Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් ගැබිනි මවක් මේ මගේ පලවෙනි දරුවා මගෙ මහත්තයගෙ අම්මා හරියට මට දේවල් කියනවා හරියට බනිනවා මගේ මහත්තයවයි මාවයි වෙන් කරවන්න ඔන කමට මගේ මහත්තයට බොරු කේලම් කිය කිය රන්ඩු කරවනවා ඒත් මන් ඉවසන් ඉන්නේ මගේ දරු පැටියා නිසා මේ හාමුදුරුවන්ගේ බන දේශනය නිසා හිතට ලොකු සහනයක් හිතට දැනුනා තෙරුවන් සරනයි🙏🙏
නිතරම බන අහන්න. හිත සන්සුන් කරගන්න. ❤
Oya Saddaseela hamuduruwange bana ahanna nitharama.
පොල්ගහවෙල අමරවංශ හිමිගෙ බනත් අහන්න ගොඩක් හිත සංසුන් වෙනවා කෙනහිලිකම් කරන අයත් එක්ක ඉන්න හරිම ලේසියි
කනට ඇහෙන හැම දෙයකටම පිළිතුරු දෙන්න යන්න එපා
Me swamin wahansege bana ahanna nitharama.. Gabini kanthawantama desu daham karunu godak thiyenewa pinwath swamin wahanse deshana karapu
මගේ මහත්තයා නිසා මටත් මගේ හිතට කීසීම සැනසීමක් නැහැ මේ බැදීම වලින් ඈත් වෙන්න මෙ බුදුගුන හේතුවාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
mamat oya wagema kekek me jiwite epa wela mahattaya hinda .marennawat hita hada ganna ba daruwo hinda
@@sithmiamasha672 මගේ හිත හදාගෙන ඉවරයි දැන් එ බෑදීම් වලින් මගේ ජීවීතේ ලස්සනයි දැන්
තුන් සිතම පැහැදුනා සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ පතමි
ගෑනු අපිට උරුම දුකම තමයි යාලුවනේ...හිත හදාගෙන විදවලා ඉවරකරමු..ආයේ සසරේ හමුනොවෙිවා කියලා ප්‍රාර්ථනා කරමින් ..
මේ දරමය අසා සැනසීමක් ලබන හැමෝම වෙනුවෙන් ඔබ වහන්සේ නිරෝගි වේවා .ස්තුතිවන්ත වේවා 🙏🙏🙏
මට මැරෙන්න හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි ඒත් මෙ ඛන්පදය මව වේනස් කරා මාගේ බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තනිවුනු සිත් නිවන බන දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි.
මට කිසිම දෙයකින් සැනසීමක් නෑ හිතට සැනසීමක් තියෙන්නෙ මේ බණ පද අහලා ....කොහොම හරි ඉවසනවා කියන දේ හිතට එනවා...අපේ හිතට ලබා දෙන ඒ සැනසීමට ඹබ වහන්සේ නිවන් දකිනවා.......
හැම කෙනෙක් ම මට වෙනස්කම් කරන නිසා හැමදාම දුක් උනා ඔබවහන්සේ ගෙ බණ මගෙ හැමදේටසැනසිල්ලක් උනා
🎉
Sadu sadu
අපෙ පන්සලෙ ලොකු හමුදුරුවො ඔබ වහන්සෙ වගෙ .ලොකු හමුදුරුවො හරි නිහතමනි..ලොකු හාමුදුරුවො වගෙ නිස මමත් ඔබ වහන්සෙගෙන් බන අහන්න අසා හිතුනා.හෙමදාම බන අහනවා...ඔබවහන්සෙට ගොඩක් පින්....අපෙ හිත සුවපත් කරන නිසා .
🙏🙏🙏🙏
මේ සසර දුකින් එතර වෙන්න ඔබ වහන්සේ අපහට දේශනා කරන සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ වහන්සේ ද නිරෝගී වේවා දීර්ගා යුෂ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් දකින ජාති දක්වා සිංහල බෞද්ධයෙක් වීම ඉපදේවා..!!!🙏🙏
මාගේ බුදු පියානන්ට මාගේ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා .නමෝ බුද්ධාය.🙏🙏🙏
මටත් හරියට තරහා යනවා ස්වාමීන් වහන්ස මන් දන් බන අහන්න පුරුදු උනා මට දන් තරහා යන ටිකක් අඩුයි
පිං වත් ස්වාමීන් වහන්සේට ප්‍රර්ථනා බොදිකින් උතුමි අරහත් බවට පත්විමට වසනාව ලැබෙිවා සාදු සාදු සාදු
pi nwath.saminwa nseata.pi n
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා නිතර නිතර මෙවැනි උතුම් බනපද අහන්න ලැබේවා ....
