මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 129

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 5 місяців тому +8

    හෙලයේ පුරාණ ඉතිහාසය නිවැරැදි අයුරින් පහදා දෙන ඔබ තුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      ස්තුතියි

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 Місяць тому +1

    ඔබේ දැනුවත් කිරීම තර්ක වල.යම් සත්‍යක් ඇති බව වැටහෙනවා

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 4 місяці тому +5

    ආඩම්බරයි ඔබේ හෙළිදවට.ජය ඔබ‍ට ❤

  • @shamaliw
    @shamaliw 5 місяців тому +7

    සුපිරි සහොදරයා..හරිම අ⁣ාඩමිබරයි

    • @mediamlk
      @mediamlk  5 місяців тому +1

      ස්තුතියි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +10

    හරිම ලස්සනයි අනේ බුදුසරණයි

    • @weeragoda8641
      @weeragoda8641 5 місяців тому +3

      බෞද්ධ සිංහල ජනතාව දැනවත් කරන්න මොකද අපෙ ඉතිහාසය හරියට කවුරැත් දන්නෙ නැ බොහොම ස්තුතියි

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ​@@weeragoda8641ඉන්දියන් සාදුල පස්සෙ ඉඳං..කියනදේට සාදුකාරය දෙනව මෙලෝ ස‍ං සාරයක් නැතුව..😢

  • @rohanfernando679
    @rohanfernando679 5 місяців тому +8

    ඉතාම හොඳයි මේක දිගටම කරගෙන යන්න දරුවෝ හැබැයි මේ ගමන යන ගොඩක් මිනිස්සු ඉන්නවා ඔවුන් සමග එකතු වී එකම මඟ යන්න

  • @NuwanMunasingha-h7d
    @NuwanMunasingha-h7d 2 місяці тому +1

    අපේ ඉතිහාසය අපිට ඕන සියලුම ජනතාවට මෙය වැටහේවා

  • @weeragoda8641
    @weeragoda8641 5 місяців тому +13

    බෞද්ධ ඉතිහාසෙ හොයන්න වෙලාවක් නැ. ඹිපා දුුප හොයන්න වෙලා තියෙනවා. සේරටමවඩා කරැමෙ ලොකුයිනෙ දැන් අපි ජිවත් වෙන දේසය බුදුන්ගෙ දේසයයි

  • @AdAsfhk-tv3ok
    @AdAsfhk-tv3ok 5 місяців тому +4

    ඇත්තටම මෙක වටිනවා අපි දැන් පාසල් වල ඉගන ගන්න ඉතිහාසය මහාවංසය හා සම්බන්දයි මම් හිතන විදියට මහාවංසය ලියවිලා තියෙන්නෙ අපෙ හෙල ඉතිහාසය වල දාන්න වගෙ .විජය රජ තුමාගෙන් මෙරට ආරම්බ උනානම් එයා මෙහෙට ඇවිත් කුවෙනිය සරන පාවා ගත්හා නෙද එතකොට මෙහෙ මිනිස්සු ඉදලා තියෙනෙ. ගොඩක් අය කියන්නෙ කුවෙනි කියන්නෙ යක්ශයෙක් කියලා නැ එයා යක්ශ කියන මිනිස් ගොත්‍රික කාන්තාවක්.මෙ අනුව මෙහෙම ගොත්‍ර තිබ්බනම් එයාලා පාලනෙ වෙන්න නායකයෙක් ඉදලා තියෙනවා එ අය ගැන කො සටහනක්.....

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 4 місяці тому

      Of cause

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      ඔව්, සිව්හෙළයේ අපි,යක්ඛ ,දේව, නාග ,අනෙක ගාන්ධර්ව ද හරියටම මතක නැහැ

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому

      ​@@dyanidyani4550කෝ කුම්බාංඩ..😂

  • @LionelRanasinghe-yc3qo
    @LionelRanasinghe-yc3qo 2 місяці тому

    ඉතාම වටින හෙළි දරවු කිරීමක්

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 5 місяців тому +6

    නිවැරදි හෙළ ඉතිහාසය ගැන තොරතුරු සොයන සියලුදෙනා එකට එක්ව වී,වළලා දැමූ ඉතිහාසය ඉක්මනින් ගොඩ ගැනීමට මහ පවුරක් මෙන් නැගිටිමු..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 місяці тому +3

