බැසිල්ගේ සොබාවික ආර්්‍යාව සලවතී ! | අපේ සිංහල පන්තිය

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 543

  • @cleverswan3893
    @cleverswan3893 2 роки тому +7

    සර්ගෙන් ඉගෙන ගත්තු සුන්දර කාලෙ මතක් උනා...මට හම්බුන හොදම ගුරුවරයා ...
    තෙරුවන් සරණයි සර්ට ..

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 роки тому +51

    අම්මෝ...සර් ,අපි මොනවද සිංහල ගැන දන්නේ කියලා හිතෙනවා මේක බලද්දී . බුදු සරණයි ...ඔබතුමාට .

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 роки тому +1

    මේ තරම් දැනුමක් තියන කෙනෙකුට අපහාස කරන්නෙ මිනිස්සු නෙමෙයි.අමරදේව සර් ඉන්න කාලෙ සමහර අයට අගයක් තිබුනෙ නෑ වගේ ඔබතුමා නැති උන කාලෙක මිනිස්සු දුක්වෙයි.එතකොට වැඩක් තියෙයිද.අගේ අයට ඔබතුමා මහා ඉහලින් වටිනව.දීර්ගායුශ ලැබේවා .දැක්කොත් වීඩියෝවක් අනිවාර්යයෙන් අහනව.ඒ කුමක් හෝ දැනුමක් ලබන්න පුලුවන් දෙයක් තියන බව දන්න නිසා.ස්තූති සර් .

  • @sanhidasewana5311
    @sanhidasewana5311 2 роки тому +2

    බැලුව නෙවෙයි, ඉගෙනගත්ත ..
    👍👍👍
    ස්තූතියි සර් 🙏

  • @conormcgregor1900
    @conormcgregor1900 3 роки тому +87

    සන්න you tube ආවේ හරිම කාලෙ... බැසිල අයවැය කිව්වෙ වැරදි කාලෙ 😂🤣💪🏾❤️

    • @Koshila3447
      @Koshila3447 2 роки тому +1

      🤣🤣🤣🤣

    • @ranjanperera8636
      @ranjanperera8636 2 роки тому +1

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 роки тому

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි හැමදාමත් 🇦🇪

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 роки тому +10

    හරිම වටිනවා ..🤗🤗❤ සර් උගන්වන හැටි..❤❤

  • @susanthaperera8512
    @susanthaperera8512 2 роки тому

    ඔබට ගොඩක් පින් උද්ඝෝෂණය තුලදි විරුවන්ටදුන් උපදේෂ්ටිකට.ස්තුති .

  • @isurujanarangadesilva4629
    @isurujanarangadesilva4629 3 роки тому +115

    රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
    ඉතාලියේ සිට ඉසුරු ජනරංග...

    • @runge4219
      @runge4219 3 роки тому +1

      Bazilta සිංහල tikak kiyadenna,potha bala අකුරු kiyawimata

    • @draculadracula7037
      @draculadracula7037 3 роки тому +3

      කථාවෙන් ඔය කව්රුත් කෙරුමෝ. මිනිස්සුන්ට‍ වැඩක් බාර දීල බලන්න ඕනේ කෙරුවාව. වියත්මගට එකතු උනේ ඩිග්‍රිය තිබෙන නිසා තමන් උගතුන් කියලා හිතාගෙන හිටපු මිනිස්සු. නමුත් ඔවුනට වැඩ කොටසක්‌ කරන්න භාර දුන්නම තමයි දැක්කේ මුන්ට වැඩක් කොරන්න පුළුවන් මිනිස්සු නොවෙයි කියලා. ඒ නිසා මිනිස්සුගේ කථා අහලා රවට්ටන්න එපා. පොදුවේ සිංහලයෝ කොහොමටත් වැඩක් කරලා දියුණු වෙන්න පුළුවන් ජාතියක් නොවෙයි.

