Sudu Kelle Multistyle

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 477

  • @ekaekadewal
    @ekaekadewal 8 місяців тому +86

    තාම අහන ඉන්නවද? 2024..❤❤

  • @sasika6716
    @sasika6716 11 місяців тому +88

    Listening in 2024❤

  • @iam.era3
    @iam.era3 Рік тому +65

    ඒ දවස් වලදිම පට්ට ගැහුවත් තාමත් 2023 අහනවා ❤️

  • @nuwanmendis1725
    @nuwanmendis1725 9 місяців тому +10

    2024 March 25,
    Awesome Old Song 🧡

    • @nishanthakumara2311
      @nishanthakumara2311 Місяць тому +1

      🇱🇰🇱🇰🇱🇰💚💚💚✌️✌️✌️

  • @lahiruashen6326
    @lahiruashen6326 8 місяців тому +31

    සිංදුව මම වසර 16 හෙව්වා....අද 2024 සිංදුව අහම්බෙන් අද බලන්ට ලැබුනේ.....

    • @Nimasha11
      @Nimasha11 2 місяці тому +1

      Ado no. Galleda

    • @nishanthakumara2311
      @nishanthakumara2311 Місяць тому +1

      💚💚💚💚💚💚🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Рік тому +51

    ඒ කාලෙ UA-cam, Social Media මුකුත් නෑ. "රස රිසි ගී" Programme එකට පින් සිද්ධ වෙන්න තමයි අපි ඒ කාලෙ මේ සිංදු ඇහුවේ.

    • @VADC-dev
      @VADC-dev 11 місяців тому +4

      ඇයි looks like, දිගන්තය
      ඒ කාලෙ යූටියුබ් තිබුනා හැබැයි 2007දී තමයි මේක අප්ලෝඩ් කාඅරලා තියෙන්නෙ ඉන්ටර්නෙට් කැෆේ ගිහිල්ල තමයි අපි ඒකාලෙ මේවා බැලුවෙ

  • @umangaudaya
    @umangaudaya 2 роки тому +54

    කෞරුත් කියන්නේ නෑ v3 කරපු විදිය, හොදටම කරලා තියනවා. භාශා කීයක් පාවිච්චියට අරගෙන තියනවද සම්බන්දීකරනය. ඇගයීමට ලක් නොකර ඉවත් ව ගිය නිර්මාණ.

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 роки тому +50

    අපි තමා මේ සින්දු අහපු අන්තිම පරම්පරාව

    • @amilasuresh2308
      @amilasuresh2308 Рік тому +2

      Sirama kathawa ban

    • @stuntpissosl3865
      @stuntpissosl3865 Рік тому +2

      සිරාම කතාවක් 💖💖💖

    • @shiyan1986
      @shiyan1986 10 місяців тому +2

      Lankawa posh kale

    • @Dumindukavinda-09
      @Dumindukavinda-09 12 днів тому

      😂😂😂😂😂
      UA-cam තහනං වෙනවලුද ලගදිම

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et 9 місяців тому +9

    ජාති ආගම් බේද නෑ භාශා කීපයකින්ම එකම සිංදුවෙ ❤❤

  • @binarathathsara9835
    @binarathathsara9835 2 роки тому +14

    මම තුන වසරෙ මේක එද්දි.... හිරිවැටෙනව බොල අහද්දි 👌 මේ හැම පීඩනයකින්ම මිදිලා ඒ කාලෙට යන්න ඇත්නම් 🥲

  • @sinhalasongsandmoviesprodu5124

    අඩෝ ඉස්සර සිංදු 😢😢😢 දැන් ඉන්න පකයලාට මේවාට කිට්ටු කරන්නවත් බැ පිටරට අය එක්ක සම්බන්ධ වෙලා 😣

  • @තිලා-ෂ3භ
    @තිලා-ෂ3භ 4 роки тому +46

    2020ත් අහනවා බං. දුකකට තියෙන්නේ අඩන හිගන්නුන්ගේ සිංදු උඩින්ම එන එකයි.

