Mama hitiye katukurunde milani missge i ruknil mahaththaygei weding car eka draiv kare mage thaththa dayananda oyalata mathaka athi mage thaththa harima adarei anjalin madamta ruknil mahaththayage tathage malagedaradi anjalin madam math ekka godak wela katha kara mawa ekka enna kiyala thathata kiuwa mata hari sathutui meka dakkama missts mathakada chally bike eka a kale padda milani miss mage kondeth kapala thiyenawa sallon eka karana kale mama oyala hamotama adarei god bless you
හරිම ලස්සන ගීත රැසක් ගායනා කල ආසම ගායිකාවක් එතුමිය දියනියත් දැන් එතුමියගේ ගීත ඒ ආකාරයෙන්ම ගයනවනම් වටිනවා වෙන අය විකෘති කර ගයනවට වඩා ඇන්ජලින් මහත්මියට මොක්සුවම ලැබේවා දියනියට සහ කජිනි ඔබ ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා එකපාරටම අවසන් කරන් නැතුව වැඩ සටහනේ අවසානය තව ටිකක් ලස්සනට අවසන් වෙනවානම් වටිනවා ඒ තරම් ආසාවෙන් බලන වැඩ සටහනක් මෙය නාලිකා අතර මහරු ටීවී මෙම වැඩසටහන හරිම ලස්සනයි වටිනවා මෙවැනි පෙර කලාකරුවන් ගැන අප නොදත් විස්තර ඒ අය සහ පවුලේ අය සමග කතා කිරීම ඔබටත් දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
තෙරුවන් සරණයි 🙏
මට හරිම සතුටුයි ..මට මෙ තුමිය ලගින්ම ඇසුරැ කරන්න ලැබුනා .එක මම ලැබුනු වටිනාම තැග්ගක් ...හරිම නිහතමානී සරල ගයිකාවක් ..අද ඇයගේ හඩ ඇහෙද්දි මම වෙනම ලොකේකට අරන් යනවා ..දෙවි මවු තුරැලේ සැතපෙව ...උතුම් නිවන් මග අවබොද වෙිවා 😥🙏❤
මමත් ආසම ගායිකාව ක් ඇන්ජලීන් මහත්මිය එතුමියට නිවන් සුව 🙏😥 එතුමියගේ දුවටත් දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ත්🙏💕❤️🇶🇦
Lovely Voice ...Mrs. Anjaline Gunathilake
Ma Eda ❤💛❤💛❤💛🧡💚🧡💚🧡💚💙💜💙💜💙💜🤍🤎🤍🤎🤍🤎
මා එදා.....
දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා...
අද එනවැයි, ඔබ දිව්රා ගියා... ❤️❤️❤️
ඇන්ජලින් මහත්මිය සේම දියණියන් ද දෙවියන් වහන්සේට බොහොම ලැදී 🎉❤🎉.
මෙන්න දෙමවිපියන්ගේ කකුල්වලින් හිටනොගත්ත.වැදගත් දරුවන්
Ane ademai dakke,janepriye kamen daruwan idiriyete nogath wadegath mahamiyak Anjelin❤👍❤️💐👌🙏🏼🙏🏼🙏🏼
මම ආසම ලකාවේ කට හඩ ඇන්ජලින් ගුණතිලක මහත්මිය,
Adai ඇන්ජලී මහත්මිය ge දුව Dackke හරිම Santhosi සංගීතය කලා වෙ හොඳ තැනක් තිය ගත්ත හොඳ කෙනෙක් එතුමිය ට මොක් සුවය ☝
මගේ .චුටිදුවට.චුටි.පුතේ ක්
ඉන්නවා.ඒසින්දුව.අහනකොට
මාර.දුකක්.ඇති.වෙනවා
බුදුසරණයි මමකටාර්
ඒ මිහිරි හඬ ආයෙ කොහෙන්ද අහන්න ද ❤.
හෙළ සිනමාවෙි රිදි සිනුව 💐💐💐
ආදර්ශමත් කළාකාරිය 💐💐💐
පුතිපත්තිගරැක කාන්තාව 💐💐💐
ආදරණීයයි අදත් අඇන්ජලින්
ගායිකාවකි
හා. මේ දුවද ❤❤❤ අනේ ලස්සනයි පිං පාටයි. අපිත් හොද රසිකාවියො
Jesu pihitai obata
🙏🙏🙏🙏🌹💎God gifted world class singer may triple gem bless you and your family 🙏🙏🙏🙏💎🌹
සොඳුරු කලාකරුවන් ...❤❤❤
Me pogaram eka ederepath karana meneveya harema adaraneyai...gavuravaneyai.. harema sanyàmayaken lengathu kamen pogaram eka karanava...harema venetai
බොහොම ස්තූති ඔබේ ආදරය ට... ❤
ඇන්ජලීn මහත්මිය වගේ ma දුව....🎉
එතුමිය දෙවියන් වහන්සේ ලග ස්වර්ගයෙ ඇති .එතුමිය ගැන අපි අහල තියෙන විදිහට එතුමිය හුගාක් දෙවියන් වහන්සේ අදහන දෙවියන් වහන්සේ ගැන විස්වාස කරන කෙනෙක් .ඒක නිසා එතුමිය දෙවියන් වහන්සේ ලග ඇති .
🌹🎵❤❤❤
R.I.P..🙏🙏💐🎶🎼🎵🎶🎼🎵💎❤️
❤❤❤❤❤
විශේශිත්ම කටහඬ ක් හිමියි එතුමියට නිලියෝ නැටවෙන කටහඬ ක් එතුඉයට හිමියි විශිශ්ට ගායිකාව ක් නිසි ඇගයීමට අක් නොවුනු එතුමිය ට වඩා වෙන අය එතුමිය ගේ ගීත වෛන් හම්බුකරගෙන ඇති
🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
Mama hitiye katukurunde milani missge i ruknil mahaththaygei weding car eka draiv kare mage thaththa dayananda oyalata mathaka athi mage thaththa harima adarei anjalin madamta ruknil mahaththayage tathage malagedaradi anjalin madam math ekka godak wela katha kara mawa ekka enna kiyala thathata kiuwa mata hari sathutui meka dakkama missts mathakada chally bike eka a kale padda milani miss mage kondeth kapala thiyenawa sallon eka karana kale mama oyala hamotama adarei god bless you
❤❤❤❤❤🌹🙏
අනේමන්ද මට වචන නෑ
Aksa.chamudi.neviyda.
Anjalene was a very popular singer in 1970. may she rest in peace.
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