Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ දුවේ හරිම ලස්සනයි. ගායනා කරනකොට වගේම කතාකරනකොටත් අහන් ඉන්න ආස හිතෙනවා.ඔයාට දෙවි පිහිටයි.
0YALA siyalu deanatama budu saranai deavi pihitai kisima leader duka weanna Apa
රටේ ජාතියේ පිනට උපන් දරුවෙක්....ගිරිරාජ් මෙච්චරකල් මේ මැනික හන්ගන් හිටියේ ඇයි කියන එක මට පෙහෙලිකාවක්....? හරින්ද්‍ර මේ වැඩසටහනනම් ඇගේ හිරිගඩු කෙලින් කල වැඩසටහනක්..හරිම ලස්සන කටහඩක් තියෙන හැගීම්බර ගායන සහ නර්තනයෙන් හෙබි කතක්....ජය සිරි නගා ඔබට 🙏🙏🙏
තාත්තගේ දක්ෂකම අඩුවක් නැතුව පිහිටලා ඇති දුවක් ඇයගේ කටහඬ මිහිරි පරාසය ඉතාම ඉහළයි වගේම විවිධ හැකියාවන් වලින් පරිපූර්ණ දියණියක්, ජයම වේවා ආදරණීය ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවන්ටත් නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කරමි🎉🎉🎉🎉
බොහොම ස්තුතියි! 😌
Aniwaryenma mama ARE ADARANIYA GIRIRAJ AIYATA NIDUK NIROGI SUWAYA NIRA THURUWAMA PARTHANA KARANAW.❤
අනේ..හරිම ලස්සනයි.බැ ලුවට බලූවට නිමවෙන්නෙ❤❤❤❤
excellent....go ahead@@amandyauthpalie8575
L 🎉u❤, ,😢,ද්‍ය්❤@@amandyauthpalie8575
දුවගේ ගායනයත් ලස්සණයි. කතාකරන විලාශයත් ඉතාම ලස්සණයි. මෙවන් දරුවෙක් ලැබීම, දෙමව්පියන්ට මොනතරම් වාසනාවක්ද ? ❤❤❤
ලංකාවේ ක් online පංතියකට සහභාගී වෙන්න කැමති යි
තාත්තා වගේම හොඳ දක්ෂතාවයක් ඇති දුවෙක් .ඇය ගායනයට මෙන්ම ..රඟපෑමටද ඉතාම දක්ෂ්‍යයි .
ඇස්වලට කඳුළු ආවා ඒ සතුටට දුවේ.ඔයාගෙ අම්මා තාත්තා ගුරුවරු කොච්චර වාසනාවන්තද.හොඳ ගමනක් යන්න දුවේ සතුටින් ...සුබ පැතුම් හදවතින්ම ...!ස්තූතියි හරින්ද්‍ර මේ වටිනා කාලය වෙනුවෙන්.❤❤❤
@@amandyauthpalie8575 all the beset....❤❤❤❤🎉🎉🎉🎉
Ama bee
මේ සින්දුව 10 පාරකට වැඩිය බැලුව ඒක වේදිකා නාට්‍යයක් වගේ හරිම ලස්සනයි
I watched it more than 20 time
❤adarei duwa❤❤❤❤❤❤
අනේ ඇය 😍 හරිම අව්‍යාජ චරිතයක් ❤️ නිහතමානීකම , බුද්ධිමත්කම, උගත්කම මේ සෑමදේම එක්ක ඉදිරියටම යන ඔබට සුභ පතනවා. 💐 ඔබගේ ආදරණීය පියාණන්ට, ගිරිරාජ් කෞෂල්‍යය මහතාට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
හරි ආසාවෙන් බැලුවේ වැඩසටහන . හරේන්ද්‍ර මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි .අමන්දා කියන්නේ තමන්ගෙම අනන්‍යතාවයක් හදාගත්ත කෙනෙක්. කීප සැරයක් බලපු සහ බැලුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් "නන්දා" . හැදූ වැඩූ දෙමවුපියන්ට පින් ලැබෙනවා මෙවැනි වටිනා වස්තුවක් අපේ රටට දායද කරපු එකට. ජන කවිය කියනකොට කදුළු එන තරමට හිතට දැනෙන්න ගායනා කරා. ගිරිරාජ් මහත්තයා ඉක්මන් සුවය පතනවා. ඔහු අමිල සම්පතක් කලා ලෝකෙට. තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම!
PPPPp😊😊P
Girl rajaj.malli.mewani.watina.athi.daksha.daruwek.lowata.a pe.deshayta.dayada.kala.obta.obadepalata.gOak.pin.y
සමකාලීන පරපුරේ මෙවන් අයෙක් හිදීම මහත් සතුටක්...ප්‍රතිභාව, නිර්මාණ ශීලී බව,මනා ආභාෂය, සතතාභ්‍යාසය,හැකියාව තූළින් ගොඩනැගී ඇති නිසා මතුවී පෙනෙනවා...කලාවට සුබ ලකුණක්...ජය!
නිහතමානීව හැදුව දෙමාපියන් ට ලොකු ගරුත්වයක් දුන්න දරුවෙක්.ජයම වේවා තුනුරුවන් සරණයි .....
කතා කරන විදියෙන්ම තේරේනවා හැදියාව. නියම ගැහැණුකම ඇයගෙන් දැක්කා.
2f
අහම්බෙන් play උනේ video එක. ඒත් එක තත්පරයක් වත් skip කරන්නෙ නැතුව මං video එකම බැලුවා. වැඩ ගොඩාක් තියෙන අතර තුරේ. ඒක ට හේතු කීපයක් කිවිවොත්, ඇය කතා කරන අපූරුව, හරිම ලස්සනට වචන ගලපනවා. පෙනුම . අපේ හරි ලස්සන තලෙලු ශ්‍රී ලාංකික හම, කටහඩ, ඒ පෞරුෂය , උගත්මකම හැමදේම . මං පෞද්ගලිකව බොහෝම ගරු කරන කලාකරුවෙක් තමයි ගිරිරාජ් මහතා . ඔහුට ඉක්මන් සුව ලැබේවා❤
අනුන්ගේ ගීතයක් ගායනා කරල තරු වෙන උන්ට දක්වන ගරු බුහුමන් කෝ මේ දක්ෂ දියණියට සහ තවත් මෙවන් දක්ෂතා ඇති දරුවන්ට ඔබට සුභ අනාගතයක් දියණියණි
උගත් කමත් එක්ක කලාවට එන , හොද පදනමක් තියන අයගෙ වෙනස හොදට දැනෙනව. Good luck...❤❤
තාත්තගෙ ගෞරවය ඉදිරියට ගෙනයන දියණියක්.... සුභ ගමන් ඔබට ❤❤❤
ගිරිරාජ් මහත්මයාට අපේ තියන ගෞරවනීය ආදරය ඔබටත් එසේමයි. ඔහුට නිදුක් නිරෝගී සුව ලැබේවා!!. මේ සින්දුව තරමටම ලස්සනට මේකට නටන සුරංග කියලා දරුවෙක්ගේ වීඩියෝ එකක් දැක්කා. ඒකත් හරිම ලස්සනයි..
පුදුම ලස්සනයි ,,ඔබ තුමියට තව තව ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා..අම්මෝ පුදුමම ලස්සන කට හඬක් .ගිරිරාජ් මහත්මයාටත් අපි හරිම ආදරෙයි.එතුමාටත් නිරෝගි සුව වේවා..හරේන්ද්‍ර මහතාගේ වැඩසටහන් හරිම ලස්සනයි වටිනවා..තෙරැවන් සරණයි 🙏
තෙරුවන් සරනයි පුතේ ඔබට .ඒ වාගෙම සිය පවුලටම .
හරීම දක්ෂයි. බුද්ධිමත්. නිහතමානී. ගුණ යහපත්. සුභම සුභ අනාගතයක්. ආදරණිය ගිරිරාජ් මහත්මයාණනි.ඔබතුමා හරීම වාසනාවන්තයි. මේ වගේ දියණියක් ලැබීම ම.ඇය නමි රැජිනක්. ගුණ දහමින් පිරි නියම සිංහල කතක්.
DUWA OBA THAWA THAWATH MEVANI SINDU GAYANNA ONEY. OBATA DEERGAYUSHA LEBEWA
ආස හිතෙන වැඩ සටහන..
