Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ua-cam.com/video/QgVkrMJ13J0/v-deo.htmlsi=YKRyOXyBRrvSmSNsලන්කාවේ සන්චාරක ප්‍රවර්ධනය සදහා රොනාල්ඩෝ ලන්කාවට පැමිණෙයී
මූන දැක්කම පේනව කර්කස ජීවිතයක් ගෙනගිය දරුවෙක් කියල .පුතේ මම ඔයාට සුබ පතනව .ජයවේවා .....
ජය වේවා සහෝදරිය ❤❤❤
දමිළ දියනිය ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා දැකීමට සතුටින් බලා සිටිමි.
අනුර වගේම දුප්පත් කෙල්ලෙක්.ජයවේවා සහෝදරී.ප්‍රවේසම්වෙන්න
කඳුකරයේ රෝස කුසුම 🌹🌹🌹 ඔබේ එඩිතරකමට, ආත්මශක්තියට, ආත්මවිශ්වාසයට ගොඩක් ආදරෙයි වස්තුවෙ ..මගේ රටේ සැබෑම දියනියක් ඔබ ..❤❤❤❤
ඔබ මඩ ගොඩක් තුලින් පිපුණු නෙලුමක් සුවද පතුරුවන්න දස අතේම.බුදු සරනයි අම්බිගා.
වතුකරයේ හැරඋම් ලක්ෂය ඔබයි..අනාගත මන්ත්‍රී තුමියනි නිහතමානී වන්න,ඔබගේ ජය ස්ථීරයි.ජයෙන් ජයම ලැබේවා.
බදුල්ලේ 🪔 පහන් සිල කදුකරයේ ජනතාව ට ආලොකය ක් වෙවා එසේම මුලු රටම එලියකරන්න දුව ගේ පාර්ලිමේන්තු ආගමනය සාර්ථක වෙවා ඔබට මලිමවට නියත ජයලබේවා අනුර සහොගෙ බලය ශක්තිමත් වෙවා මාලිමා ලකුනෙන් පාර්ලිමේන්තු ව පිරේවා🎉🎉🎉❤❤❤
අම්බිගා ඔයාගේ හදවතේ නැගෙන වේදනාව දැනෙනවා, අධිෂ්ඨානය ධෛර්ය හා නිර්භයව ඉදිරිපත්වීම ගැන මගේ සතුට සහ ගෞරවය ඉතාම ආදරයෙන් පිරිනමමි.
Ambiga නංගී editharawa ඉදිරි ය ට ආවා ට ස්තුතියි ජයවේවා ජයවේවා ජයවේවා. ජාතිය ට ම
හොඳ බුද්ධිමත් දියණියක් ඔබට සුභ අනාගතයක් ජයවේවා
අනුර නමින් හෙළ දෙරණට පෑයූ නව හිරු මඩලදුරු කරනවා ගණදුර අවනීතිය පතළඒ ආනුභාවෙන් තේ දලු පුර සසළ කළඅම්බිගා සොයුරියට පතනෙමි ජය ඉහළ පෙළ
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ලයිමේ කාමරේ උපන් ආදරනීය අම්බිගා දියනිය; ඔබට කඳුකර ජනතාවගේ පමණක් නොවේ මුළු ලංකාවේම ජනතාව ආදරෙයි! රටක් වෙනුවෙන් හඬක් නගන්න දැන් කාලය ඇවිත්!! ඔබටත් කඳුකර ජනතාවටත් ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!!! AKDටත් ජයවේවා!!!!! ඔබ අප සැමටමත් ජයවේවා!!!!!!
@@gsrgs5640 ඔව්...ඇත්තෙන්ම.
උගත් බුද්ධිමත් නිර්භීත දියණියක් ඔබ. අනිවාර්යයෙන්ම ඔබට ජය
අනේ කෙල්ලෙ...කුරුණෑගල ඉන්න මට උඹට මනාපයක් දෙන්න විදියක් නෑනෙ....ඒත් උඹේ පාර්ලිමේන්තු ආගමනය ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.....🧭🧭🧭🧭සොයුරිය උඹට ජය..අපට ජය..මාලිමාවට ජය....රටට ජය....!
