'' තොරණේ විස්තරේ...'' - ගිරග්ග සමජ්ජයේ 09 වැනි සාදය🎑 🍷

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 106

  • @renukarajapakshe37
    @renukarajapakshe37 Рік тому +33

    අදත් වැඩ සටහන ඉතාම රසවත් සේපාල් මහත්මයා . සරත් කුලාංග ඇතුලු කන්ඩායමට අපගේ ප්‍රනාමය

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Рік тому +24

    සැබෑ වෙනස බලාපොරොත්තු වෙන අපිට ඔබගේ ඔය අලුත් වෙනසක් හරි වැදගත් වෙනවා

  • @haresheranga
    @haresheranga Рік тому +5

    අද අහපු කතා ටිකනං මාරයි. හත්තොටුවේගම මහත්තයා ගැන කතාව කියද්දි ඇහැට කඳුලක් ආවා. ඒ ගාණට එන්න පුලුවන් මිනිස්කමේ ඊළඟ ලෙවල් එකකට ගිය සුපිරි මනුස්සයෙක්ට විතරයි.

  • @nima8549
    @nima8549 Рік тому +23

    අගේකලයුතු වැඩසටහනක්..❤
    අපේ ප්‍රවිණයෝ ගැන ඇත්තටම මොනවාද අපි දැනගෙන ඉඳලා තියෙන්නේ..
    පුදුම චරිත... 🍀🍀🌹🌹

  • @sureshvitharana5710
    @sureshvitharana5710 Рік тому +10

    හරි ඇගයීමකට ලක් නොවූ සොදුරු කලාකරුවන් ❤️

  • @cdbp2691
    @cdbp2691 Рік тому +7

    හරිම සමීප හැඟීමක් දැනෙන ආකෘතියක්. පුදුම රසයක් බෙදන්නේ. ස්තූතියි සේපාල් මහත්මයා ❤ ජයම වේවා...!!!

  • @SuperUnawatuna
    @SuperUnawatuna Рік тому +13

    මේකත් ලස්සනම වැඩ සටහනක් .ගායනාවන් සුපිරි.රසවතෙකු අනිවාර්යයෙන්ම බැලිය යුතු රසවතුන් පිරි සුපිරි වැඩක් .

  • @142samantha
    @142samantha Рік тому +6

    වැඩසටහන ඉවරවුනා දැනුනෙත් නැහැ ආදනීීය චරිත සැමට ජයෙන් ජය 👏👏👏👍👍👍✌✌✌

  • @arunaperera6339
    @arunaperera6339 Рік тому +8

    This is the best Meet and Meal ....Very genuine and real... These people are real and authentic..

  • @shyamasam16
    @shyamasam16 Рік тому +6

    සරත් කුලාංග මහත්මයා සහ ලීලසේන (අපිට මතක චරිතෙ)මහත්මයා ඔබ දෙදෙනාගේ ම ඉදිරි කටයුතු සාර්ථක වේවා!

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 Рік тому +1

    That song was awesome
    Mervin perera මහත්මයා මතක් උනා ❤

  • @hasenisuru589
    @hasenisuru589 Рік тому +6

    පුලුවන්නං ජේෂ්ඨ කලාකරුවන් ගැන කතා කරද්දී පින්තූරයක් දාන්න ඒක අපිට සැහෙන්න වටිනවා ස්තුතියි!❤

  • @malikridesmtb
    @malikridesmtb Рік тому +5

    Found this episode a very educational addition to entertaining . Well done Sepal and the team!!! Keep up the good work!!!

  • @Olofus.
    @Olofus. Рік тому +2

    @meat and meal/ @ Sepal මයා, හරිම රසවත්. ස්තුතියි. ටිකක් කෝපිකඩේක වගේ background එකක් ගත්තනම් complete.

  • @warunafernando6582
    @warunafernando6582 Рік тому +2

    රටට අවශ්‍යම මේ වගේ කලාකරුවන්❤❤❤

  • @meladefonseka6204
    @meladefonseka6204 Рік тому +1

    Respect for focusing on great actors as such.

