Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤
ආදරෙයි ආදරණීය ලොකු අයියේ නුඹයි කසේරුකාව ජ වි පෙ නුඹයි පෙරගමන්කරු මාලිමාවේ.
අන්තිම විනාඩි 2,3 ඇහෙදිදි auto හිටගන්නවා,කතික්ත්වය තමා ටිල්වින්ගේ තියෙන, රූපවාහිනී වැඩසටහන් වල නැති ජවයක් ජනතාව ඉස්සරහා පේනවා , ඇත්තටම ජනතාව තමා ඔවුන්ගේ ශක්තිය , ජයවේව මාලිමවට
❤
අනිවාර්ය ම
ආභාෂය ලබූ මිනිස්සුනේ බං ඒකයි❤❤
❤🎉🎉🎉
නිහඩ විශිෂ්ට සේවයක් කර අපූරු සුන්දර මිනිසා ටිල්වින් ❤
ලොකු අයියා ❤
Supiri minisek
Adarei..hadavathinma obata
අනිවාර්යෙන් සහෝදරයා ලොවෙත් නැති වෙන්න අපි මේ පාරට දෙනවා මාලිමාවට....ආදරෙයි මාලිමාවට.ඡන්දකෝටියක් එයින් එකෙකි මාත්❤❤❤මාලි මාවට ජය වේවා
මේක තේරෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා,දෙයියනේ මේකනෙ වෙන්න ඕන.මම මෙච්චර කාලයක් චන්දෙ දුන්නෙ වෙන උන්ට,මේ පාර තනියම නෙවෙයි මගෙ පවුලෙ ඔක්කොමත් එක්ක දෙන්නෙ මාලිමාවට,ජයවේවා....🧭🧭🧭🧭
Jayen Jayama Wewa....
ටිල්වින් සහෝදරයගෙ නොනිම් මෙහෙවරට මාගේ උත්තමාචාරය!!!
නිහඩ ප්‍රබල බුද්ධිමත් සහෝදරෙයකි.....❤❤❤
ගැම්මක් තමයි, මාලිමාවට ජයවේවා
ගෞරවනීය කඩුවෙල ජනතාවගේ උපරිම උත්සාහය අනුර ට ලබාදෙනමෙන් පුත්ලම් දිස්තික් ජනතාව වෙනුවෙන් මා ඉල්ලාසිටිමි .මාලිමාවට ජයවේවා ❤❤❤!
❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසුන්ට රට භාර දෙමු ❤ NPP is the hope ❤️
ටිල්වින් සහෝදරයා ට ත් මාලිමාවට ත් ජයෙන් ජය ම වේවා ....!
අනිවාර්යයෙන්ම #මාලිමාවටකෝටියක්
අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට තුරැනුවන්ගේම ිපිහිටයි
රට ඔබට බාරයිකෝටියකින් දිනමු.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ටිල්වින් කියන්නේ තනිකරම පුස්තකාලයක් ..දැනුම් සම්භාරයක්❤❤❤
ටිල්වින් කියන විහිලු වලට නාකි ගෑනුන්ට චූන් චූන් නෙවෙයි ටිල්වින් කියන කතාව හරියට අහපල්ල මේ වෙනකල් රට විනාස කරෙ රාජපක්ෂල රටේ අවසානය මේ මේ පාර මාලිමාවට නොදුන්නොත් ලන්කාව කියල රටක් අපිට ඉතිරි වෙන් නෑ මම කැම්පස් තරුනයෙක් වෛද්‍ය පීටයෙ රට දිනවන්න රටම වෙනස් කරන්න ඕන .ජය මාලිමාවට හොරු සේරම පන්නමු ජය ජය
මොලේ තියෙන හැම එකෙක්ම එකතු වෙන්නෙ මාලිමාවට. අපේ බැජ් එකෙත් ඔක්කොම වගේ Npp 🥳❤️🔥
මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා
ආදරෙයි tillwin..❤දිනනතුරාවට ඔබ පක්ෂය අත් නොහැර ඉවසිමෙන් ඔබ අනුර සමග සිටියාට ස්තුතියි ...
