😘😘😘😘
@@madusajani5300 🤣💔
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..සුපිරිම සුපිරි..තේරුමත් මරු.....😍😍සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තෙ ඇස් දෙක..😍😍
නියමයි පට්ට කොලිටි bass එකක් තියන්වා❤
තිස්සෙම දකිනවා හීනෙට මාවත .නියමයි සහෝදරයා .WISH YOU ALL THE BEST
love much 🔥💥
ala
💗🖤🤟💗💗🖤🇱🇰🇱🇰🇱🇰🇱🇰
Lassani bro
💖💖💖💖💖💖💖
දැන් නම් මුලු රැප් එකම කටපාඩම් 🔥 100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤️❤️
love much ahh 🎀🔥
@@uzeycna aluth ekak waiting aiya 🔥❤️
මටත් කට පාඩම් බං 🥰
@@D.G.k.kalhara ගැම්මක් 💪 තමයි ඉතිම් ❤️
Godak lassnayi ayiye maru❤️❤️😍😍
කවාදාවත් අයියගෙ මේ හීනෙ අතාරින්න එපා 😌😘
brouh ❤️🔥
ඔව්
2024 අහන අය තවත් සිටීද ❤
Oooo
Innava
tamat ahanva bn
Oo
Ow
(අර මැණික මාව දාලා ගියා..මගෙ මැණික නැති උනා.....)ඒ වගේ නෙමේ මේ සින්දුව....(ඉන්නෙ බම් පාඩුවෙ...).මම ඇහුව විසිවතාවක් විතර....ගැම්මට තියෙ අයිය සින්දුව......වදන් පට්ට...muSIC පට්ටම...ඔයාගෙ skil එක ගින්දර....
උඩට එනවා සුපිරියට 🥺💫 ගැම්මක් බෝ ❤️
පට්ට ,සුපිරි⚡ ❤️ ගැම්මක් තමයි 🎧
love much 💥😍
👍👍👍
👍👍😁
💝💝😍😁
Dennama set wela ekak karoth mkw wenne bro
2024 ඉවර වෙද්දිත් අහනවා❤
මාරම ලස්සනයි 💚අනිවා 1milion viws යන්න ඕන❤️🔥
Ekenma
☺️👍
My Favorite Song 😘ගොඩක් ලස්සනයි අයියේ රැප් එක 👌❤️ඔයාලට පුලුවන් මේ ලෝකේ හොල්ලන්න 👊All the best aiye 👊❤️
Yep 👊
Eyage number eka onida 😌
@@bornfire2264 Oyagaawa thiyd
@@thesadiyehara7123 ammo😂
👍
මිණිපුර 😌💕 දවසක මිණිපුර නමත් රැප් ලිස්ට් එකේ උඩටම යයි 😌 ගැම්මක් ඩෙගරෝ...
Aniva
🤭 අම්මෝ ඔයා
Thamath adarei song ekata ❤👍👍
හොද තේරුමක් තියෙන සින්දුවක්.❤️පට්ට 😎
Mmmm......patta
ඒ music එකත් එක්ක අයියගෙ කටහඩ මරුවට මැච් වෙනව..පට්ට ලස්සනයි❤ජය වේවා🤘
සක්කරවට්ටම් හින්දා නැ මං මත් කරගත්තෙ ඇස් දෙක ❤️🔥 අඩොව් සුපිරි boza
Smack 😚❤
@@tharusha339 yow
All the best
තේරුමක් තියෙන සින්දුවක් අයියේ ගැම්මක් තමා අයියේ ඔයා... ඔයාගෙ ජීවිතේට ජය තමා 👍👍🥰🥰❤️❤️❤️🥳
සුපිරියක් බන් එක 💗ඉස්සරහට තව තව ලස්සන රැප් ඔනී ❤️සුබපැතුම් බන් එල😊💗
mage eki ❤️⭕️
Aniwa ♥️
HI
👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍
කටු කාගෙන ජීවිතෙ නැගිටපන් මගේ හිත ඇල්ලුනු මාරම ගීතයක් ❤️✌️