    • @rvproduction1619
      @rvproduction1619 2 роки тому +2

      ANIWA EKA ATHTHA DAN ADANA HUKANNALATA MEWAGE EKK KARANNA BA KAWADAWATH

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 роки тому +14

    මේ සින්දුව 2007 , 2008 කාලේ අපි 6 වසරේ ඉද්දි ගැම්මට අහපු සින්දුවක්
    තාමත් අහනවා
    අපේ ළමා කාලය සුන්දර කරපු පට්ට සින්දුවක්

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 роки тому +39

    2006 දි මේගොල්ලො V3 boys කියලා හිටියේ ඊටපස්සෙ මල්ටි ස්ටයිල්ස් කියලා නම වෙනස් කරගෙන සුදුකෙල්ලෙ සිංදුව ටිකක් වෙනස් කරා.දෙකම සුපිරි ඉතින් අපේ ළමා කාලේ මතකයන් ❤

    • @paranarappasalaofficial
      @paranarappasalaofficial 2 роки тому +21

      නැහැ බ්‍රෝ ....V3 Boys කියන්නේ සජාන් වික්‍රමරත්න , රංග, දිනිත් අකලංක කියන තුන් දෙනා පටන් ගත්ත band එක.එයාලා තමා දකුණේ මුල්ම රැප් ටීම් එක.ඊට පස්සේ සජාන් අයියා යනවා රංග අයියා එක්ක ඉතාලී.එයා එහෙදී හදනවා රටවල් තුනක තුන් දෙනෙකුත් අරගෙන තව ලංකාවේ එක්කෙනෙක්වත් අරගෙන MULTY STYLE.රටවල් තුන තමා කොන්ගෝ රට, ඩොමිනික්, ඉන්දියා.....ලංකාවේ එක්කෙනා උදේශ් බන්ඩාර.එයා හොඳ ඩාන්සර් කෙනෙක්.එයාලා අවුරුදු 15කට පස්සේ ආයිත් අලුත් සින්දුවක් කරා ඊයේ

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 роки тому +4

      @@paranarappasalaofficial හා එහෙමද මං දැනගෙන හිටියේ නෑ 👍👍

    • @thishurahimesh4431
      @thishurahimesh4431 2 роки тому +3

      @@paranarappasalaofficial link dapan mcn

    • @cobrafreefire9585
      @cobrafreefire9585 Рік тому +2

      මේකෙ විශුවල් එකට ඉන්න කෙල්ල කවුද

    • @VADC-dev
      @VADC-dev 11 місяців тому

      ​@@cobrafreefire9585italian කෙල්ලෙක් වෙන්ඩැති ඒ ලුක් එක තියෙනවා

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +9

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @kavindawanigathunga8053
    @kavindawanigathunga8053 2 роки тому +29

    93 සෙට් එක මේ කොනට 🎶🎵🎧

  • @kdbeatssl1588
    @kdbeatssl1588 4 роки тому +37

    ඒ කාලේ ජාතික ගීය.. 🖤🖤🖤

  • @Thare619
    @Thare619 5 років тому +71

    අම්බෝ ඒ දවස් වල හැටියට මුන් ලොකු වැඩක් කරලා තියෙන්නේ.

    • @sachinthamihira4152
      @sachinthamihira4152 5 років тому +5

      Tharaka Jayasena අදකාලේ ඔයවගේ ඒවා නෑ බන්. බලපන් ඒකෙ ලස්සන. පට්ට

    • @dilshanchathuranga7572
      @dilshanchathuranga7572 5 років тому +2

      aniwa bn

  • @TharinduMadushan-vn7et
    @TharinduMadushan-vn7et 10 місяців тому +5

    ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගහපු සිංදු.අද ඉන්න මල් කාරයො වගේ නෙවේ 😂😂😂😂

