Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Video 1 ගොඩක්ම පැහැදිලි සර් 👌 ස්තුතියි ❤ ගණදෙවි පිහිටයි 🙏
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතිය ...මට මෙ වගේ ඉතා වැද්ගත් දේවල් වලට මග පෙන්නූවාට...........ස්තුති ..ස්තුති ...ස්තුති 🙏
බොහොම ස්තුතියි සර්.ඔබ තුමන්ට ගොඩක් පිං 🙏❤️
බොහොමත්ම ස්තුතියි සර්ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි ස්තූතියි මේ විශ්වයට
බොහොම ස්තූතියි මහත්මයා. ඔබතුමාට බොහොම පිං.
සර්ට ගොඩක් පින්...........🙏🙏විශ්වයට ස්තුතියි.....................බුදුසරණයි.! ඝනදෙවි පිහිටයි!!.....
සර්..අපෙ ගෙදර ධන කලාපයේ තියෙන්නේ නිදන කාමරය. ඒකෙ පැලය තියන්න හොද නැතිනම් මොකද කරන්නෙ? කාසි ටික විතරක් තියන්න පුළුවන් ද? ඔබතුමාට ගොඩක් පිං.. 🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම ස්තුති සර් ඔබතුමාට දිර්ඝායුෂ පතනව ❤❤❤🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
gagwhs
edtfyffytuguh
සර්ට ගොඩාක් පිං ...විශ්වයට ගොඩාක් ස්තුතියි ....බුදු සරණයි ...
ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබතුමාට
මමත් හැම වැඩ මුළුවකට ම ආව..හැම දේම කරා තවත් ගණ දෙයියන්ට පහන තියනවා කිසිම ප්‍රතිඵල ක් නෑ.දැන් පුරුද්දකට වගෙ පහනතියනේ
UluwSsen ගෙට ඇතුළු වෙන thena gein පිට වම් මුල්ලේ හොඳද. එළියේ pesejeke. Obathumata පින්.
බොහොම පහැදිලිව කියල දෙනවාසර් Healing සම්බන්ධ වැඩසටහන් ලගදි තියෙනවා දව්ස්තර ගන්නෙ කොහොමද
ape gedara bathroom ek thama වම් කෙලවර එතකොට මොකද කරන්නේ
මම තිබ්බේ නුග පැලයක්,මං තිබ්බ තැන කුස්සියේ පෝරනය මුල්ල සෙට් වෙන්නේ.එයිට ටිකක් මෙහහින් තිබ්බට කමක් නැද්ද
ප්‍රධාන දොර ලග ඉදන් බැලුවාම් සාලය කොටසේ මුල්ලද.නැති නම් සම්පූර්ණ ගෙදර ද
පින් ගොඩාක් පින් ඉතා හෝ දෙයක්ද පින් සර්ට ගොඩාක් පින් ඉතා පින්
Obata godak isthuti .theruwan saranai.
සර් 2021 වර්සයේ ෆ්න්සුයි වැඩ මුලුවට ඔන්ලයින් යන්න බැරි උනා.ඉතින් මෙ අවුරුද්දේ සුබ දිශාවන් සොයා ගන්න විඩියෝ එකක් දන්නේ නැද්ද සර් .
සර් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐. God Lake
Luky plant ekak thiyann pluwnda raum hadathi kola thina gask wenuwta
Good morning sir...ඔබට ගොඩක් 🙏 🙏 🙏 🙏 🙏 ..💐💐💐💐❤❤❤❤
සර් මම ඉන්නේ කොවේට් වල මගේ ඔය කියන දිහාව තියෙන්නේ බැල්කනියේ දොර එකට කමක් නැද්ද
සර් අපේ බාත්තෘම් එක තියෙන්නේ නිදන කාමරයේ...........ඒ මුල්ලෙන් තිබ්බට කමක් නැද්ද?
rathu redi kelle othala thiyena kasi maru karanna onada.. nathnam wenama deyak karanna onada...sri..
