Power amplifier inside look / amp ekaka athule penuma / 2400w Power amp

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 106

  • @Ri-jy7z
    @Ri-jy7z 3 місяці тому +1

    Aiye Mage amp eke bord eke wayar ekak gevila weradila chatas gala saddayak awa mokadda danne neh ghin tinne neh den weda neh😢

  • @induwaraadeesha7761
    @induwaraadeesha7761 3 роки тому

    Supiri wedak🤩🤩🤑

  • @warunasnsm3928
    @warunasnsm3928 3 роки тому +2

    Mata gatluvak thiyanva ..eka chantal ekak CLP UNOTH....kohomada hada gnne

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      Signal in කරන්නේ මොකක් හරහද
      Signal in එකේ ප්‍රශ්නයක් ආවොත් තමයි එ වගේ ගැටලුවක් එන්නේ මුලින්ම එකම sinhala in එකකින් ( mono chanal ) එකකින් ඇම්ප් එකේ L/R දිලා බලන්න එකම ශබ්ද ප්‍රමාණයකින් එතකොට බලා ගන්න පුළුවන් ඇම්ප් එකේද signal in put එකේද ප්‍රශ්නේ කියලා

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 2 місяці тому +1

  • @amalikumari1303
    @amalikumari1303 2 роки тому

    Aiye oya ampeka jeniyen duwddi cp 2ka pipiruwa dan no power hadanna danne monawada

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      මුලින්ම ට්‍රාන්ස්ෆෝමර් එක චෙක් කරලා බලන්න ඩැමේජ් වෙලාද කියලා ඉටපස්සේ ඩැමේජ් වුනු කැප් ටික ගෙනත් දාන්න තියෙන
      Uf අගය සහා වොල්ටෙජ්ම බාවිතා කරන්න ඉට පස්සේ ඩ්‍රරයිවර් යුනිට් එක මුල ඉදන් චෙක් කරලා බලන්න ඔනේ ඇතුලේ ෆියුස් වගයක් තියෙනවා එවත් මුලින්ම බලන්න ඔයාට වැඩේ කර ගන්න අමාරුයි වගේ නම් හොද ඉලෙක්ට්‍රොනික් ටෙක්නිශියන් කෙනෙක්ට දිලා වැඩේ කර ගන්න මොකද මෙ ඇම්ප් එක දැන් 1.15 වගේ වෙනවා අලුත්ම

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 Рік тому

    Amp eke wot pramanaya chek karaganne kohomada piz

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому

      ඇම්ප් එකේ උඩ කෙසින් එක ගලවලා බලන්න එක චැනල් එකකට කොච්චර power ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණයක් තියෙනවද කියලා එවගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටිය තාවය සහා ඇම්පියර් ප්‍රමාණය බලලා දල අදහස් ගන්න පුළුවන්

  • @nilukashehan5079
    @nilukashehan5079 Рік тому

    W gana boru kiyala vikunna aya ennava...galola balala w gana hoyaganna vidiha kiyannako

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому +1

      දාලා තියෙන ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණය සහා ඇම්ප් එකට ලබාදිලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය මගින් දල අදහසක් ගන්න පුළුවන්
      සාමාන්‍යයෙන් 1500w Amplifier එකකට 70v 0 70V 15A වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අවශ්‍යයි W ප්‍රමාණය වැඩි වන තරමට ලබාදෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය වැඩි දල අදහස් ගන්න පුළුවන්

  • @vimalasara2605
    @vimalasara2605 Рік тому

    ස්පීකර් හෝන් 35 දාන්න පුලුවන්ද
    කිලෝ මීටර් 2 2/1 විතර

  • @nalakamanju580
    @nalakamanju580 2 роки тому

    Yamaha p2500s amplifier eka hodada ..

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      P2500s original yamaha amplifier එක හොදයි 250W × 2 8♎ 390W × 2 4♎ ලොකු වැඩ වලටනම් මදි නොමල් PA සිස්ටම් එකකට ඇති

  • @RanukaRathnayaka-k9v
    @RanukaRathnayaka-k9v 11 місяців тому

    Max 3600 chaina amp ek hodaida dobble top 2 kui bin 2kui ghnnd puluwnd

    • @smartcreatorSL
      @smartcreatorSL  11 місяців тому

      Output W eka balala thamai bin saha top walata denna puluwanda kiyala balanna puluwan godakma sarthaka bin walata 1 power amp ekak saha top walata wenama amp ekak bavitha karana eka ethakota hodta sound eka mix kara ganna puluwan bin walat 2 ohoms Output hodai

