Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ ජීවිතේ බලන ලස්සනම මාරම ඇක්ටින් තිබ්බ කතාවක්.රගපාන්න දන්නෙ නෑ.ඇත්තටම මේ මිනිස්සු ඒකෙ ඇතුලෙ ජීවත් වෙනවා.නිරුවත පෙන්නන් දගලන මගුල් අතරෙ මේ කතාව පට්ට.🎉
අනේ පැංචෝ............බත් හුඟක් කාලා තව ගොඩක් ලොකුවෙන්න
👍
අලුත් දොස්තර මහතයා පඩත්තරයා උනට, සමහර තන්වලදි අපෙ මනුස්සකම අවිස්සුවා ..❤❤❤❤
එක තමා වදන අද😢😢
X ඒ නමේ අරුත තමයි මන් දන්න විදියට , අපි ගණන්වලදි හොයන නොදන්නා පදය X ... ඒ වගේ හැමෝම හොයන ඒ මිනිසා තමයි X , ඒ වගේ හොඳ මිනිස්සු තමයි X... ඒ concept එක ඇත්තටම පට්ට..❤❤❤❤
❤
අම්මෝ ... ගණන් වල නොදන්නා පදය එක මරු... කොච්චර හෙව්වත් මට හම්බ උනේම නෑ
Ow😮@@jagathkiringoda5861
❤ wow නියම පැහැදිලි කිරීමක්
මේපාර හොදම නළුවා ට හිමි සම්මානය අමුතු දොස්තර ට ලැබිය යුතුයි.❤❤❤🎉
අනිවාර්යයෙන් ❤❤❤
කුඩාවූත් අනුකුඩාවූත් චරිතයක් නිරූපය කරන කුසල්ගේ රංගනය අතිවිශිෂ්ටයි .......👌
“මල්ලිට දැන් සහ කම්පනය කියන එක දැනෙන්න අරගෙන, එ කියන්නෙ අනිත් එක්කෙනාගේ වේදනාවත් එක්ක හිටගැනිම”පට්ට වදන් ටික…❤❤❤❤
ඇත්තටම අපේ ඉස්පිරිතාලවල කාර්ය මන්ඩලය සම්පුර්නයෙන්ම නැවත ට්‍රේන් කල යුතුයි! හෙදියන්ගෙ රෙස්පට් කරුනාවක් හිනාවක් නැතිකම ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු බලන්නැ. පවුල්වල අය ලග තියාගන්න කිය කිය කරන කරදරය. පිටින් ගේන්න අර පාමසියෙන්ම ගන්න කිය කිය ලියන දොස්තරලගෙ තුන්ඩු ලේමුත්රා බලන අය ප්‍රයිවට් තැන්වල එකතුකරගන්න සාම්පල්වලින් දෙන ගේම . පාමසි කාරයො කරන කුට වැඩ. ආන්ඩුවෙ ඉස්පිරිතාලවලින් බඩු හොරකං කරන සින්.
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් ඉතින් ෆාමසියකින් ගන්න එපැයි. තියෙද්දි ලිව්වොත්නම් අවුලක්
මෙ කතවේ උපදෙශක මන්ඩලයට ඩොක්ටර් අසිරි මුනසිංහ සරුත් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.අසිරි සර් කියන්නෙත් අමුතු දොස්තර කෙනෙක් තමයි.1% idea, කුබුක් ගස් ව්‍යාපෘතිය, සික් වගේ නව කතා පොත් ලියපු.මුලින්ම සර්ව මට හම්බ උනේ ගල්ගමුව හොස්පිටල් එකෙදි.😊
ඩොක්ටර් එක්ක ඉන්න හොද මිසි 👍♥️ රංගනය සුපිරි.
සාධාරණ වෙන්න වෙන්න වියදම් වැඩිවෙනවා♥️ (politics+system) > (humanity) බෝසත්😊
මම දැක්ක තවත් හොදම දෙයක් නම්,අමුතු දොස්තර කවදාවත් කිසිම වැරද්දකට,කාටවත් බනින්නෙ නැතුව හරිම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව නිවැරදි කරන ආකාරය ....❤❤❤
ලෙඩ්ඩුන්ගෙ බේත් ටිකත් කෑම ටිකත් හොරාකන එවුන් රටේ රෝහල් වල ඕනිතරම්,ඉතින් කලපුව රෝහල ගැන මොන කතාද?😥😥😥
අැයි උනුවතුර බෝතල් .එ්වත් හොරකමි තරනව.
සිරා කතා ව
අනිවාර්යයෙන්
නිහඬ තාත්ත්වික රංගනයක යෙදෙමින් රසික සිත් සතුටු කරන xxxxxxxxxxxxxxx 💖💖💖💖💖💖💖💖💖💖💖💖
මම මේ බලන් ඉන්නෙ අපේ ලොක්කා කවද්ද ඇම්බියුලස් එක හදන්න පටන්ගන්නෙ කියලා .😊
මමත් 😊
Adeh ou 🥰
Eka pennana shot ganath ekka matath oka hithuna
Niyamaye හරියටම hari
Aniwaren
සාධාරණ වෙනව වැඩි තරමටම වියදමත් වැඩිවෙනවා ඒක මරු
අරකෙ බලන උන් කවුද ඉන්නෙ මේකෙ බලන උන් කවුද ඉන්නෙ ,මං වගේ උන් තව කවුද ඉන්නෙ අහ අහ ඇයි බන් තොපි මේකෙ හාන්නෙ?ඇයි හොයල වෙඩි තියන්නද?කතාව බැලුව නම් කතාව ගැන coment එකක් දාපල්ල.බලන එවුන් බලයි බලන විදිහකට..
