'' මඩකලපුවෙ දාපු පොඩි කඩේ කතාව...'' - ගිරග්ග සමජ්ජයේ 08 වැනි සාදය 🍷 😁

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 267

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  Рік тому +25

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    👉ua-cam.com/video/D0XCSMzR90k/v-deo.html

  • @prasannadealwis5205
    @prasannadealwis5205 Рік тому +12

    මේකෙන් ඉස්මතුවන දොඹයාට අපගේ උත්තමාචාරය..
    ❤️

  • @amilakrishantha7878
    @amilakrishantha7878 Рік тому +16

    සීතල කැටි ගැසී ගෙපැලේ පිරුනාට
    මී මල් සුවඳ ගේ වට කර හලුනාට
    රෑ තුන් යමේ බකමූණා හැඩුවාට
    සොදුරියේ බිය නොවන් ගම එහෙමයි රෑට
    මිදුලේ මල් පිපෙයි රෑ පිනි පොදට පෙගී
    දොරකඩ බුලත් වැල දලුලා ඉහල නගී
    නුඹ ආ දා පටන් මගෙ පැල් පතෙහි දුගී
    සොදුරියේ බලන් සැපවත් සඳ එළිය දකී
    සිදාදියේ සැප සම්පත් හැර දාම
    ඔබ මා වෙත අවේ කාටත් නොකියාම
    වෙන් වෙන්නට නොදී දෙන්නා පැතු සේම
    සොදුරියේ නුඹව රැක ගමි දිවි ඇති තෙක්ම
    මින්පසු සොදුර ඉර මුදුනට නැගෙන වෙලේ
    දර කැඩුමට නොයන් තනියම ඉහල කැලේ
    හොල්මං තියනවලු එහි කලු දෙඹර ගලේ
    එතනදි බය වෙලයි නිළමෙගේ පවුල මලේ
    රහසක් තිබේ සොදුරියේ තව නුඹට නොකී
    තාමත් මේක මේ ගමටම පුදුමයකී
    එනමුත් සොදුර නුඹ හට නොකියා නොහැකී
    කවදද මැණික කුළුඳුල් පුතු දැකිය හැකී
    වෙල ළඟ මායිමේ නිදිබර බකිනි ගහේ
    රෑ ගත කරන බකමූනා හඩනූ ඇහේ
    නිදි දෙව්දුව රගයි නුබේ ඇස් දෙකද වැහේ
    ගෙට යමු සොදුර සඳ වැහි කලුවකට වැහේ..///

  • @herathmudiyanselagejayawar3540

    සරත් කොතලාවල, කුමාර තිරිමාදුර කියන්නෙ සුපිරිම වැඩ කාරයො කියල දන්නව.....දොඹගහවත්ත සහ ප්‍රේමලාල් සුපිරිම වැඩ කාරයො කියල දැනගත්තෙ මේ වැඩසටහනින්...දොඹගහවත්ත කියන්නෙ සුපිරි සංගීත අධ්‍යක්ෂක වරෙයක්...අති විශිෂ්ට ගායකයෙක්....සේපාල මහත්තය, ඔබට ගොඩක්ම ස්තූතියි , මේ වැඩ සටහනට......

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 Рік тому +57

    අවසානය මාරම එකක් ඒ පද වැල් සියල්ලන්වම හඩවාවි ඇත්තටම සේපාල් මහත්තයා ඔබට බොහොම ස්තුතියි මේ වගේ කලාකරුවන් ජනතාව ට ඉදිරිපත් කිරිම ගැන

  • @anura2priyankara
    @anura2priyankara Рік тому +6

    ගෙට යමු සොඳුර සඳ වැහි කළුවකට වැහේ....❤ ඒ තියෙන ආදරණීය බව මාරම විදිහට වින්දා.රැක ගතම යුතු කවි උල්පතක්.මාරම සම්පතක්.♥️ වින්දා ඇති වෙන්නම. ආදරෙයි සංවේදී කලාකරුවාණෙනි,♥️♥️🙏🙏🙏🙏 ඔබට දීර්ඝායුෂ , තෙරුවන් සරණයි !!!