හරිම ලස්සනයි නන්දා ගීතය. තිස් වතාවකට වඩා බලන්න ඇති මම ඔය සිංදුව. ඇත්තටම වේදිකා නාට්‍ය ගීතයක් කියලමයි මම හිතුවේ. මම දන්නෙ නැහැ. දැනුයි දන්නෙගිරිරාජ් මහත්මයාට නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි හැමෝම ගරු කරන චරිතයක්. ඔබ තුමියටත් ජය පතනවා.බුදු සරණයි 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤🎉❤❤🎉😢
මේ කෙල්ල කතා කරන විදිහ ඇත්තටම හරිම ආකර්ෂණීයයි. (කෙල්ල කීවේ ඇත්තටම ආදරයට හොදේ.) සින්දු කියන කොට කටහඩත් හරිම ලස්සනයි.
දැන් ඉන්න මලවිකාර දිහා බලලා වමනෙ දදා උන්න වෙලාවක උත්තම දක්ෂ ලස්සන දිටනියක් දැකලා තය ජිවත් වෙනින ආස හිතුන❤️❤️🙏😘
හුරතල් පෙනුමක් තියෙන්නේ, කතා කරද්දි ආස හිතෙනවා❤❤
මේ වගේ 10ක් ලංකාවට හිටියනම් ඉදිරිය ගැන බය වෙන්න දෙය්ක් නෑ❤❤❤
අනේ දෙවියනේ...ගායිකාවක් විය යුතු චරිතයක්...මාරම ලස්සන හඩක් සහ දක්ෂතාවක්.මෙච්චර කාලයක් කොහේද හැංගිලා හිටියේ?
වේලාව යන බවක් දැනුනේ නෑ... විශිෂ්ඨ යි...පොලොවේ ජීවත් වෙන රැජිනක්...රැජිනට අදින්න ඕන නෑ...ඇය රැජිනක්...❤. පවුලක මෙහෙම දුවෙක් ඉන්නවා නම් ....❤❤❤❤
හරිම වාසනාවන්ත දියණියක්. බොරැසෝබන ගෑවිලාවත් නැහැ. අහගෙනම ඉන්න හිතෙනවා. හැම වචනයක්ම හැම ඉරියව්වක්ම හරිම ආදර්ශමත්. දක්ෂකම අකි විශිෂ්ටයි. ඔයාගෙ ආදරණීය තාත්තා ඇතුලුපවුලේ හැමටම අතිඋතුම් වු නිරෝගි සම්පත උදාවේවා. හදවතේ ගැඹුරැම තැනින් මම ප්‍රාර්ථනා කරනවා හරින්ද්‍ර ජයලාල් ඔයාටත් ගොඩක්ම ස්තුතියිබුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍
හරින්ද්ර මහත්මයා හරි තැන්පතව වැඩ සටහන මෙහයවනවා. අමන්දා ලස්සනට දක්ෂ ලෙස තම හැකියාව පෙන්වනවා. දෙදෙනාට සුභ පතනවා ඉත සිතින්!
සුන්දර සිනහවක් දෙන්නගෙම හන්දා නොබලා යන්නෙ කෙලස දෝ මන්දා ඇත්තටම හරිම ලස්සනයි බොහොමත් ස්තුතියි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️❤️❤️👍👍👍👌👌👌👌💐
@@amandyauthpalie8575 🙏
හරිම ආසාවෙන් බැලුවා ......ගහේ කටුනේ.......ආයේ මොනවාද .......ගිරිරාජ් කෞෂල්‍යයා කියන දැවැන්ත චරිතයක් හෙවනේ වැඩෙනවා කියන්නේම වාසනවක් නේ....උනුසුම් සුබ පැතුම් අපේ කතානායිකාව අමන්ද්‍යා උත්පලී රංගන ශිල්පිනියටත් , ශ්‍රී ලාංකීය සැබෑ පිරිමි හඩ පෞරුෂය , හරින්ද්‍ර ජයලාල් මාධ්‍යවේදීයානන්ටත් , ගිරිරාජ් කෞෂල්‍යයා කියන අපේ කාලයේ සොදුරු නිර්මාණකරුවාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන සාර්ථකම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාටත්, නිතරම නම කියවෙච්ච අපේ සහන් රන්වල ගුරුතුමාටත් ......සියල්ලටම ජය හා සතුට..........❤❤❤❤❤❤
ඔබේ දක්ෂතා ඉතා විශිෂ්ටයි දුව ❤❤ ඔබටත් ඔබේ පියාණන්ටත් තෙරුවන්සරණයි !!
එකඑල්ලේම ඇසිපිය නොහෙලා ආදරයෙන්ම ඉතාමත්ම ආශාවෙන්ම නරඹපු වැඩසටහනක් .හරීන්ද්‍ර ජයලාල් ,..ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ ලස්සන අවස්ථාව උදාකරදුන්නාට.ඇය නම් හැකියාවන් ගෙන් අගතැන්පත් වාසනාවන්ත කාලාකාරිනියක්.ඇගේ පියාණන් මෙන්ම මවත් හරිම වාසනාවන්ත යි.ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවානන්ට නිරෝගී සුවය හා ඇගේ දියණියට ජය සතුටත් නිබඳවම ලැබේවා .ජේසු පිහිටයි .❤️❤️🙏🙏😘😘
කතාවත් ලස්සනයි. ගායනයත් ලස්සනයි. හැඩතල සේරම ලස්සනයි. දෙමව්පියන්ටත් වටිනකමක් දෙන අනර්ග දරුවෙක්. දෙවි පිහිටයි.
Patta.nice.budusarani...
Oyage kathawa sinahawa harima lassanai adare hithenawa puthe oyata budusarani thaththatath ikman suwaya prarthana karanawa@@ThalpayliyanageDharmabandu
අනේ් ඒ දුව හරිම අව්‍යාජ චරිතයක් 😊 නහතමානි අව්‍යාජ බුදධිකම දොතින් දරා සිටින දියණියක් ,ඔබත්෴අම්මා ,තාත්තාත් තෙැවන් සරණින් නිදුකින් සැරදේවා!!!!!!
අර්ථවත් කතා බහක්......කුසලතා වගේම හැකියාවන් පරිපූර්ණ සොයුරියක්.....ජයම වේවා ......
05:20 09:00 10:35 24:24 30:05 ඒ වොයිස් එකට කැමති අයට❤❤ගිරාට දීර්ඝායුෂ ❤❤💐
ගිරිරාජ් කියන්න්‍ෙ උපන් හපන්කමි ඇති දක්ෂ නිරහංකාර අති සංවෙිදි සත් පුරැෂ මානව හිතවාදි අපේ උරැමය රකින්නට වෙර දරන උතුමි මනුස්සයෙක්. ඔබටත් පවුලේ සැමටත් තෙරැවන් සරණයි.
ඒ අහිංසක පුංචි පවුලට උතුම් තෙරුවනේ අනන්ත ගුන බලයෙන් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ..............උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් යහපතක්ම වේවා ...........මම ජීවිතේ ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ කරන කෙනා තමයි ගිරිරාජ් කෞෂල්‍යය කියන්නේ.ආදරනීය කලා කරුවානනී ඔබට එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයු බෝ වේවා.........................
Thanks Hsrendra....ඒ මුහුනේ ඉරියව් වෙනස් වන හැටි. මෙච්චර ලස්සන...අපිට ආවේණික..සාහිත්‍යය,ගීත,ජන කවි.. රසයක්...තියෙනවා කියලා දැනෙන්නේ ඔයාල වගේ කලා කරුවන් නිසා...තාත්තටයි, දුවටයි..දෙන්නටම ආදරෙයි ...තෙරුවන් සරණයි ....❤❤❤❤
ඇත්තටම හරීම ආඩම්බරයක් ............නිහතමානී,චාම් ගති ඇයට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා...ඒ සියල්ල ඇගේ බුද්ධි මට්ටම පෙන්වනවා
හඩ නම් භාවනාවක් වගේ..පුදුම ලස්සනයි ...ගීතයට සම වැදිලා අහං හිටියා...පුදුම දක්ෂතාවයක්..දියනිය ඔබට ජය...!!!!