😂😂😂😂අමිමාපා ඇත්ත
😂😂😂😂😂😂
නාට්‍යයේ කතා කරන එවා ඇහෙන්නේ නෑ මියුසික් දානවා හැම තැනටම එපා වෙනවා බලන්න මෙච්චර ලස්සන කතාව 😕😕😕😕😡
මේ වගේ අමුතු චරිත විනාශ කල එක තමයි අපේ රටේ කෙරුනේ .කතාවෙත් එහෙම වෙයිද මන්දා
අමුතු දොස්තර නිසා අන්තිම වෙනකොට හොස්පිටල් එකේ හැමෝම හොද අය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ.
දෙබස් පැහැදිලි නෑ පසුබිම් සංගීතය නිසා.
කණ පෙන්වන්න අමුතු දොස්තරට😅
සාදාරන වෙන්න වෙන්න වියදම් වැඩි වෙනව ❤කතාවෙ වෙලාවට් සාදාරන විදියට ඇදන් යන්න ඹෑ වියදම් වැඩි වෙමව
3:29 ඉදන් අද කතාව පටන්ගන්නේ..!❤❤
Thank you❤
,🐃😄
X ගේ අහිංසකකමට ආදරේ අය කව්ද ඉන්නෙ....
Kaurut na oya vitharai. Oya subjectda?
මං ඉන්නව
Mama
🤣🤣
@@SameeraSandakelum-t2k ammo ammo epa bn
පසුබිම් සංගීතය සමහර වෙලාවට ඇනයක්
ඇත්තටම මේ වගේ කතා අඩුයි ලස්සනයි ඔක්කොම එක දිගට දවස් දෙකෙක්න් බැලුවා යූටියුබ් එකෙන් ❤
කුස්සියටත් වැඩේ හරි වගේ.අදත් සුපිරියක් තමයි ❤
රාජ්‍ය නිලධාරීන් මෙම නාට්‍යය ආයතන සංග්‍රහය/ මුදල් රෙකුලාසි ලෙස සැලකිය යුතුය
මොන මගුලකටද මේ කතාවේ මැදින් පරන කෑලි දාන්නෙ ආසවෙන් කතාව බලන්න ගත්තම ඒකත් එපා කරවන්න එපා
අමුතුම vibe එකක් තියෙන පට්ට කතාවක්.. අමුතු දොස්තර.. ❤️✨️
මේ සාජස්න්ට ඉන්නේ තණමල්විල කොල්ලෙක් එකේ හීන් අයියා නේද 🤔
හොඳම කතාවක් මේක
අනේ දෙයියනේ මං මේකට addicted ❤😮
මේකෙ pharmacist විදියට රඟපාන අපේ ප්‍රියන්ත සිරි කුමාර මහත්තයත් හරිම ආදරේ කරන චරිතයක්. තණමල්විල කොල්ලගෙ ලොක්කයියා විදියට මුලින්ම ආදරේ හිතුනෙ. මේ දවස්වල යන බැක්සයිඩ් කතාවෙ ශලිනි තාරකාගෙ පුක මිරිකලා ඇබැද්දියක් වෙන සෝශල් මීඩියාවල වලත්තයෙක් විදියට හංවඩු ගැහෙන මිශෙල්ට ආදරණීය තාත්තෙකුත් දුලීකා මාරපනට ඉවසිලිමත් සැමියෙකුත් විදියට බොහොම අපූරු රංගනයකින් දායක වෙනවා ❤❤
Me wasantha kalayai kathawe merayekuta Rangapanawa.hebai A charithe merayek unath Anukampawa Duka handunana charithayak.❤❤❤
A😊
Oon puka dena ගණිකාව
අමිල සදරුවන්ගෙ සින්දුවක් වෙන්නෝනේ මේ සින්ඩුවනම්❤
මම මාර ආසයි මේ වගෙ මනුෂ්‍යක් වෙන්න ..
මානුෂීය අදහසක් .අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් යුක්ත විය යුතුමයි .
තම පුද්ගලික වාහනයකින් ලෙඩෙක් වෙනත් රෝහලකට ගෙනගියා කියලා බදුල්ලේ රෝහලේ දොස්තර කෙනෙකුගේ වැඩ තහනම් වුනා වගේ මතකයි
මටත් එ්ක මතක් වුනා.
මගේ මතකය හරි නම් රත්නපුරේ
ඒවට අවබොදයක් ගන්න තමයි මේ නියම නිර්මාණයක්
බදුල්ලෙ මේ වගේ ඩොක්ට කෙනෙක් ඉන්නවා....Dr palitha rajapaksha.respect sir 🫡
මට මතක විදියට නම් රෝහලේ ඇම්බියුලන්ස් එකේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් අරන් ගිහිල්ල එහෙම උනේ.. තවම බංදනාගාරයේ ඉන්නෙ... මම හරිද දන්නෙ ..
වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම ඩොක්ටර්ස්ලා
මේ කතාව බලන doctorsla ඉන්නවද
@@WarunaDeshappriya මං
බිත්තර මාලු නෑ කෑම ඕඩර් වලට යවල බෝසත් හැම හොස්පිටල් එකකම ඉන්නව බෝසත්ල ජන්දෙට බූත් පෝලින් හරි කැන්වසින් හරි ගියපු
මනුස්සකම ඇවිස්සෙනවා ❤❤❤
ආදරෙයි සර් සෙට් එකටම පතෝලයා ❤❤❤
ඩොක්ටර් නියමයි
මගේ අළුත්ම මෛත්‍රී භාවනාව තමා මුළු ලෝකෙම සියළුම මිනිස්සු අමුතු දොස්තර වගේ වේවා.......!!! කියන එක.