ඇත්ත අපි ඔබගැන පැහැදිල ස්වයන් අද්යනයක් කරල කිසිම දෙයක් පුද්ගලික බලාපොරොත්තුව ක් නැතිව අපේ දරුවන් ගෙ අනාගතය වෙනුවෙන් පමනක් අපි ඔබව නොමිලේ ප්‍රවර්දනය කරමුමාලිමාවට දේශපාලන පක්ෂයක් කියල කියන්න හිත දෙන්නෙම නෑ ඒ රෝහන විජේවීර උතුමාණන් ඒ මානව හිතවාදී දෙවියන් නිර්මාණය කල ඔබ තුමන්ල දිවිහිමියෙන් ප්‍රවර්ධනය කල මේ උත්තරීතර දේශපාලන ප්‍රවාහයයි කියන්නෙමු. කෝටියක් චන්ද මාලිමාවට දිනේවා මාගේ මාතෘ භූමිය දිනේවා
මගේ යුතුකම අද මම කරා ජය වේවා මාලි මාවට
තැපැල් ඡන්දය කොච්චර තියෙනවද මෙ පාර
ලක්ශ 7-8ක් වගෙ@@Sulochana-d3y
❤❤❤❤ ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤🇱🇰🇱🇰🇱🇰💕
දේශපාලන පරිණත බවේ සංකේතය ටිල්වින් සහෝදරයා ..මාලිමාට ජයවේවා ❤️💐💐
ඔය කියන හැමදේම ඔය විදිහටම කරන්න මාලි මාවට ජය මිනිස්සු බලාගෙන ඉන්නවා 70 වසරක් තිස්සේ මිනිස්සු අපා දුක් විඳලා ඉන්නේ දුප්පත් මනුස්සයෙකුට තුන් වෙලක් තියා එක වේලක්වත් කාගන්න අමාරු තත්වෙකින්නේ අපි බලාගෙන ඉන්නවා ජාතික ජන බලවේගය රජයකින් අපේ රටේ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරනකන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොවෙත් නෑ ලොවි ගහෙත් නැතිවෙන්න 21 මාලිමාව දිනනවා සත්තයි.❤❤❤
මාලිමාවට ජය වේවා
රජුන්ගෙත් රජු අනුර කුමාර ජය ❤නියතය ඔබ ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤වේවා
මේක නම් පට්ට❤
❤❤❤❤❤ ජය වේවා අපි හරි විදිහට වෙිනාස් කරමු
අපිනම් චන්දේ දුන්නා..05..සහෝදරයා ..මාලිමාවට ජයවේවා
එදා සිටම JVP ගැම්ම ටිල්වින් සිල්වා
❤ ජය වෙවා.❤ජය වෙවා.❤❤❤මාලිගාවට ❤ජය වෙවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ ජය වේවා
වෙනවනම්, කරනවනම් මේක තමා මේ රටට වෙන්න ඕන එකම වෙනස...රට අමුතුවෙන් හදන්න දෙයක් නෑ...අපි ඔබලාට බලය දෙනවා මේ පාර...ඒ විස්වාසය රකින්න...ජය වේවා...රටට...🙏🙏
අපි දැන් වෙනසට එකතු වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭
රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි
සුපිරි සර් මාලිමවට අදරේයි අපි පොඩි මිනිසු නිසා දුපතාගෙ දුක දන්න නිසා
ජයවේවා mava thmai miessu athrta ysnna ona.