අද කාලේ වැඩසටහනක් බැලුවොත් තියෙන්නේ වැඩකට නැති පල් හෑලීමයි ...ඒත් harindra අන්කල්ගේ වැඩසටහන බලන්නත් ආස හිතෙන අපිටත් යමක් ජීවුතේට ගන්න පුලුවන් විදිහේ හරි වටින වැඩසටහනක් ❤ ඒ වගේම අමන්දයා අක්කා කියන්නේත් හරිම දක්ශ නිහතමානී චරිතයක් ❤️
ආපහු සින්දුව බලලා අවා ප්‍රෝග්‍රෑම් ඒක බලන්න.... ❤️💝❤️💝
mamath , 1st time thamayi baluwe
අතිජාත දියණියක්.පියාට නිදුක් නිරෝගි සුව ලැබේවා කියලා පතන අතර දියණියේ ඔබට ජයෙන් ජය!
ඉතාම නිහතමානි ලස්සන දුවෙක්.පිලිවලට අදින පලදින දුවක්.රටටම ආදර්ශයක්.........සුබ අනාගතයක්..............දුවෙ.........❤❤❤ඔබගෙ දෙමාපියන් ටත් ❤
හරිම දක්ශ දුවක්. ගිරිරාජ් කියන්නෙත් ඉතාම දක්ශ කලාකරුවෙක්නෙ. ඔයාලට ජේසු පිහිටයි.
අපෙ කලාව ඒ ජනගී කොචිචර ලස්සනද ඒවා නැති නොවි තියා ගන්න පුළුවන් මේ වගෙ මිනිසුන් නිසයි .තව තවත් බිහි වේවා මේ වගෙ මිනිසුන් ගිරිරාජ් මහත්මයාට සම්පුර්ණ සුවය ලැබේවා තෙරැවන් සරණයි 🙏
භාවනාවක් වගේ ඇගේ හඩ මොන තරම් දක්ෂද ඈ අද තමයි ඉතා රසවත් වැඩසටහනක් නැරඹුවේ කියලා හිතෙනවා ❤
හරිම ලස්සනයි සින්දුව මේ සින්දුව ලෝකයට ගෙනියන්න. නූර්තිගී හරිම ආසයි අහන්න මෙවැනි සින්දු තව තව නිර්මානය කරන්න . මෙවැනි සින්දු ලෝකයේ කොහේවත් නෑ. නව පරපුර මේවා රැකගත යුතුයි මේවා තමයි අපේ උරුමය .
රැජිනට ඇන්දා මම 10 පාරකට වැඩිය බලලා තිබෙනවා හරිම ලස්සන කටහඬක් ටැලෙන්ටඩ්
මේ දුව ගෙ කටහඬ ඇහෙද්දි මතක් උනේ මැණිකෙ අත්තනායක මහත්මිය .එතුමිය එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නම් .ඔබටත් සුභ පතනවා දුව ❤
ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියනවා නේ.. ගිරා ගේ වස්තුව .. ඇයට ජය පතමි.. ගිරාට නිරෝගී සුව පතමි ❤
ගිරිරාජ් කෞෂල්‍ය මහතා අපි පුංචි කාලේ ඉඳලා ආසම කෙනෙක්...දැන් අපේ වයස වගේ දුවෙක් ඉද්දී... අනාගතයේ ඒ අඩුව පුරවන්න පුළුවන් නෙ කියලා...තව පරම්පරා ගණනක් කලාවට සාධාරණයක් වෙයි කියලා හිතද්දී සතුටුයි... සුභ පැතුම් 🌹
Skip නොකර බලපු වැඩ සටහනක් ,, ඇය නම් නිහතමානී හරිම දක්ෂ ගායාන හැකියවකින් පිරිපුන් ලත් අති දක්ෂ කාලාකාරිනියක්..බුදුසරණයි ...සුබ ගමනක් යන්න ලැබේවා ❤❤❤
ඔබ තුමියගේ කටහඩට ඇස් වහාක්,කටවහාක්,නොවේවා.ඔයාට ලස්සනම ලස්සන කලා ජීවිතයක් ගතකරන්න වාසනාව උදා වෙන්න කියා ප්‍රාර්ථනා කරන්නට මට සිතුනේ මොකදෝ මංදා...තෙරුවන් සරණයි 🙏
මෙම ගිතය ජිවිතයේ විවිධ අවස්ථා පෙන්නුම් කරන නිර්මාණයක් ලෙසද වටිනාකමක් ගන්නවා .අපට ලස්සනට ඉදිරිපත් කළ ආදරණිය දුවටද අනුග්‍රහය දුන් ගිරිරාජ් මහත්මය ඇතුලු පවුලෙ සැමටද හිතවත් හරින්ද්ර ජයලාල් මහත්මයටද ස්තුතවන්ත වෙනවා.ගිරිරාජ් මහත්මයට සුව සෙත ප්‍රාර්ථනා කරමින් කලාකාමි ඔබ සැමට සුභ පතනවා.හිතට සැහැල්ලුවකුත් ලැබුනා.😊
රත්තරන් දුවෙක් ....වාසනාවන් පුතේ ...ඔයාගෙ තාත්තා සහ ඔයාගෙ පවුලේ ජය සතුට ..හැමදාමත් රැකේවා...
රටකට නොබියව ආදරයෙන් මගේ දරුවෙක් කියල කියන්න පුලුවන් , මවුබිමට අභිමානයක් ආඩම්බරයක් ඇති බොහොම වටිනා දියනියක් සම්පතක් . පවුලේ අයට දැනෙන පමණට වැඩි අප්‍රමාණවූ සේවාවක් රටේ ජනතාවට දැනෙන සුවිශේෂී චරිතයක් ගිරිරාජ් කෞශල්‍ය නම්වූ අපූරු රංගනවේදියානන් . මෙවන් අගනා දේ සමාජයට දායාද කරන හරින්ද්‍ර ජයලාල් මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගොඩාක් පිං කරන අප්‍රමාණවූ සේවයට .
හරිම නිහතමානී දියණියක්....හරිම මිහිරියි ගායනය ❤. ශුභ පතනවා දුවගෙ අනාගතයට 🎉
තාත්තගේම දෝනිනෙ. මාර ලස්සනයි. අපූරුයි.....❤❤❤❤❤❤❤
අනේ නන්දා ඔයාහරිම sweet හන්දා🤗 ,,,, මන් බැලුවා ඕන් ,,අමන්දා,❤😍අනේ හරිම ආසාවෙන් බැලුවා නංගා, ඔයා කතා කරනවා දවසක් හරි අහන් ඉන්න පුලුවන්,, ඉතිම් ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා ,,❤,ඔයාගේ තාත්තා ත් ආදරෙන් මතක් කරනවා ,, එතුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,,❤
ඇත්තටම අමන්ද්‍යා කියන්නේ හරිම නිහතමානි කෙනෙක් ❤️❤️ දැකලා තියෙන හින්දා කියන්නේ 😘💖 ඔයා ලස්සනට සින්දු කියනවා 😘
හරිම ලස්සනයි දුව ඉදරි අනාගතේ සාර්ථක වේවා තාත්තා ඇතුළු පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤❤❤
ඇත්තටම ඇය හරිම නිහතමානී කෙනෙක් කියලා හිතුනා. කටහඬ හරිම ලස්සනයි .... ඇය වැනි දක්ශතා පිරුණු චරිත හරිම අඩුයි
තාත්තටත් වඩා හරිම දක්ශද කොහෙද ඒ සේරටම වඩා ආදරෙයි නිහතමානිකමට තෙරුවන් සරනයි පුතේ ඔයාට
ඔයා හරිම ලස්සනයි. හරි ප්‍රියමනාපයි.ඒ වගේම හරිම දක්ෂයි.හරේන්ද්‍රත්. මේ තුනටම අයිතිඉ නැවත වැඩසටහනක් කළොත්. හරයෙන්ද එක්කම කරන්න දුවේ. ඔයාගේ තාත්තගේ කලා නිර්මාණය අති විශිෂ්ටයි.තැන්ක්යූ අපේ මනස කූල් කලාට❤❤❤❤
ඇත්තටම ඇය රැජිනක් ලස්සනම ලස්සනයි නිහතමානී කලාකරුවෙකි නිහතමානි diyaniya ඔබගේ ඉදිරි අනාගතයට අපෙන් සුභ පැතුම්
කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි,සුදු වෙන්න එපා කෙල්ලේ💖❤️💖❤️🙏🙏🌹🌹
ගෑනු දැඟලුවට සුදු වෙන එක ලස්සනක්ද?.
