තමන්ට කෙනෙහිලිකමි කරන අයට ඔබත් මෙහෙම කරන්න.

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 166

  • @PiumaliMadeesha
    @PiumaliMadeesha 21 день тому +2

    බුදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @Tharakatharaka-i9v
    @Tharakatharaka-i9v 12 днів тому

    Sadu sadu sadu sadu 🙏🙏 sadu sadu 🙏🙏 sadu 🙏🙏🙏

  • @raveenrandula4107
    @raveenrandula4107 5 місяців тому +19

    තුන් වරක් ඇසුවා
    මගේ ජීවිතය හදාගන්න ලැබේවා ඔබවහන්සේටත් පිං

  • @MenukaKumari-u9w
    @MenukaKumari-u9w 5 днів тому

    මම ඔබ වහන්සේගේ බණ අහනවා ඔබ වසන්සේ ට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @dipisanjii
    @dipisanjii 29 днів тому

    Yahapath bana desu oba wahanseta...yahapathakma wewa...sadu. Sadu....🙏🙏🙏

  • @YasanthikaDunumadalawegedara
    @YasanthikaDunumadalawegedara 5 місяців тому +13

    Ane ape හාමුදුරුවනේ mata ගොඩක් taraha යනවා වගේම ගොඩක් සංවේදී කෙනෙක් ,,oba වහන්සේගේ bana tikata mage හිත පාලනය කරගෙන යනවා 🙏🙏🙏

  • @GiwanSameera
    @GiwanSameera Місяць тому +1

    ඔබ hamuduruwange 🙏බන🙏අහනවා හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hana-yf2yy
    @Hana-yf2yy 5 місяців тому +20

    මම ඔබ වහන්සේගේ බන අහන්න හරි කැමති ....සියලු දෙනටම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @malingapanagoda9890
    @malingapanagoda9890 Місяць тому

    Oba wahansege bana mn hamadama ahanawa sadu..sadu ❤

  • @asankarathnayaka1292
    @asankarathnayaka1292 Місяць тому

    Sadu sadu sadu 🎉🎉🎉

  • @iruWalawage-wc4yh
    @iruWalawage-wc4yh 4 місяці тому +11

    මන් වැඩ කරන්නේ කුවෙට් රටේ මෙතන මාත් එක්ක වැඩ කරන ලන්කාවේ ගැහනු කෙනෙක් වයස 60ක් විතර මට හරියට එයා වෙනස්කම් කරනවා මට මෙතන් වැඩ කරන එක පවා එපා කරවනවා හරිම හිතේ වෙදනාවෙන් මන් ඉන්නේ මන් වැඩ කරන ගෙදර මැඩම් ලමයි හරිම හොදයි මැඩම්ට මේ දේවල් කියන්න හිතුනත් මන් ඉවසන් දරාගෙන ඉන්නවා ඔබ වහන්සේගේ දර්මදේසනාව නිසා මට පුදුම මානසික සැනසීමක් ලැබුනා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 5 місяців тому +8

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 3 місяці тому

    Sadu sadu sadu hamuduruwanta godak pin 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dipisanjii
    @dipisanjii 29 днів тому

    Mama thurunuwan sarana Yami....🙏🙏🙏🙏🙏🙏🙏

  • @MWMalani
    @MWMalani 2 місяці тому

    Sadu sadu sadu ape hamuduruwane teruwan saranai ❤❤❤❤😅😅😅😅

  • @shampa4955
    @shampa4955 5 місяців тому +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තව තවත් සත් ධර්මය දේශනා කරන්න ලැබේවා අනේ මම දවසට එකක් අහනවා සාදු සාදු සාදු

  • @bandaragodagamagechithrani632
    @bandaragodagamagechithrani632 2 місяці тому

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AmAjantha-h7p
    @AmAjantha-h7p 5 місяців тому +5

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ 🙏🙏🙏

  • @damithmadusanka8335
    @damithmadusanka8335 5 місяців тому +5

    සදු සාදු සාදු 🙏 🙏🙏

  • @tutugirl-sw6vb
    @tutugirl-sw6vb 5 місяців тому +2

    සාදු සාදු

  • @nimalibandara1411
    @nimalibandara1411 2 місяці тому

    Sadu sadu

  • @GiwanSameera
    @GiwanSameera Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju 21 день тому

