මදහස පානා බසයේ රියදුරු මහතා කොන්දොස්තර මාමා පාරේ හඬ පානා රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා දෙල්කඳ නංගා මගදී බසයට නැංගා කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්දෙට පොරපිටිය (පොරපිටිය) තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ ride එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කොලෙට යනකොට 08.30 I Took A Look Around There She Was Back Second Row At The Same Time I Heard That Time On Radio Oooh She Took Her Time To Move On From The Front To The Back She Got A Fake Smile On I Took A Pause To Check Her Inner Section Look Like Miss Daisy Of Victoria'S Collection Selection First Class Reflection Lookin So Fine Like A Blueberry Projection Time Is Right Let The Journey Begin 8.30 On The Dial Baby Like In A Scene Of A Movie So Tight With That Ashely Green Pick It Up Double It Up And Let The Story Begin රිය සක පරදන සොඳ පුළුලුකුල මහ මග වැනිය කළු කෙස් වැටිය බඳ නන්දනිය නම රංජිනිය සැම මන කළඹන ඇගෙ රූ සිරිය කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය) තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ ride එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කොලෙට යනකොට 08.30 මදහස පානා බසයේ රියදුරු මහතා කොන්දොස්තර මාමා පාරේ හඬ පානා රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා දෙල්කඳ නංගා මගදී බසයට නැංගා කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මං හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය) තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ ride එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කොලෙට යනකොට 08.30
I think I was almost 8/9 years old when this song released...though my mother language is tamil I love to listen sinhala songs as We should promote our own brand✌️ 🦁
2024ත් මේක පහරක් ඉතිං ❤️😎🫶
" 2023 ,අහන වෝ " 🙋
ඒ ලස්සන අපේ පෝඩී කලේ මතක් උනා නේ .🥺❤
Aniwa💗
👌
මේ මාත් 👌🤙🙋♂️😌
අහනෝ 🥺💖
Sirawtama bn mtt😢❤
2024 anyone 🫡🫶
මේක උගුර කඩාගෙන නොකියපු එක School trip එකක් නෑ මන් දෙල්කද ගැම්මක් තමා 138 scle giye A/L කාලේ 😂❤
අර ඩන මල් සිංදු වලට වඩා මේව කොච්වර හොදද . නියමයි . මගේ පුංචි කාලේ ආසම සිංදුව 😍😍😍😍👍👍👍❤️❤️❤️🙂🙂🙂🙂
👍👍
2023 අහනවයි කියන්නෙ උබට සුපිරි ලමා කාලයක් තිබ්බ පොරක් ❤️❤️❣️
2023.02.17💛
2023.10.15
මේ අවුරුද්දත් ඉවරවෙන්න ලගයි
2024❤👍💪
2024 anyone 😊
❤
18.05.24
🎉
❤❤❤
@@NirashadinanjaliJayarathna 🙂
2021 මේක බලන් උන් ඉන්නවද 🤣
Ado ado🤣
Innoo
e kale pissu vattapu sondu😅
😕🤚
Yep 😂👏
දිනය 2010.10.02 අපේ පාසලෙන් තවත් පාසලකට ගියා තරග වගයකට එතකොට මම 9 වසරේ මට වයස අවුරුදු 14 එදා අපි ගියේ බස් එකේ ඒ යනකොට මේ සිංදුව දාලා තිබුනා බස් එකේ මොකද මේ සිංදුව ආවෙ 2010නෙ ඒ දවස්වල මේක තමයි හිට් එක.අපි තරගවලිනුත් දිනුවා ඉතින් මට මේ සිදුවීම නිසා දිනෙත් මතකයි අද වගේ....
Old is gold 😍😍
2021.11.16
අයියෙ. 2013 2014 2015 වගේ ආපු මේ වගේ හිට් වෙච්ච සින්දු මතක නම් ඒවයෙ නම් ටිකක් හලාගෙන යන්නකෝ. 🔥❤️
👍👍👍👍❤❤❤❤
@@ishantharusha2133 ඒ කාලේනම් මේ තාලේ සින්දු ආවෙ නෑ මල් සින්දු තමා ජනප්‍රිය්
සිරිමාන්න
රාජ්
අතුල
වෙල්ලාලගේ වගේ අයගේ
@@මැඩම්චම්පා thank you sagooo.
