Mathaka Bankuwa - මතක බංකුව - Sithari Ameeliya ft Hansa Fernando [Official music video]

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @KavindyaAdikari
    @KavindyaAdikari Рік тому +214

    Well done Sithari😍❤️ Love your tone!!!

  • @shashini3272
    @shashini3272 Місяць тому +8

    මාර්යා ඕල්යාට එවපු ලියුමේ ( 205 pg )
    *"අනේ දරුවෝ, යුමී සං ස්වර්ගයට ගිහින්. අප සියල්ලන් හැරදා ගිහින්"*
    ඒක දැකපු ගමන් මන් පොත වහලා කියවන එක නතර කරා... 💔 ඊටපස්සේ ටික වේලාවකින් කතාවේ ඉතුරු ටික කියවනකොට තමයි පුංචි හරි හිතට සහනයක් ආවේ...❤😢

  • @Ann-shashila
    @Ann-shashila Рік тому +125

    Forget me not කියවපු අය මේ කොනට ❤️

    • @amayajayasinghe3540
      @amayajayasinghe3540 8 місяців тому

    • @ShanKalhara-d9z
      @ShanKalhara-d9z 4 місяці тому

      පොත ගත්තා කියවන්න ඕනි

    • @RidmaniPerera
      @RidmaniPerera 3 місяці тому

      Mn pdf baluwe potha ganna ona ane 😊❤

    • @chathurnifonseka
      @chathurnifonseka 2 місяці тому +1

      මේ ලගදි කියවලා ඉවර කළේ. මන් ආසම පොත. 🥰

  • @umeeshasamindi7152
    @umeeshasamindi7152 Рік тому +23

    ඕල්‍යා ඉවාන් ♥️🥺

  • @chamika1293
    @chamika1293 Рік тому +54

    ඒ හිතේ හිටිය ඕල්යා ඉවාන් ම තමයි 🥺❤️

    • @Tharu-e4g
      @Tharu-e4g 11 місяців тому +3

      ඉවාන් නෙවෙයි පියරේ නේද.එයාවනෙ station එකේදි හම්බුනා කියල තිබ්බෙ

    • @chamika1293
      @chamika1293 11 місяців тому +11

      මේක ඉතින් forget me not book එකේ කතාවම නෙවෙයි වගේ මට හිතෙන්නෙ ,ඕල්යා ඉවාන් දෙන්න කවදාවත් ආයෙ හම්බුනෙ නැති උනාට මේකෙ තියෙන්නෙ ඒ දෙන්නා අහම්බෙන් හම්බෙන එකක්නෙ ,එතකොට තමයි ඒ ඉස්සර මතක මතක් වෙන්නෙ 🥺🥹අනික ඕල්යාට මල් අරන් එන්නෙ ඉවාන් ,පියරේ ඉස්සෙල්ලම දකිනකොට එයා ලග ඉන්නෙ පූසෙක් 😺අනික campus එකේ කොළ පාට එක්ක ඇවිදින්නෙ, පහන් කණු ඒ ඔක්කොම ඕල්යා ඉවාන් මතක ,හොඳම දේ ඒ බංකුව ඒ දෙන්න වෙන් වෙන තැන 💔 ඒ දෙන්නට ඒව මතක් වෙන එකක් තියෙන්නෙ මේකෙ 😊අනික පියරේ ඕල්යා campus එකක මතක නෑනෙ ,peradeniya තමයි අපි හැමෝටම මතක් වෙන්නෙ පොත කියවද්දි ඉතින් ඕල්යා ඉවාන් තමයි campus eke hitiye 😊 අනික "දැවෙමි ආදරේ හින්දා " ඒකෙන්ම කියවනෙ මේ දෙන්න මතක එක්ක දුකින් ඉන්නෙ කියලා 💔 ඒත් පියරේට දුකින් ඉන්න මතක නෑනෙ මොකද ඕල්යා හැමදාටම හම්බෙන්නෙ පියරේට නිසා 😊 සිංදුවේ නම ම "මතක බංකුව " ඉතින් මතක බංකුවේ මතක තියෙන්නෙ ඕල්යා ඉවාන්ට 🥺❤️ ( මට හිතෙන දේ කිව්වෙ ඉතින් 🙊ඕනිම Art එකක් එක එක්කෙනාට පේන්නෙ එක එක වගේ නෙ 😁ඒ ඔක්කොම හරි ලස්සනයි ❤️)

