plate amp sinhala | sub amp |ප්ලේට් ඇම්ප් ගැන හැමදේම සිංහලෙන්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 269

  • @nilananidusaraperera667
    @nilananidusaraperera667 10 місяців тому +1

    බොහොම ස්තූතිය්.ගොඩක් දේවල් දැනගත්‍තා❤️

  • @pushpaddamayanthi9722
    @pushpaddamayanthi9722 4 місяці тому

    Thank you
    ඔයා ගේ විඩියෝ පට්ට වටිනවා🎉🎉🎉🎉🎉

  • @dinu6837
    @dinu6837 2 роки тому +7

    වටින Video එකක්..😊💓👌

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      ස්තුතියි ..😊❤️❤️

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 роки тому +1

    තෑන්ක්ස් බොක්ක ගොඩක් දෙවල් දැනගත්තා මෙ විඩියො එකෙන්

  • @sahan204
    @sahan204 2 роки тому +1

    Maru video aka aiya godak Dawal danagaththa
    👊🖤🤟

  • @Sithuminaastrologyservice
    @Sithuminaastrologyservice 2 місяці тому +1

    ya 190 200w plate amp ekakin
    j audio 12 inch double magnet double coil 8 oms speaker ekakata serious dunnata kamak nadda (subwoofer ekata)

  • @Essketet3429
    @Essketet3429 2 роки тому

    supri ayyee matanam theruna. Good luck 🤘

  • @osanda631
    @osanda631 2 роки тому +8

    මං ඈම්ප් එක ගෙදර පාවිචියට හදාගෙන තියෙන්නේ ඒක රත් වෙන නිසා Heat Sink එක උඩට fan එකක් හයිකරා ❤️

    • @rajithas.bogamuwa6965
      @rajithas.bogamuwa6965 Рік тому +1

      power denne mokenda

    • @BKgroup-e8w
      @BKgroup-e8w 4 місяці тому +1

      box ekak hadala ekata amp eka hayi krl ek athulata fan ekak dunnoth awulda

    • @kasunpresad9657
      @kasunpresad9657 3 місяці тому

      ෆෑන් හයි කරන්න ඕනෙ නෑ බේස් එකෙන් එන හුලං පාරට නිවෙනවා

  • @captaintl0117
    @captaintl0117 Рік тому +1

    BT 699D AMPLIFIER එකේ transformer output එකෙන් fan එකට කරන්ට් එක ගත්තොත් අවුලක් නැද්ද 😕

  • @sanjeewa159pc
    @sanjeewa159pc 2 роки тому

    8ohm woofer speakers 2 set kaloth machan aulda , mata poddak danuwath karanawada. Agal 8 piramid spekers. 400w max watts

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      Awulk na 8ohm speakers dekak pararal danna

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 Рік тому

    Meken j audio 8 inch woofer dekakata dunnahakida gedara use krnna.. ethakota hoda sound ekak gnna pluvnda..pls reply 🤔

    • @jsounds7124
      @jsounds7124  Рік тому +1

      Plwn habai 20A power suply ekak wath danna wey

  • @imeshathathsarani6912
    @imeshathathsarani6912 26 днів тому

    Ya190 w300 plte amp ekk tynawa eken denna hida spekers monawada aiye

  • @virajkumara8208
    @virajkumara8208 2 роки тому +1

    230v transformer ekaKin denawanam ampiyer kochchara pramanayak onida

    • @virajkumara8208
      @virajkumara8208 2 роки тому

      Mama aiya bass hulan wadhinn box ekatama hai karala thiynne ethakota sound ekath awl wenawaneda

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      Na

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      Amp walata 230v hariyanne na .. car amp nam 12v 25A wage wath ona

  • @dlakshan3329
    @dlakshan3329 Рік тому

    Aiye loku udauwk.
    Mge tynne PA 80D .M.P.O. 1000 Armp ekak. Mekata ampyr khhra oneda kyla hriytama dngnna pluwnda

  • @chathukamadushan1882
    @chathukamadushan1882 Рік тому

    Ma gawa 300w plate amplifier ekak thiye eke ikmnata battry eka bahala yanawa sound wadi karama wena amplifier eka baladdi meka godak aul man sound tanspomar check kala ewata 100v hariyata enna one eth dan enne 60v withara ai ehema wenna hethuwa mokadda replace karanna one

  • @PabudhikaSahan
    @PabudhikaSahan 3 місяці тому

    Ck 160 amp ekata 4 ohm speaker ekai 8 ohm speaker ekai set karanawanam kohmd wire karanne.
    12 ohm wenna hadala set kalaoth aulk nadda

  • @lakshan_malith
    @lakshan_malith Місяць тому

    Ayiye me amp akta Dc volt anwta speaker protection circuit dann oneda?

