නැට්ට තිබුණා නම් සීතා කොහොම වනයි ද? | අපේ සිංහල පන්තිය

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @madhujerusalem6595
    @madhujerusalem6595 3 роки тому +61

    ඔය හඩ ඇහුනත් කනට පුදුම සනිපයක් තියෙන්න.. ආදරෙයි සන්න 💚 සිංහලේ Legend ..

  • @සින්දුව-ට4ඤ
    @සින්දුව-ට4ඤ 3 роки тому +54

    සිතා මොනා උනත් ඒ කාලේ ඇත්ත කියලා අපිට තේරිලා නෑ, "නරි රැලකට නරියෙක් මිසක් සිංහයෙක් නායකයා වෙන් නෑ "කියලා

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 3 роки тому +64

    හරිම අපූරු නිර්මාණයක් සර්!❤️සි0හල පන්තිය වූවාට මේකෙන් අපේ හදවතට කතා කරනවා.stress එක කොහෙ ගියාද නොදනිමි👍❤️🙏

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 3 роки тому +123

    සීතාගෙයි ගෙවිදුගෙයි කටහඬවල් මට අප්‍රසන්නයි...😭😭

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 роки тому +7

      ඒ උනාට සීතගෙ කඳ පට්ට

    • @shnzenal7626
      @shnzenal7626 3 роки тому

      @@Kevin_Silva_ 🤣🤣🤦‍♂️

    • @ibba89
      @ibba89 3 роки тому +5

      @@Kevin_Silva_ ඔව්
      මගේ පයියටත් හොද taste එකක් සීත😂😂
      අතේ ගහන්න පුලුවන් සාරිය ඇදන් හිටියත්😂😂
      🍌💦💦💦

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 роки тому +1

      @@ibba89 sirawt bn

    • @lalithsamaranayake4394
      @lalithsamaranayake4394 3 роки тому +1

      👍👍👍👍👍👍👍👍👍👍
      තනිකරම අදෝනාවක්

  • @Hoffmenn
    @Hoffmenn 3 роки тому +121

    අම්මෝ වියත්මග සීතා අරම්බපොල නත්තලට රටින් පිට ගිහින් සැපක් ගන්න.ලග බයියව දැනුවත් කරගෙන ඉවසීමෙන් සැනසීමට යමු❤️🙏🏾

    • @stardustindigo
      @stardustindigo 3 роки тому +2

      😹😹

    • @akilagayashan4519
      @akilagayashan4519 3 роки тому +3

      සහෝදරයා කියලා නම දාගෙන අනුරගේ පොටෝ එකක් දාගත්ත පලියට සහෝදරයෙක් වෙන්නෑ මචන්.උබ දැකලා තියනවද jvp එකේ අය බයියෝ,ටොයියෝ,69 ලක්ෂෙ කියලා කියනවා කොහෙහරි?

    • @stardustindigo
      @stardustindigo 3 роки тому +1

      @@akilagayashan4519 😹😹😹 අඩේ JVP අය අර වචන පාවිච්චි කරන්නේ නැහැ ද ? මං හිතන්නේ එහෙම නං රහත් වෙලා 😝😝

    • @akilagayashan4519
      @akilagayashan4519 3 роки тому +2

      @oneness රහත් වෙන්ඩ ඕනේ නෑ. මාක්ස්ලා ලෙනින්ලා ගැන දැනගෙන හිටියනන් ඇති මචන්

    • @stardustindigo
      @stardustindigo 3 роки тому +1

      @@akilagayashan4519 ඔයා රාමුවකට හිර වෙලා 😁

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 3 роки тому +7

    විනොදය සමගින් රටෙ බංකොලොත්
    කම අපෙ මොලයට සිහින්ව කාවද්දන
    දැනුම අවබෝධය ලඟාකර දෙන ඔබ තුමා ට ස්තුති 👃👃👃

  • @nimalenderamullaenderamull3199
    @nimalenderamullaenderamull3199 3 роки тому +61

    සීතාටත් නැට්ටක් තිබිලා තියෙනවා..
    අපි දන්නේ නැහැ 😴 ..
    ඒක හොරෙන්ම ගෝටා කපලා දාලා..😱

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 роки тому +5

      නැට්ට කැඩෙන්න ඇති ආතල් එක වැඩිවෙලා ගොටට.😀😀😀

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe3675 3 роки тому +11

    ඔබ නමදිමි! ගුරැතුමනි.
    මම ඔබේ සමකාලීන ගණිතය හැදැරැවෙක්.
    ඔබෙන් සිංහල බස හැදෑරීමට තරම් මට වාසනාවක් නැති වුනි.