සර් අපේ ගෙදර කුස්සියනෙ තියෙනේ ධන වාසනාව කොහොමද කරන්?🙏🙏
Sirge hema vidioekakma mama balanawa godak ewamata harigiya sirta pin
සර් අලුත් විඩියෝවක් නැද්ද, මටරජයේ රැකියා හරි යද්දි නැවත පහු වේනවා,සර් එ සම්බන්ද විඩියෝ එකක්හෝ කරන්න ගුප්ත කරමයක් කියන්න,ඔබට ගණ දෙවි පිහිටයි
සර් අපි ඉන්නේ කුලී ගෙදරක. ඒ ගෙදර උළුවස්ස කෙලින්ම අංශක ගානක් වෙන්න තමා සර් කියපු මුල්ල තියෙන්නේ. ඒ මුල්ලේ අපිට මේ ක්‍රමය කරන්න බැරිද? මේකට පිළිතුරුක් ලබා දෙන්න පුලුවන්ද?
Nidana kamare karanna puluwanda sir
Ulle thiyenne padipela. Ekata mokada karanne sir
Sir..e mulle tiyenne kitchen eka saha kitchen eke sledge eka yata thamai mulla ethakota kamak nadda
මේ මුල්ලේ උඩ තට්ටුවේ ටොයිලෙට් එක තියෙනවා නම්...ඊට යට පලය තියන්න හොද නැද්ද ????
සාලේ වම් කෙලවර හොදද
බොහොම ස්තූතියි සර්..💓
Ane sir addyapana yoga tiyenne mona dishaweda kiyla kiynnkooo ,,,man meka danagtteee me iye peredaa anee apita kiyla dennkooo ...godak pin sir ta ...
නිවසේ නාන කාමරය තියෙනවා නම් සාලයෙ ඒ මුල්ල ගන්න පුළුවන් ද
Ethana kalupata cupboard ekak thiyennay. Cupboard eka uda malpochchiya thiyanna puluwanda sir?
රවුම් හැඩැති කොල තියෙන පැල වර්ග මොනවාද.
Niwase Yata thattuwe wampethte nana kamaraya tiyena nisa uda thattuwa hadala ne eth nana kamaraye uda slebeke tibbata kamak nedda sir , sirta sthuti wewa. ganadevi pihitai.!!!!!!!!
ස්තූතියි සර් ඔබට තෙරුවන් සරණයි
❤Godak sthuthi sir 🙏🙏🙏
Kussiyak tibunoth e dishawata e de karanna puluwanda sir
බිත්තෙයෙන් අනිත් පැත්ත මුල්ලත් ගන්න පුලුවන්ද..
Thank you.Thaks thank thanky universe
Thanks sir good job👍
මගේ ගෙදර ඒ මුල්ලේ තමයි බුදු පහන කියන්නෙ ඒකට නමක් නැද්ද සාලෙ හොදට ජනෙලෙන් එළිය වැටෙනවා සර් ඔබට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
Bohoma thank you... Akka pana kolath hodai neda.
Sir api inne kuliyata ape gedara oya kiyana kotase gedara aythi gahanu kena innawa eyata yanna wenama dorak thiyenawa api kohomada meka karanne
sir mata wasanawa uda kara ganna udu karanna puluwandaloku pinak sir mata gana dwiyanga pihita labaganna ona dawal kiyala dannako godak pin sir
අනේ සර් වම්පසින් ඇත්තේ නිදන කාමරය . මොකද කරන්නේ ?
Thanks Master God Bless🌹🌹🌹
Ane asiri sir please apahu ambilipitiye tibba fenshui shop ekak dannako🙏🙏🙏apita kisima deyak ganna vidiyan na.fenshui masika sagarawawath ganna vidiyan na.ane apahu e shop ekak danna sir🙏🙏🙏
Thank you so much sir mama saama daama obathumata pin denawa karana kiyana saama dewal sarthaka wewa kiyala .
Obathumata godak pin.
Mage nidana kamaraya thamai wam paththata aatha mulla... mt karannad baida sir.
ගේ ඇතුලේ මුල්ලේ තියෙන්නේ නිදන කාමරයක්, එළියෙන් තිබෙන්නේ නාන කාමරයක්. බිත්ති වලින් සම්බන්ද නැත.මෙය කල හැකිද
ගොඩක් ස්තුතියි සර් 🙏
Thank you sir🙏Sir bed room eke pala tibbata kamak nadda?