    • @aselasampath611
      @aselasampath611 2 роки тому

      👍

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 роки тому

      Aniwa💪

    • @ranjanperera8636
      @ranjanperera8636 2 роки тому

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 роки тому +59

    තිත්ත ඇත්ත.
    පට්ට අමුවෙන්.
    තෙරුවන් සරණයි සර්...
    (බැසිලට ඉස්සරවෙලාම කතාකරන්න උගන්නන්න ඕනෙ.)

    • @lokadhanuma4531
      @lokadhanuma4531 3 роки тому +2

      Moda ponnayek besil kiynne

    • @aselasampath611
      @aselasampath611 2 роки тому

      Hm

    • @ranjanperera8636
      @ranjanperera8636 2 роки тому

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @malithproductions1377
    @malithproductions1377 3 роки тому +17

    රිදෙන්නම කියලා දුන්නා..💙
    සුපිරි💚💙✌️

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому +15

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 роки тому +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 3 роки тому +40

    ඔබ තුමාගේ මතකශක්තිය වැඩිවේවා.

  • @sf9714
    @sf9714 3 роки тому +83

    වයස 70 වෙලා හෝ ඔබතුමාගේ ශිෂ්‍යයකු වීමට ලැබීම සතුටක්. බොහෝම ස්තුතියි සර්.

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 роки тому +4

      Sir gen math ada Honda singhala deshanayak egena gathte adamai thank you so much sir

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 3 роки тому +1

      ඔබ කතා කරන දෙයෙහි යම් අර්ථයක් ඇත.. ඔබ කියන සමහර දේවල් අතිශයෝක්තියක් නමුත් ඒ කතා අවධානය ආකර්ෂණය කර ගැනීමට විය හැකිය..
      නමුත් ඔබ මිනිසුන් මෙතරම් පහත් ලෙස සමච්චලයට ලක් කිරීමට මම කැමති නැත. එය උසස් ක්‍රියාවක් නොවේ.
      මම දැක්කා එක වීඩියෝ එකක ඔයා රාජපක්ෂ කියන නම කියමින් පහත් විදියට කතා කරනවා..
      ඒක අපේ දරුවන්ට හොඳ ආදර්ශයක්ද ?
      කවුරු වුනත් ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනරජයේ ජනාධිපතිවරයා ..
      විශ්ව විද්‍යාල උගත් මිනිසකුගෙන් මම එවැනි පහත් කතා බලාපොරොත්තු නොවෙමි..

    • @beligaswattebeligaswatte7364
      @beligaswattebeligaswatte7364 3 роки тому

      @@dilaniranasinghe8133 0i

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 роки тому +16

    උපුල් සන්නස්ගල සර් ට මම ගොඩක් අදරෙයි හා මම උගත් බුද්ධිමත් කෙනෙක් නොවේයි හා මම සාමාන්‍ය පෙල අසමත් පුද්ගලයෙක් හා මට උපුල් සන්නස්ගල සර් දකින කොට මාර අතල් එකක් එනවා හා මට හිනා යනවා.හා උපුල් සන්නස්ගල සර් ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා උපුල් සන්නස්ගල සර් ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🌷🌷🙂🙂😊😊☺️☺️😀😀😃😃😃😄😄😁😁😁😁🤗🤗🤗🤩🤩🤩😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇❤️❤️❤️❤️💛💛💚💚🧡🧡💙💙💙🖤🖤🖤💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💞💞💞💞💞💞💮💮💮💮🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 роки тому +1

      ❣️👏

    • @kmanil8689
      @kmanil8689 2 роки тому

      මේ රටේ ඉන්න ගොන් ඇමතිලා කථා කරන හැටි වැඩ කරන හැටි බලන කොට ඔබේ උගත් කම හොදටම ඇති

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 роки тому +1

    හොඳ යෝජනාවක් ..මසකට වරක් පාර්ලිමේන්තු අයට දේශනයක් කරන්න සර්....

  • @matildaranjani3946
    @matildaranjani3946 2 роки тому +1

    Sir ඔයා t සුබපැතුම් .! වචනයක් na.බුදු සරණයි .👌👌👍👍👏👏❤❤🌹🌹

  • @nipuna_perera
    @nipuna_perera 3 роки тому +3

    පට්ට ලස්සනයි! අහන් ඉන්න ආසයි!

