Aiya oyaga ma vidiyo aka godak watenawa. Aiya mata tawa dayak dana ganna wona ma amp akata sankan 2sa1494 2sc3858 tansestar dana puluwana . Awa dana wanam tawa monawa hari wanas karanna wnada ana pulwannam kiyanawada.
Aiye oya vidihata haduwa eth volum vedi karana kota out eken dc karant eka enawa ne anika tamai sound eka pehadili ne ekata visadumak kiyala dennako loku udawwak
නියමයි වීඩියෝ එක. මට තමයි ඕක ගොඩක් ම උවමනා වෙලා තිබ්බේ. රෙසිස්ටර් පිච්චෙන එක තමයි අවුල. රට ඇරිය ගමන් මේ වැඩේට බහින්න ඕනේ... ස්තූතියි අයියේ ❤❤❤
😀❤️ තව වෙනස් කරන්න ඕනි නම් මට කතා කරන්න මලි
@@ElectronicLokaya Thanks ayiye... meka hadala balala kiyannam. Damma karanna widihak ne badu genna widihak nethuwa inne...
Aiye numabare denako amp ekak gana ahanna
ඉතා වටිනා ප්‍රායෝගික වීඩියෝවක්,මෙවැනි වෙළද පොලේ බහුල pcb සදහා වීඩියෝ තව ඉදිරිපත් කරනවා නම් ඉතා ප්‍රයෝජනවත්.ඔබට ස්තූතියි.
❤️
මම මේ PCB 1ta components ගන්න යද්දි shop 1n කිව්වා PCB 1 වැරැද්දක් තියෙනව කියල. 10k ගොඩක් heat උන නිසා 5W දැම්මා.ඒත් heat වෙනව..ඉතින් මේ video 1n ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් වටින video 1k. ඉදිරියටත් මෙවැනි වටිනා practical videos ගේනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්..ඛොහොම ස්තුතියි ඔබට! ජය වේවා! ❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
ඔයා කොහෙන්ද bro pcb එක ගත්තේ??
Daraz eken ganna puluwan bn oka
10k ekata 27k ekak demmama harigiyada
හොද වීඩියෝ එකක් ස්තූතියි තව හදන හැටිත් වීඩියෝ එකක් දන්නකො
මේවගේ එකක් තමයි ඉල්ලුවෙ..නියමයි...පසුපිරි...ස්තූතියි අයියේ...
❤️
ඒකනම් නියමයි අයියේ .... ජයවේවා ..... බුදු සරණයි !!!
හොදින් පැහැදිලි කරා ගොඩක් ස්තතියි.
නියමයි අයියෙ මන් ඔය ඇමිප් එක කලින් හදලා නැ දැන් dragame එක බලන් හදන්න ඔනෙ ❤️
😀❤️ එල උදව්වක් ඕනි උනොත් මට කෝල් කරන්නකො නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති
නියමයි අයියේ... වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ... ස්තූතියි අයියේ ❤❤❤
😀❤️
Oya godak hodata pahadili karala denawa
Mame d cas amplifier walata seftisarkit ekak hadana widiha ona an
පැහැදිලි පාඩමක්.. 👍👍👍
අයියේ.. මේකෙ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකෙන් කරන්නෙ මොකක්ද.. අනික් ප්‍රශ්නෙ ලොකු පවර් ඈම්ප් වල ට්‍රාන්සිස්ටර් වලට සප්ලයි දෙන්නෙ FET හරහා.. එතකොට ට්‍රාන්සිස්ටර් බයස් කරන්න වෙනම ප්‍රීසෙට් එකක් දාල තියෙනව එතකොට වෝල්ටේජ් සප්ලයි කිහිපයක්ම තියෙනව ඇත්තටම ඒ ඈම්ප් වල ක්‍රියාකාරිත්වය අපිට හිතාගන්න අමාරුයි.. පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න.. බුදු සරනයි ජයවේවා ඔබට
ඒක නියමයි අයියා ..අයියා ඇරේ සෙට් එකක් හදන හැටි video එකක් කරන්න...මට එහෙම එකක් හදාගන්න ඕනි ...