    • @thusithayapa
      @thusithayapa 5 місяців тому

      Max 3600 w kiyak thiyenava da eka hariyatama hoyaganna bani

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 Рік тому

    Aiye oya rowestar awlak nadda leda nedda

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому

      අවුරුදු 6 වගේ බාවිතා කරනවා කිසිම අවුලක් නැහැ දැනට මෙ ඔක්කොම උපකරණ වල නම් විතරයි වෙනස් ඇතුල ගොඩක් වෙලාවට එක වගේ pcb එකේ ඉදන්

  • @udithadilanka4527
    @udithadilanka4527 2 роки тому

    Oke prec kohomada

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      මෙක දැන් බැරැන්ඩ් නිව් 120000/= වගේ වෙනවා සයිට් එකේ තියෙනවා

  • @indrasenadesilva
    @indrasenadesilva Рік тому

    mage aiwa Z-D 3300 model amp eka weda karanne neha. disply enne neha. Hadaganne kohomada? address ekaka denna puluwanda? Thankyou.

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому

      මම රෙපෙයාර් වැඩ කරන්නේ නැහැ ඔක නම් ගලවලා බලන්න වෙනවා දන්න හොද කෙනෙක්ට දිලා බලව ගන්න වෙනවා

  • @kumarana5880
    @kumarana5880 3 роки тому

    ඔයාගන් තවත් සුපිරි වැඩක්.

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      ස්තුති 🙂 kuma & Rana ජය

  • @kamalpuspakumara2669
    @kamalpuspakumara2669 2 роки тому

    Intel LA 4800 amp eke watt keeyada eka pattaka transistor 28k tiyanawa

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      Intel කියන්නේ කම්පියුටර් බැරැන්ඩ් එකක් නේ LA 4800 Power Amplifier එක නම්
      1100W × 2 - 8 Ohoms
      1650W × 2 - 4 Ohoms
      2160W × 2 - 2 Ohoms
      Bridge 8 Ohoms - 3300W
      Bridge 4 Ohoms - 4320W

    • @vimukthi8285
      @vimukthi8285 Рік тому

      Intel neme inkel

  • @vhn-jg3wr
    @vhn-jg3wr 2 роки тому

    Stk4191 amp ekakata hit sink එකක් nadda gann

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      Hitsink නම් SKC ඉලෙක්ට්‍රොනික් පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ 3 තට්ටුව

  • @maxartsl8282
    @maxartsl8282 3 роки тому

    Godak sthuti..phadili karana widiyata...

  • @kvs8598
    @kvs8598 3 роки тому

    ඔය Vage amp ekak kade kiyak vitara veida...reply ekk danna

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      මම මේක ගත්තේ 56000/= කට මිට වඩා අඩුවේන් දැන් ප්‍රොෆිශනල් ඇම්ප් එකක් ගන්න පුළුවන් 1200w 26000/= ඉදන් ඉහලට තියෙනවා අවුරුද්දක වොරන්ට් යක් එක්ක class D බර ගොඩක් අඩුයි
      ඇම්ප් එකක් මිලදි ගන්නකොට වගකිමක් සහිතව හොද තැනකින් මිලදි ගන්න
      ජය

    • @kvs8598
      @kvs8598 3 роки тому

      @@smartcreatorSL Hari bro ☝️♥️💥

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      @@kvs8598 🙂👍

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 2 роки тому

    2000 w megapowar eka hodada

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      Mega power Inkel brand eka hodai හැබැයි බැරැන්ඩ් නිව් ගන්න යුස් එවා ගැනනම් සුවර් කරන්න අමාරුයි නැත්නම් pro sounds / Tx audio Amplifier හොදයි අවුරුද්දක් වොරන්ට් දේනවා එ දෙගොල්ලම

  • @luckybilly8808
    @luckybilly8808 3 роки тому

    ඕකෙ එක චැනල් එකක් ගැන හැඳින්වීමක් කරන්න අයියේ.. සර්කිට් එක ගැන.. ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් වලින් කරන්නෙ මොකක්ද

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Рік тому

    ඇමිලිපියර් class g සහ class H ගැන විඩියෝ එක කරන්න.