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 Рік тому +4

    සුපිරිම රස ගගුලක එකතුවක් .හරිම රහයි❤️❤️ .වින්දෙමි .👍👍

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 Рік тому +7

    කලාකරුවන්ගෙ රසකතා පුදුම රසවත් යාලුවන්ට දෙන පෝරියල් ,ඒවා අහන්න ආසයි 😂😂❤❤

  • @haresheranga
    @haresheranga Рік тому +14

    මරු ඕයි! දොඹයා මහත්තයගෙ සින්දු ටික අහන්න විදියක් තියෙනවද?

  • @kameshmavitha2474
    @kameshmavitha2474 Рік тому +16

    කුමාර තිරිමාදුර මහත්තයා කියන්නේ පට්ට නිහතමානී මනුස්සයෙක්. මන් ඉස්කෝලෙ යන කාලෙ දවසක් පොත් කඩේක ඉන්නකොට එයා van එකෙන් බැහැලා ආවා සෙරෙප්පු දෙකක් නැතුව. පත්තරේ ගන්න ඇවිත්ත් තිබ්බෙ. මගෙ ඔලුව අතගාලා ගියා

    • @thashisha
      @thashisha Рік тому +2

      Ekagai, aya godak hoda manussayek

  • @wasanthaweerasekara758
    @wasanthaweerasekara758 Рік тому +25

    නියමයි වැඩසටහන අන්තිම එක මරු මේ වගේ හැංගුන සුන්දර නිර්මාණ තව කොච්චර ඇතිද

  • @clementfernando3914
    @clementfernando3914 Рік тому +29

    එළ එළ සේපාල් සහෝදරයා,හරිම දේ හරි කාලය තුළ ඉදිරිපත් කිරිම, හරිම වැදගත් සියළු දෙනාටම සුභ පැතුම් !!!!!!!

  • @chandanasamith5975
    @chandanasamith5975 Рік тому +32

    දවසක් උනත් එක දිගට අහන්න පුලුවන් සොදුරු මිනිසුන්ගේ සුන්දර කතාබහක් ❤

  • @samanthasinha6155
    @samanthasinha6155 Рік тому +3

    ආදරෙයි දොබේ අයියා,මම පොඩි කාලෙ ඉදලම ඔයාගෙ ගමේ රසිකයෙක්

  • @kassasl7571
    @kassasl7571 Рік тому +5

    මාරම ලස්සනයි අද වැඩ සටහන ❤️🙋‍♂️දොබෙ සර් හැන්ගිච්ච නිහඩ චරිතයක් ❤️මාරම ලස්සන සින්දු ටික අදකාලෙ මල් රැප් වගෙ නෙමෙ ලස්සන තෙරුම් තියන සින්දු ❤️සෙපාල සර් ඔයාට ගොඩක් ස්තුතියි ❤️

  • @vernonperera6679
    @vernonperera6679 Рік тому +116

    ඳොඹයා කියන අාශ්චර්ය පුද්ගලයාට උපහාර කරන්නම වෙනවා.👍✌️🙏💕

    • @haresheranga
      @haresheranga Рік тому +2

      එකෙන්ම!

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 Рік тому +1

      😍

    • @nuwannadeesha8043
      @nuwannadeesha8043 Рік тому +2

      Me sindu koheda tiyenne Hewwa hama widiyaktama

    • @sksgamingsl3805
      @sksgamingsl3805 Рік тому +1

      ​@@nuwannadeesha8043 මමත් හෙව්වා හම්බුනෙ නෑ

    • @samanbandara83
      @samanbandara83 Рік тому

      ​@@sksgamingsl3805 😊c😅 ඩබ්c cc ඩබ්😅 ඩබ් ඩබ්c coc😅x

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 Рік тому +3

    I remembered Deepal Silva who entertained us by singing that song. Rest in peace!