  • @rhslakmal
    @rhslakmal 3 роки тому +4

    සන්නස්ගල sirව කොහොම හරි පාර්ලිමේන්තු යවන්න පුලුවන්නම්. මම ඕනම දෙයක් කරන්න ලැහැස්ති. මේ කතා ටික අපේ රටේමිනිස්සු අහන්න ඕනේ. A වගේම හැන්සාඩ් එකට යන්නම ඕනේ.
    Thank you sir!

  • @Minayasilva
    @Minayasilva 3 роки тому +21

    ඒ කතාව කතාවනම් පට්ට සර් මගේ ගෞරවය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 3 роки тому +4

    සර්ගේ කටහඩත් ඉස්සර පන්තියට ඇදගෙන යනවා..අපේ සිංහල පන්තිය..තාමත් ආදරෙයි ඒ පන්තිය..පරණ පාඩම්❤❤❤❤

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 3 роки тому +27

    කියන්න වචන නෑ සර්...දීර්ඝායුෂ ලැබේවා !!!!!❤️

  • @samwija4377
    @samwija4377 3 роки тому +11

    සිතගේ නැට්ට විතරක් නෙමෙයි ලැජ්ජා නහර කපල 🐂🐂🦴🦴

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому +65

    සිංහ බලු වී,
    කොටි බලල් වී,
    බලල් අත් එසවී,
    පරයන්ට පුක දී,
    රටම පාවාදී,
    නිවටුන් පලා යද්දි ,
    පුකට තරුමල්,
    වෙනුවට මකුළු දැල්,
    මතුව ඇති කල්,
    පුස් දනන් බේගල්,
    අසමින් තව විකල්,
    සිටිනු කුමටද උපුල් ?

    • @lemonthantirige349
      @lemonthantirige349 3 роки тому +8

      සිංහයන් බලු වුනේ කෙලෙසද සිතාපන්..
      බළල් පවුලෙං පැවතෙන එකෙක් නේ කොටියා සිතාපන්..
      බළල් අතක් උස්සන්නට උන් යැව්වේ දියවන්නා කවුරැ කියා සිතාපන්..
      පත්කොගත් එවුන් පාළනයට හරිද කියා සිතාපන්..
      එක්කෝ පියව් සිහියෙං තොපි අවදිවෙයව් ..
      නැත්තං පාදඩ සිහිනයම ව්ඳගෙන චුතවෙයව්..
      තවත් අමන පාළකයං පත්කොරනා වන්දිභට්ට හැතිකරේ නැතිවෙයව්..
      අමන දේවදත්ත නිඛාධර කහකඩ බුදුන්ගේ බණ සිහිකරව්...
      හැරිලා බළන්නට ආපසු දෙයක් නැත..
      හිතලා ඳුක් ව්ඳින්නට කොහොමත් උවමනා නැත..
      රටක පරමාධිපත්‍යය බළයේ අත තොපට ඇත..
      වරෙව් නැගෙව් එක්ව බිඳිමු ලුම්පන් පාලනයෙ හිස..
      මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙමු ..
      කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටමූ..
      දෙදනින් වැටී වහලුන් ලෙස නොම ඉඳිමු ..
      දෙපයින් නැගුනු ම්නිසුන් ලෙස හෙට මැරෙමු ..