@@ishantharusha2133 2012 පස්සෙ ආවේ මල් සිංදුනේ මල්ලි
2024 th me song thama ඉතින් ❤❤❤
පොඩි කලේ අසාම song ekak 😍 අයෙත් 2021කෙත් අහන්කොට දැනෙන ෆිලින් එක අම්මෝ.😥😍❤️
අනේ අහන්බෙන් හම්බුනේ මේ සින්දුව,පොඩි කාලෙ පිස්සුවෙන් ඉදපු සින්දුවක්,,,අනේඒ මාර සතුටුයි.
ඉස්සර ස්කෝලෝ බජව් දානකොට මේ සිංදුව පලනවා ඉතින්🥺🤎
ඒකාලෙ මෙයාලගෙ සිංදුවලට වැටුනු පිස්සුව තාමත් එහෙමයි😁❤️🤗😘
මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා
කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30
I Took A Look Around There
She Was Back Second Row
At The Same Time I Heard
That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile On
I Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria'S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection
Time Is Right Let The Journey Begin
8.30 On The Dial
Baby Like In A Scene Of
A Movie So Tight With That Ashely Green
Pick It Up Double It Up And Let The Story Begin
රිය සක පරදන සොඳ පුළුලුකුල
මහ මග වැනිය කළු කෙස් වැටිය
බඳ නන්දනිය නම රංජිනිය
සැම මන කළඹන ඇගෙ රූ සිරිය
කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30
මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා
කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මං හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30
English rap 1 dunnta Thnkz so much ... 🤜🤛
ගියපු හැම ට්‍රිප් එක්කම සහ ඉදිරියට යන හැම ට්‍රිප් එක්කම නැතුවම බැරි සින්දුව්ක්😂😍
අදටත් එපා වෙන්නේ නැති සිංදු 🥺🖤🖤
මෙන්න සිංදු විනෝදය වින්දනය උපරිම ලැබෙනවා තව මේ වගේ ස්ටයිල් එකක් ඔන centigradz ❤️😄😄😎😎😎
මොන සින්දුව ආවත් මේ සින්දුවට කැමති තරම් එකකටවත් නෑ.මේක අහලා තිබුනත් අද තමයි ගේමක් දීලයි හොයා ගත්තේ.පොඩි කාලේ ඉදලම ආසම සින්දුව. 👍👍👍💪
Mee too
"කොටුව ,138 මම හිටිය "
138 ජීවිතයේ මහා පරිවර්තනයක් කරයි කියලා කවදාවත් ම හිතුවේ නෑ....❤❤❤❤❤ආදරෙයි කොලඹ ජීවිතයට එක්කරපු අත්දැකීම් මතකවලට ❤️❤️138 බස් කොලඹ දකිද්දි මේ සිංදුව මතකෙට එනවා.❤️❤️
ගොඩ කලෙකට පස්සේ බැලුවා! එතකම් අහළ තිබ්බට දැක්කේ නෑ මාර feeling එකක් දැන් මේ වගේ සින්දු හැදුවොත් trending එකෙන්ම!
කොටුව කොටුව කොටුව 138 මම හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්ධෙට පොර පිටිය.....පඳ පෙළ හොඳටම මතකයි....ඒ වගේමයි අඩිය තියන්න බැරි කතාව තාමත් ඒ විදියටම වලංගුයි....ටොයියො බයියො ජෙප්පො වහල්ලුන්ට පින් සිද්ධ වෙන්න....2021 09වැනි මාසය
තාමා අහනවා 😍 2021
Siraawata
2023 Anyone ❤️
❤❤❤
තාමත් ඉතින් ඉන්නෝ 😊
Yes 🔥🔥
@@sajithpalamakumburasssssssssssssssssssssssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oh yeh mate
මේ ගැම්ම ගන්න බෑ දැන් තියන කැහුටු සිංදු වලට
2021 ත් ඇහුවා🎧❤🎶
සෙන්ටිග්‍රේඩ්ලාගෙ සින්දු ඉතිං අහන්න දෙයක් නෑ..❤️💪