    හැමෝම වෙනස් කම් කරන මට...හිත හදාගන්න මේ ලෝකේ ඉන්නේ මගේ මහත්තයා එයා තමයි මගේ හයිය ...දෙවනුව මගේ අම්මා...ඒ දෙන්නා නිසා තමයි නැත්නම් හැමෝම වෙනස්කම් කරනවා මට ...හිත හදාගන්න තමයි මේ බන ටික ඇහුවේ......සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nethu-w3w
    @nethu-w3w 3 місяці тому

    Sadu.. 🙏sadu... 🙏sadu.. 🙏

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 2 місяці тому

    සාදු....සාදු....සා.....දු.....🙏🙏🙏

  • @Nilo-m8b
    @Nilo-m8b 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මගේ හිත නිවේව. නිවේවා 🙏🙏🙏🙏🙏

  • @SachithriNisansala
    @SachithriNisansala 5 місяців тому +4

    ඔබ වහන්සේට පිංසිදුවේවා....ධර්මදේශනා කරන පිනෙන් ඉක්මනින් නිර්වාණ සැප ලැබේවා.

  • @Rasikatharanga-ht1lr
    @Rasikatharanga-ht1lr 5 місяців тому +5

    සාදු සාදු 👍👍👍👍👍👍👍

  • @AshiniNethumi-r9z
    @AshiniNethumi-r9z 3 місяці тому

    අනේ ස්වාමින්වහාන්ස ඔබ වහාන්සේට තේරැවන් සරණයි

  • @hashanhashan7677
    @hashanhashan7677 5 місяців тому +7

    අපේ හමුදුරුවෝ නිසා මන් ගොඩක් පව් නිදැන දැන කර පව්ත් අතැරුනා ගොඩක් ඒත් වෙලාවකට තරහ යනවා ඒත් අමරුවෙන් හිත හදා ගන්නවා අපේ හමුදුරුවෝ අපිත් රැහෙන නිවනට යන්න ලැබේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarakudma9448
    @sarakudma9448 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏apahmudùŕuwanga bananìsamamama godakpuwalinmama walakuna mama Kuwait 🇰🇼 aka innaapahmdrwanata budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anukonara5825
    @anukonara5825 5 місяців тому +3

    Sadu sadu sadu mage namaskaraya wewa obawahanseta

  • @SunethraEgodagedara
    @SunethraEgodagedara 4 місяці тому

    Sadu🙏sadu🙏sadu🙏

  • @inokaruvini5120
    @inokaruvini5120 5 місяців тому +2

    Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sandunisanduni6530
    @sandunisanduni6530 5 місяців тому +2

    ❤🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @APDILHANI
    @APDILHANI 3 місяці тому

    නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු .🙏🙏🙏

    • @Dilrukshi-v9p
      @Dilrukshi-v9p 2 місяці тому +1

      Dsopjh😊kcxgkjbhub HV ke gd

    • @Dilrukshi-v9p
      @Dilrukshi-v9p 2 місяці тому +1

      Cskpoy good how huh ghost 👻 hfsyei h and c just come 🫴 hjd nnbbd good 👍 ghg

    • @Dilrukshi-v9p
      @Dilrukshi-v9p 2 місяці тому +1

      Afchb but gj😢ghxd hd ydujg video yh gfgjc gdxchyvhggj vi victory vhcf vhcf vgc gjvgzjdbdhd shrvf dh dvd djz shadow hhfjdv background iojfjhrg hjd cnm h 😅😢fhgs ghv chdftyyggtmmmmvgfhvfgh if he adjusted

    • @Dilrukshi-v9p
      @Dilrukshi-v9p 2 місяці тому

      Bj

  • @srilanka5314
    @srilanka5314 5 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @IndikaVijepala
    @IndikaVijepala 3 місяці тому

    මගේ සිත නිවේවා

  • @milindagayashan8366
    @milindagayashan8366 3 місяці тому

    මම ඔබ වහාන්සේගේ බන් ආහ්

  • @AyeshaIshani-y1h
    @AyeshaIshani-y1h 2 місяці тому

    මම හරිම කැමති දෙයක් තමා බණ කතා කවි බන අහන එක සාදු සාදූ

  • @Endrani-d1e
    @Endrani-d1e 4 місяці тому

    tarwan saranai obawhannsat pn🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniNilwala-ms4ur
    @SachiniNilwala-ms4ur 5 місяців тому +1

