SINTO || EPISODE 52 || සින්ටෝ || 18th December 2024

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 359

  • @SakunthalaSs-k8f
    @SakunthalaSs-k8f 6 годин тому +68

    අනේ මටත් ගොඩක් ආසයි ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න...මම දැන් අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්නේ ඒ හීනේ හැබෑ කරගන්න ..ප්ලීස් පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරගෙන යන්න ඉක්මනින් ඒ හීනේ හෑබෑ වෙන්න කියලා 😊

    • @sgmoters
      @sgmoters 6 годин тому

      Prarthana neme oya suvika fertility hospitl yanna dr Ajith rajapaksha dr ge nama,,, google serch karla call karal channel ekk da gnna... aniwaryen hariyanawa

    • @prabodasenevirathne
      @prabodasenevirathne 3 години тому

      ඉක්මනින්ම ඔබේ අදහස ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

    • @priyadarshanidamayanthi-ij7np
      @priyadarshanidamayanthi-ij7np 2 години тому

      Budusaranai....Jesupihitai....obage balaporothuwa ikmanin ishta wewaaaa....!!!!!

  • @chonadeelavansa2901
    @chonadeelavansa2901 9 годин тому +166

    කින්ගෙ අම්මට මොනවා නැතත් ලස්සන හිනාවක් තියෙනවා..

  • @ErandiDewrammi
    @ErandiDewrammi 9 годин тому +137

    ජගන්මාගේ අම්මා නම් අභීතට ගොඩක් ආදරෙයි වගේ.❤❤

  • @bhagya753
    @bhagya753 9 годин тому +181

    අභීතගේ අම්මා වගේ ගෑණු පිරිමි ළමයි හදන විදියට හැදුවාම ඔහොම නෝන්ජලයෙක් තමා බිහි වෙන්නේ..ජගත්මගේ තාත්තා අහීතව නියම කොල්ලෙක් කරලා ගනී ❤❤

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz 9 годин тому +5

      අනිවාර්යයෙන් සමහර අම්මලා ඉන්නවා ඔහොම

    • @ikvideo967
      @ikvideo967 9 годин тому +1

      💙💙

    • @gayathriindeewari4034
      @gayathriindeewari4034 8 годин тому +3

      ඔව් මෙහෙම නෝන්ජලයෝ ඉන්නවා ගෙදරින් හුරතල් කරලා

    • @Shashithisu
      @Shashithisu 7 годин тому

      ​@@gayathriindeewari4034Ape mallith ehmi mn genu lmyek welth ut wd hodt gedrt udw krnwa ape amml mlliw hurthl krl hdl uth e wge

    • @gayanisakunthala7663
      @gayanisakunthala7663 7 годин тому +1

      අභීතගෙ ගෙදර හිටියා නම් මෙලහට පවුල ඉවරයි

  • @kavindya6784
    @kavindya6784 9 годин тому +255

    ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමියි කාගෙවත් ජීවිතේකට එබෙන්න හොද නෑ

    • @ChathuryaAmarakon
      @ChathuryaAmarakon 9 годин тому +2

      Mage jiwithet awa 😔

    • @wasanawasana2412
      @wasanawasana2412 8 годин тому +4

      ඒ වගේ බැල්ලියෙක් අපේ අතරටත් ආවා....😢

    • @ChathuryaAmarakon
      @ChathuryaAmarakon 8 годин тому +2

      E wage pirimyek

    • @Nipunhimash
      @Nipunhimash 8 годин тому +2

      @@ChathuryaAmarakon aiyo

    • @ChathuryaAmarakon
      @ChathuryaAmarakon 8 годин тому +2

      @@Nipunhimashhm mn adre dunna hamdem eyat aran dunna eya maw rawattuw 😔wen kello ekka gihilla anthimet maw rawttala dl giya wen kello ekka gihin dan model kenek wenn gihin e pirimi lamaya aththtm adre krl em unm hmmm

  • @amaliahinsa6355
    @amaliahinsa6355 6 годин тому +13

    අභීතට දෙන උපදෙස් වලින් එයා හොද කෙනෙක් වෙයි විලියම් සර් ගේ ගාම්භීර හඩ නියමයි එයා දෙන උපදෙස් මේක බලන හැමෝටමත් ජීවිත වලට එකතු කර ගන්න පුලුවන් හරිම වටිනවා

  • @Sachiyah116
    @Sachiyah116 7 годин тому +31

    නිකින්ගෙ අම්මත් හොද අම්මා කෙනෙක් එක පැත්තකින්..පාරමීට ඉන්න බැරි උනත්.. අනික් නැන්දම්මලා එක්ක බැලුවම පොඩ්ඩක් කියන දෙයක් ඇහුව නම් ඉන්න බැරි පාටකුත් නෑ වගේ😅

