Yes excellent, way you described dr padeniya is excellent. This dr padeniya is my Nebehour in Kurunegala, Before he was very good , When I was there in Kurunegala hospital also he was good . Now he is shopping for the government
very valuable speech. salute you sir. way of your explanation is an excellent. every word has very deep meaning. unfortunately I don't think every one can understand that. Good luck.
even though they may understand most a them are eternally in denial . guess it's a genetic imbalance or collective brainwashing by spoiler agents of the pale colonizers.. got to them really tribalisticaly..
Attamai Sanno...ekale mama magula bio nokara Art kala nam මමත් ada usas උත්තර liyapu gramya නොවුණු saba ගැමියෙක් ...hitha paruwata duka hithunath ubata pin sanno...අනාගතයේ ළමයි අවදි wewi...
excellent
ඔලුව අත ගාලා කනට ගහනව කියන්නෙ මේවට තමයි... අපේ උන්ට මෙහෙම කියලවත් තෙරෙනවනම් ලොකු දෙයක්... නියමයි "ස" ඔයා තමෛ හොදටම කරන්නෙ....❤️❤️❤️
සුපිරි
ඔබතුමා ඔහොම පන්ති කරන්න. Sir අපිටත් අවුරුදු 90ක් වයස ගියත් ඔබතුමා ගෙන් ඉගෙනගන්න ගොඩක් deval තියෙනවා.
වටේටම නෙලුවා සුපිරි පරි ඉතිරෙන්න! 👍
දැන්නම් සර්ගේ කටහඬ ඇහුණත් සනීපයි ,නිදුක් නිරෝගී වේවා සර් 🙏
සන්නා සර්ගෙන් අහපු ඇත්තටම වටින කතාවක්.... ජය ශ්‍රී.....
ඉතා වටිනා කතාවක් ,හොඳ විග්‍රහයක් ,සිංහල තේරෙන හැම කෙනෙකුටම ඉතා සරලව පැහැදිලි කර දුන්නා.👍🙏
Adatei oyata
දුපතේ හිතන්න බැරි උන්ට දිපු නියම බඩ විරේකය.🤣
උසස් උත්තර ලිව්වාට පලක් තියේද, උත්තර බලන උන් තාමත් කැලේ රෙනවානමි... You know what i meant ✌❤
මේක හරියට තෙරුනා නම් රෙන්ඩ බර හැදෙනවා 🥰
උබට හැදුනද?
@@sameerasandaru4135 🤣🤣👍
Therunaanam kiyahanko theruma rena gaman?
චූ බරක් හැදුනොත් තේරිලා නැද්ද ?
උබට හැදුනද
නියම විග්‍රහයක් සර්.ලංකාගමට තේරෙන සිංහලෙන්...
තව අවුරුදු ගානකට වටින කතාවක්.සර් දේශපාලනයට නොගිය එක හොදයි.මෙ කරන සේවය හොදටම වටිනවා.
Mataka nedda sir unp eken kolabata chande ellala peraduna
උපුල් ශාන්ත සන්නස්ගල සර්.සං නස් ගල ලෙස උසස් කල වගයි.
විනාඩි 5යි පන්සීයකගේ විතර රෙදි ගැලෙව්වා. ආදරෙයි 🤩
සන්නාගෙන් අහපු සුපිරිම කතාවක් ❤️❤️❤️👍👍👍
Niyamai
@@dineshwijayasinghe6030 ⁰
පොඩි කාලෙ රෙන්න බර හැදුනම ගේ පිටිපස්සෙ ගහකට මුවා වෙලා ඉදගෙන රෙන වෙලාවෙ ...මදුරුවො කන කන සැරේට පුකට තලපු හැටි මතක් වුනා.,ඇත්තටම ඒ කාලෙ මන් කොච්චර ප්‍රාතමිකද!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
සොදුරැ අතීතයේ ...
Aththa kathawa sir 🥰
Excellent example
Good Thank
max explanation, that's perfect.
Very interesting .you doing a great work for younger generation.