    Oba wahanseta niduk nirogi dirgayusha samapaththiyama salasewa sadu sadu sadu

  • @manujajayasiri118
    @manujajayasiri118 4 місяці тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 5 місяців тому +1

    Theruwansaranai ape pinwath ස්වාමින් wahansa🙏🙏

  • @ChinthanaAmarasingha
    @ChinthanaAmarasingha 5 місяців тому +2

    🙏🙏🙏🙏 sadu sadu sadu

  • @SanjuDilhami
    @SanjuDilhami 4 місяці тому

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 5 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @thakshilamadushani-vu3vd
    @thakshilamadushani-vu3vd 3 місяці тому

    සාදු සාදු සාදු. හිත හදගැනීම සඳහා සුදුසුම ධර්ම දේශනාවකි.

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 4 місяці тому +2

    Sadu Sadu Sadu

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 5 місяців тому +1

    sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @raweeshasewmini5206
    @raweeshasewmini5206 4 місяці тому +2

    ඇත්තටම මන් ලොකු දුකක ඉන්නෙ අහම්බෙන් මට මෙ දෙශනාව අහන්න ලැබුනෙ මගෙ හිතට සැනසිමක් ලැබුනා උබ වහන්සෙට පිංසුදු වේවා

  • @yapasriyakanthi7414
    @yapasriyakanthi7414 20 днів тому

    Swaminwahansa me bana asimen hama witama ma sasara gamana keti kara ganimi....sadu...saadu...

  • @MSenarathna-gw4eu
    @MSenarathna-gw4eu 4 місяці тому +1

    සාදු,!!! සාදු!!! සාදු!!!

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne 3 місяці тому

    Saadu saadu saadu oba wahanseta niduk neerogi deergausha labeva

  • @SurekaDashini
    @SurekaDashini 3 місяці тому

    සාධූ සාධූ සාධූ සාධූ,.......

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 5 місяців тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @wasanawasana2412
    @wasanawasana2412 5 місяців тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 4 місяці тому +1

    ඔබ වහන්සේට උතුම් උ නිවනම අවබෝධ වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DasuniAnuththara-q5l
    @DasuniAnuththara-q5l 4 місяці тому +4

    ඔබ වහන්සේගේ ධර්ම දෙසනා අසා සියලු මිනිසුන්ගෙ දැවෙන සිත් නිවෙිවා...

  • @ThusithaAchalanka
    @ThusithaAchalanka 3 місяці тому

    Saduu ... sadu ....

  • @BentisJayawikrama
    @BentisJayawikrama 3 місяці тому

    Sadu, 🙏 namdmu,sama,buduhime,payga,🙏🙏🙏🌷🌷

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 5 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩක් පිං. 🙏🌹🙏🌹🙏🌹

  • @ManulibagsCreations
    @ManulibagsCreations 3 місяці тому

    Saaaaadu saaaaadu saaaaaadu..!!!

  • @Udayangan...
    @Udayangan... 3 місяці тому +1

    යම් කිසි අකුසලයක් මා අතින් සිදු වී ඇතිනම් එයින් මිදී සසර කෙටි කරගැනීමට ලැබේවා...

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 5 місяців тому +2

    Theruwan saranai Pinwath swaminwahansa

  • @raveenrandula4107
    @raveenrandula4107 5 місяців тому +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @NadishaKuruppu
    @NadishaKuruppu 5 місяців тому +2

    Ova vahanseta theruvan asaranai

  • @Dilini-t8s
    @Dilini-t8s 3 місяці тому +1

    මටත් හැමවෙලේම තරහා යනවා මට වයස 25යි මන් හැමවෙලේම බණ අහනවා ඔබවහන්සෙ නිසා මන් දැන් ගොඩක් බුදු දහමට යොමු වෙලා තියෙනවා

  • @WikumLakshan
    @WikumLakshan 5 місяців тому +1

    Oba whanse nisa mage jivithaya godak wenas una 🙏💐

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 5 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SampathWickckramage
    @SampathWickckramage 4 місяці тому

    සාදු සාදු සා දු

  • @MalkanthiKumarii
    @MalkanthiKumarii 5 місяців тому +5

    මගෙ කේන්තිය නිවේවා.