    • @sahansathsara874
      @sahansathsara874 4 місяці тому

      මාත් කියන්න ගියෙ...❤

    • @chathurnifonseka
      @chathurnifonseka 2 місяці тому +1

      ඒක නම් ඇත්ත. කතාව කියවද්දි හිතේ මැවුණ ඉවාන් ඕල්යා මයි. මන් හරි ආසයි ඒ දෙන්නට. ඒ වගේ ම යූමී සං ලූකටත්. ❤

  • @duleekarashmini6208
    @duleekarashmini6208 Рік тому +52

    චරිතා අක්කි නිසා හොයාගෙන බැලුවෙ. මාරම ලස්සනයි❤❤❤

  • @miram_1111
    @miram_1111 Рік тому +4

    ගිය අවුරුද්දේ මුල් කාලේ මං පැයගණන් වාඩිවෙලා කියෙව්ව මනඃකල්පිත මතක බංකුවක් තිබ්බා,පොත් ගැන,ජීවිතේ ගැන,අවසානයක් නැති කතා ගොඩාක් තිබ්බා.මං ඒ කාලේ මවාගත්ත ඒ අදුරු පාට හැන්දෑවල් හැම එකක්ම මේ සිංදුව නිසා මතක් වුනා.ඒ vibe එක මාරයි.deep sound එකක්,smooth vibe එකක් එක්ක ලස්සන output එකක්

  • @BHAGYA_417
    @BHAGYA_417 11 місяців тому +7

    මෙ සිංදු වත් පුරාවෘතය වෙනව හැමෝම ගෙ හිත් වල රැදෙන❤ ලස්සනයි වැඩෙ

  • @wtharani96
    @wtharani96 Рік тому +15

    මේ සින්දුව හරිම මීදුම්බර හැන්දෑවක තොලගාන ආදරණීය දුම් දමන උණුහුම් කෝපි කෝප්පයක් වගේ ලස්සනයි... ඔයාගෙ කටහඬ වයිරම් වැටුණු ලස්ස්නම සිප්පි කට්ටක් තරම්ම ලස්සනයි.. මම Forget Me Not පොත කියවද්දි මවාගත්ත ඕල්‍යාගෙයි ඉවාන්ගෙයි පෙනුම ම තමයි මේ චරිතාගෙනුයි පේෂාල් ගෙනුයි දැක්කෙ..හරිම ලස්සනයි❤

  • @sajinidilesha9066
    @sajinidilesha9066 10 місяців тому +2

    Charitha acting & Sithari voice...🥺❤

  • @chathura-l1v
    @chathura-l1v Рік тому +10

    කියාගන්න බැරි අමුතු ලස්සනක් කටහඬෙයි වීඩියෝ එකෙයි තියෙන්නෙ....❤❤❤
    චරිතා අක්කෙ ඔයත්❤❤❤❤

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 Рік тому +6

    Visual එක බලද්දී හිතුනේ චරිතා ඕල්යා , සිතාරී යුමී සං කියලමයි ❤

  • @Youbrain-b4g
    @Youbrain-b4g Рік тому +8

    ජීවිතය කියන සංචාර ගමනේ ආදරය එක් දොරටුවකි🥺❤️

  • @samudijayas9512
    @samudijayas9512 10 місяців тому +3

    Charitha nangi inna nisamai baluwe. Nice song❤ my favorite book " forget me not" . Good luke all❤😊

  • @arundijayasekara2997
    @arundijayasekara2997 Рік тому +8

    මේක ඇහුවම හිතට බරයි. දැනෙන හැඟීම වචනවලට හරවන්න අමාරුයි. සිතාරිගෙ මෝහනීය හඬ හදවතේ පාලු ම ඉසව්වකට ගිහින් වැළලිච්ච මතකවලට ආමන්ත්‍රණය කරනවා.

  • @thepositivepeach6253
    @thepositivepeach6253 Рік тому +6

    ඔල්යා ❤🌼

  • @shashinimarasinghe7223
    @shashinimarasinghe7223 Рік тому +3

    අනේ අද බැලුවෙ..හරිම ලස්සනයි පැටියෝ

  • @Thas_mila
    @Thas_mila Рік тому +17

    " දැවෙමි ආදරේ හින්දා..." මේ කටහඬ එක්ක song එක අහද්දි අමුතුම දුකක් දැනෙනව....❤️ මේක හරි ලස්සනයි ...චරිත අක්ක නිසයි හොයාගෙනම ආවෙ බලන්න ❤️