  • @Chuti-z25
    @Chuti-z25 7 годин тому +22

    ඇත්තටම අද කාලේ හැදෙන ගෑනු ළමයි වැඩිහිටියෙක්ගේ අවවාදයක් පිළිගන්න කැමති නෑ. මොනවා උනත් නිකින් ගේ අම්මා කියන දේවල් ගොඩක් වෙලාවට ඇත්ත. සමාජයක් ගොඩ නැගෙන්න තාක්ෂනය වගේම වැඩිහිටියෝගේ න් ගේ අවවාදත් ගොඩක් වැදගත්

  • @manjularoshini2925
    @manjularoshini2925 9 годин тому +112

    අභිත පොලොවේ පය ගහලා ජීවත් වෙන විදියට ජගත්මගෙ තාත්තා හදලා ගයි. ඉස්සරහට අනිත් හැමෝටම වැඩිය හොදට ජීවත් වෙයි❤

    • @commenter1111
      @commenter1111 9 годин тому

      වැඩේ කියන්නේ ඌ ලමයෙක් හදන්න නෝන්ජල් වෙලා නෑ😂

  • @shellybsooriya
    @shellybsooriya 9 годин тому +132

    කින්ගෙ අම්මා වෙලාවකට වාතයක් උනත් ඒ මනුස්සයා කියන එකෙත් ඇත්තක් තියෙනවා විරා ශශීව බැදලත් නෑ කොයි වෙලේ හරි මාරු වෙලා ගියොත් ශශී මොනවා කරන්නද අඩුම ඉන්න තැනක් රස්සාවක්වත් නෑ

    • @MaduwanthiCristopher
      @MaduwanthiCristopher 8 годин тому +7

      ඒක ඇත්ත හිතන්න බැරි දේවල් මේවා ගැහැනු අපි ටිකක් හිතලා වැඩ කරන්න ඕන 😢 දුකයි

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 7 годин тому +15

    කන්දක් ගිනි ඇවිලෙන්නේ
    හැන්දක් කිරි බීපන්නේ
    නැන්දත් නුඹ නලවන්නේ
    නින්දක් නිදි යාගන්නේ
    අයියගෙ බබාව අක්කා ස්කූල් ගියාම ඔය කවිය කියෝලා නලවනවා එයා ඒකට හරි ආසයි ❤

  • @wonderheart99
    @wonderheart99 9 годин тому +91

    විරා කියන ගොබිලට වඩා අභීත තව හොඳයි.තමන්ගේ දරැවව පිලිගන්න හරි ශක්තික් තියෙනවා. ඔය රැඩිකල්වාදී එවුන් ඔහොමමයි

    • @raviravindra889
      @raviravindra889 9 годин тому +4

      Abiyata shakthiya kellage amma thaatha😂 Vira ta ehema ewun naane

    • @commenter1111
      @commenter1111 8 годин тому +1

      විරාට තියෙන්නෙ බක පන්ඩිත කයිය විතරයි..වැඩ බෑ

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 8 годин тому +57

    මට මේ ශශිට දෙන්න හිතෙනවා පයින් දෙකක් ඔච්චර මෝඩ උන් ඉන්නවද අප්පා

    • @MeridaAesthetica
      @MeridaAesthetica 8 годин тому +2

      ඔහොම බොක්ක දීලා love කරන උන් කොච්චර ඉන්නවද..

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 9 годин тому +58

    ඒ වුනාට අභී ලස්සනයි අද ඒ සූට් එකට

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 7 годин тому +26

    ශෂි නම් හරි සතුටින් ඉන්නේ අනේ ඇත්තටම එයා පිං පාටයි...

  • @AyeshaMadushani-z1w
    @AyeshaMadushani-z1w 8 годин тому +41

    මේ සිංගල් මාම්ව පේන්න බැරි මට විතරද 😂😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 9 годин тому +74

    මේ ජන්මගෙයි අභිතගෙයි රංගනය දැක්කාම හරිම සතුටක් දැනෙන්නේ මට විතරද ❤ජගන්මගේ අම්මා තාත්තා හරිම හොදයි

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 8 годин тому +38

    කින් හරිම ආදරණීය තාත්තා කෙනෙක් වෙයි

  • @Chandima839
    @Chandima839 7 годин тому +35

    ශාශී මෝඩ නෑ.එයා හැමදුකක්ම ඉවසගෙන ඉන්නෙ විරත් එක්ක ජීවත්වෙන්නයි,දරුව හදන්නයි ඕනිකම නිසා...එයා ආදරයෙන්ම,ඉවසීමෙන්ම විරාව හරි මගට ගනියි..බලන්නකො❤️

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 4 години тому

      මේකේ කමන්ට් බැලුවාම අපේ කස්ටිය ගැන හිතාගන්න පුළුවන් ශෂි කියන්නේ හැමදේම දරාගන ඉවසීමෙන් ප්‍රශ්න වලට මුහුන දෙන කෙල්ලක් කලබල වෙලා ගහ මරගෙත්තට ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැ මේ කතාවේ හැම චරිතයකම ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙනවා ඇත්තටම ලස්සන කතාව 🩷😘