2025ත් අහනවා කොල්ලෝ ගැම්මක්
Song එක එනකම් මාර ආසාවෙන් බලන් හිටියේ ❤️🌍 ලස්සනයි චමිදු අයියේ 😋 ❤️ congratulations 🥰🥰
මම අාසම song එකක් ෙම්ක ලංකා ෙව් අංක එක ෙවයන් 😊
@@jeneeeeee 🔥🥰
@@uzeycna hm
ගැම්මක් අපෙ ඉස්කොලේ ගැම්මක් ආදරෙයි පරිස්සමින් ඉන්න 🎧🎶
yow aniwren .. Love much ❤️💥
@@uzeycna ආදරෙයි අපෙ එකා💢
☆☆☆♡♡♡👍✌😁❤
සුපිරි බ්‍රෝ...❤❤කියන්න වචන නෑ ...යන් එහෙනම් ලස්සන ගමනක්...Good luck ❤️🔥💌
Ekanam etta ❤😊
Man asam supiri ekak❤
ගැම්මක් චමිඳු අයියේ ස්ව්ට් වෙලා වැඩක් කරමු තව ♥️♥️🥰
aniwren mlliyo ❤️💥
හොඳ ගමනක් තියෙනවා බයවෙන්න එපා අයියේ බුදු සරණයි 💗🙏
හැමදාම වගේ මම බලනවා.ඒ තරම් මම වශී වෙලා මේ සිංදුවටයි මේ තාලෙටයි.දවසක ලංකාව ම නටවන්න yow
2024 anyone 🥹❤️🩹
Me tooo
Mee too
Me toooo
Me too
අමුතු විදියට හිතට දැනෙන රැප් එකක්. ගැම්මක් කොල්ලො❤️🔥 congratulation 💯❤️
brouh 💥❤️
අම්මෝ ඒක නම් ගැම්මක් සහෝ🙃💦 congratulations bro💯💚💚
පට්ට බන් කියන්න්ද් වචන නැ අදරෙයි ❤️ අහන්නේ කීවෙනි පාරද කියලා මටවත් මතක නැ
ඇත්තටම හිතට වැදුනා❤️😌👌තාමත් අහනවා😌❤️
අයියේ ලස්සනයි song එක ❤️🙈 පිස්සුවක් ඔයා නම් 😍 දවසක ඔයා ලංකාවෙ සුපිරි ගයකයෙක්වෙයි ❤️
අද නැති උනත් මේක කවදහරි රැප් ලිස්ට් එකේ උඩම තියනවා මචෝ කොච්චර අමාරු උනත් වැඩේ නවත්තන්න එපා ජය❤
Anaunge lyrics walin bn oya wada danne
Aniwa bn
@@rashmikayasas6445 voice ඒක උගේ නේ 🤣.. මේක තෝ කිව්වාම ගු ගොඩක් 😑... මේ කොල්ල ලස්සනට කියනවා යකෝ ❤️... ඇද හොයන්න එපා 🤣
@@ආරච්චි-ණ5බ සිරාම බන් දෙයක හොද දකින උන්ට වඩා ඇදයක් හොයන්න ඉන්න කුහකයොමයි ඉන්නෙ
@@vihanganishalanka5421 ඔව් බන් මොන පොන්නයෙක් ද mnd bn😑
සුපිරියි.රත්නපුර ගැම්ම😍
Me rathnalure kenekada
රත්නපුරේ 😚
ආදරෙයි කොල්ලෝ මේක නම් සුපිරියක් ❤❤👍👍👍😎
මල්ලියො ගැම්මක් තමයි😘 ආදරෙයි මල්ලි හැමදාම❤️ බුදුසරණයි පරිස්ස්මින් ඉන්න මල්ලියො😍 අද මගෙ ස්ටෙටස් මෙක දානවා වැඩිය බලන්න කස්ටිය නැ උපරිම 300ක් බලයි 😂❤️ ආදරෙයි මල්ලියො පට්ට හොදෙ 💪❤️😍
හා යී
@@CrackTipe හායි 😓💔
@@CrackTipe 👍
මටත් තිබ්බනම් මෙයාගෙ status බලන්න😂
@@mithunimesha9399 එවට ඉහලින් අවසරයක් ගන්න ඔනි 😂✌️
කතා දෙකක් නෑ ගැම්මක් තමා ❤️හොද තැනකට යන්න සුභ පතනව සගෝ ❤️❤️😘
Adarei 💥❤️
Ekenma ❤️❤️
Gammak thamai
