Blue Shadows වැට්ටුවේ සංගීත් විජේසුරිය ද ? - නායක ප්‍රබෝද් කලකට පසු හෙළිකරන ඇත්ත - Band Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 70

  • @charakalahiru2705
    @charakalahiru2705 Рік тому +8

    නිහතමානී හිතහොද හොඳ මනුස්සයෙක් කියලා හිතෙනවා ,ජයවේවා Blue shadows

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 Рік тому +4

    ස්තුතියි මේ වැඩසටහන ගෙනාවට. ආදරෙයි Blue Shadows සැමට. අතීත මතකයක් එක් කරන්නම් මේ එක්කම,... 1993 ජුනි මාසේ පළමු පුද්ගලික Fm නාලිකාව නිල වශයෙන් පටන්ගන්නවා FM 99 නමින්. ඊට මාස කීපයකට‍ කලින් සිට පරීක්ෂණ විකාශය පටන්ගන්නවා. සිංහලෙන් "ඩිජිටල් මාධ්‍යයෙන්" අපට පටන්ගන්න ගනිද්දී තිබුනේ.. තණ නිල්ල දිගේ සමන් ද සිල්වා, cd එකේ, ගී අනුවාදන (instrumental music) චන්දිමාල් Fdo. Cd එකේ. සහ "සිරියලතා" ගීතය Dat tape එකේ. Dat tape එක cd වලට වඩා සුපිරි quality... පුදුම ඉල්ලුමක් තිබුනේ අසන්නන්ගෙන් ... දවස ගානේ හැකි උපරිමයෙන් අපි play කලා සහ රසවින්දා. ❤❤❤ ස්තුතියි ඔබ සියලු දෙනාටම ❤️❤️☸️✝️

  • @mahirtvv
    @mahirtvv Рік тому +3

    ප්‍රරමෝද් අයිය මාර් නිහතමානී මනුෂ්‍යයෙක්
    අපි ආසාවෙන් රස විදපු band එකක්

  • @brothers7666
    @brothers7666 Рік тому +11

    ප්‍රබෝත් වික්‍රමආරච්චි , ලාල් විතානගෙ , අජිත් මුතුකුමාරණ , මනෝජ් රණතුංග ❤ කණ්ඩායම් සංගීත ක්ෂත්‍රයේ මං දැකපු හොදම නායකයො 🔥

  • @rohitha1985
    @rohitha1985 Рік тому +12

    දන්නෝ දනිති . නියම නිහතමානි චරිතයක් . 90 ගනන් වල ලංකාවෙ. ටොප් ලෙවල් එකෙ හිටපු band ekak. තවමත් ගෙඩක් දෙනෙක්ගෙ මතකයේ තියනව.

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 Рік тому +5

    කණ්ඩායම් සංගීතයේ 90 දශකයේ හිනිපෙත්තේ සිටි සංගීත කණ්ඩායම් අතර blue sados galaxies sun signs sunflower nightingales වැනි සංගීත කණ්ඩායම් වල මතකය අදටත් එහෙමමයි සංගීත් විජේසූරිය රංජ ලොකු බාලසූරිය prabodh wickramarachchi රෝයි කාරියකරවන ලාල් විතානගේ නීල් වර්ණකුලසූරිය මේ නිකම්ම නිකං නම් නෙමෙයි සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයන් අද කාලේ දකින්න ලැබෙන ඒකාකාරී සංගීතය රටාව එක්ක ඔබ සියලු දෙනා අප හට ලබා දුන් සොඳුරු අතීතය ට සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා වැඩසටහන කරන ඔබටත් බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 Рік тому +8

    පායා සුමුදු සද පයා
    පියබා ලස්සන තැන් සොයා
    සිරියලතා
    මුල් ගායනය සහ වාදනය ඉතා විශිෂ්ටයි පටිගත කිරිමි
    දක්ෂ සංගිත කන්ඩායමක්

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Рік тому +29

    අලුත් අය කොච්චර දක්ෂ උනත්, කොච්චර තාක්ෂණය දිවුනු උනත් ඒ කාලේ music වලට සම කරන්ට බෑ , ඒ කාලේ music instruments වල තිබ්බ ඒ tone මාර ගැමීමක් 💛💛💛💛

    • @musiclanka6839
      @musiclanka6839 Рік тому +1

      Aniwaaren aniwaaren aniwaaren. ❤

    • @selmerbogan4098
      @selmerbogan4098 Рік тому +1

      වැද්දෙක් වෙන්න එපා. ඔයාගෙ කන් තාම පරණ සද්ද වලට හුරු උනාට අලුත් සද්ද නරකයි කියන්න බෑනේ. රස සාපේක්ෂයි.