Yes excellent, way you described dr padeniya is excellent. This dr padeniya is my Nebehour in Kurunegala, Before he was very good , When I was there in Kurunegala hospital also he was good . Now he is shopping for the government
excellant
super programme
Api tharam usas aya sakwalema na kiyala ape aya hithan inne....😪 Beautiful ...Thank you Sir♥️🌷
සුපිරි කතාව රෙන්න කැලේ සුද්ද කරලා දීලා වැඩක් නෑ බාත්රූම් හදලා දෙනවා මිසක්. එහෙම නායකයෙක් බිහිවේවා !
මංගල කලේ ඒක... ඔහුගේ වචනයෙන් ම නම් බඩගිනි කාරයාට මාලුවෙක් නොව බිලීපිත්තක් දෙන බවයි
@@dimuthumadusanka3630 ඇත්ත ඔහු ගේ නව පන්ෂය ක්‍රියාත්මක උනානං වටිනවා කියලා හිතෙනවා 😪
@@dimuthumadusanka3630 ඒ උනාට ඒ මනුස්සය අල්ලගෙන පට්ට ගහපු හැටි මතකනේ
@@dimuthumadusanka3630 මංගලත් අමු ගොඩයෙක්. හැමදාම චන්ද ගත්තේ දුරාව කුල පදනම මත. වැඩවසම් විදියට බලවත් සිංහල ගොවිගම නායකයෙකුට මුවාවීම තමයි එයාගේ ප්‍රධාන දේශපාලන strategy එක. ඔය අන්තිමට හදන්න ගිය අටමගලත් මම නම් හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුතා අනාගත දේශපාලනයට ගෙන්න ගහපු plan එකක් කියල.
@@jeanne2393 අපි පුද්ගලිකවම මංගල දන්න මිනිස්සු මංගල මේ පාරේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ විස්වාස කරේ නැහැ මංගල විශ්වාස කර එකම කෙනා මංගල ගැන පමණමයි පමනමයි මංගල මේවර මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න තමයි සියලුම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා කටයුතු කළේ ඔහුට හැමදාම ඕනවෙලා තිබුණාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවට වගකියන පාලනයක් හදන්න ඒ සඳහා ඔහු විශ්වාස කලේ ඔහුව පමණමයි
Excellent!
Niuamai ser niyamay.......
හරිම හරවත් ඒ වගේම අහන්න් අහන්න ආසයි
Thank you very much sir !
EXCELLENT SPEECH
Jayawewa sir
Superb explanation.. But i was worried how many can understand this epic explanation 👏👏👏👏
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
එක 👌.... ✔️
thank you sir
සර් ඔබතුමාගෙ පන්තියෙ ඉගෙනගැනීමට බොහෝ දේ ඇත.
you killing it!!!!
supiri sir..... පැහැදිලි ෙකා්න වලින් ෙත්ෙරන්න කියලා දීල තියෙනවා
Superb
Very truth ....
SUPERB...
සුපිරි සර් අද කතාව ❤️🔥
දේශපාලන ඇරියස් ඕනෑම සිංහල පාඩමකින් කවර් කරන්න සුපිරිම හැකියාවක් තියෙන්නෙ.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒක පට්ට කතාව.
ගමෙන් එළියට එන්න නම් තව කාලයක් යාවි. සමහරු කොමෙන්ට් අස්සේ හුරේ කියනවා, තව සමහරු ප්‍රශස්ති ගායනා කරනවා, අතරින් පතර සමහරු දෙස් දෙවොල් තියනවා පේනවා, තවත් අය නායකයෝ පහළ වෙනකම් බලාගෙන ඉන්නවා, බහුතරය පාර්ලිමේන්තුවේ වස්සන්ට හා වැස්සියන්ට මානසික වෙදදුරුන් හොයන්න හදනවා. ඒත් කවුරුත් කතා කරන්නේ නැහැ මෙච්චර කාලයක් අපිට උන් සේරම එකතු වෙලා ඇරියේ අපි රෙද්ද උස්සගෙනම ඉඳපු නිසා කියලා. රට හැදෙන්නේ ගම හැදුනොත්, ගම හැදෙන්නේ තනි තනියෙන් අපි හැදුනොත්.
