Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් උසස්පෙල ලමයින්ට ජීවිතේ තියෙන අරමුණ වලට යන්න MOTIVATION එකක් දෙන්න ලොකු උදව්වක් වේවි
බොහොම ස්තුති සර්.. මානසිකව වැටිල ඉදපු මම සර්ගෙ වීඩියෝ බලල සුබවාදී විදියට වෙනස් වෙලා...හැමදාම සතුටින් මොන ප්‍රශ්න උඩ උනත්.🙏🙏🙏
මන් A/L කරන කෙනෙක් , ජීවිතේ ප්‍රශ්න නිසා මට ජීවිතේ එපා වෙලා හිටියෙ ,, අදයි සර් තේරුම් ගත්තෙ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා 🙂 ජීවිතේ හැමදාම ප්‍රශ්න ප්‍රශ්න කිය කියා දුක් වෙවී ඉදලා හරියන්නේ නෑ.. අපි ඒවට අපේ උත්සාහයෙන් උත්තර හොයාගෙන අපේ සාර්ථකත්වය කරා යන්න ඕනි ✊ ස්තූතියි සර් අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදිහට මගපෙන්වනවට....🙏🙂
මං මගේ ජීවිතේ අහපු වැදගත්ම කථාවක්,බොහෝම ස්තුතිය සර්...
ජීවිතය කියා දෙන මගේ ගුරු පියානෙනි.ඔබ නිසා මගේ ජීවිතය ලස්සනට ඉස්සරහට යනවා.බාදක බිදගෙන හීන එකින් එක දඩයම් කරන ගමන් තමා ඉන්නෙ.ඉතිං මගේ ගුරු පියානන්ගෙ දැනුම තව තවත් වර්දනය වේවා...!බුදු සරණයි ..!
නැවතත් ජීවිතේ දිහා සුබවාදීව බලන්න නැවුම් හැරවුම් ලක්ෂක් බව මට පසක් විය.....සර් ලගම දිනක නැවතත් ජීවිතේට නව පන්නරක් ලැබීමට නියමිතයි...ඔබව අපි බලාපොරොත්තු වෙමු. BENJI LTD අපි....❤️❤️❤️
ජීවිතයේ යන්නට,අර්ථදැක්වීමක් දෙන්නට දෙන ධනාත්මක චින්තනයට බොහොම ස්තූතියි.
ඔබතුමාගේ කතා අහල මගේ ජීවිතේ ගොඩාක් ශක්තිමත් වුණා ගොඩක් පින්
හරියටම හරි සර්.මම දැනටමත් ඔබ කියූ කතාවේ අකාරයටමයි මූන දෙමින් ඉන්නෙ.ඔබේ අවවාද උපදෙස් අපේ රටට ගොඩාක් වටිනවා.තෙරුවන් සරණයි සර්.
මම මගේ ජීවිතේ ලබපු වටිනම උපදෙස මේක. මට අවශ්‍යම වෙලාවක මන් මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම මට මගෙ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් දැන්
මොනවා උනත් ආතල් එකේ ඉන්න ඕනා..සර්ගේ motivation නිසා චැනල් එකකුත් හැදුවා.😍😍 තෙරුවන් සරණයි 🙏 🙏
ඒක තමයි ජීවිතය කදුලු අතරින් හිනාවෙන කොට ජීවිතය හරි ලස්සනයි ..❤❤❤.ඔබතුමා ජය වේවා ..හිත දිරිමත් කර ශක්තිමත් කරනවාට..
ජිවිතේ කියන්නෙ ප්‍රශ්නපත්‍රය ක් තමයි, ඉවසිමෙන් විසදාගමු, ඔබතුමාට ස්තුතියි
මානසිකව විදවද්දී අහපු හොදම උපදේශනයක්.ස්තූති සර්.
බොහෝමයක්ම පින් සර්...ඔබේ දිරි ගැන්වීම් අපිට හුගාක් වටිනවා....