  • @rangajayamaha4428
    @rangajayamaha4428 Рік тому +9

    අහිංසකම. නිහතමානී නායකයා.

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 Рік тому +8

    ප්‍රබෝත් වික්‍රමආරච්චි...
    ඇත්තටම ඔහු Legend කෙනෙක් ❤❤❤❤

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 Рік тому +7

    Blue shadows ❤.. sunflower kiyanne lankawe live show wala King la ❤

  • @chamathrajapaksha9566
    @chamathrajapaksha9566 Рік тому +2

    මෙයාල ඉස්සර ඉස්ටේජ් නගිනකොට ඒ කාලෙගැන කතකරන්න බැහැ හිතනකොටත් හරිම සතුටුයි

  • @GihanMadushanka-v3k
    @GihanMadushanka-v3k 7 місяців тому +1

    එකෙන්ම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nilanthasilva8734
    @nilanthasilva8734 Рік тому +5

    නිහතමානී කම පට්ට ❤

  • @slmobile211
    @slmobile211 Рік тому +4

    නියම ලෙජන්ඩ් කෙනෙක් ප්‍රබෝද් අයියා, ❤️❤️🖤🖤👌

  • @anuruddhasampath2577
    @anuruddhasampath2577 Рік тому +4

    ජයවේවා අයියෙ

  • @kamalig8796
    @kamalig8796 Рік тому +2

    නියමයි blue shadows

  • @sasikasahan5515
    @sasikasahan5515 8 місяців тому +1

    සනිධප සෙට් එක ගෙන්නන්නකො . ප්‍රසන්ග අයියව අජිත් අයියව එහෙම ❤

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +7

    මහින්ද සිල්වා ලඟට අප දැක්ක ලස්සනම 6×8 බීට් එක...ප්‍රබෝද් වික්‍රමාරච්චි

  • @judenera
    @judenera Рік тому +2

    සංගීත් එක්ක වැඩසටහනක් කරමුද ඉක්මනටම එයත් අසනීපෙන් ඉන්නෙ

  • @kosalalakmalperera209
    @kosalalakmalperera209 Рік тому +1

    Jayen jayama wewa yana gamanata

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 4 місяці тому

    Lokubalasooriya ko❤ weeda Hela "Kathikaabimane" supiri

  • @dinukadinuka7497
    @dinukadinuka7497 Рік тому +3

    Jivithe waradin ne kawadawath ma....ubata mula mataka ekata ...eka number one

  • @amvlogsub2485
    @amvlogsub2485 2 місяці тому +1

    ඇත්තටම බ්ලූ ෂැඩෝස් නිර්මාතෘ සහ නායකයා ඡන්න එදිරිසිංහ නේද ? නම දැම්මෙත් ඡන්න එදිරිසිංහ නේද ? බෑන්ඩ් එකට කට්ටිය එකතු කරගත්තෙත් ඡන්න එදිරිසිංහ නේද ? 😊

  • @preethperera3324
    @preethperera3324 5 місяців тому

    ලූෂඩෝස්ලා ගැන කියනවනම් කියන්න ගොඩාක් දේවල් අත්දැකීම් මගේ මිත්‍රය ගොඩක් ඔය සියලුම දෙනා අපි කට්ටියගේ හිතවත්කම බොහෝ දුරයි නමුත් මාර රහකට සෙල්ලම් කරපු ලස්සනම ලස්සන බෑන්ඩ් එකක්

  • @kaushthilina1438
    @kaushthilina1438 Рік тому +1

    Piyaba lassana song eke ae tone eka adatath mata vena kisima sinduwaka ahila naha..braboth aiya oba niyama dakshayek.

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому

    🌙 රේඛා හිනැහේවි මේ 🌃 යාමේ.... පාවීලා ඈත ඉමේ

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Рік тому +1

    Praboth aiya godak wenas wela goda kalakin dakke attatama blu shados ekale gatta gamma dannam na akai atta katawa 💪💪💪💪💪

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +2

    ලස්සන කෙල්ලෝ එන්න පෝලිමේ ඇවිල්ලා ඉල්ලා ගන්න ආදරේ 💖

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Рік тому +1

    Ayubowan Peabody ayye.apita mathaka podi kale oyala practice karanawa balanna.

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Рік тому +2

    Oya okkotama kalin lushan.sanflowers..darama sologahala.sunflowerlawa..market karanae.lushan.bandeken kadagena galaksishadaganne itapasse mahidasilwa.awe

  • @RasmiRasmi-qv3fk
    @RasmiRasmi-qv3fk Рік тому

    Blue shadows nam patta... a kale man asama band eka.

  • @isharaherath7575
    @isharaherath7575 13 днів тому

    Hri nihathamai nayakayek❤

  • @sanjayamathew1636
    @sanjayamathew1636 Рік тому +1

    Merenda kalin sannasgala sir ekka munagehila wachana dekak Katha karanna asai.