වැඩිපුරම යන්නෙ ඇඩ් 😢
ඒ සිංදුව ❤️
Oya asaida akata..
අදත් කතාව මරු ❤
අමුතු දොස්තර ❤❤❤
Ambulance එක repair කරලා ගයි ළගදිම😂
මටත් හිතුණා❤
ඒ සිංදුව මරු නේ
හවස බලන්න පටන් ගත්තෙ ඉවයි බලලා දැන් දවස ගානේ බලන්න ගියාම තමයි 😊
මොකක්ද අන්තිමට ඒ කරන වැඩේ වෙන කතාවල කෑලි දාල ..එපා කරන්න එපා ආසාවෙන් බලන එක
X ge acting supiri. Anith ayath ewagema supiri. Great work.🎉
Doctor චපා hari හොඳයි ❤❤❤❤❤❤❤❤
සැබෑ ජීවිතෙත් ඒ වගේම තමයි ❤
මට හිතෙනවා මේකේ අවසානේ අමුතු දොස්තර ව මේ හොස්පිටල් එකේ කට්ටිය නවත්තගන්නම හදයි.. මේ කට්ටිය ම හොද වෙලා
මම කාලයක් ආසාවෙන් ජොබ් එක කරපු පැත්තක කරන ලස්සන කතාවක්. ඉස්සර මතක ආයෙ අළුත් වෙනව
Koheda
@@sameeralasanthasubasinghe6007 පුත්තලම කියල නේද නාමාවලියේ තියෙන්නෙ
මාත් වැඩ කරා උඩප්පුවේ මීට අවුරුදු 10 කට විතර කලින්
බෝසත් ගේ අම්මාට මොකක් හරි වෙලා දොස්තර මහත්තය පිහිට වෙයි වගේ
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මචං බාලාංශයේ කතා කියන්න එපා.යූටියුබ් එකට ඇවිත් tv එකේ බලන්න පුලුවන්ද?පොඩ්ඩක් පොලවේ පය ගහලා ජිවත් වෙයන්.උඹම හිතපන් ඔය අහපු ප්රශ්නය හෙන ගොන්.මේ වගේ සුපිරි කතාවක් අර්ථය තේරුම් ගනින්.
@@mamakamthi7735 සරමෙ පිහගන්න තිබ්බ ශුක්‍රාණුවක් 🤮🤮දෙපරන්ද පළල් කරලා පැටිය ගැහුවට මොළයක් තියෙන මනුස්සයෙක් කරන්න උබේ අම්මට තේරිලා නෑ
යකෝ හැම කතාවකම ඕක දාන ගෝතයෙක් ඉන්නවනේ. ට්‍රැක්ද බං උඹලට
Ay uba tagi dennada hoyanne
Hospital එකේ දිරණ ඇම්බියුලන්ස් එකට පණ දෙයි වගේ ඊලගට
බොසත් හොද මිනිහෙක් වේයි..
2:48 කතාව පටන්ගන්න තැන...😊😊
යාකෝ මුංගේන් මල වාදේ නේ?අපි සල්ලි දාල අපිට නිදහසේ බලන්න නැ.ඇඩි කරයොන්ගේන් මල වදේ😢
පසුබිම් වාදනය කතාවේ රසයට බාදාවක් . ඒක කරදරයක්
Yes . Dialog not clear
එකඟයි
True
මේ ප්‍රශ්නේ මටත් තියේ
දිසානායක මහත්තයගෙ රගපෑම අනර්ගයි... facial expression s at its best.
Background Music අඩු කරන්න.
අනේ ඒ දොස්තර මහත්තයාව ඒ ගමේ මිනිස්සුන්ට රැකගන්න බැරි හැටි😢
අග්‍රා එකේ ඩබින් කරපු අපේ බෝසත් අයියත් ඉන්නවා❤
නෙදකින්,, ඇඩ් කැටිය ඔබලා ඔබලා කාලා තියෙන්නේ... මෙච්චර ලස්සන ටෙලිඩ්‍රාමා එක
U can sponsor and stop all ads😂
පසුබිම් වාදනය ගැලපෙන්නේ නෑ
තියෙන ඇම්බියුලන්ස් එක හදලා ගනි
මේ පරණ ගෙදර පිට පෙනුමයි, ඇතුලත පෙනුමයි අනුව ගෙවල් දෙකක් වෙන්නෝන
අදත් වෙනද වගේ ලස්සනයි
බෝසත් අන්තිම වෙද්දි ඩොක්ටර්ට සෙට් වෙයි වගේ😂
බෝසත් කුපාඩියා
😅😢
නම බලකො.. බෝසත්. 🤣
Superb teledrama
කොහෙද මේ location එක
Lovely song
පසුබිම් සංගීතයේ තීව්‍රතාව වැඩියි. ඇහෙන්නෙම ඕනි වචන ඇහෙන්නෙ නෑ.
ඉක්මනටම ඉවර කරන එක නම් අපරාදෙ..😢
දෙබස් අස්සේ මවුත් ඕගන් ගහන එකානං විශාල කරදරයක් වෙන්න යන්නේ...
