This song was released during the period of our university life. What a nice time we had. No smart phone, no whats app, no tiktok. No messenger. But we enjoyed and entertained our life very much.
Yes this song released back in 2004, when i was 14 years of age. This was a best hit in those days among my friends, especially two of these modlers were known to us personally and was little elder to us. For my gang it was another fun 😎😅😅
15වසරක සුන්දර මතක රැසක් සමග 2024 යලිත්.❤❤❤❤
ගෙදරට, අයියට ගෙනාපු පලවෙනි computer P4 එකෙ පැලෙන්න අහපු සින්දුවක් තමයි 💙🙌🏽
#90sKid
Me too
Aniwa
කාලය යන වේගෙ 💔. මේව CD එකට දාලා, Sony Ericsson K310i එකෙන් අහපු අහපු කාලයක් තිබුනා. 😢
CD ekata dala kohoada yako Sony Ericsson eken ahanne.. uba kiyanne ube phone ekata CD danna puluwan kiyalada.. palayan yanna kebara arinne nathuwa
😢😢😢
@@TruthfulPromiseමෝඩ බේසිකයො ( , ) ක තේරුම එගෙනගනින් 😂 ස්කෝලෙ ගියේ නැද්ද උබ😂
K810i
ඇත්තටම ඔවු
2006 අවුරුද්දෙ ගාල්ලෙ පොඩි කොල්ලො තුන්දෙනෙක් ගහපු ගේමක්නෙ ඉතින්.අපිත් පිස්සු වැටුනානේ ඒවට ❤
මෙගොල්ලො දැන් මොකද
Anyone 2024?
😊
😮😊
❤❤❤
Ow
elama
2024දිත් අහන අය කෝ
2004 / 2005 අවුරුදුවල පිස්සුවක් 💓💓💓
අනිවා, ගාල්ලේ වැඩියෙන්ම
අදත් අහනවා.එදා ඇහුවේ P3 eke..සතුට කියන්නෙ බාන් එදා එහෙම අහපු අපි අද පොඩි එකක් දාන ගමන් මෙක අහනකොට තාමා තෙරෙන්නෙ අපි වයසට ගිහින් කියලා බාන්.❤❤❤❤
2023 ත් මේක අහන අය ඉන්නවතෙ 😗❤️🔥
Aniwa. ❤
Aniwa ❤
Innawa bro ❤
2024 th එහෙම තමයි brother මේවා වෙනම කාලයක්
Yep❤
2020 ?? Anyone!! Still one of best music!!
Of course my friend
The owner of this song is my friend he is very talented
V3 boysla den nedda? Atlast eyala fb innawada? Dakinna asai eyalwa apahu
@@rushan5551 innawa italy wala
@@rushan5551 ma eyage channel eka ua-cam.com/users/SajhanWickramaratne
පුරාවෘත්ත තමයි මේව 😂❤️😍👌Love that memories ❤️
2021 04 18 අහනවා.. ඉස්සර CD එකකට දාගෙන ඇවිත් ආහපු සිංදු ❤️❤️❤️
අදටත් phone playlist එකේ උඩින්ම තියෙන සිංදුවක් , ඒ කලේ වගේම අදටත් මේ සිංදු අහන කොට එන්නේ යකඩ කඩන moral එකක් , එකට දැන් කලකනි මල් වඩම් ගායකයෝ, ලංකාවේ සංගිතයට උනෙත් ක්‍රිකට් වලට වෙච්ච දේම තමයි , මේ අවුරුදු 15 කට කලින් සිංදුවක් , වර්තමනෙත් එක්ක බලද්දි උන් කොච්චර උඩින්ද...
Sirawatama brother 😍😍😍
Kiyala wadak na bro.mun marama dakshai.a kale ape set eka patta
සුදු නංගි...මේ සෙට් එක ගොඩාක් underrated සජාන් අයියා තාම සිංදු හදනවා උන්ට අපි බොක්කෙන්ම සප්පා දෙන්න ඔනි
2022 Anyone?
කොච්චර පරණද, ඒත් ඉස්සර අහපු ලස්සනමයි. 😘😍
Yoooow yoooow
Adatath ahanawa.