    මටහිතෙනදේ තමයි බුදුවරැපහලවන මෙි රාජ්‍යයේ පාලකයන් පැරනි සිද්දස්ථාන කිසිවක් එලිපෙහෙලි නොර කොහොම හිතහදා ගෙන මෙි රටෙි ඉන්නවද මතු ආත්මවලදි සතරමහ අපවෙල පැහි පැහි තිරිසන් ලෝකවල ඉපදි ජිවමාන බුදුරැපයකට වත් අත්දෙක ඔසවලා වදින්න මුන්ට බැරිවෙනවා..ඒ කාලෙ සිට වල්බිහිවු රාජමහා විහාර ගල්ලෙන්සිවිදිගින් පැමිනෙන සංඝයාට උරැමයි කිවාට හාමුදුරුවන්ට ඒ පලාතකට යන්න දෙන්නැ උන්වහන්සේ ලා ඉන්නවානමි ඒ ස්තාන කලඑලි
    වෙනවා පාලුවෙන්නැ

  • @tharu.s.bandara
    @tharu.s.bandara 5 місяців тому +2

    ශ ග ශ
    "Sha ga sha"
    සංඝයා සඳහා(වෙත)

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 місяці тому

    හරි වටිනවා........හදාරන්නට උදව්වක්.

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 5 місяців тому +6

    ලංකාවේ ඉන්නේ දැන්...සුද්දට ජාතක උන සක්කිලි බල්ලෝ...හිටපු සිවු හෙලයන් ..කාලකන්නි L.T.T.E.යුද්දෙ නිසා මේ.. ලක් අම්මා වෙනුවෙන් දිවි දුන්න්නා....දැන් ඉන්නේ ....ඉතා .....අල්ප ප්‍රමාණයක් පමනයි...අවාසනාවකට මෙන් ..ඔවුන් ඉන්නෙත් වෙන රටවල් වලා......අනේ.....අපොයී......අපේ... රට....මේ කියන මමත් ඉන්නේ පිට රටක...අපේ රට ගැන තියෙන කැක්කුම ...ඒකේ ඉන්න උන්ට නෑ.....😢😢😢😢😢😢

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      කනගාටු වෙන්න එපා, අපි නැවතත් නැගිටිනවා

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @susanthabandara6980
    @susanthabandara6980 2 місяці тому

    සක්කපඤ්හ සූත්‍රය....සහෝ...😊

  • @asikanilmini8619
    @asikanilmini8619 5 місяців тому +20

    ලංකාවේ ඉන්න මිනිසුන් ට ඉතිහාසය හොයන්න වෙලාවක් නෑ ඇත්තටම .ආර්ථික අර්බුදයක හිරවෙලා ඉන්නෙ.තව කෙනෙක් ගැන හිතන්න තියා කතා බහ කරලා දුක සැප බලන්න වත් කාලයක් නෑ . ඒත් වැඩි ඈතක් නෑ එක මොහොතක් එනවා තමන්ගේ ජීවිතය බේරගන්න මොනවාද කරන්න ඕනි කියලා වත් හිතන්න බැරි කාලයක් .කොහොමත් වැඩි ඈතක් නෑ මගෙ බුදු රජානන් වහන්සේ උපන් ජන්බුද්දීපය කොහෙද කියන එක .එතකොට ඔය ඉන්දියාවට ආවඩන ගුණ මකු මිනිසුන් ට තේරුම් ගන්න තියා හිතන්න වත් බැරි වෙයි.මොකද ලොකු විනාසයක් වෙන්න තියෙනවා ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා .

    • @ShiranMadhushanka-tl7tn
      @ShiranMadhushanka-tl7tn 4 місяці тому

      අම්මගෙ රෙද්ද .යූරෝපයේ ඉන්න මනුස්සයෙක් කිව්වනම් අවුලක් නෑ.

    • @bandarabandara4442
      @bandarabandara4442 4 місяці тому +3

      @@ShiranMadhushanka-tl7tn හේයි..කළු සුද්දා ..හැමදාම සුද්දගේ පුකට වැද වැද හිටපියව්. අපිට නියම නායකයෙක් හම්බ වුන ගමන් අපේ හැංගුණු වැඩ්ඩො සහ ශක්තිය එළියට එන හැටි කට ඇරගෙන බලාගෙන හිටපිය.

