Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Love it malli🤍🫶🏻
Thank u ayye♥️ means a lot
🎉 ❤
❤🥰
❤
දැනට 5.3 k views. 1M ගැහුවම මේකට ලයික් එකක් දාන්ඩ 🥺❤️
♥️♥️
1M ගහනකන් අහන්න ❤️🩹🙂
1 M gahanna oyath balanna 😌
ඒ ඇයි😂
Ai e oy pkyd😂
සමහර සින්දු අහන්න මම හරි බයයි...... මොකද හිත හූරලා රිදවන්න පුලුවන් සමහර නිර්මාණවලට...... මේ සින්දුව රිලීස් උන කාලේ අරෙහෙන් මෙහෙන් සින්දුව කනට වැටෙද්දිම මට හිතුනා මේකත් මට අහන්න බය හිතෙන ජාතියේ සින්දුවක් නේද කියලා..... ඒත් අද සින්දුව ඇහුවා සම්පූර්ණයෙන්ම.... ඒ වචන, ඒ හඩ, ඒ තනුව හිතුවත් වගේ හිත හීරිලා රිදිලම ගියා ..............❤️
1 Million ආවට පස්සෙත් තාම අහන බලන අය ඉන්නවද ..❤
♥️
මන් ආසම සින්දුව අහන ගමන් කමෙන්ස් කියවන්න.මේ ලොකේ කොච්චරනම් මිනිස්සු ඉන්නවද තමන් ආස අය ආදරේ කරන අය මග ඇරුන.සින්දු වලට පුලුවන් මිනිස්සුන්ව ජීවත් කරන්න.මතක එක්ක තනි උන වෙලාවට හිත හදන්න සින්දු වලට පුලුවන්.මේ ලොකේ කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි නොවේවා.
"නුබට දුන්නු ආලේ"ට මෙසේ ලියමි පිළිතුරක්...නුබ දුන්නු ආලේ, ආයෙ දෙන්නෙ නෑනේමටත් ඉන්න ඕනේ නුබ පේන මානේමා නුබෙ බිසව වූයේ ගීතෙටම පමණීමා බිසව වෙද්දී නුබ මගෙ හදම වූයේමම එන්නම් නුබ එක්ක දුර යන්න හැමදාමගංතෙරද දුර නැහැ මටසිතුනාද මම නොයෙනා වගසිතුනාද මම නොයෙනා වගහැම දවසක් මං පැතුවා නුඹහැම දවසක් මං පැතුවා නුඹ-BYD-
Must pin this Gajindu bro 💗
මහා පරිමානෙන් viral නොව්නත් ඔයාගේ මේ fans ලා මේ වගේ නිර්මාණ වෙනුවෙන් බලන් ඉන්නවා 👀💕
♥️✨
වයිරල් උනම ටික කාලයයි ඒක නිසා මේම තියෙන එක හොදයි.....good luck aiye❤️
@@nihalweerasinghe8489 ඇත්ත 💕
Aniwaryen ❤
😍💕
අමාරුයි කියලා දැන දැනත් හැමදාම මේක අහලා හිත රිද්දගන්නවා🥺❤️🩹
මමත් 🙂Its 1.05 am
මමත්😢
ඉස්කෝලේ කාලේදි මම යාලුවෙච්ච පළවෙනි කෙනාම මට ලැබුනා.මේ අවුරුද්දේ Wedding එකත් තිබ්බා❤️. ඒත් මේ සිංදුව අහනකොට අමුතු හැඟීමක් එනවා.මග හැරුනු ප්‍රේමයක් ගැන සිංදුව පුරාවට කියවෙනවා කියලා දැනගෙනත් සිංදුව අහනවා. මචං උබ නම් වැඩ්ඩෙක්..ජය වේවා❤️
Thank u♥️
ane shok
Me too
මටත් එහෙමයි ❤
නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේමට ඉන්න ඕනේ නුඹව පේන මානේ මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ...නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාමගංතෙර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොඑනා වගදන්නවා නුඹ නොඑනා වග...ඊයේ හවසත් හැඬුවා මමඊයේ හවසත් හැඬුවා මම සනසන්නම් සිනහවකින් නුඹ හිමි නොවුනත් ඔයා අද මට සකුරා මල් පිපෙනා හවසකහමුවෙමු ආයෙත් මතු භවයක...මට ඉන්න ඕනේ නුඹව පේන මානේ අපි අපිට නෑනේ මේ ප්රේම ගීතේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාමගංතෙර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොඑනා වගදන්නවා නුඹ නොඑනා වග...