සියළු බුද්ධිමත් ජනතාව ඔබ සමගයි ටිල්වින් අයියේ..ඔබලාට තෙරුවන් සරණයි..ජය වේවා.🙏🪔
ආයේ ලොවෙත් නැතිවෙන්න දෙනවා akd ❤❤❤❤
ජය වේවා රටට ඔබට අපට සැමට ජය වේවා
ජයවේවා මාලිමාවට කෝටියයි ❤❤❤❤❤❤❤❤❤ජයවේවා
ටිල්වින් කියන්නෙ තරුණයන්ට කතා කරවල මොරාල් එක පැයට හැතැම්ම 200ට ගන්න පුලුවන් මනුස්සයෙක් 😂❤ අනිවාරෙම්ම අවසාන රැලි වලට මෙයා එන්නම ඕනේ.... කොළඹ තියෙන අවසාන රැලියට මං එනවා.... රට කාපු උන්ව මකවල ගමු. අපි හැමෝම එකතු වෙලා කටක් ඇරල ලෝකෙ ඕනෙම තැනක කියන්න පුලුවන් රටක් හදමු 🔥🔥🙌🙌🙌🙌🙌🙌🙌😍😍😍😍😍❤️❤️❤️❤️🔥🔥🔥🔥
රටේම මිනිසුන් බලා ඉන්නේ එතෙක් මෙතෙක් නොලබපු ජයක්ග්රහනයකින් මාලිමාව දිනවනවා,ජය වේවා AKD
ජය වේවා
ජය වේවා ...... ඔබතුමාගේ කැපකිරීම රටට ලොකු ආශිර්වාදයක්....... තෙරුවන් සරණයි 🙏🌷 ❤❤❤❤❤❤❤
ගැම්මක් තමයි ඉතිං 💪
සහතික ඇත්ත කතාව අයියා නියමයි ❤❤👍👍
කතාව සම්පුර්න ඇත්ත
අලුත් දේශපාල දේශපාලන සංස්කෘතියක් මාලි මාව තුළින් බිහි වුනොත් වුණොත් සතා කාලිකවමරට දිගටම ගෙනියන්න වෙනවාමයි
ඔයගෙ කථා අපි ඇහුවෙ මිට අවුරුදු තහකට කලින් එතකොට අපි අයින් කරපු ජේ වි පි කාරයො අපේ උත්සාහ උනේ ඔබලා ඔය තැනට ගන්න දැන්පුදුම සතුටක්😂😂😂😂😂❤❤❤❤😊😊
සැ. 22 ක අඵත් ඉරක් පායනවා අඵත් රටක් ෙගාඩනගන්න පිපිදියවු ...
ආදරෙයි පැලෙන්න ටිල්වින් සහෝදරයා
උන්ගෙ ප්‍රතිරූපය හදගන්නයි ඔය් විවෘත කිරීම්.. අපෙ මෝඩ අයට දැන් වත් තේරුනොත් හොදයි .. බුද්ධිමත් වන්න .ප්‍රමාද වන්න එපා.. තව දින කීපයක් තියෙනවා ඔබට වෙනස් වෙන්න .. මාලිමාව ඔබෙ ශක්තිමත් නායකත්වය කරන්න ඕනෑ 🎉❤ ජයවේවා මහජනතාව ට .මාලිමාව ට ..🎉❤❤
Teruwan saranai jaya wewa ❤helayanta sahodarayanta malimawata sahodariyanta
ඇත්තටම වාසනාවන්ත යුගයක් අපේ රටට ලැබෙනවා..ජයවේවා මාලිමාවට ...❤❤❤
නිහඩ වීරයා 💗
එදත් අදත් එකමටිල්වින් රටට සිල්ව ලයින් ජයවෙිවා ජයවෙිවා...!!!
මාලිමාවට ජය වේවා !!!!❤❤❤❤❤❤❤❤❤
ජය වේවා!!!!!❤️❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏 මාලීමාව...
ඇත්තමයි රට පුරාම තියෙන බෝඩ් ගලවන්න ඕනේ රජයෙන් කරපු වැඩවල උන්ගෙ සල්ලි වලින් කලා වගේ නම් දාගෙන
niyamai ..adarei සහෝදරයා
Well done sir Lanka ❤☸️🙏💐තෙරුවන් සරනවෙවා සහො ❤
අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති ඇතුලු සියලු ජාතික ජන බලවේගයේ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි මේ සැරේ මිනිස්සු කල්පනා කරලා ඒ වටිනා චන්දය ජාතික ජන බලවේගයේ ජය වෙනුවෙන් පාවිච්චි කරන්න #ජාතික_ජන_බලවේගය#රට_අනුරට#අනුර_කුමාර_දිසානායක
ආදරෙයි bro ❤
ජය වේවා සහෝදරයා ❤
වටිනවා ❤❤❤❤
සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන දේශයක් හදමු...