ඉස්සර පට්ට අසාවෙන් ගෙදර මිනිස්සුන්ගෙ බැනුම් අහ අහ මෙ සිංදු ඇහුවෙ 😍, දැන් නම් මුන් ටික බැදලා නාකිවෙලත් ඇති 😔
sirawatama mn ambanekata banum ahala thiyanawa me sindu ahanna ghin
උන් විතරක් නෙමෙයි අපි බැනදලා ලමයිත් ඉන්නවා, අයෙත් එක පාරක් හරි යන්න ඇත්තම්
Aniwa broiiiiiiiioooo
2006 දී මේ සිංදු ඇහුවේ VCD ප්ලේයර් එකෙන්. මේ වල රසේ දැන් ඉන්න එවුන් නම් දන්නේ නෑ. 2023.02.02 ❤️ ඇහුවා
මේක ආවේ 2006 ගාල්ලෙ පොඩි කොල්ලො සෙට එකක් මම එතකොට 5 වසරේ ඒ කාලෙට අනුව සුපිරි වැඩක් මේක
Den ko set eka
අදටත් සුපිරි වැඩ
2018 තාම අහනවා ...... ඒ දවස්වල ජාතික ගීය වගේ ඕක උදේ හවස
Sudu Kelle 2019 Official Remix අවුරුදු 12කට පස්සෙ 🔥🔥 ua-cam.com/video/Xz9yvNHPAj8/v-deo.html
😅😅😅👍👌
හදවතේ සිංදු මේවා 2004 2021 හැමදාම..
Love this song :) heros in my childhood
💗✌️
🤩🤩🤩
Trip pissoooo ❤💫 gammk
2024 recalling childhood❤❤
ඉස්සර ආශාවෙන් පොඩි කාලේ අහපු සින්දු, දැන් අපි බැදලා ලමයිත් ඉන්නවා, අයේ එක පාරක් හරි ඒ අතිතයට යන්න ඇත්නම්😓😓
හැමදාම ඒ අතිතයට ආදරේ❤️❤️
Apith podi kale asawen ahuwa..ekenma oyata wish kranwa
Eth thama kellekwath na oe 😂
මමත් එහෙමයි.
2006 ආශාවෙන් අහපු සින්දු සෙට් එකක් තමයි මේ. තව ගොඩක් තියෙයි. ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්
Podi kale Asawen ahapu song ekak❤
@@lakminirenuka3323ado same 😂😂😂
2006 ඉදන් තාමත් අහන අය කො මෙ සින්දුව !
Ekenma ❤️
2006 ඉදලා 2021වෙනකල් අහන සෙට් එක ❤️🔥👈
Thama ahanawa.
Radio version එක තමයි සුපිරිම
අනිවාර්යයෙන්
V3 boys විතරක් නෙවේ..ඒ කාලෙම v3 girls කියලා කෙල්ලන්ගේ බැන්ඩ් එකක් තිබ්බා ...ටීශාත් හිටියා ඒකේ..කාටද මතක ''පියාපත් ඇවිදින් ..යිගිලේන්නට පෙම් ලොවේ...තහන්චිය නෑ දැන් ඔබ මට හිමි යවුවනේ...''
ඕ මාත් ආඅසම සින්දුවක්
Teesha thamai a band eka haduwe...
VCD Player තියෙන කාලේ හෙන ගේමක් දීලා රයිට් කරන් ඇවිත් අහපු සිංදු....පලවෙනි තප්පර 5 අහද්දි පට්ට සුන්දර කාලෙකට ඇදිලා යනවා ❤️❤️
දකුණෙන් ආව සුපිරියක් v3 boy 💆♂️🌪
Meke dance karanne ape school eke akkala wagayak e nisa me song ek hodata mathakai hbi fatta lassanai💙
පොඩි කාලේ ඉස්කෝලේ යාලුවෝ එක්ක රැප් පාඩම් කරන් විකාරෙන් කියපු සින්දු.. දැන් අපි බැඳලා ළමයිනුත් ඉන්නවා. තවමත් ආසාවෙන් අහනවා. දැන් ඒ ආර්ටිස්ට්ලා අපේ යාලුවොත් වෙලා..
කාලය මැවු වෙනසක අරුමේ ❤️❤️❤️
මට මතක ව්දිහට දකුණේන් ආපු පලවෙනි රැප් එක ❤
සතියට එක පාරයි
රස රිසි ගී 🖤
කියලා වැඩක් නැහැ 👍💙💙💙
සතියට එකයි ආතල් ගොඩයි...
This song was released during the period of our university life. What a nice time we had. No smart phone, no whats app, no tiktok. No messenger. But we enjoyed and entertained our life very much.