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому

    සියලුම කලාකරුවන් අගය කරන වැඩසටහන ක් සංගීතය සමග සාකච්ඡා ව ඉතාම වැදගත් ස්තුතියි සේපාල් මහත්මයා

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Рік тому +1

    KULANGA & vinee my upper class at taxila horana yasas in lower class loving memories of our school, vinee passed away us,

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 Рік тому +9

    පලමු කොමෙන්ටුව හරි ආදරෙන්... ❤

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 Рік тому

    එකක් නෑර බලනවා..
    1000+ වැඩසටහන් කරමු ❤️❤️🔥
    ආසාවෙන් බලන් ඉන්නෝ ( ගිරග්ග සමජ්ජ )

  • @lahirumendis8978
    @lahirumendis8978 Рік тому

    ගාමිණී හත්තෙට්ටූවේගම සර්ට නිවන් සැප ලබේවා 🙏🙏🙏 අපේ පාසලේ නාට්‍යක් කරා සර් යටතේ.. හරිම හොද. නිහතමානී මනුස්සයෙක්

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 Рік тому +2

    හරිම රසවත් පැය එකහමාරක් 🙏

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 Рік тому +1

    වැඩසටහන අතරතුර,එන අය පොඩ්ඩක් අදුන්වල දෙනවනම් වටිනවා.

  • @prasadvlog6754
    @prasadvlog6754 Рік тому +5

    සමන් හේමරත්න අයියා ... නිවන්දම ... අපේ ගමේ ☺️

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +6

    උතුම් මිනිසුන් කීපදෙනෙක් ගැන විස්තර ටිකක් දැනගත්තා.

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 Рік тому +2

    Mewwa තමයි program ekenma.. jivitheta tv kasada progrm wala nodakina supiri manussayo mehema hari dakinna lebena eka nam bagyak

  • @travelcat4557
    @travelcat4557 Рік тому

    Keep going Mr sepal.this is real job and social political program

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 Рік тому

    හරිම ලස්සන වැඩසටහන ස්තුතියි සියලුදෙනාට

  • @nimalbandara676
    @nimalbandara676 Рік тому

    Excellent Sepal this is another way of cognizing people with pleasure , a successful way of Sepal to enjoy the people

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 Рік тому

    This program is very interesting. Thank you, Mr. Sepal👍

  • @ireviewsca5778
    @ireviewsca5778 Рік тому +12

    රටේ සැබෑ කලාකරුවෝ

  • @aarogyahealth
    @aarogyahealth Рік тому +3

    Another nice program 😂👍

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 Рік тому +1

    කොර වෙන්න ගහනවා කවුද බැලුවා බන්ඩියනේ .මීගමු වෙන්නප්පු හලාවත ගියා වාගේ

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x Рік тому +3

    Harima lassana wadasatahanak

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Рік тому

    ලස්සනයි වැඩසටහන

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 Рік тому +12

    සමහර සාද වලට වයින් වල වොලිම් එක මදි කියල හිතෙනවා..

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Рік тому

    බොහොමත්ම ස්තූතියි ...සේපාල් 🎤🙏.

  • @anurauggalla4069
    @anurauggalla4069 Рік тому +5

    නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @joealexander651
    @joealexander651 Рік тому

    Neela sena what a wonderful actor god bless you all good job Mr.Sepal & team 👍👍👍 today is the best meet and meal 🥘

  • @betterlife4279
    @betterlife4279 Рік тому +1

    Ekai Ekai Ekai 💖💖💖

  • @bandarawannisinghe7835
    @bandarawannisinghe7835 Рік тому

    Welawak ne balanna.harima rasawath mr.sepal

  • @aneeseetes6956
    @aneeseetes6956 Рік тому

    ලස්සනයි ඔබ සැමට.💗💗💗

  • @CHANDI17
    @CHANDI17 Рік тому +2

    නියම වැඩක් ❤

  • @kamaluda8252
    @kamaluda8252 Рік тому +1

    අද තමා රසවත්ම එක, ❤

  • @chethamindinu3192
    @chethamindinu3192 Рік тому +2

    ආදරෙයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤

  • @sn9966
    @sn9966 Рік тому +2

    ආවා ආවා ආවා...❤️

  • @dhanushkachamee68
    @dhanushkachamee68 Рік тому

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමෝටම

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 Рік тому +3

    හැමදාම වගේ අදත් ආදරෙන්...♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ivonperera5594
    @ivonperera5594 Рік тому

    Hane me ape paradise kala silpiyo dakimath sathutak dirgayo❤❤

  • @amilashanuka86
    @amilashanuka86 Рік тому

    අපූරුයි ❤

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  Рік тому +4

    " කෙළවෙනකොට තමයි සදාචාරෙ මතක් වෙන්නෙ…"
    👉 ua-cam.com/video/Ccg2CouR53w/v-deo.html

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 Рік тому

    සිංදුව මරු.!!! සිංදුව විතරක් වෙනම record කරලා UA-cam දාන්න. Sure එකට hit වෙයි. Good Luck!! Shihan Mihiranga හො නවක පරපුරේ ගායකයෙක් දාලා කලෙත් කොහොමද?