  • @rangikamadumali5828
    @rangikamadumali5828 9 годин тому +51

    ඒ නැලවිලි ගීය මටත් පාඩම් උනා❤

    • @DinuDinu-u5v
      @DinuDinu-u5v 7 годин тому

      @@rangikamadumali5828 ඒක බොරු කවියක්😂

  • @Mr.Bhashi
    @Mr.Bhashi 8 годин тому +25

    ශෂිගෙ දරාගැනීම ❤

  • @Supipi2850
    @Supipi2850 7 годин тому +22

    ශශීගෙ ඉවසීම හරිම අමුතුයි.එයාට අසාධාරණයක් උන තැනදි එයාගෙ ඇත්ත ස්වරූපය බලාගන්ට පුළුවන් වෙයි.ඔහොම අසීමිතව ඉවසන මිනිස්සු හරිම දරුණුයි

  • @thirdeye_official1208
    @thirdeye_official1208 8 годин тому +15

    නීත්‍යානුකූලව marry කරලා අපිම plan කරලා බබෙක් හදලා පිරුණු ජීවිත එක්ක සතුටින් අපේ ලෝකෙට බාර ගත්ත අපේ චුටි මැණික ලොකු කරගන්න කාපු කට්ට මතක් වෙද්දි.. සෂි වගේ කෙනෙක්ට ඇත්තටම ජීවිතේ මෙහෙම වුනොත් දෙයියනේ මට නම් පිස්සු හැදෙයි 😢😢 ඒ කාලෙට එන මානසික වෙනස්කම් එක්ක

  • @Siya-b5s
    @Siya-b5s 9 годин тому +69

    විරාගෙයි රේකා ගෙයි වැඩෙම කැම ගිලින එකනෙහ් 😂බැලුවොත් cafe එකක😂😂

    • @nethmi2015
      @nethmi2015 9 годин тому

      @@Siya-b5s 😜😜

    • @Sampathsiyoni
      @Sampathsiyoni 8 годин тому

      ඇයි රුම් එකට යන එකත් ඔනෙද?

    • @ruthgody555
      @ruthgody555 7 годин тому

      😂😂😂😂

  • @CheeshaRajapaksha
    @CheeshaRajapaksha 9 годин тому +34

    ජගන්මාගේ තාත්තා හරි ලස්සනට අභීතට පොලවෙ පය ගහලා ඉන්න කියලා දෙනවා.!

  • @anjanimenikdiwela1353
    @anjanimenikdiwela1353 9 годин тому +128

    Single mom හැමදේම වැරදි පැත්තයි දකින්නෙ. පණ්ඩිත වැඩි

    • @Biguni.SGamage
      @Biguni.SGamage 9 годин тому +1

      Ettta😂

    • @Bikehub136
      @Bikehub136 9 годин тому

      Huttita arinava puke val hutti

    • @commenter1111
      @commenter1111 8 годин тому +4

      ඔක්කොම හොදදේවල් එයාට නරකයි...පට්ට චාටර් වැඩ ඔක්කොම හොදයි😂

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi 8 годин тому +5

      එක නම් ඇත්ත මහ පන්ඩිත අමිමන්ඩි කෙනෙක් 😂

    • @gayanibuddhika8068
      @gayanibuddhika8068 5 годин тому

      සහතික ඇත්ත

  • @unekanimali4522
    @unekanimali4522 9 годин тому +26

    ඉගෙන ගන්න කාලේ ලමයි හදන්න ගියාට හොද පාඩමක්

  • @W.KBarnad
    @W.KBarnad 5 годин тому +6

    අනේ පාරමීගේ නැන්දම්මට මම නම් කැමතියි නම්

  • @sandunimadhubashini7471
    @sandunimadhubashini7471 6 годин тому +4

    මෙවා කතා විතරක් උනාට ඇත්ත ජීවිතවල කොච්චර ලේඛා වගේ ගෑනුයි විරා වගේ පිරිමි ඇතිද? දරුවෙක් එක්ක ගැහැනියක් තනි කරල යන්න තරම් පහත් සිතුවිලි තියෙන මිනිස්සු.... මේවා හැමෝටම යමක් හිතන්න ඉතුරු කරන කතා❤‍🩹❤

  • @musiclk_
    @musiclk_ 9 годин тому +66

    අද කාලෙ සමාජෙ ගැන මෙහෙම ඩ්‍රාමා හැදෙන එක ගැන ආඩම්බරයි.

