Sir mamath sir ge golayek sir ge hama program ekakma balanawa godak watinawa sir athishaya kalochithai. Sir Tama ananya unu ratawakin sisu manasa menma Jana manasath danumen poshanaya Karana ayuru harima asai ahan Inna. Idiri path kireema athi wishishtai.
සිංහල භාෂාව කොතරම් අලංකාරද? අපේ මව් බසේ අලංකාරයන් වින්දනය කරන්න ඉඩ හසර සලසා දෙන ඔබ තුමාට බොහෝම පිං.
ගොඩක් පිං මම සර්ගෙන් ගොඩක් දේවල් දැනගන්නවා
දැනට සිංහල වල උගන්වන්න ඉන්න ලංකාවේ number 01ගුරුතුමා සන්නස්ගල සර් තමයි ....
ow oya moka awth sirata gahanna behe e wage thma anith subject walth oya parana guruwarun ekka herennawth anik ayata be 💪💪
Ah sirawata?
අළුත් වාහන වලට පරණ ඩ්‍රයිවර්ලා හොයන්නෙ නිකං නෙවෙයි.
2010 වර්ෂයේදී මට කැනඩාවේදී JB සර් හමුවුනා.
දන්නවනම් එහෙදී අහන්න තිබුනා..
වැලිතලප ගිය දුරක්....
ජය වේවා සන්නස්ගල සර්.... අහපු හොදම කතාව.
Sir apitat sambanda wenna puluwanda
මින්පෙර කිසි දිනක මා ඔබව මුහුණට මුහුණ හමු වී නැතත්
මින්පෙර කිසි දිනක ඔබෙන් ඉගෙන ගෙන නැතත්
සිංහල වෛද්‍යවරයකු වන මම
ඔබෙන් සිංහලත්, ඔබ ගැනත්, ජීවිතය ගැනත් අලුත් අලුත් දෑ උගනිමි...
ස්තූතියි 🙏🧡
Mmm aparadea mama commerce karea....its 30 years back
ජීවිත කතාපොතක් දීර්ඝායු වේවා සර් ❤️
අම්බෝ සර්💗💗💗💗💪💪 ඒ ඉදිරිපත් කිරීම සහ කතාව නියමයි .....
Simply the best......story teller (and of course a teacher)
මමත් ඉගෙනගත්තෙ සර්ගෙන්.... සුපිරි ගුරුවරයෙක්...ආශාවෙන් ඉගෙනගත්ත විෂයක්.....
සර් ආත්තෙන්ම හිනහ යනව අදනම්.නියමයි.සර්ට නිදුක් නිරොගී අනාගතයක් වෙවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏
නුවර සිංහල පංතිය..........සර්ගෙ කටහඩ තාම තරැණයි.සිංහල නමි උපුල් සර් තමයි.🎅🎅🎅🎅🙏🙏🙏
ජේ.බී. සර්ගෙන් අහපු නිසා හොඳ යි. 😏
දැන් ඉන්න ස' ගෙන් ඇහුව නම් අඩි හයක් යට ඉඳන් වැලිතලප කන්න වෙන්නෙ 🙃
තර්ක බුද්ධිය ඇතිව විචාරාත්මකව ගුරුවරයෙකු උගැන්වීම කල යුතුමැයි!
ආදරණීය සන්නස්ගල ගුරුතුමා! ඔබ විශිෂ්ටයි. පොතේ ගිරවුන් වන බොහෝ ගුරුවරුන්ට නැණස පෑදේවා! ❤❤❤💐
මෙිි දවස් හරිම හොඳයි ආයෙත් සත්‍යාගාරය කරන්න මොකද බඩු ඔිිනතරමිි ඉන්නවා පාදඩ ආණ්ඩුවේ අපි හරිම ආසාවෙන් ඉන්නවා ඔබතුමා මුංගේ රෙදි ගලවනකමිි
Dan karanna ba bn rajapakshala sirwa marai
ගුරු අරගලයට ජය වේවා
සම්බාව්යයේ තරම කොපමනද? අපේ ගුරුතුමෝ!
Very Classical my dear Teacher 👨🏫
වැලිතලප වනාහි ස්ථිර වශයෙන් ම වැලි නැති, නිශ්චිත සමාසයක් නැති, අනිවාර්යයෙන් ම රස කෑමකි...