    • @somathilaka9726
      @somathilaka9726 3 місяці тому

      ඉස්තූතියි

    • @senawirathna6147
      @senawirathna6147 Місяць тому +1

      ඇයි ඩඩා යුරෝපීයද..
      ආව් ඩඩා ඩඩ්ඩෙ ඩඩා..😂😢😮​@@ShiranMadhushanka-tl7tn

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 22 дні тому

    ⚘Bohoma Sthuti Obatumata

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 5 місяців тому +2

    හෙල ඉතිහාසය හොයන ඔබ වගෙ තරුනයන් රටට ආදර්ශයක් සුවපත් වෙවා.........

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      ස්තුතියි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +7

    සෙන රත් පතිරණ මෝඩයෙක් වෙන්න ඇති උණ සුද්දා ට වැඩ කරපු උණ වෙන්න ඇති

  • @SahanThilanga-ny7jl
    @SahanThilanga-ny7jl Місяць тому

    jaya wewa ape jathiyata

  • @buddhikaniroshan1309
    @buddhikaniroshan1309 5 місяців тому

    hoda wadak meka love

  • @Liyanaarachchilla
    @Liyanaarachchilla 5 місяців тому +2

    මිත්‍රයා , ඔබේ අන්තර්ගතය විශිෂ්ටයි , නමුත් සෙල් ලිපි කියවීම ගොඩක්ම දුර්වලයි.අහගෙන ඉද්දි වැරදි ගොඩක් පේනවා,උච්චාරණයත් හදා ගන්න වෙනවා.
    (ගොතම බුදුන් මේකේ ඉපදුන බව සැකයක් නෑ , ඒක ගොඩක් අය දන්නවා හේතු ඇතුව)
    ඒ ගැන සලකා බලන්න.

    • @mediamlk
      @mediamlk  4 місяці тому

      ස්තුතියි

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 24 дні тому

    ලාල්කාන්ත සහෝදරයා කරුණාකරල මේම ඇඹුල්අභ පුරාවිද්‍යාව හරහ ගවේෂණ ආරම්භ කරන්න

  • @LalWickramarachchi
    @LalWickramarachchi 5 місяців тому +11

    අපේ ඉතිහාසය වලදැම්මෙ සුද්දො නෙවෙයි.සාහිත්‍යයයි ඉතිහාසයයි කන්ඩද කියල පාසල් විෂය නිර්දේශයෙන් ඉවත්කලාට පස්සෙ බිහිවෙච්ච ඉතිහාසය දන්නෙ නැති පරම්පරාව ලස්සනට ගොනාට අන්දනව. දැන් බලපුවහම ලෝකෙ කොඉම රටක වත් මෙච්චර රජ පරම්පරාවල් ඉඳල නෑ.ගමෙන් ගමට රාජධානි තිබිල වගෙයි. මේ ඍෂින්නාන්සෙලත් අතීතයට යන්න පුලුවන් ශක්තිය තියන අය වෙන්න ඇති.

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      පරයින්ට ඕනේ ආසියාවේ අධ්‍යාත්මික ශක්තිය කඩලා බිදලා, රටවල් ටික අස්ථාවරත්වය කරා ගෙන යන්න ,පාකිස්තානය ,බංග්ලාදේශය වගේ අපේ රටත් අස්ථාවර කරන්න ,1948 ඉදලා පත් වන රූකඩ උන්ගෙම නිර්මාණ, අපිට අද්‍යාත්මික නායකයෙක් ඕනේ ,

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      පුලතිසි, මයදාන , මහේෂ් ,සුමාලි වගේ රිෂි වරුඅ ගැන හොයන්න ,
      Lankasura channel එක serch කරන්න ,

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      2032 දෙසැම්බර් 16දා වෙන්න තියෙන විශේෂ සිද්ධිය බලන්න නීරෝගි ව ජීවත් වෙන්න සිත නීරෝගි කරගන්න , ආයු වර්න සැප බල වැඩි වෙනවා ,තෙරුවන් සරනයි ,

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 5 місяців тому +1

    🙏🙏🙏

  • @Yamu-user-p2m
    @Yamu-user-p2m 3 місяці тому

    මේ ලක් බිමේ සැබෑ උරුමය මතු දිනක එලියට ඒවී එදින ට අපේ බුදුන් අපට නැවත ලැබේවී

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 4 місяці тому +1

    Koma unath lankawe minissuge athithe thiyenne me bumiya patan Gath da edan ❤

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 5 місяців тому +1

    Me siyalu budu waru ipaduna, budu una, piriniwee giya, bumiyai, maha rawana rajadaniyai,