එ කාමරයෙ නිදාගන්න වා නම් පැල තියෙන්න එපා
Ok sir 👍
Sir thulsi ඵලයක් hondaida
Sar man daruwo dannak akka asarana wala enna.mahattaya na.nadattu vediyata rupiyal 5000k vetarai labanna.mata jevita daruwo dannat akka goda yanna karamayak kiyanna sar.mata udau karanna sar.
ගොඩක් ස්තුති සර්
Kerawalema thiyenne podi waranda ekak.ita passe kussiya
ගොඩාක් ස්තූතියි sir
Ms gadara owa karata Hari yanna . Ath hariyatamaKaranawa
Mage kussiya thiyenne me pradeshaye.. eka hozdhaida?
Sar. Magae gadara. Paedana doratuvae hitiyama tiyannae. Kican 1 .aekata kamak nadda
අනික සර් කුරුදු තෙල් දොරේ ගාන එකට,කුරුදු ,කරාබුනැටි මිශ්‍ර තෙලක් කමක් නැද්ද.
සර් මගේ එ මුල්ල තියෙන්නෙ පඩිපෙලිය යට එ නිසා පඩිපෙල උඩ මුල්ලෙ තිබ්බට කමක් නැද්ද
එම ධන කලාපයේ තියෙන්නේ T.V එකක් නම් T.V උඩින් තිබ්බට කමක් නැතිද?
Oo
asiri sir rs.2000k daala issalla poth tika aran aye avelema rs.800k daala sagara tika ebook vidiyata ganna puluvanda?😯😯
Sir රවුම් කොල thiyana පැල walata උදාහරණ denna puluwanda
Gotukola
@@hemali222 tnx.ath eke බීකු බීකු thiyanawane
Sir ape gedara uda thattuwata yana padi pela thiyenne ekata mokada karanne
Godak sthuthi sir
Sir mage gedara wam mulle thiyenne kussiya eka prashnayak nadda
Sir ape gedara nana kabarayak ethana tiyenne mokada karanne ekata
බෝඩිං කාමරයක ඉන්නෙ... නිදාගන්නෙත් එ කාමරයේමයි. නිදන කාමරයක කරන්න එපා නම් අපි කොහොමද කරන්නේ සර්
Mat asai me kramaya karanna et man inna gedara e pette tiyenne aiyalae kamare ma kramaya mage kamare wam pette mullata karata kamak nedda
Mata rahu kalaya tiyena velavan tika denna puluvanda
Mee keramaya karanne mulu gee atule wam ata pette dishawatada.sale wam ata pettatada.
Thank you sir .good morning .
Sir man inne eka kamarayalka Mea dishawe thiyenne mage almariya ekata mokada karanne Kohomada mea rahas kramaya karanne
තෙරුවන් සරණයි අපේ sir ...ගොඩාක් ස්තුතිවන්ත වෙමි ...😍
ස්තූති ස්තූති ස්තූති 🙏 සර්
Theruwan saranai sir....🙏
Thank you sir.....
බොහොම stuti sir .mewa.kiyala .denawata..pin
Sir me dana pradeshaya tiynne niwase pitipasse dora ena mullenam kohomada karanne ethana kohomada pale tiyanne
දොර ලග තියන්න
Godaaak pin sir oyata
Ape gedara dana kalapaya padi pelak thiyenne sar eka padiya uda thiyanna puluwanda danata man ethana plastik mal pochchiyak thiyala thiyenne hiru eliyath enawa light fan ekak ethana thiyenawa
පුලුවන්
Api bodime nitharama gedaranehe kohomada karanna
Mage kussiya ethana thiyenne poranuwata eliyenda thiyanne gei athulenda thiyanna ona sir
සර්ඉතාහොදගුරු...රහස් ..ඔයා ස්තුති
If it is s kitchen, what shall I do
Ape gedara lips tiyenne etana.ane sir kohomada karanne
රවුම් පත්‍ර තියෙන පැල ටිකක් කියන්නකෝ.
රවුම් කොල හොයගත්තද යලුවා
@@limnaazwer8993 නෑනෙ
@@sachithrarathnayaka998 pala labunada
Chinese money plantJadeRubber plantCalathea orbifoilaPeperomia plantNet eke surch karanda api danna pala thama
Sir ethana dora mullakne ethakota mokada karanne
නිදන කාමරයක් තියෙන්නෙ සර්. පැල තියන්න හොද නෑ නේද එතකොට මොකද කරන්නේ..?