  • @IndrajithKuruppu-oq5hg
    @IndrajithKuruppu-oq5hg Рік тому +12

    ගෙට යමු සොදුර සද වැහි කළුවරට වැහේ... නිර්මාණ නැව් කියන්නෙ මේවට.

  • @chethamindinu3192
    @chethamindinu3192 Рік тому +9

    බොහෝම ස්තුතියි සේපාල් මහත්මයාට සහ සියලුම දෙනාට. 🙏🙏🙏🙏🙏

  • @rohinifernando4737
    @rohinifernando4737 Рік тому +13

    නියමයි සේපාල් මේ විදිහට හරියට වෙනස් කරමු

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 Рік тому +14

    වෙනදට බොන්නේ 500ml Heineken 2. අද ඊට වඩා ගියා.
    පට්ට. ආශම විදියක්. ආශම කට්ටියක්‌. 🌹🌹🌹❤️❤️❤️❤️💕💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @education1415
    @education1415 Рік тому +16

    පින කියන්නෙ තමන් කැමතිම දේ දෙන එක❤❤

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 Рік тому +12

    අටවෙනි සාදය නම් නියමයි, සේපාල්🎉
    ජයවේවා!🎈

  • @gunasekara1671
    @gunasekara1671 Рік тому +12

    සාදය කියන්නෙ පිස්සුවක් අප්පා...ඒක මාරම රහක්❤️🔥

  • @roshanpathmasiri3896
    @roshanpathmasiri3896 Рік тому +2

    Dobe sri me awasan sinduwa තනියම yutiyub dannako ලස්සනයි ආදරෙයි හැමෝටම බුදු සරනයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathmuhandiram9963
    @sampathmuhandiram9963 Рік тому +2

    පට්ට ..වැඩක් ..👌👍🌷🌷❤️🔥

  • @darshanachinthaka9568
    @darshanachinthaka9568 Рік тому +3

    ආදරේ කරන හොදම වගේ අග්‍රගන්‍ය කලා කරුවන් දෙදෙනෙක් සින්දු කියන කලා කරුවා හදුන්වා දුන්නට ගොඩක් ස්තුතියි තිරය පිටු පස ඉන්න අනික් කලා කරුවාටත් ස්තුතියි.

  • @kameshmavitha2474
    @kameshmavitha2474 Рік тому +6

    සරත් කොතලාවල මහත්තයා කියන්නෙ සුපිරිම චරිතයක්. මන් දන්න කාලෙ ඉදන් සුපිරිම වැඩ්ඩෙක්. තන්හා රති රගා එකේ නියමෙට act කරා.❤

    • @pathirana64
      @pathirana64 Рік тому +3

      සරත් ගැන මාර පැහැදීමක් මටත් ආවා ලංකාව ට ඉදිරියේ දි දැනෙන වැඩ ගොඩක් කරයි කියලා හිතෙනවා තිරා ...බොන එක අඩු කර...න් බ්‍රො

  • @kavindananayakkara5125
    @kavindananayakkara5125 Рік тому +2

    සුපිරි වැඩක් මේක. ලස්සනයි

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 Рік тому +4

    මේ පස් දෙනාම වටිනා අපේම අම්ල සම්පත් ජයවේවා!❤❤❤❤❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Рік тому +6

    ලස්සන වටිනා හමුවීමක්.