    • @shanthidev1277
      @shanthidev1277 3 роки тому +4

      @@lemonthantirige349
      කඩු මුගුරු අමෝරා ,
      උන්ඩ පිස්තෝල තෝරා ,
      ජන ජීවිතය පාරා,
      එදත් කලබල කරා,
      අදත් කල් මර මරා,
      සිටියි උන් දහ දුරා,
      බලල් අත් අත දරා,
      භේද මතු කර කරා.
      සැම චන්ද යෙන් මිස ,
      ගිණි උන්ඩයෙන් වස,
      කලද එ'වෙනස,
      දන මන පිරී ඇති විස,
      දවමින් තෙවැනි ඇස,
      හරවයි එය විගස,
      ගෙන සිතට මගෙ බස,
      සකසමු හාත්පස,

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 3 роки тому +3

      @@shanthidev1277 ඉස්තරම් වචන ටික

    • @lckiller2483
      @lckiller2483 3 роки тому

      @@shanthidev1277 නියමයි 👍👍👍

  • @prasadperera8681
    @prasadperera8681 3 роки тому +5

    ආදරෙයි ගොඩක් සර්. ❤
    දීර්ඝායුෂ පතනව. 🙏🙏🙏

  • @roshanbandararathnayaka984
    @roshanbandararathnayaka984 3 роки тому +11

    මහවැලි දෙපාර්තමේන්තුව ගැනත් පොඩි වීඩියෝ එකක් දාන්ඩ සර්

  • @BitterTruth229
    @BitterTruth229 3 роки тому +50

    සන්නස්ගල සර්... සිතාගේ නැට්ටත් සමග අහවල් එකත් කැඩිලා ගියා නොවැ...🤣🤣🤣

  • @milanikotalawala7900
    @milanikotalawala7900 3 роки тому +16

    Wow excellent.. this is a kind of a political vlog. Educating the entire nation.

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому +1

    oba thuma katha godak kiyadanawa bohoma watinawa ..❤❤❤❤❤👍👍👍👍👍

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +87

    සීතෝ, ඔයා ගේ කතා ව අප්පිරියයි. කට හඬත් ප්‍රසන්න නෑ. නැට්ට තිබුණ නම් උස්සගෙන තමයි ඉන්න වෙන්නෙ. කණගාටුයි කියන්න සීතා දකිනකොට අසනීප ගතියක් දැනෙන්නෙ. ළඟදිම මිනිස්සු ඔයාව ඉන්න ඕනැ තැනට දක්කයි.

  • @michealgr1035
    @michealgr1035 3 роки тому +8

    අපේ ඡන්දයෙන් පත් වුණු 224 ‘නැට්ට ඇති ‘
    ගොන්නු වැනි ,ඒ 224 බලයට පත් කරපු පත්කරපු ඡන්දදායකයෝ වන අපි අද ‘නැට්ට නැති’ තඩි ගොන්නු වැනි.
    නැට්ට ඇති ගොනු 224 අපිට හම්බානෙක බැටදුනි😹😹😹
    🥱🤬🙄😿

  • @tonycorso9761
    @tonycorso9761 3 роки тому +2

    සිතා බඩිඩ ලස්සනයි.කඩහඩ අැහුවම එපා ෙවනව.මල මුසල කඩ කටහඩ.පවි.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому +14

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @mohanbuvan
      @mohanbuvan 3 роки тому

      @@allaahthedivinetruthallaah19 Allah mage Ballah

  • @daisy-pb8qj
    @daisy-pb8qj 3 роки тому +2

    You are very creative, interesting, wish your students are the same, Very nice examples,, your students are lucky

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 3 роки тому +1

    EXCELLENT

  • @pramodmakalanda7053
    @pramodmakalanda7053 3 роки тому +1

    JVP must collaborate with this kind of valuable radical people who have got knowledge to lead it to the best.

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 2 роки тому

      සීතෝ අඹේවෙල යන්න ලෑස්තිවෙයං නුඹට හිමිතැන එහි ඇත.

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 роки тому +57

    කොලඹ කතාවෙ පරිච්ඡේදයක් කරන්නෙත් නැති එකේ අපේ සිංහල පන්තියේදිවත් අතරින් පතර මේ වගේ වටේටම නෙලනව නම් හොදයි!