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ambiga obata jaya!!!!!!!
අම්බිකා ඔබතුමියට බුදුන්ගේම සරනයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමියට අනිවාර්යයෙන්ම ජයනියතයි❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya apema sahodariyak jathibbada apta ne ewa apei ubalagi nayakayanta dila api sahodaarthwaye yadam badimu
අමිබිකා ඔයා පාර්ලිමේන්තු යනවාමයි නියතයි ඔයාට සිංහල ජනතාවගේ ආදරය හිමිවෙනවා ජයවේවා
වතුකරයේ පීඩිත පන්තියේ අහිංසක මිනිස්සු වෙනුවෙන් හඩ නගන දිරිය දියණියට ජයෙන් ජයම වේවා .
නියමයි නියමයි සොයුරිය අද අපිට ඇහුම්කන් නොදෙන එකා හෙට අපිට අනිවාර්යෙන් ඇහුම්කන් දෙනවා ස්තුතියි
දියනිය ඔබට ජයවේවා . කඳුකරය ජයගන්න ඔබට පුලුවන් .ඔබට තෙරුවන් සරණයි.
කට්ටකාපු එඩිතර ගැහැණියක් සුබ පතනවා ඔබට
දුවෙ ඔබ නියම ලාන්කිකයෙක්
දැඩිපීඩනයකට පත් දැරියක් ජනාධිපතිතුමාගෙ විශේෂ අවධානය යොමුවේවා!!!
අම්බිගා සහොදරියට ජයවේවා ❤❤❤
උගත් බුද්දිමත් සොයුරිය බඔට ජයනියතයි අනිවාර්යයෙන්ම ඔයා පාර්ලිමේන්තුවට යනවාමයි❤❤❤
තේරුම් ගන්න බැරි වුණාට සිංහල අපිට එයා වැදගත් කතාවක් කරනවා වගේ දැනෙනවා
ඔබගේ හඬ අපි හැමෝම වෙනුවෙන් නගන හඩ. අපි හැමෝම ආදරණීය අපේ ambiga සහෝදරියta සුභ pathanawa.
අපේ අනුර සහෝදරයා වගේ ම දුප්පත්කම කරපින්නා ගෙන උපන් නගනිය ඔබ අනිවාර්ය න් දියවන්නාවට යනවා ජයග්‍රහණය නියතයි 🙏🙏✌✌❤ ජනාධිපති අනුර සහෝදරයා ට ගොඩාක් ආදරෙයි මම ඔයා ට ගොඩාක් පින් මේ වගේ අය ඉදිරියට ගත්තා ට
ඔබේ ජනතාවට සේවය කරන්නට ඔබට සක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සුබ පතනවා❤❤❤❤
හොඳ බුද්ධිමත් දියණියක් ඔබට සුභ අනාගතයක් ජයවේවා. We wish you all the best for a bright feature.
අම්බිකා සහෝදරියටසහ ජාතික ජනබල වේගයට ජයවේවා කඳුකර ජනතාවට ජයවේවා
ආඩම්බරයි සහොදරි ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා ❤❤
මේ කමන්ට් බලපුවහම හරිම සතුටුයි .අපි හැමෝම ශ්‍රි ලාංකිකයන් යන හැගීම අම්බිගා දිරිය දියණිය සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම එකයි.මේක අපි හැමෝම එකතුවෙලා හදමු.අපි හැමෝම එක අම්මගේ දරුවෝ වගේ ඉමු.ආදරේ උතුරන්න මාගේ රට වැසියනි.මාලිමාවට ජයවේවා ❤❤❤
ඔබතූමියට ජයෙන්ම ජයවේවා!!! ජයශ්‍රී!!!🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
Oba kandukaraye jeewaya wevi, jaya niyathai souriye...
