මා අදරණීය අම්මා සින්දුවට ආපු ඒ බෝතල් පාර වැදුණා නම් මම මැරෙනවා Danapala Udawaththa|MAHARU TV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 32

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 Рік тому +3

    දනපාල උඩවත්ත මහමෙරක් අපිට වටිනවා ඔබ තුමාට දීර්ගායුස පතනවා

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Рік тому +6

    ආයුෂ බොහෝ වේවා ධනපාල අයියේ ❤

  • @maryrosehaller3274
    @maryrosehaller3274 Рік тому +2

    ❤❤Harime Lassena 🎉🎉 sinduwe Sirekusa

  • @donlowe5835
    @donlowe5835 Рік тому +3

    Dhanapala You are SON OF GREAT CITY OF EVERGREEN TOWN "MORATUWA"

  • @niroshshamila8362
    @niroshshamila8362 Рік тому +1

    ආසම කෙනෙක් තමයි.. රස කතා ගොඩයි..... ආදරේ නිදුක් නිරෝගී වේවා.... ගයාන්.. ඔබටත් 💞💞

  • @sinhalasongsguitarcawar6613
    @sinhalasongsguitarcawar6613 Рік тому +1

    ආදරෙයි ධනපාල අයියා ගොඩක් ලස්සනයි වැඩසටහන

  • @hansikadesilva2068
    @hansikadesilva2068 Рік тому +2

    ඔබට මම ගොඩක් කමතියි.පයලා සඳ ගුවන් ගැබේ වගේ හැම එකක්ම හොඳයි .එක්දාස් නවසිය හැත්තෑ එකේ ජේවීපී කලබල වලදී මට මතකයි රේඩියෝ එකේ ගියා රට රැක ගැනුමට නිතරම සූදානම් ලංකාවේ හමුදාවේ යුද භටය කි මං පෙරට යන්න වම දකුණ පෙරට යන්න මම වම දකුණ කියල සින්දුවක්

  • @nishanthakumara7018
    @nishanthakumara7018 Рік тому +4

    මා ආදරණීය මගේ අම්මා වෙතට යි හදවතින්ම ගෞරවය ක් එක්ක විඳින්නට පුළුවන් ගීය ක්.බෞද්ධ කෙනෙක් ලෙස ඔබ ට ආදරෙයි

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 Рік тому +1

    මම ආස කරන ගායකයෙක්.ස්තුතියි.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 Рік тому +1

    godak daksha kalakaruwek. Theruwan saranai obalata!

  • @iamstar3747
    @iamstar3747 Рік тому +1

    ජෙසුපිහිටයි ඔබ තුමාට🙏🙏🙏

  • @Jithcomlk
    @Jithcomlk Рік тому

    හරිම රසවත්....!

  • @gamunu2420
    @gamunu2420 Рік тому

    ඔබ තුමාට ආචාර සමාචාර කිරීමට තරම් මම කාලාවෙන් පොහොසතෙක් නොවෙමි. නමුත් මම ඔබගේ සංගීත කලාවට ආදරය කරන සාමාන්‍ය පුද්ගලයෙකි. ඔබ ලිවූ ඔබ ගයන සියලුම ගීත සදාතනයි. අපගේ හදවත්වල ඔබ අපට දුන් දායාදය සදාකල් පවතී. මා ආදරණීය මගේ අම්මා වෙතටයි... දෝවේ බස් අනතුර ගීතය… මේ ශතවර්ෂය තුල සිදුවුණ බොහෝ දේ ඔබගේ මුවින් අපගේ හදවට කාවද්දවා ඇත. ඒවා අප සුසුම් හෙලන තුරු, අප දෙනෙත් දැල්වෙන තුරු පවතිණු ඇත. මම ඔබට දීර්ඝායුෂ පතමි. මහරු ටීවී ඔබට ජය පතමි.

  • @merldesoisa2287
    @merldesoisa2287 Рік тому +2

    1997( Lebanon ) Band SEAC ( Bottle Attack) ma adaraniya mage Amma song

  • @Topithecorgi123
    @Topithecorgi123 Рік тому

    අනේ පව් දෙයියනේ හරිම දුකක් කලකිරීමක් දැනුනේ අපේ කලාකරුවන් ගැන.. මේ පැරණි මිනිස්සුන්ව අද කොන් කරලා ඇයි ඉතින් රංගනයට නැනේ මෙයාල⁣⁣ට කියලා කරලා පෙන්න ගන්න දේවල්

  • @susanthaliyanagama
    @susanthaliyanagama 11 місяців тому

    කළගුණ දන්නා උතුම් මිනිසෙක්

  • @AlexanderThushara-sb3ze
    @AlexanderThushara-sb3ze Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 Рік тому

    “ඈ නිල වරල පීරලා" ගීතය මුල්ම කාලයේ ගැයුව වචන වෙනස්කර ඊට පසුව ගායනා කිරීමට හේතු උනේ කුමක්ද? මා හිතන විදියට මේ ගීතය පද රචනය කරුණාරත්න අබේසේකරයන්ගේ. මේ මුල්ම කාලයේ ගැයූ ගියා ටොරානා ආයතනය විසින් U tube එකට දාලා තියෙනවා.

  • @senarathbalasooriya8800
    @senarathbalasooriya8800 Рік тому +1

    Adaraniya gayakayek

  • @mariyanlasantha
    @mariyanlasantha Рік тому +1

    දනපාල මහතා ඇයි ඉතාලිය ගැන ලියවුන ගියට නාපෝලී නගරය ගැන නොලිවේ.?

    • @Topithecorgi123
      @Topithecorgi123 Рік тому

      තාලෙට ආවේ නැති නිසා කිව්වේ 😂

  • @kajiniamanda3631
    @kajiniamanda3631 Рік тому +1

    💖💖💖

  • @palitajayamaha685
    @palitajayamaha685 Рік тому +1

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thusharihettiarachchi5474
    @thusharihettiarachchi5474 Рік тому

    ❤❤❤

  • @AlexanderThushara-sb3ze
    @AlexanderThushara-sb3ze Рік тому

    29:26

  • @sashensiriwansa5785
    @sashensiriwansa5785 Рік тому +1

    Moratuwe abimayakak thamai ithin

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 Рік тому

    This girl too smart is not good

  • @chamindagamage9572
    @chamindagamage9572 Рік тому

    Aubowan kiwwama athdeka ussala ai me nangita ahema achara karanna bari eka kathai ..wadasatahanata .eka aduwak

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Рік тому

    මූ සිංදු කීවා බාල පුතා ත් හමුදාව ට බාර දෙන්ට කියලා මුගේ පුතුන් සිංදු කියන වා යකො සුජාත අත්තනායක මහත්මිය පමනයි එහෙම කලේ තොපි සුනිල් පෙරේරා ,නලින් පෙරේරා නන්දා මාලනි වික්ටර් රත්නායක අමරදේව වගේ එවුන් බොරු සාම ගීත ගායන කරපු කාලකණ්ණි

    • @Topithecorgi123
      @Topithecorgi123 Рік тому

      තොට පිස්සුද දැන් ආමිකාරයෝ වගේ රඟපාන ඔක්කොම උන් යුද්දෙට ගියාද 😂😂😂

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 Рік тому +2

    අපි ඒ ගැන දන්නවා ඔබතුමා අපේ