supiri katha tikak bohoma watinawa ... ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
Super 👍🏾
lovely
බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය උසස් සංස්කෘතික ශිෂ්ට ගතිගුණ ටික නෑ
මේක ගැන මම මගේ පාඩම් වලත් මගේ ශිෂ්‍යයන්ට මම උගන්වනවා අනිවාර්යෙන්ම
බොහොම ස්තූතියි ඔබ තුමාට
සමාවෙන්න බ්‍රිතාන්‍ය ශිෂ්ටයි කියලද කියන්නේ? සමාවෙන්න
@@chanz8239 බ්‍රිතාන්‍ය ශිෂ්ටයි තමයි ඇයි මොකද ???
@@Julian_1990 හරි. පිස්සෝ කැගැහුවට වෛද්‍යවරයා කැගසන්නේ නැත.
@@chanz8239 ඒ කියන්නෙ උබ පිස්සද?? හරි හරි මට තේරුනා.🤣🖕
විශිෂ්ඨ කතාවක් සර් මේක මේ රටේ හැමෝගේම දෙසවන්වලට ඇසේවා බුද්ධිමත් විදියට හිතන කෙනෙක් පහල වෙනව නම් 🙏🙏🙏
Sir . Niyamai
කියලා වැඩක් නැ , අනිවාර්යයෙන් සායනිකව ප්‍රතිකාර ගන්න ඔනා ගොඩක් උන් මේ රටේ ❤
උබ හොද එකානෙ මොන කැරියෙක්ද තෝ.😒🥱🥱
@@evondeshff4999 අහා බිජ්ජ නැති fake එකක් ඇවිල්ලා පව් අනුන්ගේ කොමෙන්ට් අස්සේ සූප්පූ ගහන එකෙක් ඊයා හිපාටූ හිකනලා
@@MadMax40 බිජ්ජ උල්ද අයියෙ 😹
අද සිංහල කොමඩි වගෙ .
මේ විදිහය සුපිරි .
Exactly the truth, very sarcastic , I have a doubt our people can understand this clear explanation.
Super speech sir
ලංකාවට ජංගම දුරකථන, අන්තර්ජාලය, තොරතුරු තාක්ෂනය ගෙනාපු එකාට තාම බනිනවා මොනවා ද කලේ කියල. සර් හරි අපේ මිනිස්සු ග්රාමියයි
hemaldaha. ග්‍රාමීය කියනවට වැඩිය හොදයි ,ප්‍රාථමික කියනවානම්.ඇත්තටම අපේ බහුතරයක් කට්ටිය දුරකථනයෙන් වැඩිපුරම කථාකෙරන්නේ මොනවාද , අන්තර් ජාලය භාවිතා කරන්නෙ මොනවාට ද කියලා හොයලා බලනකොට, තොරතුරු තාක්ෂණය ගෙනාපු එකාට බනින්න හිතෙනවා තමයි .
@@shanthidev1277 ඒක අපේ උන්ගේ වැරැද්දනේ.
@@ajinduwara7547 ඒක තමයි සැමට අධ්‍යයාපනය බලෙන්ම දෙන්න ඕන.ව්භාග අසමත් වුනත් .
පර සුද්දා ආපු එක හොදයි කියලද කියන්නේ එක පොඩ්ඩක් කියන්න?
@@shanthidev1277 එකටනම් ප්‍රධානම හෙත්ව අපේ එවුන්ට 9 වසර ඉගෙන ගත්ත දෙයක් වත් මතක නැති වීමත්, ඇත්තටම කරන්න වැඩ නැති වීමත්.
That's what sanna can do being innovative,creative and positive.
නාමල් ට රේස් පදින්න අවස්ථාව ලැබේවා වේවා!
ඔබතුමාගේ කතාව මසුරං වටිනව.
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ගෙන් සියයට අනූවක් විතර මානසික රෝගීන්.ඉස්සෙල්ලාම
වුන්ට බෙහෙත් කරන්න ඕනි.
එදාට තමයි රටට හරියන්නේ.
timely statement !