  • @sinethnalaka4054
    @sinethnalaka4054 11 місяців тому

    Three wheel eke 12v battery eken 10a fuse 2k dala wire 2k dala set ektai subwoofer ektyi wena wenama curunt eka dunnata battery ekt aulk nadda ,hoda swich 2kkuth dala

  • @amilamadu1764
    @amilamadu1764 Рік тому

    Niyamai yaluwa.... godak watinawa.

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 3 місяці тому

    J audio thani coill speaker dekakin ya 190 amp eken low eka ahant puluwand dabble coill ekad hoda low ahant

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Double coil tamai low hodama

  • @lahirumadhushankha9286
    @lahirumadhushankha9286 3 місяці тому

    10" ඩබල් මැග්නට් ස්පීකර් එකට 6" voice speaker එකක් දාල CR 160, 100w ප්ලේට් Amp එක දැම්මොත් සවුන්ඩ් අවුලක් නැද්ද.වීල් එකකට සෙට් කරොත් හොඳයිද

    • @jsounds7124
      @jsounds7124  2 місяці тому

      plate amp eka nam oya wadeta galapenne na.. subwoofer eka vitarak danna

  • @lakshan_malith
    @lakshan_malith Місяць тому

    350w rms 15" speaker akkt 200w amp akkin denwnm, 12v amp kiyk wge denn oneda?

  • @niroshanwithanarachchi1319
    @niroshanwithanarachchi1319 26 днів тому

    Treveel ekakata 100 da 200 da hariyanne batry pavar ekat ekka

  • @sandunkumara8098
    @sandunkumara8098 9 місяців тому

    YA 190 brand new amp eka.switch line eka denna kalin power ligth eka පත්තු wenne ai.12v+\12v- dunna gaman on wenawa

  • @sampathkumara3943
    @sampathkumara3943 2 роки тому

    සුපිරි video ekak aiye.oyage video okkama balanawa.Ya 190 amp eken.uparima qulity sound ganna.8 inch.speeker wala watt gana keeyada danna ona.kiyanbako.jbl brand eken hodai neda

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      Jbl 8 inch enne na malli.. j audio hari LG double magnet dekak danna

    • @sampathkumara3943
      @sampathkumara3943 2 роки тому

      10 inch dable magnet jbl ekak keeyak weida aiye.

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      Badu iwarai malli

  • @subodha87
    @subodha87 Рік тому +1

    Car eke tiyenne plate amp ekak car eka start kalama engine eka run wena sound speakers walin enawane,ekata mokadda karanna puluwan

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 Рік тому

      පලග් එක මාරු කරන්න අපේ විල් එකෙත් ඔය සවුන් එක එන්න ගත්තා ප්ලග් එකයි ප්ලග් ටොප් එකමරු කලා එත්කොට හරිගියා

  • @Repairing-y9y
    @Repairing-y9y Рік тому

    Normal speaker dekakata meken denna පුළුවන් da..Thriwil ekaka..wedak wenwda..eka line ekata speaker dekk set krma aulk weida..

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Oww danna plwn .. dual coil wiring video eka balanna

  • @sadeepaminiruwan5253
    @sadeepaminiruwan5253 2 роки тому

    Video eka hodai.ara saren sare daan sounds danna epa.handfree eka gahagena me video balanna bh athakota

  • @rashmikaPerera-hc1xg
    @rashmikaPerera-hc1xg 4 місяці тому

    අයියේ ඕකට subwoofer out එක දීලා. ඊට පස්සේ stereo ස්පීකර් දෙකක් out දෙන්න බැරිද. මම bandpass එකක් හදන්න ඉන්නවා ගෙදරට. එතකොට මොන වගෙ ක්‍රමයක් ද අනුගමනය කරන්න ඕනේ.

  • @SDGaming-dy1hf
    @SDGaming-dy1hf Рік тому +2

    YA-190 එකට jbl GT5-S12 4ohm speaker එක දැම්මට අවුලක් නැද්ද ? 🤔 Cooling fan එකක් ඕනෙ වෙයිද ?