  • @chandanakumara5275
    @chandanakumara5275 3 роки тому +8

    omg , Sir we are adducted every day we searching your clips you are so creative , organize and summarized please do more these type of clips ,

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 3 роки тому +10

    අදත් වෙනද වගේම..අර්ථවත්ය .❤️❤️❤️

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 3 роки тому +18

    දේවි බාලිකා ගේට්ටුවෙන් බලපු බැලිල්ල තමයි නියම සර්🤣

  • @mohanjanaka4022
    @mohanjanaka4022 3 роки тому

    Sir Harima Lassanata Pahadili Karanawa...

  • @santhasantha2583
    @santhasantha2583 2 роки тому

    නියමඉ.👍👍👍

  • @madhutharanga9451
    @madhutharanga9451 3 роки тому

    බුදුසරණයි ....!

  • @sunilgamage7748
    @sunilgamage7748 3 роки тому +3

    Excellent creativeness

  • @slstats7948
    @slstats7948 3 роки тому +3

    නියමයි 💎😃

  • @aselajayarathne6404
    @aselajayarathne6404 3 роки тому +1

    Ser අඩම්බරයි.අදරෙයි .

  • @shamilagamage8950
    @shamilagamage8950 2 роки тому

    Respect. Apa sanna sir 🙏🙏🙏💓

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 роки тому +9

    ඔබතුමාගේ අහපු සුපිරිම වැඩ සටහනක්.

  • @coronahassim2507
    @coronahassim2507 3 роки тому +5

    සර් තමයි හොඳටම කලෙ 😂
    ආදරෙයි

  • @wajirabandara6657
    @wajirabandara6657 3 роки тому

    Nirogee yahapath suba dawasak upula. Machan lankawe news balanne ubawa dakinneth mehema thama.seeni tika bath tika ect...oya wachanaya ekathueakde? Oya tika kiyana arthaya ube denuma anuwa kisiyam dineka saralawa geburin pahada deepan.theruwan sarana.

  • @shan9099
    @shan9099 3 роки тому

    Doctor seetha madam mage kane asaneepe hoda kara.mage pranamaya.🙏🙏🙏

  • @Pitastharaya
    @Pitastharaya 3 роки тому +32

    දැන්නම් සීතාගෙන් ගන්ඩ තියෙන එකම වැඩේ පට්ටි දැමිල්ල විතරයි 😁.. වෙනනම් වැඩක් නෑ ඕකුන්ගෙන් .. සීතා ආන් ඔයාගේ සිංහයා අසූචි නැවකට සල්ලි ගෙවන්ඩ හදන්නේ ,, කියමුද කවියක් ! ✋😁

    • @sunilgamage7748
      @sunilgamage7748 3 роки тому

      Sold Ugadanawi Seetha do some things.

    • @champadesilva7771
      @champadesilva7771 3 роки тому

      අනේ සී..තො..
      ඔබේ කතාව අදට තමයි නියමෙට ගැලපෙන්නෙ
      ....ඒඑ කතා ටික දැන් දිගටම දාමූ නේද ..ඊයා...ලැජ්ජවෙ බෑ ම්2z""

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 3 роки тому

      Okita patti daanna ona ballo daala

  • @pubudulakmal2558
    @pubudulakmal2558 3 роки тому +3

    අපේ සර් මෙහෙම කියද්දි මට මතක් උනේ අර තිස්ස සර් ලංකාවේ සිතියම ඇදලා මැදින් වැට ගහලා ඇමරිකාවේ න් විසා ගන්න ඔනී කියලා කියපු බුරැ කතාව...