Great 👍
Superb!
well said sannah ♥️🤟
You are great mastar Mr Sanna💕💕💕💕💕💯
Great lesson and real truth. Respect you sir
This is the best video you ever did sir,😀😀😀
Sir,gramya saha grameeya yanu ekama therumada?please explain sir?
Beautiful ❤️❤️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@@allaahthedivinetruthallaah19 fuck අල්ලාහ්🤣🖕
@@chanz8239 උබනෙ බූරුවො ජාතිවාදිය🤣හැම තැනම පිස්සෙක් වගේ පරම්පරාව ගැන කියව කියව හැමනිල තියෙන්නෙ🤣🖕
@@Julian_1990 කවුද ගොබ්බයා කියලා පෙනවා වචන භාවිතාවෙන් 😂
ඉතාමත් වැදගත් අහන්න ආසයි
Harima lassanai katawa Budu saranai
Sir ge nama history ekey liyawelaa iwarai.... Sir wage charithayak aye enne nee.... kawadaawathma... God bless you 🙏❤
බහුශ්‍රැතයකු දුටුවෙමි
1. Asewanacha Balanan Pandithanancha Sevana (associate with those with wisdom)
Sir I’m not doing A/L
But still I like your lectures..
Thank you for trying to do something for the nation..
නාගරික වූ ගැමියකු ගෙන් ඉතාම උසස් විග්‍රහයක්
😇
Vatetama nelana mea uththamaya kawda appa harima kiut uththaraya ùsasda??
ammapa sir katata masuran danna watina kathawak..good
සුපරි පිරි .සර් තමයි හොදටම කලේ
සුපිරි 💥
very valuable speech. salute you sir. way of your explanation is an excellent. every word has very deep meaning. unfortunately I don't think every one can understand that.
Good luck.
even though they may understand most a them are eternally in denial . guess it's a genetic imbalance or collective brainwashing by spoiler agents of the pale colonizers.. got to them really tribalisticaly..
නියමයි...
Jaya weva sir !
Salute sir
What a excellent explanation better than baby doctor padeniya
සුපිරි සර් මට හමිබ වෙන්න ආසයි ඔබ තුමා
පට්ට 💪
පට්ට සුපිරි කථාවක්, සන්නස්ගල සර් දියවන්ව තරනය කරන්න ගියා ඒකට ඉඩ ලැබුනෙත් නැහැ, කොහොම වෙතත් මොලටික හොදල සුද්ද කරල තරනය කරොත් රටට වැඩක් වෙයි.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මේකත් නියමයි.
නියමයි.සර්.ගුරුවරයෙක්.රටක්.ජයග්න.හැකි සමිපතක් බුදුසරණයි
patta kathawa
ඒක නම් හොඳයි..
Budu saranai sir
හම්මෝ සන්නා...ඒකට නම් සෙන්න බර හැදුනා🤣
මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Technology use karana widiha 👌👌👌
🥁 අසව් අසව්....!!
මෙන්න දේශය පාලනය කළයුතු උත්තමයන්ට තිබියයුතු, රට්ටුන්ගේ ඔළමොට්ටලකම් නිසාම රටට නොලැබුන....අනාගතයේවත් නොවරද්දාගෙන මොළයෙන් නායකයන් තෝරාගතයුතු බව කියාදෙන "සන්නාගේ සිංහල පාඩම"...🙏
👍
God Bless you
Diyasen kiyala kenek enawada nadda kiyala Video ekak karannako sir..
Attamai Sanno...ekale mama magula bio nokara Art kala nam මමත් ada usas උත්තර liyapu gramya නොවුණු saba ගැමියෙක් ...hitha paruwata duka hithunath ubata pin sanno...අනාගතයේ ළමයි අවදි wewi...
ඔබට බොහොමයක් ස්තුති යි.
ඒක නම් සුපිරි .....
සර්, රනිල් තවම මැරිලා නෑ. තව ජීවතුන් අතර ඉන්නවා හොඳේ. එයත් ලංකාගමට මුවාවී මහා බැංකුව මහා දවාලේ කොල්ල කෑවා හොඳේ. ඇයි නායකයා නිසාද අමතක කළේ. හරි ෂෝක් සර්..!!!
nadagamkarayo wage maru maru
සුපිරිම,🔥💖