  • @thamaliruwanthika6634
    @thamaliruwanthika6634 9 годин тому +55

    ශශීගේ චරිතේ තාත්වික නෑ. පිරිමියෙක් හැමවෙලේම එහෙම හැසිරෙනකොට සැක නොහිතෙන ගෑනු නෑ දැන් කාලේ. අනික කේන්ති යන දෙයක් කිව්වත් මැනිකේ ගගා එහෙම ආආදරෙන් ඉන්න කෙල්ලෝ නෑ දැන්

    • @raviravindra889
      @raviravindra889 8 годин тому

      Aththamai

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 8 годин тому +4

      දැං නෑ නෙවෙයි. එහෙම ඉන්න බෑ සිහි කල්පනාවක් තියෙන මනුස්සයෙක්ට. හිත රිද්දනව කියල තේරෙනව නෙ. හිතා මතාම. 😢

    • @DulaNandasena
      @DulaNandasena 8 годин тому +2

      අනේ හා අව්ලක් නෑ වගේ ඉදලා තනියමවත් ඒ ගැන හිතනව න්ම් කමක් නෑ හරි ගොන් ගහක් වගේනෙ විරා ලග ඉන්නෙ

    • @dilanikarunarathna5999
      @dilanikarunarathna5999 8 годин тому

      එකේන්ම ඔහොම කලෝත් එයාට මාස තුනේ දානේ දිලා මං හිරේ 😁😁😁😁

    • @PinnagodageSewwandi
      @PinnagodageSewwandi 8 годин тому

      කින්ගේ අම්මා කියන කතාව ඇත්ත, බාබා ලැබෙන්න ඉන්න කොට එයා වෙනුවෙන් ඇදුම් මහන්න එයා වෙනුවෙන් එයා එනකම් අම්මා තාත්තා ලැස්ති වෙන දිහා බබා බලන් ඉන්නවා කියලා ,මටත් මිස් කිව්වා එවා කරන්න කියලා ❤

  • @PradeeChani
    @PradeeChani 6 годин тому +5

    පුතේ නුබේ ලොකු අම්මා...
    අතේ වලල්ලක් දැම්මා...
    නැතේ අගය එහි නිම්මා....
    නාඩා නිදී..යං අම්මා.....
    අපි.මෙහෙම කියන්නේ...😊😊

    • @Lavendr_gurl
      @Lavendr_gurl 4 години тому

      Mokkda me nsttiye kiypu anthima peliye therum

  • @Nayo96
    @Nayo96 7 годин тому +14

    ශශී මෙච්චර ලස්සන කේන්ති යන්නැති හින්දා වෙන්නැති 🙄 මන්නම් විරාගේ දතක් බඩට යවල මෙලහකට 😒

  • @shenalihansini7245
    @shenalihansini7245 9 годин тому +30

    මේ ලේකානම් ගෑනියෙක් නෙමෙයි

  • @ChathurikaSwarnamali-sr2el
    @ChathurikaSwarnamali-sr2el 8 годин тому +43

    Ane deviyane matath daruwekuge hurathal balanna wasanawa laba denna 😢😢😢😢😢 aurudu 7 k balagena innawa

    • @DulaNandasena
      @DulaNandasena 8 годин тому

      කිරි සිහිනය ඉටු වේවා

    • @NiroshaSanjiwani-sm1yr
      @NiroshaSanjiwani-sm1yr 7 годин тому +2

      ජය ශීමහා බෝධීන් වහන්සේගේ පිහිටින් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ...

    • @dilukaprasad8384
      @dilukaprasad8384 6 годин тому

      Dr.niranjal bandara giriulle inne hambawenna matat aurudu 7k babala hitiye na dan babata aurudu 1i masa 6i

    • @sujeewakumara82ekanayake
      @sujeewakumara82ekanayake 6 годин тому

      Balaporttuwa itu wewa bs

    • @sgmoters
      @sgmoters 6 годин тому

      Suvika fertility hospital ekata yanna dr ajith rajapaksha doctor ge nma... google eke search karala number eka ganna aran channel ekak da ganna

  • @AyeshaNethmi-z3w
    @AyeshaNethmi-z3w 9 годин тому +18

    ඒ දරු නැලවිලි ගියනම් හරි ලස්සනයි.🥺♥️

    • @DinuDinu-u5v
      @DinuDinu-u5v 8 годин тому +1

      ඒ නැලවිලි ගීය බොරු එකක්නේ...අන්තිම පදේ හිනා ගිහින් පන යනවා😢

  • @Lemon_taco
    @Lemon_taco 8 годин тому +48

    ශෂිට විරාගෙ red flags පේන්නෙ නැති හැටි! අපෙ අම්මා නම් ඔය නැළවිලි ගීය කිව්වෙ මෙහෙමයි...
    "පුතේ නුඹේ ලොකු අම්මා, අතේ වළල්ලක් දැම්මා, නැතේ අගය එහි නිම්මා, පුතේ නාඩා දොයියම්මා.."❤
    "කන්දක් ගිනි ඇවිලෙන්නේ, හැන්දක් කිරි බීපන්නේ, නැන්දත් නුඹ නළවන්නේ, නින්දක් නිදියාගන්නේ..♥️"
    "පුතා මගේ හරි හපනා
    දවසක කොළඹට යනවා
    පවුම් තිහක් පඩි කනවා
    ඉන් පවුමක් මට දෙනවා.."♥️
    "පුතේ නුඹේ අම්මා කළුයි
    නුඹෙ අප්පත් ඉතා කළුයි
    නුඹ නළවන මමත් කළුයි
    නුඹ විතරක් තළඑලළුයි...♥️"
    "මගේ පුතා රුවට රුවයි
    දැක දැක ඉන්නට පිරියයි
    මට ඇති එක මැණික තමයි
    මගෙ පුතු එය දැන නැළවෙයි...♥️"