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      සියලුම බුදුවරු ඉපදෙන කිව්වම වැරදියි ,අතීතයේ බුද්ධ වූ සහ මතු බුදුබවට වන සියලුම බෝසත් වරු උපදින උදාර දේශයයි,හෙළ බිම,,,,බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් සත්වයෙක් නොවෙයි නේ, ඒක විශ්වයේ අති උත්කෘෂ්ඨ චිත්ත ස්වභාවය නේද , ඒ චිත්ත ස්වභාවය දරන්න කයක් අවශ්‍යයි ,කය,,,,, සිදත ගොතම නැතිනම් සංස්කෘත බසින්නම් සිද්ධාර්ථ ගෝතම.
      සිත ,සිතුවිලි බුද්ධ ,,,,
      තර්කයට හෝ මාන්නයට හෝ කාට හෝ රිදවන්නට නොවේමයි ලිව්වෙ ,
      බුද්ධ පනිවිඩය ඇහෙනවා මේ කාලයේ, ඒ තුලින් උකහා ගත් දේ ලියවුනා
      ,

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 5 місяців тому

    මෙි පෙන්වන රන් ආලේපිත බුදු පිළිම සහිත ස්ථානය කොහෙද තියෙන්නේ සඳහන් කරනවා නම් ගොඩක් වටිනවා

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому +6

    ඒ🤔මේ ඇඹුල් අඹේ කියන නම හැදුනේ කොහොමද ?

    • @tckekirawa7827
      @tckekirawa7827 5 місяців тому +4

      මම අහල තියෙන්නේ අම්බසන්ඩ කියන පැරණි ගම.

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому +1

      ජයරත්න පතිරාරච්චි මහත්තය ගේ,වීඩියෝස් බලන්න හැබැයි ඉවසීමෙන් ,😅,

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      ඇයි, පරයෝ ඕකෙ කර්මාන්ත පුරයක් දැම්මෙ , අපෙන් ඔක්කොම වහන්න,

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 5 місяців тому

    Yatapath unu ithihasaya sakshi sadaka athuwama oppu kirimata haki wewaa.ithihasa vikurthiya yatapath wewaa

  • @chumindaperera
    @chumindaperera 2 місяці тому

    අරලගංවිල චෛත්‍ය පිලිබද වැඩසටහන ඉක්මනින් කරන්න. ඔබට තෙරැවන්සරණයි

    • @mediamlk
      @mediamlk  2 місяці тому +1

      ස්තුතියි

    • @mediamlk
      @mediamlk  2 місяці тому

      ඔබ ඒ ප්‍රදේෂයේද

    • @chumindaperera
      @chumindaperera 2 місяці тому

      @@mediamlkනෑ මම කැමතී ඒ තැන් බලන්න වැද පුදාගන්න.

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 5 місяців тому +6

    තව දෙයක් හොයල බලනවන්ම් අය්යෙ ... මහමය දෙවිගෙ පියා බ්‍ර්‍රහක්මනයෙක් කිල දන්නවනෙ ඔය තෙල්දෙනිය භුඩුන් ඉපදුන්නන්ම් එක බමුණු ගමක් වෙන්න ඔනි ඉපදෙන්නෙ මහමයා ඩෙවියගෙ පියගෙ ගෙදරනෙ නෙද ...... තෙල්ඩෙනියෙ පන්සලෙම ප්‍රධාන සෙල්ලිපියෙම තිනව කොජර බමුන පිලිබඩව ...... සක්‍යපන්‍ය සුත්‍රය පචිනතො රජහස්ස අම්බසන්ඩන බ්‍රහක්මනරමො පබ්බතෙ ඉන්ද්‍රසල ගුහයස්ස සක්ක දෙවමනින්ඩස්ස .... 😊😊😊😊 සෙල්ලිපි ය පචින රජ නගයහ කොජර බමන ජිට උපශිටජිතය ලෙනෙ ගලපිම බලන්න ඉන්ඩ්ද්‍රසල ගුහවත් ලගම තියෙඩ්ඩි තව මොන කරන්නඩ ......