Sir egenaganna ayatath hoda video akak karannako
Thanks sir budusarani
Video 1 ගොඩක්ම පැහැදිලි සර් 👌 ස්තුතියි ❤ ගණදෙවි පිහිටයි 🙏
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතිය ...මට මෙ වගේ ඉතා වැද්ගත් දේවල් වලට මග පෙන්නූවාට...........ස්තුති ..ස්තුති ...ස්තුති 🙏
බොහොම ස්තුතියි සර්.ඔබ තුමන්ට ගොඩක් පිං 🙏❤️
බොහොමත්ම ස්තුතියි සර්
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ස්තූතියි මේ විශ්වයට
බොහොම ස්තූතියි මහත්මයා. ඔබතුමාට බොහොම පිං.
සර්ට ගොඩක් පින්...........🙏🙏
විශ්වයට ස්තුතියි.....................
බුදුසරණයි.! ඝනදෙවි පිහිටයි!!.....
සර්..අපෙ ගෙදර ධන කලාපයේ තියෙන්නේ නිදන කාමරය. ඒකෙ පැලය තියන්න හොද නැතිනම් මොකද කරන්නෙ? කාසි ටික විතරක් තියන්න පුළුවන් ද? ඔබතුමාට ගොඩක් පිං.. 🙏🙏🙏🙏🙏🙏
ගොඩක්ම ස්තුති සර් ඔබතුමාට දිර්ඝායුෂ පතනව ❤❤❤🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
gagwhs
edtfyffytuguh
සර්ට ගොඩාක් පිං ...විශ්වයට ගොඩාක් ස්තුතියි ....බුදු සරණයි ...
ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබතුමාට
මමත් හැම වැඩ මුළුවකට ම ආව..හැම දේම කරා තවත් ගණ දෙයියන්ට පහන තියනවා කිසිම ප්‍රතිඵල ක් නෑ.දැන් පුරුද්දකට වගෙ පහනතියනේ
UluwSsen ගෙට ඇතුළු වෙන thena gein පිට වම් මුල්ලේ හොඳද. එළියේ pesejeke. Obathumata පින්.
බොහොම පහැදිලිව කියල දෙනවා
සර්
Healing සම්බන්ධ වැඩසටහන් ලගදි තියෙනවා ද
ව්ස්තර ගන්නෙ කොහොමද
ape gedara bathroom ek thama වම් කෙලවර එතකොට මොකද කරන්නේ
මම තිබ්බේ නුග පැලයක්,මං තිබ්බ තැන කුස්සියේ පෝරනය මුල්ල සෙට් වෙන්නේ.එයිට ටිකක් මෙහහින් තිබ්බට කමක් නැද්ද
ප්‍රධාන දොර ලග ඉදන් බැලුවාම් සාලය කොටසේ මුල්ලද.නැති නම් සම්පූර්ණ ගෙදර ද
පින් ගොඩාක් පින් ඉතා හෝ දෙයක්ද පින් සර්ට ගොඩාක් පින් ඉතා පින්
Obata godak isthuti .theruwan saranai.
සර් 2021 වර්සයේ ෆ්න්සුයි වැඩ මුලුවට ඔන්ලයින් යන්න බැරි උනා.ඉතින් මෙ අවුරුද්දේ සුබ දිශාවන් සොයා ගන්න විඩියෝ එකක් දන්නේ නැද්ද සර් .
සර් බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐. God Lake
Luky plant ekak thiyann pluwnda raum hadathi kola thina gask wenuwta
Good morning sir...ඔබට ගොඩක් 🙏 🙏 🙏 🙏 🙏 ..💐💐💐💐❤❤❤❤
සර් මම ඉන්නේ කොවේට් වල මගේ ඔය කියන දිහාව තියෙන්නේ බැල්කනියේ දොර එකට කමක් නැද්ද
සර් අපේ බාත්තෘම් එක තියෙන්නේ නිදන කාමරයේ...........ඒ මුල්ලෙන් තිබ්බට කමක් නැද්ද?
rathu redi kelle othala thiyena kasi maru karanna onada.. nathnam wenama deyak karanna onada...sri..