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 7 годин тому +9

    ශශී මැනික, ඔයාට තව මාස 6ක් විතර ගිහින් බබා හම්බෙද්දි ඔය කවිය මතක අමතක වෙලා තිබුනොත් අද මේ එපිසෝඩ් එක අරන් ආයෙ බලන්න හාද 🤭🤭

  • @kanjanimadushani6276
    @kanjanimadushani6276 9 годин тому +46

    දුක් වෙන්න රණ්ඩු වෙන්න හේතු දාහක් තියෙද්දී ශෂි මාරම සතුටින් ඉන්නවා ❤❤❤

  • @PabodiPabodi-g9f
    @PabodiPabodi-g9f 9 годин тому +24

    මෙනකාට මොනවා හරී මෝලේ පශ්නයක් තියනවාද කොහේද😂

  • @User123-j7q
    @User123-j7q 9 годин тому +21

    Ee unt කින් ge amma shoi ❤

  • @somalatharanjani5871
    @somalatharanjani5871 8 годин тому +8

    පුතේ නුඹේ ලොකු අම්මා
    අතේ වළල්ලක් දැම්මා
    නැතේ අගය ඉන් නිම්මා
    පුතේ නාඩ දොයි අම්මා
    අතට වෙරළු ඇහිඳ ගෙනේ
    ඉනට පලා නෙලා ගෙනේ
    බරටම දර කඩා ගෙනේ
    එයි අම්මා විගස කිනේ
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නියා
    බබුට බයේ දුවන්නියා

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 8 годин тому +9

    කවි පන්තිය 😂😂
    ඔය කවි ටික අහන්න you tube eken ශෂි අවදානෙන් එතකොට හොදට මතක හිටි

  • @sppereira224
    @sppereira224 9 годин тому +24

    විරා වෙනස් වෙයි කියල හිතෙනවා

  • @AnojaPriyangani-z3k
    @AnojaPriyangani-z3k 9 годин тому +16

    මේ ෂෂීට මොන්ගල්ද අනේ බැනුම් අහ අහා ඉන්නේ කසාද බැදලත් නැතිව

  • @nayanadisa2539
    @nayanadisa2539 8 годин тому +13

    ඔක්කොම බලන්න ආසයි. මේනකාගෙ කොටස skip කරල.

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 9 годин тому +19

    අධ්‍යාපනයට අමතර වෘත්තීය සුදුසුකම් ළමයිට ඕනේ මොනා උනත් අද අභිතයා ගැන අද පව් කියලා හිතුනා

    • @commenter1111
      @commenter1111 8 годин тому +1

      අභීතට professional තියා educational ඒවවත් නෑනෙ..බබාල හදන ඇබිලිටි එක විතරයි තිබිල තිඑන්නේ

  • @Sampathsiyoni
    @Sampathsiyoni 8 годин тому +5

    වීරා එ ඔයගේ දරුවෝ දෙන්නා එක විතරක් මතක තියගන්න...... වීරා එහෙම ගියොත් විරා ජිවත් වෙන්න් ක්‍රමයක් නැතුව අසරන් වෙන්න් ඔනේ... ශාශී දරුවො දෙන්නත් එක්ක ජයටම ඉන්න ඔනේ නැත්න්ම් තෙරුමක් නැහැ

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 8 годин тому +21

    පුතේ නුබේ ලොකු අම්මා
    අතේ වලල්ලක් දැම්මා
    නැතේ අගය එහි නිම්මා
    පුතේ නාඩ දොයි දොයියා

    • @PradeepaChathurangi
      @PradeepaChathurangi 8 годин тому +2

      Eka thamai

    • @fernandopriya7662
      @fernandopriya7662 7 годин тому

      මාත් දෝනිට ඔය කවිය කිව්වා❤

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 6 годин тому

      අපේ අම්මල ඔය කවිය කියන්නේ
      පුතේ නුඹේ ලොකු අම්මා
      අතේ වලල්ලක් දැම්මා
      නැතේ සෙනේ එහි නිම්මා
      නාඩන් පුත දොයිඅම්මා කියලා 🙂

  • @TashiniWasundara-zl1bh
    @TashiniWasundara-zl1bh 8 годин тому +13

    කින්ගේ අම්මගේ ලස්සන ❤️

  • @latharajapaksha6751
    @latharajapaksha6751 4 години тому

    මාර ගෑනු තවත් ගෑනියෙක් අසරණ කරන ගෑනු මරු මේවගේ ජරා ගෑනු මිනිස්සු නිසා තමා දරුවො අසරණ වෙන්නෙ

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 9 годин тому +9

    අභීත ලස්සනයි අද 😍

  • @Anju-dg1ql
    @Anju-dg1ql 9 годин тому +11

    ආදරේ හිස්තැන් තියන්කොට බුතයෝ රින්ගනොනේ
    ඕන්න ඔකයි ප්‍රශ්නේ😂

  • @sithiralandage5269
    @sithiralandage5269 9 годин тому +9

    ලේකා මාර ලස්සනයි..