  • @sameeramaweekubura8068
    @sameeramaweekubura8068 3 роки тому +7

    Gevindu Kumaratunga is a Sri Lankan politician and Member of Parliament. Kumaratunga was born on 30 November 1964. He is the grandson of writer Kumaratunga Munidasa and secretary of the Cumaratunga Munidasa Foundation. He is the owner of Visidunu Prakashakayo publishers and Kiyawana Nuwana bookshop in Nugegoda

  • @kcproduction6946
    @kcproduction6946 3 роки тому

    Lalanayanaya potha kohenda ganna puluvan

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 3 роки тому +19

    සර් ඔබ නම් යකෙක්,
    නියමයි කතාව ගොතලා තිබෙන ආකාරය.
    පුදුම දැනුමක්.
    සර් ට තියෙන්නේ.(🐄🐂 සීතට ගැලපෙන දෙන්න)සීත පලේ ගහන්න,

  • @srinathnuwan5800
    @srinathnuwan5800 3 роки тому +9

    සීතා ගැන කතාවනම් හොදටම මදි 😔

  • @sisiralugoda2392
    @sisiralugoda2392 3 роки тому

    Excellent!

  • @pushpakumar2057
    @pushpakumar2057 3 роки тому

    Very very good 👍👍👍👍👍

  • @jeffery9781
    @jeffery9781 3 роки тому

    Can anyone please tell me, what is this background music ( end of the video )?

  • @nayanajithkularathna4926
    @nayanajithkularathna4926 3 роки тому

    Niyamai brother

  • @senarathgunasinha7740
    @senarathgunasinha7740 3 роки тому +1

    සර් අලුත් යොජනාවක්, ජාතක කතා කවි බණ තාලෙට නියමෙට කිව්වකි සර්ට හොඳින්

  • @pathmarohini9923
    @pathmarohini9923 3 роки тому

    It's excellent sir

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому

    Superb

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +1

    Seethata kattiya wananawaa ethineda, ?? Sir???

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    Really many thanks sr take care 😍💐

  • @sasafoods3179
    @sasafoods3179 3 роки тому

    Nandi gawaya ne 500 gel edapu?

  • @ajithpriyantha3300
    @ajithpriyantha3300 2 роки тому

    Me sege lamai kohedo gani kohedo meya rata hadanna hadanawa ane ammapa

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 роки тому

    හරි අපුරුයි සනා තුමනි

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 роки тому

    සර් නියමයි..

  • @kapilabandara1001
    @kapilabandara1001 Рік тому

    පට්ට arts. .❤❤❤❤❤❤❤

  • @iqbalmohamed2982
    @iqbalmohamed2982 3 роки тому

    How to write bariya in sinhala? Please let us know thanks

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 роки тому

    Budu saranai sir

  • @dontravels6603
    @dontravels6603 3 роки тому +4

    අහෝ සීතා, නුඹේ "" සළුපට අහකට""

  • @gavi8763
    @gavi8763 3 роки тому

    Real creative talk

  • @1945sara1
    @1945sara1 3 роки тому +21

    නියම දේසපාලන කියවිමක් සන්න සර් දැන් මුන්ගෙ නැටිටෙ ගොම

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 роки тому +10

    නිර්මාණාත්මක බව කියන්නෙ කලාවනම් "සන්නස්ගල" එහි පිකාසෝ වේ!

  • @nuwankumara7698
    @nuwankumara7698 2 роки тому

    Hamboooo super.......

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 3 роки тому +3

    ඇහෙනකොට හරිම අප්‍රසන්න හැගීමක් ඇතිවෙන්නේ සීතා අරබේපොල නම් වට්ටිඅම්මාගේ කටහඩ

  • @antanyantany6782
    @antanyantany6782 3 роки тому

    ලස්සනයි සර්...

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 роки тому +11

    ගෝටට දීලා නැට්ට කඩාගත්ත වැස්සී 🤣🤣

  • @Brossn
    @Brossn 2 роки тому

    😂Ammooo Sanna Sir

  • @theedmond8285
    @theedmond8285 3 роки тому

    Patta. Thank you Sir.

  • @jayanthaliyanage8452
    @jayanthaliyanage8452 3 роки тому

    Ena okkoma enne ehemai. Awata pasuwai piyavi penuma saha sadde balaganna puluwan wenne.