ඒවා කන වෙලාවට සමාස නොසිහිවේ, රස නහර පිනායේ...
ඔයත් හරියට ජේ.බී. සර් වගේනේ 😁
බලන් ගියාම සන්නාස' තමයි "හොදටම කරලා" තියෙන්නෙ 🤔
සිංහල භාෂාව හරියටම භාවිතා කරන්න භාෂාව ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන.ඒ දැනුම වෙන භාෂාවක් හදාරන කොටත් ගොඩාක් වැදගත්.ඒ වගේම තමන්ගේ භාෂා සංස්කෘතිය වැඩි දියුණු කිරීමට දේශපාලනික ව අතිශයින්ම වැදගත් කාරණාවක්.කොහොමටත් සමාස , තද්දිත, ප්‍රත්‍ය, විශේෂණ, සන්ධි,විසන්ධි,විභක්ති, ක්‍රියාපද යන සිංහල භාෂාවේ සියලු වියරණ පිලිබදව දැනුම ඉක්මනින් ලැබුනොත් සන්නා ඔයාට ඔය ප්රශ්නය තව කාගෙන් වත් අහන්න මම ඉඩ තියන්නෙ නැහැ .මහාචාර්යවරුන් වූ පමණින් සියල්ල දන්නෙ නැහැ.සමාස කියලා ජාතියක් නැහැ කියලා කියනවනම් ඒක ප්‍රසිද්ධියේ කතා කරලා වහාම විසදිය යුතු ප්‍රශ්නයක් .සිංහල භාෂා ගුරුවරයෙකු විදියට සන්නා ඔයා ට වගකීමක් තියෙනවා, ඒ ගැන තවදුරටත් විවාදාභිමුඛ වෙන්න, JB කොහේ හිටියත් ,තාම සිහිකල්පනාව තියෙනවා නම් .මට නම් මේක විසදගන්න තුරු නින්ද යන්නෙ නැහැ .මේකට උත්තර දෙන්න බැරි පොතේ ගුරාලා ගෙන් අපේ රටට ඇති වැඩ කුත් නැහැ .
ඔබ තුමාගෙන් මා සිංහල ඉගෙන ගෙන නැතිවුවත් ඔබ තුමා ගැන දන්නේ කුමරි පත්‍රයේ ලියන කාලයේ සිට...මේ වැඩ සටහන හරිම සුන්දරයි...ලංකාවෙන් පිටත ජීවත්වුවත් නිතරම මෙවැණි දේවල් බලා අසා අපමන සතුටක් විඳිනව...කවදා හෝ ඔබව මුණගැසීමට ඉතා ආසාවෙන් ඉන්නෙ...
මොනා වුනත් සුන්දරත්වයෙන් පිරි මතක වකවානුවක් අවදි උනා.
සර්.. අයිය පුතා වීඩියෝ එකට කමෙන්ට් කරන්න බැරි නිසා මෙතන කමෙන්ට් කලේ.. ඒ කතාව හරිම ආදරනීයයි.. ඔබ කොච්චර ලස්සන මනුස්සයෙක් ද
ඔබට ජය වේවා
වැලිතලප සැමම ආස පැණි සමාසයකි.
ස්කොලේ අපිට හිටපු සිංහල ගුරුවරයත් මේවගේ ❤❤
විමර්ශනශීලී බුද්ධියක් තියෙන මිනිස්සු හරි දේ දැන ගන්න කැමතියි . එය නැවත නැවතත් අහන්න සිද්ධ වෙනවා හරිද ලැබෙනකම්
සත්‍යය වෙනුවෙන් කතා කිරීමේ සිතේ ශක්තිය හැම සත්යවාදියෙකුටම තිබුනනම්.
මේ කතා එකිනෙක කොහොම මතකේ තියන් ඉන්නවද මන්දා😍
මීට අවුරුදු 10 කට කලිනුත් මටත් ඔය ප්‍රශ්නේ ම ආවා. 98 වුණු එක ඊට අවුරුදු 12 කට පස්සෙත් එහෙම් ම යි. සිලබස් එක නිසා එහෙම ලියන්න පුරුදු වුණා. ඒත් අදටත් ඒ ගැටලුව ඉතුරුයි.
Very rare to see genuine affection towards our teachers these days.
හූ හඬ මැදින් ඔබතුමා ආපු තැන කොච්චර උසස් ද? ජයවේවා !