ගං තෙර ළඟට - නුඹ එනවාද?දන්නවා......... නුඹ නොයෙනා වග 😫❤️
ප්‍රාර්ථනාවක් ! ජීවිතේ කවදාවත් තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ට නැති වෙන්න එපා. (සනූ) ❤🥺
Wadipurama dare kenata kiyapu Nik name eka damau(Gauri)
mchn ube contact number ekk dapn
අනේ ඔව් 🥺💖
නැතිවෙලා ඉවරයි ..කවදාවත් කාටවත් වෙන්න එපා.. 😔
මේවා සින්දු නෙමෙයි අපේ ජීවිතකතා🙂❤️🩹
🗣️🫴
ජීවිතේට first love එකක් වත් නැති මට උනත් මේ සින්දුව අහද්දි අමුතු හැඟීමක් එනවා..💗 Masterpiece💥
ඇත්ත 🥲👍
Lassanai godak.mn 12weni parath me ahanne.hariyat mage hitha kiyawanaw wagemai
මේක මං මුලින්ම ඇහුවේ මාස 5කට විතර කලින්. මගේ යාලුවා දුන්නා මේක අහලා බලපන් තාම release උනේ නෑ කියලා. කොච්චර ආසද කිව්වොත් හැමදාම වගේ ඇහුවා. සමහරවිට මේ සිංදුවේ ඔයාගේ ලොකුම, පරණම fan මං වෙන්නැති 🤍🫶🏾
❤️🥹
එතකොට මමයි මගෙ යාලුවයි.. 😢 ලිරික්ස් ටික විතරක් තියෙද්දි ඩේලි ඇහුව සින්දුව මේක. Since 2023 october 😊
සනීපෙට රිදෙන්නේ හිතට ❤
මේ ලොව තේරුම් ගැනීමට අපහසුම විෂය ප්‍රේමය නම් විය..❤
❤️🌺
Premaya
Premaya therum ganna lesi minissui amaru minissun ge wenas weemai amaru.therum ganna puluwn minissu munagasunama premaya harima lesi
නැ සගෝ . premaya
@@keshanthemira6965 🤣😂
සකුරා මල් පිපෙනා හවසක...🥺😢හමු වෙමු ආයෙත් මතු භවයක ... 🥺🌸💔❤️🩹
හොද දේවල් එන්න ටිකක් ඉවසන්න වෙනවා! අවුරුදු තුනකට පස්සේ🫶🏻🤍 good job brother!❤
Thank u brother♥️ Jaya wewaa✨
" ඊයෙ හවසත් ඇඩුවා මම " කොටස නම් පිස්සුවක් 😩💗
හේතුවක් නෑ ඒත් මුලු හිතම රිදෙනවා මේක අහන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳං. හීනෙනුත් කියවෙන්නෙ මේක. ❤❤
දන්නවා නුඹ නොඑනා වගඊයේ හවසත් හැඬුවා මම🙂❤️🩹🥹
හරි ආදරණිය මිනිස්සු හමුවුනු ආදරණිය රටේ ආදරණිය නගරය Tokyo Lassana miusik video එකක් 😊🖤🪄
හේතුවක් කියන්න නෑ හිතම රිදිලා මැරිලා ගියා ඒ වචන ටිකටයි කට හඩටයි.."මට ඉන්න ඕනේනුඹව පේනමානේඅපි අපිට නෑනේමේ ප්රේම ගීතේ "වැඩියෙනම රිදුණු තැන
ඊයෙ හවසත් හැඩුවා මන්..........ඊයෙ හවසත් හැඩුවා මන්.........සරල වචන වලට උනත් පුළුවන් හරිම ලස්සනටකතා කරන්නටහදවතට..........❤හදවතේ සියුම් තැන් ස්පර්ශ වෙන තරමට හෙමිහිට රිදෙන තරමට......NICE VOICE......GOOD LUCK......❤
සනීපෙට රිදෙනවා මගේ හිත .......
අඩුම දවසට දෙසැරක්වත් අහනවමයි.මාරම ලස්සන song එකක්.දිගටම මේ වගේ ලස්සන සින්දු අපිට ගේන්න.🖤🤍
මේක නම්🥺❤ අහස කලු කරන්, හීනියට අකුණු ගහන පරිසරයක් තියෙද්දි, ගෙදර ඉන්න කැමතිම තැන ඉදන්, තමන් ම හදා ගත්ත තේ කෝප්පෙත් එක්ක, ඇස් පියාන මේ වචන ටික ඇහෙද්දි ජීවිතෙ අමුතු සැහැල්ලුවක් දැනෙනවා🥺 සිංදුව ඉවර වෙලා ඇස් ඇරෙද්දි නොදැනීම ඇස්වලට එකතු වෙලා තිබ්බ කඳුළු බිංදු දෙකක් හීන් සීරුවට ඇස්වලින් පැන්න ඒ හැඟීමට මං ආදරෙයි❤ මේ සිංදුව next level🥺❤
අංගොඩ පලයන් මෝඩයා
Tiktok එකෙන් ඇහිලා ආවේ. මං අහපු ලස්සනම සින්දුව 😍😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺🥺🥺🥺
දැනට 73 වතාවක් අහලා තියනවා.... 🥰🥰🥰💯💯💯💯🎵🎵🎵🎧🎧🎧🎧🎵🎵🎵 එකනම් පිස්සුවක් 🥰🥰🥰🥰
සනසන්නම් සිනහවකින් නුඹහිමි නොව්නත් ඔයා අද මට....සකුරා මල් පිපෙනා හවසක හමුවෙමු ආයෙත් මතු බවයක......🌻❤️
මටත් තියෙනවා දුක හිතෙන ලස්සන ආදර කතාවක් ජපානෙ 🥺❤️ කවදාහරි මමත් මේ සිංදුව අහ අහා තනියම ජපානේ පාරක් පාරක් ගානේ ඇවිදීයි 😔❤️