  • @himayakumarage2266
    @himayakumarage2266 3 роки тому +7

    මමත් සර්ගේ ගෝලයෙක්.1996 කලුතර සිප්සෙවනේ
    අපි ඉගෙන ගත්ත ඒ සුන්දර කාලය මතක් වුනා.

  • @georgeaugustine3138
    @georgeaugustine3138 3 роки тому +7

    Sir I don't have a good education but I learned lots of things by this program. Thanks a lot.

  • @amadurachinthaka6502
    @amadurachinthaka6502 3 роки тому +11

    ඉගෙන ගත්තා යමක් .❤️❤️

  • @ireshamadumali869
    @ireshamadumali869 2 роки тому +2

    නියම සිංහල ගූරුවරයෙක්..

  • @themonkeyman7035
    @themonkeyman7035 2 роки тому +10

    You’re a gem to Sinhalese language 👏

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +1

    ඔබතුමා ශ්‍රේෂ්ඨ මිනිසෙක්..ස්තුතියි ස්තුතියි

  • @nalikapathirana9148
    @nalikapathirana9148 2 роки тому

    අතිවිශිස්ටයි සර්. බුදුසරණයි

  • @dilanik
    @dilanik 3 роки тому +2

    ❤️💖❤️
    ලියන්න වගේම කියවන්නත් බෑ ගොඩක් අයට.
    බොහොම ස්තුතියී Sir !

  • @amithpushpakumarapushpakum3596
    @amithpushpakumarapushpakum3596 3 роки тому +1

    බුදු සරනයි ඔබ තුමාට

  • @harshi8976
    @harshi8976 2 роки тому +2

    මේක ලියපු කෙනා හරිම වැද්ගත් දෙයක් පෙන්නලා තියෙන්නෙ. ලාංකිකයෝ අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් #gohome තමයි.
    -Copied-
    ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි 225යි කියලා.
    ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.
    මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො
    මිනිස්සුන්ගෙ පඩි සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
    ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො
    තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො
    විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු
    රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො
    තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො
    හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො
    මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො
    නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො
    මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු
    කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො
    ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි
    ඒ විතරක් නෙවෙයි,
    කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන..තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන
    ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
    ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.
    Copied

  • @sanjayaanushan3410
    @sanjayaanushan3410 2 роки тому

    පට්ටනේ සර්... අමතක වෙන්නෑ මලාට...👍

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 3 роки тому +3

    Merci 👌👌👏👏

  • @kandepriya6507
    @kandepriya6507 3 роки тому

    mama balanna asama sinhala panthiya obathumata theruwan saranyi..

  • @scorpionbull
    @scorpionbull 3 роки тому +11

    සුඛ ද? 😂😂😂😂
    ඒක මරු සර්..👌👌

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +3

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Rukmald
    @Rukmald 2 роки тому +1

    මේ වීඩියෝව හරිම වටිනවා. ගොඩක් සිංහල නවකතා පොත් වල එහෙම ව්‍යාකරණ වලට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ.

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 роки тому +6

    Niyamai Mr uppul very interesting today 💞💯

  • @newshub7553
    @newshub7553 3 роки тому +17

    සන්න සර් ❣️❣️

  • @sisirasenarathna980
    @sisirasenarathna980 3 роки тому +21

    සන්නා.සර් කාටනැතත් රටට වටිනව.පරිස්සම්න්ඉන්න

  • @JADYapa
    @JADYapa 2 роки тому

    නියමයි කථාව සන්නස්ගල සර්

  • @sandunidesilva4721
    @sandunidesilva4721 3 роки тому +15

    නියමයි සර් 👌👌👌👌

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 роки тому

    ස්තුතියි සනා තුමණී

  • @janakaprasad9520
    @janakaprasad9520 2 роки тому

    Rajapaksha waru patta gahanawata Mage pranamaya.