Marama lassanai ❤️
Aththatama patta
මාරම ලස්සනයි අයියේ පිස්සුවක් එකනම්.මාරම ලස්සනයි. Jaya වේවා අයියා ❤️😊👍🤘
Eka mara gammak
2024 anyone like ❤😊
ඇබ්බැහි වන සුලුයි🔥 සුපිරියක් 🥺
Yow ❤️🔥
අමුතුම ලස්සනක් තියෙන rap එකක් ❤️❤️❤️...congratulations 🙏
ඇබ්බහිවන සුලුයි..සුපිරියක් ජයම වේවා
Thama ahanava bro 😈💥
ලස්සනයි අයියා ඒ සින්දුව පිස්සුවක් වගේ මාරම ලස්සනයි 🥺🥺😊
👍🏿
🙂🙂🙂🙂🙂🙂😚😚😚
ඉමකල
❤️❤️😀
😅
🌍💙 1M එනවා අනිවා 💙 සක්කර වට්ටම් ❤️ ගැම්මක් Uzey 🌟
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ගොඩක් ලස්සනයි අයියේ...තවත් ඉස්සරහට යන්න සුභ පතනවා...ජයෙන් ජයම වේවා සහෝදරයා..Good luck
මරු😢😢🎉
ගැම්මක් අයියා....උබට දවසක උඩටම යන්න පුලුවන්...තව ලස්සම රැප් එකක් ඔනේ..❤️❤️
පට්ට අයියේ , පරිස්සමෙන් යමු බුදු සරනයි අයියට 🎶❤️😍
ලස්සනයි මල්ලි සිංදුව කටහඬත් මරු🥰♥️🎧☺️
akkah 💥😍
he he
2024 anyone...🌝
අනාගතය වැඩි ඈතක නෙමෙයි කොල්ලො ❤️👌
💛💛💛
♥️
Adayi
අඩො පිස්සුවක් බන් පට්ට බන් හිතට වදින සුපිරිම රැපක් බන්. මේක තමයි සිරාම ඇත්ත.නියම වදන් සෙට් එකක් . මේවා තමයි බන් රියල් වදන්
සුපිරියට කියනවා ❤❤👍👍😀😀
❤❤❤😘😘
Kochchar ahuwth ep wenne nthi ekk ❤
අඩෝ චමිදු අයියෙ පට්ට බං....ගැම්මාක් කොම්ලො ....දහපරකට වැඩිය ඇහුවා ලස්සනයි අයියෙ♥️♥️♥️
චමිඳු අයියෙ එල එල.ජය වේවා.
brouh ❤️💥
පට්ට සින්දුවක් බ්‍රෝ❤️සුපිරිම hook එකක් තියෙනවා😍❤️🩹
2024 ත් මේක බලන අපි😂😂❤
ඒක සුපිරි කොම්ලෝ 🥰 තව ලස්සන song ඔනී 👍 එලම 😍❤️
1M කිව්වා වගේම 💥Congratulations uzey c na ❤️❤️❤️
ගැම්මක් තමයි සහෝ අහපු පලවෙනි වතාවෙම හිතට වැදුනා👍 ලස්සනයී ඉස්සරහට යන්න සුබ පතනවා❤️❤️❤️
පට්ටම ❤
Song එක මගේ සහෝදරයගෙ 🎤❤️ Trending Fire 🔥
mah brouh ... Wedak krmu api loweth ❤️💥
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️🥵
ලස්සනයි
ට්‍රෙන්ඩින් යන්න ඕන මේවා තමා ඉතිම් 🔥🔥🔥❤️❤️❤️
ALa
අඩෙ හොය හොය හිටපු රැප් එක.සුපිරියක් කොල්ලො😍💥
රැප් කියන්නේ අමුතුම කලාවක්❤️...ඇබ්බැහි වෙනවා❤️😌
ද
UyfGshu
ow mama me davas vala korean igana gannava............
@@sangeoLK ඉතිම් අපිට මොකද හුත්තො..😂
@@vimukthi478 ko
Super❤
සුපිරි වීඩියෝ එකක් මල්ලි. සිරාම හොඳයි. ජය වේවා. ❤️❤️ටික් ටොක් ශෝර්ට් එකක් හදලා දාන්න ලිරික්ස් එක්ක වචන ලග ලග මාරු වෙන්න.