Sirge video MN Mita kalin godak kaalekata kalin beluwa..ethakota subcribla godak adui.den MN balanakota 100k wediwela..but eda Katha karapu widihak den Katha karana widiyai kisima wenasak ne.iwisimen issrahata yanawa/yanna puluwan kiyala prcticle oppu wenawa apiwa dirimath karanawa wagema siruth..,,♥️
Thank you sir වටිනා අදහස් අවවාද ගොඩාක් තිබිනා... ජිවිතයට බොහෝ දෙ එකතු කර ගත්තා.... ගොඩක් පිං...
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් ජය වේවා
උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
Sir, my ambition is to be a motivational speaker as like you. I’m an university student. I always try to achieve my goals, after listening your motivational speeches.thank you very much sir. 💫⭐️
කියපු සෑම වචනයක්ම ජීවිතයට පුදුම තරම් වැදගත්.ජීවත් වීමේ කලාව හොඳින් වටහා දෙනව ඔබතුමාගේ මේ සෑම වීඩියෝවක්ම.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
බොහෝම වටිනවා.....බොහෝම ස්තූතියි
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
බොහොම ස්තුතියි. මා තුළ තිබූ වැරදි අදහසක් නිවැරදි කලාට.😌😌😌
බොහොම ස්තුති සර් සෑහෙන මානසික පීඩනයකින් හිටියෙ වීඩියෝ එක බැලුවාට පස්සෙ හිත ටිකක් නිදහස්වුනා 🙏
ගොඩාක් වටිනා video එකක්. ස්තුතියි ඔබ තුමාට 😊
සුවපත් වේවා ....
Thank you very much Mr Palliaguru for the excellent example. It teaches all of us how to live amongst problems that we face, in life.Thank you again.
ස්තුති ඔබ තුමාට
අනේ ගොඩක් පිං සර්ට.... මාත් ප්‍රශ්න ගොඩක ඉන්නේ... සර්ගේ මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තවත් මේ වගේ දේවල් කියන්න.... තෙරුවන් සරනයි....
Thanks for your advice...✨️👍
සර් ඔයාට පින් ඇත්තටම තරුණ අපිට ඇති ප්‍රශ්න ඔබ අපේ ඇසින් දැකීම තමා ලොකුම දේ ඔබ අපව දිරිමත් කරනවා ඒ වගේම ඉලක්ක තිබ්බත් හරි දේ තෝර ගන්න අමාරුවෙන් මම ඉන්නෙ හැමෝගෙන්ම අනන් මනන් අහල එපා වෙලා හිටියෙ ඇත්තටම ඔබ පියෙක් සේ කියන දේවල් මන් හිතට ගත්තා කවදා හරි දවසක ඔබ ඉදිරියටම මම එන්නම් කාලයක් දෙන්න
බොහෝම ස්තුති බුදුසරණයි
බොහොම හොද අදහස් ගොඩාක් ලැබුනා..මගේ යාලුවෙක් ඉන්නවා සර් පවුල් ප්‍රශ්ණ , වැඩකරන තැන ප්‍රශ්ණ ..ජීවිතේම ප්‍රශ්ණ ගොඩක් එක්ක හැලහැප්පෙන..මම එයාට සර්ගේ මේ එක වීඩියෝ එක ගානේ හැමදාම උදේට යවනවා.ඒවා බලලා එයා ජීවිතය කියන්නේ මොකක් ද කියලා තේරුම් ගනීවි කියන ලොකු විශ්වාසයක් මට තියනවා ..ඔබතුමා ට බොහෝම පින් ..🙏🙏 බොහෝම ස්තූතියි සර්...