  • @krkanthi9005
    @krkanthi9005 3 роки тому +1

    Thank you for washing the brains

  • @Hirusa6808
    @Hirusa6808 3 роки тому

    ස්තූතියි සර්

  • @englishatnawagaththegama4466
    @englishatnawagaththegama4466 3 роки тому +9

    Sir, you are talented ❤❤❤

  • @pasanranasinghe6109
    @pasanranasinghe6109 2 роки тому +1

    ❤❤❤❤Respect sir

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 роки тому +8

    දැන්වත් හරි සිංහල ඉගෙන ගන්න ලැබීම සතුටක්

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha3291 2 роки тому

    Good lesson. (මට ඇහුණේ පාඩම විතරයි.)

  • @chamindalakshika4881
    @chamindalakshika4881 3 роки тому +2

    සුපිරි සර්..👍❤️

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 роки тому +3

    Superb !!

  • @anandasene
    @anandasene 2 роки тому

    Interesting class. I got some knowledge about sin hala.

  • @sf9714
    @sf9714 3 роки тому +12

    බැසිල්ගෙ උනන්දුව තියෙන්නෙ සිංහල භාෂාව පිලිබඳව නෙවේ කොමිස් ගැන පමණයි. අතීතයේ 10% තිබිල දැන් ඒක තමුන්ට 20% දක්වා ඉහල ගිහින්.

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 роки тому +1

    Theruwansaranai obathumata..!

  • @lak-vesiya8252
    @lak-vesiya8252 3 роки тому +18

    විශිෂ්ටයි සර්....... බලන් ගියාම කාලා තියෙන්නේ රට පමණක්ම නොවේ........

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 роки тому

    Great ......👍👍👍

  • @visakadampali8023
    @visakadampali8023 2 роки тому

    Obathumata theruwana saranay

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 роки тому +42

    රටටම සිංහල උගන්නන්න සුපිරිම ගුරා සන්න සර්

  • @kamalaherath4114
    @kamalaherath4114 3 роки тому +12

    Learned a lot,thank you sir!!

  • @pushpakumar2057
    @pushpakumar2057 3 роки тому +1

    Very very good 👍👍👍👍

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 3 роки тому +2

    🙏❤️Sad and beautiful 😍.

  • @kalinduthiranjaya1304
    @kalinduthiranjaya1304 2 роки тому +1

    සුපිරි❤️❤️❤️❤️

  • @srisandakumarasinghe1938
    @srisandakumarasinghe1938 3 роки тому +29

    බැසිල වරද්දන්නෙ උවමනාවෙන්මයි. හෙළබස ට අපහාස කිරිම, රට අසාර්ථක රාජ්‍ය යක් කිරිම උගේ කොන්ත්‍රාත් එකේ කොටසක්.

  • @ratanykarobert7392
    @ratanykarobert7392 3 роки тому

    කඑාව සම්පූර්ණ ඇත්ත බැසිල් හොරා පැන්නා දමන්න ඔනැ

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 роки тому

    Sir, You V, Good Hoda Sinhala MA Ob Thumage Sinhala basava ta Garu keranava

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 3 роки тому

    Thanks sir 🙏

  • @nalinsampathkarunathilaka7383
    @nalinsampathkarunathilaka7383 3 роки тому +2

    I love it

  • @wada1901
    @wada1901 3 роки тому +1

    කූඹි පුකක මොලයක් නෑ තමයි සර්💪

  • @julanmax
    @julanmax 3 роки тому +1

    සන්න අරගලයට එක් වෙමු 💪

  • @dineshasanka2
    @dineshasanka2 3 роки тому

    පුංචි නිවැරදි කිරීමක්. දයාදේව ගේ ඔය කතාව තියෙන්නේ සහෝදරයා ටෙලි නාට්‍යයේ

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 роки тому +48

    හැබැයි බැරිම තැන හිතෙනව සුද්දා හිටියනම් අද ලංකාවත් ඕස්ට්‍රේලියාවක්,එංගලන්තයක් වගේ වැදගත්,පිලිගත් රටක් වෙයිනේදෝ කියලා.🙂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 роки тому +4