පින්වත් ස්වාමීන්වහන්සේගේ බනපද මගේ හිතට මහත් සැනසීමක් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන්සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏
යාලුවො නිසා සෑහෙන්න මන් පීඩාවිදින කෙනෙක්. මන් ඉවසල ඉන්නවා ඒත් බැරි ම තැන බනිනව මන්. තව ටිකක් හිත හදන් ඉන්න ශක්තියක් ආවා ඔබවහන්සේගෙ බණ වලින්. බුදු සරනයි
Math
Guna yahapath yaluwo nathnam serama ayin karala thaniyama inna
🙏🙏🙏 මෙ සසර ගමනින් එතෙර වන්නට ඔබ වහන්සේ පහදා දෙන දර්මය මා හට ඉමහත් සැනසිමක් හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ ට දිිර්ගායු වෙිවා🙏යමෙකුගේ ජිිවිතයේ සැනසිිමක් වේද එනම් බුදුන් වහන්සේගේ ධර්මයම පමණි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ! අපිට සසරෙන් එතරවෙන්න බණ දේශනා කරනවට. ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා! සාදු සාදු සාදු!!!!!...
Uthum swaamiin wahanseta namaskaaraya wewaa. Saadu Saadu saadu
හිත හැදෙන පින්වන්ත දර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 32:15
ඔබ වහන්සේගේ දර්ම දේශනා ස්‍රවනය කිරීමෙන් මගේ තරහන සව්බාවෙ ටික ටික අඩු කරගන්න මට පුලුවන් දැන් මන් ගොඩක් ඉවසනවා සවාමියාත් දරුවනුත් වෙනුවෙන් ඉවසීම ප්‍රගුන කිරීමට ඔබවහන්සේගේ දේශානා මට ශක්ටියක්ම ආශිර්වාදයක්ම වේවා!!!.
මමත් එක දවසක් අහම්බෙන් ඔබ වහන්සේ ගේ බණ දේශනාව ඇහුව... මට ඔබ වහන්සේ ගේ දර්මය ශවනය කරන්න ආස හිතුනා...එදා ඉදන් හැමදාම මම ඔබ වහන්සේ ගේ දර්ම දේශනාව ක් අහලම යි නිදාගන්නේ... 🙏🙏🙏මාසයක් වගේ කාලයක්.. මමත් ඔබ වහන්සේ ගේ ශාවිකාවක්..මවක් තිදරු... ඇත්තටම මම හරිම සතුටින් තරුණ වයසේ මට මෙහෙම නිවැරදි මග පෙන්වා දුන්න ට... 🙏🙏🙏🙏
සත් පුරුෂ ඇසුරම වේවා , උතුම් ධර්මය අවබෝධ වේවා සියලු සත්ත්වයන් හට ..තුනුරුවන් සරණයි !!