ලස්සනම ගීයක් අපව ඈත අතීතයේ නාඩගම් යුගයට ගෙනයනවා.. නාඩගම් දැකලා නෑ.. ඒත් ඒ යුගය හිතේ මැවෙනවා 😊 ගිරිරාජ්ගේ තිබෙන දක්‍ෂකම් කුසලතාවයන් තවත් විදහා දැක්වෙන ගීයක්.. දියණිය එය අපූරුවට කටහඩින් රැගුමෙන් ඔපමට්ටම් කර ප්‍රේක්ෂකයින් වෙත පිදීම..ඔහුට තවත් ආඩම්බරයක්... ජය 🙏
lasanai....budusaranai......
සුන්දර දියණියක්... මගේ දියණියගෙ ගුරුතුමියක් ලෙස දැන් සිටියාට ගිරිරාජ් කෞශල්‍ය මහතාගෙ දියණිය ලෙස දැන් සිටියෙ නැහැ..සූබ පැතුම් ඔබට
ලස්සන නිර්මාණයක් .ඒ වගේ ගායනයක්.ජයවේවා
සුන්දර වැඩසටහනක් වගෙ ම සුන්දර යුවතිය ක් ඔබ❤
හරිම අලංකාර නිර්මාණයක් .අද තමයි දැක්කේ.නියම හැකියාවෙන් පිරි කලා පවුලක.අභිමානවත් ස්ත්‍රී චරිතයක සංකේතයක්..තව තවත් මෙවන් ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤❤
උපතින්ම ගෙනා නිසග හැකියාව ඉතාමත් විශ්මිතයි..අපේසවන් මිහිරෙන් පුරවන සුමිහිරි හඩක් ඔයා සතුයි..ඉතා ප්‍රියමනාප මෙන්ම සංයමයකින් යුක්තව හැමවැඩසටහනකදීම හැසිරෙන ඔබ වැනි දියණියක් පියාගෙ ගෞරවයද රැකගනිමින් ක්‍රියාකරන අයුරු ඉතා විශිශ්ඨය.හැකියාවන් කීපයකින්ම ඉතා දක්ෂලෙස හපන්කම් පෙන්වන ඔබට...ඒ සඳහා අවශ්‍යවන සියලු ශක්තිය, ධෛර්යය, නිරතුරුවම ලැබේවා! දයාබර දියණිය! ❤️🌹👍
හරිම ලස්සන කටහඬ. දීර්ඝායුෂ පතමි ඔයාටත්,පවුලේ සැමටත්. තෙරුවන් සරණයි 💕💕💕😄👍🙏
දුවේ ඔබ සෑබෑ දක්ශ ගායිකාවක්.තාත්තා වගේම නිහතමනි දුවක්.රන්වල බලකායේ හිටිය කියන්නෙ සැබෑම දක්ශයො.ඔබ සහ පියා අපට සම්පතක් .පියාට නීරෝගි සුවය පතමු
පුදුම දක්ශතා තියෙන්නේ අසයි අහගෙන ඉන්න දුවගේ තත්තට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ඔයගෙ අක්කගේ හැම දෙනගේම ප්‍ර්‍රාර්තනා ඉටු වේවා ❤❤❤❤❤
ආ දරෙයි දියණිය. අහන්න ආසයි. ඔබට තෙරුවන් සරණයි. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා. තාත්තා ටත් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. ජයවේවා. ❤️
Nanda😊😊😊 dekkamath asai.kochchara beluwath apa wenne nethi ගීතයක්.Mewage lassana jana gi sampradaya උපයෝගී කරගෙන ගීත නිර්මාණය krnn සහෝදරිය.budusaranai ❤❤❤
හරිම ලස්සනයි දුව. අති විශිෂ්ඨයි.ආඩම්බරයි දුව ගැන .නිහතමානීකම අගයම්.
බුද්දිමත් ..නිහතමානී හෙමින් ගමනක් යන ආදරනීය චරිතයක් ..Congratulations ❤❤
මේ දුවගේ ගායනය හරිම ලස්සනයි❤❤❤❤❤මම ආසාවෙන් එයාගේ සිංදු අසනව
පොළොවේ පය ගහලා ඉන්ක ආදරණීයම චරිතයක්. ♥️♥️ ඉදිරිගමනට සුබ පතනවා නංගි. තාත්තාටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ හදවතින්ම පතනවා ♥️🙏♥️ දළදා සමිදු පිහිටයි...
හරිම ආසම චරිතයක් තාත්තා .ඒ වගේම දුවත් ජනතාව පිලි අරං ඉවරයි. නිහතමානිව දිගටම ගමන යන්න ජයම වේවා.
වැදගත් විදිහට ජීවත් වන උගත් පවුලක්, බුදුසරණයි
හරිම චාම් ලස්සනක් තියන, වැදගත් චරිතයක් හිමි දක්ෂ තරුණියක්... ❤✌️✌️. රංගනය ,ගායනය සහ නර්තනය තුනම පිහිටලා තියනවා ඇයට. ක්ෂේත්‍රයට ආපු දක්ෂම සහ වැදගත් ගැහැණු ළමයෙක් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ දුව.... ❤✌️
දෝනි ඔබේ පියාගේ ගීතය ඔබේ කළා ලෝකයේ හැරවුම් ලක්ෂය වීම ඉමහත්සතුටක්.ලස්සන කළා පවුලක්,ඉදිරියේදී තවත් අගනා නිර්මාණ බිහිවේවා.ගිරිරාජ් කෞශල්‍ය මහතා ඇතුළු පවුලේ සැමට සුබ පැතුම්.
ඔබ හැබෑම දක්ශ නිහතමානි දරුවෙක්.වගේම හැබැම රැජිනක්❤
අසාමාන්‍ය. සහජ. හැකියාවන්ගෙන්. සපිරි. සුපිරි. දියණියක්. දේවාශිර්වාද. බහුලව. ලැබේවා!
තාත්තාගේ දුවම තමයි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම ලස්සනයි නංගී රැල්ලට හසු නොවී දෙගුරුන්ට ආඩම්බර වෙන්න පුළුවන් දියණියක් ඔයා. ඉදිරියටම යන්න ඔය විදියටම ලස්සන අනාගතයක් තියෙනවා ඔයාට.තෙරුවන් සරණයි ❤
අනේ පුතේ ඇස්වහක් කටවහක් වදින්න නම් එපා .හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘 .අති විශිෂ්ටයි හරිම දක්ශ දරුවෙක් පුතේ ඔයා ..සුබ අනාගතයක් පුතේ බුදු සරනයි
ගිරිරාජ් මහත්තයා හරිම නිහතමානී ගුණ ගරුක අපේ හිතේ අරක් ගත් සොඳුරු කලාකරුවෙක්..එතුමාගේ දියණියත් ඔබට දෙවෙනි නැහැ..ජය වේවා ඔබ තුමියට හා ඔබේ පියාණන්ට.....තව තවත් විශිෂ්ඨ නිර්මාණ ඔබලා අතින් නිමවේවා..ජය පතනවා 🙏👍👏👏👏🥰❤️🌹😘
වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෙක්.ආදරෙයි❤️
මෙිවගේ ලක්සන රැවට ලක්සන කටහඬක්..ඒ වගේම සිනහව කතා විලාසය...හැම අතින්ම විශිස්ට කලාකාරියක්..කාගෙත් සිත්ගන්නා.. ඔබට සුභ අනාගතයක්..