      සුද්ද තමා මේක කෑවෙ...සුද්දාට පුක දීපු ජාතිය තමා අද ලෝකෙට නය වෙලා කන්න හල් නැව් එනකන්බලාගෙන ඉන්නෙ...කාටවත් අත නොපාපු....හෙල ජාතිය ...පින් දහම් කරගෙන සතුටින් නිරෝගී ව ඉදපු ජාතිය කෑවෙ සුද්ද සහ ඒක පස්සෙ ගිය කපටි දේශපාලනය ...සහ ශීලංකික කපටි අවස්තාවාදී හැත්ත අපේ බස දෙස සේරම කෑව....අන්තිමට සුද්දාගෙ ක්‍රමේට වත් ඉන්න බැරි වෙන්න රට කෑව දකුණේ කපටි නායකයො සෙට් වෙලා...ගාල්ල මාතර බත් වල රහ තමා මේ..

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 роки тому

      @@lakmalkumara8187 සුද්දාට පුක දුන්නෙත් අපේම උන් නෙ බං ආයෙ ඉතින් දැන් කියලා වෙනසක් නෑ එදත් වාසියට අදත් වාසියට ඉතින් මේ රටට හරියන්නෙ නෑ.😂

    • @ruwinigoonathilaka3680
      @ruwinigoonathilaka3680 3 роки тому

      ua-cam.com/video/kdTKXL1iUxU/v-deo.html

    • @this.2.234
      @this.2.234 2 роки тому +2

      වෙයි. හැබැයි සිංහල්ලු ටික මැරිලා 😁✌️සුද්දො පදිංචි වෙලා.

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 2 роки тому

      @@this.2.234 පිට රටවල් වල ඉන්න සිංහල උන් මැරිලා වෙන්න ඇති ඉන්නෙ.😂

  • @kasunketawala3752
    @kasunketawala3752 3 роки тому

    Budu sarani sir🙏🏻

  • @PriyadarshanaR
    @PriyadarshanaR 3 роки тому +1

    patta sir okkomath hari kawda sirta oya slow smart bord ekk dunne. echcharai adu anith siyalla supiri

  • @inoshahettiarachchi2435
    @inoshahettiarachchi2435 2 роки тому

    මම ත් සර් ගෙ ගෝලයෙක්.සර් අපිට උගන්වපු ඔය භාෂා රීති අපිට අදට ත් මතකයි.මම ත් දැන් ගුරුවරයෙක්.මම මගේ දරුවන්ට ත් ඔය රීති ඒ විදියට ම කියලා දෙනවා.මගේ දරුවෝ ඒ දේවල් ඒ විදියට ම ඉගෙන ගන්නවා.හරි ම සතුටුයි සර් හින්දා අපි ත් ඒ වගේ ම අපෙන් ඉගෙන ගන්න දරුවො ත් හරි පාරෙ යන එක ගැන.

  • @rasikaabeysekara3259
    @rasikaabeysekara3259 3 роки тому +9

    නියම පාඩම👍👍👍😀

  • @sudathperera636
    @sudathperera636 3 роки тому +3

    අති විශිෂ්ඨයි සර්

  • @samindajayasena8245
    @samindajayasena8245 3 роки тому

    Sahathika aththa sir 🙏😍😍😍😍😍🙏😍🙏😍

  • @akilalakshan955
    @akilalakshan955 3 роки тому +1

    සුපිරියක්

  • @sameeragamage7594
    @sameeragamage7594 3 роки тому +25

    නියමයි සර් අනුර කුමාර දිසානායක මහතා සමග. සාකච්ඡාවක් ඕන👍❤

    • @ssragawan4761
      @ssragawan4761 3 роки тому +2

      එදාට තමයි අනුර කුමාර කියන්නේ කව්ද කියලා රට දැන ගන්නේ.... 😂😂😂 හැබැයි සන්නා සැර බාල කරන් නැතුව අර ජ්‍යෝතිෂය කාරයාව වගේ interview කරන්න ඕනේ.... 😂😂😂😂 උඹ හිතාගෙන ඉන්නේ අනුර ඊළඟ සැරේ ජනාධිපති කියලා නේද? 😂😂😂