සාදු ........සාදු .......සාදු !!අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
Oyata
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏🙏🙏
සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
මගේ අතිනුත් මෙහෙම ඉවසීම ඩු උනා ගොඩක් තැන් වල .. දැන් ඉදන් මන් ඉවසනවා ගොඩක් ... එහෙමයි ස්වාමීන් වහන්සේ .. ඉවසීමෙන්මයි ජය ගත හැක්කේ... 🙏 තෙරුවන් සරනයි
මේ උතුම් ධර්මය තුලින් අපි හැමෝම අපේ තියෙන ගැටලු විසදා ගනිමු ගරු ස්වාමීන් වහන්සේටත් ධර්මය බෙදාදුන් සැමටමත් බෙහෙවින්ම පින් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ගොඩාක් pin ape හාමුදුරුවනේ.thunuruwan saranin ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,,
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං. මම බන අහන්න පුරුදු වුනේ ඔබ වහන්සේ නිසා. ඔබ වහන්සේ දේශනා කරන බන පැහැදිලි තේරුම් ගනන අපහසු නෑ 🙏🙏🙏
මාත් එහෙමයි
Matath hermai.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට දර්මාවබෝධයට මේ පින් හේතු වේවා තෙරුවන්
තෙරුවන් සරණයි
Lassana banak.thawa thawath darmawabodayata me pin hethu wewa !🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 💐🙏🙏🙏
@@anojashaymali3598 0
පින්වත් ස්වාමීන් වහන්ස මේ අවස්තාවේ මම ගොඩාක් දුකින් කල කිරිලා හිටියේ ඔබ වන්සේගේ බන අහලා අවුල් වු මගේමනස හදා ගන්න මම ගොඩාක් උත්සාහ යෙදෙන වා මන්ද මගේ කොන්ද කැඩ්ලා තියෙන්නේ කාර් කාරයෙක් මාව හප්පාගෙන් ගියා මම ගොඩාක් කේන්තියෙන් සිටයේ පින්වත් ඔබ වහන්සේටත් බන අහලා හිත හදා ගත්තේ ඔබ වන්සෙට දිර්ගායු ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! .සාධු! සාධු! සාධු!!🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏
මටත් ඔබ වහන්සේගේ බන අහලා මහණ වෙන්න ආසයි🙏
මමත් ගොඩාක් ඉවසන කෙනෙක් බැරිම තැන තමයි ඉවසන්නෙ 😇 මොනවා කරන්නද පර සුද්දන්ට වහල් සේවය කරද්දි ගොඩාක් බනිනවා වයසක අයගේ කක්ක හෝදන්න ඹීනා 😢 කක්ක නාලා 😮😢 අප්පිරියයි වමනෙ යනවා වෙලාවකට කැම කන්නෙත් නැහැ මම 😢 මෙිත් මගේ සසරේ පාපයක් ගෙවනවා කියල හිතනවා 😢 වසර තැනක සේවයෙන් පසු ලංකාවට ඇවිත් නිතරම බුduන් වැද රට වටෙිම වන්දනාවෙ යාම මගේ එකම පාුර්ථනාවයි 🙏🙏🙏🌸🌺🌼
මෙච්චර ලස්සන බන දේශනාවක් අහන්න මම වාසනාවntha උනා . ඔබ වහන්සේට නමස්කාර වේවා !!!!🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් ස්වාමාන් වහන්ස ..බුදු පියාණන් වහන්සේග් උතුම් ධර්මය ෴ඔබ වහන්සේ හදවත් වලට දැනෙන සේ දේසනා කරනවා ..ඔබ වහන්සේටද සියලු සත්වයාටද නිවන් සැලසේවා..මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ... තෙරැවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏
Mama me banath ahawa a wagema oyala hamoma Dala thibuna message balala man godak dewal therum gaththa...hamotama godak pin
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!!.නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
මේ බැදීම් වලින් ඈත් වෙන්න මේ බුදු ගුණ අනුමෝදන් වේවා 🙏🙏🙏
🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි ! ,ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් හැමදාම මගේ මහත්තයා බනිනවා කිසිම වැරැද්දක් නැතුව මම ගොඩාක් දුකින් ඉන්නේ ඔලුවත් රිදෙනවා කල්පනා කරලා ඒත් මම නිතරම දර්මදේශනා අහනවා හිතට පොඩි සැනසීමක් දැනෙනවා...ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහලා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ...!බුදු සරණයි...!
ගොඩක් පින් හමුදුරුවනෙ තෙරුවන් සරනයි
සාදු සාදු සාදුතෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
ඉතාමත් වටිනවා theruwan saranai සියලු දෙනාටම
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
ගරුතර පිංවත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
🙏🙏🙏mage hithta oba වහන්සේ ge bana ඇසීමෙන් loku හිතට සැනසීම thiyenwa 🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏
පින් වත් සුවාමින් වහන්සේ ප්‍රර්තනා කරන බෝදියකින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට teruwan saranai .....🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 Germany
අති පූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු මේ ධර්මය ඇසු පිනෙන් මටත් උතුම් අරිහත්වයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ....!!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමුතු සෛලයක දේශනාවක් හරි වටිනවා ගොඩක් පින් ඔබ වහන්සේට මේ සියලු කුසල් මාපාරමිතාවක් වේවා සාධු සාධු සාධු
තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට.නිදුක්නීරොගීසුවයලැබෙවා💮💮💮
ඉවසීමෙන් ජීවිතය ගෙවීම සහනයට හේතු වෙයි..සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස. ඔබ වහන්සේ නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා . දීර්ඝායු ලබත්වා..!!!!
