අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍පෙ‍ර රා‍ව‍ණ ‍හෙ‍ළ ‍ඉතිහාසය ඇත්තක්ද? (II Part) | King Ravana History story

Поділитися
Вставка

КОМЕНТАРІ • 121

  • @thisaruthisaru2631
    @thisaruthisaru2631 2 роки тому +56

    අයියෙ මමත් රාවණා රජතුමා ගැන හොයනවා මටත් රාවණා ගැන හොයන්න අසාවක් තියෙනවා. අපෙ රටෙ රාවණා ගැන අපිකොහොම හරි හොයගමු.👊

    • @deepthadilruk7811
      @deepthadilruk7811 Рік тому

      රාවනා ගැන හොයන්න තිබ්බා ලන්කාවේ ඉතුරු කොටස් ටිකයි කුමාරි කාන්දම් මහද්වීපයයි තිබ්බානම්

    • @guruvlogsrilanka
      @guruvlogsrilanka Рік тому

      Lankasura channel ekath balanna rawana gana e dahama gana danaganna😊

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Рік тому +2

      Rabana,,raabona,,raawana

    • @chameenipuvlog682
      @chameenipuvlog682 Рік тому +6

      අනිවාරෙන්ම අපි කොහොමහරි අපේ නැති වී ගිය අපේ ඉතිහාසය හන්ගපු තැනේ ඉදන් අපේ රජු ගැන හොයන්න ඕනි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 місяців тому

      ​@@indikapriyandani8213
      ගෑණු මොle !!!

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Рік тому +5

    නියමයි ගොඩක් ගොඩක් දැනුම අපේ ඉතිහාසය ගැන දැන ගත්තා .ස්තුතියි ඔබට .තව තවත් බුද්දිය පහලවේවා.🙏🏼🙏🏼🙏🏼

  • @Priyantha-o4n
    @Priyantha-o4n 7 місяців тому +4

    චනක ඔයට මෙම වැඩසටහන කරගෙන යන්න දහිර්ය ශක්තිය ලැබෙවා 👍

  • @chameenipuvlog682
    @chameenipuvlog682 Рік тому +4

    අපේ ඉතිහාසය කොතනක හරි වැරදිලා තියෙනවා ඒක ඇත්ත මේ සේරම දිහා හොදින් බැලුවොත් අච්චාරුවක් වගේ.තේරෙන් නෑ පටලවලා තමයි ඉතිහාසය හැදිලා තියෙන්නෙ..අපි කොහොම හරි අපේ නැතිවුන රාවන ඉතිහාසය හොයාගන්න ඕනි.

  • @musicsl2676
    @musicsl2676 2 роки тому +7

    අනේ අයියේ මමත් මේක ගැන පොඩ්ඩක් උනන්දු කනෙක් මේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වන්නේ නැ

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому +14

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @Mrdragon-z1y
    @Mrdragon-z1y 6 місяців тому +5

    අපේ රටේ දේවල් වෙනත් රටවල් ඇවිත් අරන් යනකන් උඩ බලන් හිටපු නායක සමුළුව 😅

  • @sunethramdewage1675
    @sunethramdewage1675 5 місяців тому

    ගොඩාක් වටින දැනුම් සම්භාරයක් ගත හැකි යි ස්තූතියි

  • @namalkumara1163
    @namalkumara1163 Рік тому +8

    බුදුන්ගේ දේශය මේ ජන්බුද්දිපයයි....❤️❤️

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 Рік тому +1

    හරිම ලස්සන්ට කියලා දෙනවා බුදුසරණයි මල්ලි

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 місяці тому +1

    Tawatwath obata saktiya dahiriya labewa ape hela itihasaya souannata teruwan saranai rawana appchchige pihitai 🎉🎉🎉🎉🎉

  • @pgkw7237
    @pgkw7237 Рік тому +3

    අයියේ රාවණ ඉතිහාසය ගැන හොයන ගමන්ම මුල් බුදු සමය ගැනත් හොයන්න.එතකොට හැමදේම සමපාත වෙන විදිහ හොයාගන්න පුලුවන්.❤ කොහෙවත් තියන කාලකන්නි ඉන්දියාවක් බුදුන් හිටියෙ නෑ. සියලු බුදුවරු පහල වන බුදු වන එකම බලකේන්ද්‍රය ලංකාව විතරයි.❤ හැමෝම විජය ගාවින් නවතිනව. ඊට කලින් ඒවට උත්තර නෑ.අන්න ඒකට උත්තර හොයාගන්න.හැමදේම හෙලිවෙයි☘️. අපි මේ රටේ බුද්ධ ඉතිහාසය ගොඩගත යුතුමයි.❤️නැත්තන් තව පරම්පරා කීයක් ඉන්දියාවෙ අශෝකයා හදපු ගඩොල් කූඩාරම්වල රිංගන්න යයි වැඳගෙන.💔