  • @w.a.ksherin1928
    @w.a.ksherin1928 6 років тому +56

    ❤2019 ❤

  • @sattidhillon6589
    @sattidhillon6589 2 роки тому +12

    ඉස්සර සින්දු බාශා තුන හතරකින් ගහද්දි මාර ලස්සනයි

    • @tuzacreations.7576
      @tuzacreations.7576 2 роки тому +3

      ගම්මානෙ සොදුරු සෝබා♥️🥵

  • @a.fernando4578
    @a.fernando4578 5 років тому +46

    දැන් කාලෙ ගොන් සිංදු වලට වඩා මේවා පට්ට

  • @nuwanlakmal263
    @nuwanlakmal263 4 роки тому +17

    මං කැමතිම එක එදත් අදත්
    ඕක මුලිම්ම අහද්දි මං 5 වසරේ😍😍💓💓😘😘

  • @ජෝන්සීයා-ඩ5ඟ
    @ජෝන්සීයා-ඩ5ඟ 2 роки тому +7

    2022 බොලා අමතක නෑ මේ දැන් සිපයියන් එන්න කලින් උබල තමා මේව රන් කලේ මුල මතකය

  • @Lakmal_M.A.B
    @Lakmal_M.A.B Рік тому +11

    Y FM එකට පින් සිද්දවෙන්න අපි ඒ දවස්වල අලුත් සින්දු ඇහුවා.... හැමදාම උදේ 04 ඉදං අහන්නේ ...

  • @upulaherath7204
    @upulaherath7204 4 роки тому +9

    I wish I could turn back the clock to those days!!!

  • @nuwanchathuranga9393
    @nuwanchathuranga9393 3 роки тому +6

    මේවා තමයි බ්‍රෝ සුපිරි සින්දු.....

  • @kdbeatssl1588
    @kdbeatssl1588 4 роки тому +6

    2020 june anyone ? ආපු කාලේ ඉඳලම ආසාවෙන් අහපු එකක්...

  • @sanjeewadasun3034
    @sanjeewadasun3034 4 роки тому +8

    අදත් බලනව හෙටත් බලනව අනිද්දත් බලනව

  • @dasunsrinath6106
    @dasunsrinath6106 4 роки тому +8

    Redio එකෙන් ඇහිල guest කරල search කරේ. අම්මෝ ඉතින් ඒ දවස් වල 😍😍😍

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id 22 дні тому

    අදත් අහනවා හෙටත් අහනවා බාන්..අපේ කලේ සැප දිපුවා බාන් මේවා

  • @TheSahanc
    @TheSahanc 2 роки тому +6

    After 14 years still listening

  • @someshsilva232
    @someshsilva232 4 роки тому +7

    තාමත් පිස්සුවෙන් වගේ අහනව බන් ❤️❤️❤️❤️💪

  • @topvideo8824
    @topvideo8824 4 роки тому +3

    Mewa thamai supiri sindu......................

  • @shanakash5815
    @shanakash5815 4 роки тому +8

    What a Amazing song. First class job. ❤️
    2020 still love this ......

  • @madurangajayashan4230
    @madurangajayashan4230 18 днів тому

    මම දන්නේ නෑ ඇයි මේක තවම අහන්නෙ කියලා ❤️❤️❤️❤️❤️

  • @dilrukshijayasekara8765
    @dilrukshijayasekara8765 3 роки тому +4

    2008 sirase meka yanakn baluwa rasa risi gee.OL karapu kale

  • @niroshanwenura6082
    @niroshanwenura6082 4 роки тому +3

    Kauda 2020 balana aya.... 👍👍

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 5 років тому +6

    2008 මගේ ප්‍රියතම ගීතෙ. උදේ හවස පිස්සුවෙන් අහන්නෙ. එතකොට අටේ පංතියේ මම

  • @gehandharmadasa7712
    @gehandharmadasa7712 5 років тому +10

    2019 10 3 still watching remember child hood 😍

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 5 місяців тому

    This is 2024 ❤❤❤ Are there any?
    Multi Languages Mixed with Foreign Locations and Artists. සුපිරී 👍👍👍 අදටත් Hit ❤

  • @nuwanmendis1725
    @nuwanmendis1725 9 місяців тому

    Mara Lassanai Music Ehema.
    Menna Weddo 🎉
    E Kaleta Yanna Asai ❤

  • @uSanjeewa
    @uSanjeewa 6 років тому +17

    2018/08 yako patta back to childhood

  • @PyruxNetworks
    @PyruxNetworks 11 днів тому

    Dropped one of the best hit of all time and disappear 🎉

  • @ජෝන්සීයා-ඩ5ඟ
    @ජෝන්සීයා-ඩ5ඟ 4 роки тому +1

    Adarei macahn ape kale lassana kalata

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 5 років тому +4

    අම්මෝ ඒ කාලේ පට්ට ආස කරපු සිංදු

  • @irancoorey5345
    @irancoorey5345 4 роки тому +2

    2020th mathak wela me sinduwa balapu kastiya ko balanna,,,

  • @DanuuEvenz
    @DanuuEvenz 4 роки тому +78

    2020 ?? anyone?