සර් අපේ ගෙදර කුස්සියනෙ තියෙනේ ධන වාසනාව කොහොමද කරන්?🙏🙏
Sirge hema vidioekakma mama balanawa godak ewamata harigiya sirta pin
සර් අලුත් විඩියෝවක් නැද්ද, මටරජයේ රැකියා හරි යද්දි නැවත පහු වේනවා,සර් එ සම්බන්ද විඩියෝ එකක්හෝ කරන්න ගුප්ත කරමයක් කියන්න,ඔබට ගණ දෙවි පිහිටයි
සර් අපි ඉන්නේ කුලී ගෙදරක. ඒ ගෙදර උළුවස්ස කෙලින්ම අංශක ගානක් වෙන්න තමා සර් කියපු මුල්ල තියෙන්නේ. ඒ මුල්ලේ අපිට මේ ක්‍රමය කරන්න බැරිද? මේකට පිළිතුරුක් ලබා දෙන්න පුලුවන්ද?
Nidana kamare karanna puluwanda sir
Ulle thiyenne padipela. Ekata mokada karanne sir
Sir..e mulle tiyenne kitchen eka saha kitchen eke sledge eka yata thamai mulla ethakota kamak nadda
මේ මුල්ලේ උඩ තට්ටුවේ ටොයිලෙට් එක තියෙනවා නම්...ඊට යට පලය තියන්න හොද නැද්ද ????
සාලේ වම් කෙලවර හොදද
බොහොම ස්තූතියි සර්..💓
Ane sir addyapana yoga tiyenne mona dishaweda kiyla kiynnkooo ,,,man meka danagtteee me iye peredaa anee apita kiyla dennkooo ...godak pin sir ta ...
නිවසේ නාන කාමරය තියෙනවා නම් සාලයෙ ඒ මුල්ල ගන්න පුළුවන් ද
Ethana kalupata cupboard ekak thiyennay. Cupboard eka uda malpochchiya thiyanna puluwanda sir?
රවුම් හැඩැති කොල තියෙන පැල වර්ග මොනවාද.
Niwase Yata thattuwe wampethte nana kamaraya tiyena nisa uda thattuwa hadala ne eth nana kamaraye uda slebeke tibbata kamak nedda sir , sirta sthuti wewa. ganadevi pihitai.!!!!!!!!
ස්තූතියි සර් ඔබට තෙරුවන් සරණයි
❤Godak sthuthi sir 🙏🙏🙏
Kussiyak tibunoth e dishawata e de karanna puluwanda sir
බිත්තෙයෙන් අනිත් පැත්ත මුල්ලත් ගන්න පුලුවන්ද..
Thank you.Thaks thank thanky universe
Thanks sir good job👍
මගේ ගෙදර ඒ මුල්ලේ තමයි බුදු පහන කියන්නෙ ඒකට නමක් නැද්ද සාලෙ හොදට ජනෙලෙන් එළිය වැටෙනවා සර් ඔබට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
Bohoma thank you... Akka pana kolath hodai neda.
Sir api inne kuliyata ape gedara oya kiyana kotase gedara aythi gahanu kena innawa eyata yanna wenama dorak thiyenawa api kohomada meka karanne
sir mata wasanawa uda kara ganna udu karanna puluwanda
loku pinak sir mata gana dwiyanga pihita labaganna ona dawal kiyala dannako godak pin sir
අනේ සර් වම්පසින් ඇත්තේ නිදන කාමරය . මොකද කරන්නේ ?
Thanks Master God Bless🌹🌹🌹
Ane asiri sir please apahu ambilipitiye tibba fenshui shop ekak dannako🙏🙏🙏apita kisima deyak ganna vidiyan na.fenshui masika sagarawawath ganna vidiyan na.ane apahu e shop ekak danna sir🙏🙏🙏
Thank you so much sir mama saama daama obathumata pin denawa karana kiyana saama dewal sarthaka wewa kiyala .
Obathumata godak pin.
Mage nidana kamaraya thamai wam paththata aatha mulla... mt karannad baida sir.
ගේ ඇතුලේ මුල්ලේ තියෙන්නේ නිදන කාමරයක්, එළියෙන් තිබෙන්නේ නාන කාමරයක්. බිත්ති වලින් සම්බන්ද නැත.මෙය කල හැකිද
ගොඩක් ස්තුතියි සර් 🙏
Thank you sir🙏
Sir bed room eke pala tibbata kamak nadda?