ඔයා කට හඩ ලස්සනයි අයියෙ💛💛💛
වැඩේ ලස්සනයි කොල්ලෝ ❤️
ලස්සනයි ඕයි❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘❤
අය්යා ලස්සනයි song❤️ eka niyamai❤️❤️
සුපිරි බම් .. ගැම්මක් චමිදුවො ❤️
Dawasata eka parak hari ahano bn 😌🍁♥️
අත් දෙක දන්නවා කෑව කට්ට වචන ටික නම් පට්ට , බොක්කටම වැදෙනවා , අනිවා සුපිරි. 😀😀😀😀😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් තමයි ඉතිම්✌️💖..මාරම ලස්සනයි😌❤.. Congratulations Aiyh💖😇
Thnq sis ❤️💥
කොච්චර මේක ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️👑
ekanam maru aiyeh❤❤❤❤❤❤❤
සුපිරි රැප් එක🤤🤤.තව ඉස්සරහට රැප් ඕනී ❤❤❤❤.
aniwren thnq ❤️💥
මගෙ අලුත්ම සිංදුව හැමෝම බලන්න 😍👉 ua-cam.com/video/r7OtPKHy9Jc/v-deo.htmlsi=RHOnaHO8yxMW53NM
RAP LYRICS
1st rap :
මත්උන මිවිත අද මගේ ලඟ
රත්උන මතකයන් පිචිචෙන වෙලාවට
හිත්වල සමහරු මගේ ගැන තිබ්බ
විස්තර කො අද නැති උන හැමදේම
තිත්තම උන තැන්වල ජිවිතෙේ
අන්තිම අඟලත් ඉවසපු නැති මට
තත්පර ගානකටවති උබලාගේ
බොරු අදහස් මම අහන්නෙ නැ තව
උකසට ගියා ඔක්කම හීන ටික
සින්න උනේ කොලේට මටම පේන මානේ
දැතට හයිය අරගෙන මම ආයේ
එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්
තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ
අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ
හදවත ඉරි තලලා වගේ කතරේ
වතුර හොයන මුවා මම ඩො සාගරේ
Hook :
බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
2nd Rap :
කටු කාගෙන ජිවිතේ නැගිටපන්
දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත්
මට වැරදුන දා මට හිටියෙ මං
කාලයක් වින්දා දුක හිතේ හිර කරන්
හදවතේ මගේ හීන පොදි බැදන් මං
ගියේ මගේ පාරේ නිමාව දකින කං
විඩාබර දෙනෙතට සංගිතය උනේ
මදුවිත අද නාඩි වැටෙනකං
කරුමෙන් බැට කෑවා
පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh...
තේරුනෙ පස්සෙ හින්දා
දෛවය ලීව පිටු වල තිත මම තිබිබා
නොදකින පැති දැක්කා
හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා
වදන් සැර වැඩි මන්දා
බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා
Hook :
බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
3rd Rap :
වෙලා මදි අපි ලොකෙට නවක මේ
දුක වගේ කකුලට වේදනා නාශකෙ
ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක
ආමඟ පිරිලා බං කටු වගේ යායක
කරවටිං දාගෙන අත පිටිං යාලු
පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු
කලවයසට ආවාම නෑකම නෑලු
පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු
පාඩුවේ හිටියට වගේ මම නයා දැන්
මරාන යන්නෙ පලි අරාන සමාජෙන්
විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්
කියන එන්නෙ මම මගේම තාලෙකින්
බලාන හිටියෙ මං එනකං මේ වාරේ
ජරාව නැ අඩො උරා බිවාත් සාරේ
කපාන අපිත් ගියා ඇලේට වැදුනේ
ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ
ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න
කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං
රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්
නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්
තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට
කාගෙවත් ලග නැ හොද හිත ජාමේට
පෝරකෙ අත ලග තියන් අපි සාදෙට
දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක
Hook :
බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ
හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
end......
Follow C na on social media
⭕️ Face book - facebook.com/chamindu.chamod.3
⭕️ Instragram - instagram.com/uzey_cna?