ඔබසැමට පිං රටපෙරට ගෙනියන්න දිවිහිමියෙන් පෙනිසිටිනවට🙏 මාලිමාවටජයවේවා❤❤❤❤
ඉතාමත්,,,වටිනා,,කතාවක්❤❤❤❤❤
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 ටිල්වින් සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
ඡයවෙවා ඡයවෙවා ඡයවෙවා ශ්‍රි ලංකා ❤ අනුර අනුර අකුර 💐☸️🙏🇱🇰
මාලිමාවට ජයවෙිවා 🥰👍😘😘💪❤️❤️❤️
පට්ට ගැම්මක් අන්තිම ටික ❤️❤️💪 හුස්ම ගත්තද මන්දා 🤔❌🧭❌🧭❤️💪
මගේ මවු බිමට ජය වේවා..❤❤
තෙරුවන් සරණයි ඔබට❤️❤️❤️
ටිල්වින්.. ❤❤ ලංකාවේ පරමාදර්ශ දේශපාලන චරිතය ❤❤
ජයවේවා❤️
එහෙම රටක් ගොඩ නැගුම තමයි බලාපොරොත්තුව
එකෙන් ම එකගයි
එදත් ටිල්වින්....අදත් ටිල්වින්....හෙටත් ටිල්වින්....නොවෙනස් වෙන ටිල්වින් සිල්වා ජේෂ්ඨ සොයුරානෙනි නුඹ කලකැපකිරීම් වල ප්‍රති පලය අදවනවිට අපි ලබමින් සිටින්නෙමු.
ට්ල්වින් සහෝදරයා 💪 තමයි ...🧭❌💯🧭💯👍👍🚩🚩
නියමයි.
බුදු සරණයි දෙවි පිහිටයි ඡය
නියම කතාව ....npp ජය වේවා
ආයි කතා දෙකක් නෑ ජනතාවගේ හදවතේ නායකයො. අපේ වරද අපි නිවැරැදි කරනව ,මිනිස්සු මේ පාර ඔබලාට සාධාරණය ඉටු කරනවා . ජය නියතයි .✌️🧭✖️❤️🇱🇰
හමුදාවෙත් ලොක්කන්ට අදාලයි විවෘත කරන ඒවයි පැල හදන එකයි
මාලිමාවට ජය.
බුදුසරණයි ෂර්ට
Ekanam patta අනිවාර්යයෙන් malimawa dinanawa❤❤❤❤❤
නියමයි
මාලිමාවට ජයවේවා!
මගේ ජීවිත කාලේ ජේවීපි එක වෙනුවෙන් දුන්නු පලවෙනිම චන්දේ තැපැල් චන්දෙන් දුන්නා 💜️....මෙච්චර කාලයක් මන් චන්දේ දුන්නු හැමකෙනාම දින්නා හැබයි හැමසැරේම රට පැරදුනා...මේ සැරේ රටත් දිනනවා ඒක සිකුරුයි...ජන අරගලයට ජයවේවා
Niyamai kthawa ❤eththa
සුපිරි කතාව ❤❤❤❤❤
දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති උනේ කොහොමද ඒ වගේ තමයි අනුර සහෝදරයා
මාලිමාවට ජය ❤
මේක අහනකොට අනුර සහෝදරයා පත්වෙලා. පොලිස් ආරක්ශාව අයින් කලා. සතුටුයි.
අනිවාර්යෙන් සහෝදරයා
ඔන්න අපිට ඕන පාලනය... අපි දිනුම්❤❤❤❤❤❤
රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤
ආදරෙයි ආදරණීය ලොකු අයියේ නුඹයි කසේරුකාව ජ වි පෙ නුඹයි පෙරගමන්කරු මාලිමාවේ.
අන්තිම විනාඩි 2,3 ඇහෙදිදි auto හිටගන්නවා,කතික්ත්වය තමා ටිල්වින්ගේ තියෙන, රූපවාහිනී වැඩසටහන් වල නැති ජවයක් ජනතාව ඉස්සරහා පේනවා , ඇත්තටම ජනතාව තමා ඔවුන්ගේ ශක්තිය , ජයවේව මාලිමවට
❤
අනිවාර්ය ම
ආභාෂය ලබූ මිනිස්සුනේ බං ඒකයි❤❤
❤🎉🎉🎉
නිහඩ විශිෂ්ට සේවයක් කර අපූරු සුන්දර මිනිසා ටිල්වින් ❤
ලොකු අයියා ❤
Supiri minisek
Adarei..hadavathinma obata
අනිවාර්යෙන් සහෝදරයා ලොවෙත් නැති වෙන්න අපි මේ පාරට දෙනවා මාලිමාවට....ආදරෙයි මාලිමාවට.ඡන්දකෝටියක් එයින් එකෙකි මාත්❤❤❤මාලි මාවට ජය වේවා
❤
මේක තේරෙන්නෙ නැති මිනිස්සුත් ඉන්නවා,දෙයියනේ මේකනෙ වෙන්න ඕන.මම මෙච්චර කාලයක් චන්දෙ දුන්නෙ වෙන උන්ට,මේ පාර තනියම නෙවෙයි මගෙ පවුලෙ ඔක්කොමත් එක්ක දෙන්නෙ මාලිමාවට,ජයවේවා....🧭🧭🧭🧭
Jayen Jayama Wewa....