  • @diniyamusic
    @diniyamusic Рік тому +6

    වෙනස program එක බලල මේ වෙනකන් සෙට් වෙද්දි කිය්න ලස්ස්න සින්දු ගොඩක් තියනව මාර සතුටුයි ලාල් මාමත් ඉන්න ඕනේ තව ගොඩක් උඩ❤️

  • @kumara7459
    @kumara7459 Рік тому +8

    I think I listened last 4 min so far more than 15x - wow
    The pain , sorrow, happiness, hopes , beauty plus many more contemplated into one poem
    Great job 👏

  • @DumindaThushara-vq1zb
    @DumindaThushara-vq1zb Рік тому +3

    සීතල කැටි ගැසී ගෙපලේ පිරුනාම සින්දුව කොහෙන්ද හොයාගන්න පුලුවන්

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Рік тому +3

    Beutiful I like this programme Niyamai 👈👍

  • @Isuruish22
    @Isuruish22 Рік тому +8

    Wow අදනමි පට්ට වෙනම රහක් ❤

  • @shamikadesilva5995
    @shamikadesilva5995 Рік тому +6

    I’m meeting new people everyday in this program. Today, Dombe and Premalal. 👍👍 I listened almariya song 5 times. 👏👏

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 Рік тому +4

    අන්තිම සිංදුව ❤❤😢 පොතක් කියෙව්වා වගේ සාකච්ඡාව ඇහුවම.❤❤❤

  • @anurauggalla4069
    @anurauggalla4069 Рік тому +8

    හරිම අපුරු යි.සොඳුරු නිමේෂයන්❤❤❤❤❤

  • @shehanudayanga3548
    @shehanudayanga3548 Рік тому +1

    කුමාර තිරිමාදුර කියන්නෙ මම වැඩියෙන්ම කතා කරපු කලාකරුවා , හරිම දක්ශ රංගන ශිල්පියෙක් , හැබැයි ගහනව කුඩු සූදුරු වෙන්න ❤ දවසක් අපේ ගෙදරක ඇවිල්ල ගිහාන් ප්‍රනාන්දු එක්ක මාරම ආතල් එකක් දුන්නෙ , අද වගේ මතකයි ❤ ආදරෙයි අංකල් , ආසයි දවසක සරත් කොතලාවලව හම්බෙන්න ❤

  • @shiranudawaththageaccounti1298

    ලස්සනම මොහොතක් ,

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Рік тому +6

    ඔබ සැමගේම ශරීර සව්‍ක්‍ය
    යහපත්වම තියාගන්න මහත්තයෝ ...🎤💘🙏
    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා .ලැබේවා ..ලැබේවා ...

  • @nima8549
    @nima8549 Рік тому +31

    දොඹේ..දොඹෙන් දෙනවා අෆ්ෆා.. ❤
    ඕක අපි දන්නේ "පොඩි ළමයා " කියද්දී..😢

  • @SanchareSL
    @SanchareSL Рік тому +12

    කියන්න වචන නෑ අද සෙට් එක නම් සුපිරි,,වෙලාව යනවා දැනෙන් නෑ❤️❤️අද කාලෙට ගැලපෙන වැඩසටහනක් ❤️Good Luck සේපාල් මහත්තයා

  • @wijerathnabenadict7231
    @wijerathnabenadict7231 Рік тому +2

    නියම සංවාදය, සොඳුරුයි, සරලයි... අති විශිෂ්ඨයි... දොඹේ අයියා මරේ මරු...ජය වේවා සියලු දෙනාට...

  • @kasunudaya1838
    @kasunudaya1838 Рік тому +5

    නැදුන් බුරුත කොස් කලුවර මොරටුවෙදි හම්බෙලා වෙලා වගේ😊❤❤❤❤

  • @priyanthakarunachandra9999
    @priyanthakarunachandra9999 Рік тому +6

    අද මරු . දොබේ අයිය මරු .