ගොඩක් වටිනා උපදෙසක් ❤️🙏 ඔබතුමාට බොහොමත් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට ජයවේවා
ඔබ තුමාට ස්තුතියි
මම හැම video එකක්ම බලනවා...බුදු සරනයී සර්
පුදුම වටිනා වීඩියෝවක්...බොහොම ස්තූතියි ...තවත් මෙවැනි වීඩියෝ ඉක්මනින් අපට බලන්න එවන්න සර්.මානසට ලොකු සැහැල්ලුවක් දැනුනා
Theuwan saranai
thanks sir excellent .. oba thumata deergayu labewa godak wadagath deyak ketiyen keewa ...
අවශයම මොහොතේ සර්ගෙ මගපෙන්වීමට ගොඩක් ස්තූතියි ❤️🙏
සර් කියාන්න වචන ගොඩක් එනවා එත් එ ඔක්කොම කියන්න බැ සර්ගේ වචන ටික පට්ටම පට්ට සර්.... වටිනවා❤️🙏
ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻 ලස්සන කතාවක් ආදර්ශයෙන් ඔබ සමාජෙට දුන් පණිවිඩය ගොඩක් අයට ප්‍රයෝජන වත් වෙයි.... මට අනිවාර්යෙන් ම මෙය ප්‍රයෝජන වත්... ඔබේ වීඩියෝ වලින් මම ගොඩක් දේ ජිවිතේ ට එකතු කරගත්ත ඔබට පිං 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
බුදුසරණයි🙏 💞♥️💞
හරිම වටින කතාවක්
හරිම වටිනවා සර් ඉස්තුතියි සර් ❤️❤️❤️❤️
බොහොම පිං සර්.බුදු සරණයි 🙏❤️
ඔබ තුමාගෙ අදහස් ගැන ස්තුති .
ජිවිතේ හැදේන්න එ වචන ටික ගොඩක් වටිනවා
වැදගත්...💟
ගොඩාක් ස්තුතිය සර් 🙏
බුදු ඩරණයි
Grate advice
Bohama sthuthi me diri ganvimata
බුදුසරණයි🙏
හොඳ අවවාදයක්
බොහෝම 🙏 ස්තුති❤️
අමිමො..මෙි කිවිව ප්‍රශ්න හැම එකක්ම තියෙනව මටත්..තැන්ක්ස් සර්💖
Great job sir !!!!!!!!!!!Thank you !!!!!!!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thanks sir
Very good motivation and advice
ජයවේවා 🙏🙏🙏🙏❤️🔥
ගොඩක් ස්තුතියි සර් රටගියා. අාවා කොරෝනා දෙවරක් හැදුනා හොදට ම අැස් අැරැනා දැන් ජීවත් වෙන්න සටන්කරනවා අතපසුවීම් හදාගෙන මරණයට යහපත්ව මුනදෙන්න ස්තූතියි සර් නැවත නැවත් 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹
❤❤❤❤❤❤❤❤❤❤
theyruwan saranai Sir Dhirgayu weewaa. ..
Harema watenawa tnk
Thank you ♥️❤🙏
Thanks Sr 🙏🙏🙏(Kegalle - Dushantha )
බොහොම ස්තුතියි 🙏💕🙏
Good job sir
Thank you so much for sharing a wonderful motivational video and message 🙏
Thanks sir👃
Sattai katawa niyamai
ගොඩක් ස්තුතියි සර්❤️🙏 ගොඩක් පින්
Superb !!! Sir..🙏❤️
අනිවා ි්ර්...ජීවිතය කියන්නේම ගමනක්.....
Mage jiwitheta godakma watinawa godakma shakthiyak me kiyapu hama wachanayakma mata mage jiwithayata loku arrthakathnayak genath dun oba thumata godakma pin sidda wenawa therunuwan saranai jayama wewa
3rd
නියමායි සර්
බොහොම පිං සර් 🙏🙏🙏
ස්තූතයි සර්,❤️
සර් හිතට වද දෙන කාරනයක් හිතේ තියනවාකාටවත් නොකියා හිතේ හිර කරගෙන අවුරුදු ගානක් ආදරේ නිස විදවන අත් හරින්න හැදුවට ඒක කරන්නත් බෑ ...........