ගජිදුවා මේ අහන 20පාරද කොහෙද බං අම්මෝ මේක මට නම් පිස්සුවක් බං 😍💯
පිස්සොන්ට මේකේ රගන්න දීලා මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ .. තව ඉස්සරහටත් මේ වගේම කවර් සෝන්ග් ඔනේ ...🥺❤️✋
නුබ එක්ක දුර යන්න පැතුවා..හැමදාම ❤️🩹🥺💙
පපුව පිහි තුඩකින් යාන්තමින් හීරීගෙන යනවා වගේ දැනුනේ😥🥺❤ ආදරෙයි ඒ feeling එකට❤
මට ඉන්න ඕනෙ නුඹව පේන මානේ ❤මා කවුද නුඹගෙ මේ පෙම් කතාවෙ ❤පිස්සුවක් මේක නම් 🥺❤️
හැමදාම මේ සින්දුව අහද්දි මතක් වෙන කෙනෙක් ඉන්නවා 🖤🥺
අහපු මුල් දවසෙ හිතට දැනුනු අය කෝ
❤❤❤❤❤
❤❤❤😊
මේ සිංදුව 100 පාරක් විතර ඇහුවා දැන් මාසෙකට දෙකකට කලින් ඉදන්..❤සමහර හැගිම් විස්තර කරන්න බැ කදුලු වලින් මිස ..මේ ලස්සන සිංදුව හැදුවට තෑක්ස් අයියෙ.. එක පාර ලොකූ දුකක් මේක නිසා යවාගන්නවා හැමදාම..අයේ ලස්සන සිංදුවක් ඔනේ 💙
මේක කියන ඔයාටත් කවුරුත් නොදන්න අමතක කරන්න බැරි කතාවක් තියෙනවා නේද ...... ( මේ සිංදුව මාර ලස්සනයි ) ❤️🩹🙂💫💐🥺
"නුඹට දුන්නු ආලේ ආයෙ ගන්න බෑනෙ මට ඉන්න ඕනෙ නුඹව පේන මානෙ""නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම"කී පාරක් ඇහුවද මතක නෑ. අහපු හැම පාරම "හැඬුවා මම""හිමි නොවුණත් ඔයා අද මට" අවුරුදු 2 1/2ක් ගිහිල්ලත් මං එයාට තාම ආදරෙයි කියලා ඔප්පු උනා 🥺❤️
සකුරා මල් පිපෙනා හවසකහමුවෙමු ආයෙත් මතු භවයක🌸🇯🇵
I am really love this words
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ....❤🥺🥰
මම ඉන්නේ ඩුබායි වල.හැමදාම night shifts වලදි හැමදාම අහනවා වැඩ කරන තැනදි. තමන්ගේ කියලා කවුරුවත් නැති රටක රෑ වෙලා තනියෙම අහද්දි ඒක මාරයි❤
❤මේක play කරන් වාහනේ යද්දී ඉර බහින දිහා බලන් හිත නිවෙන තරම..❤
හරිම ලස්සන හිත නිවන සිංදුවක් ❤❤❤
ඒ සිංදුව දැනේන කෙනාට හදවතටම දැනේනවා අයියාගේ voice එකට ඒක තවත් ලස්සනට දැනේනවා🥺❤
මගේ ජිවිතේ ලැබුනු එකම ආදරේ.. ඒත් එයා දැං මා ලග නැ.. මේ සිංදුව අහනකොට එයාවමයි මතක් වෙන්නේ.... මගේ නොවුනට මම තාම එයාට ගොඩාක් ආදරෙයි .
Mata wageee😢
දන්නවා නුඹ නොඑනා වග 🥺
සනසන්නම් සිනහවකින් නුබ හිමි නොවුනත් ඔයා අද ❤️🌸
@@imashipoornima8832 ♥️
නුඹ එක්ක..දුර යන්න..පැතුවා හැමදාම ❤️💔 I felt it 🥺 මතක එක්ක තනියම හැමදාම ජීවත් වෙන එක තරම් අමාරු දෙයක් තවත් නෑ 🥺🥺 Miss You D❤️
මේ ප්‍රේම ගිතේ..නුබයි බිසව මාගෙ..🥺❤ආසම කොටස
ජීවිතෙ මුලින් ම කරපු ආදරෙ එ තරම් ආදරයක් දැනුනෙ නැ කවදාවත්.එත් එක් වෙන්න බැරි උනා.රෙල් පාරක පීලි දෙකක් වගෙ දෙපැත්තට උනා කවදාවත් එක් වෙන්න බැරි වෙන්න.අවුරුදු ගානකට පස්සෙ අපි ආයි හමු වුනා. එයා මම ගැන හොයනවා මම එයා ගැන හොයනවා එක් වෙන්න බැරි උනත්.ජීවිතෙ ත් හරි පූදුමයි....නුබට දුන්න ආලෙ ආයි ගන්න බැනෙ..මට ඉන්න ඔන නුබ ව පෙන මානෙ....❤
@lsuruni ඇයි අපිටම එහෙම වෙන්නෙ කතා කරන හැම වතාවකම ලැබෙන්නැ කියලා හිතද්දි හිත අලු වෙලා යන තරමි දුකක් හිතෙනවා 😢😢😢😢😢
නුබ එක්ක දුර යන්න පැතුවා හැමදාම ❤️
මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා අහන වාරයක් ගානේ 🥺
මේ සින්දුව ඇහෙන කොට දැනෙන හදවත ට දැනෙන වෙදනාවකීමද මෙක මගෙ කතාව නිසා.....ඔයත් මෙ සින්දුව අහනවනම්...මන් හැමදාම මේ තැන ඉන්නවාමාව අමතක කරන්න එපා,,
ඒ වචන පපුව හීනියට රිද්දනවා 🤍🌎
Athtama 🙂❤️🩹
"සනසන්නම් සිනාවකින් නුබ...හිමි නොවුනත් ඔයා අද මට....සකුරා මල් පිපෙනා හවසක හමු වෙමු අයෙත් මතු බවයක... "🥺❤ Good job brother !