⭕️ Tik Tok - www.tiktok.com/@uzey_c_na
⭕️ FB page - facebook.com/Ch
🤙❤️
Pin krnn comemt eka ❤️
❤️
patta sahooo
❤️😁
කුනුහරප 0%
දැගලිලි 0%
තේරුම100%❤❤
එකෙන්ම ❤️❤️
Sirawata💯💯💯
Niyamai
කුණුහරුප 100/1😂😂❤
💯
2024 අහනවා සුපිරි බ්‍රෝ
❤️🔥❤️🔥❤️🔥
😢🎉😮😮🎉😮🎉😅🎉😮🎉😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮😮😮🎉😮🎉😮🎉😮😮🎉😮😮🎉😮🎉😮🎉😅❤😅😂😅😅😂😅😂
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
තාම අහනවා ඉතිං...ඒ තරම් හිත අස්සට වැදුණා 🙂✌️🕊️
❤🖐️😊🥺
🖐️♥️❤️🔥
Eka lassanai ❤️❤️❤️
❤
සිරාවට බං ❤🥺✌️
රැප් වලට ආස නැති කෙනෙක් වෙලා හිටපු මන් දැන් අහන්නෙ රැප් ..මේක නම් පිස්සු වක් .🥺❤😎 සුපිරි කියන්න වචන නැ ❤❤❤
Aththa kathawak
මගෙ අලුත්ම සිංදුව බලල Facebook වල share කරලා mention එකක් දාන්න මට 😍❤️🔥 ua-cam.com/video/r7OtPKHy9Jc/v-deo.htmlsi=RHOnaHO8yxMW53NM
@@vihansaediriweera0328😍😍😍
Math 😌❤️
දවසක නම උඩම තියෙයි. ජයම 🖤
mge ekaa ❤️💥
@@uzeycna අපෙත් එකෙක් දැන් 😁🌹❤️
@@uzeycna අපේ එකා
ඕ
ඒක නම් ඇත්ත
කවදා හරි දවසක නම තිබෙවී උඩම.ජය වෙවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pak😢
Thama ahana aya like karanna ❤️🌏
ජාතිත ස අත
රාළත් ග ඉඩ
❤❤
Api ❤
🤩❤❤❤❤❤
Uma sakkara wattama magemai
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ බම් 😊😊😢😢❤❤
Sira bn❤
මි සිරා❤❤
පට්ට බන්...❤️
"සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තේ ඇස් දෙක" ඒ වචන ටික පට්ට ලෙසටම වැදුනා 😍❤️
Dow 💥
Sira
E tika witharada bn therune
Aniwren ahhh
sirawt
කාලෙකට පස්සෙ හොද රැපක් සෙට් වුනේ ♥️ඒක දකිද්දී ගොඩක් පහු වෙලා ❤️💔අම්බෝ පිස්සු වගෙ 🖤🎵
ටමමහර
මටත් බන්😝🙉😍🤞😘😻♥️✌️
ඒක මාරම ගති
i love you reply
love
Thama ahana aya like karanna❤❤
❤️❤️❤️
මල්ලි උඹ මේ සින්දුවෙන් ලොකු ලොකු අයියල ගොඩකට සැර පාරක් ගැහුවා.
සරලවම එච්චරයි ❤🤙
අම්මෝ tik tok එකක් දැකල ආවෙ සින්දුව හොයගෙන..සුපිරියක්..All the best bro❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 ඒ සිංදුව පට්ට ගැම්මක්
Eka aththa 😎😎
Hi
Hi manika adari godak ♥️😘😘😘😘😘😘
@@madusajani5300 🤣💔
Hi
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..සුපිරිම සුපිරි..තේරුමත් මරු.....😍😍සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තෙ ඇස් දෙක..😍😍
නියමයි පට්ට කොලිටි bass එකක් තියන්වා❤
තිස්සෙම දකිනවා හීනෙට මාවත .නියමයි සහෝදරයා .WISH YOU ALL THE BEST
love much 🔥💥
ala
💗🖤🤟💗💗🖤🇱🇰🇱🇰🇱🇰🇱🇰
Lassani bro
💖💖💖💖💖💖💖
දැන් නම් මුලු රැප් එකම කටපාඩම් 🔥 100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤️❤️
love much ahh 🎀🔥
@@uzeycna aluth ekak waiting aiya 🔥❤️
මටත් කට පාඩම් බං 🥰
@@D.G.k.kalhara ගැම්මක් 💪 තමයි ඉතිම් ❤️
Godak lassnayi ayiye maru❤️❤️😍😍
කවාදාවත් අයියගෙ මේ හීනෙ අතාරින්න එපා 😌😘
brouh ❤️🔥
ඔව්
2024 අහන අය තවත් සිටීද ❤
Oooo
Innava
tamat ahanva bn
Oo
Ow
(අර මැණික මාව දාලා ගියා..