බොහොම ස්තූතියි 🙏🙏🙏
Harima wadagath
Thanks....❤️
Sir oya mata nam diwya aushadayak.thanku so much b s
හරි අගෙයි.
Super
👍💯🤸
ගොඩාක් ස්තූතියි සර් ❤
Godak වටිනාකම් tiyana වචන
Thank you Mr.Mohan
බොහොම ස්තුති
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
❤️
3 rd
Apiwa.danuwath.karana.oba.thumata.godakma.pin.bs.sar🙏🙏
ස්තූතියි සර්🙏
Nice tanekes ❤
ස්තුතියි සර් ❤️❤️❤️🌹🌹🌹
සර් උසස්පෙල ලමයින්ට ජීවිතේ තියෙන අරමුණ වලට යන්න MOTIVATION එකක් දෙන්න ලොකු උදව්වක් වේවි
බොහොම ස්තුති සර්.. මානසිකව වැටිල ඉදපු මම සර්ගෙ වීඩියෝ බලල සුබවාදී විදියට වෙනස් වෙලා...හැමදාම සතුටින් මොන ප්‍රශ්න උඩ උනත්.🙏🙏🙏
මන් A/L කරන කෙනෙක් , ජීවිතේ ප්‍රශ්න නිසා මට ජීවිතේ එපා වෙලා හිටියෙ ,, අදයි සර් තේරුම් ගත්තෙ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා 🙂 ජීවිතේ හැමදාම ප්‍රශ්න ප්‍රශ්න කිය කියා දුක් වෙවී ඉදලා හරියන්නේ නෑ.. අපි ඒවට අපේ උත්සාහයෙන් උත්තර හොයාගෙන අපේ සාර්ථකත්වය කරා යන්න ඕනි ✊ ස්තූතියි සර් අපේ ජීවිතේ සාර්ථක කරගන්න මේ විදිහට මගපෙන්වනවට....🙏🙂
මං මගේ ජීවිතේ අහපු වැදගත්ම කථාවක්,බොහෝම ස්තුතිය සර්...
ජීවිතය කියා දෙන මගේ ගුරු පියානෙනි.ඔබ නිසා මගේ ජීවිතය ලස්සනට ඉස්සරහට යනවා.බාදක බිදගෙන හීන එකින් එක දඩයම් කරන ගමන් තමා ඉන්නෙ.ඉතිං මගේ ගුරු පියානන්ගෙ දැනුම තව තවත් වර්දනය වේවා...!බුදු සරණයි ..!
නැවතත් ජීවිතේ දිහා සුබවාදීව බලන්න නැවුම් හැරවුම් ලක්ෂක් බව මට පසක් විය.....
සර් ලගම දිනක නැවතත් ජීවිතේට නව පන්නරක් ලැබීමට නියමිතයි...
ඔබව අපි බලාපොරොත්තු වෙමු.
BENJI LTD අපි....❤️❤️❤️
ජීවිතයේ යන්නට,අර්ථදැක්වීමක් දෙන්නට දෙන ධනාත්මක චින්තනයට බොහොම ස්තූතියි.
ඔබතුමාගේ කතා අහල මගේ ජීවිතේ ගොඩාක් ශක්තිමත් වුණා ගොඩක් පින්
හරියටම හරි සර්.මම දැනටමත් ඔබ කියූ කතාවේ අකාරයටමයි මූන දෙමින් ඉන්නෙ.ඔබේ අවවාද උපදෙස් අපේ රටට ගොඩාක් වටිනවා.
තෙරුවන් සරණයි සර්.
මම මගේ ජීවිතේ ලබපු වටිනම උපදෙස මේක. මට අවශ්‍යම වෙලාවක මන් මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම මට මගෙ ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් දැන්
මොනවා උනත් ආතල් එකේ ඉන්න ඕනා..සර්ගේ motivation නිසා චැනල් එකකුත් හැදුවා.