❤️ ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න බලන්නම්කො
මම තමා පලවෙනියටම බැලුවේ
😀❤️
මරු ඈ විඩියෝ එක
Aiye oya pre amp peththata dala thiynne mona trnsistrda
අනේ අයියේ ඔය වගේ වීඩියෝ එකක් කරල පැහැදිලිව කියල දෙන්නකෝ transistor වලට එන බයස් වෝල්ටේජ් එක බලන විඳිය එහෙම,සියලු වෝල්ටේජ් ගැන
සර්කිටි ඩයග්රැමි එක එවන්න pcb එකත් එක්ක පුලුවන්ද මුල ඉදලම ගේමට බහින්න ඔිින ඔබගේ පැහැදිලි කිරිිම සුපිරියි තෙරුවන් සරණයි ඔබතුමාට
මේ සර්කිට් එකේ සර්කිට් එක දාල ඇර්හි ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගන්න නැත්තම් මගේ ෆ්බ් එකෙන් එන්න දෙන්නම්
එම්ල එම්ල අයියා 🙏🙏🙏❤️🔥 🖤 තවත් විඩියො දාන්න 🙏
😀❤️
math oka haduwa supiriyaata wada
Wenas karala hari yanawa neda
වැඩේ නම් සිපරි පරි හොදේ ❤️❤️☝️
❤️
Mame mata podi udawwak ane please. Me board eka haduwa transformer eka volt 28-0-28 , ඇම්පියර් 5 wage capasiter 4700 , 63 v capasiter 4 damma eth sound bagayak withara wadi karaddi speaker eka nikam wadinawa wage saddayak enwa mn wena amp ekak gahl baluw e speaker dekta ethakota ehema naa
Ada video ekath patta
තැන්ක්ස් මල්ලි ❤️
me vage amp dekak bridging krala watt gana wadi kranna puluvnda ayya..?
ස්තූතියි හොදින් පැහැදිලි කරනවට මේ pcb එක ගන්න තියෙන්නෙ කොහෙද කියන්න
Man pcb aran ewa wada kare na kadetath dunna pcb wala aul keuwa stk amp vitarai weda kare
Oke samsister fitt karana pilivala kiyannako
ස්තූතියි අයියේ... වීඩියෝ එක එනකම් හිටියේ ❤❤❤
😀❤️
නියමයි විඩියෝ එක සුපිරියටම තේරුනා.👍👍👍👍
❤️
නියමයි අයියේ. C5200 A1943 transistor use කරලා හදමු 1000w amplifier එකක් මුල ඉඳලම
😀❤️
1000w dendo
අයියේ නියමයි විඩියෝ එක පැහැදිලිව සුපිරියටම තේරුම් කරනවා. ජය වෙිවා.
❤️
C5198 f transistor amp ekake wot gana wadi kara ganna danna puluwan transistor warga monwada mame
kohomada surikit board aka yata patta kola pata karanna ikamantama a gana vedio akak karannako plz
Kenwood amfliper ekaka eka side ekak sound clear nane ai ea..
Oya vidiyata venas karala 30v duvel supply transformer ekakin dunnama hoda watt ekk ganna puluvanda
Japan epm istenbaiy gena vidiyo ekak karannako
Stk Amp wala input gen eka wedi karaganne kohomada aiye
සුපිරී... 🤩🤗 බෆල් එකෙන් බේස් වදිනකොට විතරක් වැඩ කරන ලය්ට් සිස්ටම් එකක් නැද්ද අය්යේ..🤩
අනෙර් මටත් ඕනේ
😀❤️ අනිවාරෙන් බඩු ලැබුන ගමන් හදන්න ඕනී
Thankss ..🙏 ♥️ ජයවේවා ‼️
@@ElectronicLokaya matath oona ikamanatama
300w kiyanne aiya eka paththakada depaththemada video eka supirima thamai
Ane stk 4191 gana video ekak karannako
Mekata transformerayak nathuwa dc 72v 12 amp power supply ekak denna puluwanda
30v transformer ekk dunnoth 300w ganna puluvanda oya venas kirim tika karala
Sir mage me wage New board eke speaker r patthe 30v anawa. Aluthma bord eka
564 wenuwata N5401 danna puluwanda
ගොඩක් වටින විඩියෝ එකක්...❤
❤️
@@ElectronicLokaya 🤩❤
අයියෙ වාහනයකට දාන්න හොද සෙට් එකක් හදන් හැටිත් කරන්නකො. සුපිරියක්
Video ekanam godak watinawa
සුපිරි ස්තුතියි සර්
Tip 3055 awl da... 30v වලට...