වීඩියෝ කෝල් එකෙන් එදා ඔයාව අහම්බෙන් මගෙ යාලුවා ඔයාව පෙන්නුවෙ.එදා දැන ගත්තා ඔයා උඩ එන දවස වැඩි ඈතක් නෑ කියලා.හදවතින්ම ජය වෙවා ගජිදු අයියේ🕊️
ලබුනත් නැතත් ප්‍රේමය හරි සුන්දරයි ♥️
සකුරා මල් පිපෙන හවසක ..හමුවෙමු ආයෙත් මතු භවයෙක.. මේ කොටසට ආස අය ඉන්නවද ..🥺❤
😢දුන්නු ආලේ ගන්න බැරිව තවත් හිතින් පෙම් කරනව ඇතිද, පෙම්වතුන් 🙂❤️ඇත්තටම දන්නවා නුඹ නොඑන වග Y🙂✊❤
පෙලක් උන්ගේ වචන වලට අදහස් වලට යක්කු උනත් මෙල්ල වෙනවා ❤👍😌 පට්ට ❤
🌸💗
මට ඉන්න ඕනි නූඹව පේන මානේ....❤😊
මං මේකට ඇබ්බැහි වෙලා.. 🥺♥️
මාත් ❤
දන්නවා නුඹ නොඑනා බව😢😢
ඊයේ තමා ඉස්සෙල්ලම ඇහුවේ🥺අහපු පලවෙනි වතාවෙම සිංදුව හොයාගෙන ස්ටේට්ස් දාලා හැමතැනම share කරා...මේක නම් හැමෝම අහන්න ඕනේ සින්දුවක්🥺❤️
සුපිරි ගජිඳු ජයවේවා උඹට ❤️
Saasha hinda meka ahnn apu aya innwd❤
meeka hit ekk wei kiyala hithena aya mee pattata ❤💯
♥️♥️♥️
Hit ❤💯
එයා මාව දාල ගිහින් අවුරුදු 14ක්. එයාගේ ජීවිතයේ ගොඩක් දුර ගිහින්.ඒත් මම නැවතුන තැන ආයේ නොලැබෙන බව දැන දැනම මැරෙනකම්ම ඔයා වෙනුවෙන්ම බලා ඉන්නම්.😢
🥺🥺
මේක කී වෙනි පාරටද අහන්නේ කියලා මමවත් දන්නේ නෑ❤
අහම්බෙන් youtube එකෙ දෙක්කෙ ....පලවෙනි වතවට ඔයගෙ සින්දුවක් අහුවෙ ....කියන්න වචන ne ....පට්ට ❤❤
🥺
@@IsharaPathum-d3i 🥺
0:51 wow🥺❤️💐
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ ❤
මං දන්නෑ . කියන්න තේරෙන්නෙ නෑ . පිහි තුඩකට වඩා තියුණුයි අයියෙ ඔයාගෙ පෑන් තුඩ❤
Mn asama sinduwak ❤❤❤
1M ගහන්නොනෙ සින්දු මේව💓
💯 now done 😌
මේ සිංදුව අහන එක නවත්තගන්න බෑ... ❤️✨
අපි අපිට නෑනේ මේ ප්රේම ගීතේ.....❤wow your voice perfect......