තම ජනතාව වෙනුවෙන් පෙරට එන එඩිතර දියණී, ඔබට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️☝️
කදුකර මිනිස්සුන්ගේ ශ්‍රමය සූරා කන එක නවතින්න කාලය ඇවිත් ජයවේවා මාලිමාවට
කදුකර ජනතාවගේ ගැලවුම්කාරිය අම්බිගා.ඔබට ජයෙන් ජය ❤️❤️❤️❤️❤️❤️
ජය වේවා කෙල්ලෙ ආදරෙයි රට වෙනුවෙන් ❤
අපේ ජීවිත සෙලම්මට ව්හිලුවට ගත් යුගය අවසන්
දයනීයනේ ඔබට සුබ පැතුමි ජයවේවා හිටපු දමිල මන්තිවරැන් වාගේ ඇසිරෙන්න ඵපා ඔබට සුබ පැතුමි.
Ambiga you are a heroine in the hill country. We love you dear. You are a queen and beautiful angel in the cold hill country. We are with you and NNP.
අම්බිකා සහෝදරිය ඔබ ජයවේවා ❤❤❤❤❤
Kadukaraya payan sada ජයවේවා ජයවේවා ❤❤❤❤❤
සියලුම ජනයාට අනුර සහෝදරය විස්වාසයි
රටේ අහිංසක අසරණ දමිළ ජනතාවගේ හදගැස්ම ඔබයි සහෝදරි. අනේක විද දුක් විඳ දරාගෙන ඔබ පැමිණි ගමන ගැන ආඩම්බරයි. සිංහලයෙක් විදියට මම කැමති ලෝකයා කියනවට, විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලංකාවේ මිනිස්සු හැමෝම එකාවගේ මේ රටේ ජීවත් වෙනවා කියලා කියනවා අහන්න. ඒ ගමන් මගේ මූලිකයා ඔබයි සහෝදරි.
ඔයාට ජය වේවා දුව තෙරුවන් සරනයි ❤❤❤
අම්බිගා දුවේ ඔයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යනවා ❤
Malimawata kotiyak apinechandedenne jayawewa❤
තෙරැනව් සරනයි දුවෙි ❤❤❤❤❤❤❤
අම්බිකා ජයවේවා👏👏අම්බිකා පුඵවන්නම් අරුන් සිද්දාර්තන්වත් ඔයාගෙ හයියට එකතු කරගන්න ජයවේවා👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏
කඳුකරය එළිය කිරීමට කුළුඳුලේම හපුතලේ පෑයූරතු තරුව ඔබට ජයම ❤❤❤
බදුල්ලේ ,වීර හෙලයයිනි ජාති භේද නොතකා අම්බිකාට මනාපයක් දෙන්න
රටේ සහ කඳුකර ජනතාවගේ වාසනාවට බිහිවූ නිල් මැණික කි. ඔබ 🎉🎉🎉
Duwe numba sinha denuwak. Jayawewa. Budusaranay Devipihitay.
අම්බිගා මගේ දුවේ , ඔයාට ජය නියතයි පුතේ ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ දෝණී යෝ ඔයාට
Extremely excellent brother ✌️💪🤝🤲 bless you guys AKD ✌️✌️💪🤝🤲 bless you guys AKD ✌️✌️
වෙනසක් කල හැකි දිරිය සහෝදරිය ඔබ ඌවේ අභිමානවත් දරුවෙක් ඌවේ අපිට ඔබ ආභරණයක් .
ජයවේවා අම්බිගා .හරිම ආඩම්බරයි සහෝදරිය ගැහැනියක් විදියට ගනිපු අබියෝගය ගැන .ජේසු පිහිටයි .පරිස්සමෙන්
අනුර සහෝදරය වගේ පීඩනයෙන් උපන් ජවයක්......අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යැවියයුතුමයි..... එවන් අය. දුප්පත්කම වෙනුවෙන්ම හඩ අවදිකරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා. දුවේ. එහෙම. තමයි. ඉන්න. ඕනේ. මාලිමාට. ජයවේව
ජය වේවා සොයුරිය. ❤
Obata jaya.oba parlimenthuwe dakinna labeway pathami.oba mulumahath kanthawantama abimanayak.theruwan saraanay
සහෝදරිය පෙරටම එන්න.ඔබේ දුක් විදින සහෝදර ජනයාට නායකත්වය දෙන්න
Ambega oyata suba anagethayak veva ❤❤❤❤ teruvan saranae seyaluma deveyangema pehetae ...