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 7 годин тому +5

    විරාගෙ අම්මා කියන කතාව ඇත්ත.. මට මගෙ බබාගෙ ඇදුම් නම් මට මහගන්න බැරි උනත්.. එයාගෙ nappy sweeter අනිත් රෙදි ඔක්කොම අමිමා සෝදලා දෙන්න අහද්දිත් මන් තනියම ඔක්කෝම සේදුවා.. ඒක මං පේවලා කරපු දේව කාරියක් වගේ..office එකෙන් ඒකට වෙනම නිවාඩුවක් දැම්මා මං..එයාගෙ රෙදි ටික වැනුවෙත් නැලවිලි කවියක් මුමුණ මුමුණ..එයාට මෙතී කර කර
    .අනේ ඇත්තටම එයා මට ලස්සන මලක්.. හිනාවෙනකොට කට pocket එකක් වගේ ඉ☺☺☺☺දන්නවද එයාට දැන් මාස 10 k...අනේ ඉතින් මගෙ ලගට වෙලා දැන් දොයී.. ලොව දරැවන් පතන සෑම කාන්තාවකටම මං ලබන සතුට ම ලැබේවා.. තෙරුවන් සරණයි

  • @inokasujeewani7990
    @inokasujeewani7990 8 годин тому +3

    Jagathmage thaththa ge charithe hari wadagath eya dena උපදෙස් adakale daruwanta godak watinawa❤❤

  • @M.Vajira5714
    @M.Vajira5714 9 годин тому +26

    මෝංගල් මම් වගේ වේස ගෑනු නං සතුරෙකුටවත් නොලැබේවා!

  • @senarathindika7666
    @senarathindika7666 8 годин тому +5

    පව් ශශි එයා හරි සන්සුන් විදිහට ඔක්කොම දේවල් දරාගෙන හිනාවෙනවා ...පව් .....

  • @M.Vajira5714
    @M.Vajira5714 9 годин тому +19

    සිතාර වගේ ගෑණුන්ට නම් මේ ආත්මෙම විපාක දෙන්න ඕනේ

    • @dilaniwanasinghe2037
      @dilaniwanasinghe2037 3 години тому

      එතකොට,විරා,ලේකා..මේ ආත්මෙම විදවන්න ඕන

  • @GaganaSenevirathna
    @GaganaSenevirathna 10 годин тому +12

    අභීත අද ලස්සනයි

  • @NimalSiri-k3t
    @NimalSiri-k3t 9 годин тому +11

    kinge amma shook ane❤❤❤

  • @nethmi2015
    @nethmi2015 9 годин тому +225

    අභීත පව් එයා හිතන්නෙ ඔෆිස් එකේ වැඩක් කියලා

    • @Biguni.SGamage
      @Biguni.SGamage 9 годин тому +7

      Ane ou pw koll😢

    • @ImeshiLakshanikandy
      @ImeshiLakshanikandy 9 годин тому +4

      Eya pau thmai

    • @raviravindra889
      @raviravindra889 9 годин тому +11

      Butter boys lata hodha wadey, amma thaathagen kaka babi inna onenam kello bada nokara inna thibba

    • @sanju4866
      @sanju4866 9 годин тому +22

      පව්😂ඔයි වගේ උන්ට පව් කියන්න හොද නෑ

    • @sanju4866
      @sanju4866 9 годин тому

      ​@@raviravindra889සහතික ඇත්ත...අනික වැරැද්ද කරලා මාරැ වෙච්ච ලස්සන දැක්කනේ😡

  • @yethminbinuka3796
    @yethminbinuka3796 9 годин тому +13

    ලේක වගෙ වේස ගැනුත් ඉන්නවනෙ

  • @manjularoshini2925
    @manjularoshini2925 9 годин тому +15

    ශෂිට උවමනාවක් නෑ විරාව කසාද බැදගන්න. ඔය මිනිහා ලේකා එක්ක ගියෝත් තමා වැඩේ.