    • @mediamlk
      @mediamlk  5 місяців тому +1

      stuthi🙏

    • @susanthakumara3809
      @susanthakumara3809 5 місяців тому +1

      පචින කියන්නෙ දේව හේළෙ මහරජු වු මහා බ්‍රාහ්මයා

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @madusanka2254
    @madusanka2254 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. 🤝〽️💪 Mama ranmuthugala kadawatha inne

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 4 місяці тому +1

    🙏🎉🙏🎉🙏❤🎉s🎉a🎉❤

  • @mr_dintharu
    @mr_dintharu 5 місяців тому +3

    මේ ගල් ලෙන් විහාරය තියෙන්නේ කොහේද මම මැණික් දෙන ට ගියා .අපරාදෙ දන්නෙ නැහැ නේ. ආයෙ යන්න කියනව ද තියෙන තැන

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      Pls serch goole

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 місяці тому

    🌹🌹🌹🙏🙏🙏

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 3 місяці тому +1

    මේ ගැන සත්‍ය දැන.ගැනීමට සිරි අරිය විමුක්ති පොඩි හාමුදුරුවන්ගෙන් විසඳන්න ..මීවන පලානේ
    ධර්මාලංකාර අරිහත් උතුමාණන් ගෙන් නියත වශයෙන් දැන ගැනීමට පිලිගන්න මේ රජු ගැන විස්තර මොන පොතේද තියෙන්න කියල දේශනා කරයි ස්ථිරවම....

  • @chandasomabandara6431
    @chandasomabandara6431 5 місяців тому

    🎉🎉🎉

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 5 місяців тому

    👍🏼🙏🏻

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 5 місяців тому +2

    Ape nivaradi ithihasaya mula sita pelagasviya uthui

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 5 місяців тому

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 5 місяців тому +1

    Godak dewal hari

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      ස්තුතියි

  • @dyanidyani4550
    @dyanidyani4550 4 місяці тому +1

    විනාඩි 2 දි ඔයා කියනවා හෙළ ඉතිහාසය වැලලෙටි සදහටම කියලා , නැහැ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ , මේක Rotation එකක් ,සසර ගමන කියජ්නෙත් එයටමයි නේද . හෙළ අධිරාජ්‍යය නැවත බිහි වෙනවා,,,,,

  • @rohanfernando679
    @rohanfernando679 5 місяців тому +1

    ්‍රෞඩ රාජ පරම්පරාවකින් පැවතෙන ජාතියක් ඒ කාලේ ඉන්දියාව වැද්දෝ ඉන්දියාව ලොකු බූමි ප්‍රමාණයෙන් සහ මනුස්ස ග්‍රහණයෙන් විතරයි දැනටත් ඉන්දියාවට ගියාම දැකගන්න පුළුවන් ඒ මිනිස්සු මොන විදිහටද හැසිරෙන්න කියලා අපේ කාලකන්නි ටිකක් ඉන්නවා උන් කියන්නේ අපේ රට හාල් ඇටයත් තරම් කුඩයි බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ කොහොමද කියලා ඔය කාලකන්න තේරෙන්නේ නෑ අපේ රට වගේ තුන් ගුණයයි එංගලන්තේ මුළු ලෝකයක් යටත් කරගෙන හිටියා අපේ රට වගේ තුනෙන් එකයි ඊශ්‍රායලය උන් අද කොහොමද ඉන්නේ එහෙම නිසා මේ හීනමානෙ තියෙන කාලකන්නි රොත්ත එලවන්න ඕන මේ රටෙන්

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      අනිවාර්යයෙන්ම ,මුන්ගේ කොදු කඩලා තියෙන්නෙ , මුන් වැස්සකටවත් ඉස්කෝලකට ගිහින් නැහැ , ඒකනේ මුන් පිළි අරගෙන ඉන්නෙ සිංහයෙකුට ජාතක උනා කියලා

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 24 дні тому

    ලාල්කාන්ත සහෝදරා සහ වසන්ත සමරසිංහ සහෝදරයා අනුරාධපුර උපන් අයනිසා ඇඹුල්අහ පුරාවිද්‍යාව ස්ථාන ගැන අවධානය යොමුකර වහම පුරාවිද්‍යාව සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කට යූතුකරන්න

  • @bandarabandara4442
    @bandarabandara4442 4 місяці тому

    මේවා විසදන්න නම් මනස දියුණු කරගන්න වේවි.හැබැයි ඒක කියනකොටම මතක් වෙන්නේ කන් දෙකට මාර් වදයක් දෙන ප්‍රයිවට් බස් එකේ කැසට් එක.

