amma kanekuta thamange daruwo tharam sathu tak wena kohenda mata nam me sinduva ahana kota ade nawa man e tharam mage daru vanta adarei oyalata godak pin me wage sindu vak gayana kara nawata budu Saranai
Mata mage duwa labeddi mata Wayasa 20.husbandta 30i.Man hugak podi wayasin marry kale mage husbandge amma cancer ekak hadila hitapu nisa eyata munupurek balanna oni kiyapu nisa.eth mage du badata aapuwama mage e wayasedi thibuna daga gathi hugak adu una.pansal yanna hugak aasa hithuna.manika wage mage duwa labunama mata therune mage ammi mawa bihi karaddi kohoma dukak widinna athda kiyala.ita Awurudu 3ta passe mage husbandge Amma nathi una.Mage Duta Awurudu 6k weddi Mata mage Putha labuna.eya nn Aadare karannama Aapu kenek.dan mata Awurudu 36k.duta 16.puthata 10i.eyala man ekka inne Yaluwo wage.Api 4denama hugak sathutin innawa.eyala gedara nathi welawata hugak paalui mata❤Man danna ekama de Man marenakl mata bari wei e aadaren badeemen midenna❤
Aurudu 3 man dukan unna daru patiyek mage kusata enakam den mata a duka nathi kala surangana loken awith chuti manikak❤❤ pathtini maniyange pihiten hema amma kenakgema kiri sihenaya ituwenna kiyala parthana karanawa budusaranai hema ammaktama❤❤ me sinduwa hitha niwenawa ❤❤
Dont be sad everyting is not ever LASTING ,, EVERY THING WILL BE COME AGING your LIFE ,if it is not happening DONT be sad, expect ,it is karma AND neitherel, allways TRAY TO be happy, ,GOOD LUCK, ,BE POSITIVE
මාගේ කුස තුල සිටින රත්තරන් මැනික වගේම සියලු අම්මාවරුන් ගේ කුස තුල සිටින බන්ඩි මැනිකලත් මෙලොව එලිය දකින පුන්චි මැනිකලත් නිදුක් නීරෝගී වාසනාවන්ත වේවා.දීර්ගායුශ ලැබේවා.සුවපත් වේවා.සියලු මව්වරුන් සුවපත් වෙවා.තෙරුවන් සරනයි සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම .
තෙරුවන් සරනයි 🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම රත්තරං දරු පැටව් ලැබේවා....!!!🙏🙏🙏
අම්මා කෙනෙකුට දරුවන් කියන්නේ මේ ලෝකයේ ලැබුණු උතුම්ම වස්තුවක් මොන වස්තුවක් ලැබුණත් දරුවන් තරම් උතුම් වස්තුවක් මේ ලෝකය තවත් නැහැ
මගේ ජීවිතයේ හදවතට දැනුණ ලස්සන සිංදුවක්
මගේ ජිවිතයට අහපු ලස්සන අමතක නොවෙනම සින්දුව.. පුදුම ලස්සනයි 💓💛💓 නිරොශා විරාජිනි කියන චරිතයට ආස හිතුනෙත් මේ සින්දුව අහපු දවසේ ඉදලා 💛
මගේ පුංචි පුතා දකින්න තව කෙටි කාලයයි...එයා එනකල් අපි මග බලාන ඉන්නේ ගොඩක් ආසවෙන්....