  • @Athulafdo
    @Athulafdo Рік тому +13

    ගායනය, පදරචනය, සංගීතය, රූපරචනය මැනවින් සුසංයෝග වූ ගීතයක්. සිතාරි විදින පරිසරය මේ ගීතය තුලින් අපිටත් විදින්න සලස්වලා තියනවා.
    ඒ වගේම දුව සුවිශේෂී බරක් සහිත ඔයාටම ආවේනික වූ කටහඩ හා මදුර ගායනය ඉතා විශිෂ්ඨයි.
    ඉතා අගනා ගීතයක් !!!
    💐💐💐💐💐💐💐💐

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 Рік тому +8

  • @Tharu-e4g
    @Tharu-e4g 11 місяців тому +1

    ඕල්යා ❤ පියරේ

  • @alexpeiris3881
    @alexpeiris3881 Рік тому +5

    සිතාරි දුව හරිම ලස්සනයිගායන ලොවේ කිරුලු දරන්නට පෙර මග ලකුනු දක්වන නිර්මාණයක්. සුබ පැතුම් !

  • @MalindaG
    @MalindaG Рік тому +1

    වෙනම Level එක්ක අමුතුම රහක් නංගි ❤

  • @SITHUM-LK
    @SITHUM-LK Рік тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @wisawmb3041
    @wisawmb3041 Рік тому +1

    Well done ❤

  • @ChamathRandika-q5q
    @ChamathRandika-q5q Рік тому +1

    සිතාරිගේ කටහඬට ගැලපෙන පරිදීම කැමරාකරාණය රූපරචනය නියමා ආකාරයට ප්‍රමුඛ කරලා තියෙනවා, සිතාරී බාලාපොරොත්තු වන හැගීම් පෙසාල් සහ ඇය ,හොදින් ප්‍රමුඛ කරලා තියෙනවා, ඇත්තෙන්ම ලස්සනයි ❤❤ Good luck all the best

  • @sangeethafernando2757
    @sangeethafernando2757 Рік тому +2

    හරිම ලස්සනයි,දුව.ආසයි දකිනකොට,දුව ට සුබ අනාගතයක්! ජේසු පිහිටයි !

  • @florenceperera2062
    @florenceperera2062 Рік тому +1

    Harima lassanai puthae puthage katahada lassanai .Puthata Jesugae Asheerwadaya hamadama Thiyenawa Jesu Pihitai .❤❤

  • @ChaRuX
    @ChaRuX Рік тому +2

    සුපිරියක් ❤

  • @amazdesilva8612
    @amazdesilva8612 Рік тому +1

    E book eka liwwa kenamai act karanneth lassanai ❤

  • @johanranmuthugala3993
    @johanranmuthugala3993 Рік тому +1

    Harıma lassnai ❤️
    Calm music ❤️, melody singing and video superb

  • @PrasannaKumara-w1y
    @PrasannaKumara-w1y Рік тому +3

    මාරම ලස්සනයි දුව ඔයාට සංගීත ය හොදටම පිහිටලා තියෙනවා . අනාගතයේ රටම දන්න හොද ගායිකාවක් වෙන්න අපෙන් උනුසුම් සුබ පැතුම්

  • @DilshanWasala
    @DilshanWasala Рік тому +1

    ❤ Masterpiece... Good Luck

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 11 місяців тому +1

    Lassanaii❤❤❤.duwe...❤❤❤suba. Anagatayak....❤❤❤

  • @pasanmolagoda1486
    @pasanmolagoda1486 11 місяців тому +1

    හරිම ලස්සනයි 💖

  • @hirunichethana8770
    @hirunichethana8770 Рік тому +1

    සුභ පැතුම් සිතාරි...🌹😍

  • @S4KII637
    @S4KII637 Рік тому +1

    පිස්සුවක් 🥺💗

  • @isumabeywickrama
    @isumabeywickrama Рік тому +3

    මං වගේ සංචාරකයොන්ට ගොඩක් දැනෙන song එකක් වෙයි ❤

  • @charithmadhushan9603
    @charithmadhushan9603 Рік тому +1

    No words ! Superb nangi ❤

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 11 місяців тому +1

    Lassana voice ekak.🎉

  • @melodychanel559
    @melodychanel559 Рік тому +1

    Api බොක්කෙන්ම ලයික් දැම්මා බර සෙට් එකක්.. වැඩේ නියමයි ❤️❤️❤️❤️❤️

  • @oniwick4161
    @oniwick4161 Рік тому +1

    lassanama lassani😍

  • @dilkysaparamadu6891
    @dilkysaparamadu6891 11 місяців тому +1

    This is amazing. Way to go Nangi and Hansa ❤❤ God bless you both ❤

  • @oshadhifernando
    @oshadhifernando Рік тому +2

    Amazing voice ❤🥰😍
    Well done sithari ❤🎉 congratulations 🎉❤

  • @nirodyakarunarathne2002
    @nirodyakarunarathne2002 Рік тому +1

    ලස්සනයි ❤

  • @shamenlowe5941
    @shamenlowe5941 Рік тому

    හරිම ලස්සනයි ම ගේ සුබ පැතුම් දුව .