    • @mediamlk
      @mediamlk  4 місяці тому

      ගොඩක් මනසින් තමයි

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      අම්මෝ,ඒක නම් ඇත්ත,,,,
      පානාතිපාතා වේරමනී සික්ඛා පදයේ ඇති ගැඹුර මුන් කවදා නම් ඉගෙන ගනියිද,,,,😢

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 5 місяців тому

    පනින කියන්නේ රජකෙනෙක් නෙවෙයි
    ඒ පශ්චිම කියන දිසාවයි

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya 5 місяців тому

    මෙය කොහෙද තියෙන්නෙ.

    • @Iranrj
      @Iranrj 3 місяці тому

      කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පැමිණ පන්නම්පිටිය පාරෙන් යනකොට හමුවෙනවා.අපිත් එපැත්තේ.නමුත් මේ අහනවාමයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 місяці тому +1

    සජිත් මහත්තයාගේ පියා හිටියානම් පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කරනවා 😂😂😂😂😂😂😂

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      ඇයි පුතත් ඔය ර්කිනවා කියන්නෙ, වීදුරු කලු කරපු වාහන වල ගිහින්

  • @anurapremadasa632
    @anurapremadasa632 4 місяці тому

    Oba kumana NGO ekkakata sambandadai Prakash a karanna

    • @mediamlk
      @mediamlk  4 місяці тому

      කිසිම NGO එකකට සම්බන්ධ නැත.ලංකාවෙ වෙනුවෙන් තාකරනකොට ngo වෙනවද?

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      ​@@mediamlk
      ඔයා,ඔය වගේ කතා වලින් සැලෙන්න එපා, ගවේෂණය දිගටම කරන්න , lankasura channel එක serch කරන්න , ඔයාට තවත් ලේසි වෙයි,
      අප එතුමන් සමග වැඩ කරනවා රට වෙනුවෙන්

    • @sandeepasamarakoon8258
      @sandeepasamarakoon8258 3 місяці тому

      @@mediamlkඇත්ත ඉතිහාසය පිලිගන්න බැරි උන් ඔහොම තමයි කරන්නේ....ඔහොම කරගෙන යන්න....පොඩිකාලේ ඉදන්ම මමත් පිලිගට්තේ නෑ ගොතම බුදුන් ඉන්දියාවේ කියලා...

  • @LionelRanasinghe-yc3qo
    @LionelRanasinghe-yc3qo 2 місяці тому

    අපේ දේවල් රැක ගන්න ආයතනයක් නැත.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 місяців тому +2

    😃ඇඹුල් අඹ💛😁රසයි ද ඉතින්

    • @shamaliw
      @shamaliw 5 місяців тому +2

      ගොන් බුරැ ප්රස්න අහන්න එපා..මෙි දේවල් විහිලුවකට ගන්න එපා..අපේ අතිතයේ සටන් මෙිවා

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 місяців тому +4

      👍එකගයි.
      මිඩීයා💛එම් තරහා නැ😂මේක ජොලියට වගේ අහපු දෙයක් 🌹

    • @emwbandara9015
      @emwbandara9015 5 місяців тому +2

      අපේ දෙයක් ගැන කථා කරණ කොට ඒවගෙ දේවල් ගැන උනන්දුවක් නොදැක්වූ පිරිස් අද වගේම එදත් හිටිය ඒකනේ ඇත්ත වසන් කරන්න සුද්දන්ට උදව් කළේ එවුන්ගෙ ජානවලින් පැවත එන අවාසනාවන්ත මිනිස්සු අදත් ඉන්නව

    • @rohanfernando679
      @rohanfernando679 5 місяців тому

      ​@@emwbandara9015සියයට දෙසීයක් එකඟයි

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 місяців тому +1

      ☹️හ්ම්ම්ම්ම්ම්.....😢

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 5 місяців тому

    අය්යෙ සෙල්ලිපි කියවද්දි අකුරු හපන්නවවගෙ කියන්න ඔනි නත්තන් එවලට වෙන අඩහස් මවෙන්න පුලුවන් අඩකලෙ අයට ඔබට ජය 😊

    • @mediamlk
      @mediamlk  5 місяців тому

      ස්තුතියි

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      පුතා ,ඔයත් ඔය සිංහල කීබෝඩ් එක හරිය ලියන්න ඉගෙන ගන්නකෝ😊

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 4 місяці тому

      @@dyanidyani4550 ඔව් මට ඒක හුරුපුරුදු වෙල තිබ්බෙ නැ එකයි ....... මන් සින්හල english ගහුවෙ මෙවෙද්දි නම් පොඩ්ඩක් හරි ........