මමO/L 1978පේල්
වැලි තලප වලට වාගේම වැලි අනෝදා වලටත්
කියන්න සර්.
ඔබ නම් නියම පොරක් සර්.
මහනුවරදී, කලුතරදී සිදුකලදේම දාහේ ගුණාකාරයකින්...
Obathumata jayawewa, dear sir,you will get your answer after properser dies, till we wait and see. Athdakeem obama watinawa!
මහා පරාක්‍රමබාහු පොළොන්නරුවේ බව හොඳටම දන්නා මමත් ඔබ කී වචනය නිසා උතුර දකුණ මාරුවෙලා මගේ දහයේ පන්තියේ පුතා එක්ක රාජාවලිය මුල ඉඳලා අගටයි , අග ඉඳලා මුලටයි චෙක් කළා.
හොයා බලන්න....... තල්ලුවක්
ඔබ ගුරැන් සෑදිය යුතු කාලය ඒළඹී ඇත.......
මුලු වීඩියෝ එකම ඇහුවා.. අනේ අපටත් එතුමාගෙන් ඉගෙන ගන්න තිබුනානම් කියලා හිතුනා.. ඒත් කියන්න සතුටුයි....තර්ස්ටන් විදුහලේම උගත් මගේ පුතාගෙත් සිංහල ගුරුවරයා එතුමායි....පුතා 2007 කළා අංශයෙන් උසස් පෙළ හොඳම ශිෂ්‍යා ලෙස ජනාධිපති ශිෂ්යාතවයත් ලබා ගත්තා ....දීර්ඝායු වේවා එතුමාට...!!!.🙏
මාත් මේ දේවල් බලනවා. ඒත් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. විශ්වාස නොකරන උත්පත්තිය ක් සුචරිත සර්ට ලැබුණොත් ඒක ඒක ගොඩක්ම හොඳ එකක් වේවා. සන්නස්ගල සර් මිනිස්සුන්ගේ ඇස් පාදන්න දිගුකල් ජීවිත් වේවා. සමාජය ගැන තව තවත් මෙත් සිත් පහල වේවා.
Ha.......... Ha..... , walithalapa mara rasai Sir...
සිංහල භාෂාව, සාහිත්‍ය. යු ටියුබ් චැනලයක් කරනවානමි. බොහෝ දරුවන්ට සිංහල ඉගෙනගන්න ලොකු උපකාරයකි. ස්තුතියි.
ස' බජට් එකේ පිටු 80ක් තියනවා. ඒකෙ ව්‍යකරණ අක්ශර වින්‍යාසය හැදුවනම් වටිනවා.
සුපිරි 💥
වැලිතලප -විශේෂණ
ලොරිමූණ- ලොරියෙහි මූණ- විභක්ති සමාස
බෝක්කූකට- බෝක්කුවෙහි කට- විභක්ති
වැලිතලප වල වැලි නැහැනේ. එතකොට ඒකත් විභක්ති සමාස වෙනවා
@@ruwanprasannapeiris3420 මොන විභක්තියට ද?
@@rasangasomarathna විශේෂන
@@ruwanprasannapeiris3420 විශේෂණ විභක්ති 🤔
Jaya vava budu saranay
සන්නායනු දක්ශයින් අතරා අති දක්ශයෙක්. මම කැමති ඔහුගේ මනුස්ස කමට අව්‍යාජ බවට. සන්නා සර්. ආදරයෙන් සන්නා යයි අමතමි. රාජ්‍ය පාලනයේ මහජන සේවකයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ සිටිනු දැකීමයි මම නම් කැමති ජනතාවගේ නාමයෙන් ඔබ ජා ජන බලවේගයයට එකතු වනු දැකීමයි. සර් ට ජය!!!!!!!!!!
සර් ගේ වෙනස අපි ආසම දේ...
පට්ට 👌❤️🔥
ආදරෙයි අපේ සර් 🙏
පුදුම දක්ෂතාවයක් සර්ට තියෙන්නේ...හරිම රසවත්...
උපුල් සර් ඔබට හොද තර්කන හැකියාවක් ඇත.ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි .කැමති නැද්ද ඔබ නීතිය හදාරා නීති ක්ෂේත්රයට අවතීර්ණ වන්න? එවිට ඔබට ඔබගේ විචාරශීලි අදහස් මීටත් වඩා පුලුල්ව සමාජ ගත කිරීමට හැකිවේවි.ඔබට ජය!