  • @sumuduishan7336
    @sumuduishan7336 Рік тому

    අදත් නියමයි❤❤❤

  • @MrDpsrilanka
    @MrDpsrilanka Рік тому

    This is d best out of 9

  • @prabathwijesinghe7379
    @prabathwijesinghe7379 Рік тому

    okkoma ekai...what a creative idea!

  • @erangamunidasa7213
    @erangamunidasa7213 Рік тому

    ආසම දෙන්නෙක් , මාර දක්ෂ නලුවෝ දෙන්නෙක් 👍👍👍

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 Рік тому

    එක හුස්මට බැලුවා ❤️❤️❤️

  • @eagallafernando7830
    @eagallafernando7830 Рік тому +1

    කරුණා කරලා සහභාගි වෙන අයගේ නම් සදහන් කරන්න පුළුවන්ද ? පිටරට දීර්ගකාලයක් ජීවත් වූ අයට වැදගත් වේ යැයි සිතමි

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara Рік тому +2

    niyamayi

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому

    අති විශිෂ්ටයි සර්..ඔබ ගේ.නිර්මාණශීලී බව.තුළින්.අනාගත පරපුර නව ඉමක් කරා ගමන් කිරීම අරබණු නොඅනු මානයි ඇත්තටම සතුටු වෙනවා මට මතක්.වෙනවා.එදා. දවස. ,කරුණාරත්න,මෛත්‍රී,හද මාමා එද ගුවන් විදුලිය,ඉන් පසුව රූප වාහිනිය (සේපාල් අලුත් ලොවක් ගොඩ නැගීම. අපි ගොඩ නගමු අනාගත පරපුර ට) නමුත් ..එය දඩුවම් දෙනා වරදක් විය හැක. (කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසූරන්. )ඇත්තට අනාගත පරපුර ලස්සන දේවල් කරයි. (සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන)❤😊ජීවිතය සුන්දරද.මෙතරම්❤.සරලයි සුන්දරයි/ සුන්දරයි සරලයි❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому

    Very interesting ❤.

  • @jehan707
    @jehan707 Рік тому

    සර්පිනාව,තබ්ලාව තමයි සෙට් වෙන්නෙ🎉❤😊

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Рік тому +3

    🙏♥️🇱🇰

  • @ZOOMFILMproduction
    @ZOOMFILMproduction Рік тому

    මේ වැඩසටහන හැමදාම බලනව මේ වගේම සොදුරු මිනිසුන් ව පමණක් සහභාගි කරගන්න. ප්‍රසන්න ජයකොඩි හදගම md මහින්දපාල ඒවගේ අයවත් ගෙන්නන්න

  • @dilipmacbookssaparamadu3522

    සරත් කුලාංග මහත්මයා .... පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස පැමිණ ..මතුගම මහජන ක්‍රීඩා පිටියේ කෙළවරේ ඇති සල්ගහ යට වාඩී වී සිටියදී වචන කිහිපයක් කතා කිරීමට මා වාසනාවන්ත උනා...හරිම සරළ ගුරු මහත්මයෙක් ..!

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому

    සරත් කුලාංග ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 Рік тому +1

    Best ❤

  • @prcreation5780
    @prcreation5780 Рік тому

    රොඩ්නි, ප්‍රියන්ත සෙනවිරත්න ,ගීරාජ්,පියුමි,මිහිර ගෙන්න.

  • @fernandonirmal9308
    @fernandonirmal9308 Рік тому

    Nice🎉🎉🎉🎉

  • @kennetbandara8245
    @kennetbandara8245 Рік тому +1

    LEELA SENA,,,SUPIRI CHARITHA...MARU RAGAPAM..

  • @nodexgraphics
    @nodexgraphics Рік тому

    niyamai

  • @ShiranTharanga-qq6yw
    @ShiranTharanga-qq6yw Рік тому

    Adanam maru♡♡♡

  • @sf9714
    @sf9714 Рік тому

    මට මතකයි 7 ට ඇලපිල්ලක් දේශන ශාලාවක කලු ලෑල්ලක ලියපු කතාවක් හැත්තෑ ගනන් වල කැලණි සරසවියේ.