  • @LifeVlogX
    @LifeVlogX Рік тому +3

    Nice 🤜 අන්තිමට තියන සින්දුවේ මුල් හරියේ සවුන්ඩ් නෑ

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому

    ඒ දවස්වල තිබුනේ මාධ්‍ය දෙකයි.
    එකක් රූපවාහිනිය අනික ගුවන් විදුලිය.
    ප්‍රභාත් මහතා.
    ඒ දෙකත් පැල් බැඳගෙන හිටියේ පුෂ්ප කුමාර (........................................ )

  • @thanujsaranga
    @thanujsaranga Рік тому

    Who has played lead guitar during 90s.I can remember superb solo part he played.

  • @sarathstickermodification5426
    @sarathstickermodification5426 6 місяців тому +1

    සන්ෆලවර්....කාගෙත් ලෙජන්ඩ්

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 Рік тому +4

    Dan inna koli pancho danne nathnam ahaganna sunflower kiyanne kawda kiyala.....dan ara back me back..pada danne a minissu hadapu dewalwalin

    • @waves545
      @waves545 11 місяців тому

      දැන් සන්ෆ්ලවර් චොර අංක 1
      ඒ කාලෙ සන්ෆ්ලවර් කියන්නෙ පිස්සුවක් ❤

  • @dimuththakshila6218
    @dimuththakshila6218 Рік тому +2

    ❤️❤️❤️

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Рік тому +3

    Praboth aiya kiyana katawa sahatika atta mahinda aiya lucian aiya kiyanne drams kalawe waddo tama

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Рік тому +1

    👍👍

  • @breeze6918
    @breeze6918 Рік тому +2

    👍💙

  • @nipuwa5869
    @nipuwa5869 18 днів тому

    මං ආසම සින්දු ටිකක් තිබුන, ලස්සන බැකිං තිබුන බෑන්ඩ් එකක්. හැබැයි ඔය තාඹුගල කියන හොර වෙදා නම් සැරටම සංගීත ක්ෂේත්‍රයේ මිනිසුන්ව නම්මාගෙන වගේ..එක තේරුණා මෙක බලද්දි

  • @rukshala917
    @rukshala917 Рік тому

    කවුරු monawa කිව්වත් .mata hamu una හොදම band leader probod .

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +4

    ඩොක්ටර් විරන්ජිත් එක්ක වැඩ සටහන් කරමුද අයියේ ❤️

    • @waves545
      @waves545 11 місяців тому +1

      කව්ද ඩොක්ටර්? තොපිට පුකේ ඉදල පිස්සු බොලව් 😂

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 6 місяців тому +1

      🤣🤣🤣🤣🤣

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 6 місяців тому +1

      ඩොක්ටර් අපිට ඇරියා අයියේ ...😄🤣🤣🤣

  • @amilacooray5522
    @amilacooray5522 Рік тому +1

    That time sunflower is my life 😂😂😂

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 Рік тому +1

    Anton Roshan aiyawa ganin ban

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera2472 Рік тому

    Auralanka ,thabugala kiyana kotama Kade yanawa wage theruna

  • @sasikasahan5515
    @sasikasahan5515 8 місяців тому

    ප්‍රසන්ග අයියව ගෙන්නමු

  • @chandikakumara7585
    @chandikakumara7585 Рік тому

    A kale hoda waddo

  • @DineshWijesekara-eu2nu
    @DineshWijesekara-eu2nu 8 місяців тому

    Dewundara perahara iwara wela oyala saman @ The clan sapna man pad gahuwea

  • @sumuthugamage5870
    @sumuthugamage5870 Рік тому +3

    රොෂාන් පෙරේරා එක්ක වැඩ සටහන්

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera2472 Рік тому

    Methuma dakshayek

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera2472 Рік тому

    Nodanuwathwama Kade yanawa wage

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 Рік тому

    Lamkawe kala karayo monatharam chora welada company karayo ekka givisum gahala jiwath wena tharamata ....

  • @amilaplanwijesinghe6825
    @amilaplanwijesinghe6825 Рік тому

    Marinba athulath venna ona api asaven balpu band

  • @boruwaepa5435
    @boruwaepa5435 Рік тому +3

    mun weli weli inna kota aura jokiya set ekatama bath packet ekata gaththa

  • @psad80
    @psad80 6 місяців тому

  • @nishanthaperera3350
    @nishanthaperera3350 Рік тому +1

  • @esorebar682
    @esorebar682 5 місяців тому +1

    චන්න අනුරුද්ධ හදපු බෑන්ඩ් එක හොරකම් කරේ මූ

  • @pasanmanu9291
    @pasanmanu9291 Рік тому +1

    ❤❤❤