මගෙ මැණික නැති උනා.....)
ඒ වගේ නෙමේ මේ සින්දුව....
(ඉන්නෙ බම් පාඩුවෙ...).
මම ඇහුව විසිවතාවක් විතර....
ගැම්මට තියෙ අයිය සින්දුව......වදන් පට්ට...muSIC පට්ටම...ඔයාගෙ skil එක ගින්දර....
උඩට එනවා සුපිරියට 🥺💫 ගැම්මක් බෝ ❤️
පට්ට ,සුපිරි⚡ ❤️ ගැම්මක් තමයි 🎧
love much 💥😍
👍👍👍
👍👍😁
💝💝😍😁
Dennama set wela ekak karoth mkw wenne bro
2024 ඉවර වෙද්දිත් අහනවා❤
මාරම ලස්සනයි 💚අනිවා 1milion viws යන්න ඕන❤️🔥
Ekenma
☺️👍
My Favorite Song 😘
ගොඩක් ලස්සනයි අයියේ රැප් එක 👌❤️
ඔයාලට පුලුවන් මේ ලෝකේ හොල්ලන්න 👊
All the best aiye 👊❤️
Yep 👊
Eyage number eka onida 😌
@@bornfire2264
Oyagaawa thiyd
@@thesadiyehara7123 ammo😂
👍
මිණිපුර 😌💕 දවසක මිණිපුර නමත් රැප් ලිස්ට් එකේ උඩටම යයි 😌 ගැම්මක් ඩෙගරෝ...
Aniva
🤭 අම්මෝ ඔයා
Thamath adarei song ekata ❤👍👍
හොද තේරුමක් තියෙන සින්දුවක්.❤️
පට්ට 😎
Mmmm......patta
ඒ music එකත් එක්ක අයියගෙ කටහඩ මරුවට මැච් වෙනව..පට්ට ලස්සනයි❤ජය වේවා🤘
සක්කරවට්ටම් හින්දා නැ මං මත් කරගත්තෙ ඇස් දෙක ❤️🔥 අඩොව් සුපිරි boza
Smack 😚❤
@@tharusha339 yow
All the best
තේරුමක් තියෙන සින්දුවක් අයියේ ගැම්මක් තමා අයියේ ඔයා... ඔයාගෙ ජීවිතේට ජය තමා 👍👍🥰🥰❤️❤️❤️🥳
සුපිරියක් බන් එක 💗ඉස්සරහට තව තව ලස්සන රැප් ඔනී ❤️සුබපැතුම් බන් එල😊💗
mage eki ❤️⭕️
Aniwa ♥️
HI
👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍
කටු කාගෙන ජීවිතෙ නැගිටපන් මගේ හිත ඇල්ලුනු මාරම ගීතයක් ❤️✌️
2025ත් අහනවා කොල්ලෝ ගැම්මක්
Song එක එනකම් මාර ආසාවෙන් බලන් හිටියේ ❤️🌍 ලස්සනයි චමිදු අයියේ 😋 ❤️ congratulations 🥰🥰
මම අාසම song එකක් ෙම්ක ලංකා ෙව් අංක එක ෙවයන් 😊
@@jeneeeeee 🔥🥰
@@uzeycna hm
ගැම්මක් අපෙ ඉස්කොලේ ගැම්මක් ආදරෙයි පරිස්සමින් ඉන්න 🎧🎶
yow aniwren .. Love much ❤️💥
@@uzeycna ආදරෙයි අපෙ එකා💢
☆☆☆♡♡♡👍✌😁❤
සුපිරි බ්‍රෝ...❤❤
කියන්න වචන නෑ ...
යන් එහෙනම් ලස්සන ගමනක්...