මේ කතාව බලන එක ජවරවක් කරන්න එපා පටන් ගන්නකොට විනාඩි ගානක් වෙන පරණ දේවල් පෙන්නවා ඉවර වෙනකොට අන්තිම ටික් වෙන මගුල් පෙන්නවා සමනයට දවස් වලට කතාව පටන් ගන්න තැන නෙවෙයි ඉවර වෙන්නේ ඉවර වෙන තැන නෙවෙයි පටන් ගන්නේ. එක්කෝ මේක එඩිට් කරපු එකා ගුලි කළාද මේක එඩිට් කරලා තියෙන්නේ😂
මේක මරු අප්පා
දෙබස් පැහැදිලි නෑ මියුසික් නිසා
නට්‍යය නම් සුපිරි.දෙබස් තමා ඇහෙන්නෙ නැත්තේ.
😢😢😢Oyage kane aulk
ඔබ තුමා රසවින්දනයට උනන්දු මදි.
පැහැදිලි මදි තමයි. වටපිටාවෙ සද්ද වැඩියි.
මේකෙ කතා කරන අතරේ දාන මියුසික් හින්දා කතාව පැහැදිලි නැහැ
අමුතු දොස්තරගෙ relativesලා විදියට රංගනයෙන් දායක වෙන චමිලා පීරිස් සහ ලක්ශ්මන් මෙන්ඩිස් කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ වගේම ඇවිදින රංගන පාසැල් දෙකක්❤ඒ දෙපළගෙන් ලොකු වැඩක් අරන් නෑ වගේ දැණෙනවා මේ නාට්ටිය ඇතුලෙ. චමිලා පීරිස් මහත්මියට මුලින්ම ආදරේ හිතෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ ගිමන් හරින දියඹ දිගේ තේමා ගීතය තියෙන "අග්නි" ටෙලිනාට්ටියෙන්. පාලිත සිල්වා එක්ක විසිරෙන කසාද ජීවිතයක් රඟ දක්වන එතුමිය ප්‍රේක්ශකයාට ඇඬෙන්නම භාව ප්රකාශනයන් රඟ දක්වනවා❤සහෝදරයා නාට්ටියෙත් විවාහ නොවී වයසට ගිය රැඩිකල් අක්කෙක්ගෙ භූමිකාව ඉස්තරම්ම විදියට වචන අඩුවෙන් කතා කරමින් හරිම අපූරුවට භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන් විදියට රඟ දක්වනවා. ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාවෙත් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් කම්පාවෙන් පොඩ්ඩක් ට්‍රැක් අවුට් ගිය චරිතයක් බොහොම අපූරුවට පොඩි රූප රාමු ටිකකින් දැණෙන්න රඟපානවා.ඉස්සර ගිය ගොඩක් ගැමි කතාවල ප්රතාපවත් අප්පච්චිගෙ චරිතෙ මවපු ලක්ශ්මන් මෙන්ඩිස් මහත්මයාට ගොඩක්ම ආදරේ හිතුනෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්ටියේ චාන්දනීගෙ හස්බන්ඩ් විදියට ඉද්දි වගේම සුමිත් රත්නායකගෙ මද්දහන කියන හරීම ලස්සන නාට්ටියේ බොහොම දුප්පත් ගැමි තාත්තා නිසයි. වචනයක් නොකියා හැරිල බැලුවත් ඇති....❤ඒ තරමටම රංගනයේ හසල ප්රවීණත්වයක් ඇති මිනිසුන් ඒ....❤❤
එන්න එන්න ඇඩ් දානවා. කලින් කිසි ඇඩ් එකක් තිබ්බෙ නැ 😢
පරන කැලි දාලා කතාව අදිනවා....😅
athama maru amuthuma dothitara 😊
කවුද බං මෙි ඇඩ් අස්සෙ ටෙලිනාට්‍ය කොටස් දාන්නෙ
හැමදාම පරණ කොටස් දාල කලේ කනවා
කතාව විනාඩී 6ක් විතරනේ අප්පා 😢
කොටස් පන්හෙ කතාවකින් බාගයක්ම විකාසය වෙලා ඉවරයි. ඒත් තාම තේරෙන්නෑ මොනාද වෙන්නෙ කියල. දොස්තරගෙ අක්කගෙද කාගෙද ගෙදර අය පෙන්නනවා මැරුන කෙනෙක් ගැන කියනවා මොකෙද්ද හොරෙක් වගේ මිනිහෙක් ගේට්ටුව ගාවට එනවා ඒ පරණ සීන් ආයෙ ආයෙ පෙන්නනවා දරුවගෙ නමට ඔප්පු ලියනවා යොහානිට මොනාද ලෙඩක් වගේ ඒ අස්සෙ එයත් ඔප්පු ලියනවා මද්දලේනා කසාදයක් කරගන්න යනවා එයාගෙ ලූස්මෝශන් හස්බන්ඩ්ටත් පොඩ්ඩක් ට්‍රැක් අවුට් වගේ ලේවායෙ මැරයෙක් ටැට්ටරේ අරන් යනවා එයා ඇවිත් ඩොක්ටගෙ ඔලුවට ටුක්කලා දුවනවා ලොකු සර් කියල කෙනෙක් ඉන්නවා හිතාගන්න බෑ මොකුත්.
බලන්න එපා. දෙවැනි ඉනිම වගේ එකක් බලන්න.