Congratulations ❤ Victoria for Right directions guide for upcountry people for Malimava side victory for Malimava
සියලුම සිංහල ජනතාව ඔබ සමගයි ලංකාවෙි කොතනක ඉල්ලුවත් ංඔබ දිනුමි අප සියල්ලම ඔබ සමගයි එකතු වි එක රටක් ගොඩනගමු දොණි ඔබ අයිති අපිටයි සතුට කියලා නිම කල නොහැක සදාජය නිරොගි සුව දිගාසිරි තෙරැවන් සරනයි
ජයම වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ඇයට ❤❤❤
Excellent speech 👍👍👍
කඳුකර ද්‍රවිඩ කෙල්ල 🏆 අම්බිකා සැමුවෙල් 🏆 බදුල්ල හෙල්ලූ ම කයි 🎉 සමන්ත විද්‍යාරත්න සහෝදරයා ❤ තවත් රන් සීනුවක් සොයා ඉදිරිපත් කරයි 💘
👍❤️ ජය වේවා.❤️👍
Ambiga oyata jayawewa❤ malimawata jayawewa❤
Oba thumiyata shakthiya dhirya labewa.
කඳුකර ජනතාවගේ රිදී සීණුව, සත්‍යයේ හඬ අම්බිකා සැමුවෙල්. ආදරණීය සොයුරිය මෙවර මාලිමාවෙන් පාර්ලිමේන්තුවට. ජයවේවා!👏👏👏💐
Dear daughter, you are a gem to our country. ❤❤❤
දරුවො උඹවගේ අය බලය අරන් පාර්ලිමේන්තු යනඵක අපි වගේ දුප්පත් අයට හරිම ආඩම්බර යි. හැබැයි තැනක් ආවම වෙනස් වෙන්න ඵපා. සතුටුයි .
භාශාව නම් තේරුම් ගන්න බැරි උනත් දමිල කතා කරන ජනතාවට වැදගත් පනිවිඩයක් දුන් බව තේරුනා ජය වේවා සහෝදරී
දෝණී ඔයාලා වගේ අය තමයි රට බේරගන්න පාර්ලිමේන්තුවට සුදුසු දෝණී පරිස්සම් වෙන්න තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා 👏👏👏❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඹබට ජයවෙිවා
කදුකාරයෙ සැබෑ එඩිතර රෝස කුසුම 🌹 ආදරෙයි දමිළ සහෝදරිය ඔබට මගේ රටේ එඩිතර දියණියක් ඔබට ජයවේවා 🙏❤️🌹
හපුතලේ අපි
ජයවේවා සහෝදරිය ...
ඔබ තුමියට ස්තුතිවේවා, මාලිමාවට ජය වේවා, අපේ රට රැකේවා, ❤❤❤❤
ජය වේවා ..
මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ඔයාට පාර්ලිමේන්තු යන්න ඉහලම ජන්ද ලැබෙිවා.බුදු සරනයි
ජයවේවා!💐
ඔබට පීඩිත වතුකර ජනතාවගේ දුක්ගිනි නිවීමට ශක්තිය ලැබේවා !
බුදු සරණයි රත්තරන් දුවෙ
Ambiga සහෝදරිය අපි හැමෝම ශ්‍රීලංකාවේ ආදරෙයි budusaranai
කොහොම හරි මෙයා යවන්න ඕන ..අනාගතය ගැන හෝ සිතා
ආදරණීය දියණිය,කදුරට ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මාලිමාව රජය යටතේ ඔබට අවස්තාව ලැබේවා .
මෙි අහිංසක ඔබගේ රාජ්‍ය යයි ඉදිරිය පැහැදිලියි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
Her face shows what kind of economical background she came from. Good Luck sis Ambika
නිර්භීතව අදහස් දක්වන ඔබ ගැන ආඩම්බරයි සහෝදරී.