දන්නවා,නුඹ නොඑනා වග 🥺🤍 keep it up man 🔥🇱🇰
මින්ස්සුන්ගෙ හිත් හදන්න පූරුවෙ පිං කරල මේ ආත්මෙ ඉපදුනු මිනිස්සු ...Good job bro..hats off👏🏼
mata inna oni nuba pena mane 🥰
"ඊයේ හවසත් හැඬුව මම"🖤✨️ හිත් නිවන්නම හැදෙන සින්ඳු මේව❤✔
අනෙ මන්දා. මං දිහා හොරෙන් බලන් ඉදලද කොහෙද. 🥺😔 ඒක ෆීල් වෙනව මාර විදිහට. ❤
Me sinduwa ahaddi papuwa palenna wagee .Eth aththatama niwenawa .Marama lassanai .Kochchara ahuwath athi wenn na .E tharamata lassanai ❤️❤️
මේ සින්දුව අහද්දී හදවතට දැනෙන හැගීම වචන කරන්නේ පුළුවන් උනානම් 🥺🖤🌧️🫂
(Gobinda )නේපාල් 🇳🇵කොල්ලෝ ආසාවෙන් අහනවා.❤❤
සනසන්නම් සිනහවකින් නුබ, හිමි නොවුනත් ඔයා අද මට .. 😢
මේක අහන එක නවත්තගන්න බෑ..මේ ලිරික්ස් අස්සෙ ජීවිත් වෙනවා❤️🥺
Mee to😢❤
ඒ මියුසික් එක තමා වැඩිපුරම දැනෙන්නෙ.වොයිස් එකත් ඒකටම ගැලපෙනව❤️
Meka nm pissuwak. Dan mata me sinduwa ahana eka nathara kara ganna ba❤❤❤❤
I am a tamil boy.. sinduwa pissuwak bro ❤
Meknm pissuvak machan ✨️🥰
සාශා 🥺❤
Anee This🥺🥺♥️♥️
Love it malli🤍🫶🏻
Thank u ayye♥️ means a lot
🎉 ❤
❤🥰
❤
❤
දැනට 5.3 k views. 1M ගැහුවම මේකට ලයික් එකක් දාන්ඩ 🥺❤️
♥️♥️
1M ගහනකන් අහන්න ❤️🩹🙂
1 M gahanna oyath balanna 😌
ඒ ඇයි😂
Ai e oy pkyd😂
සමහර සින්දු අහන්න මම හරි බයයි...... මොකද හිත හූරලා රිදවන්න පුලුවන් සමහර නිර්මාණවලට......
මේ සින්දුව රිලීස් උන කාලේ අරෙහෙන් මෙහෙන් සින්දුව කනට වැටෙද්දිම මට හිතුනා මේකත් මට අහන්න බය හිතෙන ජාතියේ සින්දුවක් නේද කියලා.....
ඒත් අද සින්දුව ඇහුවා සම්පූර්ණයෙන්ම....
ඒ වචන, ඒ හඩ, ඒ තනුව
හිතුවත් වගේ හිත හීරිලා රිදිලම ගියා ..............
❤️
1 Million ආවට පස්සෙත් තාම අහන බලන අය ඉන්නවද ..❤
♥️
මන් ආසම සින්දුව අහන ගමන් කමෙන්ස් කියවන්න.මේ ලොකේ කොච්චරනම් මිනිස්සු ඉන්නවද තමන් ආස අය ආදරේ කරන අය මග ඇරුන.සින්දු වලට පුලුවන් මිනිස්සුන්ව ජීවත් කරන්න.මතක එක්ක තනි උන වෙලාවට හිත හදන්න සින්දු වලට පුලුවන්.මේ ලොකේ කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි නොවේවා.
"නුබට දුන්නු ආලේ"ට මෙසේ ලියමි පිළිතුරක්...
නුබ දුන්නු ආලේ, ආයෙ දෙන්නෙ නෑනේ
මටත් ඉන්න ඕනේ නුබ පේන මානේ
මා නුබෙ බිසව වූයේ ගීතෙටම පමණී
මා බිසව වෙද්දී නුබ මගෙ හදම වූයේ
මම එන්නම් නුබ එක්ක දුර යන්න හැමදාම
ගංතෙරද දුර නැහැ මට
සිතුනාද මම නොයෙනා වග
සිතුනාද මම නොයෙනා වග
හැම දවසක් මං පැතුවා නුඹ
හැම දවසක් මං පැතුවා නුඹ
-BYD-
Must pin this Gajindu bro 💗
මහා පරිමානෙන් viral නොව්නත් ඔයාගේ මේ fans ලා මේ වගේ නිර්මාණ වෙනුවෙන් බලන් ඉන්නවා 👀💕
♥️✨
වයිරල් උනම ටික කාලයයි ඒක නිසා මේම තියෙන එක හොදයි.....good luck aiye❤️
@@nihalweerasinghe8489 ඇත්ත 💕
Aniwaryen ❤
😍💕
අමාරුයි කියලා දැන දැනත් හැමදාම මේක අහලා හිත රිද්දගන්නවා🥺❤️🩹
මමත් 🙂
Its 1.05 am
මමත්😢
ඉස්කෝලේ කාලේදි මම යාලුවෙච්ච පළවෙනි කෙනාම මට ලැබුනා.මේ අවුරුද්දේ Wedding එකත් තිබ්බා❤️. ඒත් මේ සිංදුව අහනකොට අමුතු හැඟීමක් එනවා.මග හැරුනු ප්‍රේමයක් ගැන සිංදුව පුරාවට කියවෙනවා කියලා දැනගෙනත් සිංදුව අහනවා. මචං උබ නම් වැඩ්ඩෙක්..ජය වේවා❤️
Thank u♥️
ane shok
Me too
මටත් එහෙමයි ❤
❤
නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේ
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ
මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ...
නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග...
ඊයේ හවසත් හැඬුවා මම
ඊයේ හවසත් හැඬුවා මම
සනසන්නම් සිනහවකින් නුඹ
හිමි නොවුනත් ඔයා අද මට
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු භවයක...