සාදු සාදු සාදු මාගෙ නමස්කාර ය වේවා!
මම ඉන්ධන හලක කළමනාකරු වශයෙන් වැඩ කරන්නේ,වැඩ කරන ගමන් මේ බණ අහනවා,මගෙත් වැරදි ගොඩ තිබ්බා.දැන් ඒවා මම හදාගෙන හදාගෙන යනවා.ගොඩක් වැදගත් ජීවිතේට.බුදු සරණයි
🙏♥️🦢🙏♥️🦢🙏♥️🦢🙏♥️සාදු සාදු සාදු🦢🙏♥️🦢🙏ඔබ වහන්සෙ පතන්නා වු බොධියකින් උතුම් නිර්වාණය අවබොධය වෙවා♥️🦢🙏 සාදු සාදු සාදු ♥️🦢🙏♥️🦢
පිංවත් ස්වාමීන් වහන්ස ලිපියක් එවීමට ලිපිනය සදහන් කරන්න. ඔබ වහන්සේගේ බන මා සෑම දාම සවන් දෙනව. සිත සුවපත් වෙනව.
🙏🪷🙏💐🙏🌸සාධු සාධු සාධු බුදු සරණයි නිතරම බුදු ගුණමේනෙ හීකරන්න 🙏🏵️🌻🌸
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
Mage nendamma harima hodai amma kenek wage api denna yaluwo wage mama godak pin karala thiyanawa.
පින්වත් සවමින් වහන්සේට මගේ නමස්කරයවේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
Pin wanta oba wahanseta pin utum desanawk teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
සාදූ සාදූ සාදූ.. මාත් සති 32 ක ගැබිනියක් හිත සන්සුන් වෙනවා.. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
Ane mata tama babala na .patiyek anakan adaren balan innawa.dannam jewite hodatama kalakirila inne .ane mata asirwada karannako.oyalata godak pin.
@@indikapushpa7274 obata ikmanin daru sampathak labewa.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු
ඔබ වහන්සේට සම්මා සම්බුදුසරණයි.....!💐🙏🙏
Pinwath hamuduruwane,mama oba wahansege bana sewanaya karanawa .oba wahanseta niduk nirogi suwaya labewa..
ඔබ වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 ඔබවහන්සේට බෝහොම පිං .
අපේ හාමුදුරුවන් වහන්ස..මාත් විවාහවෙලා මහත්තයගෙ මහ ගෙදර ඉන්.දැන් අවුරුදු දෙකක් වෙනව කිසිම දියුනුවක් නැ.එයාට හොදින් පහදල දෙනව මන් හැම දේම..එත් එයාගෙ ඒ හිත ආයේ අම්මායි තාත්තායි වෙනස් කරනව.අන්තිමේ මන් ආයේ මහත්තයගෙන්ම බැනුම් අහනව...
පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුකින් මිදෙන්නට මාවත එළිපෙහෙලි කර ශක්තිය ධෛර්යය ලබා දෙමින් අපේ ජීවිතය ආලෝකමත් කරන්නේ හිතා ගන්නවත් බැරි ලෙස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Hariima lassana deshanawan Ape Hamuduruwane. Theruwansaranai Ape Hamuduruwanta .niduk nirogi deergayu wewa 🙏🙏🙏......
තෙරුවන් සරණයි ....සාදු සාදු සාදු ............
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌻🌻🌻
Matath hariyata trha ynawa me bana ahapuwahama hetha niwanwa ස්වාමීන් වහන්සේ බුදු සරනයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සෙට.
සාදු සාදු සාදු...........