ගොඩක් ලස්සන ආදරණීය ගීතයක් ♥️🌸හැම අම්මෙක්ටම දරුවෙක් කියන්නෙ මැනිකක් දුවෙක් උනත් පුතෙක් උනත් ආදරේ වෙනසක් නෑ ♥️🥺😍
ඉතාම ආසාවෙන් රසවිදින සුන්දරම නිර්මාණයක් ,ඔබගේ ගීත අතරින්,ඔබේ හඩට ❤ ආදරය කරන්නේ මෙතෙකැයි කියා කෙලෙසද.ඒ තරම් සුන්දර හඩක් .තෙරුවන් සරණයි ඔබට♥️♥️🙇🙇
මමත් මගෙ පුතු මැණික ලැබෙන්න ඉද්දි ඇහුවෙ මේ සිංදුව ඇත්තටම ලයාන්විත භාවනාවක්...❤
Nirosha akka oya msma wage daruwant godak adare athi sne🙆♀️🤰🌷🌷🌷🌷🌷🌷🥰🥰🥰🥰daruwan innama oni mk nathnm spi niskalankai habai akke ginna🙆♀️🙆♀️🙆♀️🙆♀️papuwa dawwnawa rakuso wage daruwo kanawa thitisannu
නිරොශා විරාජිනි ❤️ ලස්සන සිංදුවක් ❤️ ඔබත් අම්මා කේනේක් ❤️ මේ සිංදුව අහන හැම අම්මා කේනේක්ගෙම කුසතුල ඉන්න හැම දරුවෙක්ම නැලවෙන්නෙ ඔබගේ නැලවිල්ලටයි ❤️ බුදු සරණයි ❤️ ජෙසු පිහිටයි ❤️ අක්කාට
අැත්තටම මව්වරුනටම ගැයූ මෙම ගීතය වෙනුවෙන් මම ඔබට තුති පුදකරනවා God Bless you your brightly future Nirosha aunty 💜💜💜
❤
Ooool😊oloooooool😊l😊ollooooloooooo😊op😊😊😊😊😊@@nishadhiwijerathna9675
අම්මෝ...නිරෝෂා අක්කේ ඔයාග් කටහඬ😍 මේ සිංදුව❤️
කියන්න වචන නෑ.. මාරම ලස්සනයි 😘😘
මගේ දුව මේ ලෝකේ එලිය දකින්න ලගයි.මේ සිංදුව අහද්දි ඇස්වලට කදුලු එනවා ගොඩක්.
මගේ මැනික ඉක්මනින් මගේ ලගට එන්න.මගේ මැනිකට තෙරුවන් සරනයි.🙏🙏
අනේ මිස් මාව මතකද? පලවෙනි වටේ හිරු ස්ටාර් ආවෙ එතකොට මං පුංචි අනේ මිස් දැන් මං අම්මා කෙනෙක් රන්කැටයක් බන්ඩියේ ඉන්නවා මිස් ආදරෙයි ආදරණීය සිංදුවක් ❤❤❤❤❤❤
හදවතට දැනෙන ආදරණීය ගීතයක්
හරිම ආදරණීය සිංදුවක්..මේක මගෙ අම්මා මටම කියනවා වගේ දැනෙනවා..මේක ඇහෙද්දි අම්මා ළගට දුවගෙන යන්න හිතෙනවා❤🥺
Mage kusee dagakam karana punchi patiya athulu siyalu pataun niduk, niroogii Saha nuwanin piri paripuurna daruwan weewa ❣️🌸🙏✨
සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන්
මට පුතු පැටියෙක් ඉන්නවා. මට තව දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා. සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් මං පතනවා එයා රුව ගුණ අැති
දූ පැටියෙක් වෙන්න කියල.
සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා!
මමත් මගේ පුතා ලැබෙන්න ඉන්නකොට ඇහුවේ මේක ඇත්තටම භාවනාවක් ❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සන සිංදුවක්
aththatama haarima lassanai
මේ සින්දුව මේ දවස් වල මම නිතරම අහනවා...භාවනාවක් වගේ හිත සන්සුන් වෙන්වා ....නිරෝශා විරාජිනියට ගොඩක් පින් මෙච්චර ලස්සන ගීතයක් ගායනා කරනවට❤
ඔබට ඉක්මනින් දරු සුරතල් belimata වාසනාව lebewa කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🌹🌹
Oya yanna .appachchi sudu madurata.බලාපොරොත්තු itu wenawa saththai.math ethanata yanawa 13 nathiwa hitiya dan daruwek kuse innawa
මාරම ලස්සනයි. හිතට මාර විදියට නිවෙනවා.