  • @sltharushashow4393
    @sltharushashow4393 Рік тому +1

    500w Amp akk ganna hoda තැනක් mokkda

  • @mahimadilnuwan1623
    @mahimadilnuwan1623 Рік тому

    Mage amp eke plf peththa weda ne ekata video ekak karanna puluwanda

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      Repair krna tanakata denna control eka maru krama hari

  • @Loveanimal180
    @Loveanimal180 10 місяців тому

    J Audio 10 inc ඩබල් මැග්නට් පීකර් දෙකකට දුන්නොත් ගොඩක් අව්ල්ද අම්ප් එකට ෆෑන් එකක් දැම්මොත් අව්ලක් නැද්ද

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Awlk na fan ekak dala denna

  • @gihanthec2176
    @gihanthec2176 10 місяців тому

    Single coil j audio 8inch dekakata 300w amp එකකින් දෙන එක අවුලක් වෙයිද මන් ඒගැන දන්නෙ නෑ දැනගන්න අහන්නෙ

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Denna plwn 4ohm dala denna

  • @TheekshanaDevinda-b2z
    @TheekshanaDevinda-b2z 9 місяців тому

    1 koil spikar 2kata dena pluwan neda

  • @dilshanchamika8101
    @dilshanchamika8101 Рік тому

    aiye wahaneka netiwa oya amp eka gedara ahanna ampiyar kiyaka powerpack ekak one weida ..hoda sound ekak ganna

  • @kavindub549
    @kavindub549 Рік тому

    200w amp ekai, car set ektai pc 450w 12v 20A n supply dunnot athida, mdida ayye

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      පුළුවන් මාත් හදලා තියෙන්නෙ

    • @kavindub549
      @kavindub549 Рік тому

      @@jsounds7124 අනේ අයියේ බොබ් බොබ් ගානවනේ sub එක.. speakr එකද, Amp එකද කියලා හිතාගන්න බෑ😑

  • @sandaru0813
    @sandaru0813 Рік тому +1

    YA-190 amp එකට ampire කීයක් ඕනෙද? Pc power supply එකකින් power දෙන්න පුළුවන්ද?

    • @mrzeboon
      @mrzeboon Рік тому

      Ow ow bm math denne eken thmy

    • @kvish7675
      @kvish7675 Рік тому

      @@mrzeboonඅැම්පියර් කියද

    • @mrzeboon
      @mrzeboon Рік тому

      18k wge eth double speaker denn bh mdi adum 25kwth one ekt wen ekk gnn wen

  • @lasanthikumari3374
    @lasanthikumari3374 2 роки тому

    Ayye CAR830 CAR860 Amp 2ka ganath podi vistharayak karala denta puluvanda

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      Issarahata video ekakin gennam

  • @amalchanaka4365
    @amalchanaka4365 9 місяців тому

    My YA190 💗💗💗❤️❤️

  • @menakasewwandi351
    @menakasewwandi351 Рік тому +1

    Ayye ( ya 190) watt 200 sub amp ekak veladapole kiyakata ganna puluwan da???? please

  • @tharindudinushan747
    @tharindudinushan747 2 місяці тому

    Ya-190 මේ ඈම්ප් එකට Jbl 1200w ස්පිකර් දාල 12w10a power එක ඇතිද

    • @jsounds7124
      @jsounds7124  2 місяці тому

      සාමාන්‍යයෙන් අහන්න පුලුවන් ගොඩාක් සවුන්ඩ් වැඩි කරොත් මදි වෙයි ඇම්පියර් 15 වත් ඕන

  • @oshanpasinduedirisinghe6478
    @oshanpasinduedirisinghe6478 2 роки тому +1

    අයියේ ඈම්ප් එකට පවර් එක එනවා (බල්බ් එක පත්තු වෙනවා) සවුන්ඩ් එන්නෙ නෑ. 😢
    මොකක්ද හේතුව?

  • @OmeshaDhananjani
    @OmeshaDhananjani 8 місяців тому

    300 w amp එකකින් 10 inch ස්පීකර් දෙකක් දුන්නොත් ගොඩක් අවුල්ද fan එකක් දාලා බැරිද

  • @pradeepekanayaka7694
    @pradeepekanayaka7694 Рік тому

    Watinawa video eka hodai❤

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj Рік тому

    Great job 🎉

  • @chamarakumara8006
    @chamarakumara8006 2 роки тому

    PA80D Amp එක හොඳයිද.???