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
අපි අපිට නෑනේ මේ ප්රේම ගීතේ
නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග...
♥️✨
ගං තෙර ළඟට - නුඹ එනවාද?
දන්නවා......... නුඹ නොයෙනා වග 😫❤️
♥️✨
ප්‍රාර්ථනාවක් !
ජීවිතේ කවදාවත් තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ට නැති වෙන්න එපා. (සනූ)
❤🥺
Wadipurama dare kenata kiyapu Nik name eka damau(Gauri)
♥️✨
mchn ube contact number ekk dapn
අනේ ඔව් 🥺💖
නැතිවෙලා ඉවරයි ..
කවදාවත් කාටවත් වෙන්න එපා.. 😔
මේවා සින්දු නෙමෙයි අපේ ජීවිත
කතා🙂❤️🩹
♥️✨
🗣️🫴
ජීවිතේට first love එකක් වත් නැති මට උනත් මේ සින්දුව අහද්දි අමුතු හැඟීමක් එනවා..💗 Masterpiece💥
ඇත්ත 🥲👍
Lassanai godak.mn 12weni parath me ahanne.hariyat mage hitha kiyawanaw wagemai
මේක මං මුලින්ම ඇහුවේ මාස 5කට විතර කලින්. මගේ යාලුවා දුන්නා මේක අහලා බලපන් තාම release උනේ නෑ කියලා. කොච්චර ආසද කිව්වොත් හැමදාම වගේ ඇහුවා. සමහරවිට මේ සිංදුවේ ඔයාගේ ලොකුම, පරණම fan මං වෙන්නැති 🤍🫶🏾
Thank u♥️
❤️🥹
එතකොට මමයි මගෙ යාලුවයි.. 😢 ලිරික්ස් ටික විතරක් තියෙද්දි ඩේලි ඇහුව සින්දුව මේක. Since 2023 october 😊
සනීපෙට රිදෙන්නේ හිතට ❤
මේ ලොව තේරුම් ගැනීමට අපහසුම විෂය ප්‍රේමය නම් විය..❤
❤️🌺
Premaya
Premaya therum ganna lesi minissui amaru minissun ge wenas weemai amaru.therum ganna puluwn minissu munagasunama premaya harima lesi
නැ සගෝ . premaya
@@keshanthemira6965 🤣😂
සකුරා මල් පිපෙනා හවසක...🥺😢
හමු වෙමු ආයෙත් මතු භවයක ... 🥺🌸💔❤️🩹
♥️✨
හොද දේවල් එන්න ටිකක් ඉවසන්න වෙනවා! අවුරුදු තුනකට පස්සේ🫶🏻🤍 good job brother!❤
Thank u brother♥️ Jaya wewaa✨
" ඊයෙ හවසත් ඇඩුවා මම " කොටස නම් පිස්සුවක් 😩💗
හේතුවක් නෑ ඒත් මුලු හිතම රිදෙනවා මේක අහන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳං. හීනෙනුත් කියවෙන්නෙ මේක. ❤❤
♥️✨
දන්නවා නුඹ නොඑනා වග
ඊයේ හවසත් හැඬුවා මම🙂❤️🩹🥹
♥️✨
හරි ආදරණිය මිනිස්සු හමුවුනු ආදරණිය රටේ ආදරණිය නගරය Tokyo Lassana miusik video එකක් 😊🖤🪄
හේතුවක් කියන්න නෑ හිතම රිදිලා මැරිලා ගියා ඒ වචන ටිකටයි කට හඩටයි..
"මට ඉන්න ඕනේ
නුඹව පේනමානේ
අපි අපිට නෑනේ
මේ ප්රේම ගීතේ "
වැඩියෙනම රිදුණු තැන
♥️✨
ඊයෙ හවසත් හැඩුවා මන්..........
ඊයෙ හවසත් හැඩුවා මන්.........
සරල වචන වලට
උනත් පුළුවන්
හරිම ලස්සනට
කතා කරන්නට
හදවතට..........❤
හදවතේ සියුම් තැන්
ස්පර්ශ වෙන තරමට
හෙමිහිට රිදෙන තරමට......
NICE VOICE......
GOOD LUCK......❤
Thank u♥️
සනීපෙට රිදෙනවා මගේ හිත .......
අඩුම දවසට දෙසැරක්වත් අහනවමයි.මාරම ලස්සන song එකක්.දිගටම මේ වගේ ලස්සන සින්දු අපිට ගේන්න.🖤🤍
♥️✨
මේක නම්🥺❤
අහස කලු කරන්, හීනියට අකුණු ගහන පරිසරයක් තියෙද්දි, ගෙදර ඉන්න කැමතිම තැන ඉදන්, තමන් ම හදා ගත්ත තේ කෝප්පෙත් එක්ක, ඇස් පියාන මේ වචන ටික ඇහෙද්දි ජීවිතෙ අමුතු සැහැල්ලුවක් දැනෙනවා🥺 සිංදුව ඉවර වෙලා ඇස් ඇරෙද්දි නොදැනීම ඇස්වලට එකතු වෙලා තිබ්බ කඳුළු බිංදු දෙකක් හීන් සීරුවට ඇස්වලින් පැන්න ඒ හැඟීමට මං ආදරෙයි❤ මේ සිංදුව next level🥺❤
අංගොඩ පලයන් මෝඩයා
♥️✨
Tiktok එකෙන් ඇහිලා ආවේ. මං අහපු ලස්සනම සින්දුව 😍😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺🥺🥺🥺
♥️✨
දැනට 73 වතාවක් අහලා තියනවා.... 🥰🥰🥰💯💯💯💯🎵🎵🎵🎧🎧🎧🎧🎵🎵🎵 එකනම් පිස්සුවක් 🥰🥰🥰🥰
♥️✨
සනසන්නම් සිනහවකින් නුඹ
හිමි නොව්නත් ඔයා අද මට....