රටට ගොඩක් වටින කෙනෙක්.. තව කාලයක් යද්දී අපෙ දේ නැතිවෙලා යයි කියන සැකය නැති වෙලා ගියා ඔයාව දැක්කම... ❤❤❤
හරිම ආඩම්බර කමක් දැනෙනවා දුවගේ දක්ෂකම් වලට. තෙරුවන් සරණයි දුවට ....!!!❤❤❤
ඇත්තටම තාත්ත වගේම තමා දුවත්...ගොඩක් ආදරෙයි දෙන්නටම❤️❤️
හරිම සතුටුයි ,හරේන්ද්‍ර මෙි වාගේ අතිදක්ෂ චරිතයක් පේක්ෂයන්ට ඉදිරිපත් ඉදිරිපත් කිරිම ,ගිරිරාජ් නිර්මාණ ශිල්පියාට උපහාරයක් වෙිවා . තෙරුවන් සරණයි
විනාඩි ගාන මදි වගේ හරිම ලස්සනයි ❤❤
දක්ෂතාවය ,සමගම අත්වැල් බැඳගත් මනුෂ්‍යත්වය ,නිරහංකාරකම, මුල අමතකනොවීම, යන කරැණු රැසම එක් අයෙක් ළඟ රොක්වීම පෙර පිනකි ..අගයමි ..ඉදිරියටම යන්න ..මගේ පෞද්ගලික ස්තුතිය පිරිනමමි
අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤️ ජයවේවා අක්කා ..
අනේ ඇත්තටම හරි නිහතමානී ලස්සන කටහඩක් තියෙන ලස්සන චරිතයක් 😍❤️
අනේ දුවේ හරිම ලස්සනයි. ගායනා කරනකොට වගේම කතාකරනකොටත් අහන් ඉන්න ආස හිතෙනවා.ඔයාට දෙවි පිහිටයි.
0
Y
A
L
A siyalu deanatama budu saranai deavi pihitai kisima leader duka weanna
Apa
රටේ ජාතියේ පිනට උපන් දරුවෙක්....ගිරිරාජ් මෙච්චරකල් මේ මැනික හන්ගන් හිටියේ ඇයි කියන එක මට පෙහෙලිකාවක්....? හරින්ද්‍ර මේ වැඩසටහනනම් ඇගේ හිරිගඩු කෙලින් කල වැඩසටහනක්..හරිම ලස්සන කටහඩක් තියෙන හැගීම්බර ගායන සහ නර්තනයෙන් හෙබි කතක්....ජය සිරි නගා ඔබට 🙏🙏🙏
තාත්තගේ දක්ෂකම අඩුවක් නැතුව පිහිටලා ඇති දුවක් ඇයගේ කටහඬ මිහිරි පරාසය ඉතාම ඉහළයි වගේම විවිධ හැකියාවන් වලින් පරිපූර්ණ දියණියක්, ජයම වේවා ආදරණීය ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවන්ටත් නිදුක් නිරෝගී ජීවිතයකට ආශිර්වාද කරමි🎉🎉🎉🎉
බොහොම ස්තුතියි! 😌
Aniwaryenma mama ARE ADARANIYA GIRIRAJ AIYATA NIDUK NIROGI SUWAYA NIRA THURUWAMA PARTHANA KARANAW.❤
අනේ..හරිම ලස්සනයි.බැ ලුවට බලූවට නිමවෙන්නෙ❤❤❤❤
excellent....go ahead@@amandyauthpalie8575
L 🎉u❤,
,😢,ද්‍ය්❤@@amandyauthpalie8575
දුවගේ ගායනයත් ලස්සණයි. කතාකරන විලාශයත් ඉතාම ලස්සණයි. මෙවන් දරුවෙක් ලැබීම, දෙමව්පියන්ට මොනතරම් වාසනාවක්ද ? ❤❤❤
ලංකාවේ ක් online පංතියකට සහභාගී වෙන්න කැමති යි
තාත්තා වගේම හොඳ දක්ෂතාවයක් ඇති දුවෙක් .ඇය ගායනයට මෙන්ම ..රඟපෑමටද ඉතාම දක්ෂ්‍යයි .
ඇස්වලට කඳුළු ආවා ඒ සතුටට දුවේ.ඔයාගෙ අම්මා තාත්තා ගුරුවරු කොච්චර වාසනාවන්තද.
හොඳ ගමනක් යන්න දුවේ සතුටින් ...
සුබ පැතුම් හදවතින්ම ...!
ස්තූතියි හරින්ද්‍ර මේ වටිනා කාලය වෙනුවෙන්.❤❤❤
බොහොම ස්තුතියි! 😌
@@amandyauthpalie8575 all the beset....❤❤❤❤🎉🎉🎉🎉
Ama bee
මේ සින්දුව 10 පාරකට වැඩිය බැලුව ඒක වේදිකා නාට්‍යයක් වගේ හරිම ලස්සනයි
I watched it more than 20 time
❤adarei duwa❤❤❤❤❤❤
අනේ ඇය 😍 හරිම අව්‍යාජ චරිතයක් ❤️ නිහතමානීකම , බුද්ධිමත්කම, උගත්කම මේ සෑමදේම එක්ක ඉදිරියටම යන ඔබට සුභ පතනවා. 💐 ඔබගේ ආදරණීය පියාණන්ට, ගිරිරාජ් කෞෂල්‍යය මහතාට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
හරි ආසාවෙන් බැලුවේ වැඩසටහන . හරේන්ද්‍ර මහත්තයා ඔබට ගොඩක් ස්තූතියි .
අමන්දා කියන්නේ තමන්ගෙම අනන්‍යතාවයක් හදාගත්ත කෙනෙක්. කීප සැරයක් බලපු සහ බැලුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් "නන්දා" . හැදූ වැඩූ දෙමවුපියන්ට පින් ලැබෙනවා මෙවැනි වටිනා වස්තුවක් අපේ රටට දායද කරපු එකට. ජන කවිය කියනකොට කදුළු එන තරමට හිතට දැනෙන්න ගායනා කරා. ගිරිරාජ් මහත්තයා ඉක්මන් සුවය පතනවා. ඔහු අමිල සම්පතක් කලා ලෝකෙට. තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම!
බොහොම ස්තුතියි! 😌
P
P
P
Pp
😊😊
P
Girl rajaj.malli.mewani.watina.athi.daksha.daruwek.lowata.a pe.deshayta.dayada.kala.obta.obadepalata.gOak.pin.y
සමකාලීන පරපුරේ මෙවන් අයෙක් හිදීම මහත් සතුටක්...ප්‍රතිභාව, නිර්මාණ ශීලී බව,මනා ආභාෂය, සතතාභ්‍යාසය,හැකියාව තූළින් ගොඩනැගී ඇති නිසා මතුවී පෙනෙනවා...කලාවට සුබ ලකුණක්...ජය!
නිහතමානීව හැදුව දෙමාපියන් ට ලොකු ගරුත්වයක් දුන්න දරුවෙක්.ජයම වේවා තුනුරුවන් සරණයි .....
කතා කරන විදියෙන්ම තේරේනවා හැදියාව. නියම ගැහැණුකම ඇයගෙන් දැක්කා.
2f
අහම්බෙන් play උනේ video එක. ඒත් එක තත්පරයක් වත් skip කරන්නෙ නැතුව මං video එකම බැලුවා. වැඩ ගොඩාක් තියෙන අතර තුරේ. ඒක ට හේතු කීපයක් කිවිවොත්, ඇය කතා කරන අපූරුව, හරිම ලස්සනට වචන ගලපනවා. පෙනුම . අපේ හරි ලස්සන තලෙලු ශ්‍රී ලාංකික හම, කටහඩ, ඒ පෞරුෂය , උගත්මකම හැමදේම . මං පෞද්ගලිකව බොහෝම ගරු කරන කලාකරුවෙක් තමයි ගිරිරාජ් මහතා . ඔහුට ඉක්මන් සුව ලැබේවා❤
අනුන්ගේ ගීතයක් ගායනා කරල තරු වෙන උන්ට දක්වන ගරු බුහුමන් කෝ මේ දක්ෂ දියණියට සහ තවත් මෙවන් දක්ෂතා ඇති දරුවන්ට ඔබට සුභ අනාගතයක් දියණියණි
උගත් කමත් එක්ක කලාවට එන , හොද පදනමක් තියන අයගෙ වෙනස හොදට දැනෙනව. Good luck...❤❤
තාත්තගෙ ගෞරවය ඉදිරියට ගෙනයන දියණියක්.... සුභ ගමන් ඔබට ❤❤❤
ගිරිරාජ් මහත්මයාට අපේ තියන ගෞරවනීය ආදරය ඔබටත් එසේමයි. ඔහුට නිදුක් නිරෝගී සුව ලැබේවා!!. මේ සින්දුව තරමටම ලස්සනට මේකට නටන සුරංග කියලා දරුවෙක්ගේ වීඩියෝ එකක් දැක්කා. ඒකත් හරිම ලස්සනයි..