  • @madumanelwijekoon201
    @madumanelwijekoon201 Рік тому

    Congratulations duwa❤❤❤

  • @AmilaNidahasaDissanayake
    @AmilaNidahasaDissanayake Рік тому +1

    කලාවේ හිස්තැන් පුරවන හඬවල් H&S 🫂

  • @priskamadushani1886
    @priskamadushani1886 Рік тому +1

    Good job sithari❤

  • @pramod.dilshan.perera
    @pramod.dilshan.perera Рік тому +1

    Wow.. ❤

  • @sanugimalinsa4607
    @sanugimalinsa4607 Рік тому +1

    Wish u all the best akki... ❤❤

  • @smmaduu
    @smmaduu Рік тому +1

    Wow 😍

  • @wasanthithamel2821
    @wasanthithamel2821 Рік тому

    Congratulations duwa♥️

  • @KolithaD
    @KolithaD Рік тому +2

    Pera ❤

  • @arundathiethilakarathne2359

    හරිම ලස්සනයි දෝනී ...... අපේ පාසලට ඔයා ආඩම්බරයක් ❤❤❤

  • @Dayannew
    @Dayannew Рік тому

    ලස්සනයි දුවේ. සුභ පතනව දිගටම හොඳ නිර්මාණ කරන්න.

  • @KasunMadusanka-bq5vs
    @KasunMadusanka-bq5vs 11 місяців тому +1

    Lassnai ❤

  • @ireshamadushaniwanniarachc7047

    Wow. Congratulations charitha nangi and all of you ❤️❤️💐💐

  • @RajindiHerath
    @RajindiHerath Рік тому +1

    Nice akki

  • @dilhanidperera93
    @dilhanidperera93 Рік тому

    anee e act eka...❤❤ lassanai charitha...

  • @thisaranikavindya5028
    @thisaranikavindya5028 11 місяців тому +1

    It's soo heartouching nangi ! ❤Good luck for the future ! ❤️❤️

  • @irineperera6512
    @irineperera6512 Рік тому +1

    හරි ලස්සනයි .❤❤❤❤❤❤

  • @mudaligekaveesha
    @mudaligekaveesha Рік тому +1

    🥺💓ඒක වෙනම ලෙවල් එකක්💞

  • @araliyajayawickrama4755
    @araliyajayawickrama4755 Рік тому +1

    Awww nangi baba 🥺❤️♾love your melodious and soulful voice .

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige3850 11 місяців тому +1

    අනේ ලස්සන 😘💗

  • @sathyadewmini8930
    @sathyadewmini8930 Рік тому +2

    Woow❤ well done Sithari

  • @PasanKandambige
    @PasanKandambige Рік тому +1

    මම ආසම කටහඬේ texture එකට🤩🤩🤩❤️

  • @wathsalachathurangani2414
    @wathsalachathurangani2414 2 місяці тому +1

    මට මැයි මාර ප්‍රසංගෙට හදපු සංචරණි සින්දුව අහද්දී එන්නේම මේ සින්දුවේ වයිබ් එක...වොයිස් මියුසික් ඔක්කොම එක්ක...
    ඒක නිකන් සින්දු දෙකම twins වගේ ❤️

  • @Cloudyy34125
    @Cloudyy34125 Рік тому +1

    My fav book forget me not...🌷✨

  • @kaushalyaaththanayaka6525
    @kaushalyaaththanayaka6525 Рік тому +1

    Love this song...

  • @banukadananjaya3721
    @banukadananjaya3721 Рік тому

    super nangi🤩

  • @Shenulya
    @Shenulya Рік тому +1

    Lasaanai❤

  • @thejanipoornika539
    @thejanipoornika539 Рік тому +1

    Woow😍 Amazing! Everything is perfect! ❤️‍🔥

  • @Saty789
    @Saty789 Рік тому

    So beautiful so eligent just looking like a wooooow

  • @serojaya
    @serojaya Рік тому +1

    ඕල්‍යාට පියරෙව හම්බවුනේ මෙහෙමද...❤
    මාරම ලස්සන සින්දුවක්❤

    • @sahansathsara874
      @sahansathsara874 4 місяці тому

      ඔතන ඉන්නෙ ඉවාන් ...පියරේ ඕල්‍යාට මල් කිනිත්තක් දීල හම්බුණේ...පියරේ හම්බෙද්දි එයගෙ ගාව හිටියෙ පූස් පැටියෙක් ❤💐