Good luck ❤️🔥💌
Ekanam etta ❤😊
Man asam supiri ekak❤
ගැම්මක් චමිඳු අයියේ ස්ව්ට් වෙලා වැඩක් කරමු තව ♥️♥️🥰
aniwren mlliyo ❤️💥
හොඳ ගමනක් තියෙනවා බයවෙන්න එපා අයියේ බුදු සරණයි 💗🙏
හැමදාම වගේ මම බලනවා.ඒ තරම් මම වශී වෙලා මේ සිංදුවටයි මේ තාලෙටයි.දවසක ලංකාව ම නටවන්න yow
2024 anyone 🥹❤️🩹
Me tooo
Mee too
Me toooo
Me too
අමුතු විදියට හිතට දැනෙන රැප් එකක්. ගැම්මක් කොල්ලො❤️🔥 congratulation 💯❤️
brouh 💥❤️
අම්මෝ ඒක නම් ගැම්මක් සහෝ🙃💦 congratulations bro💯💚💚
පට්ට බන් කියන්න්ද් වචන නැ අදරෙයි ❤️ අහන්නේ කීවෙනි පාරද කියලා මටවත් මතක නැ
ඇත්තටම හිතට වැදුනා❤️😌👌තාමත් අහනවා😌❤️
අයියේ ලස්සනයි song එක ❤️🙈 පිස්සුවක් ඔයා නම් 😍 දවසක ඔයා ලංකාවෙ සුපිරි ගයකයෙක්වෙයි ❤️
brouh 💥❤️
අද නැති උනත් මේක කවදහරි රැප් ලිස්ට් එකේ උඩම තියනවා මචෝ කොච්චර අමාරු උනත් වැඩේ නවත්තන්න එපා ජය❤
Anaunge lyrics walin bn oya wada danne
Aniwa bn
@@rashmikayasas6445 voice ඒක උගේ නේ 🤣.. මේක තෝ කිව්වාම ගු ගොඩක් 😑... මේ කොල්ල ලස්සනට කියනවා යකෝ ❤️... ඇද හොයන්න එපා 🤣
@@ආරච්චි-ණ5බ සිරාම බන් දෙයක හොද දකින උන්ට වඩා ඇදයක් හොයන්න ඉන්න කුහකයොමයි ඉන්නෙ
@@vihanganishalanka5421 ඔව් බන් මොන පොන්නයෙක් ද mnd bn😑
සුපිරියි.රත්නපුර ගැම්ම😍
Me rathnalure kenekada
රත්නපුරේ 😚
ආදරෙයි කොල්ලෝ මේක නම් සුපිරියක් ❤❤👍👍👍😎
මල්ලියො ගැම්මක් තමයි😘 ආදරෙයි මල්ලි හැමදාම❤️ බුදුසරණයි පරිස්ස්මින් ඉන්න මල්ලියො😍 අද මගෙ ස්ටෙටස් මෙක දානවා වැඩිය බලන්න කස්ටිය නැ උපරිම 300ක් බලයි 😂❤️ ආදරෙයි මල්ලියො පට්ට හොදෙ 💪❤️😍
හා යී
@@CrackTipe හායි 😓💔
@@CrackTipe 👍
මටත් තිබ්බනම් මෙයාගෙ status බලන්න😂
@@mithunimesha9399 එවට ඉහලින් අවසරයක් ගන්න ඔනි 😂✌️
කතා දෙකක් නෑ ගැම්මක් තමා ❤️
හොද තැනකට යන්න සුභ පතනව සගෝ ❤️❤️😘
Adarei 💥❤️
Ekenma ❤️❤️
Gammak thamai
Marama lassanai ❤️
Aththatama patta
මාරම ලස්සනයි අයියේ පිස්සුවක් එකනම්.මාරම ලස්සනයි. Jaya වේවා අයියා ❤️😊👍🤘
Eka mara gammak
2024 anyone like ❤😊
ඇබ්බැහි වන සුලුයි🔥 සුපිරියක් 🥺
Yow ❤️🔥
Sira
අමුතුම ලස්සනක් තියෙන rap එකක් ❤️❤️❤️...congratulations 🙏
ඇබ්බහිවන සුලුයි..සුපිරියක් ජයම වේවා
Thama ahanava bro 😈💥
Me too
ලස්සනයි අයියා ඒ සින්දුව පිස්සුවක් වගේ මාරම ලස්සනයි 🥺🥺😊
👍🏿
🙂🙂🙂🙂🙂🙂😚😚😚
ඉමකල
❤️❤️😀
😅
🌍💙 1M එනවා අනිවා 💙 සක්කර වට්ටම් ❤️ ගැම්මක් Uzey 🌟