බොහොම ස්තුතියි! 😌
පුදුම ලස්සනයි ,,ඔබ තුමියට තව තව ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා..අම්මෝ පුදුමම ලස්සන කට හඬක් .ගිරිරාජ් මහත්මයාටත් අපි හරිම ආදරෙයි.එතුමාටත් නිරෝගි සුව වේවා..හරේන්ද්‍ර මහතාගේ වැඩසටහන් හරිම ලස්සනයි වටිනවා..තෙරැවන් සරණයි 🙏
බොහොම ස්තුතියි! 😌
තෙරුවන් සරනයි පුතේ ඔබට .ඒ වාගෙම සිය පවුලටම .
හරීම දක්ෂයි. බුද්ධිමත්. නිහතමානී. ගුණ යහපත්. සුභම සුභ අනාගතයක්. ආදරණිය ගිරිරාජ් මහත්මයාණනි.ඔබතුමා හරීම වාසනාවන්තයි. මේ වගේ දියණියක් ලැබීම ම.ඇය නමි රැජිනක්. ගුණ දහමින් පිරි නියම සිංහල කතක්.
DUWA OBA THAWA THAWATH MEVANI SINDU GAYANNA ONEY. OBATA DEERGAYUSHA LEBEWA
ආස හිතෙන වැඩ සටහන..
හරිම ලස්සනයි නන්දා ගීතය. තිස් වතාවකට වඩා බලන්න ඇති මම ඔය සිංදුව. ඇත්තටම වේදිකා නාට්‍ය ගීතයක් කියලමයි මම හිතුවේ. මම දන්නෙ නැහැ. දැනුයි දන්නෙ
ගිරිරාජ් මහත්මයාට නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි හැමෝම ගරු කරන චරිතයක්. ඔබ තුමියටත් ජය පතනවා.බුදු සරණයි 🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤🎉❤❤🎉😢
මේ කෙල්ල කතා කරන විදිහ ඇත්තටම හරිම ආකර්ෂණීයයි. (කෙල්ල කීවේ ඇත්තටම ආදරයට හොදේ.) සින්දු කියන කොට කටහඩත් හරිම ලස්සනයි.
දැන් ඉන්න මල
විකාර දිහා බලලා වමනෙ දදා උන්න වෙලාවක උත්තම දක්ෂ ලස්සන දිටනියක් දැකලා තය ජිවත් වෙනින ආස හිතුන❤️❤️🙏😘
හුරතල් පෙනුමක් තියෙන්නේ, කතා කරද්දි ආස හිතෙනවා❤❤
මේ වගේ 10ක් ලංකාවට හිටියනම් ඉදිරිය ගැන බය වෙන්න දෙය්ක් නෑ❤❤❤
අනේ දෙවියනේ...ගායිකාවක් විය යුතු චරිතයක්...මාරම ලස්සන හඩක් සහ දක්ෂතාවක්.මෙච්චර කාලයක් කොහේද හැංගිලා හිටියේ?
වේලාව යන බවක් දැනුනේ නෑ... විශිෂ්ඨ යි...පොලොවේ ජීවත් වෙන රැජිනක්...රැජිනට අදින්න ඕන නෑ...ඇය රැජිනක්...❤. පවුලක මෙහෙම දුවෙක් ඉන්නවා නම් ....❤❤❤❤
හරිම වාසනාවන්ත දියණියක්. බොරැසෝබන ගෑවිලාවත් නැහැ. අහගෙනම ඉන්න හිතෙනවා. හැම වචනයක්ම හැම ඉරියව්වක්ම හරිම ආදර්ශමත්. දක්ෂකම අකි විශිෂ්ටයි.
ඔයාගෙ ආදරණීය තාත්තා ඇතුලුපවුලේ හැමටම අතිඋතුම් වු නිරෝගි සම්පත උදාවේවා. හදවතේ ගැඹුරැම තැනින් මම ප්‍රාර්ථනා කරනවා
හරින්ද්‍ර ජයලාල් ඔයාටත් ගොඩක්ම ස්තුතියි
බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍
හරින්ද්‍ර මහත්මයා හරි තැන්පතව වැඩ සටහන මෙහයවනවා. අමන්දා ලස්සනට දක්ෂ ලෙස තම හැකියාව පෙන්වනවා. දෙදෙනාට සුභ පතනවා ඉත සිතින්!
සුන්දර සිනහවක් දෙන්නගෙම හන්දා නොබලා යන්නෙ කෙලස දෝ මන්දා
ඇත්තටම හරිම ලස්සනයි බොහොමත් ස්තුතියි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏❤️❤️❤️👍👍👍👌👌👌👌💐
බොහොම ස්තුතියි! 😌
@@amandyauthpalie8575 🙏
හරිම ආසාවෙන් බැලුවා ......ගහේ කටුනේ.......ආයේ මොනවාද .......ගිරිරාජ් කෞෂල්‍යයා කියන දැවැන්ත චරිතයක් හෙවනේ වැඩෙනවා කියන්නේම වාසනවක් නේ....උනුසුම් සුබ පැතුම් අපේ කතානායිකාව අමන්ද්‍යා උත්පලී රංගන ශිල්පිනියටත් , ශ්‍රී ලාංකීය සැබෑ පිරිමි හඩ පෞරුෂය , හරින්ද්‍ර ජයලාල් මාධ්‍යවේදීයානන්ටත් , ගිරිරාජ් කෞෂල්‍යයා කියන අපේ කාලයේ සොදුරු නිර්මාණකරුවාටත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන සාර්ථකම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාටත්, නිතරම නම කියවෙච්ච අපේ සහන් රන්වල ගුරුතුමාටත් ......සියල්ලටම ජය හා සතුට..........❤❤❤❤❤❤
බොහොම ස්තුතියි! 😌
ඔබේ දක්ෂතා ඉතා විශිෂ්ටයි දුව ❤❤ ඔබටත් ඔබේ පියාණන්ටත් තෙරුවන්සරණයි !!
එකඑල්ලේම ඇසිපිය නොහෙලා ආදරයෙන්ම ඉතාමත්ම ආශාවෙන්ම නරඹපු වැඩසටහනක් .හරීන්ද්‍ර ජයලාල් ,..ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ ලස්සන අවස්ථාව උදාකරදුන්නාට.ඇය නම් හැකියාවන් ගෙන් අගතැන්පත් වාසනාවන්ත කාලාකාරිනියක්.ඇගේ පියාණන් මෙන්ම මවත් හරිම වාසනාවන්ත යි.ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවානන්ට නිරෝගී සුවය හා ඇගේ දියණියට ජය සතුටත් නිබඳවම ලැබේවා .ජේසු පිහිටයි .❤️❤️🙏🙏😘😘
කතාවත් ලස්සනයි. ගායනයත් ලස්සනයි. හැඩතල සේරම ලස්සනයි. දෙමව්පියන්ටත් වටිනකමක් දෙන අනර්ග දරුවෙක්. දෙවි පිහිටයි.
Patta.nice.budusarani...
Oyage kathawa sinahawa harima lassanai adare hithenawa puthe oyata budusarani thaththatath ikman suwaya prarthana karanawa@@ThalpayliyanageDharmabandu
අනේ් ඒ දුව හරිම අව්‍යාජ චරිතයක් 😊 නහතමානි අව්‍යාජ බුදධිකම දොතින් දරා සිටින දියණියක් ,ඔබත්෴අම්මා ,තාත්තාත් තෙැවන් සරණින් නිදුකින් සැරදේවා!!!!!!
අර්ථවත් කතා බහක්......කුසලතා වගේම හැකියාවන් පරිපූර්ණ සොයුරියක්.....ජයම වේවා ......
05:20 09:00 10:35 24:24 30:05 ඒ වොයිස් එකට කැමති අයට❤❤ගිරාට දීර්ඝායුෂ ❤❤💐
ගිරිරාජ් කියන්න්‍ෙ උපන් හපන්කමි ඇති දක්ෂ නිරහංකාර අති සංවෙිදි සත් පුරැෂ මානව හිතවාදි අපේ උරැමය රකින්නට වෙර දරන උතුමි මනුස්සයෙක්. ඔබටත් පවුලේ සැමටත් තෙරැවන් සරණයි.