එ කාමරයෙ නිදාගන්න වා නම් පැල තියෙන්න එපා
Ok sir 👍
Sir thulsi ඵලයක් hondaida
Sar man daruwo dannak akka asarana wala enna.mahattaya na.nadattu vediyata rupiyal 5000k vetarai labanna.mata jevita daruwo dannat akka goda yanna karamayak kiyanna sar.mata udau karanna sar.
ගොඩක් ස්තුති සර්
Kerawalema thiyenne podi waranda ekak.ita passe kussiya
ගොඩාක් ස්තූතියි sir
Ms gadara owa karata
Hari yanna . Ath hariyatama
Karanawa
Mage kussiya thiyenne me pradeshaye.. eka hozdhaida?
Sar. Magae gadara. Paedana doratuvae hitiyama tiyannae. Kican 1 .aekata kamak nadda
අනික සර් කුරුදු තෙල් දොරේ ගාන එකට,කුරුදු ,කරාබුනැටි මිශ්‍ර තෙලක් කමක් නැද්ද.
සර් මගේ එ මුල්ල තියෙන්නෙ පඩිපෙලිය යට එ නිසා පඩිපෙල උඩ මුල්ලෙ තිබ්බට කමක් නැද්ද
එම ධන කලාපයේ තියෙන්නේ T.V එකක් නම් T.V උඩින් තිබ්බට කමක් නැතිද?
Oo
asiri sir rs.2000k daala issalla poth tika aran aye avelema rs.800k daala sagara tika ebook vidiyata ganna puluvanda?😯😯
Sir රවුම් කොල thiyana පැල walata උදාහරණ denna puluwanda
Gotukola
@@hemali222 tnx.ath eke බීකු බීකු thiyanawane
Sir ape gedara uda thattuwata yana padi pela thiyenne ekata mokada karanne
Godak sthuthi sir
Sir mage gedara wam mulle thiyenne kussiya eka prashnayak nadda
Sir ape gedara nana kabarayak ethana tiyenne mokada karanne ekata
බෝඩිං කාමරයක ඉන්නෙ... නිදාගන්නෙත් එ කාමරයේමයි. නිදන කාමරයක කරන්න එපා නම් අපි කොහොමද කරන්නේ සර්
Mat asai me kramaya karanna et man inna gedara e pette tiyenne aiyalae kamare ma kramaya mage kamare wam pette mullata karata kamak nedda
Mata rahu kalaya tiyena velavan tika denna puluvanda
Mee keramaya karanne mulu gee atule wam ata pette dishawatada.sale wam ata pettatada.
Thank you sir .good morning .
Sir man inne eka kamarayalka
Mea dishawe thiyenne mage almariya ekata mokada karanne
Kohomada mea rahas kramaya karanne
තෙරුවන් සරණයි අපේ sir ...ගොඩාක් ස්තුතිවන්ත වෙමි ...😍
ස්තූති ස්තූති ස්තූති 🙏 සර්
Theruwan saranai sir....🙏
Thank you sir.....
බොහොම stuti sir .mewa.kiyala .denawata..pin
Sir me dana pradeshaya tiynne niwase pitipasse dora ena mullenam kohomada karanne ethana kohomada pale tiyanne
දොර ලග තියන්න
Godaaak pin sir oyata
Ape gedara dana kalapaya padi pelak thiyenne sar eka padiya uda thiyanna puluwanda danata man ethana plastik mal pochchiyak thiyala thiyenne hiru eliyath enawa light fan ekak ethana thiyenawa
පුලුවන්
Api bodime nitharama gedaranehe kohomada karanna
Mage kussiya ethana thiyenne poranuwata eliyenda thiyanne gei athulenda thiyanna ona sir
සර්ඉතාහොදගුරු...රහස් ..ඔයා ස්තුති
If it is s kitchen, what shall I do
Ape gedara lips tiyenne etana.ane sir kohomada karanne
රවුම් පත්‍ර තියෙන පැල ටිකක් කියන්නකෝ.
රවුම් කොල හොයගත්තද යලුවා
@@limnaazwer8993 නෑනෙ
@@sachithrarathnayaka998 pala labunada
Chinese money plant
Jade
Rubber plant
Calathea orbifoila
Peperomia plant
Net eke surch karanda api danna pala thama