ටිල්වින් සහෝදරයගෙ නොනිම් මෙහෙවරට මාගේ උත්තමාචාරය!!!
නිහඩ ප්‍රබල බුද්ධිමත් සහෝදරෙයකි.....❤❤❤
ගැම්මක් තමයි, මාලිමාවට ජයවේවා
ගෞරවනීය කඩුවෙල ජනතාවගේ උපරිම උත්සාහය අනුර ට ලබාදෙනමෙන් පුත්ලම් දිස්තික් ජනතාව වෙනුවෙන් මා ඉල්ලාසිටිමි .මාලිමාවට ජයවේවා ❤❤❤!
❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසුන්ට රට භාර දෙමු ❤ NPP is the hope ❤️
ටිල්වින් සහෝදරයා ට ත් මාලිමාවට ත් ජයෙන් ජය ම වේවා ....!
අනිවාර්යයෙන්ම #මාලිමාවටකෝටියක්
අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට තුරැනුවන්ගේම ිපිහිටයි
රට ඔබට බාරයි
කෝටියකින් දිනමු.
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
ටිල්වින් කියන්නේ තනිකරම පුස්තකාලයක් ..දැනුම් සම්භාරයක්❤❤❤
ටිල්වින් කියන විහිලු වලට නාකි ගෑනුන්ට චූන් චූන් නෙවෙයි ටිල්වින් කියන කතාව හරියට අහපල්ල මේ වෙනකල් රට විනාස කරෙ රාජපක්ෂල රටේ අවසානය මේ මේ පාර මාලිමාවට නොදුන්නොත් ලන්කාව කියල රටක් අපිට ඉතිරි වෙන් නෑ මම කැම්පස් තරුනයෙක් වෛද්‍ය පීටයෙ රට දිනවන්න රටම වෙනස් කරන්න ඕන .ජය මාලිමාවට හොරු සේරම පන්නමු ජය ජය
මොලේ තියෙන හැම එකෙක්ම එකතු වෙන්නෙ මාලිමාවට. අපේ බැජ් එකෙත් ඔක්කොම වගේ Npp 🥳❤️🔥
මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා
ආදරෙයි tillwin..❤දිනනතුරාවට ඔබ පක්ෂය අත් නොහැර ඉවසිමෙන් ඔබ අනුර සමග සිටියාට ස්තුතියි ...
ඇත්ත අපි ඔබගැන පැහැදිල ස්වයන් අද්යනයක් කරල කිසිම දෙයක් පුද්ගලික බලාපොරොත්තුව ක් නැතිව අපේ දරුවන් ගෙ අනාගතය වෙනුවෙන් පමනක් අපි ඔබව නොමිලේ ප්‍රවර්දනය කරමු
මාලිමාවට දේශපාලන පක්ෂයක් කියල කියන්න හිත දෙන්නෙම නෑ ඒ රෝහන විජේවීර උතුමාණන් ඒ මානව හිතවාදී දෙවියන් නිර්මාණය කල ඔබ තුමන්ල දිවිහිමියෙන් ප්‍රවර්ධනය කල මේ උත්තරීතර දේශපාලන ප්‍රවාහයයි කියන්නෙමු. කෝටියක් චන්ද මාලිමාවට දිනේවා මාගේ මාතෘ භූමිය දිනේවා
මගේ යුතුකම අද මම කරා ජය වේවා මාලි මාවට
තැපැල් ඡන්දය කොච්චර තියෙනවද මෙ පාර
ලක්ශ 7-8ක් වගෙ@@Sulochana-d3y
❤❤❤❤ ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වී ජය වේවා මාලිමාවට ❤🇱🇰🇱🇰🇱🇰💕
දේශපාලන පරිණත බවේ සංකේතය ටිල්වින් සහෝදරයා ..මාලිමාට ජයවේවා ❤️💐💐