මේ සින්දුව ආවේ 2010 එතකොට අපි 8 වසරේ ඒ කාලේ ස්කෝලේදී මේ සින්දුව පලනවා තාමත් ආසයි ඒ අතීතයට 👍👍👍👍👍
2022.01.01 ආයෙත් පොඩි කාලෙට යන ගමන් මේක අහලා💆♂❤️🎧
1වසරෙ ඉදන් අහපු අදටත් ආසම එක❤
ඔය ස්කොලේ ඔය තාප්පේ ඔය විදියටම පැනලා ඔය වගේම මාට්ටු උන මිනිස්සු අපි 😂😅🙊
ඉස්සර වගේ නෙවෙයි.. දැන් ඒ පරිසරය සෑහෙන්න වෙනස්.. Main Hall එක දැන් නෑ.. නුග ගස්, කොට්ටම්බ ගස් කපල දාල.. එතන අලුත් Building එකක් හදනව.. පරන කැන්ටිම දැන් නෑ.. ඒ ඔක්කොම අයින් කරල අලුත් Building එකක් ගැහුව.. හෙවනට තිබුන රූස්ස ගස් එහෙම දැන් සෑහෙන්න අඩුයි.. පොඩි ගස් කීපයක් විතරයි තියෙන්නෙ.. ඉස්සර තිබුන නිස්කලංක වටපිටාව දැන් නෑ.. ඉස්කෝලෙ කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා😪
#සංවර්ධනය😪
Johnians💚💚😅
@@kalanadamsarahiripitiya4828 john එක අලුතෙන් හදන්න බන් යන්නෙ. Entrance එක එහෙම. ඉස්කෝලෙ ඔය තරම් Publicity එකක් තියාගෙන ඕව හැදුවෙ නැත්තන් වැඩක් නෑ. මන් දැක්ක ඉස්කෝලෙ Plan එක. ඉස්කෝලෙ Channel එකේ දාලා තියෙනව සීන් එක. ගස් අනන් මනන් වෙනම වවනව ඒ අදාල Places වල. කොහොමත් ජෝන් එක තර්ස්ටන්, ඉසිපතන,මහානාම ලෙවල් එකේ publicity තියෙන නිසා Appearance එකත් ඒ විදියටම හැදෙන්න ඕන.
@@HP-hu8rw ඔව්... දැන් ඉන්න principal ගොඩක් පරිසරය ගැන හිතනව වගේ... අපි out වෙන්න ලඟ කාලෙට වඩා දැන් ගස් එහෙම වවල තියනව... දැන් නම් ආයේ ඉස්කෝලෙ හොඳට ලස්සනට හදනවා❤️ ඒත් අවුරුදු 50 - 60 - 100 පරණ ලොකු ගස් එක්ක තිබ්බ ඉස්කෝලෙ හරි ලස්සනයි❤️❤️
mokakda school eka me video eka shoot karala thiyana
සිරාවටම මේ වගේ songs එකක් ආයේ ඕන ඔය වගේම
තාමත් මේ සිංදුව අහද්දි ඇඟ හිරිවැටෙනවා දෙයියනේ 🥺🔥❤
2024 ahanawa ❤😊
අවුරුදු 12ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
ඉම්නවා
2025 ❤ anyone 14 years...old is gold.ආදරෙයි.
Avurudu 5 di tv eke ahuwe...dan awurudu 15i thaama ahanawa😅😅😅😅❤❤❤❤❤❤❤
Hm ...🤩😘
පුතේ මෙක ලියන්නෙ උබ මෙක දවසක දකි කියලා හිතලා.පුතෙ උබ වගේම තාත්තත් මෙ සින්දුව ආසාවෙන් අහුව.school parakku wela gihin apitat oya අත්දැකීම් ටිකම ඔය විදියටම ලැබුනා.me songs eka බලද්දී mage comment eka daki kiyla mn hithanawa😍🥺
Dakka thaththe
@@yasasthilak9855 😂
lol
plyan ponny ynn
Hii dkkoo 😁
2024 Anyone ❤️
ඉස්සර ආසාවෙන් අහපු පට්ට ලස්සන් සිදුවක් දැනුත් අහනවා ❤️😍2024
පොඩි කලෙ ආසම සිංදුවක්
අම්මෝ ඒ කාලෙ මේව අහපු වාසනාවන්තම සෙට්එක අපි 2024 ❤
2023-01-29
Centigradz කිව්වොත් ඒකලෙ පට්ටම ආසයි ම්න් මේ සින්දු අහද්දි පොඩි ලොකු උනා කියලා වෙනසක් නෑ තාමත් අහනව centigradz සින්දූ සේරම
Ow bn 🤗❤️✨️
6 වසරෙදි ඉස්කෝලෙ යාලුවෝත් එක්ක අන්තිම දවසේ කිව්වා මතකයි 💓😍 අනේ ඒ කාලේ 🥰💗
2022.6.12
දැන් සින්දු ලගින්වත් තියන්න බෑ , මේවගෙ 🔥
Eka nam aththa
2023 ත් අහනව❤️🖐️ ගැම්මක් තමා🥰 ආසම සින්දුවක් 💓💓🥰👀🥰.....