ඔබ අපේ රටට සම්පතකි ජාති කුල මල ඉස්සරහට දාගෙන සෙල්ලම් දාන නායකයින්ට හොදම ආදර්ශය ඔබයි ප්‍රවේසමෙන් ඉන්න ඔය කාලකන්නි බලය වෙනුවෙන් නොකරන දෙයක් නෑ සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා
වතුකරයේ අබීත රතු තරුව...❤❤❤❤❤❤❤👬👬👬👬👬
ජයවේවා ❤❤❤❤
Ambiga so proud of you ..Best wishes for great success ...❤❤❤❤❤
ජයවෙීවා
සහෝදරිය ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු එන්න ඕනි. ඔබ තමයි දන්නේ ඔයාලගේ අය විදින දුක් කම්කටලු. වතුකරේ දුප්පත් දෙමළ අයගේ චන්දෙන් බලයට ඇවිත් මැති ඇමතිවරු කරපු සෙල්ලම් ඔක්කොම අපි පැහැදිලිව දන්නවා. එයාලා ඔක්කොම මිනිස්සුන්ට එපා වෙලා, ඔයා තමයි දැන් එයාලට පන දෙන්න ඕනි. ඔයා සක්තිමත්ව නැගිහිටින්න. අපි දන්නවා ඔයා ගොඩක්ම දුක් විදපු කෙනෙක් කියලා අපි ඔයාට ගොඩක් ආදරෙයි. අපි කළුතර. අපි දන්න ඔක්කොටම කියන්නේ ඔයාට චන්දෙ දෙන්න කියලා, රට විනාස කර දාපු හොර දේසපාලුවෝ ඔක්කොටම තිත තියමු. මාලිමාව ට ජයවේවා ඔබටත් වතුකරේ දෙමළ ජනතාවටත් ජයවේවා!🙏
මාලි මාවට ජයග්‍රහණය නියතයි 🌹🌹🥰🥰👍👍
ua-cam.com/video/QgVkrMJ13J0/v-deo.htmlsi=YKRyOXyBRrvSmSNs
ලන්කාවේ සන්චාරක ප්‍රවර්ධනය සදහා
රොනාල්ඩෝ ලන්කාවට පැමිණෙයී
මූන දැක්කම පේනව කර්කස ජීවිතයක් ගෙනගිය දරුවෙක් කියල .පුතේ මම ඔයාට සුබ පතනව .ජයවේවා .....
ජය වේවා සහෝදරිය ❤❤❤
දමිළ දියනිය ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා දැකීමට සතුටින් බලා සිටිමි.
අනුර වගේම දුප්පත් කෙල්ලෙක්.ජයවේවා සහෝදරී.ප්‍රවේසම්වෙන්න
කඳුකරයේ රෝස කුසුම 🌹🌹🌹 ඔබේ එඩිතරකමට, ආත්මශක්තියට, ආත්මවිශ්වාසයට ගොඩක් ආදරෙයි වස්තුවෙ ..මගේ රටේ සැබෑම දියනියක් ඔබ ..❤❤❤❤
ඔබ මඩ ගොඩක් තුලින් පිපුණු නෙලුමක් සුවද පතුරුවන්න දස අතේම.බුදු සරනයි අම්බිගා.
වතුකරයේ හැරඋම් ලක්ෂය ඔබයි..අනාගත මන්ත්‍රී තුමියනි නිහතමානී වන්න,ඔබගේ ජය ස්ථීරයි.ජයෙන් ජයම ලැබේවා.
බදුල්ලේ 🪔 පහන් සිල කදුකරයේ ජනතාව ට ආලොකය ක් වෙවා එසේම මුලු රටම එලියකරන්න දුව ගේ පාර්ලිමේන්තු ආගමනය සාර්ථක වෙවා ඔබට මලිමවට නියත ජයලබේවා අනුර සහොගෙ බලය ශක්තිමත් වෙවා මාලිමා ලකුනෙන් පාර්ලිමේන්තු ව පිරේවා🎉🎉🎉❤❤❤
අම්බිගා ඔයාගේ හදවතේ නැගෙන වේදනාව දැනෙනවා, අධිෂ්ඨානය ධෛර්ය හා නිර්භයව ඉදිරිපත්වීම ගැන මගේ සතුට සහ ගෞරවය ඉතාම ආදරයෙන් පිරිනමමි.