ඔය කියන හැමදේම ඔය විදිහටම කරන්න මාලි මාවට ජය මිනිස්සු බලාගෙන ඉන්නවා 70 වසරක් තිස්සේ මිනිස්සු අපා දුක් විඳලා ඉන්නේ දුප්පත් මනුස්සයෙකුට තුන් වෙලක් තියා එක වේලක්වත් කාගන්න අමාරු තත්වෙකින්නේ අපි බලාගෙන ඉන්නවා ජාතික ජන බලවේගය රජයකින් අපේ රටේ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරනකන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොවෙත් නෑ ලොවි ගහෙත් නැතිවෙන්න 21 මාලිමාව දිනනවා සත්තයි.❤❤❤
මාලිමාවට ජය වේවා
රජුන්ගෙත් රජු අනුර කුමාර ජය ❤නියතය ඔබ ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤වේවා
මේක නම් පට්ට❤
❤❤❤❤❤ ජය වේවා අපි හරි විදිහට වෙිනාස් කරමු
අපිනම් චන්දේ දුන්නා..05..සහෝදරයා ..මාලිමාවට ජයවේවා
එදා සිටම JVP ගැම්ම
ටිල්වින් සිල්වා
❤ ජය වෙවා.❤ජය වෙවා.❤❤❤මාලිගාවට ❤ජය වෙවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ ජය වේවා
වෙනවනම්, කරනවනම් මේක තමා මේ රටට වෙන්න ඕන එකම වෙනස...රට අමුතුවෙන් හදන්න දෙයක් නෑ...අපි ඔබලාට බලය දෙනවා මේ පාර...ඒ විස්වාසය රකින්න...ජය වේවා...රටට...🙏🙏
අපි දැන් වෙනසට එකතු වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭
රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි
සුපිරි සර් මාලිමවට අදරේයි අපි පොඩි මිනිසු නිසා දුපතාගෙ දුක දන්න නිසා
ජයවේවා mava thmai miessu athrta ysnna ona.
සියළු බුද්ධිමත් ජනතාව ඔබ සමගයි ටිල්වින් අයියේ..ඔබලාට තෙරුවන් සරණයි..ජය වේවා.🙏🪔
ආයේ ලොවෙත් නැතිවෙන්න දෙනවා akd ❤❤❤❤
ජය වේවා රටට ඔබට අපට සැමට ජය වේවා
ජයවේවා මාලිමාවට කෝටියයි ❤❤❤❤❤❤❤❤❤ජයවේවා
ටිල්වින් කියන්නෙ තරුණයන්ට කතා කරවල මොරාල් එක පැයට හැතැම්ම 200ට ගන්න පුලුවන් මනුස්සයෙක් 😂❤ අනිවාරෙම්ම අවසාන රැලි වලට මෙයා එන්නම ඕනේ.... කොළඹ තියෙන අවසාන රැලියට මං එනවා....
රට කාපු උන්ව මකවල ගමු. අපි හැමෝම එකතු වෙලා කටක් ඇරල ලෝකෙ ඕනෙම තැනක කියන්න පුලුවන් රටක් හදමු 🔥🔥🙌🙌🙌🙌🙌🙌🙌😍😍😍😍😍❤️❤️❤️❤️🔥🔥🔥🔥
රටේම මිනිසුන් බලා ඉන්නේ එතෙක් මෙතෙක් නොලබපු ජයක්ග්රහනයකින් මාලිමාව දිනවනවා,ජය වේවා AKD
ජය වේවා
ජය වේවා ...... ඔබතුමාගේ කැපකිරීම රටට ලොකු ආශිර්වාදයක්....... තෙරුවන් සරණයි 🙏🌷
❤❤❤❤❤❤❤
ගැම්මක් තමයි ඉතිං 💪
සහතික ඇත්ත කතාව අයියා නියමයි ❤❤👍👍
කතාව සම්පුර්න ඇත්ත
අලුත් දේශපාල දේශපාලන සංස්කෘතියක් මාලි මාව තුළින් බිහි වුනොත් වුණොත් සතා කාලිකවමරට දිගටම ගෙනියන්න වෙනවාමයි
ඔයගෙ කථා අපි ඇහුවෙ මිට අවුරුදු තහකට කලින් එතකොට අපි අයින් කරපු ජේ වි පි කාරයො අපේ උත්සාහ උනේ ඔබලා ඔය තැනට ගන්න දැන්පුදුම සතුටක්😂😂😂😂😂❤❤❤❤😊😊
සැ. 22 ක අඵත් ඉරක් පායනවා අඵත් රටක් ෙගාඩනගන්න පිපිදියවු ...