  • @NThrd
    @NThrd 5 місяців тому

    ?

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 5 місяців тому

    අප්රිකානු අලි ඇයි මෙහි පෙන්නුවේ

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 3 місяці тому

    පාවිනද පොචිනද මේවා විකෘති

    • @mediamlk
      @mediamlk  3 місяці тому

      ව්‍යවහාරය අනුව වෙනස්වෙනවා

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 3 місяці тому

      @@mediamlk ව්‍යාවහාරය අනුව නෙමෙයි පාචින කියන්නෙ නැගනහිර කියන එක ​පාලි භාෂාවෙන්

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 4 місяці тому

    ඉතිහාසයක් තිබේනම් අපට මෙහෙම වෙයිද?තවත් බේගල් ඇදබාන්නේ කඩේ ගමනද මෝඩකම විදහන්නහුද/ පොලව සමග හැප්පෙන්න ලැජ්ජාව නම් පොල් කට්ට ගන්න හොඳයි. අනේ.

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      නමෙන් පේන්නෙ හාමුදුරුවන් කෙනෙක් වගේ,
      අනේ කාලේ වනේ වාසේ

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 5 місяців тому

    ඇඹුල්අඹේ ප්‍රදේශයේ පචීන රජතුමාගේ ඉතිහාසය වසර 2300 ඉකමවා ඉතිහාසයේ ඈතට යනවාද.??
    මොකද අපේ වැඩිම ඉතිහාසය කියවීම තියෙන්නේ උතුරු ඉන්දියාවට ආවඩන ආකරයටම නේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වරුන්ද තහවුරු කලේ මේ වංශ කථාවල ඉතිහාසය නොවේද..? ඵ්ත් වෙනත් රටවල මෙන් අපේ නිලධාරීන්ට කොන්ද පණනෑ,ඵ් නිසාම ඉතිහාසය විද්‍යායානූකුලව සත්‍ය ලෝකයට ඉදිරිපත් නොකරනු ඇත. ඵය කථා කලොත් ඔබවත් NGO කියලා ගොනුව අවසන්

    • @mediamlk
      @mediamlk  5 місяців тому +1

      ow. ape hela ugaya godak atai

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      අනුර ප්‍රේමදාස කියලා කෙනෙක් ,ඔහුව NGO කරලා තිබුනා තමන්ගේ රට ජාතිය ගැන කතා කළොත් ඌ ජාතිවාදියා,NGO කාරයා,
      අපේ උන්ම තමයි අපේ දේ විනාශ කරන්නෙ, හැබැයි ජාන විකුර්ති වූ පිරිස වැඩියි

  • @n-lyrics8798
    @n-lyrics8798 5 місяців тому +1

    මෝඩාභිමානය😂 පච පච පච පච😂

    • @BhawaniWidathdaya
      @BhawaniWidathdaya 5 місяців тому +3

      Gon kama

    • @rohanfernando679
      @rohanfernando679 5 місяців тому +2

      ගිහින් බලහන්කෝ ඔය සෙල්ලිපි තියෙනවද කියලා

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 місяців тому +1

      පල😡අහකට

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 5 місяців тому

    පට්ටපල් බොරු

    • @rohanfernando679
      @rohanfernando679 5 місяців тому +2

      ඇත්ත මොනාද කියලා කියපන්කෝ? මේක බොරු කියන්නෙ නැතුව

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 місяців тому +1

      😱පලයන් හූ....... යන්න

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      ඇත්ත මොකක්ද හොයලා කියපන් කිරි පුතේ , නොදකින් තොපි වගේ උන්,😅

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 5 місяців тому

    ඔබට කතා කරන්න phone number එක දන්න.

  • @gihanchathuranga4044
    @gihanchathuranga4044 4 місяці тому

    🙏🙏🙏

  • @RenukaRenuka-m3j
    @RenukaRenuka-m3j 14 днів тому

    ❤❤❤❤❤