@@shanthidev1277 6 සැරයක් අහපු ප්‍රශ්නෙට තාමත් පිළිතුරක් නෑ...
@@KumariKumari-fw7nc සන්නා මේ viedio එකේ කියන තොරතුරු වල හැටියට සන්නා යි,JBයි දෙන්න ම වැරදි යි.වැලිවලින් හැදුවා වගේ පෙනෙන තලප =වැලිතලප =විශේෂණ පූර්ව පද සමාස කියලා තර්ක කරන්නත් පුලුවන් ඒත් මගේ මතය වැලිතලප සමාසයක් නෙවෙයි කියලා .සමාස කියන්නේ කෙටි සහ සම්බන්ධයක් තියෙන පද එකතු වෙලා අලුතින් පදයක් හැදෙන එකනෙ.මේ සම්බන්ධතා වය බොහොම දිගු එකක්.සන්නා උඩ පැන පැන කියන ඒවා ගොඩාක් වැරදි යි.හිනහත් යනවා. අපි ව අන්දන්න teacher techniques ද මන්ද ?ලොරි මුහුණ ,ගල්හිත,පඩි ක්කම් කට,බෝක්කු කට කියන සේරම ,උපමා විශේෂණ පූර්ව පද සමාස කියලයි ඒ අර්තගැන්වීමට අනුව ඇගවෙන්නේ.ඒ උනාට සන්නාගෙ පද අර්ථගැන්වීම නම් වැරදි යි.ලොරිය ක් වාගේ මුහුණු ,පඩික්කමක් වගේ කටවල්,බෝක්කුවක් වගේ කටවල් නැහැ . ලොරියේ මුහුණ,පඩික්කමේ කට,බෝක්කු වේ කට ලෙස යි ඒවා අර්ථ ගැන්වෙන්නේ.එතකොට ඒවා විභක්ති සමාස කියලා තර්ක කරන්න පුළුවන් .ඒත් සමාස කියන්නේ එක පදයක්නෙ.ඒනිසා මේ එකක් වත් සමාස නෙවෙයි .
සන්නස්ගල වැලිතලපයක් වගෙයි. මරු
EXCELLENT
Big brain man💪💪👍
One of the best
අන්‍යාර්ථ සමාසයකි. සිංහල භාෂාවේ වැලි යන්න යලි යන්නට සමාන පදයකි. වැලිතලප සැකසීමේදී ප්‍රධාන අදියර දෙකකි. යලිත් සකසන හෙයින් වැලිතලප යන පදය සකස් වී ඇත
යලි යන්නට වැලි යන්න යෙදිලා තියන තැන් මොනවද?
🤭
මන් දන්නෙත් නෑ හැබැයි යලිදු =වැලිදු කියල තියනවා හරි වැරදි දන්නෑ
වැලිතලපවලට වඩා රසයි
Upula uba dena athal.mata Europe patta seethala amathaka Una.nirogee wewa.
Jayawewa sir
සිංහලනං ඉතිං සන්නස්ගල තමා..ආයෙත් නුවර පන්තියේ අතීත මතකවලට ගියා.....❤️❤️❤️❤️
සුදාර්මාරාමය
🌏🌎🌏
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා.
💞💞💞
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප හමුවේවා.
වෙඩි වගේ . 👍👍
වැලිතලපවලට වඩා රහට තියනවා....
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
සමහර අපතයන්ට කාලකණ්ණි උනත් ගුරුවරයෙක් විම වාසනාවකි
වැඩ්ඩා 🙏🙏🙏
අපූරැයි සර් .
දැන් අයේ අහන්න යන්න එපා .ජේ බී සර් බලන්න වැලිතලප ටිකක් අරන් ගෙදර යන්න
Good one 👍
Great
වැලි තලපයේ ඇට වැලි කැට වලට ලොකූ
තලපය උනත් හැලපයකට වැඩ් ය නතූ
හැපුනත් ඇටේ තලපය ලෙස ගිලිනු බොරෑ
"අනෙක් අර්ථ ව්ශේෂණ"ය ලෙසට සමසේ සමාසය තියමුකො ඉතින් මතූ
Sir mamath sir ge golayek sir ge hama program ekakma balanawa godak watinawa sir athishaya kalochithai. Sir Tama ananya unu ratawakin sisu manasa menma Jana manasath danumen poshanaya Karana ayuru harima asai ahan Inna. Idiri path kireema athi wishishtai.
king of sinhala is sannasgala
කිසිම විභක්තියක අන්යාර්ථයකට "වැලිතලප" නොයෙදේ... එක ලකුණකින් විශ්ව විද්‍යාලය අහිමි වූ සියලු දරුවන්ට සාතිශය සංවේගය..