😍😍 තෙරුවන් සරණයි 🙏 🙏
ඒක තමයි ජීවිතය කදුලු අතරින් හිනාවෙන කොට ජීවිතය හරි ලස්සනයි ..❤❤❤.
ඔබතුමා ජය වේවා ..හිත දිරිමත් කර ශක්තිමත් කරනවාට..
ජිවිතේ කියන්නෙ ප්‍රශ්නපත්‍රය ක් තමයි, ඉවසිමෙන් විසදාගමු, ඔබතුමාට ස්තුතියි
මානසිකව විදවද්දී අහපු හොදම උපදේශනයක්.ස්තූති සර්.
බොහෝමයක්ම පින් සර්...
ඔබේ දිරි ගැන්වීම් අපිට හුගාක් වටිනවා....
Sirge video MN Mita kalin godak kaalekata kalin beluwa..ethakota subcribla godak adui.den MN balanakota 100k wediwela..but eda Katha karapu widihak den Katha karana widiyai kisima wenasak ne.iwisimen issrahata yanawa/yanna puluwan kiyala prcticle oppu wenawa apiwa dirimath karanawa wagema siruth..,,♥️
Thank you sir වටිනා අදහස් අවවාද ගොඩාක් තිබිනා... ජිවිතයට බොහෝ දෙ එකතු කර ගත්තා.... ගොඩක් පිං...
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් ජය වේවා
උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
Sir, my ambition is to be a motivational speaker as like you. I’m an university student. I always try to achieve my goals, after listening your motivational speeches.thank you very much sir. 💫⭐️
කියපු සෑම වචනයක්ම ජීවිතයට පුදුම තරම් වැදගත්.ජීවත් වීමේ කලාව හොඳින් වටහා දෙනව ඔබතුමාගේ මේ සෑම වීඩියෝවක්ම.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
බොහෝම වටිනවා.....බොහෝම ස්තූතියි
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
බොහොම ස්තුතියි. මා තුළ තිබූ වැරදි අදහසක් නිවැරදි කලාට.😌😌😌
බොහොම ස්තුති සර් සෑහෙන මානසික පීඩනයකින් හිටියෙ වීඩියෝ එක බැලුවාට පස්සෙ හිත ටිකක් නිදහස්වුනා 🙏
ගොඩාක් වටිනා video එකක්. ස්තුතියි ඔබ තුමාට 😊
සුවපත් වේවා ....
Thank you very much Mr Palliaguru for the excellent example. It teaches all of us how to live amongst problems that we face, in life.
Thank you again.
ස්තුති ඔබ තුමාට
අනේ ගොඩක් පිං සර්ට.... මාත් ප්‍රශ්න ගොඩක ඉන්නේ... සර්ගේ මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තවත් මේ වගේ දේවල් කියන්න.... තෙරුවන් සරනයි....
Thanks for your advice...✨️👍
සර් ඔයාට පින් ඇත්තටම තරුණ අපිට ඇති ප්‍රශ්න ඔබ අපේ ඇසින් දැකීම තමා ලොකුම දේ ඔබ අපව දිරිමත් කරනවා ඒ වගේම ඉලක්ක තිබ්බත් හරි දේ තෝර ගන්න අමාරුවෙන් මම ඉන්නෙ හැමෝගෙන්ම අනන් මනන් අහල එපා වෙලා හිටියෙ ඇත්තටම ඔබ පියෙක් සේ කියන දේවල් මන් හිතට ගත්තා කවදා හරි දවසක ඔබ ඉදිරියටම මම එන්නම් කාලයක් දෙන්න
බොහෝම ස්තුති බුදුසරණයි
බොහොම හොද අදහස් ගොඩාක් ලැබුනා..මගේ යාලුවෙක් ඉන්නවා සර් පවුල් ප්‍රශ්ණ , වැඩකරන තැන ප්‍රශ්ණ ..ජීවිතේම ප්‍රශ්ණ ගොඩක් එක්ක හැලහැප්පෙන..මම එයාට සර්ගේ මේ එක වීඩියෝ එක ගානේ හැමදාම උදේට යවනවා.ඒවා බලලා එයා ජීවිතය කියන්නේ මොකක් ද කියලා තේරුම් ගනීවි කියන ලොකු විශ්වාසයක් මට තියනවා ..ඔබතුමා ට බොහෝම පින් ..🙏🙏 බොහෝම ස්තූතියි සර්...