    • @mirandilshan8614
      @mirandilshan8614 3 роки тому +3

      @@ssragawan4761 බැසිල් තමයී ඊළග ජනාධිපති 😂😂😂😂

    • @ssragawan4761
      @ssragawan4761 3 роки тому +1

      @@mirandilshan8614 ලොවෙත් බැසිල් නම් නෙවෙයි පුතේ හැබැයි අනුරත් නෙවෙයි....

    • @mirandilshan8614
      @mirandilshan8614 3 роки тому +1

      @@ssragawan4761 එහෙනන් නාමල් බේබිද

    • @ssragawan4761
      @ssragawan4761 3 роки тому +1

      @@mirandilshan8614 🤣🤣🤣 උඹට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැර වෙන දේශපාලනයක් හිතෙන්නෙම නැද්ද?

  • @kumste16041
    @kumste16041 3 роки тому

    නියමයි සර්

  • @nisansalasandamali8425
    @nisansalasandamali8425 3 роки тому +2

    Sir you are legandry

  • @sunildissanayake
    @sunildissanayake 3 роки тому +4

    There’s no wards to say yes respect ✊

  • @kmb5807
    @kmb5807 3 роки тому +12

    ලැජ්ජාවක් නැති ජාතිය....හේතුව අමන පාලකයින් තේරීම...ඔබම හිතන්න....

  • @prosperabeyeardene5316
    @prosperabeyeardene5316 3 роки тому

    Really good Sinhalese class , present day teachers doesn't No , to write proper Sinhala.

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 3 роки тому +3

    නියමයි ,,, සන්නස්ගල සර් ,,,,,, ❤🙏❤

  • @EverythingEsala
    @EverythingEsala 3 роки тому +22

    මේ මනුස්සයා නැති දවසක කවුද මෙහෙම උගන්නන්නෙ

  • @HomesSH
    @HomesSH 2 роки тому +3

    රට කෑවෙත් සමය කෑවෙත් දැය කෑවේත් චන්දෙ දෙන උන්.වෙන එකෙක්වත් නෙවේ.මොකද හොරු නම් හොරු.උන් හොරුමයි.උන් ගෙනාවෙ ඊටත් හොරු,කොන්ද පන නැති උන්.මැක්කො.

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 роки тому

    Sinhalaye soduru kadapatak upul sannasgara😍🥰

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 3 роки тому +1

    සන්නා සර් ❤️😍

  • @fukuoka9695
    @fukuoka9695 3 роки тому +2

    👍❤

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 роки тому +3

    විශිෂ්ටයි

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 2 роки тому

    සර් ගේ කතාව ඇත්ත හිනා වෙලා ඉවරයක් නැහැ 😂😂

  • @lilykuruppu8418
    @lilykuruppu8418 2 роки тому

    මෙයා හිතෙනවානම් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශයන් කිරීමෙන් ඔහුට සුවපත් මනසක් ලැබෙයි කියලා අපි අනුකම්පා කරනවා,

  • @SuperErosh
    @SuperErosh 3 роки тому

    greatest teacher

  • @Milindu999
    @Milindu999 3 роки тому +3

    👍😌🙏🏻

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 3 роки тому

    සුපිරි

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 роки тому

    අම්මෝ ආතල් සර්...
    😍😍😍😍😍

  • @aselasampath611
    @aselasampath611 2 роки тому

    Kathawa aththa

  • @janakanamal9758
    @janakanamal9758 3 роки тому

    Respected

  • @darshanan3244
    @darshanan3244 3 роки тому

    Great

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 роки тому +1

    ❤️❤️❤️❤️

  • @sisira9223
    @sisira9223 2 роки тому

    Budu saranay