  • @trwcreations8885
    @trwcreations8885 2 роки тому +2

    2022 anyone 🎖️️🏆️🏆️🏆️🏆️🏆️🏆️😍😍😍😍😍

  • @shanakaashan9518
    @shanakaashan9518 Рік тому +1

    V3 boys.. i love this song.. its remembering my childhood.. OMG.

  • @lavindupriyashan95
    @lavindupriyashan95 Рік тому +1

    ආසම කාලේ.. ආදරෙයි💚

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 5 років тому +6

    2019 yo

  • @slgrungesick
    @slgrungesick Рік тому +1

    මේකත් ඒ කාලෙ චාට් ශෝ වල number 1 ekak

  • @hiranyasiriwardana4421
    @hiranyasiriwardana4421 2 роки тому +3

    ලෙජන්ඩ් යකෝ මේව😘😍😍 ඒකාලේ

  • @pasanhwg
    @pasanhwg 2 роки тому +5

    පිස්සුවක් ඒ කාලේ❤️❤️❤️

  • @ranjansenadeera5813
    @ranjansenadeera5813 9 місяців тому

    Patta mixing. ❤❤❤ adatath ahanawa.

  • @winterthekid
    @winterthekid 13 років тому +3

    awesome track & video!... real good music for the soul!... ciao, Winter...

  • @දුරුතු
    @දුරුතු Рік тому

    අදමයි මං මේ සිංදුව ඇහුවෙ. 😊❤

  • @nirashasilva4432
    @nirashasilva4432 4 місяці тому

    අම්මෝ ඒ කාලේ මගේ ආසම song එක ❤

  • @sachinthamihira4152
    @sachinthamihira4152 5 років тому +7

    2019යේ අන්තිම බලන අය කෝ

  • @hasiru_randeep1999
    @hasiru_randeep1999 3 місяці тому

    අම්බෝ ඒ කාලේ සිංදු 😩❤

  • @sancharakayah
    @sancharakayah 27 днів тому +1

    ❤❤❤

  • @madushankanhmanohara9093
    @madushankanhmanohara9093 4 роки тому +1

    I love show much 💕💕💕💕😘🤗🕺🕺🕺🕺💃💃💃Im srilankan hewa

  • @dinowrx7608
    @dinowrx7608 2 роки тому +2

    2022 Any Buddies ??

  • @senurayasas4239
    @senurayasas4239 6 років тому +11

    2019 😋

  • @dashfernando8982
    @dashfernando8982 5 років тому +2

    2019.12.25
    01.02PM
    මේක සුපිරි ඒ කාලෙ හැටියට

  • @DanuuEvenz
    @DanuuEvenz 2 роки тому +1

    2022 ?? anyone?

  • @stuntpissosl3865
    @stuntpissosl3865 Рік тому +1

    අමතක කරන්න බැරි සිංදු 🥰💖💫

  • @රොන්වීස්ලි
    @රොන්වීස්ලි 11 місяців тому +1

    අම්මෝ 2024❤

  • @sethilyaddehige7744
    @sethilyaddehige7744 4 роки тому +2

    Awosom international touch, Koo mee singers dan? 💔

  • @kootu99
    @kootu99 11 місяців тому +1

    2024 thamat ahanawa ❤

  • @chamishkakirielle911
    @chamishkakirielle911 5 років тому +6

    2019?

  • @markmendis5951
    @markmendis5951 Рік тому

    lol I was always wondered, where did they find the African from + The Pubjabis lool, Banger still.