ඒ අහිංසක පුංචි පවුලට උතුම් තෙරුවනේ අනන්ත ගුන බලයෙන් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ..............උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් යහපතක්ම වේවා ...........මම ජීවිතේ ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ කරන කෙනා තමයි ගිරිරාජ් කෞෂල්‍යය කියන්නේ.ආදරනීය කලා කරුවානනී ඔබට එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයු බෝ වේවා.........................
Thanks Hsrendra....ඒ මුහුනේ ඉරියව් වෙනස් වන හැටි. මෙච්චර ලස්සන...අපිට ආවේණික..සාහිත්‍යය,ගීත,ජන කවි.. රසයක්...තියෙනවා කියලා දැනෙන්නේ ඔයාල වගේ කලා කරුවන් නිසා...තාත්තටයි, දුවටයි..දෙන්නටම ආදරෙයි ...තෙරුවන් සරණයි ....❤❤❤❤
ඇත්තටම හරීම ආඩම්බරයක් ............නිහතමානී,චාම් ගති ඇයට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරනවා...ඒ සියල්ල ඇගේ බුද්ධි මට්ටම පෙන්වනවා
හඩ නම් භාවනාවක් වගේ..පුදුම ලස්සනයි ...ගීතයට සම වැදිලා අහං හිටියා...පුදුම දක්ෂතාවයක්..දියනිය ඔබට ජය...!!!!
අද කාලේ වැඩසටහනක් බැලුවොත් තියෙන්නේ වැඩකට නැති පල් හෑලීමයි ...ඒත් harindra අන්කල්ගේ වැඩසටහන බලන්නත් ආස හිතෙන අපිටත් යමක් ජීවුතේට ගන්න පුලුවන් විදිහේ හරි වටින වැඩසටහනක් ❤ ඒ වගේම අමන්දයා අක්කා කියන්නේත් හරිම දක්ශ නිහතමානී චරිතයක් ❤️
ආපහු සින්දුව බලලා අවා ප්‍රෝග්‍රෑම් ඒක බලන්න.... ❤️💝❤️💝
mamath , 1st time thamayi baluwe
අතිජාත දියණියක්.පියාට නිදුක් නිරෝගි සුව ලැබේවා කියලා පතන අතර දියණියේ ඔබට ජයෙන් ජය!
ඉතාම නිහතමානි ලස්සන දුවෙක්.පිලිවලට අදින පලදින දුවක්.රටටම ආදර්ශයක්.........සුබ අනාගතයක්..............දුවෙ.........❤❤❤ඔබගෙ දෙමාපියන් ටත් ❤
හරිම දක්ශ දුවක්. ගිරිරාජ් කියන්නෙත් ඉතාම දක්ශ කලාකරුවෙක්නෙ. ඔයාලට ජේසු පිහිටයි.
අපෙ කලාව ඒ ජනගී කොචිචර ලස්සනද
ඒවා නැති නොවි තියා ගන්න පුළුවන් මේ වගෙ මිනිසුන් නිසයි .
තව තවත් බිහි වේවා මේ වගෙ මිනිසුන්
ගිරිරාජ් මහත්මයාට සම්පුර්ණ සුවය ලැබේවා
තෙරැවන් සරණයි 🙏
භාවනාවක් වගේ ඇගේ හඩ මොන තරම් දක්ෂද ඈ අද තමයි ඉතා රසවත් වැඩසටහනක් නැරඹුවේ කියලා හිතෙනවා ❤
හරිම ලස්සනයි සින්දුව මේ සින්දුව ලෝකයට ගෙනියන්න. නූර්තිගී හරිම ආසයි අහන්න මෙවැනි සින්දු තව තව නිර්මානය කරන්න . මෙවැනි සින්දු ලෝකයේ කොහේවත් නෑ. නව පරපුර මේවා රැකගත යුතුයි මේවා තමයි අපේ උරුමය .
රැජිනට ඇන්දා මම 10 පාරකට වැඩිය බලලා තිබෙනවා
හරිම ලස්සන කටහඬක්
ටැලෙන්ටඩ්
මේ දුව ගෙ කටහඬ ඇහෙද්දි මතක් උනේ මැණිකෙ අත්තනායක මහත්මිය .එතුමිය එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නම් .ඔබටත් සුභ පතනවා දුව ❤
ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියනවා නේ.. ගිරා ගේ වස්තුව .. ඇයට ජය පතමි.. ගිරාට නිරෝගී සුව පතමි ❤
ගිරිරාජ් කෞෂල්‍ය මහතා අපි පුංචි කාලේ ඉඳලා ආසම කෙනෙක්...දැන් අපේ වයස වගේ දුවෙක් ඉද්දී... අනාගතයේ ඒ අඩුව පුරවන්න පුළුවන් නෙ කියලා...තව පරම්පරා ගණනක් කලාවට සාධාරණයක් වෙයි කියලා හිතද්දී සතුටුයි... සුභ පැතුම් 🌹
Skip නොකර බලපු වැඩ සටහනක් ,, ඇය නම් නිහතමානී හරිම දක්ෂ ගායාන හැකියවකින් පිරිපුන් ලත් අති දක්ෂ කාලාකාරිනියක්..බුදුසරණයි ...සුබ ගමනක් යන්න ලැබේවා ❤❤❤
ඔබ තුමියගේ කටහඩට ඇස් වහාක්,කටවහාක්,නොවේවා.ඔයාට ලස්සනම ලස්සන කලා ජීවිතයක් ගතකරන්න වාසනාව උදා වෙන්න කියා ප්‍රාර්ථනා කරන්නට මට සිතුනේ මොකදෝ මංදා...
තෙරුවන් සරණයි 🙏
මෙම ගිතය ජිවිතයේ විවිධ අවස්ථා පෙන්නුම් කරන නිර්මාණයක් ලෙසද වටිනාකමක් ගන්නවා .
අපට ලස්සනට ඉදිරිපත් කළ ආදරණිය දුවටද අනුග්‍රහය දුන් ගිරිරාජ් මහත්මය ඇතුලු පවුලෙ සැමටද හිතවත් හරින්ද්ර ජයලාල් මහත්මයටද ස්තුතවන්ත වෙනවා.ගිරිරාජ් මහත්මයට සුව සෙත ප්‍රාර්ථනා කරමින් කලාකාමි ඔබ සැමට සුභ පතනවා.
හිතට සැහැල්ලුවකුත් ලැබුනා.😊
රත්තරන් දුවෙක් ....වාසනාවන් පුතේ ...ඔයාගෙ තාත්තා සහ ඔයාගෙ පවුලේ ජය සතුට ..හැමදාමත් රැකේවා...
රටකට නොබියව ආදරයෙන් මගේ දරුවෙක් කියල කියන්න පුලුවන් , මවුබිමට අභිමානයක් ආඩම්බරයක් ඇති බොහොම වටිනා දියනියක් සම්පතක් . පවුලේ අයට දැනෙන පමණට වැඩි අප්‍රමාණවූ සේවාවක් රටේ ජනතාවට දැනෙන සුවිශේෂී චරිතයක් ගිරිරාජ් කෞශල්‍ය නම්වූ අපූරු රංගනවේදියානන් . මෙවන් අගනා දේ සමාජයට දායාද කරන හරින්ද්‍ර ජයලාල් මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගොඩාක් පිං කරන අප්‍රමාණවූ සේවයට .