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 роки тому +8

    රාවෝ පෙළපත ගැන කියන්නකෝ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 місяці тому

    Oba thumata budusaranai 🙏🙏🙏❤️❤️❤️mewa Hari watinawa ape me siw helaya gena aththa ... Oba Hari budusaranai❤❤❤🙏🙏

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 роки тому +7

    ඇමරිකා නාසා ආයතනය පිටසක්වල ජිවින්ට පණිවිඩ යවන්න සිංහල භාෂාව යොදා ගත්තා එතකොට හෙළයෝ කියන්නේ ඇල්නිලම් පිටසක්වල ජිවින්ද. 👽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔱

    • @YAKAYT1216
      @YAKAYT1216 2 роки тому

      Ow

    • @nejannejan9050
      @nejannejan9050 Рік тому

      Poda loose pakki❤

    • @dameprasa4614
      @dameprasa4614 7 місяців тому

      මහත්තයෝ නාෆා ආයතනය පාවිච්චි කලේ සිංහල බාසාව විතරද ලෝකයේ තියෙන තවත් භාෂාවල් කීයක් එහි පටිගත කළා කියලා ඔහේ දන්නේ නැත්ද කන්නේ දේශීය තණකොළද රට තණකොළද දන්නැති කමටයි අහන්නේ

  • @nethu1467
    @nethu1467 Рік тому +11

    මේවගේ ඇත්ත හොයන්නකෝ අපිට ඉගෙන ගන්න ආසයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      හා රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      ඔයා රාවණාගේ දරුවෙක් නමුත් ඉංදියාවේ බුදු පුත්‍රයෙක් නෙමෙයි.

    • @RagamaMalsha
      @RagamaMalsha 7 місяців тому

      Boru kiyanna EPA .

    • @janakaKumara-c7o
      @janakaKumara-c7o 7 місяців тому

      අද්බුත රටකනෙ රපි ඉන්නෙ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      මම සම්පූර්ණ ඇත්ත හොයල කියන්නම් ආසනම්

  • @AmalDissanayaka-xf6ly
    @AmalDissanayaka-xf6ly Рік тому +4

    මමත් රාවණා රජු ගැන හොයනවා .👍

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 місяців тому

      රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 місяців тому

    ඛුදුදහම ආලෝකමත් කල රට මේ හෙළදීපය රාවණා ඉතිහාසය මේ හෙළදීපය

  • @niroshan6485
    @niroshan6485 Місяць тому

    godak hodata terum karala dunna plz godak kamathi rawana raju gana danaganna thawa video ekk ona

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому +1

    ඒකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ විජය ආවේ දඹදිව එනම් මේ හෙලදිව උඩ කොටස වේ ලංකාදීප යනු රුහුනයි දඹදිව ත් ලංකාදීප යත් මේ දේශය ම තමා

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා....!!!තෙරුවන් සරණයි.....!!!

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому +3

    බුදුහිමි ඉපදුනේ මේ හෙළ බිමේ ම තමා.ඉංදියාව ඉපදුණු බුදු කෙනෙක් නෑ..

  • @gootube-uk3es
    @gootube-uk3es 2 роки тому +2

    සුපිරි

  • @mohomadkumara
    @mohomadkumara Місяць тому

    😮😮❤ අස්වැන්න දෙකක් ලබාගත හැකි එකම රට ලංකාවයි 🙏🤍

  • @isuntech
    @isuntech 6 місяців тому

    ඔබ පිංවන්ත පුතෙක් ජේසු පිහිටයි

    • @dayanwedage3012
      @dayanwedage3012 2 місяці тому

      ඔයාටත් ජේසු පිහිටයි..
      සිංහළ බෞද්ද, සිංහළ ක්‍රිස්තියන් කතෝලික බෙදිලා ඉන්නේ නැතිව සිචළයෝ ලෙස එකතු වෙන්න ඕනි...
      මේ අපි හැමෝගෙම ලේ තියෙන සිංහළ මුතුන් මිත්තෝ