  • @RuwaniIrosha
    @RuwaniIrosha 9 місяців тому +1

    Oya amp වල gana kiyada😢

  • @Saliya00
    @Saliya00 Місяць тому

    උපරිම කියක් දෙන්ඩ පුලුවන්ද වොල්ට් ටෙජ් එක🤔

  • @avishkadilan4452
    @avishkadilan4452 7 місяців тому

    Ceramic resistor tiken mokakda wenne

  • @sasanthamadushan998
    @sasanthamadushan998 10 місяців тому +1

    ඕකෙ ප්‍රී ඈම්ප් කොන්ට්‍ර්‍රෝල් කොටසෙ පරිපථ සටහනක් නැද්ද?

  • @kt762
    @kt762 Рік тому

    වටින video එකක්

  • @navodakalanka105
    @navodakalanka105 Рік тому

    අයියේ j odiyooo 12 පිකර් එකයි තව 8 පිකරයකුයි හැහුවොත් aulak weida

  • @TommaReaction
    @TommaReaction 2 роки тому

    සුපිරි විඩියෝ එක වැදගත්💪👌

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      ස්තුතියි ..❤️❤️

    • @TommaReaction
      @TommaReaction 2 роки тому

      මම අද තමයි වීඩියෝ බලන්න පටන් ගත්තේ උදේ ඉදලා හවස් වෙනකං මේ චැනල් එකේ වීඩියෝ බැලුවා ගන්න ගොඩක් දේවල් තියෙනවා සුපිරි

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +1

      ගොඩාක් ස්තුතියි ඒ වචන ටිකට ..❤️

    • @TommaReaction
      @TommaReaction 2 роки тому

      YA-190 amp එකට හරියන ස්පීකර් sais eka mokakda හොඳ saund ekkata

    • @TommaReaction
      @TommaReaction 2 роки тому

      Aiya oyage what app number eka dannako

  • @sheltonsilva6609
    @sheltonsilva6609 2 роки тому

    good job..thanks obata.

  • @Chanu-d6g
    @Chanu-d6g 2 місяці тому

    300w ප්ලේට් ඈම්ප් එකට කොච්චර ඇම්පියර් දෙන්න ඕනෙද

  • @kavishkarukshan4095
    @kavishkarukshan4095 Рік тому

    අය්යෙ මගෙ 100 w ampiyar එකක් තියෙන්නෙ
    එකෙන් මෙ ලගකදි ඉදන් කීන් ගාලා සද්දයක් එනවා .එත් ඇම්ප් එක වැඩ
    .පිලිස් මෙකට රිප්ලය් එකක් දෙම්ඩො

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      Ehama kiyanna amarui balanne natuwa

  • @danu4492
    @danu4492 2 роки тому +1

    Ya190 එකට වඩා pa80D ඈම්ප් එක හොදද ඒකෙ කොයිල් එකත් හැබැයි ලොකුයි

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      මෑතකාලයේ ගොඩාක් මොඩ්ල් ඇවිල්ලා තියෙනවා .. ඉස්සර ඉදලා මාර්කට් එකේ තිබුන ජනප්‍රිය ඒව තමයි වීඩියෝවට ගත්තේ .. මන් ඒක බලලා කියන්නම්..

  • @chamarakumara725
    @chamarakumara725 2 роки тому

    සුපිරි ජයවේවා

  • @amalchanaka4365
    @amalchanaka4365 9 місяців тому

    සවුන්ට් පැහැදිලි මදී මොකද්ද කරන්න ඔනී.🥺🥺 ඇම් 10 v 12 පව පැක් එක්කින් පව දෙන්නෙ 🥺🥺🤧🤧.

  • @isurumalhara9186
    @isurumalhara9186 Рік тому

    අයියේ දාපු ගමන් පියුස් එක යනෝ වැඩ නෑ මොකද්ද කරන්න ඔනී

  • @nipunauditha4019
    @nipunauditha4019 Рік тому

    Ayye mage tiyenmath 200w amp akak ake karant aka onavata vada anava mokakda awla

  • @chanakapradeep9549
    @chanakapradeep9549 Рік тому

    Ya 190 amp eka man gawa tiyenne aiye.eke bess eka wadiddi podiyata wage voice ekak ahenwa ne.