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  Рік тому +4

    " රනිල් ලස්සන වුණාම පතිවෘත්තාවට කෙළවුණා…"
    👉 ua-cam.com/video/ipXW03g3h-E/v-deo.html

  • @sn9966
    @sn9966 Рік тому

    කෝ 10?සති අන්තයේ කිහිප පාරක් බැලුවා ඇවිත් ඇවිත්...තිබ්බෙ නෑ..ඊලග එක දාන්නෙ කවද්ද?

  • @virajadhikari2506
    @virajadhikari2506 Рік тому +1

    සනුතේ... නෙවෙයි.. ශොන්තේ..😊 වෙරි වේවා .. සිංහලෙන් 😂😅

  • @dilippoco7740
    @dilippoco7740 Рік тому

    සේපාල් මහත්මා ... දෙහිවල පැත්තෙ ගායිකාව ලෙස සඳහන් කරන ලද්දේ .. වසන්තා තිලකාංගනී ද , ශ්‍රීමතී තිලකරත්න ද? එසේත් නැතිනම් ස්වර්ණලතා කවීශ්වර ද?

  • @AselaParanagama-zm5zn
    @AselaParanagama-zm5zn Рік тому +1

    🔥❤❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 Рік тому

    Ela kiri

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 Рік тому

    System changed
    Ona karala thbuna de labila neda?

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 Рік тому

    👍✌️❤

  • @kithsirivithanagamage3417
    @kithsirivithanagamage3417 Рік тому

    Dear sepal. This is the same experience I had when I was in drama field in 1980s. In concerned to your your this program, I have lots of things to expose in this field as a part time artists who joined to drama field in this country in 1980s. I need to expose lot of things about this field. I do not have your tel no to contact you. Just send your no me.

  • @NJay380
    @NJay380 Рік тому +1

    Ado Teledrama එකේ හිටපු චමියා නේද මේ ?

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anojaariryadasa774
    @anojaariryadasa774 Рік тому

    💐❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthaweerasekara758
    @wasanthaweerasekara758 Рік тому

    ගිරිරාජ් ප්‍රියන්ත රොඩ්නි මිහිර ඒ කට්ටියත් මරු

  • @w.g1612
    @w.g1612 Рік тому

    Ko mahathmayo hondunhodo mahathmaya

  • @mudithagamage
    @mudithagamage Рік тому

    වයින් නැතුවත් මත්‍ වෙන රසයක් .

  • @nandanakumara6242
    @nandanakumara6242 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 Рік тому

    ❤❤❤😂

  • @hansithenuk197
    @hansithenuk197 Рік тому

    Wasantha sandanayaka neda...supriyage achchi....

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Рік тому

    අයියෝ ඔය බුදු දහමේ ප්‍රශ්න ද 🎉 ඡන්ද කල්දාන ට්‍රික්ස් 😂 කලබල වෙන්න එපා ❤

  • @anuraekanayke6541
    @anuraekanayke6541 Рік тому

    දැනිනමි විහිළුවක් වෙලා. කල්දේැමි බත් කෑවට පස්සේ ,, හැකියාව, විහිළු වක් වෙලා...රාජ.කපුරු, අපි බැලුවේ හැැදුනුවැව මධ්‍ය විදුහලේදී,ජනක්
    පෙු්මලාල්ගේ.දැන්නම් ,ලැජ්ජාහිතෙනව මෙිවා විකුණා ගෙන කන එක ගැන ...😂🤣🤣

  • @isuruswag6092
    @isuruswag6092 Рік тому

    සේපාල් මහත්මයා චතුර පෙරේරව ගෙන්නන්න..

  • @asankavidanagama9506
    @asankavidanagama9506 Рік тому

    සේපාල් මහත්තයා වැඩේ නම් ලස්සනයි....වයින් බෝතලේ ලේබල් එක නිතරම කැමර් එක පැත්තට තියනව..ඒක ටිකක් අවුල්......

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому

    Chin chin. French bar

  • @CrazyJones-bg3hs
    @CrazyJones-bg3hs Рік тому

    4denek eka wine bothalayak bonawa dekkama dukai honde. Narakada raa saha maiyokka

  • @amilashanuka86
    @amilashanuka86 Рік тому

    ❤️

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Рік тому

    👍👍💯🙏