  • @bhushithamolligoda
    @bhushithamolligoda Рік тому

    This channel is so underated. Please continue making these videos. I'm sure you will get the recognition you deserve

  • @nethu1467
    @nethu1467 Рік тому +1

    මේ ඇත්ත ඔක්කොම තව video දාන්න

  • @さんSチャンネルSsanschann
    @さんSチャンネルSsanschann Місяць тому

    japanese subtitle denna puluwanda atthatama wadagath oyage videos🙏🙏🙏mage putha megena hari asawen hoyanawa api kiyaladenadeta wada mewa ahanakota therena nisa

  • @GAUTHAM-wj2sr
    @GAUTHAM-wj2sr 5 місяців тому

    akkara dekak thiye pokuna witharak proud be sri lanka

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 Рік тому

    සූර්‍ය වන්ශය යනු දැනට ලංකාවෙ ජීවත්වෙන වර්නසූරිය පරම්පරාවයි

  • @kalanajayanga853
    @kalanajayanga853 Рік тому

    සුපිරි ❤

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 7 місяців тому

    Great❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому

    පර සුද්දන් හා මේ රටේ කළු සුද්දන් අපේ හෙල ඉතිහාසය වෙනස් කලා ඒක හැමෝම දැන ගතයුතු යි සහ පිලිගත යුතුයි.

  • @udayaransinghe2230
    @udayaransinghe2230 7 місяців тому

    Obaga gana harima aadambarai ape rataka aniwarayenma oba keerthiyak laba denawa anagathayedi marathon meaning dewal rawana rajathuma gana danaganna kamathi

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 місяців тому

    බවුනට පා රා වෝ වෙතින්
    සිරි පා අඩවියට ආවිත්
    තම මල් අගස්තීට
    වාශිෂ්ට මුනි කීවා
    කසුප් බුදු සිරි පා වැnද
    තමාට ද වැnදි සිද්ධාංඟනාවක
    විවා වීමේ වැදගත්කම !!!
    අගස්තී ඉ සි ර ජු ට ඇගෙන් ලද පුතා ය් ,
    පුලස්තී ඉ සි ර ජු !!!
    ඊ ට කලින් බවෙ පුලස්තී
    බරණැස සත්‍ය වාදී හරිශ්චන්ද්‍ර ම හ ර ජු !!!

  • @chamarifernando3585
    @chamarifernando3585 Рік тому +1

    ❤❤❤❤Good

    • @tagknowledge7
      @tagknowledge7  Рік тому +1

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @SureshFernando-s1d
    @SureshFernando-s1d 8 місяців тому

    Suresh. Good. Good

  • @thanujasathsarasathsara3030
    @thanujasathsarasathsara3030 2 роки тому +4

    අයියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියා හිතනවද ? රාවණා රජු ආපහු පැමිනෙයි කියලා

    • @sujeewasampath2063
      @sujeewasampath2063 2 роки тому

      රාවණා ඇවිල්ලා ඉන්නේ .ලංකාවේ ඉන්නේ රාවණා .බුදුරජාණන් වහන්සේල ළඟින්ම .දැනට දෙවියන් රාවණා

  • @nimashaashinsa7406
    @nimashaashinsa7406 7 місяців тому

    විශ්ව දොරටු තව කොහෙද තියෙන්නෙ.ඒවායින් කරන්න පුලුවන් මොනාද

  • @vijithavijitha3309
    @vijithavijitha3309 Рік тому +1

    තායිලන්තයේ තවත් ආරක්ෂාව සපයන්නේ රාවනා කියලා විස්වාස කරනවා එකයි එයාපෝටි එකේ ලොකු රාවනා රැවක් තියෙන්⁣නේ අපි කොචිචර අදින ජාතියක්ද

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries Рік тому

    Niyamay

  • @VirajMaduhansa-l7o
    @VirajMaduhansa-l7o Рік тому

    Me mamath thanks aiya

  • @AndawalagedaranilanathakumaraW
    @AndawalagedaranilanathakumaraW 5 місяців тому

    asai balanana ahanna ubalavage kollo rasakara kiyana maha sinhala thejasa .