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු බවයක......🌻❤️
♥️✨
මටත් තියෙනවා දුක හිතෙන ලස්සන ආදර කතාවක් ජපානෙ 🥺❤️ කවදාහරි මමත් මේ සිංදුව අහ අහා තනියම ජපානේ පාරක් පාරක් ගානේ ඇවිදීයි 😔❤️
ගජිදුවා මේ අහන 20පාරද කොහෙද බං අම්මෝ මේක මට නම් පිස්සුවක් බං 😍💯
Thank u♥️
පිස්සොන්ට මේකේ රගන්න දීලා මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ .. තව ඉස්සරහටත් මේ වගේම කවර් සෝන්ග් ඔනේ ...🥺❤️✋
නුබ එක්ක දුර යන්න පැතුවා..හැමදාම ❤️🩹🥺💙
පපුව පිහි තුඩකින් යාන්තමින් හීරීගෙන යනවා වගේ දැනුනේ😥🥺❤ ආදරෙයි ඒ feeling එකට❤
♥️✨
මට ඉන්න ඕනෙ නුඹව පේන මානේ ❤
මා කවුද නුඹගෙ මේ පෙම් කතාවෙ ❤
පිස්සුවක් මේක නම් 🥺❤️
♥️✨
හැමදාම මේ සින්දුව අහද්දි මතක් වෙන කෙනෙක් ඉන්නවා 🖤🥺
අහපු මුල් දවසෙ හිතට දැනුනු අය කෝ
❤❤❤❤❤
♥️✨
❤❤❤😊
මේ සිංදුව 100 පාරක් විතර ඇහුවා දැන් මාසෙකට දෙකකට කලින් ඉදන්..❤සමහර හැගිම් විස්තර කරන්න බැ කදුලු වලින් මිස ..මේ ලස්සන සිංදුව හැදුවට තෑක්ස් අයියෙ.. එක පාර ලොකූ දුකක් මේක නිසා යවාගන්නවා හැමදාම..අයේ ලස්සන සිංදුවක් ඔනේ 💙
මේක කියන ඔයාටත් කවුරුත් නොදන්න අමතක කරන්න බැරි කතාවක් තියෙනවා නේද ...... ( මේ සිංදුව මාර ලස්සනයි ) ❤️🩹🙂💫💐🥺
"නුඹට දුන්නු ආලේ ආයෙ ගන්න බෑනෙ
මට ඉන්න ඕනෙ නුඹව පේන මානෙ"
"නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම"
කී පාරක් ඇහුවද මතක නෑ. අහපු හැම පාරම "හැඬුවා මම"
"හිමි නොවුණත් ඔයා අද මට" අවුරුදු 2 1/2ක් ගිහිල්ලත් මං එයාට තාම ආදරෙයි කියලා ඔප්පු උනා 🥺❤️
♥️✨
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු භවයක🌸🇯🇵
♥️✨
I am really love this words
මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ....❤🥺🥰
මම ඉන්නේ ඩුබායි වල.හැමදාම night shifts වලදි හැමදාම අහනවා වැඩ කරන තැනදි. තමන්ගේ කියලා කවුරුවත් නැති රටක රෑ වෙලා තනියෙම අහද්දි ඒක මාරයි❤
♥️✨
❤මේක play කරන් වාහනේ යද්දී ඉර බහින දිහා බලන් හිත නිවෙන තරම..❤
♥️✨
හරිම ලස්සන හිත නිවන සිංදුවක් ❤❤❤
ඒ සිංදුව දැනේන කෙනාට හදවතටම දැනේනවා අයියාගේ voice එකට ඒක තවත් ලස්සනට දැනේනවා🥺❤
Thank u♥️
මගේ ජිවිතේ ලැබුනු එකම ආදරේ.. ඒත් එයා දැං මා ලග නැ.. මේ සිංදුව අහනකොට එයාවමයි මතක් වෙන්නේ.... මගේ නොවුනට මම තාම එයාට ගොඩාක් ආදරෙයි .