සාධු සාධු සාධු,!! ඒ උතුම්ම ශ්‍රි සද්ධර්මයටද , පින්වන්ත ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මගේ නමස්කාරය වේවා.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
මන් ගැබිනි මවක් මේ මගේ පලවෙනි දරුවා මගෙ මහත්තයගෙ අම්මා හරියට මට දේවල් කියනවා හරියට බනිනවා මගේ මහත්තයවයි මාවයි වෙන් කරවන්න ඔන කමට මගේ මහත්තයට බොරු කේලම් කිය කිය රන්ඩු කරවනවා ඒත් මන් ඉවසන් ඉන්නේ මගේ දරු පැටියා නිසා මේ හාමුදුරුවන්ගේ බන දේශනය නිසා හිතට ලොකු සහනයක් හිතට දැනුනා තෙරුවන් සරනයි🙏🙏
නිතරම බන අහන්න. හිත සන්සුන් කරගන්න. ❤
Oya Saddaseela hamuduruwange bana ahanna nitharama.
පොල්ගහවෙල අමරවංශ හිමිගෙ බනත් අහන්න ගොඩක් හිත සංසුන් වෙනවා කෙනහිලිකම් කරන අයත් එක්ක ඉන්න හරිම ලේසියි
කනට ඇහෙන හැම දෙයකටම පිළිතුරු දෙන්න යන්න එපා
Me swamin wahansege bana ahanna nitharama.. Gabini kanthawantama desu daham karunu godak thiyenewa pinwath swamin wahanse deshana karapu
මගේ මහත්තයා නිසා මටත් මගේ හිතට කීසීම සැනසීමක් නැහැ මේ බැදීම වලින් ඈත් වෙන්න මෙ බුදුගුන හේතුවාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
mamat oya wagema kekek me jiwite epa wela mahattaya hinda .marennawat hita hada ganna ba daruwo hinda
@@sithmiamasha672 මගේ හිත හදාගෙන ඉවරයි දැන් එ බෑදීම් වලින් මගේ ජීවීතේ ලස්සනයි දැන්
තුන් සිතම පැහැදුනා සාදු සාදු ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ පතමි
ගෑනු අපිට උරුම දුකම තමයි යාලුවනේ...හිත හදාගෙන විදවලා ඉවරකරමු..ආයේ සසරේ හමුනොවෙිවා කියලා ප්‍රාර්ථනා කරමින් ..
මේ දරමය අසා සැනසීමක් ලබන හැමෝම වෙනුවෙන් ඔබ වහන්සේ නිරෝගි වේවා .ස්තුතිවන්ත වේවා 🙏🙏🙏
මට මැරෙන්න හිතුණු වාර අනන්තයි අප්‍රමාණයි ඒත් මෙ ඛන්පදය මව
වේනස් කරා මාගේ බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තනිවුනු සිත් නිවන බන දේශනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි.
මට කිසිම දෙයකින් සැනසීමක් නෑ හිතට සැනසීමක් තියෙන්නෙ මේ බණ පද අහලා ....කොහොම හරි ඉවසනවා කියන දේ හිතට එනවා...අපේ හිතට ලබා දෙන ඒ සැනසීමට ඹබ වහන්සේ නිවන් දකිනවා.......
හැම කෙනෙක් ම මට වෙනස්කම් කරන නිසා හැමදාම දුක් උනා ඔබවහන්සේ ගෙ බණ මගෙ හැමදේටසැනසිල්ලක් උනා
🎉
Sadu sadu
අපෙ පන්සලෙ ලොකු හමුදුරුවො ඔබ වහන්සෙ වගෙ .ලොකු හමුදුරුවො හරි නිහතමනි..ලොකු හාමුදුරුවො වගෙ නිස මමත් ඔබ වහන්සෙගෙන් බන අහන්න අසා හිතුනා.හෙමදාම බන අහනවා...ඔබවහන්සෙට ගොඩක් පින්....අපෙ හිත සුවපත් කරන නිසා .
🙏🙏🙏🙏
මේ සසර දුකින් එතර වෙන්න ඔබ වහන්සේ අපහට දේශනා කරන සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ වහන්සේ ද නිරෝගී වේවා දීර්ගා යුෂ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් දකින ජාති දක්වා සිංහල බෞද්ධයෙක් වීම ඉපදේවා..!!!🙏🙏
මාගේ බුදු පියානන්ට මාගේ නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා .නමෝ බුද්ධාය.🙏🙏🙏
මටත් හරියට තරහා යනවා ස්වාමීන් වහන්ස මන් දන් බන අහන්න පුරුදු උනා මට දන් තරහා යන ටිකක් අඩුයි
පිං වත් ස්වාමීන් වහන්සේට ප්‍රර්ථනා බොදිකින් උතුමි අරහත් බවට පත්විමට වසනාව ලැබෙිවා සාදු සාදු සාදු
pi nwath.saminwa nsea
ta.pi n
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා නිතර නිතර මෙවැනි උතුම් බනපද අහන්න ලැබේවා ....