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Crossover switch eka on karala danna

  • @කෙවින්සිතුමික

    අයියේ ප්ලේට් ඈම්ප් එකට බොක්ස් එකක් ගහලා සර්කිට් පැත්තට හුලන් යන විදියට ෆෑන් එකක් ගැහුවොත් අව්ල්ද

  • @gayandanushka2692
    @gayandanushka2692 5 місяців тому

    Niyamaii❤

  • @sachithmaduranga7311
    @sachithmaduranga7311 Рік тому

    Koheda shop eka thiyenne ?

  • @erangasandaruwan8448
    @erangasandaruwan8448 Рік тому

    YA 190 amp ekata v12 10A power s.. eka madida .

    • @jsounds7124
      @jsounds7124  10 місяців тому

      Athi.. habai 1ohm walta denna epa.. 4ohm wala tiyaganna

  • @surangalakmal4187
    @surangalakmal4187 Рік тому

    Good job

  • @kumaravije9369
    @kumaravije9369 Рік тому

    Mage olan amp aka repair karadenna puluwanda ඔයාට

  • @all-roundersl2992
    @all-roundersl2992 4 місяці тому

    Wahane battery eka godak ynwada okata

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 роки тому

    200w plate amp ekata 6,inch 4oms LGZ40 speaker ekak demmata kamak nedda

  • @fakepodda6974
    @fakepodda6974 2 роки тому +3

    අයියෙ, මම වැඩිය Audio Sound System ගැන දන්නෑ.. අපේ ගෙදරට ඊයෙ ගෙනාව ඔය 2:08 "HS 180" හයිකරපු බැරල් SubWoofer එකක්.. Wheel එකට ගෙනාවෙ ඒත් Wheel එකෙ Battery බැහැපු නිසා හයිකරේ නෑ.. මට දැං ඕන ඕක ගෙදර පාවිච්චියට හදාගන්න.. ඒ කියන්නෙ බැටරියෙන් නැතුව ගෙදර කරන්ට් එකට ගහල පාවිච්චි කරන්න හදාගන්න.. මම ඒකට කඩෙන් ගන්න ඕන "චාජරේ/පවර් පැක්" එක මොකක්ද?🤔
    (මේකටම හරියන එකක් ඕනෙ🙂)

    • @leoteq6535
      @leoteq6535 2 роки тому +3

      20A 12V SMPS එකක් ගන්න ..

    • @jsounds7124
      @jsounds7124  2 роки тому +2

      Smps නම් දැන් ගාන වැඩියි .. පුළුවන් නම් ගන්න නැත්තන් 500w pc gaming power supply එකක් අරගෙන හදාගන්න

  • @NilikaSandamali-z1s
    @NilikaSandamali-z1s Рік тому

    Thank you😊

  • @sltharushashow4393
    @sltharushashow4393 Рік тому

    Plate amp aka 1000w aka hodai da
    සුපිරි sound akk ganna

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      1000 w enne na 200w vitarai enne

    • @sndfamily5831
      @sndfamily5831 26 днів тому

      Ali express එකේ තියෙනවනෙ

  • @R.MShalithaharshajitheRatnayak
    @R.MShalithaharshajitheRatnayak 5 місяців тому

    Mama 100 ekak gatta eka rat wenawane Ayan eka wage wayar unu wenawane sound wadi kalama

    • @jsounds7124
      @jsounds7124  5 місяців тому

      Oww a kiyanne wire wala size eka madi

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology 2 роки тому

    YA 190 kiynne japan amp ekk wage supiriyak yaka wage oka

  • @Sachinsandeepa019
    @Sachinsandeepa019 Рік тому

    godak watinawa

  • @BuddhiOmasha-ev2hj
    @BuddhiOmasha-ev2hj Рік тому

    Tank you.

  • @hasankachamara6875
    @hasankachamara6875 11 місяців тому

    අයියෙ වන් ඔම් කියන්නෙ මොකක්ද

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 5 місяців тому

    මේ අැම්ප් දෙකකට එක සිග්නල් Line in දෙන්න පුලුවන්ද

    • @jsounds7124
      @jsounds7124  4 місяці тому

      Single line double karala denna ethakota hari

  • @asaamusic1747
    @asaamusic1747 2 роки тому

    8inch raum speakers 2 danna pluwanda 100w amp aka

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      පුළුවන් හැබැයි පැරරල් දාලා නම් ගොඩාක් වොලියුම් කරන්න එපා..