mama ude sindu ahala amp eka off karala aye havasa danakota amp eka vada kare na ne
100ohms out eken 24v zener dekak ground karala pre amp eka safety kara ganna puluwanda
Aiye me amp eke sound clear na highs mid ema aul wage ekata karanna deyak nadda plzz🙁
Me amp eka 4oms da.input voltej kiyada
Oya amplifier eke eka paththaka 150w neda owut wenne
Mage sony amp 1ke eka side 1k transistor 2ka pichchila aim karaa.. dn anith paththa weda. A unata volume 60% wage up karaddi relay 1k off wela standby wenawane amp 1ka
Video ekanm supri aiye.podi prashnayak thiyenawa. live show wala dana amp wala price eka kiyak withara wenavada? Dala washayen hari
ඇම්ප් වල ජාතිය වොට් ගාන අනුව මිල වෙනස් වෙනව නෙ ඉක්මන් ඩොට් එල් කේ එකේ බලන්නකො
Mama 200w amp ekak haduwa..eke eka speaker out put ekakin loku hum ekak enawa..anith line eke no sound..eka transistor ekak tikak heat wenawa..mokak wenna puluwanda aiye hethuwa..puluwannam reply ekak danna..anika mama damme 5200 transistor..puluwannam reply ekak danna.
පොඩි ට්‍රාන්සිස්ටර් අව්ල් උනාමත් එහෙම වෙනව වෝල්ටේජ් හෙම අව්ල් ඇති වොට් 200 සබ් ඇම්ප් එකක් හදන වීඩියෝ එකක් දැම්මෙ මේ ඊයෙ පෙරේද ඒ පස්නමයි ඕකෙත් එන්නෙ ඒ විඩියෝ එක බලන්නකො අදහසක් ගන්න පුලුවන් වෙයි
@@ElectronicLokaya thanks aiye..
300w amp ekakta set krnna puluwn speker size eka kiyda
Oya board eke eka paththak w kiyak out karanawada..c5200 A1943 dala..eka paththak w kiyak out karanawada..
සුපිරි 👍👍️🔥🔥
❤️
Oka short unnoth main transistor ekkama godak welawata speaker damege wenawa neda
ස්පීකර් ප්‍රොටෙක්ශන් සර්කිට් එකක් දානකම් පියුස් එකක් හරහා දෙන්න පුලුවන් මල්ලි ඉස්සර ගොඩක් ඇම්ප් වල තිබුනෙ එහෙම ප්‍රොටෙක්ශන් එක්කම ෆියුස් එහෙමත් තිබ්බ
වටිනවා සුපිරි...😍🔥
❤️
wena priamp ekaka output kakin me amp eke input ekata denna puluwanda
හරිම වටින වීඩියෝවක්, හරිම පැහැදිලි මගපෙන්වීමක් 🙏 ස්තූතියි ඔබට
❤️
සුපිරියක්....♥👌
❤️
aiye oya vidiyata hadala v100 wage ganak dunnata aulak nedda mn gawa thina transfomar eka dc unama v 103 wage wenawa
මේකට එච්චර බෑ මල්ලි අනිත් කෑලිවලට පස්නයක්
Sthutiy sldir....❤
aiye mn gawa tiyenne 200w 4 transsister amplifier ekk.eke transsiter gana wedi karala watt gana wedi kara ganna berida?