    • @tastyandgood5158
      @tastyandgood5158 9 годин тому

      Ane ohoma eun kasada bedala ay. Daruwan hadagena thaniyama inwa arenna

    • @raviravindra889
      @raviravindra889 9 годин тому +1

      Shashi hithan inne Vira eyata adarei kiyala😅 Ara Lekha badagana ayin wunadaata dal daala hoyannada.,badey inna daruwo denna paw appe kuth nathuwa ipadunata passe moona dena prasna waladi daruwo dennek ussan.Hithan aththe eka patiyek Vira nalawai anith patiya eya nalawanna

    • @raviravindra889
      @raviravindra889 9 годин тому

      ​@@tastyandgood5158kawda salli denne aanduwen da

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 годин тому +24

    ජැන්ඩියට ඇඳලා MBBS කරන්න යන එකත් මරු 😊

    • @AkarshaPiumanthi-e3t
      @AkarshaPiumanthi-e3t 9 годин тому +1

      මේසන් බාස්ට බදාම සැපයීම..😂😂ඒක මරු😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 9 годин тому +2

      @AkarshaPiumanthi-e3t ආන් ඔයාට තේරුනා 🤪

  • @tfhhjvi
    @tfhhjvi 9 годин тому +12

    ඇත්තම කියහන් ජගන්මා ෂුවර්ද අභිතගේමයි කියලා..😂😂😂 ඌගේ හැසිරිම්ව්න් පෙන්නේ ඌ😂😂

  • @NethmiChamodya-xw5xx
    @NethmiChamodya-xw5xx 8 годин тому +5

    නිකින්ගේ අම්මා හැමදාම එකම ඇදුම.😌

  • @ishufdo6169
    @ishufdo6169 8 годин тому +4

    ශශීගෙ දුක එලියට දාන දවසක කෑ ගහලා අඩයි හිර කරගෙන හිටිය දුක හේදිලා යන්නම

  • @peshalapela8136
    @peshalapela8136 9 годин тому +6

    ❤❤❤❤❤😂😂😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @hansikafernando5287
    @hansikafernando5287 10 годин тому +9

    හරිම ලස්සන කතාවක් ❤

  • @asafernando6290
    @asafernando6290 8 годин тому +4

    සශී වගේ කේන්ති නොඑන චරිත කෙසේ වෙතත්
    විරා වගේ බලු චරිත
    සැබෑ ජීවිත වල කොච්චර ඇද්ද

  • @diyaragomes1111
    @diyaragomes1111 8 годин тому +3

    Nikin amara manussyek ❤. Respect hadawathinma e wage ayat

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 7 годин тому +3

    ශෂි පව් අනේ ❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 8 годин тому +4

    ඇයි බම් මේ නැළවිලි ගීය කියද්දි මං මෙච්චර නැළවෙන්නෙ කියලා පස්සෙ මතක්වුණේ😂😂❤❤❤ හා කෝ බලන්න තව නැළවුණු අය ඉන්නවද 😁😁🤭

  • @sperera5228
    @sperera5228 4 години тому

    තරින්දිගෙ රගපෑම නම් නියමයි❤

  • @lankakumari4547
    @lankakumari4547 9 годин тому +13

    Tv eke යන්න kalin youtube ekta dala😮

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 8 годин тому +3

    පුතේ නුඹේ ලොකු අම්මා
    අතේ වලල්ලක් දැම්මා
    නැතේ අගය එහි නිම්මා
    පුතා මගේ දොයියම්මා..
    කෙල ගිල ගිල හති දාන ඒව දරුවන්ට කියල දෙන්න එපා. 😂😂😂😂😂

  • @nilifernando
    @nilifernando 9 годин тому +8

    විරාව හම්බෙන්න තිබ්බෙ මන් වගෙ කෙල්ලෙක්ට එහෙනම් ලමෙක් හදාගනනෙ නම් නැ හැබැයි ඌට කවදාවත් ලමෙක් හදාගන්න බැරි තරනව ශෂී ගෙ ත් මොක්කද ඔච්චර ගොන්කම

  • @ranakranak4451
    @ranakranak4451 10 годин тому +12

    ලස්සන කතාව ක් ❤❤❤❤❤❤

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 7 годин тому

    ශශී ජීවිතේ සැහැල්ලුවෙන් බල බලා හිනා වෙනවා..
    ලේඛා ජීවිතෙ ස්ථීර කරගන්න විරාගෙ බර කරට ගන්න හදනවා..
    පිස්සු ද මේ ශශීට.. දරුවෝ දෙන්නගෙ අනාගතේ ගැන කිසිම වගක් නෑ..
    ඔහේ හිනාව විතරයි
    😂😂😂

  • @SachunIndrajith
    @SachunIndrajith 7 годин тому +14

    නිකින්ගෙ අම්මාගෙ හරි ලස්සන හිනාවක් තියෙනවා මං දන්න තරමින් එයා හොද දක්ශ රංගන ශිප්ලිනියක්. අසංදිමිත්තා කියලා තිරගත උන චිත්‍රපටියෙ ඉන්නෙ මෙයා තමයි මං හිතන්නෙ

  • @Nvcute-w9w
    @Nvcute-w9w 9 годин тому +12

    බබාලා හම්බෙන්න ඉන්න අම්මලා උනාට අදින ඇදුම් නම් අවුල්

    • @Ashuspecial1
      @Ashuspecial1 8 годин тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 годин тому +2

      එහම අය මොකක්ද andinna ඕනේ සමයන්

    • @Ashuspecial1
      @Ashuspecial1 8 годин тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ashuspecial1
      @Ashuspecial1 8 годин тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Ashuspecial1
      @Ashuspecial1 8 годин тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 7 годин тому +4