පින්වත් ස්වාමීන්වහන්සේගේ බනපද මගේ හිතට මහත් සැනසීමක් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන්සරණයි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏
යාලුවො නිසා සෑහෙන්න මන් පීඩාවිදින කෙනෙක්. මන් ඉවසල ඉන්නවා ඒත් බැරි ම තැන බනිනව මන්. තව ටිකක් හිත හදන් ඉන්න ශක්තියක් ආවා ඔබවහන්සේගෙ බණ වලින්. බුදු සරනයි
Math
Guna yahapath yaluwo nathnam serama ayin karala thaniyama inna
🙏🙏🙏 මෙ සසර ගමනින් එතෙර වන්නට ඔබ වහන්සේ පහදා දෙන දර්මය මා හට ඉමහත් සැනසිමක් හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ ට දිිර්ගායු වෙිවා🙏යමෙකුගේ ජිිවිතයේ සැනසිිමක් වේද එනම් බුදුන් වහන්සේගේ ධර්මයම පමණි 🙏🙏🙏
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ! අපිට සසරෙන් එතරවෙන්න බණ දේශනා කරනවට. ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා! සාදු සාදු සාදු!!!!!...
Uthum swaamiin wahanseta namaskaaraya wewaa. Saadu Saadu saadu
හිත හැදෙන පින්වන්ත දර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ පිහිටයි
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 32:15
ඔබ වහන්සේගේ දර්ම දේශනා ස්‍රවනය කිරීමෙන් මගේ තරහන සව්බාවෙ ටික ටික අඩු කරගන්න මට පුලුවන් දැන් මන් ගොඩක් ඉවසනවා සවාමියාත් දරුවනුත් වෙනුවෙන් ඉවසීම ප්‍රගුන කිරීමට ඔබවහන්සේගේ දේශානා මට ශක්ටියක්ම ආශිර්වාදයක්ම වේවා!!!.
මමත් එක දවසක් අහම්බෙන් ඔබ වහන්සේ ගේ බණ දේශනාව ඇහුව... මට ඔබ වහන්සේ ගේ දර්මය ශවනය කරන්න ආස හිතුනා...
එදා ඉදන් හැමදාම මම ඔබ වහන්සේ ගේ දර්ම දේශනාව ක් අහලම යි නිදාගන්නේ... 🙏🙏🙏
මාසයක් වගේ කාලයක්.. මමත් ඔබ වහන්සේ ගේ ශාවිකාවක්..
මවක් තිදරු... ඇත්තටම මම හරිම සතුටින් තරුණ වයසේ මට මෙහෙම නිවැරදි මග පෙන්වා දුන්න ට... 🙏🙏🙏🙏
සත් පුරුෂ ඇසුරම වේවා , උතුම් ධර්මය අවබෝධ වේවා සියලු සත්ත්වයන් හට ..තුනුරුවන් සරණයි !!