ආදරෙයි පැලෙන්න ටිල්වින් සහෝදරයා
උන්ගෙ ප්‍රතිරූපය හදගන්නයි ඔය් විවෘත කිරීම්.. අපෙ මෝඩ අයට දැන් වත් තේරුනොත් හොදයි .. බුද්ධිමත් වන්න .ප්‍රමාද වන්න එපා.. තව දින කීපයක් තියෙනවා ඔබට වෙනස් වෙන්න .. මාලිමාව ඔබෙ ශක්තිමත් නායකත්වය කරන්න ඕනෑ 🎉❤ ජයවේවා මහජනතාව ට .මාලිමාව ට ..🎉❤❤
Teruwan saranai jaya wewa ❤helayanta sahodarayanta malimawata sahodariyanta
ඇත්තටම වාසනාවන්ත යුගයක් අපේ රටට ලැබෙනවා..ජයවේවා මාලිමාවට ...❤❤❤
නිහඩ වීරයා 💗
එදත් අදත් එකමටිල්වින් රටට සිල්ව ලයින් ජයවෙිවා ජයවෙිවා...!!!
මාලිමාවට ජය වේවා !!!!❤❤❤❤❤❤❤❤❤
ජය වේවා!!!!!❤️❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏 මාලීමාව...
ඇත්තමයි රට පුරාම තියෙන බෝඩ් ගලවන්න ඕනේ රජයෙන් කරපු වැඩවල උන්ගෙ සල්ලි වලින් කලා වගේ නම් දාගෙන
niyamai ..adarei සහෝදරයා
Well done sir Lanka ❤☸️🙏💐
තෙරුවන් සරනවෙවා සහො ❤
අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති ඇතුලු සියලු ජාතික ජන බලවේගයේ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි මේ සැරේ මිනිස්සු කල්පනා කරලා ඒ වටිනා චන්දය ජාතික ජන බලවේගයේ ජය වෙනුවෙන් පාවිච්චි කරන්න
#ජාතික_ජන_බලවේගය
#රට_අනුරට
#අනුර_කුමාර_දිසානායක
ආදරෙයි bro ❤
ජය වේවා සහෝදරයා ❤
වටිනවා ❤❤❤❤
සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන දේශයක් හදමු...
ඔබසැමට පිං රටපෙරට ගෙනියන්න දිවිහිමියෙන් පෙනිසිටිනවට🙏 මාලිමාවටජයවේවා❤❤❤❤
ඉතාමත්,,,වටිනා,,කතාවක්❤❤❤❤❤
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏
ටිල්වින් සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
ඡයවෙවා ඡයවෙවා ඡයවෙවා ශ්‍රි ලංකා ❤ අනුර අනුර අකුර 💐☸️🙏🇱🇰
මාලිමාවට ජයවෙිවා 🥰👍😘😘💪❤️❤️❤️
පට්ට ගැම්මක් අන්තිම ටික ❤️❤️💪 හුස්ම ගත්තද මන්දා 🤔❌🧭❌🧭❤️💪
මගේ මවු බිමට ජය වේවා..❤❤
තෙරුවන් සරණයි ඔබට❤️❤️❤️
ටිල්වින්.. ❤❤ ලංකාවේ පරමාදර්ශ දේශපාලන චරිතය ❤❤
ජයවේවා❤️
එහෙම රටක් ගොඩ නැගුම තමයි බලාපොරොත්තුව
එකෙන් ම එකගයි
එදත් ටිල්වින්....අදත් ටිල්වින්....හෙටත්
ටිල්වින්....නොවෙනස් වෙන ටිල්වින් සිල්වා ජේෂ්ඨ සොයුරානෙනි නුඹ කලකැපකිරීම් වල ප්‍රති පලය අදවනවිට අපි ලබමින්
සිටින්නෙමු.