Great memory
ඒ කාලේ යෞවනත්වය තමයි මේ අපි මීටත් පොඩි අපි ඉතින් මෙහෙම මාල දාගෙන ලොකු ඇදුම් ඇදලා මෙහෙම රැප් කිව්වා ඒ කාලේ 😍
දැන් තියන ලොකු ටී ශර්ට් භීෂනේට වඩා නම අපේ ඒ කලේ ලොකු ටී ශර්ට් ආතල් එක මරු 🖤🔥
@@ravishnirman අනිවාර්යයෙන්ම 🥰
2006-7 wage mataka 🙂 sudu nangith innawa
Anyone 2019🙋🏼♀️
Nimzi girl here
Yep
Yep
Back to childhood ❤️. Lovely 😊
❤
2005 කාලා වගේ එකක් දැනුත් හොයාගන ඇවිල්ලා අහන්නේ...❤❤
මේකේ ඉන්න නOගි මතකද ...... ඒ දවස්වල ටෙලි ඩ්‍රාමා එකක සුදු නOගි කියලා චරිතෙකට හිටියේ.
2006 අපේ කම්පියුටර් පිරිලා තිබුනේ මේ සින්දු වලින් තමයි.
ඒ දවස්වල අපි ගාලු කොටුවේ ඔය පඩිපෙල තියෙන තැනට කිව්වේ සුදු නOගි පහලට බැහැපු තැන කියලා....
ඔව්.ජීවිතේ ලස්සනයි එකේ සුදුනංගි.අයෝමි ශානිකා එයත් ගාල්ලෙනෙ
අයෝමි ශානිකා 💗
අද වෙනකොට ඩොක්ටර් කෙනෙක්.
❤
Y FM ahapu kale mathak wenawa...😍
Ou😢😢😢
👍👌
ලගදි ත් ගියා Y එකේ
D ගහලා ඩ්ජෙ අපි ගිය මුන් හින්ද අපි ගෙවල් වලින් අහපු වචන ආදරෙයි එද වගෙම ජයවෙවා !!!
2000 gen Hits thamai ithin.. Gemmata ahuwe e kale...
වෛර කරන අතීතයක්. හැබැයි සිංදුව තාමත් අහනව. දැනෙනවා ❤❤❤❤ 2022 - 11 - 15
Sindu 14i Right karanne VCD ekata... Me sinduwat e athara thiyenwa . E dawas wala ape hit ekk❤️
2020 Quarantine ❤ anyone ? ❤
Here i am 😂❤️
Hammoo
Innawa brother .. sinduwa mathak wela ahanna awa youtub ekata 😅
මේක බලන්න බලන්න මේ දැන්ම දෙයියනේ 👇😱😱😱
ua-cam.com/video/qdYs6dEBVIw/v-deo.html
ඉස්සර මේ parental advisory ටී ශර්ට් ගන්න හෙව්වා හැම තැනම. හම්බ උනේම නෑ 😥
The golden era of SL music
2024 kauda dan ahanne ❤❤
ඒකාලෙ අහපු හිට්ම සින්දු.දැන් අහද්දි දන්නෙම නැතිව ඒ කාලෙටයනව
ඉස්සර පොඩි කාලේ අපි ආදරෙන් අහපු ලස්සනම සින්දු සෙට් එක. ඒ අතීතයට ආයේ යන්න පුලුවන්නම්💕💕🥰🥰🥰🌹🌹🌹❤️❤️💓💓💓❤️😘😘😘
අපේ පොඩි කාලේ සූන්දර කරපු සින්දු 🔥🔥🔥❤️❤️❤️❤️
2023 මේ සිංදු අහන අය ඉන්න නිසා සතුටින්.trending කරලා ගත්තා නම් සුපිරි.ඒ කාලේ beat එක vibe එක සුපිරි
අම්මො අහම්බෙන් මතක් වෙලා ආවේ.අපේ ළමා කාලේ 😢🥺🖤😘
anybody with me in 2018.. :p
Yes
yeah
❤️👌
here
ඒ කාලේ හිනා වෙවි බලපු සිංදු. තාමත් හිනා යනවා දැක්කම
දැන් උන්ට නම් කොහොමද දන්නෑ..ඒ කාලේ මේ සිංදුවට ඉංදියාවත් කොර.අපි නම් තාම මේ වයිබ් තමා.අවුරුදු 17/18 වගේ පරනයි මතක විදියට .❤
ඒ music එක.. ඒ රැප් එක අදටත් පට්ටම පට්ට..🎉😎
උබලා කොහෙද බම් දන්😒..ඒකලේ පට්ට ආදරෙයි ❤️
2k17 August
they r still doing .
ua-cam.com/video/tRHRd-C_EhI/v-deo.html
ua-cam.com/video/_tf4W-lrRsA/v-deo.html
Anyone in 2020 ❤️🔥
I’m from 2050, you guys having grt fun over here in 2020 🧡🧡
It's 2019.. Anybody watching ?