❤❤❤❤❤🌷🌷🌷🌷🥰🥰🥰🫶🫶🫶🫶🫶🙆♀️🙆♀️🙆♀️🙆♀️🙆♀️
හරිම ලස්සන ගීතයක්🌹🌹🌹
හුඟක්ම මිහිරි මාත් හුඟක්ම ආස ගීතයක් වගේම කටහඬක්
උත්තරීතර මාත්‍රෘත්වය ලස්සනට ගිතවත් කරල තියෙන්නෙ
හැමදාම අහන්න පුළුවන් සිංදුවක් ❤
මගේ දූ පැටියා ට දැන් අවුරුදු 3යි. එයාත් මේ සින්දුවට පුදුම විදිහට ආසයි. මුලු සින්දුවම ලස්සනට කියනවා. එයාට නිදියන වෙලාවට මේක කියන්නම ඕනේ ❤
මගේ අම්මට චුටි බබෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝමගේ ආශීර්වාදය ලබා දෙන්න
🤰🤰🤰🌷🌷🥰🥰🥰🥰Humm😅😅😅kannacasa ewa 😋😋😋🤣🤣🤣🤣🤣😇😇😇😇
❤❤❤❤❤@@ChamariNilushika
Great voice so nice God bless you always
Mn asama godak lassana sinduwak....❤❤
Mage puthu petiya ❤hambenna iddi digatama ahuwa adatath ahanwa..mulu hithama niwana lassana sinduwak..❤
this song is very very beutifull song.i like this song.i love this song.
Kodak lassani
හරිම ලස්සනයි
දකින්න ආස ලස්සන හීනයක් 🥰
verybeautiful sinhala video song thanks
බන්දුල නානායක්කාරවසම්ගෙ ඇදහිය නොහැකි ගීත රචනය
amma kanekuta thamange daruwo tharam sathu tak wena kohenda mata nam me sinduva ahana kota ade nawa man e tharam mage daru vanta adarei oyalata godak pin me wage sindu vak gayana kara nawata budu Saranai
Mn goda asai akkiyoo oyage ou sinduwat...💕💕💕💕💕
Paththini maniyane,mage kuse sitina patiyawa araksha kara denna.......❤❤❤❤❤❤adarei godak patiyoooo godaaaaaak
මගෙ චූටි පුතා එන්නත් තව ටික දවසයි තියෙන්නේ අපි ගොඩාක් ආදරෙන් ආසාවෙන් බලන් ඉන්නෙ පැටියා එනකල්
Hema Amma kenekgema kiri sihinaya sebee wewaa....❤
Mage daru patiya nirogi,satpurusha daru patiyak wawa.loka wasi lanka wasi siyalu daru pataun niduk ,nirogi wawa
2024 th mage asama sinduwa❤️❤️❤️
Mama asama siduwa oyatat goodak adare akka
මගේ රෝස මල පරිස්සමෙන් අපි ලගට එන්න මැණික ... දළදා සමිදු පිහිටයි ... 🙏🙏
Lassanma song akka mage jiwithe lassana kala
Mage darupatiya nirogi ,satpurusha daru patiyak wawa.anit amma lage cuti pataun da nirogi pataun wawa
Mata mage duwa labeddi mata Wayasa 20.husbandta 30i.Man hugak podi wayasin marry kale mage husbandge amma cancer ekak hadila hitapu nisa eyata munupurek balanna oni kiyapu nisa.eth mage du badata aapuwama mage e wayasedi thibuna daga gathi hugak adu una.pansal yanna hugak aasa hithuna.manika wage mage duwa labunama mata therune mage ammi mawa bihi karaddi kohoma dukak widinna athda kiyala.ita Awurudu 3ta passe mage husbandge Amma nathi una.Mage Duta Awurudu 6k weddi Mata mage Putha labuna.eya nn Aadare karannama Aapu kenek.dan mata Awurudu 36k.duta 16.puthata 10i.eyala man ekka inne Yaluwo wage.Api 4denama hugak sathutin innawa.eyala gedara nathi welawata hugak paalui mata❤Man danna ekama de Man marenakl mata bari wei e aadaren badeemen midenna❤