උබ මේක බලන්නෙපා පල යන්න
නාට්ටියට සම්බන්ධ ටී බෝයිගෙ ඉඳල සේරම පිරිසට තදවෙලා මේ නාට්ටියට දොසක් කියද්දි 🤭
බෝසත් නමට සාධාරණයක් කරන්න හිතනවා වගේ 😊
very nice❤
A Heat felt teledrama ❤
Harima lassana katawak
Adath supiri
බෝසත් හොද වෙයිද.. 🥴
දැන් ඒක ඇඩ් දාන්නත් අරගෙන කතාව එපා කරනවා
Drama eke asama charithe x ❤
පසුබිම් වාදනය ඇත්තටම හිස රදයක්
It will be much better if the background music sounds slow enough
මගෙ ජීවිතේ බලන ලස්සනම මාරම ඇක්ටින් තිබ්බ කතාවක්.රගපාන්න දන්නෙ නෑ.ඇත්තටම මේ මිනිස්සු ඒකෙ ඇතුලෙ ජීවත් වෙනවා.නිරුවත පෙන්නන් දගලන මගුල් අතරෙ මේ කතාව පට්ට.🎉
අනේ පැංචෝ............
බත් හුඟක් කාලා තව ගොඩක් ලොකුවෙන්න
👍
අලුත් දොස්තර මහතයා පඩත්තරයා උනට, සමහර තන්වලදි අපෙ මනුස්සකම අවිස්සුවා ..❤❤❤❤
එක තමා වදන අද😢😢
X ඒ නමේ අරුත තමයි මන් දන්න විදියට , අපි ගණන්වලදි හොයන නොදන්නා පදය X ... ඒ වගේ හැමෝම හොයන ඒ මිනිසා තමයි X , ඒ වගේ හොඳ මිනිස්සු තමයි X... ඒ concept එක ඇත්තටම පට්ට..❤❤❤❤
❤
❤
අම්මෝ ... ගණන් වල නොදන්නා පදය එක මරු... කොච්චර හෙව්වත් මට හම්බ උනේම නෑ
Ow😮@@jagathkiringoda5861
❤ wow නියම පැහැදිලි කිරීමක්
මේපාර හොදම නළුවා ට හිමි සම්මානය අමුතු දොස්තර ට ලැබිය යුතුයි.❤❤❤🎉
අනිවාර්යයෙන් ❤❤❤
කුඩාවූත් අනුකුඩාවූත් චරිතයක් නිරූපය කරන කුසල්ගේ රංගනය අතිවිශිෂ්ටයි .......👌
“මල්ලිට දැන් සහ කම්පනය කියන එක දැනෙන්න අරගෙන, එ කියන්නෙ අනිත් එක්කෙනාගේ වේදනාවත් එක්ක හිටගැනිම”
පට්ට වදන් ටික…❤❤❤❤
ඇත්තටම අපේ ඉස්පිරිතාලවල කාර්ය මන්ඩලය සම්පුර්නයෙන්ම නැවත ට්‍රේන් කල යුතුයි!
හෙදියන්ගෙ රෙස්පට් කරුනාවක් හිනාවක් නැතිකම
ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු බලන්නැ. පවුල්වල අය ලග තියාගන්න කිය කිය කරන කරදරය.
පිටින් ගේන්න අර පාමසියෙන්ම ගන්න කිය කිය ලියන දොස්තරලගෙ තුන්ඩු
ලේමුත්රා බලන අය ප්‍රයිවට් තැන්වල එකතුකරගන්න සාම්පල්වලින් දෙන ගේම .
පාමසි කාරයො කරන කුට වැඩ.
ආන්ඩුවෙ ඉස්පිරිතාලවලින් බඩු හොරකං කරන සින්.
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් ඉතින් ෆාමසියකින් ගන්න එපැයි. තියෙද්දි ලිව්වොත්නම් අවුලක්
මෙ කතවේ උපදෙශක මන්ඩලයට ඩොක්ටර් අසිරි මුනසිංහ සරුත් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.අසිරි සර් කියන්නෙත් අමුතු දොස්තර කෙනෙක් තමයි.1% idea, කුබුක් ගස් ව්‍යාපෘතිය, සික් වගේ නව කතා පොත් ලියපු.මුලින්ම සර්ව මට හම්බ උනේ ගල්ගමුව හොස්පිටල් එකෙදි.😊
ඩොක්ටර් එක්ක ඉන්න හොද මිසි 👍♥️ රංගනය සුපිරි.
සාධාරණ වෙන්න වෙන්න වියදම් වැඩිවෙනවා♥️ (politics+system) > (humanity) බෝසත්😊
මම දැක්ක තවත් හොදම දෙයක් නම්,අමුතු දොස්තර කවදාවත් කිසිම වැරද්දකට,කාටවත් බනින්නෙ නැතුව හරිම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව නිවැරදි කරන ආකාරය ....❤❤❤
ලෙඩ්ඩුන්ගෙ බේත් ටිකත් කෑම ටිකත් හොරාකන එවුන් රටේ රෝහල් වල ඕනිතරම්,ඉතින් කලපුව රෝහල ගැන මොන කතාද?😥😥😥
අැයි උනුවතුර බෝතල් .එ්වත් හොරකමි තරනව.
සිරා කතා ව
අනිවාර්යයෙන්
නිහඬ තාත්ත්වික රංගනයක යෙදෙමින් රසික සිත් සතුටු කරන xxxxxxxxxxxxxxx 💖💖💖💖💖💖💖💖💖💖💖💖
මම මේ බලන් ඉන්නෙ අපේ ලොක්කා කවද්ද ඇම්බියුලස් එක හදන්න පටන්ගන්නෙ කියලා .😊
මමත් 😊
Adeh ou 🥰
Eka pennana shot ganath ekka matath oka hithuna
Niyamaye හරියටම hari
Aniwaren
සාධාරණ වෙනව වැඩි තරමටම වියදමත් වැඩිවෙනවා ඒක මරු
අරකෙ බලන උන් කවුද ඉන්නෙ මේකෙ බලන උන් කවුද ඉන්නෙ ,මං වගේ උන් තව කවුද ඉන්නෙ අහ අහ ඇයි බන් තොපි මේකෙ හාන්නෙ?ඇයි හොයල වෙඩි තියන්නද?කතාව බැලුව නම් කතාව ගැන coment එකක් දාපල්ල.බලන එවුන් බලයි බලන විදිහකට..