Ambiga නංගී editharawa ඉදිරි ය ට ආවා ට ස්තුතියි ජයවේවා ජයවේවා ජයවේවා. ජාතිය ට ම
හොඳ බුද්ධිමත් දියණියක් ඔබට සුභ අනාගතයක් ජයවේවා
අනුර නමින් හෙළ දෙරණට පෑයූ නව හිරු මඩල
දුරු කරනවා ගණදුර අවනීතිය පතළ
ඒ ආනුභාවෙන් තේ දලු පුර සසළ කළ
අම්බිගා සොයුරියට පතනෙමි ජය ඉහළ පෙළ
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
ලයිමේ කාමරේ උපන් ආදරනීය අම්බිගා දියනිය; ඔබට කඳුකර ජනතාවගේ පමණක් නොවේ මුළු ලංකාවේම ජනතාව ආදරෙයි! රටක් වෙනුවෙන් හඬක් නගන්න දැන් කාලය ඇවිත්!! ඔබටත් කඳුකර ජනතාවටත් ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!!! AKDටත් ජයවේවා!!!!! ඔබ අප සැමටමත් ජයවේවා!!!!!!
@@gsrgs5640 ඔව්...ඇත්තෙන්ම.
උගත් බුද්ධිමත් නිර්භීත දියණියක් ඔබ. අනිවාර්යයෙන්ම ඔබට ජය
අනේ කෙල්ලෙ...කුරුණෑගල ඉන්න මට උඹට මනාපයක් දෙන්න විදියක් නෑනෙ....ඒත් උඹේ පාර්ලිමේන්තු ආගමනය ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.....🧭🧭🧭🧭
සොයුරිය උඹට ජය..අපට ජය..මාලිමාවට ජය....රටට ජය....!
❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ambiga obata jaya!!!!!!!
❤
අම්බිකා ඔබතුමියට බුදුන්ගේම සරනයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමියට අනිවාර්යයෙන්ම ජයනියතයි❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya apema sahodariyak jathibbada apta ne ewa apei ubalagi nayakayanta dila api sahodaarthwaye yadam badimu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමිබිකා ඔයා පාර්ලිමේන්තු යනවාමයි නියතයි ඔයාට සිංහල ජනතාවගේ ආදරය හිමිවෙනවා ජයවේවා
වතුකරයේ පීඩිත පන්තියේ අහිංසක මිනිස්සු වෙනුවෙන් හඩ නගන දිරිය දියණියට ජයෙන් ජයම වේවා .
නියමයි නියමයි සොයුරිය අද අපිට ඇහුම්කන් නොදෙන එකා හෙට අපිට අනිවාර්යෙන් ඇහුම්කන් දෙනවා ස්තුතියි
දියනිය ඔබට ජයවේවා . කඳුකරය ජයගන්න ඔබට පුලුවන් .ඔබට තෙරුවන් සරණයි.
කට්ටකාපු එඩිතර ගැහැණියක් සුබ පතනවා ඔබට
දුවෙ ඔබ නියම ලාන්කිකයෙක්
දැඩිපීඩනයකට පත් දැරියක් ජනාධිපතිතුමාගෙ විශේෂ අවධානය යොමුවේවා!!!
අම්බිගා සහොදරියට ජයවේවා ❤❤❤
උගත් බුද්දිමත් සොයුරිය බඔට ජයනියතයි අනිවාර්යයෙන්ම ඔයා පාර්ලිමේන්තුවට යනවාමයි❤❤❤
තේරුම් ගන්න බැරි වුණාට සිංහල අපිට එයා වැදගත් කතාවක් කරනවා වගේ දැනෙනවා
ඔබගේ හඬ අපි හැමෝම වෙනුවෙන් නගන හඩ. අපි හැමෝම ආදරණීය අපේ ambiga සහෝදරියta සුභ pathanawa.
අපේ අනුර සහෝදරයා වගේ ම දුප්පත්කම කරපින්නා ගෙන උපන් නගනිය ඔබ අනිවාර්ය න් දියවන්නාවට යනවා ජයග්‍රහණය නියතයි 🙏🙏✌✌❤ ජනාධිපති අනුර සහෝදරයා ට ගොඩාක් ආදරෙයි මම ඔයා ට ගොඩාක් පින් මේ වගේ අය ඉදිරියට ගත්තා ට
ඔබේ ජනතාවට සේවය කරන්නට ඔබට සක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සුබ පතනවා❤❤❤❤
හොඳ බුද්ධිමත් දියණියක් ඔබට සුභ අනාගතයක් ජයවේවා. We wish you all the best for a bright feature.