  • @SANDALI-l9h
    @SANDALI-l9h 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @dilruksiweththasinha9271
    @dilruksiweththasinha9271 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojanishanthi6109
    @sarojanishanthi6109 5 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @nadundilhara6867
    @nadundilhara6867 5 місяців тому +1

    Sadu sadu sadu

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gshshggh9147
    @gshshggh9147 4 місяці тому

    Sadu. Sadi😊

  • @A.GSujeewa
    @A.GSujeewa 4 місяці тому

    Obawahansege bana mage Kanata amurtayak wage hamuduruwane obawahanse ta godak pin hema bana katawakama hedin eka wedagath Mata aneka warayak pin saadu saadu saadu edu kadulin hema bana katawakama ahanne mama mama melegoda asapuwa ta tekak dura enne oba wahanse dekala katakaranna wastawak denna HAMUDURUWANE jewete antetama duk wedina GENIYEK mama

  • @IsuruDissanayake-c5g
    @IsuruDissanayake-c5g 4 місяці тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gshshggh9147
    @gshshggh9147 4 місяці тому

    Sadu. Ss🎉🎉🎉🎉

  • @gshshggh9147
    @gshshggh9147 4 місяці тому

    Sadu.

  • @PgskPiyasena
    @PgskPiyasena 5 місяців тому

    Sadu sadu sadu🎉❤😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝

  • @dulanachanthula550
    @dulanachanthula550 4 місяці тому

    Ane swameen wahansa mata nam ekama pihita theruwanama thamai sama vitama budu guna sihikarana mata pihita ananthai apramanai

    • @NimniDulshika
      @NimniDulshika 4 місяці тому

      Ape hamuduruwane Hadawatha pupurana taramata ewasanawa

  • @dulanachanthula550
    @dulanachanthula550 4 місяці тому

    Ma idiriyata kauru ho bana wadunath ma nihadai siyallo duwapath wewa

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @GayaniDilrukshi-lp6ib
    @GayaniDilrukshi-lp6ib 5 місяців тому

    Ape hamuduruwane. Mage jiwithe kalakirila inne. Mage pawl jivithe godak prassa. Mata pihita wenna .ape hamuduruwane

  • @ashikaganga3533
    @ashikaganga3533 5 місяців тому +2

    🙏🙏

  • @MalishaSammani
    @MalishaSammani 5 місяців тому

    Oba wahanseta niduk nirogi suwaya labewa...mn katholika ageme kenek wunath oba wahansege darma deshana nithara asanawa...mage jeewithe adupadu hada ganna oba wahansege darma deshana mata godak idaw wenawa...oba wahanseta pin sidda wenawa..🙏🙏

  • @RathnawathiDissanayake
    @RathnawathiDissanayake 4 місяці тому

    Dannawada hamuduruwana oba vahansa ganath darma dasanawak karanna ma asawan enna mama vivida pin Kam karanawa ath maga hita tiyana Asawa oba vahansa wadammawa Ganna badulla pradasayata mama ussaha karanawa ath asartakaei apa gadara ahanna sadda canal aka vitaraei mama maranna kalin hari oba vahansa badulata wadammanna tiyanam

  • @kalyanipathma7853
    @kalyanipathma7853 5 місяців тому +1

    හරිම ආසාවෙන් ඔබ වහන්සේගෙ බණ දේශනා ස්‍රවනය කරනවා 🙏🙏🙏

  • @gshshggh9147
    @gshshggh9147 4 місяці тому

    Ss 16:23

  • @ChethanaChuti
    @ChethanaChuti 5 місяців тому

    Mata essara godak taraha yanawa ath den tikak taraha yanawa adui 🙏🙏🙏🙏

  • @GunarathnaMkg
    @GunarathnaMkg 5 місяців тому

    Saadu saadu

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 5 місяців тому

    💐🙏💐🙏💐🙏සාධු සාධු සාධු 1:19

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana 5 місяців тому

    🙏🙏🙏🌹🌹🌹🎉🎉🎉🎉🙏🙏🙏

  • @DineshaChandrani
    @DineshaChandrani 5 місяців тому

    Mame dawasakata aka banak hari ahanawa ape hamuduruwane matath thame poddak kenthi yanawa issara tharam na theruwan sarenai !!!

  • @SureshNishantha-qk5hy
    @SureshNishantha-qk5hy 5 місяців тому +1

    දවසකෙනෙක්ට

  • @SureshNishantha-qk5hy
    @SureshNishantha-qk5hy 5 місяців тому +3

    කව් බනදන්න

  • @dharmasena2550
    @dharmasena2550 5 місяців тому

    🙏🙏🙏❤