සාදු ........සාදු .......සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
Oyata
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏🙏🙏
සාදු ! සාදු ! සාදු ! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
මගේ අතිනුත් මෙහෙම ඉවසීම ඩු උනා ගොඩක් තැන් වල .. දැන් ඉදන් මන් ඉවසනවා ගොඩක් ... එහෙමයි ස්වාමීන් වහන්සේ .. ඉවසීමෙන්මයි ජය ගත හැක්කේ... 🙏 තෙරුවන් සරනයි
මේ උතුම් ධර්මය තුලින් අපි හැමෝම අපේ තියෙන ගැටලු විසදා ගනිමු ගරු ස්වාමීන් වහන්සේටත් ධර්මය බෙදාදුන් සැමටමත් බෙහෙවින්ම පින් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ගොඩාක් pin ape හාමුදුරුවනේ.thunuruwan saranin ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,,
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං. මම බන අහන්න පුරුදු වුනේ ඔබ වහන්සේ නිසා. ඔබ වහන්සේ දේශනා කරන බන පැහැදිලි තේරුම් ගනන අපහසු නෑ 🙏🙏🙏
මාත් එහෙමයි
Matath hermai.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට දර්මාවබෝධයට මේ පින් හේතු වේවා තෙරුවන්
තෙරුවන් සරණයි
Lassana banak.thawa thawath darmawabodayata me pin hethu wewa !🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 💐🙏🙏🙏
@@anojashaymali3598 0
පින්වත් ස්වාමීන් වහන්ස මේ අවස්තාවේ මම ගොඩාක් දුකින් කල කිරිලා හිටියේ ඔබ වන්සේගේ බන අහලා අවුල් වු මගේමනස හදා ගන්න මම ගොඩාක් උත්සාහ යෙදෙන වා මන්ද මගේ කොන්ද කැඩ්ලා තියෙන්නේ කාර් කාරයෙක් මාව හප්පාගෙන් ගියා මම ගොඩාක් කේන්තියෙන් සිටයේ පින්වත් ඔබ වහන්සේටත් බන අහලා හිත හදා ගත්තේ ඔබ වන්සෙට දිර්ගායු ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!! .සාධු! සාධු! සාධු!!🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏
මටත් ඔබ වහන්සේගේ බන අහලා මහණ වෙන්න ආසයි🙏
මමත් ගොඩාක් ඉවසන කෙනෙක් බැරිම තැන තමයි ඉවසන්නෙ 😇 මොනවා කරන්නද පර සුද්දන්ට වහල් සේවය කරද්දි ගොඩාක් බනිනවා වයසක අයගේ කක්ක හෝදන්න ඹීනා 😢 කක්ක නාලා 😮😢 අප්පිරියයි වමනෙ යනවා වෙලාවකට කැම කන්නෙත් නැහැ මම 😢 මෙිත් මගේ සසරේ පාපයක් ගෙවනවා කියල හිතනවා 😢 වසර තැනක සේවයෙන් පසු ලංකාවට ඇවිත් නිතරම බුduන් වැද රට වටෙිම වන්දනාවෙ යාම මගේ එකම පාුර්ථනාවයි 🙏🙏🙏🌸🌺🌼
මෙච්චර ලස්සන බන දේශනාවක් අහන්න මම වාසනාවntha උනා . ඔබ වහන්සේට නමස්කාර වේවා !!!!🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
පින්වත් ස්වාමාන් වහන්ස ..බුදු පියාණන් වහන්සේග් උතුම් ධර්මය ෴ඔබ වහන්සේ හදවත් වලට දැනෙන සේ දේසනා කරනවා ..ඔබ වහන්සේටද සියලු සත්වයාටද නිවන් සැලසේවා..මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ... තෙරැවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏
Mama me banath ahawa a wagema oyala hamoma Dala thibuna message balala man godak dewal therum gaththa...hamotama godak pin
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!!.නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
මේ බැදීම් වලින් ඈත් වෙන්න මේ බුදු ගුණ අනුමෝදන් වේවා 🙏🙏🙏
🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි ! ,ඔබ වහන්සේ ට දීර්ඝායු ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් හැමදාම මගේ මහත්තයා බනිනවා කිසිම වැරැද්දක් නැතුව මම ගොඩාක් දුකින් ඉන්නේ ඔලුවත් රිදෙනවා කල්පනා කරලා ඒත් මම නිතරම දර්මදේශනා අහනවා හිතට පොඩි සැනසීමක් දැනෙනවා...ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා අහලා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ...!බුදු සරණයි...!
ගොඩක් පින් හමුදුරුවනෙ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
ඉතාමත් වටිනවා theruwan saranai සියලු දෙනාටම
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
ගරුතර පිංවත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
🙏🙏🙏mage hithta oba වහන්සේ ge bana ඇසීමෙන් loku හිතට සැනසීම thiyenwa 🙏🙏🙏
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏
පින් වත් සුවාමින් වහන්සේ ප්‍රර්තනා කරන බෝදියකින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට teruwan saranai .....🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏
Germany
අති පූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු මේ ධර්මය ඇසු පිනෙන් මටත් උතුම් අරිහත්වයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ....!!! 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏.පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමුතු සෛලයක දේශනාවක් හරි වටිනවා ගොඩක් පින් ඔබ වහන්සේට මේ සියලු කුසල් මාපාරමිතාවක් වේවා සාධු සාධු සාධු
තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට.නිදුක්නීරොගීසුවයලැබෙවා💮💮💮
ඉවසීමෙන් ජීවිතය ගෙවීම සහනයට හේතු වෙයි..
සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස. ඔබ වහන්සේ නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා . දීර්ඝායු ලබත්වා..!!!!
සාදු සාදු සාදු මාගෙ නමස්කාර ය වේවා!
මම ඉන්ධන හලක කළමනාකරු වශයෙන් වැඩ කරන්නේ,වැඩ කරන ගමන් මේ බණ අහනවා,මගෙත් වැරදි ගොඩ තිබ්බා.දැන් ඒවා මම හදාගෙන හදාගෙන යනවා.ගොඩක් වැදගත් ජීවිතේට.බුදු සරණයි
🙏♥️🦢🙏♥️🦢🙏♥️🦢🙏♥️සාදු සාදු සාදු🦢🙏♥️🦢🙏ඔබ වහන්සෙ පතන්නා වු බොධියකින් උතුම් නිර්වාණය අවබොධය වෙවා♥️🦢🙏 සාදු සාදු සාදු ♥️🦢🙏♥️🦢
පිංවත් ස්වාමීන් වහන්ස ලිපියක් එවීමට ලිපිනය සදහන් කරන්න. ඔබ වහන්සේගේ බන මා සෑම දාම සවන් දෙනව. සිත සුවපත් වෙනව.
🙏🪷🙏💐🙏🌸සාධු සාධු සාධු බුදු සරණයි නිතරම බුදු ගුණමේනෙ හීකරන්න 🙏🏵️🌻🌸
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
Mage nendamma harima hodai amma kenek wage api denna yaluwo wage mama godak pin karala thiyanawa.
පින්වත් සවමින් වහන්සේට මගේ නමස්කරයවේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
Pin wanta oba wahanseta pin utum desanawk teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
සාදූ සාදූ සාදූ.. මාත් සති 32 ක ගැබිනියක් හිත සන්සුන් වෙනවා.. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
Ane mata tama babala na .patiyek anakan adaren balan innawa.dannam jewite hodatama kalakirila inne .ane mata asirwada karannako.oyalata godak pin.
@@indikapushpa7274 obata ikmanin daru sampathak labewa.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු
ඔබ වහන්සේට සම්මා සම්බුදුසරණයි.....!💐🙏🙏
Pinwath hamuduruwane,mama oba wahansege bana sewanaya karanawa .oba wahanseta
niduk nirogi suwaya labewa..
ඔබ වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 ඔබවහන්සේට බෝහොම පිං .
අපේ හාමුදුරුවන් වහන්ස..මාත් විවාහවෙලා මහත්තයගෙ මහ ගෙදර ඉන්.දැන් අවුරුදු දෙකක් වෙනව කිසිම දියුනුවක් නැ.එයාට හොදින් පහදල දෙනව මන් හැම දේම..එත් එයාගෙ ඒ හිත ආයේ අම්මායි තාත්තායි වෙනස් කරනව.අන්තිමේ මන් ආයේ මහත්තයගෙන්ම බැනුම් අහනව...
පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුකින් මිදෙන්නට මාවත එළිපෙහෙලි කර ශක්තිය ධෛර්යය ලබා දෙමින් අපේ ජීවිතය ආලෝකමත් කරන්නේ හිතා ගන්නවත් බැරි ලෙස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Hariima lassana deshanawan Ape Hamuduruwane. Theruwansaranai Ape Hamuduruwanta .niduk nirogi deergayu wewa 🙏🙏🙏......
තෙරුවන් සරණයි ....සාදු සාදු සාදු ............
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌻🌻🌻
Matath hariyata trha ynawa me bana ahapuwahama hetha niwanwa ස්වාමීන් වහන්සේ බුදු සරනයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ගොඩක් පින් ඔබ වහන්සෙට.
සාදු සාදු සාදු...........
සාධු සාධු සාධු,!! ඒ උතුම්ම ශ්‍රි සද්ධර්මයටද , පින්වන්ත ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මගේ නමස්කාරය වේවා.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