  • @gayansasanka5265
    @gayansasanka5265 4 місяці тому

    පිස්සුවක්
    පන්ජාබ් පාර්ට් එක මරු

  • @marline9445
    @marline9445 6 років тому +3

    ආදරෙයි mchn.... please come back

  • @Yujipro95
    @Yujipro95 4 місяці тому

    That Iconic English Rap in the middle of OG Sinhala Hip-Pops❤‍🩹

  • @niharanethmini7621
    @niharanethmini7621 Рік тому

    E kale 🥺 ane kochchara hodada 🥺❤️ hamadama adrey podi kaleta 🥺😘 me songs eddi mn grade 2 vage ati 🥺❤️

  • @truthdamn
    @truthdamn 5 років тому +3

    2020 ta aaawooo !!!

  • @supunanuradha1737
    @supunanuradha1737 Рік тому

    අදරෙයි එ කලේට ❤

  • @kasunsudharaka1809
    @kasunsudharaka1809 4 роки тому

    E kale hatyata sirawatama supiri. childhood memories

  • @parisarakalliya
    @parisarakalliya Рік тому

    Y fm release karapu sindu thama ithin.good old days 😢😢

  • @akalanka3655
    @akalanka3655 Рік тому +1

    අඩෝ 2023 🖤✌🍻

  • @damithchanaka7237
    @damithchanaka7237 9 місяців тому +1

    2024 still listen ❤️❤️❤️❤️🤗

  • @sithijabandara2350
    @sithijabandara2350 7 місяців тому

    🥺✨❤ ඒ කාලේ

  • @shami3228
    @shami3228 2 дні тому

    ගාල්ල කුවීන්ස් ෆිල්ම් හෝල් එකේ මම 14 වතාවක් මෙ ෆිල්ම් එක බැලුවා... පන්ති කට් කරලා...❤😅

  • @ඉෂාන්දිනිත්
    @ඉෂාන්දිනිත් 4 роки тому +5

    Me set aka den sinduwak karoth komata athida kiyala hiathapalla 😥😥♥️♥️

    • @paranarappasalaofficial
      @paranarappasalaofficial 2 роки тому

      අවුරුදු 15කට පස්සේ ඊයේ කර.බලන්න යූටියුබ් ....

  • @gayashini_fernando
    @gayashini_fernando 3 роки тому +9

    අවුරුදු 13කටත් පස්සෙ අහනවා 😍❤️

    • @hangukceylon1733
      @hangukceylon1733 3 роки тому +1

      අපි කොච්චර වාසනාවන්තද මෙහෙම සින්දු අහන්න ලැබුනට .තාමත් 2000න් පස්සේ ඉපදුන එඋන් දන්නෙවත් නෑ මෙහෙම අපෙ මියුසික් industry එක ඉහල තැනක තිබ්බා කියලා

  • @kenywijesinghe9020
    @kenywijesinghe9020 Рік тому +1

    after 2008 😥😥😥

  • @perera3366
    @perera3366 2 роки тому +1

    2022 anyone?? Dan kale mal sinduwalata wada mewa hondaiy!!

  • @lahiruabeysekara6188
    @lahiruabeysekara6188 2 роки тому +1

    තාම අහනවා❤

  • @slgamming9422
    @slgamming9422 5 років тому

    2020 balanawa podi kaleth ehuwa lassanai

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 2 роки тому +1

    2022 anyone?🤟

  • @chandids
    @chandids Рік тому

    Still love this Song.❤️

  • @sujeewajayanath2364
    @sujeewajayanath2364 Рік тому

    I still love this

  • @SLnatureyoutube
    @SLnatureyoutube Місяць тому

    ඒ කාලේ අපේ හිප්පොප් ❤

  • @MrLindara
    @MrLindara 2 роки тому +1

    2022 STILL listening

  • @ජෝන්සීයා-ඩ5ඟ
    @ජෝන්සීයා-ඩ5ඟ 4 роки тому +4

    2020/04/02 life

  • @sanju2825
    @sanju2825 Рік тому +1

    2023.02.02 ❤️ බැලුවා. කෝ බලන්න 2023 බලපු අය

  • @roshinibandara74
    @roshinibandara74 2 роки тому +1

    අඩේ 2023❤️

  • @Anjulanew
    @Anjulanew 3 роки тому

    Issra asam ekh 😍