    කිංගෙ අම්මා අළුත් නිළියක්ද ? ශෝක් එකට රඟපානවා ❤️❤️

    • @donnamperera3759
      @donnamperera3759 7 годин тому +1

      එයා ඉස්සර tv news කියපු කෙනෙක්

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 7 годин тому +1

      අසන්ධිමිත්තා filmඑකෙ පධාන නිලියක් එයා..පරන actress කෙනෙක්

  • @ganganadeeshaniepa1552
    @ganganadeeshaniepa1552 10 годин тому +14

    ❤️සින්ටෝ❤️

  • @lakithpathirana3913
    @lakithpathirana3913 9 годин тому +12

    අබීතයාට සුපිරි සැපක් හමබෙන්නයි යන්නෙ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @PinnagodageSewwandi
    @PinnagodageSewwandi 8 годин тому +4

    මේ සිංගල් මාම් පෙන්න බැරි මට විතර ද, කසාදක් බදින්නෙත් නැහැ ළමයි හද හ්ද අනිත් අයගේ ඇද හොයනවා

  • @shanu6536
    @shanu6536 7 годин тому +3

    කින්ගෙ අම්මා ෆෝන් එකේ ඉන්නවට බනිද්දි ෆෝන් එක දිහා බලාගෙන ඉදලා ඉක්මනින් සවුන්ඩ් අඩු කරපු මම 😂

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 9 годин тому +5

    ලේඛා වගේ ගෑනුනම් අනේ මන්දා අප්පා 😒

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 8 годин тому +15

    ඒ නැලවිලි ගීය අනේ 🥺💗

  • @sachiniWj
    @sachiniWj 7 годин тому +3

    King ge amma hari jolly, hoda athal denne 😂

  • @ChathuraniChathurani-q8z
    @ChathuraniChathurani-q8z 8 годин тому +2

    ඉෂි හැමදෙයම විහිලුවට අරගෙන😢😢😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 годин тому +19

    නිකින්ගෙ අම්මා නේද අසන්ධිමිත්තා චිත්‍රපටයේ ඉන්නෙ

  • @nilushiliyanapathirana6716
    @nilushiliyanapathirana6716 9 годин тому +6

    Adee abitha 😂😂😂😂😂

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 9 годин тому +7

    නිල්මිණි සිගෙරා මහත්මිය හරිම සුන්දරයි ලස්සනයි

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 9 годин тому +15

    අභීත ව නරක් කරල තියෙන්නෙ අම්මා

  • @LM-no4sz
    @LM-no4sz 8 годин тому +3

    විරා - ලේඛා චොරම චරිත 😂

  • @ruthgody555
    @ruthgody555 7 годин тому +6

    Mey Aunty hari Lassanai,,❤😊CUTE SMILE 😊

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 9 годин тому +15

    කින්ගේ අම්මට ඉන්නේ නිල්මිණි සිගෙරා මහත්මිය නේ.

  • @AmalkaKeshani
    @AmalkaKeshani 8 годин тому +6

    ශශීගේ බබාලගේ තාත්තා කින් කියලා හිතෙන්නේ මට විතරයි ද බොලේ😂

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 8 годин тому +1

      ඔව්. එච්චරම පුළුල් විදිහට හිතන්න අමාරුයි. මේ කාලෙ හැටියට මනුස්සයෙක්ට..

    • @Kavi_ranasinghe
      @Kavi_ranasinghe 7 годин тому

      Ow

  • @DinuDinu-u5v
    @DinuDinu-u5v 9 годин тому +15

    මොකක්ද යකෝ ඒ නැලවිලී ගීය අම්මා මොකටද කෙල ගිල ගිල හති දාන්නේ😂😂

    • @somalatharanjani5871
      @somalatharanjani5871 8 годин тому +1

      පුතේ නුඹේ ලොකු අම්මා
      අතේ වළල්ලක් දැම්මා
      නැතේ අගය ඉන් නිම්මා
      පුතේ නාඩ දොයි අම්මා

    • @ChinthaLakshmi-zk7jm
      @ChinthaLakshmi-zk7jm 8 годин тому +1

      කියලා වැඩක් නෑ..කවියත් බොරු..

    • @thirdeye_official1208
      @thirdeye_official1208 7 годин тому

      මෙික තමා කවිය.. ❤​@@somalatharanjani5871

    • @DinuDinu-u5v
      @DinuDinu-u5v 7 годин тому

      @@somalatharanjani5871 ඒක තමා හරී...මේකේ මේ කොහෙටවත් නැති ගොන් කවියක්නේ කිව්වේ

    • @DinuDinu-u5v
      @DinuDinu-u5v 7 годин тому

      @@ChinthaLakshmi-zk7jm ඒක තමා...මාර නැලවිලි කවි ඒවා😂😂 හිනා ගිහින් පන යනවා