Aiye mn oya pcb eka haduwa sounds pahadile naha 150pf ekata 100pf damme eth hum ekak enawa
හම් එකක් එන්නෙ ස්ප්ලයි හෝ ඉන්පු වල පස්නයක් වෙන්නත් පුලුවන් නැත්තන්ම් බෝඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන් දන්න කෙනෙකුට පෙනවන්න
අයියේ 12v වලින් වැඩ කරන 200w හොද පවර් ෆුල් ඈම්ප් එකක් හදන විදිහ වීඩීයෝ එකක් දෙන්නකෝ, මට ආසයි හදාගන්න චාර්ජ් කරන හොද ලොකූ බෆල් එකක් හදාගන්න
Supiri bro
Thank you meewa kiyala denawata❤️❤️❤️
Stay safe
❤️
Mage laga tiyanawa w200 amp ekak eke tibune j50 k135 transistor 2 e tran sistor 2 ganna kohewat ne wena board ekak daannat be transfomer eken w35-38t athara out karanawa ekata mokada karannapuluwan
ඔව්මල්ලි ඕක හොයන්න අමාරුයි කොලඹ බැලුවද? ඩේට ශීට් බලල හරියන එකක් සෙට් උනොත් කියන්නම්කො
@@ElectronicLokaya ok aiya eka supiri amp eka ain karanna dukai plz aiya oyata witharai udauw karanna pluwan mata kohoma ahari eka goda daala dennako
Board ekak ahari hadala denna
Colamba hama thanama hoyala baluwa ewa dan lankawata gennanne nahalu
Mica sheet, ganna tina tenak danne nedda aiye, trans asia ekenm ne,
ඉලෙක්ටොනික් කඩ වල තියෙනව
Ane mata udawwak karanna.mage sub eke pitathin batton mokut naha. On karannawat.serama remote eke tiyenne. Remote eka nati wela.mta ekata visadumak dennek mokkda karanne ona😑
15 bin 2kt me amp eka athida mama amp ekak hadangama enne udauwak one
මදියි
👉aiyage video 1 enkan balgena hitiye👍👍 aiya auto charging wena inveter 1 hadana hati video 1 karanta puluwanda👈👈👈👍👍
ඔව් ඉස්සරහට කරන්නම්කො
Me video eka godka hodai
Supiri
Aiye oya wediyata haduwama aka pathaking 150w enawada
12v sab amp ekak iyanawa Malaga
Aiye mekata 47uf 160v capacitor 4k demmoth aulak nedda
අව්ලක් නෑ
Transistor heat sink 1ta set karama ekaa contact unama upset da sink 1ta. Shorl wenawada
ඔව්
Supper.
Puluvanam hoda speaker monada kiyala denna .lankave kohenda gane kiyalath
❤️
Me amp ekt car sab amp ekk duwel spply ek Arn dunnoth Madi weid
සද්දෙ ඒවී ඇම්පියර් මදි නිසා හරියට වේට් එක ඒවිද දන්නෙ නෑ
Oya podi transistor A564 wenuwata c1815 danna පුලුවන්ද mun amp ekata parts ekathukaranawa please reply
c1815 බෑ මල්ලි b564 පුලුවන්
Amp ekak thiyenawa hada ganna puluwanda
වැඩ බාරගන්නෙ නෑ
Channel 6ka microphone mixer ekak hadhana vidiha genna puluvan da
Mta thiyenne venama prashnayak oke oya b507 lagata ena 100ohoms resistar eka pichchenavane mama suply karanne 28v anith eka mama dala thiyenne oya oya quva eka transistar ekakvath nemei mama dalathiyenne tip2955,tip3055..!A
Me amp ekata c4468 / a1695 transistors danna berida
සුපිරි අයියේ
❤️
Aiya oyaga ma vidiyo aka godak watenawa. Aiya mata tawa dayak dana ganna wona ma amp akata sankan 2sa1494 2sc3858 tansestar dana puluwana . Awa dana wanam tawa monawa hari wanas karanna wnada ana pulwannam kiyanawada.
මට කෝල් එකක් ගන්නකො උදව් කරන්නම්
Okata 45v transfomarayakin denna barida
සුපිරිම විඩියෝ එකක් ජයවේවා
❤️
Supiri aiye.mata three wheel එකක් තියනවා ekata sub එකක් hadana vidio එකක් dandako
❤️ සබ් ගැන නම් වීඩියෝ දාල ඇති තව ඒව ඉස්සර්හට එන්නත් තියෙනව
ayye stereo amp ekak channel beka bridg karanne kohomada
Wede super 15 bass bin 2kata athida me Amp eka
Ripley oni
බින් වලට මේක මදියි මල්ලි
අයියේ ඔයාට රෙපෙයාර් කරන්න එන ඒවගෙ video දාන්න, අපිටත් ඉගෙනගන්න පුලුවන් එතකොට
අනේ ගොඩක් ඒව බාර ගන්නෙ නෑ මල්ලි දැන් පේනවත් අඩුයි ඒකයි
අයියෝ ඒකනම් අපිට පාඩුවක්,
සුපිරි.......
❤️
Aiye oya vidihata haduwa eth volum vedi karana kota out eken dc karant eka enawa ne anika tamai sound eka pehadili ne ekata visadumak kiyala dennako loku udawwak
ට්‍රාන්සිස්ටර් වලට සප්ලයි අවුල් උනාම එහෙම වෙනව වොට් 200 සබ් ඇම්ප් එකක් හදන වීඩියෝ එකක් දැම්මෙ මේ ඊයෙ පෙරේද ඒ පස්නමයි ඕකෙත් එන්නෙ ඒ විඩියෝ එක බලන්නකො
මරු හැබැයි නේද ❤️
😀❤️