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 місяці тому

    රා පරපුරේ අනුපරපරක් පාරාවෝ රජපෙලපත

  • @chanthukaramitha9651
    @chanthukaramitha9651 11 днів тому +1

    අයියේ ඔයා අටලන්කාව ගැන කිව්ව කාතාව ඇත්තක් වෙන්න ඔනි මොකද අත්ලන්ටික් රත්‍රන් මාලිගාව මුහුද යට තියෙනවලු.එතකොට බුදු රජානන් වහන්සේ කියල තියෙනව මෛත්‍රී බුදු හාමුදුරුවො ගිහි කල ජීවත් වෙන්නෙ මුහුදෙන් මතුවෙන රත්‍රන් මාලිගවක කියලා ඒක තාම තියෙනව මුහුදේ .ඒක අයිති යුරෝපයට වෙන්න බෑ

  • @VirajMaduhansa-l7o
    @VirajMaduhansa-l7o Рік тому

    Mama vishvaasa karanava ravana ape Raju

  • @Mahen29
    @Mahen29 Рік тому

    රාමායණයෙත් තියෙනවා නේද යුද්ධෙදි න්‍යෂ්ටික වගේ දේවල් පාවිච්චි කරා කියලා

  • @Wedda..963
    @Wedda..963 7 місяців тому

    යකුපිටිය ,යක්පිටිය ,යක්ශපිටිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?

  • @travelmaniasl2337
    @travelmaniasl2337 Рік тому +1

    සිස්ටාශාර අතිවෙනව නැතිවෙන්නව.එවා අයේ ගොඩගන්න බෑ.

  • @REACH_YDREAMS
    @REACH_YDREAMS Місяць тому

    අයියේ පුලුවන්නම් ඔය කියන සිදුවීම් වලට දසරථ ජාතකය සම්බන්ධද කියලා video එකක් කරන්නකො😢....දන්නෙ නැති නිසයි කිව්වෙ....මොකද්ද කියලා හිතගන්න බෑනේ...

  • @KasunTharaka-of7hn
    @KasunTharaka-of7hn 6 місяців тому

    මචන් මම ඇදුරෙක් විදියට එකක් කියන්නම් සුර අසුර කියද්දි ඔයා කියනවට වඩා දෙයක් තියෙනවා. මම කියන්නෙ පාරම්පරික ඇදුරෙක් විදියට අපි ඉගනගත්තෙ සුර ඇතුල් පන්තිය අසුර පිට පන්තිය. දේව යක්ශ.

  • @lakiboy830
    @lakiboy830 5 місяців тому

  • @mariofdo123
    @mariofdo123 3 місяці тому

    nawa graha enne hirui sadui saha thawa kethu (Sewanali grahayek) e 3th ekka thawa 6y neda?

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 6 місяців тому

    රාවනා ගෙන හැමොම ලස්සන ලස්සන කතා කියන්වා,ඒ රාවනා හිටියා කියල එක ශාක්ශියක් වත් නෑනෙද

    • @sltreshi1508
      @sltreshi1508 4 місяці тому

      මොඩ කතා කියන්න එපා කොයිතරම් සාක්ෂි තියද ඔයා වගේ මොඩයන්ට තේරුම් ගන්න බැරි උනාට

  • @gayaananushka
    @gayaananushka Рік тому

    aiye aiyanam hadhawathatama dhAnenna kathaa karanawaa

  • @ප්රබූ
    @ප්රබූ Рік тому

    රාවනාගෙ කාලෙ බාවිතා කල භාශාව මොක් වෙන්න පුලුවංද🤔 එහි අකුරු බ්‍රාහ්මීය අකුරුද🤔

  • @namalkumara1163
    @namalkumara1163 Рік тому +1

    යාතාර්තය වැඩසටහන බල්න්න...ඔබටත් එය වැටහෙවි....

  • @SV_Shaanuu
    @SV_Shaanuu Рік тому +1

    nopilaganna aya nopilagaththaden eka eyalage kamaththa. etha mta hith vedanawa vadii.. miit vd kiynn thibbath ona h kiyl hithenw, aiya me krn vde digtm krn yanna. 😀

  • @IsharaDilrukshi-mt8us
    @IsharaDilrukshi-mt8us 6 місяців тому

    Gonna sub kala. Maths adamant topic 1 ravana. aith me polave ipadenna kalaya hari

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 11 днів тому

    මේඝ නාද ඇත්තටම නැවත පැමිනෙනවාද

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 Рік тому

    👍👍👍🌼🌼🌼🌼

  • @SanjeewanisamanthikaRathnayaka
    @SanjeewanisamanthikaRathnayaka 17 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gihan_Madhushanka
    @Gihan_Madhushanka 5 місяців тому