  • @udayapriyashantha554
    @udayapriyashantha554 Рік тому +9

    කුමාර තිරිමාදුර සරත් කොතලාවල දෙන්නා කියන්නෙ කලාගාර❤

  • @ashenishantha3851
    @ashenishantha3851 Рік тому +7

    Niyamai.. hidatama enjoy kala… thanks for having these wonderful people ❤😂😂

  • @kalumpw
    @kalumpw Рік тому +9

    සුන්දර මිනිස්සු

  • @arunahewage1900
    @arunahewage1900 Рік тому +4

    Excellent Bro, please continue. 🙏👍

  • @aarogyahealth
    @aarogyahealth Рік тому +5

    Mr Dombagahawatta, Deepal Silva sang your song and became popular. Nihal Silva did nallatambi using my drama script and became popular. I did not bother. Me okkoma Keli kellinneokkoma maranaya enaturu withari

  • @aarogyahealth
    @aarogyahealth Рік тому +10

    අද බොහොම ලස්සනට වෙඩසටහන කරනවා . හරිම ලස්සනය් 😂

  • @thimirajayasinghe109
    @thimirajayasinghe109 Рік тому +1

    ❤🍃

  • @dhammika9898
    @dhammika9898 Рік тому +8

    දොඹයා අපේ එකා...ගමෙි එකා...❤❤❤

  • @jhaperer9929
    @jhaperer9929 Рік тому +6

    It should be two hours programme.

  • @prabathsusantha1685
    @prabathsusantha1685 3 місяці тому +1

    අම්මෝ දැක්කත් ඇති, කලා විශ්ව විද්‍යාල 🙏🙏🙏🙏❤❤❤

  • @dilithshanaka936
    @dilithshanaka936 Рік тому +1

    👍

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 Рік тому +1

    සුපිරි සුපිරි සුපිරි

  • @nimanthavithanage5979
    @nimanthavithanage5979 Рік тому +2

    Supperb.
    Aye no katha
    No Sina.
    Marama sathutoi.

  • @tharindudayan5331
    @tharindudayan5331 Рік тому +9

    සේපාල් මහත්මයානනී.. දොබයා කියන ශූරයා තනි වැඩසටහනක් කරන්න කියලා ඉල්ලනවා...මෙච්චර ලස්සන ගීපද අපි අහලවත් නෑ හදවතින්ම ප්‍රනාමය

  • @lalithlalith9190
    @lalithlalith9190 Рік тому +2

    Superb, lovely lyrics.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Рік тому +7

    අද සෙට් එකත් මරු ❤️

  • @chanakayaparatne249
    @chanakayaparatne249 Рік тому +3

    What wonderful session . Excellent

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +9

    ලස්සන ගායනය. අතීතය මතක් වෙනවා.

  • @TharangaPerera-x2h
    @TharangaPerera-x2h Рік тому +2

    මගේ ජීවිතේ බලපා ලස්සනම වැඩසටහන සියලු දෙනාටම ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works Рік тому +5

    දොඹය දුන්නෙ දොබෙන් යන්න නියමයි මරු ❤🤜🤛

  • @mahiddhithero.colombo2445
    @mahiddhithero.colombo2445 Рік тому

    Hari asawen baluwa siyalu denata dirgau budusarai

  • @wimukthibandara8049
    @wimukthibandara8049 6 місяців тому

    ජීවත්වන මිනිස්සු ආඩම්බරයි මෙහේම හරි එක හෝරාවක් ජීවත් වීමට ලැබීම..❤

  • @prasaninamudiy7104
    @prasaninamudiy7104 Рік тому

    ඒකනම් සේපාල මහතා සුපරි පරි ( ගෙට යමු සොඳුර සද වැහි කලුවකට වැහේ

  • @merilfernando2699
    @merilfernando2699 Рік тому +5

    සුන්දර මිනිස්සු සියලුම දෙනාටම නිදුක් නිරොගිව චිරාත් කාළයක් වැජබේවා.