😂😂😂😂අමිමාපා ඇත්ත
😂😂😂😂😂😂
නාට්‍යයේ කතා කරන එවා ඇහෙන්නේ නෑ මියුසික් දානවා හැම තැනටම එපා වෙනවා බලන්න මෙච්චර ලස්සන කතාව 😕😕😕😕😡
මේ වගේ අමුතු චරිත විනාශ කල එක තමයි අපේ රටේ කෙරුනේ .කතාවෙත් එහෙම වෙයිද මන්දා
අමුතු දොස්තර නිසා අන්තිම වෙනකොට හොස්පිටල් එකේ හැමෝම හොද අය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ.
දෙබස් පැහැදිලි නෑ පසුබිම් සංගීතය නිසා.
කණ පෙන්වන්න අමුතු දොස්තරට😅
සාදාරන වෙන්න වෙන්න වියදම් වැඩි වෙනව ❤කතාවෙ වෙලාවට් සාදාරන විදියට ඇදන් යන්න ඹෑ වියදම් වැඩි වෙමව
3:29 ඉදන් අද කතාව පටන්ගන්නේ..!❤❤
Thank you❤
,🐃😄
X ගේ අහිංසකකමට ආදරේ අය කව්ද ඉන්නෙ....
Kaurut na oya vitharai. Oya subjectda?
මං ඉන්නව
Mama
🤣🤣
@@SameeraSandakelum-t2k ammo ammo epa bn
පසුබිම් සංගීතය සමහර වෙලාවට ඇනයක්
ඇත්තටම මේ වගේ කතා අඩුයි ලස්සනයි ඔක්කොම එක දිගට දවස් දෙකෙක්න් බැලුවා යූටියුබ් එකෙන් ❤
කුස්සියටත් වැඩේ හරි වගේ.අදත් සුපිරියක් තමයි ❤
රාජ්‍ය නිලධාරීන් මෙම නාට්‍යය ආයතන සංග්‍රහය/ මුදල් රෙකුලාසි ලෙස සැලකිය යුතුය
මොන මගුලකටද මේ කතාවේ මැදින් පරන කෑලි දාන්නෙ ආසවෙන් කතාව බලන්න ගත්තම ඒකත් එපා කරවන්න එපා
අමුතුම vibe එකක් තියෙන පට්ට කතාවක්.. අමුතු දොස්තර.. ❤️✨️
මේ සාජස්න්ට ඉන්නේ තණමල්විල කොල්ලෙක් එකේ හීන් අයියා නේද 🤔
හොඳම කතාවක් මේක
අනේ දෙයියනේ මං මේකට addicted ❤😮
මේකෙ pharmacist විදියට රඟපාන අපේ ප්‍රියන්ත සිරි කුමාර මහත්තයත් හරිම ආදරේ කරන චරිතයක්. තණමල්විල කොල්ලගෙ ලොක්කයියා විදියට මුලින්ම ආදරේ හිතුනෙ. මේ දවස්වල යන බැක්සයිඩ් කතාවෙ ශලිනි තාරකාගෙ පුක මිරිකලා ඇබැද්දියක් වෙන සෝශල් මීඩියාවල වලත්තයෙක් විදියට හංවඩු ගැහෙන මිශෙල්ට ආදරණීය තාත්තෙකුත් දුලීකා මාරපනට ඉවසිලිමත් සැමියෙකුත් විදියට බොහොම අපූරු රංගනයකින් දායක වෙනවා ❤❤
Me wasantha kalayai kathawe merayekuta Rangapanawa.hebai A charithe merayek unath Anukampawa Duka handunana charithayak.❤❤❤
A😊
Oon puka dena ගණිකාව
අමිල සදරුවන්ගෙ සින්දුවක් වෙන්නෝනේ මේ සින්ඩුවනම්❤
මම මාර ආසයි මේ වගෙ මනුෂ්‍යක් වෙන්න ..
මානුෂීය අදහසක් .
අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් යුක්ත විය යුතුමයි .
තම පුද්ගලික වාහනයකින් ලෙඩෙක් වෙනත් රෝහලකට ගෙනගියා කියලා බදුල්ලේ රෝහලේ දොස්තර කෙනෙකුගේ වැඩ තහනම් වුනා වගේ මතකයි
මටත් එ්ක මතක් වුනා.
මගේ මතකය හරි නම් රත්නපුරේ
ඒවට අවබොදයක් ගන්න තමයි මේ නියම නිර්මාණයක්
බදුල්ලෙ මේ වගේ ඩොක්ට කෙනෙක් ඉන්නවා....Dr palitha rajapaksha.respect sir 🫡
මට මතක විදියට නම් රෝහලේ ඇම්බියුලන්ස් එකේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් අරන් ගිහිල්ල එහෙම උනේ.. තවම බංදනාගාරයේ ඉන්නෙ... මම හරිද දන්නෙ ..
වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම ඩොක්ටර්ස්ලා
මේ කතාව බලන doctorsla ඉන්නවද
@@WarunaDeshappriya මං
බිත්තර මාලු නෑ කෑම ඕඩර් වලට යවල බෝසත්
හැම හොස්පිටල් එකකම ඉන්නව බෝසත්ල ජන්දෙට බූත් පෝලින් හරි කැන්වසින් හරි ගියපු
මනුස්සකම ඇවිස්සෙනවා ❤❤❤
ආදරෙයි සර් සෙට් එකටම පතෝලයා ❤❤❤
ඩොක්ටර් නියමයි
මගේ අළුත්ම මෛත්‍රී භාවනාව තමා මුළු ලෝකෙම සියළුම මිනිස්සු අමුතු දොස්තර වගේ වේවා.......!!! කියන එක.
වැඩිපුරම යන්නෙ ඇඩ් 😢
ඒ සිංදුව ❤️
Oya asaida akata..
අදත් කතාව මරු ❤
අමුතු දොස්තර ❤❤❤
Ambulance එක repair කරලා ගයි ළගදිම😂
මටත් හිතුණා❤
ඒ සිංදුව මරු නේ
හවස බලන්න පටන් ගත්තෙ ඉවයි බලලා දැන් දවස ගානේ බලන්න ගියාම තමයි 😊
මොකක්ද අන්තිමට ඒ කරන වැඩේ වෙන කතාවල කෑලි දාල ..එපා කරන්න එපා ආසාවෙන් බලන එක
X ge acting supiri. Anith ayath ewagema supiri. Great work.🎉
Doctor චපා hari හොඳයි ❤❤❤❤❤❤❤❤
සැබෑ ජීවිතෙත් ඒ වගේම තමයි ❤
මට හිතෙනවා මේකේ අවසානේ අමුතු දොස්තර ව මේ හොස්පිටල් එකේ කට්ටිය නවත්තගන්නම හදයි.. මේ කට්ටිය ම හොද වෙලා
මම කාලයක් ආසාවෙන් ජොබ් එක කරපු පැත්තක කරන ලස්සන කතාවක්. ඉස්සර මතක ආයෙ අළුත් වෙනව
Koheda
@@sameeralasanthasubasinghe6007 පුත්තලම කියල නේද නාමාවලියේ තියෙන්නෙ
මාත් වැඩ කරා උඩප්පුවේ මීට අවුරුදු 10 කට විතර කලින්
බෝසත් ගේ අම්මාට මොකක් හරි වෙලා දොස්තර මහත්තය පිහිට වෙයි වගේ
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මචං බාලාංශයේ කතා කියන්න එපා.යූටියුබ් එකට ඇවිත් tv එකේ බලන්න පුලුවන්ද?පොඩ්ඩක් පොලවේ පය ගහලා ජිවත් වෙයන්.උඹම හිතපන් ඔය අහපු ප්රශ්නය හෙන ගොන්.මේ වගේ සුපිරි කතාවක් අර්ථය තේරුම් ගනින්.
@@mamakamthi7735 සරමෙ පිහගන්න තිබ්බ ශුක්‍රාණුවක් 🤮🤮
දෙපරන්ද පළල් කරලා පැටිය ගැහුවට මොළයක් තියෙන මනුස්සයෙක් කරන්න උබේ අම්මට තේරිලා නෑ
යකෝ හැම කතාවකම ඕක දාන ගෝතයෙක් ඉන්නවනේ. ට්‍රැක්ද බං උඹලට
Ay uba tagi dennada hoyanne
Hospital එකේ දිරණ ඇම්බියුලන්ස් එකට පණ දෙයි වගේ ඊලගට
බොසත් හොද මිනිහෙක් වේයි..
2:48 කතාව පටන්ගන්න තැන...😊😊
යාකෝ මුංගේන් මල වාදේ නේ?අපි සල්ලි දාල අපිට නිදහසේ බලන්න නැ.ඇඩි කරයොන්ගේන් මල වදේ😢
පසුබිම් වාදනය කතාවේ රසයට බාදාවක් . ඒක කරදරයක්
Yes . Dialog not clear
එකඟයි
True
මේ ප්‍රශ්නේ මටත් තියේ
දිසානායක මහත්තයගෙ රගපෑම අනර්ගයි... facial expression s at its best.
Background Music අඩු කරන්න.
අනේ ඒ දොස්තර මහත්තයාව ඒ ගමේ මිනිස්සුන්ට රැකගන්න බැරි හැටි😢
අග්‍රා එකේ ඩබින් කරපු අපේ බෝසත් අයියත් ඉන්නවා❤
නෙදකින්,, ඇඩ් කැටිය ඔබලා ඔබලා කාලා තියෙන්නේ... මෙච්චර ලස්සන ටෙලිඩ්‍රාමා එක
U can sponsor and stop all ads😂
පසුබිම් වාදනය ගැලපෙන්නේ නෑ
තියෙන ඇම්බියුලන්ස් එක හදලා ගනි
මේ පරණ ගෙදර පිට පෙනුමයි, ඇතුලත පෙනුමයි අනුව ගෙවල් දෙකක් වෙන්නෝන
අදත් වෙනද වගේ ලස්සනයි
බෝසත් අන්තිම වෙද්දි ඩොක්ටර්ට සෙට් වෙයි වගේ😂
බෝසත් කුපාඩියා
😅😢
නම බලකො.. බෝසත්. 🤣
Superb teledrama
කොහෙද මේ location එක
Lovely song
පසුබිම් සංගීතයේ තීව්‍රතාව වැඩියි. ඇහෙන්නෙම ඕනි වචන ඇහෙන්නෙ නෑ.