Aurudu 3 man dukan unna daru patiyek mage kusata enakam den mata a duka nathi kala surangana loken awith chuti manikak❤❤ pathtini maniyange pihiten hema amma kenakgema kiri sihenaya ituwenna kiyala parthana karanawa budusaranai hema ammaktama❤❤ me sinduwa hitha niwenawa ❤❤
අනේ ඔයාටයි පැටියටයි බුදුසරණයි.නිදුක් නිරෝගී ලස්සන පැටියෙක් ලැබෙන්න ඕන ඔයාට.මාත් අවුරුදු 2ක් බලන් ඉන්නවා එයා මං ලගට එනකල්.ඔයාගේ සතුට දකිද්දි ඇස් වලට කදුලු ආව.පරිස්සමින් ඉන්න අම්මි පැටියයි දෙන්නම ❤️
There are no words to explain excellence
Mage kusa tula sitina daru petiyath nirogi sampanna pinwath daruwek wewa....pattini maniyange piheten ledak dukak karadryak netiwa mata mage daruwa bihi kirimata heki wewa.....❤❤
this song is very nise.
Mama aasama geethayak..❤❤
ඒ හැගිම❤❤❤❤❤
බුදු saranai patiyata
හරිම හැගීම් බර ගීතයක්
Sirimabo saaminwahensege anuhasin mage kuse wedenne pinwantha sathpurusha nirogea ruumath puthu patiyekma wewa🙏🙏
Dont be sad everyting is not ever LASTING ,, EVERY THING WILL BE COME AGING your LIFE ,if it is not happening DONT be sad, expect ,it is karma AND neitherel, allways TRAY TO be happy, ,GOOD LUCK, ,BE POSITIVE
Badala nathi unata me sinduwa ahaddi puduma senehasak දැනෙන්නේ .🌹🌹🌹🌹🌹😘😘😘
Mage daru petiya athulu siyalu daru petau niduk nirogi daruwo wewa❤
ආදරණීයයි❤️
Is it true..tell.me.yyou are in a correct mind.get me yr hand.
Aththtm lassna sinduwk akke
Dalada samidunge pihiten mage kuse sitina daru petiya putheku wenna kiyala parthana karanawa .daruwan balaporoththu wen inna siyalu denage kiri sihinaya sebe wewa
Mage baba me sinduwa hari asawen ahan innawa eyata masa eka hamari thawama eya hamuwenna iddi mama hamadama me sinduwa ahuwa ❤❤❤❤
I like song😋
Nice,nice song
Lasssnay nourisha akki😘😘😘😘
Puduma lassana sinduwak ❤️❤️❤️
The princess of music
Pinwath daruwek matada lebewa ❤🙏
ලස්සනයි
Fav always❤️
Plz respond to ur fans
Nirosha.virajini.you.are.my.best.singer
Hareema lassanai
Lassanaaaaaaii
Ane magge patiuath anne lagai matath akke ouaga me sinduva ahanekota adeneva😢😢
Mama kamatima sinduwa
Gdk lassanaiii.
😢😢සූපිටක් 🎉🎉🎉🎉 මෙයලොකෙ. කරන්න. බැරිදෙයක්. නැහැ😊😊
Nice
Nice aunttt
Lassani ❤❤❤❤❤❤❤❤❤❤❤
Show kindness
❤️❤️❤️🌺🌺
Nice ❤❤
අම්මා කෙනෙක් වෙන්න ආසයි ❤🥺🙂
Ma lokaya Amma Kanak kiyanna utumma mu padawiya❤❤❤
Terunada oyata
Tomorrow trip to yakkala read and erace .we start one thirty.ok
Corrected add princess virajini I am seeing you
❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
mama jivite metek kalikata ahapu lassanama hegim barama sinduwa
❤❤❤❤💐😍
One thhirity steps to.i .climb
O
I love you no more
Thank you
😮Niro join hrt.