    Mm inne europe rataka mehe munge athi deyak nh me rataval vala building tika vitharai mun hithan inne munta hamadema thiyanava kiyala e athin balapuvama lankave hama dema thiyanava,ape rate inne kalakanni rata kala ivara kalata un balanne unge bada vdagena pavule unta karala marilayanna ,ape rate inn minissuntath pissu politicians lata vandagena inne . Kavada hri lankave athth history eka eliyata enna one .mta mge history teacher kivve apita karanna deyak nh me poth vala thiyana eka ugannanna venne eth meva boru thamai ugannanne venne kiyala . Athth hamoma dana ganna one lokema . Samahara minissu europe vala inna eyala danne nh lankava kiyanna mokdd kyl ahanava "is it a part of india like a city" habai godak aya avith thiyanava lankvata .i love sri lanka 🇱🇰 ❤️❤️

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому

    🙏🙏🙏🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 місяців тому

    👍🙏🙏🙏🙏

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 10 місяців тому

    Puthe oba vishistai.

  • @Gayashan2002priyamal
    @Gayashan2002priyamal Рік тому

    Apime ithihasaya mulu lokayatama kiyala demu

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому

    Yakka. YAKADURAN...manthra...karana Aya.

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 Рік тому

    මම රාක්ෂ ගණය

  • @SunySun-q1v
    @SunySun-q1v 8 місяців тому

    Budun upanne me lankawe mona tharam saksi thiyenawada a gana ai minisunta notherenne

  • @nejannejan9050
    @nejannejan9050 Рік тому

    නැගෙනහිර මුස්ලිම් කෙනෙක් කියනවා රාවණා මුස්ලිම් කියලා.සිංහලයෙක් කියනවා රාවණා සිංහලයෙක් කියලා. දෙමළ රාවණා රාවණාට ආපු පරීක්ෂණය ශිව භක්තිකයෙක්...දෙමළවරු ඔක්කොම පිරිසුදු ශෛවවාදය Saivism හැමෝම අදහන ශිව සෛවයන් ඉන්දියාවේ උතුරේ වෛශ්නවිශ්ව විෂ්ණු කුඹුදුම් අසාමි. කොහොමද මේ උතුරු ඉන්දියාවේ සිංහලයෝ 😭😭😭😭😭😭

  • @kumeetv7398
    @kumeetv7398 11 місяців тому

    මයින්ද මාතියා ඉතිහාසයත් වෙනස් කරා

  • @lahirusampath2867
    @lahirusampath2867 2 роки тому +1

    Rawana gana thawa kiynna

    • @tagknowledge7
      @tagknowledge7  2 роки тому

      අනිවාර්යෙන්ම ❤️🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому

    ❤❤🙏🙏🙏👍👍👍🌷🌷🌷💛💛

  • @dewminvishwajith
    @dewminvishwajith 2 роки тому +1

    Oba piliganvd budunvahanse me hel bime upan kenk kiyal obe mathay kelinm kiyann

  • @upaliranaweera96
    @upaliranaweera96 9 місяців тому

    Ravana kiyanne buruwo ellena walak

  • @Gayashan2002priyamal
    @Gayashan2002priyamal Рік тому

    English upa sirasa dammanam pitarata mabussainta theranawa ethakota

  • @asangamendis6105
    @asangamendis6105 5 місяців тому

    ඔයාගේ විඩියෝ බලනවා like දානවා හැබැයි ඔය රාවණා ගැන ඔය තරම් කිව්වට කොහෙවත් හරිහමන් පිළිගත හැකි සාක්ෂියක් නෑනේ, අනික ඒ කාලේ යම්යම් කර්මාන්ත තිබුනානම් එම මට්ටමින් හරි දියුණු මට්ටමින් තියෙන්න එපැයි, අනික ඔය කෙන්දර වැනි දැ ලංකාවට ආවේ ඉංදියාවේ සෘෂිවරැ බමුණන් අභාසයෙන්, කොහෙත්ම ඔය පුහු අටෝ දාලා රාවණා ගැන පොළොවේ පස් කන්න හැදුවට මට නමි හිතෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් බවයි, තවමත් ලංකාවට ගල්වඩුවන් ගෙන්වන්නේ ඉංදියාවෙන් එහෙමනම් අඩුම ගානේ ඉපැරණි වෘත්තීයක් වු ගල්වඩුවන් අල්ප වශයෙන් හෝ ඉන්න එපැයි, මම නම් කියන්නේ රාවණා යනු ලාංකිකයන් රැවටිමට යොදා ගන්නා මනඃකල්පිත චරිතයක්. 🤔