ඉක්මනටම ඉවර කරන එක නම් අපරාදෙ..😢
දෙබස් අස්සේ මවුත් ඕගන් ගහන එකානං විශාල කරදරයක් වෙන්න යන්නේ...
මේ කතාව බලන එක ජවරවක් කරන්න එපා පටන් ගන්නකොට විනාඩි ගානක් වෙන පරණ දේවල් පෙන්නවා ඉවර වෙනකොට අන්තිම ටික් වෙන මගුල් පෙන්නවා සමනයට දවස් වලට කතාව පටන් ගන්න තැන නෙවෙයි ඉවර වෙන්නේ ඉවර වෙන තැන නෙවෙයි පටන් ගන්නේ. එක්කෝ මේක එඩිට් කරපු එකා ගුලි කළාද මේක එඩිට් කරලා තියෙන්නේ😂
මේක මරු අප්පා
දෙබස් පැහැදිලි නෑ මියුසික් නිසා
නට්‍යය නම් සුපිරි.දෙබස් තමා ඇහෙන්නෙ නැත්තේ.
😢😢😢Oyage kane aulk
ඔබ තුමා රසවින්දනයට උනන්දු මදි.
පැහැදිලි මදි තමයි. වටපිටාවෙ සද්ද වැඩියි.
මේකෙ කතා කරන අතරේ දාන මියුසික් හින්දා කතාව පැහැදිලි නැහැ
අමුතු දොස්තරගෙ relativesලා විදියට රංගනයෙන් දායක වෙන චමිලා පීරිස් සහ ලක්ශ්මන් මෙන්ඩිස් කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ වගේම ඇවිදින රංගන පාසැල් දෙකක්❤
ඒ දෙපළගෙන් ලොකු වැඩක් අරන් නෑ වගේ දැණෙනවා මේ නාට්ටිය ඇතුලෙ.
චමිලා පීරිස් මහත්මියට මුලින්ම ආදරේ හිතෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ ගිමන් හරින දියඹ දිගේ තේමා ගීතය තියෙන "අග්නි" ටෙලිනාට්ටියෙන්. පාලිත සිල්වා එක්ක විසිරෙන කසාද ජීවිතයක් රඟ දක්වන එතුමිය ප්‍රේක්ශකයාට ඇඬෙන්නම භාව ප්රකාශනයන් රඟ දක්වනවා❤
සහෝදරයා නාට්ටියෙත් විවාහ නොවී වයසට ගිය රැඩිකල් අක්කෙක්ගෙ භූමිකාව ඉස්තරම්ම විදියට වචන අඩුවෙන් කතා කරමින් හරිම අපූරුවට භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන් විදියට රඟ දක්වනවා.
ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාවෙත් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් කම්පාවෙන් පොඩ්ඩක් ට්‍රැක් අවුට් ගිය චරිතයක් බොහොම අපූරුවට පොඩි රූප රාමු ටිකකින් දැණෙන්න රඟපානවා.
ඉස්සර ගිය ගොඩක් ගැමි කතාවල ප්රතාපවත් අප්පච්චිගෙ චරිතෙ මවපු ලක්ශ්මන් මෙන්ඩිස් මහත්මයාට ගොඩක්ම ආදරේ හිතුනෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්ටියේ චාන්දනීගෙ හස්බන්ඩ් විදියට ඉද්දි වගේම සුමිත් රත්නායකගෙ මද්දහන කියන හරීම ලස්සන නාට්ටියේ බොහොම දුප්පත් ගැමි තාත්තා නිසයි. වචනයක් නොකියා හැරිල බැලුවත් ඇති....❤
ඒ තරමටම රංගනයේ හසල ප්රවීණත්වයක් ඇති මිනිසුන් ඒ....❤❤
❤
එන්න එන්න ඇඩ් දානවා. කලින් කිසි ඇඩ් එකක් තිබ්බෙ නැ 😢
පරන කැලි දාලා කතාව අදිනවා....😅
athama maru amuthuma dothitara 😊
කවුද බං මෙි ඇඩ් අස්සෙ ටෙලිනාට්‍ය කොටස් දාන්නෙ
හැමදාම පරණ කොටස් දාල කලේ කනවා
කතාව විනාඩී 6ක් විතරනේ අප්පා 😢
කොටස් පන්හෙ කතාවකින් බාගයක්ම විකාසය වෙලා ඉවරයි. ඒත් තාම තේරෙන්නෑ මොනාද වෙන්නෙ කියල. දොස්තරගෙ අක්කගෙද කාගෙද ගෙදර අය පෙන්නනවා මැරුන කෙනෙක් ගැන කියනවා මොකෙද්ද හොරෙක් වගේ මිනිහෙක් ගේට්ටුව ගාවට එනවා ඒ පරණ සීන් ආයෙ ආයෙ පෙන්නනවා දරුවගෙ නමට ඔප්පු ලියනවා යොහානිට මොනාද ලෙඩක් වගේ ඒ අස්සෙ එයත් ඔප්පු ලියනවා මද්දලේනා කසාදයක් කරගන්න යනවා එයාගෙ ලූස්මෝශන් හස්බන්ඩ්ටත් පොඩ්ඩක් ට්‍රැක් අවුට් වගේ
ලේවායෙ මැරයෙක් ටැට්ටරේ අරන් යනවා එයා ඇවිත් ඩොක්ටගෙ ඔලුවට ටුක්කලා දුවනවා ලොකු සර් කියල කෙනෙක් ඉන්නවා හිතාගන්න බෑ මොකුත්.