    • @sahansathsara874
      @sahansathsara874 4 місяці тому

      පියරේ නෙමේ ඉවන් මල් කිණිත්තක් දුන්නෙ...
      Type kraddi veradia..-

  • @ericperera8031
    @ericperera8031 Рік тому +1

    Well done duwa

  • @NisalNirmal-gk5gk
    @NisalNirmal-gk5gk Рік тому

    Very beautiful💖weldone chritha akka😍

  • @HimanshuDewruwanHapuarachchi
    @HimanshuDewruwanHapuarachchi Рік тому +2

    මාරම ලස්සනයි!
    සිතාරිගෙ කට හඬයි
    හන්සගෙ සංගීතයයි
    තනුවට කවල තියෙන ආදරය
    අහන් ඉන්න කෙනෙක්ට දැනෙන්නෙ, නොදැනිමයි.
    රූප රචනාවත්,
    සැඟවුණු මතක පොතක් දිග හරිනව
    දෑස ඉස්සරහ.
    ජයෙන් ජය ඔබ සැමට!
    දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා දිගින් දිගටම තවත් නිර්මාණ බිහි කරන්න.❤

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha Рік тому +2

    දැවෙමි ආදරේ හින්දා.....! 💐❤️:)

  • @aktherMHS
    @aktherMHS Рік тому +1

    wow

  • @Poojani_Vidanagamage
    @Poojani_Vidanagamage Рік тому +1

    Beautiful ❤❤❤

  • @AllWithMinidu
    @AllWithMinidu Рік тому

    Sithari akke mama oyawa dannawa mam sanduni Akka ge malli kenek ... Minidu....
    Oyge song eka lassanai❤

  • @randilfernando8953
    @randilfernando8953 Рік тому +1

    Excellent work.
    Keep it up your good work..
    Appreciate your art work
    Fr Randil OMI

  • @ayeshaudawaththa8669
    @ayeshaudawaththa8669 Рік тому +1

    Voice 😍💖

  • @shalikaprabodhini4603
    @shalikaprabodhini4603 Рік тому +2

    Great work sithari akki ❤

  • @janani_jayasinghe
    @janani_jayasinghe Рік тому +2

    Heart touching voice ❤

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 Рік тому +1

    ඔයාට සුබ පැතුම් දෝනි ,ඉදිරියේ තවත් ලස්සන නිර්මාණය කරන්න ,

  • @Gaganajanidu
    @Gaganajanidu 11 місяців тому +3

    Akke oyage konde Mara lassanai❤❤❤

  • @dananjikavinga
    @dananjikavinga Рік тому +2

    Very warm voice, I think is the right voice for the lyrics, beautiful song!! Keep going sithari ❤

  • @amashapremathilaka5997
    @amashapremathilaka5997 Рік тому +1

    No words ! ♥️ Song, Voice, Melody , Acting♥️

  • @asithafernando1377
    @asithafernando1377 Рік тому

    ලස්සන නිර්මාණයක් 🎙️👍 cool Melody එකක් ..ජයවේවා

  • @dilukalowe8488
    @dilukalowe8488 Рік тому

    Great Work Sithari Nanga…..❤️

  • @lalithsagara5455
    @lalithsagara5455 Рік тому

    Super
    Keep it up
    Looks very professional

  • @ameshpahalagama5909
    @ameshpahalagama5909 Рік тому +2

    සිතාරිගේ වොයිස් එක ඇතුළේ තියන යුනික් පර්සනලිටි එකට මං මාර ආසයි ❤️

  • @susinidilekha7707
    @susinidilekha7707 Рік тому

    Harima lassani 🥰🥰 good luck team 1tama..

  • @chathurikahiruni
    @chathurikahiruni Рік тому

    මාරම ලස්සනයි අක්කි බලන්න ඉන්න ආසයි ඒ කතාව 🥺ඒක අක්කිගේ කටහඩත් එක්ක අහද්දි 🥺🥀🤍

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 Рік тому

    ලස්සනයි අක්කේ❤️🌸
    good luck🙂❤️

  • @nethuudathari4073
    @nethuudathari4073 Рік тому

    Woow It's amazing sithaa 😘😘❤️

  • @lashinifernando
    @lashinifernando Рік тому +2

    Really nice work buddy…😍.

  • @sanduntharindaofficial
    @sanduntharindaofficial Рік тому +8

    Pure magic with that voice. Good job sithari and the team 😍