හරිම නිහතමානී දියණියක්....හරිම මිහිරියි ගායනය ❤. ශුභ පතනවා දුවගෙ අනාගතයට 🎉
තාත්තගේම දෝනිනෙ. මාර ලස්සනයි. අපූරුයි.....❤❤❤❤❤❤❤
අනේ නන්දා ඔයාහරිම sweet හන්දා🤗 ,,,, මන් බැලුවා ඕන් ,,අමන්දා,❤😍අනේ හරිම ආසාවෙන් බැලුවා නංගා, ඔයා කතා කරනවා දවසක් හරි අහන් ඉන්න පුලුවන්,, ඉතිම් ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා ,,❤,ඔයාගේ තාත්තා ත් ආදරෙන් මතක් කරනවා ,, එතුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,,❤
බොහොම ස්තුතියි! 😌
ඇත්තටම අමන්ද්‍යා කියන්නේ හරිම නිහතමානි කෙනෙක් ❤️❤️ දැකලා තියෙන හින්දා කියන්නේ 😘💖 ඔයා ලස්සනට සින්දු කියනවා 😘
හරිම ලස්සනයි දුව ඉදරි අනාගතේ සාර්ථක වේවා තාත්තා ඇතුළු පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤❤❤
ඇත්තටම ඇය හරිම නිහතමානී කෙනෙක් කියලා හිතුනා. කටහඬ හරිම ලස්සනයි .... ඇය වැනි දක්ශතා පිරුණු චරිත හරිම අඩුයි
තාත්තටත් වඩා හරිම දක්ශද කොහෙද ඒ සේරටම වඩා ආදරෙයි නිහතමානිකමට තෙරුවන් සරනයි පුතේ ඔයාට
ඔයා හරිම ලස්සනයි. හරි ප්‍රියමනාපයි.ඒ වගේම හරිම දක්ෂයි.හරේන්ද්‍රත්. මේ තුනටම අයිතිඉ නැවත වැඩසටහනක් කළොත්. හරයෙන්ද එක්කම කරන්න දුවේ. ඔයාගේ තාත්තගේ කලා නිර්මාණය අති විශිෂ්ටයි.තැන්ක්යූ අපේ මනස කූල් කලාට❤❤❤❤
ඇත්තටම ඇය රැජිනක් ලස්සනම ලස්සනයි නිහතමානී කලාකරුවෙකි නිහතමානි diyaniya ඔබගේ ඉදිරි අනාගතයට අපෙන් සුභ පැතුම්
කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි,සුදු වෙන්න එපා කෙල්ලේ💖❤️💖❤️🙏🙏🌹🌹
ගෑනු දැඟලුවට සුදු වෙන එක ලස්සනක්ද?.
ලස්සනම ගීයක් අපව ඈත අතීතයේ නාඩගම් යුගයට ගෙනයනවා.. නාඩගම් දැකලා නෑ.. ඒත් ඒ යුගය හිතේ මැවෙනවා 😊 ගිරිරාජ්ගේ තිබෙන දක්‍ෂකම් කුසලතාවයන් තවත් විදහා දැක්වෙන ගීයක්.. දියණිය එය අපූරුවට කටහඩින් රැගුමෙන් ඔපමට්ටම් කර ප්‍රේක්ෂකයින් වෙත පිදීම..ඔහුට තවත් ආඩම්බරයක්... ජය 🙏
lasanai....budusaranai......
සුන්දර දියණියක්... මගේ දියණියගෙ ගුරුතුමියක් ලෙස දැන් සිටියාට ගිරිරාජ් කෞශල්‍ය මහතාගෙ දියණිය ලෙස දැන් සිටියෙ නැහැ..සූබ පැතුම් ඔබට
ලස්සන නිර්මාණයක් .ඒ වගේ ගායනයක්.ජයවේවා
සුන්දර වැඩසටහනක් වගෙ ම සුන්දර යුවතිය ක් ඔබ❤
හරිම අලංකාර නිර්මාණයක් .අද තමයි දැක්කේ.නියම හැකියාවෙන් පිරි කලා පවුලක.අභිමානවත් ස්ත්‍රී චරිතයක සංකේතයක්..තව තවත් මෙවන් ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤❤
උපතින්ම ගෙනා නිසග හැකියාව ඉතාමත් විශ්මිතයි..අපේසවන් මිහිරෙන් පුරවන සුමිහිරි හඩක් ඔයා සතුයි..ඉතා ප්‍රියමනාප මෙන්ම සංයමයකින් යුක්තව හැමවැඩසටහනකදීම හැසිරෙන ඔබ වැනි දියණියක් පියාගෙ ගෞරවයද රැකගනිමින් ක්‍රියාකරන අයුරු ඉතා විශිශ්ඨය.හැකියාවන් කීපයකින්ම ඉතා දක්ෂලෙස හපන්කම් පෙන්වන ඔබට...ඒ සඳහා අවශ්‍යවන සියලු ශක්තිය, ධෛර්යය, නිරතුරුවම ලැබේවා! දයාබර දියණිය! ❤️🌹👍
හරිම ලස්සන කටහඬ. දීර්ඝායුෂ පතමි ඔයාටත්,පවුලේ සැමටත්. තෙරුවන් සරණයි 💕💕💕😄👍🙏
දුවේ ඔබ සෑබෑ දක්ශ ගායිකාවක්.තාත්තා වගේම නිහතමනි දුවක්.රන්වල බලකායේ හිටිය කියන්නෙ සැබෑම දක්ශයො.ඔබ සහ පියා අපට සම්පතක් .පියාට නීරෝගි සුවය පතමු
පුදුම දක්ශතා තියෙන්නේ අසයි අහගෙන ඉන්න දුවගේ තත්තට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ඔයගෙ අක්කගේ හැම දෙනගේම ප්‍ර්‍රාර්තනා ඉටු වේවා ❤❤❤❤❤
ආ දරෙයි දියණිය. අහන්න ආසයි. ඔබට තෙරුවන් සරණයි. සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා. තාත්තා ටත් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. ජයවේවා. ❤️
Nanda😊😊😊 dekkamath asai.kochchara beluwath apa wenne nethi ගීතයක්.
Mewage lassana jana gi sampradaya උපයෝගී කරගෙන ගීත නිර්මාණය krnn සහෝදරිය.budusaranai ❤❤❤
හරිම ලස්සනයි දුව. අති විශිෂ්ඨයි.ආඩම්බරයි දුව ගැන .නිහතමානීකම අගයම්.
බුද්දිමත් ..නිහතමානී හෙමින් ගමනක් යන ආදරනීය චරිතයක් ..
Congratulations ❤❤
මේ දුවගේ ගායනය හරිම ලස්සනයි❤❤❤❤❤මම ආසාවෙන් එයාගේ සිංදු අසනව
පොළොවේ පය ගහලා ඉන්ක ආදරණීයම චරිතයක්. ♥️♥️ ඉදිරිගමනට සුබ පතනවා නංගි. තාත්තාටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ හදවතින්ම පතනවා ♥️🙏♥️ දළදා සමිදු පිහිටයි...
හරිම ආසම චරිතයක් තාත්තා .ඒ වගේම දුවත් ජනතාව පිලි අරං ඉවරයි. නිහතමානිව දිගටම ගමන යන්න ජයම වේවා.
වැදගත් විදිහට ජීවත් වන උගත් පවුලක්, බුදුසරණයි
හරිම චාම් ලස්සනක් තියන, වැදගත් චරිතයක් හිමි දක්ෂ තරුණියක්... ❤✌️✌️. රංගනය ,ගායනය සහ නර්තනය තුනම පිහිටලා තියනවා ඇයට. ක්ෂේත්‍රයට ආපු දක්ෂම සහ වැදගත් ගැහැණු ළමයෙක් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ දුව.... ❤✌️
දෝනි ඔබේ පියාගේ ගීතය ඔබේ කළා ලෝකයේ හැරවුම් ලක්ෂය වීම ඉමහත්
සතුටක්.ලස්සන කළා පවුලක්,ඉදිරියේදී තවත් අගනා නිර්මාණ බිහිවේවා.ගිරිරාජ් කෞශල්‍ය මහතා ඇතුළු පවුලේ සැමට සුබ පැතුම්.
ඔබ හැබෑම දක්ශ නිහතමානි දරුවෙක්.වගේම හැබැම රැජිනක්❤
අසාමාන්‍ය. සහජ. හැකියාවන්ගෙන්. සපිරි. සුපිරි. දියණියක්. දේවාශිර්වාද. බහුලව. ලැබේවා!
තාත්තාගේ දුවම තමයි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම ලස්සනයි නංගී රැල්ලට හසු නොවී දෙගුරුන්ට ආඩම්බර වෙන්න පුළුවන් දියණියක් ඔයා. ඉදිරියටම යන්න ඔය විදියටම ලස්සන අනාගතයක් තියෙනවා ඔයාට.
තෙරුවන් සරණයි ❤
අනේ පුතේ ඇස්වහක් කටවහක් වදින්න නම් එපා .හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘 .අති විශිෂ්ටයි හරිම දක්ශ දරුවෙක් පුතේ ඔයා ..සුබ අනාගතයක් පුතේ
බුදු සරනයි