  • @sankamadu6013
    @sankamadu6013 Рік тому +1

    සව්න්ඩ් බහිනවාද මේ ඇම්ප් එකේ

    • @jsounds7124
      @jsounds7124  2 місяці тому +1

      Amp wala bahinne na.. pichchenawa vitarai

  • @Rasikamadushanka-i9m
    @Rasikamadushanka-i9m 5 місяців тому

    Kohada maka ganna thiyanne

    • @jsounds7124
      @jsounds7124  4 місяці тому

      0760020460 watsapp massage ekak danna

  • @navodakalanka105
    @navodakalanka105 Рік тому

    අයියේ සබ් පිකර් කියක් ගහන්න පුලුවන්ද

  • @upbandara3906
    @upbandara3906 Рік тому

    නියමයි

  • @chanakasanjaya8794
    @chanakasanjaya8794 Рік тому

    Amplifier eka on wenawa sound na eka kohomada hadaganne

    • @jsounds7124
      @jsounds7124  Рік тому

      රෙපෙයාර් කරන තැනකට දෙන්න ... වැඩ දන්නවා නම් මොස්ෆෙට් ටික චෙක් කරලා මාරු කරන්න

  • @buddhikalakshan9612
    @buddhikalakshan9612 2 роки тому

    gedara ahanawanam karant eka denne mokenda

  • @samindavidanagamage2932
    @samindavidanagamage2932 Рік тому

    CK 160 amp එකට ampire කීයක් විතර දෙන්න ඕනද?

  • @nimnajithbasnayaka6867
    @nimnajithbasnayaka6867 8 місяців тому

    ඔය කොයිල් රත් වෙනවද

  • @chathurangasenanayaka3020
    @chathurangasenanayaka3020 7 місяців тому

    6×9 පීකර් දෙකකට එක ඇම්ප් එකෙන් දුන්නට අවුලක් නැද්ද

    • @jsounds7124
      @jsounds7124  4 місяці тому

      Plate amplifier walin denna epa.. pichchenawa

  • @jayathurysumanadasa5782
    @jayathurysumanadasa5782 Рік тому

    Oyawa sambanda karaganna puluwan no ekak denna. Mata amplifier ekak tiyanawa hadaganna.

  • @user-goldsmithUDR
    @user-goldsmithUDR Рік тому

    ඇයි අල්ලන්නවත් බැරී වෙන්න රත් වෙන්නෙ..pc power supply eka kin dila tiyenne

  • @රොෂාන්සේනාධීර
    @රොෂාන්සේනාධීර 10 місяців тому

    YA-190 200w black එකද හොද නැත්තම් YA-190 300w gold එකද

    • @jsounds7124
      @jsounds7124  10 місяців тому

      දෙකම එකයි

    • @srilankanAsanka
      @srilankanAsanka 9 місяців тому

      Ai sande wadi karandi amp eaka off Wenne car batariyak thiyenne batariyath hodai

  • @avishkadilan4452
    @avishkadilan4452 2 роки тому

    1000w amp ekk thiyenawa habai ratin gennapu

    • @jsounds7124
      @jsounds7124  2 роки тому

      Vikunanawada... 0760020460 me number ekata photos danna ganat ekka

  • @sameerafernando6450
    @sameerafernando6450 Рік тому +1

    Normal heet wenawada

  • @darshanatharidu2555
    @darshanatharidu2555 Рік тому

    Hoda video ekak

  • @Maliya_Music
    @Maliya_Music Рік тому +1

    වෙලා වට මේ video එක හම්බුනේ මම ගන්න හිටියේ hs - 180 amp එක ඔයා කිව්වා හොදම amp එක ya - 190 කියලා මන් එක බය නැතුව ගන්නවා tanx - වටින video එකක් ❤🥺👋

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 7 місяців тому

    කොහේද මචන් ගන්න පුළුවන් කීයක් ව්තර වෙනවද

    • @jsounds7124
      @jsounds7124  4 місяці тому

      කොයි එකද ඕන

  • @sandudanushka6616
    @sandudanushka6616 Рік тому

    ඇම්ප් එකේ ස්පීකර් අවුට් එකට LED ගහන එක හොදයිද

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Habai volume godak wadi krla pavichchi kranakota pichchevi

  • @prabhathuyanwatta4441
    @prabhathuyanwatta4441 Рік тому

    මේ amp එකට සුදුසුම ස්පීකර් spec එක මොකක්ද ?

    • @jsounds7124
      @jsounds7124  3 місяці тому

      Ehama ekak na hi quality speakers 2k danna