අම්බිකා සහෝදරියටසහ ජාතික ජනබල වේගයට ජයවේවා කඳුකර ජනතාවට ජයවේවා
ආඩම්බරයි සහොදරි ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා ❤❤
මේ කමන්ට් බලපුවහම හරිම සතුටුයි .අපි හැමෝම ශ්‍රි ලාංකිකයන් යන හැගීම අම්බිගා දිරිය දියණිය සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම එකයි.මේක අපි හැමෝම එකතුවෙලා හදමු.අපි හැමෝම එක අම්මගේ දරුවෝ වගේ ඉමු.ආදරේ උතුරන්න මාගේ රට වැසියනි.මාලිමාවට ජයවේවා ❤❤❤
ඔබතූමියට ජයෙන්ම ජයවේවා!!! ජයශ්‍රී!!!
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
Oba kandukaraye jeewaya wevi, jaya niyathai souriye...
තම ජනතාව වෙනුවෙන් පෙරට එන එඩිතර දියණී, ඔබට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️☝️
කදුකර මිනිස්සුන්ගේ ශ්‍රමය සූරා කන එක නවතින්න කාලය ඇවිත් ජයවේවා මාලිමාවට
කදුකර ජනතාවගේ ගැලවුම්කාරිය අම්බිගා.ඔබට ජයෙන් ජය ❤️❤️❤️❤️❤️❤️
ජය වේවා කෙල්ලෙ ආදරෙයි රට වෙනුවෙන් ❤
අපේ ජීවිත සෙලම්මට ව්හිලුවට ගත් යුගය අවසන්
දයනීයනේ ඔබට සුබ පැතුමි ජයවේවා හිටපු දමිල මන්තිවරැන් වාගේ ඇසිරෙන්න ඵපා ඔබට සුබ පැතුමි.
Ambiga you are a heroine in the hill country. We love you dear. You are a queen and beautiful angel in the cold hill country. We are with you and NNP.
අම්බිකා සහෝදරිය ඔබ ජයවේවා ❤❤❤❤❤
Kadukaraya payan sada ජයවේවා ජයවේවා ❤❤❤❤❤
සියලුම ජනයාට අනුර සහෝදරය විස්වාසයි
රටේ අහිංසක අසරණ දමිළ ජනතාවගේ හදගැස්ම ඔබයි සහෝදරි. අනේක විද දුක් විඳ දරාගෙන ඔබ පැමිණි ගමන ගැන ආඩම්බරයි. සිංහලයෙක් විදියට මම කැමති ලෝකයා කියනවට, විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලංකාවේ මිනිස්සු හැමෝම එකාවගේ මේ රටේ ජීවත් වෙනවා කියලා කියනවා අහන්න. ඒ ගමන් මගේ මූලිකයා ඔබයි සහෝදරි.
ඔයාට ජය වේවා දුව තෙරුවන් සරනයි ❤❤❤
අම්බිගා දුවේ ඔයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යනවා ❤
Malimawata kotiyak apinechandedenne jayawewa❤
තෙරැනව් සරනයි දුවෙි ❤❤❤❤❤❤❤
අම්බිකා ජයවේවා👏👏
අම්බිකා පුඵවන්නම් අරුන් සිද්දාර්තන්වත් ඔයාගෙ හයියට එකතු කරගන්න ජයවේවා👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏
කඳුකරය එළිය කිරීමට කුළුඳුලේම හපුතලේ පෑයූ
රතු තරුව ඔබට ජයම ❤❤❤
බදුල්ලේ ,වීර හෙලයයිනි ජාති භේද නොතකා අම්බිකාට මනාපයක් දෙන්න
රටේ සහ කඳුකර ජනතාවගේ වාසනාවට බිහිවූ නිල් මැණික කි. ඔබ 🎉🎉🎉
Duwe numba sinha denuwak. Jayawewa. Budusaranay Devipihitay.