  • @donpeduruliyanarachchipere7254
    @donpeduruliyanarachchipere7254 2 роки тому

    Sanakkian rasamanikkam from baticalo

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 роки тому

    Waw niyamai

  • @VM-xw5pq
    @VM-xw5pq 3 роки тому +7

    I wish Sitha will see this program 😂

  • @diasoka
    @diasoka 3 роки тому

    Is she an ENT specialist? What is the Sinhala name for ENT ?

  • @sudathperera1753
    @sudathperera1753 3 роки тому

    ඔබ අසහාය ගුරුවරයෙකි.

  • @anurakeppe9853
    @anurakeppe9853 3 роки тому

    Best

  • @nayanidammika680
    @nayanidammika680 3 роки тому

    සංසාරේ..

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 2 роки тому

    සීතක්කගෙ රෑපෙ ලස්සන උනාාට කටහඩ චොරයි නේ.....මම හිතුවෙ කටහඩත් ලසසසන ඇති කියලා..😋😋😋😋😋😋&@#°₹$$€®©%[✓✓✓✓✓

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 3 роки тому

    Niyamai

  • @victorhapurachchi8705
    @victorhapurachchi8705 2 роки тому

    එලකිරි කතාව

  • @funtab3499
    @funtab3499 3 роки тому +1

    ධාතුසාර

  • @fukuoka9695
    @fukuoka9695 3 роки тому

    1st CLASS ❤👍

  • @WikiLeaksSriLanka
    @WikiLeaksSriLanka 3 роки тому +3

    මොලේට ❤❤❤

  • @visulakavinda5659
    @visulakavinda5659 3 роки тому +2

    මම යාළුවෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා අවුරුදු දෙකක් ඇතුලත සන්නස්ගලගේ කටින් රාසමානික්කම්ව විවේචනය කරලා එක වාක්‍යයක් කියවුනොත් යාළුවට රුපියල් 5000ක් දෙනවා කියලා. සන්නස්ගලට එච්චර දෙයක් කරන්න කොන්ද පන නෑ.

  • @nlkperera5937
    @nlkperera5937 3 роки тому +1

    සීතා ඔබ කොහිද. එව බලව හොදටම කොර ඇත්තේ ඔබය 😁😁

  • @harshahdg
    @harshahdg 3 роки тому

    oya nari ganita oba thum dunna paranam niyamai sanna

  • @rasikamanamperi5134
    @rasikamanamperi5134 3 роки тому +10

    කොරොනා හට්ටි දාපු එලියන්ත ගැනත් කියන්නකො සර් මැට්ටන්ගෙ මැටි ගැලවෙන්න

  • @padmasriyakanthi151
    @padmasriyakanthi151 3 роки тому

    So sad 🥺🥺🥺 seetha... please change. Your kandian. .....
    Immediately...

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 роки тому +5

    නැටිට නැතිඋනාට වනපු වැනිල්ලට තමයි ඔහොම ඉන්නෙ නාමල්ලා බැසිල්ලා තව තව අය දක්කලා ඇති එකනෙ උඩ පැන පැන මඩ තලන්නෙ

  • @nonarikasha638
    @nonarikasha638 2 роки тому

    Patta paara supiri
    👌

  • @kumaraubeysiri2096
    @kumaraubeysiri2096 3 роки тому

    Rasamanikkam shanakyan

  • @ajithpriyantha3300
    @ajithpriyantha3300 2 роки тому

    Gedara Aya ekathu karagamu neda ser

  • @visakadampali8023
    @visakadampali8023 2 роки тому

    Sar budu saranay italy sita

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 3 роки тому +7

    රට ගැන හිතන ඔබ .....එකතුවෙන්න මාලිමාව ට. (කුන්ඩසාලේ අපි )

  • @DhammaSisila1
    @DhammaSisila1 3 роки тому +2

    සීතට කුඩයක් ඇරන් දෙන්නන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගෙන වැටමාර පොල්ලක් දිනාගන්න

  • @tharushidasanayaka6614
    @tharushidasanayaka6614 3 роки тому +2

    සන්නස්ගල එජාප තනි අලියෙක්. ඒ නිසයි මේ කැගහන්නේ..