  • @kumarvelu7509
    @kumarvelu7509 Рік тому +3

    සුපිරි වැඩක් සේපාල අයියා ❤❤❤❤❤❤

  • @sampathamusick
    @sampathamusick Рік тому +3

    නියමයි...එල...එල...ජය වේවා....❤❤❤

  • @mr.deb....2321
    @mr.deb....2321 Рік тому +4

    මිනිස්සු ❤️

  • @rumeshdissanayaka1047
    @rumeshdissanayaka1047 Рік тому +2

    අවසානය අනර්ගයි.. දොඹේ සර්... ❤

  • @chatu2005
    @chatu2005 Рік тому +4

    අද නිවාඩු දවස fun එකෙ පටන් ගත්තා.එල

  • @RisinduKushan
    @RisinduKushan Рік тому

    ලියපු සිංදු ටික නම් සුපිරියක්ම තමයි ❤👍

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому +3

    ජිවිතෙ විදින සොඳුරු මිනිසුන්

  • @3rdeyecreation007
    @3rdeyecreation007 Рік тому +1

    අන්තිමට කියපු සින්දුව වෙනම තැනකට අරන් ගියේ.. තේරෙන්නේ නෑ කියන්න

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 Рік тому +4

    Thanks බල්බ් වැල එහාට දැම්මට

  • @niroshanranjannanayakkarag7305

    Butifull program
    I like it
    Thanks

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 Рік тому +6

    විශිෂ්ටයි

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Рік тому +2

    Thanks Sepal mama magadi meg damme ,oya Hari Sepal

  • @kingssoft4600
    @kingssoft4600 Рік тому +16

    ඉතාම සරලව කිව්වොත් කුමාර තිරිමාදුර කියන්නේ ආත්මීය කලාකරුවෙක් ඔහු ඔය වචන වලට එහි අර්ථයට පණ මෙන් ආදරය කරන පුද්ගලයෙක්

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 Рік тому +4

    කරුණාකර මේ සංගීතවේදීයාණන්ගෙ දුරකථන අංකයක් ලබා දෙන්න..එතුමා සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි....සේපාල් මහත්මයා

  • @jayanthasameera6550
    @jayanthasameera6550 Рік тому +5

    Meet and meal සුපිරි ...❤️

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 Рік тому +3

    ❤ ඒක ට නම් කියන්න වචන නෑ ලස්සනම වැඩක්.😍🥺❤

  • @shashikalakshani9941
    @shashikalakshani9941 Рік тому +1

    ,දොඹේ සුපිරියි....

  • @susithasonnadara4265
    @susithasonnadara4265 Рік тому +1

    Marama set aka asai meet wenna

  • @madumalPerera-k6q
    @madumalPerera-k6q Рік тому +1

    "maluth aye sindu kiyawi kalapuwe ainata weela.." me tika ahaddi ahata kadulu awa aiye...

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 Рік тому +1

    හැමෝටම ❤️❤️❤️❤️

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 Рік тому +2

    කාලෙකින් බලපු නියම වැඩසටහනක්

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 11 місяців тому

    👍👍Thanks

  • @japanjeewithe3508
    @japanjeewithe3508 Рік тому +2

    හරිම රසවත් සාදයක්❤

  • @mohamedfaris-k4z
    @mohamedfaris-k4z Рік тому +4

    කියන්න වචන නෑ සේපාල්.. ආසාවෙන් බැලුව .

  • @roshanbuddikajayathilaka
    @roshanbuddikajayathilaka Рік тому +1

    Wine witharak nam newei beela thiyenne. But supiri set eka. Jayawewa...

  • @salmansalman8125
    @salmansalman8125 Рік тому +3

    Drive home safe gentlemen’s.

  • @supunmaduranga3513
    @supunmaduranga3513 Рік тому +2

    නියම වැඩක්..රිලැක්ස් එකේ බලන් පුලුවන් දෙයක්..

  • @sanjeewakumara-l5b
    @sanjeewakumara-l5b Рік тому +3

    Good morning
    Can I know Mr.Dobe' number please?
    Thanks

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 Рік тому +4

    ❤❤❤ නියමයි නියමයි