♥️✨
Mata wageee😢
දන්නවා නුඹ නොඑනා වග 🥺
සනසන්නම් සිනහවකින් නුබ හිමි නොවුනත් ඔයා අද ❤️🌸
@@imashipoornima8832 ♥️
නුඹ එක්ක..දුර යන්න..පැතුවා හැමදාම ❤️💔 I felt it 🥺 මතක එක්ක තනියම හැමදාම ජීවත් වෙන එක තරම් අමාරු දෙයක් තවත් නෑ 🥺🥺 Miss You D❤️
♥️✨
මේ ප්‍රේම ගිතේ..නුබයි බිසව මාගෙ..🥺❤ආසම කොටස
ජීවිතෙ මුලින් ම කරපු ආදරෙ එ තරම් ආදරයක් දැනුනෙ නැ කවදාවත්.එත් එක් වෙන්න බැරි උනා.රෙල් පාරක පීලි දෙකක් වගෙ දෙපැත්තට උනා කවදාවත් එක් වෙන්න බැරි වෙන්න.අවුරුදු ගානකට පස්සෙ අපි ආයි හමු වුනා. එයා මම ගැන හොයනවා මම එයා ගැන හොයනවා එක් වෙන්න බැරි උනත්.ජීවිතෙ ත් හරි පූදුමයි....
නුබට දුන්න ආලෙ ආයි ගන්න බැනෙ..
මට ඉන්න ඔන නුබ ව පෙන මානෙ....❤
♥️✨
@lsuruni ඇයි අපිටම එහෙම වෙන්නෙ කතා කරන හැම වතාවකම ලැබෙන්නැ කියලා හිතද්දි හිත අලු වෙලා යන තරමි දුකක් හිතෙනවා 😢😢😢😢😢
නුබ එක්ක දුර යන්න පැතුවා හැමදාම ❤️
♥️✨
මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා අහන වාරයක් ගානේ 🥺
මේ සින්දුව ඇහෙන කොට දැනෙන හදවත ට දැනෙන වෙදනාව
කීමද මෙක මගෙ කතාව නිසා.....
ඔයත් මෙ සින්දුව අහනවනම්...
මන් හැමදාම මේ තැන ඉන්නවා
මාව අමතක කරන්න එපා,,
♥️✨
ඒ වචන පපුව හීනියට රිද්දනවා 🤍🌎
♥️✨
Athtama 🙂❤️🩹
"සනසන්නම් සිනාවකින් නුබ...
හිමි නොවුනත් ඔයා අද මට....
සකුරා මල් පිපෙනා හවසක හමු වෙමු අයෙත් මතු බවයක... "🥺❤
Good job brother !
වීඩියෝ කෝල් එකෙන් එදා ඔයාව අහම්බෙන් මගෙ යාලුවා ඔයාව පෙන්නුවෙ.එදා දැන ගත්තා ඔයා උඩ එන දවස වැඩි ඈතක් නෑ කියලා.හදවතින්ම ජය වෙවා ගජිදු අයියේ🕊️
♥️✨
ලබුනත් නැතත්
ප්‍රේමය හරි සුන්දරයි ♥️
♥️✨
සකුරා මල් පිපෙන හවසක ..
හමුවෙමු ආයෙත් මතු භවයෙක..
මේ කොටසට ආස අය ඉන්නවද ..🥺❤
😢දුන්නු ආලේ ගන්න බැරිව තවත් හිතින් පෙම් කරනව ඇතිද, පෙම්වතුන් 🙂❤️
ඇත්තටම දන්නවා නුඹ නොඑන වග Y🙂✊❤
♥️✨
පෙලක් උන්ගේ වචන වලට අදහස් වලට යක්කු උනත් මෙල්ල වෙනවා ❤👍😌 පට්ට ❤
🌸💗
මට ඉන්න ඕනි නූඹව පේන මානේ....❤😊
♥️✨
මං මේකට ඇබ්බැහි වෙලා.. 🥺♥️
මාත් ❤
දන්නවා නුඹ නොඑනා බව😢😢
ඊයේ තමා ඉස්සෙල්ලම ඇහුවේ🥺අහපු පලවෙනි වතාවෙම සිංදුව හොයාගෙන ස්ටේට්ස් දාලා හැමතැනම share කරා...මේක නම් හැමෝම අහන්න ඕනේ සින්දුවක්🥺❤️
Thank u♥️
සුපිරි ගජිඳු ජයවේවා උඹට ❤️
Thank u♥️
Saasha hinda meka ahnn apu aya innwd❤
meeka hit ekk wei kiyala hithena aya mee pattata ❤💯
♥️♥️♥️
Hit ❤💯
එයා මාව දාල ගිහින් අවුරුදු 14ක්. එයාගේ ජීවිතයේ ගොඩක් දුර ගිහින්.ඒත් මම නැවතුන තැන ආයේ නොලැබෙන බව දැන දැනම මැරෙනකම්ම ඔයා වෙනුවෙන්ම බලා ඉන්නම්.😢
🥺🥺
❤
මේක කී වෙනි පාරටද අහන්නේ කියලා මමවත් දන්නේ නෑ❤
අහම්බෙන් youtube එකෙ දෙක්කෙ ....පලවෙනි වතවට ඔයගෙ සින්දුවක් අහුවෙ ....කියන්න වචන ne ....පට්ට ❤❤
♥️✨
🥺
@@IsharaPathum-d3i 🥺
0:51 wow🥺❤️💐
❤🥰
මට ඉන්න ඕනේ
නුඹව පේන මානේ ❤