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому +1

      ඉදිරියට විඩියෝ එකක් කරන්නම් 🙂

  • @Slsoundwaddo9725
    @Slsoundwaddo9725 3 роки тому

    Amp eke eka paththaka sadde adu ayi ayye .rath wenawath

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      පවර් ට්‍රාන්ස්සිස්ටර් ටික ගලවල පොඩ්ඩක් චෙක් කරන්න සමහර විට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් එනිසා වෙන්න පුළුවන් ඩ්‍රරයිවස් පැත්තත් බලන්න ගොඩක් දුරට ට්‍රාන්ස්සිස්ටර් ඩැමේජ් වෙලා නිසා වෙන්න පුළුවන්

    • @Slsoundwaddo9725
      @Slsoundwaddo9725 3 роки тому

      @@smartcreatorSL amp eke thiyeddima check karata awulak nadda .transister

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому +1

      @@Slsoundwaddo9725 බැහැ ගලවලා තමයි චෙක් කරන්න ඔනේ නැත්නම් හරියට බලා ගන්න බැහැ

  • @MalinduAnajana
    @MalinduAnajana Рік тому

    Mata number eka danawa amp ekak thiyenawa hadaganna

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому

      සමාවෙන්න අපි රෙපෙයාස් මුකුත් කරන්නේ නැහැ 🙂

  • @MalshaMadawaLindamulage
    @MalshaMadawaLindamulage 7 місяців тому

    Oke tansfomer eka ampr kiyda

  • @NisahnthaKamkanamge
    @NisahnthaKamkanamge Рік тому

    Me amp එක කියක් වෙනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому +1

      මම ගන්නකොට මෙක 65/= දැන් 125/= වෙනවා මෙක දැන් මිලට ගන්න එක අපරාදේ මිට වඩා හොද එවා දැන් ගන්න පුළුවන් වගකීමක් ඇතිව
      Tx professional audio
      Pro sounds
      වගේ ශොප් වලින්

    • @sasindugonnavitaradadannas1459
      @sasindugonnavitaradadannas1459 9 місяців тому

      Nambar akak danawada Hoda AMP akak ganna

  • @wasanthakumara2935
    @wasanthakumara2935 Рік тому

    මේ ඇම්ලිෆයර්එක පැරල් කරන්න බැරිද...link කරන්න..

    • @smartcreatorSL
      @smartcreatorSL  Рік тому

      පුළුවන් professional Amplifier ඔනේම එකක් link කරන්න පුළුවන් Stereo විදිහට හෝ පැරලල් විදිහට outdoor වැඩ වලට තමයි ගොඩක් බාවිතා කරන්නේ

  • @DinushaDeSilva
    @DinushaDeSilva 2 роки тому

    brand eka mokakda?

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому +1

      මේක නම් රොවෙස්ට පවර් ඇම්ප් 1

  • @manojgamage5247
    @manojgamage5247 3 роки тому

    පවර් ඇම්ප් කේස් ගන්න තිය්න්නෙ කොහෙද කියන්න පුළුවන්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      පොඩි කෙසින් නම් ගන්න තියෙනවා ලොකු එවා නම් හොයා ගන්න අමාරුයි ටිකක් pro sounds එකේ සයිට් එක්ට ගිහින් පොඩ්ඩක් බලන්න

  • @niroshanchaminda6564
    @niroshanchaminda6564 3 роки тому

    Power amp එකට free amp එකක් savi කරන්න පුළුවන් da

  • @a.g.nilantha4252
    @a.g.nilantha4252 3 роки тому

    MA2400 මේ වගේ එකක් තියෙනවා හදගන්න තැනක් කියන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      දැන් ඉන්න අයව සුවර් කරලා තැනක් කියන්න බැහැ සහෝ ඔයා ඉන්න පැත්තෙන් කෙනෙක්ව සෙට් කර ගත්තානම් හොදයි ඔයා ඉන්නේ කොහෙද

  • @roshandanushka6191
    @roshandanushka6191 2 роки тому

    කියක් වේනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      දැන් නම් මෙක 142000/= වෙනවා සයිට් එකේ දාලා තියෙනවා මම ගත්තේ 65500/= අවුරුදු 4 කලින්

  • @cntecshow
    @cntecshow 3 роки тому

    Inkal Power amplifier එකක් තියනවා එක අවුල් වෙලා තියෙන්නේ හදාගන්න තැනක් කියන්න

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      ඔයා කොහෙද ඉන්නේ සහෝ

    • @cntecshow
      @cntecshow 3 роки тому

      අවිස්සාවේල්ල

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +1

    ඔකක් ගන්න ගියොත් වත්මන් මිල කියක් වෙනවද?