අම්බිගා මගේ දුවේ , ඔයාට ජය නියතයි පුතේ ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ දෝණී යෝ ඔයාට
Extremely excellent brother ✌️💪🤝🤲 bless you guys AKD ✌️✌️💪🤝🤲 bless you guys AKD ✌️✌️
වෙනසක් කල හැකි දිරිය සහෝදරිය ඔබ ඌවේ අභිමානවත් දරුවෙක් ඌවේ අපිට ඔබ ආභරණයක් .
❤
ජයවේවා අම්බිගා .හරිම ආඩම්බරයි සහෝදරිය ගැහැනියක් විදියට ගනිපු අබියෝගය ගැන .ජේසු පිහිටයි .පරිස්සමෙන්
අනුර සහෝදරය වගේ පීඩනයෙන් උපන් ජවයක්......අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යැවියයුතුමයි..... එවන් අය. දුප්පත්කම වෙනුවෙන්ම
හඩ අවදිකරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා. දුවේ. එහෙම. තමයි. ඉන්න. ඕනේ. මාලිමාට. ජයවේව
ජය වේවා සොයුරිය. ❤
Obata jaya.oba parlimenthuwe dakinna labeway pathami.oba mulumahath kanthawantama abimanayak.theruwan saraanay
සහෝදරිය පෙරටම එන්න.ඔබේ දුක් විදින සහෝදර ජනයාට නායකත්වය දෙන්න
Ambega oyata suba anagethayak veva ❤❤❤❤ teruvan saranae seyaluma deveyangema pehetae ...
Congratulations ❤ Victoria for Right directions guide for upcountry people for Malimava side victory for Malimava
සියලුම සිංහල ජනතාව ඔබ සමගයි ලංකාවෙි කොතනක ඉල්ලුවත් ංඔබ දිනුමි අප සියල්ලම ඔබ සමගයි එකතු වි එක රටක් ගොඩනගමු දොණි ඔබ අයිති අපිටයි සතුට කියලා නිම කල නොහැක සදාජය නිරොගි සුව දිගාසිරි තෙරැවන් සරනයි
ජයම වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ඇයට ❤❤❤
Excellent speech 👍👍👍
කඳුකර ද්‍රවිඩ කෙල්ල 🏆 අම්බිකා සැමුවෙල් 🏆 බදුල්ල හෙල්ලූ ම කයි 🎉 සමන්ත විද්‍යාරත්න සහෝදරයා ❤ තවත් රන් සීනුවක් සොයා ඉදිරිපත් කරයි 💘
👍❤️ ජය වේවා.❤️👍
Ambiga oyata jayawewa❤ malimawata jayawewa❤
Oba thumiyata shakthiya dhirya labewa.
කඳුකර ජනතාවගේ රිදී සීණුව, සත්‍යයේ හඬ අම්බිකා සැමුවෙල්. ආදරණීය සොයුරිය මෙවර මාලිමාවෙන් පාර්ලිමේන්තුවට. ජයවේවා!👏👏👏💐
Dear daughter, you are a gem to our country. ❤❤❤
දරුවො උඹවගේ අය බලය අරන් පාර්ලිමේන්තු යනඵක අපි වගේ දුප්පත් අයට හරිම ආඩම්බර යි. හැබැයි තැනක් ආවම වෙනස් වෙන්න ඵපා. සතුටුයි .
භාශාව නම් තේරුම් ගන්න බැරි උනත් දමිල කතා කරන ජනතාවට වැදගත් පනිවිඩයක් දුන් බව තේරුනා ජය වේවා සහෝදරී
දෝණී ඔයාලා වගේ අය තමයි රට බේරගන්න පාර්ලිමේන්තුවට සුදුසු දෝණී පරිස්සම් වෙන්න තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා 👏👏👏❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඹබට ජයවෙිවා
කදුකාරයෙ සැබෑ එඩිතර රෝස කුසුම 🌹 ආදරෙයි දමිළ සහෝදරිය ඔබට
මගේ රටේ එඩිතර දියණියක් ඔබට ජයවේවා 🙏❤️🌹