හ්ම්ම් .
Sudu Kelle 2019 Official Remix අවුරුදු 12කට පස්සෙ 🔥🔥 ua-cam.com/video/Xz9yvNHPAj8/v-deo.html
who else watching this on 2017!
haha childhood recap
me
me too
me..
me
Rap eka ftta bn🔥🔥🔥🔥💗🤟
V3 BOYS සුදු කෙල්ලෙ අපේ පොඩිකාලෙ මාර ලස්සනයි යකෝ මැරෙනකන් අහයි මේව😢❤ 2024
2022 ආයෙත් අහනවා 😍😍
අයෙත් ඒ වගේ කාලයක්නම් එන්නෙම නෑ😌😌
පිස්සුවක් ඒ කාලේ..💙💙💙
රැප් එක මාර පට්ට
2022 අග... අපි මැරුනත් මේවා තියෙයි..
2023.12.20 අහනවා....අදටත් ආදරෙයි මේ සිංදු වලට...ආයෙ මේ වගේ ට්‍රැක් හැදෙන එකක් නෑ😢
2022 🤭V3 boys 😇 Lovely days of 90's kids . Who remember the V3 girls ?
P3 ekale deckstop eka
Ammo
❤️😘😘😘 mewa pattama gahiwa panthiye yaluwanta vcd write karala dunna
😘😜
Man a kaale asama song 1k.meke 2th supiri
👍💘💯
ලස්සන song akk.mn hetanne 2006 wage mataka....me ayage tawa song tiyanoda danne ne
who else watching with me in 2020
Me
😂2021
Me
awaaa
Hera
2022 90 kollo kello pissuwwn ahapu sindu.🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මූඩ් ෆික්ස්ර් එකක්
2000න් පස්සෙ උන් සින්දු හදන්න කලින් මේවා බලලා ඉන්න
1milion yanna one sindu mewwa ❤
2023 ත් අහන්න ඉන්නේ කවුද?
Me 😁
Supiriyak Tama e kala❤
ගාල්ලෙ අපේ කොල්ලො...අයෝමි ශානිකාත් ගාල්ලේ
Wow issra ahapu patta sinduwak. Ayeth ahnwa 2018/01/03.
I aren't gonna lie. This song still give me goosebumps. ❤❤ Golden age of our Life.
2006 cd walata aran awilla fatta gahapu song ekak..apahu meh lagadi set une.. ❤️
අපි චූටි කාලේ අහපු සිංදු ..දැන් කෝ මේ ගායකයෝ රැපස්ලා...
Yes this song released back in 2004, when i was 14 years of age. This was a best hit in those days among my friends, especially two of these modlers were known to us personally and was little elder to us. For my gang it was another fun 😎😅😅
2006 දි වගේ මතක...මං 5 වසරේ එතකොට
Still madly in love with these songs... Brings me back to my childhood❤❤❤❤❤
ඒකාලේ ආපු ට්‍රැක් වලින් හොඳම ට්‍රැක් එකක් මේක 🥺😔❤️❤️
Still Vibes ❤
2005 asama song akak.dn ma ahamben hambuwela baluwe.marama asai a athithaye mawa vcd dagena ahapu hati..
Again back to childhood ☝️♥️
2021...still Anyone with me?
After ages, Efm morning showgram brings me here!
2024 අහනවා ❤
Dan tiyana ewa sinduda mewa ekka baladdi. V3 boys 💝 2020 October 09 🇱🇰🍾
2023.10 ❤ still we love this
This was my shit back in the days..still bangs🔥
Again 2023 ❤
මේකයි remake එකයි දෙකම පට්ට..........
අඩෝ 2023❤️
2025 Anyone ?? Now AKD is the president in Sri Lanka
well song n music ekath niyamai mama godak adare karapu sinduwak
2017, recapping 2005 again.