සර් ... වැලිතලප ! 😂😂
🙏
වැලිතලප වචනය වැලි වගේ තලප ---> වැලිතලප ලෙස විග්රහ කිරීම සාවද්‍යයි. වැලිතලප කියන්නේ වැලිමුවා, ඕලුමුවා, ලේන්තැරි, ලේන්හතු / ලේනහතු, ලේනපරවි වගේ නාම පදයක් විතරයි.
😂 ඔයාට පැටලිලා හලෝ . පොඩ්ඩක් හොයලා බලන්න සමාස ගැන
ayeth nugegoda 2012 panthiye innawa wage tumuruwan saranai mage sir
සන්නස්ගල සර් ට knight පදවියක් දෙන්න වටිනවා
❤
Yes 🙌
Sir eka prathiyuktha samasayak
බහුව්රීහීර්න්යාර්තේ, බහූහීවීහයෝ යස්‍ය ස: බහුව්‍රීහි,කෘෂිවල:
Eka patta sir 🙏🙏
👍😀😄 walithalapa Lankans !
අපේ කාලයේ වීරයා
ඔබ වැන්න න් විරලය ලංකාවේ අවබෝධ ය ලැබූවෙක්
Supper 😍❤✌️
ඒක මරු
Uba maru sir ( samawenna uba kiuwata wena widiyakata kiuwoth raha na )
සර් බලහත්කාරයෙන් එන්නත්කරන්ඩ කියලා අපිට බල කරන්වා university වලින්, ඒ ගෑන කතාකරන්න..ලොකු පීඩනයක් ඒක අපිට..
"සර්වඥ වුණත් වරදිනවා" කියන සන්නාගේ ප්‍රකාශය "සර්වඥ" කියන වචනයෙන්ම නිශේධ වෙනවා ! මොකද "සර්වඥ" කියන වචනයේ අර්ථයේම "නො වරදින" කියන අර්ථය ගැබ් වෙලා තිබෙනවා !
sannasgala sirge singhala lankawe kisi kenekgen igena ganna baha adatat matakai sir uganwapu hati
පට්ට
😊😊
❤️👌👍
වැලිතලප යනු වැලිත් නොවූ තලපත් නොවූ වෙනස්ම ආරයේ රස කැවිලි වර්ගයක් වන බැවින් එය අන්‍යාර්ථ සමාසය යැයි දක්වනු ලැබේ. නමුත් වැලිතලප තලපයක ස්වභාවයෙන් පවතින නිසා සමාස වූ පද දෙකෙන් එක් පදයක අර්ථය එලෙසින්ම සමාසයේ ද දක්නට ඇති බැවින් එය අන්‍යාර්ථ ගණයෙහි ලා සැලකීම ගැටලු සහගතය. එබැවින් වැලි වාගේ තලප වැලිතලප යන ඔබගේ භාවිතාව නිවැරදි බව සිතමි.
කෑමක්!
🤩🤩
පස්සට යන්න එපා සර්....අපි 8 වෙනි සැරේටත් try එකක් දීල බලමු . 💪
පරාක්‍රම සිද්දිය මම දැක්ක කොමොන්ට් කරල තියෙනව ....මම නං ඒක ගනන් ගත්තෙ නෑ මොකද කියපු කතාව තමයි වැදගත් මට ඒ කෙ වැදුනම කෑල්ල තොටගමුවේ ගේ වැඩ කිඩ සහ රජ පරම්පරාවල හැටි දැන් රිපීට් වෙන හැටි
උත්තරය සරලයි - වැලි වගේ (ස්වභාවයෙන් පෙනුමින් යුක්ත නිසා තමයි මූලිකවම මේ අදහස දැනෙන්නේ) තලපය = වැලි තලප කියලා තමයි කියන්න වෙන්නේ.
මාළු බනිස්
👌👌👌