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ගොඩක් ලස්සනයි අයියේ...තවත් ඉස්සරහට යන්න සුභ පතනවා...ජයෙන් ජයම වේවා සහෝදරයා..Good luck
මරු😢😢🎉
ගැම්මක් අයියා....උබට දවසක උඩටම යන්න පුලුවන්...තව ලස්සම රැප් එකක් ඔනේ..❤️❤️
පට්ට අයියේ , පරිස්සමෙන් යමු බුදු සරනයි අයියට 🎶❤️😍
ලස්සනයි මල්ලි සිංදුව කටහඬත් මරු🥰♥️🎧☺️
akkah 💥😍
he he
2024 anyone...🌝
❤❤❤❤❤
අනාගතය වැඩි ඈතක නෙමෙයි කොල්ලො ❤️👌
💛💛💛
♥️
Adayi
❤❤❤❤❤
අඩො පිස්සුවක් බන් පට්ට බන් හිතට වදින සුපිරිම රැපක් බන්. මේක තමයි සිරාම ඇත්ත.නියම වදන් සෙට් එකක් . මේවා තමයි බන් රියල් වදන්
සුපිරියට කියනවා ❤❤👍👍😀😀
❤❤❤😘😘
Kochchar ahuwth ep wenne nthi ekk ❤
අඩෝ චමිදු අයියෙ පට්ට බං....ගැම්මාක් කොම්ලො ....දහපරකට වැඩිය ඇහුවා ලස්සනයි අයියෙ♥️♥️♥️
චමිඳු අයියෙ එල එල.ජය වේවා.
brouh ❤️💥
පට්ට සින්දුවක් බ්‍රෝ❤️සුපිරිම hook එකක් තියෙනවා😍❤️🩹
2024 ත් මේක බලන අපි😂😂❤
ඒක සුපිරි කොම්ලෝ 🥰 තව ලස්සන song ඔනී 👍 එලම 😍❤️
1M කිව්වා වගේම 💥
Congratulations uzey c na ❤️❤️❤️
ගැම්මක් තමයි සහෝ
අහපු පලවෙනි වතාවෙම හිතට වැදුනා👍 ලස්සනයී
ඉස්සරහට යන්න සුබ පතනවා❤️❤️❤️
පට්ටම ❤
Song එක මගේ සහෝදරයගෙ 🎤❤️ Trending Fire 🔥
mah brouh ... Wedak krmu api loweth ❤️💥
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️🥵
ලස්සනයි
ට්‍රෙන්ඩින් යන්න ඕන මේවා තමා ඉතිම් 🔥🔥🔥❤️❤️❤️
brouh 💥❤️
ALa
අඩෙ හොය හොය හිටපු රැප් එක.සුපිරියක් කොල්ලො😍💥
love much 💥😍
රැප් කියන්නේ අමුතුම කලාවක්❤️...ඇබ්බැහි වෙනවා❤️😌
ද
UyfGshu
ow mama me davas vala korean igana gannava............
@@sangeoLK ඉතිම් අපිට මොකද හුත්තො..😂
@@vimukthi478 ko
Super❤
සුපිරි වීඩියෝ එකක් මල්ලි. සිරාම හොඳයි. ජය වේවා. ❤️❤️
ටික් ටොක් ශෝර්ට් එකක් හදලා දාන්න ලිරික්ස් එක්ක වචන ලග ලග මාරු වෙන්න.
ඔයා කට හඩ ලස්සනයි අයියෙ💛💛💛
වැඩේ ලස්සනයි කොල්ලෝ ❤️
ලස්සනයි ඕයි❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘❤
අය්යා ලස්සනයි song❤️ eka niyamai❤️❤️
සුපිරි බම් .. ගැම්මක් චමිදුවො ❤️
Dawasata eka parak hari ahano bn 😌🍁♥️
අත් දෙක දන්නවා කෑව කට්ට
වචන ටික නම් පට්ට , බොක්කටම වැදෙනවා , අනිවා සුපිරි.
😀😀😀😀😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් තමයි ඉතිම්✌️💖..මාරම ලස්සනයි😌❤..
Congratulations Aiyh💖😇
Thnq sis ❤️💥
කොච්චර මේක ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️👑
ekanam maru aiyeh❤❤❤❤❤❤❤
සුපිරි රැප් එක🤤🤤.තව ඉස්සරහට රැප් ඕනී ❤❤❤❤.
aniwren thnq ❤️💥