අම්මෝ මගෙ පොඩි කාලෙ ආසම සිංදුව දැනුත් ඒම තමා උබලන් පිස්සුවක් ❤🔥
අඩේ අවුරුදු 13ක්. ඒ qulity එක ❤️
සිරාවට
තාමත් ඇහෙනකොට අතීතෙට යන ස්කෝලෙ කාලෙ හිට් වෙච්ච තාමත් ඒ වගේම ආස සින්දුවක් 🔥❤️
අනේ හරි ලස්සනයි ඔයාලා මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි මේ සින්දුවෙ තියෙන්නෙ වෙනමම ලස්සනක්
2024 anyone
2022.4.13
මම 2000. ඒ උනාට තාම මේවා හොය හොයා අහන්නේ
St. Johns ගැම්ම💚🎵💚
2024 ත් ගැම්මට ❤
අදටත් jbl එකෙන් අහනවා සැපක් දානකොට 2023
2022.01.27 Covid අස්සෙ බලන අපි.Legend Songs Never Die.Congratulations for Centegradez.
මේ සින්දු අදටත් කනෙ දෝන්කාර දෙනවා 🥰🥰🥰...
කොහොමද ඒක තාම හිට් 2010 2023😮 ❤️🔥✌👍
Parade එක ♥️ 💚🖤💚
2024 දීත් අපි ආසාවෙන් අහනවා
2021ත් අහනවා ඉතිං ❤🔥
13 years but still love this song ❤❤
Mn 1 di ape ayyata pissu ghala tibba sinduwk..u kiyanawa ahalama.matat padam sinduwama💪😂💕
love that
ko balanna mea song eka 2024 ahaha aya koo😍❤
138 route eke hamadam yna mn🫠😅
අමතක වෙන්නෙ නැති සින්දුවක්
අඩෝ ආතල් එකේම අහපු සින්දු තාම ආතල් වයිබ් 🌚🖤
ඒ කාලේ මේ සින්දු අහද්දි තුන් හිතකවත් තිබුණේ නෑ 138 මෙච්චර යන්න වෙයි කියල... හිතා ගන්නවත් බැරි දෛවයක්... අදත් විජේරාමෙ ඉඳන් මේ සින්දුව අහනවා.
Meva Patta lassani Dan 2023 balpm kochchara paranada kiyala
deyyane me sindu ♥ 2022 di ahaddith e wagemai feeling eka..scl kale mewila penunna
2022 අහන්නෙ කව්ද
2021 අහන අය ඉන්නවද
Mn
2024 අදටත් අහනව❤
johnnies gamma thama ithin ✌️✌️💕
John💚💚
සින්දුව ඇහුවට දැක්කෙ අද තමා 😍😍🤗
😬😬😬😱😱😱
mama thamath asaii mea sindu walata... 😍😘😘♥♥
🤟🤟🤟Mewwane sindu
ahamben set wune❤️🙂
හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖 2023
අදටත් මතක් වෙනවා 138 බස් ටික❤.
පිටකොටුව 138 හෝමාගම / කොට්ටාව / මහරගම
CENTIGRADEZ best team of all time in Sri Lanka
2k24 ❤ 2010ඒවා තාම අහනවා❤️
උදය ශ්‍රී අයියා ♥️✌️
Patta yakooo
නියම සින්දු.
2024 🥺💗
2021 බලන සෙට් එක 😂🤟
This song actually describes our child hood ❤️
සුපිරී........❤❤❤❤❤❤❤❤
I think I was almost 8/9 years old when this song released...though my mother language is tamil I love to listen sinhala songs as We should promote our own brand✌️
🦁
Yoooow its 2024 guyss
පරණ සින්දුවල තියෙන්නෙ වෙනම vibe එකක්...කොච්චර වුනත් දැන් ඒවාගෙ ඒක නෑ ❤
OMG thisss!!! 👀❤️🔥
The vibe is still like 2000's 🫠😩🤍
💚🖤💚st john school ❤️ gamma
2024tath supiri❤
Dn ewa tharan mewage calm smooth level ek adu unath dn ewa ahanwata wada mewa ahaddi marama feel ekk enne 🗣️
Love 💕
තාමත් අහනවා❤
2024 ❤️
Meka thama bro api hamadama heuwa wenasa,❤