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      මෙක දැන් එයාලා දෙන්නෙ 95000/= මිල නම් වැඩි දැන්

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 роки тому

      @@smartcreatorSL කලින් කියද තිබ්බේ යාලු

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      @@awishkaakalanka7751 45000/=

  • @e.a.d.filicianmario2057
    @e.a.d.filicianmario2057 3 роки тому

    👍👍👍

  • @chamildesilva7774
    @chamildesilva7774 2 роки тому

    Aiye Meka denanawa da . Naththam oyage fn nb eka dennako

  • @chathurangapushpananda5992
    @chathurangapushpananda5992 3 роки тому

    කොහෙන්ද ගත්තේ බ්‍රෑන්ඩ් නිව්ද

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому +1

      මම අරන් ටික කාලයක් වේනවා සහෝ ඔව් බ්‍රැන්ඩි නිව් ගත්තේ දෙහිවල තිබුන ශොප් එකකින් 🙂

    • @chathurangapushpananda5992
      @chathurangapushpananda5992 3 роки тому

      ඒක තම මම ගිය් දැන් මාස 2ක්ට උඩදී pway 1400w එකක ගත්තෙ 40000/= කට

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      පිවි කියන්නේ සුපිරි බ්‍රැන්ඩි එකක් 🙂 ලෝ වලට නියමයි

  • @esikaweemansha1939
    @esikaweemansha1939 2 роки тому

    Thawa kikk hodt pahadili karnm hodi 😶😶

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому +1

      ඉදිරියට කරන්න විඩියෝ වලදි එහෙම කරන්නම් 🙂

    • @esikaweemansha1939
      @esikaweemansha1939 2 роки тому

      @@smartcreatorSL power transformer ekk kiyk wenwd toroidel

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      @@esikaweemansha1939 95v 0 95v 15 / 20A කොහොමත් ෆුල් කොපර් වලින් ගත්තොත් 25000/= වත් කියයි 12v 5A /24 5A ටැපින් 1 එක්ක

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 роки тому

    කොල්ල පලවෙනි පාරද ගැලෙව්වෙ😁

  • @lakamalgaming7087
    @lakamalgaming7087 3 роки тому +1

    මට ඈම්ප් එකක් ගන්න ඕනේ කීයක් විතර යයිද 😪😪

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому

      1000w 2 Ohms thiyenawa 1year warranty ekka 45000/= sita ihalata ( Class D power amplifier ) Pro sounds / Multi / TX professional audio /

    • @lakamalgaming7087
      @lakamalgaming7087 3 роки тому +1

      එච්චර ගනන්ද අපේ පැත්තේ අයියා කෙනෙක් ගෙනාවා 1000w ඈම්ප් එකක් 5000ට දැන් ගොඩක් කල් 😶 ඈම්ප් එකක් ගන්න වෙලේ 75000ක් දීලා බෆල් එකකුත් එක්කම ගන්න පුලුවන් නේද 🙂ඒත් මට ඕනේ ඈම්ප් එකක් 😪

    • @smartcreatorSL
      @smartcreatorSL  3 роки тому +1

      @@lakamalgaming7087 5000/= 😃 1000w patta labai lankawe 100W full Amplifier ekak 4500/= wada yanawaa 90v 0 90v 15A Fullcopper Transformers eka dan 18000/= vithara wenawa

    • @lakamalgaming7087
      @lakamalgaming7087 3 роки тому +1

      🔇🔇අම්මෝ😶

  • @supundilshan6049
    @supundilshan6049 2 роки тому

    ඕකෙ මිල කීයක් විතර වෙනවද

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому +1

      මම ගන්නකොට තිබුනේ 49500/= දැන් 76000/= විතර වෙනවා

  • @chamarakumara725
    @chamarakumara725 2 роки тому

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      Smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න

  • @AmaliAnuruddika
    @AmaliAnuruddika Рік тому

    🙏600W eka ona🤝

  • @LalindakumaraKumara-v6m
    @LalindakumaraKumara-v6m 11 місяців тому

    Call no

    • @smartcreatorSL
      @smartcreatorSL  11 місяців тому

      Chanal eke about wala thiyena link wala no 1 dala thiyenawa

  • @cruze3562
    @cruze3562 2 роки тому

    Oyage WhatsApp number eka danna ayya

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      කමෙන්ට් වල නම්බර් දාන්න බැහැ රිපොට් වේනවා Smart Creator FB ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

  • @chamarakumara725
    @chamarakumara725 2 роки тому

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

    • @smartcreatorSL
      @smartcreatorSL  2 роки тому

      Smart creator fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

    • @vimalasara2605
      @vimalasara2605 Рік тому

      @@smartcreatorSL මට ගන්න