ගොඩක් වටිනා උපදෙසක් ❤️🙏 ඔබතුමාට බොහොමත් ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට ජයවේවා
ඔබ තුමාට ස්තුතියි
මම හැම video එකක්ම බලනවා...බුදු සරනයී සර්
පුදුම වටිනා වීඩියෝවක්...බොහොම ස්තූතියි ...තවත් මෙවැනි වීඩියෝ ඉක්මනින් අපට බලන්න එවන්න සර්.මානසට ලොකු සැහැල්ලුවක් දැනුනා
Theuwan saranai
thanks sir excellent .. oba thumata deergayu labewa godak wadagath deyak ketiyen keewa ...
අවශයම මොහොතේ සර්ගෙ මගපෙන්වීමට ගොඩක් ස්තූතියි ❤️🙏
සර් කියාන්න වචන ගොඩක් එනවා එත් එ ඔක්කොම කියන්න බැ සර්ගේ වචන ටික පට්ටම පට්ට සර්.... වටිනවා❤️🙏
ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻 ලස්සන කතාවක් ආදර්ශයෙන් ඔබ සමාජෙට දුන් පණිවිඩය ගොඩක් අයට ප්‍රයෝජන වත් වෙයි.... මට අනිවාර්යෙන් ම මෙය ප්‍රයෝජන වත්... ඔබේ වීඩියෝ වලින් මම ගොඩක් දේ ජිවිතේ ට එකතු කරගත්ත ඔබට පිං 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷
බුදුසරණයි🙏 💞♥️💞
හරිම වටින කතාවක්
හරිම වටිනවා සර් ඉස්තුතියි සර් ❤️❤️❤️❤️
බොහොම පිං සර්.බුදු සරණයි 🙏❤️
ඔබ තුමාගෙ අදහස් ගැන ස්තුති .
ජිවිතේ හැදේන්න එ වචන ටික ගොඩක් වටිනවා
වැදගත්...💟
ගොඩාක් ස්තුතිය සර් 🙏
බුදු ඩරණයි
Grate advice
Bohama sthuthi me diri ganvimata
බුදුසරණයි🙏
හොඳ අවවාදයක්
බොහෝම 🙏 ස්තුති❤️
අමිමො..මෙි කිවිව ප්‍රශ්න හැම එකක්ම තියෙනව මටත්..තැන්ක්ස් සර්💖
Great job sir !!!!!!!!!!!
Thank you !!!!!!!!!!!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thanks sir
Very good motivation and advice
ජයවේවා 🙏🙏🙏🙏❤️🔥
ගොඩක් ස්තුතියි සර් රටගියා. අාවා කොරෝනා දෙවරක් හැදුනා හොදට ම අැස් අැරැනා දැන් ජීවත් වෙන්න සටන්කරනවා අතපසුවීම් හදාගෙන මරණයට යහපත්ව මුනදෙන්න ස්තූතියි සර් නැවත නැවත් 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹
❤❤❤❤❤❤❤❤❤❤
theyruwan saranai
Sir
Dhirgayu weewaa. ..
Harema watenawa tnk
Thank you ♥️❤🙏
Thanks Sr 🙏🙏🙏
(Kegalle - Dushantha )